රාවණයන්ගේ විශ්වයම ජයගත් ආයුධ හතර ගැන සියල්ල දැනගන්න

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 70

  • @dinuginimnara1756
    @dinuginimnara1756 3 роки тому +9

    නියමයි👍👍👍👍❤️❤️ ස්වස්ථි සිද්ධම්🙏🙏🙏🙏

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 роки тому +7

    ටිකක් හිමීට කියෝනවාකෝ වේගේ වැඩී කියෝනවා 💖💖💖👌👍

  • @amilaruwan168
    @amilaruwan168 4 роки тому +4

    සුපිරි යකො.......🙏🙏🙏🙏🙏

  • @kumarawimalasena2119
    @kumarawimalasena2119 4 роки тому +25

    මේ රටේ නැවත සක්විති රජ පහල උනොත් මා හෙලෙ උරුම බාස් ඔබට ඕනම කඩුවක් දුන්නක් ඔටුන්නක් මාලග පැරනී මුතුන් මීත්තන් ගේ සීල්ප රාසීයක් ඇත ,, මම,,සීන්හා සන පට්ටලේ ගෙදර අතුල,,,,මට ලැබුන සිල්ප ලොකෙවත් මේ රටේ වත් නෑ දැනට අවු රුදු 38 කට කලින් මගේ කිරි අත්තා ගෙන් මට ලැබු නෙ එපමනයි ලොවේත් නැති වැඩක් මාලග

    • @sadunmaduranga8663
      @sadunmaduranga8663 3 роки тому +1

      🤔

    • @nimeshdissanayeke
      @nimeshdissanayeke Рік тому +1

      🤫

    • @dilanpeiris5701
      @dilanpeiris5701 6 місяців тому

      @@kumarawimalasena2119 කොහෙද සහෝදරය ඔයා මටත් එහෙම පොඩි දැනුමක් තියෙනවා

    • @PodPro-1
      @PodPro-1 2 місяці тому

      @@kumarawimalasena2119 ඉස්සර ඉදන් තියන සිල්ප ඔක්කොම හන්ගන් හිටපු හින්දා තමා මේ ඔක්කොම කෙලිය තන්හාවට හන්ගන් හිටියා අන්තිමට නැති වෙලා ගියා ඔක්කොම උබත් හන්ගන් ඉදාම් උබෙන් පස්සෙ ඒ ටිකත් නෑ..තියන දේවල් දන්න දේවල් හන්ගන් ඉන්න එපා අඩුම ගානෙ පොතක් පතක් ලියලා පබ්ලිශ් කරන්න ඕවා හිතෙ හිරකරන් හිටියට රටට වැඩක් නෑ

  • @pradeepkumara844
    @pradeepkumara844 4 роки тому +43

    කොල්ලො මං මෙච්චර කාලයක් උබට කමෙට්බදැම්මේනෑ ඒ මන්ද රාවනයන් සක්විති රජකු කියන මතය නිවැරදිව කීමට උබ අසමත් වු නිසාවෙන් චක්රස්ත්‍ර ආයුදය රාවනයන්ට නොලැබුනත් මහා බ්‍රම්මයාගෙන් ඔහු එය සෑදුවා....එක උබ අද හෙළි කලා...චක්රස්ත්‍ර ආයුදය සෑදු වා කියන්නේ ඔහු මහා බ්‍රහ්මයාට වඩා දස බළධාරී බ්‍රහ්ම දෙවි කෙනෙක්ය.ඔහ් බ්‍රහ්මයන්ටත් වඩා දස බළධාරී ⁣මහා බ්‍රහ්මයන් වනු ඇත...ඒ කියන්නේ විශ්ව පාලකයා නම් වන්නේ යගු කෛරවන මන්ඨඛයන් වන මහා රාවණයන්ය...උබට පිං මේදේ ලොවට ඔප්පු කරාට......බු.ස....රා.ණ .නි.රි දෙ.පි....ස්තූතියී

  • @shenfernando5548
    @shenfernando5548 4 роки тому +3

    Brahmastra - Devine weapon of lord brahma
    pashupatastra - Devine weapon of Lordshiva
    chandrahasa sword - Devine sword of lord shiva (many great chakravarti kings handed
    sudarshan chakra - unique devine weapon of lord vishnu
    vajra - unique devine weapon of lord shakra
    trishul - uniqur devine weapin of lord shiva
    (many warriors handed pashupatastra, brahmastra , vaishravastra) those are more powerfull tham atomic bombs.

