Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ කියන්නෙ අප සිංහල කලවන් ජාතියක් නෙමෙයි.රාවණා අපේ මහාරජා.අපේ හෙලයට ජය වෙිවා. 🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
ඔබට මහේශාක්ශ පරපුර වෙනුවෙන් පිං
@@nayanakumari8527 my
Gammak thamai bn❤❤❤❤
අපට තොරතුරු දීමට කරන උන්සාහය ගැන ගොඩක් පින් තව තවත් තොර
යක්කයින්ට ජය
සත්තකින්ම හෙළයන් කියන්නේ විජයගෙන් bo una අය නෙමෙයි ඊට එහා ලොකු අතීතයක් හෙළයන් හෙවත් සිංහලයන් සතුව ඇත සත්‍යය ලෝකයේ ජය ගන්නවා කලින් කලට සිංහලයන්ට හා බුදු සසුනට එන සියලු සතුරු බලමුළු සදහටම දුරු කර ගනු පිණිස බුද්ධිමත්ව නිහඬව යම් දෙයක් කළ යුතු වෙනවා තෙරුවන් සරණයි
රාවණාට ජය!!!!!!
ඇත්තටම සෙවිය යුත්තේ තමාවමයි .මෙවරආවෙ ඇයි යන්නට නුවනින් තමාව ඉක්මවායාම පැත්තකින් තබා ඇයි රාවනයන් හෝ තවත් දේසොයනුයේ .ඒ සියල්ල යතාර්තයක් මය .කිසිදිනක රාවනයන් හෝත්රිපිටකය හෝ කියවන්නට නොගියමුත් පැය24ක සතරසතිපට්ටානයේ අවදියෙන් තමාගේ හදුන්පොත දිගහැරගැනීමම ,එයින් සසරට හේතු සෙවීම විමුක්තියේ සාදනය පිනිසම කරගන්නට යෙදීම වූපසු රාවනයන් ද ජීවමානව වන්නටම විය.2012සිටම,එහෙත් නිහඩව සරලව මෙතෙක් සිටි අතර,අපට දැනෙන දේ යමෙකුට වූයේ නම් අමුතු ප්‍රසිද්ධියකට වන්නටම වේ .එහෙත් නිහඩව සරලව කලයුත්ත කිරීම ඉන්දුකීලයක් සේ මය.නෙලුම පිබිදීම මය .මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වූයේම මෙවරආවෙ ඇයි යන්නට තමාව ගැබුරින් ගවේෂනය අරියපරියේෂනය විපස්සනාවෙන් නුවනින්ම අවදි වීම තුලින්ම ය.මෙවර පිරිනිවීම ඒකාන්තයි ය සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය .🔑යමෙකුට හැකිවුනොත් මේඋත්තම පූජාව අසන්නට එය එපමනකට වැයකරන්නට පමනයි මය.🔑රාවනයන් පිලිබද පැහැදිලි වූ යමක් වේද එහෙත් සියල්ල කලයුත්ත කරන්නට යෙදීම පමනමය.එයට අමුතුවෙන් හඬක් හෝපලදිනා ආබරනයක් කර නොගෙන මේ මිහිතලය වෙනුවෙන්ම ආශිර්වාදයක් ලෙසම වේ .🔑කුතුහලයක් උපදවන්නටදනොවේමය .සොයන්න තමාව ඉක්මවායාම ට මඟඵල සාසනය ට එන්නට දසැබෑ කලනමිතුරකු හදුනාගන්නට ද,බාහිර ඇදුමෙන් කිසිත් නොමවේ .තමාට අවංකව අව්‍යජව තමාව සෙවීම සුපිරිසිදු බ්‍රහ්මචරියාවටම එන්නට හැකිවෙත්වා 🔑 .ඔබ සැමට ආශිර්වාදයක් ලෙසම පවසන්නට වේ .අමාශාන්ති
තෙරුවන් සරනයි ඔබ තුමාට !!!🙏🙏🙏🙏🙏
හෙළයට ජය ජය ශ්‍රීරී...
සත්‍ය පෙන්වා දෙනවට පින් 🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
හෙළයන්ගේ ඉතිහාසයට ජය
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
බුදු සරණයි
විශ්ව ශක්ති කේන්ද්‍ර හා සුර්ය ශක්ති පලිගු ගැන video එකක් කරන්න .