  • @lasanthikaharshani6079
    @lasanthikaharshani6079 2 роки тому +4

    හෙළයට ජය

  • @ashajeewanthi822
    @ashajeewanthi822 2 роки тому

    තවදුරටත් කරන්න

  • @randikagammampila4044
    @randikagammampila4044 4 роки тому +1

    Supiri 🔥🔥🔥🔥

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 роки тому +6

    රාවණ රජ්ජුරුවන්ගේ Film එහෙක නමක් කියහංකෝ පුලුවන් නම් ලොකු උදවුවක්

  • @mikojona6390
    @mikojona6390 4 роки тому +1

    Good one!

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 роки тому +3

    ඇත්තටම මේ කථා ඇත්තද
    මේ වගේ ආයුධ තිබුණා ද
    මේවා විද්දයව එක්ක බැලුවොත් පිළිගන්න පුළුවන් ද
    අද ගොඩක් අය කියන්නේ මේවා මිත්තයා මත කියලා

  • @දගයාGaming
    @දගයාGaming 3 роки тому

    සුපිරි

  • @shashin_malli
    @shashin_malli Рік тому +2

    ඉන්දජිත්ට තිබුනු ඌමනාව රාවණාටත් තිබුනනම් 😣 රාමයනය උන්ට ඕන විදියට වෙනස් කරන්න වෙන්නෙ නැ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    කවදා අපේ රට ආපහු දියුණු වෙයිද?....😣

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 роки тому +19

    ඒ ආයුධ අත දරන කෙනෙක් අනිවාර්‍යෙන් එයි ....

    • @slseshan9300
      @slseshan9300 4 роки тому +6

      ඔහු එනවා කලු සිංහලයො. කියන ගද ගහන කුණු ගොඩ අයින් කරන්න ඕන. අන්න එදාට. අන්තිම බුදුරජාණන් වහන්සේ පහල වෙනවා. ඒ බුදු රජාණන් වහන්සේ මෛත්‍රී. නම් වෙ

    • @spritmax4949
      @spritmax4949 3 роки тому +1

      @@slseshan9300 අනේ පල යන්න තෝ කොහොමද සිංහලයෝ උන්ට බනින්නෙ මූසලයා 😂😂

  • @rukmalthushara7311
    @rukmalthushara7311 3 роки тому

    Niyama video ekak

  • @harshalranasinghe7207
    @harshalranasinghe7207 2 роки тому

    මේ වීඩොයෝව්ව්ට මූලාශ්‍ර මොනවද කියලා දැන ගන්න පුලුවන් ද

  • @Udesh_Asanka
    @Udesh_Asanka 5 місяців тому

    මට දැන ගන්න පුලුවන්ද රාවණා රජු ගැන කියල තියෙන පොත මොකක්ද

  • @danumax6004
    @danumax6004 4 роки тому +6

    උමං හදන්න උදව් උනේ ජන්තු.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 роки тому +2

    GOOD INFORMATION.

  • @ThackshanThackshan
    @ThackshanThackshan Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤🏹

  • @NamalWijesinghe-gl2mo
    @NamalWijesinghe-gl2mo Рік тому

    Hoda video ekak

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +3

    වද්‍රායුධයත් බලගතු ආයුධයක්.

  • @DilipKumaa-x4w
    @DilipKumaa-x4w 3 дні тому

    Malli oyala karana de hari. Man rawana upatha...namuth man kameththen nema inne?namuth nubala me yenuyen kapa yela nisa ubalata oba dika atha kiyanna man mage uthu kamakara samu ganna balana innawa .mage athe Lanka sithiyama nir mana yenawa . Min mathu . Mata heki hiru sadu nawatha demimata ..namuth ma kisiwath nokara samu ganna kameththen inne..2018.4.4.wage .b.s.soyanna EPA .

  • @sahoteam7810
    @sahoteam7810 4 роки тому

    Rawana raju siya divi nasagaththe naha. Rawana raju thamath innawa nirupadrithawa....💪

  • @BimalMaduwantha-py6jw
    @BimalMaduwantha-py6jw Рік тому

    කරියටම කිව හැකිද රාවන අවදි වන වර්ශය

  • @lottolotto7812
    @lottolotto7812 3 роки тому

    Jaya wawa

  • @tishanhasaranga2821
    @tishanhasaranga2821 4 роки тому +4

    චක්‍ර ‍රත්නය කියන්නේ මොකද්ද

  • @achintha894
    @achintha894 2 роки тому +1

    මහ ශ්‍රිව ගැන විඩියෙවක්

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 роки тому +2

    thank you bro " aubowewa "

  • @adeeshadilshanhk8859
    @adeeshadilshanhk8859 3 роки тому

    rawana appachi pihitai

  • @sulochananadishka8040
    @sulochananadishka8040 4 роки тому +2

    Video eke tiyana film eka mokakda

  • @slchannel3535
    @slchannel3535 3 роки тому

    👍👍👍👍👍👍

  • @Sadeesaiuwra8285
    @Sadeesaiuwra8285 Рік тому

  • @tishanhasaranga2821
    @tishanhasaranga2821 4 роки тому +4

    ඇය් රාවණ රජතුමාට චක්‍ර රත්නය පහල නොවූයේ

    • @miruthsenevirathna1702
      @miruthsenevirathna1702 4 роки тому +1

      රාවණ සක්විති රජෙක් නොවන හින්දා

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 4 роки тому

    Wadenm hodai. Ath. Oya kiyana wdiyta ahana apita. Ptalanawa

  • @maleeshaheshan5713
    @maleeshaheshan5713 2 роки тому

    රාවන 3 තුන යනවද

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 роки тому +2

    Maha rawanayan yanu ape ithihasayai helayan rawanayange param parawi

  • @kingelephantsafari5135
    @kingelephantsafari5135 4 роки тому +1

    Oya dannawada rowanawa adahana pansala

  • @zombies5596
    @zombies5596 3 роки тому +3

    ශිව දෙවියන්ගෙ කඩුව vs ශිව දෙවිදුන් ගෙ දුන්න ,,,,යුද්දය සාදාරනයි.මොලකාරය දිනුම්

  • @magicjackson
    @magicjackson 4 роки тому +2

    Mokkda me film ekee nama video eke yana

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 роки тому +1

    Ravanayan Bauddane

  • @dayaldiwasri9077
    @dayaldiwasri9077 3 роки тому

    Oya katha karana widiya tikak wenas karaganna

  • @ishanidinushika7254
    @ishanidinushika7254 3 роки тому

    4 ක් නෙමෙ 8ක්

  • @sisira6317
    @sisira6317 4 роки тому +3

    මිත්‍රයා නොදන්න මගුල් කියන්න ගිහින් නිරාවරණය වන රාවන ඉතිහාසය ආයේ කන්නද හදන්නේ යකෝ..

    • @Yakkproduction
      @Yakkproduction  4 роки тому +3

      ඔයා දන්න දේ comment කරන්න කෝ

  • @asithawijerathna9443
    @asithawijerathna9443 3 роки тому

    kiyawana 1a ubata set wenne na ban terum ganinko ban

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 роки тому

    Ehenam Rama virathvayen salakanne manda

  • @tennetenne8381
    @tennetenne8381 2 роки тому

    ravana raju magndanta vada balvat

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 9 днів тому