ඔබට ජය
රාවනා අවදි වෙනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න මම හරියටම කොයි කාලෙද අවදි වෙන්නෙ
මාලිමාව දිනන්නේ 😌
ස්තූතියි ගොඩාක්
වරිග ප්‍රරානය ලිවිවෙ කවිද;?සංහල උඩරට මංගල සිරිත් වල සමිබන්ද කරැනා කර වරිග ප්‍රරානයට සමිබන්ද වග පේනවා තවටිකක් විස්තර ගෙනආ හැකි නමි ගොඩාක්ඉස්ත්‍රති.ඹබගේ සේවය ඉතාම අගෙයි.❤
,meweni wedagath wadasatahanakata kathikathwaya wadagath සමාවන්න. ජයම වේවා...!
මම දැනං හිටියා මොකද විජය පරම්පරා වෙ අය නේමේ කියලා
ආර්ය යනු බෞද්ධ දර්ශනය දරා එම මාර්ගයේ ගමන් ගන්නා සංඝ රත්නයයි ඉතිහාසය ලියුව එකා ඉතිහාසය කණපිට ගසා පර සොළියා ආර්ය ගණයෙහිලා සටහන් කොට ඇතසොලී සක්කිලියා ආර්ය වුයේ කෙසේද ??? ඉතිහාසය විකුර්ති කර ඇති ආකාරය මෙයින් වඩාත් හොදින් පිළිඹිඹු වේ තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ ආර්යන් වන්නේය
නෑ සහෝ ආර්ය කියන එකේ ධර්මයේත් යෙදෙනවා ඒත් ආර්යයන් කියන්නේ ජාන සැකැස්මක් සහිත විශාල පවුලක්! බුදුන් වහන්සේත් ආර්යය ජාතිකයෙක් !. සොළීන් කිසි දිනක ආර්යයන් උනේ නෑ සොළීන් කියන්නේ ද්‍රවිඩයන්ට ! සිංහල අපි ආර්යයන් ! නමුත් බුදු දහමේ ඉගැන්වීම් වල යෙදෙන ආර්ය කියන වචනය වෙනත් දෙයක් !
බුදු රජානන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා පුත ඔබ ආර්ය ජාතියේ උපන් දින පටන් සත්ව හිංසා නොකල බවට සත්‍ය ක්‍රියා කරන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කිරිමෙන් ආර්ය මාර්ගයට පිවිසියහැකිය
අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිමෙන් ආර්ය භාවයට පත්විය හැකිය.
දියසෙන් කුමාරෙයා ගැන වීඩියො එකක් කරන්න.
Godaak sthuthie obatha....
හෙළ යක්ඛයන්ගේ දේශය ❤❤❤❤
වටිනා ඉතිහාසය සගව තැබු යුගයක අවසාන ය
එල ස්තූතියි🙏
හෙලයන්පැවත එන්නේ මාහාසම්මත මනුරජුගෙන්
රාවනා එ් කොටසට අයත් තවත් වංශයක්.
I need learn our old language
Jaya weva obata
Thank you
Helayata Jayawewa
අපෙ ඉතිහසය විශම අදහස් ඇතුලත් කරලා තියෙන්නෙ
වර්ගපූර්ණිකාව තාම තියේද ? තියේ නම් අපටත් කියවන්න විදියක් නැද්ද ?
අපි ශක්‍ය වංශය
🙏🙏🙏🙏🙏🙏👍
ක්වේනිය ගැනත් බහුතරයක් නොදනි.එසේම විය හැක .භාසාව පිලිබද ව.ඉතිහාසය ක් නොදනීඑහෙත් පවසනා දේ සරලව දැනේ.මේ කිසිවක් සෙව්වේම නැත සෙව්වෙ තමාවමය.එයින්අවදි වීම මය .දූරෙක්ෂයකින්ද පෙන්විය නොහැකි තරමට විස්මිත යතාර්තයක් ඇත.මේ නිහඩ බව ද යතාර්තයක් මය .ගෞතම සාසනයේ පිරිනිවීම ඒකාන්තයි .එපමනකට එපමනය .කිසිමදෙයකට දෝසයක් නොවන්නටම සියල්ල ආශිර්වාදයක් ලෙසම ඔබසැමට මතුවෙත්වා .අමාශාන්ති 🔑.සසර නිමාවට යමක් වේද එය පවසන්නට ,වැයකරන්නට පමනයි .
Derius saha xerkses raja varun ( persia) ape ravi shailaasha parapura samaga thibuna sahayogaya gena video ekak karanna mithrayaa...Obata jayavevaa 🙏☸🙏
මහාවංශයෙන් ඔබ්බට ගොස් සිතීමට කාලයයි. ...☺
💪😈❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
🌞👍🙏🙏🙏
Godak hodai
සිංහලයා යනුවෙන් අදහස් කෙරෙන්නේ සිව්හෙලයන් නිසාද
Watina videowak.pin.
Godak hodai malli.habai subscribe kiyana wachane hariyata kiwwoth thawath lassanai.
Y you can't put English subtleties.?
Manthara gena video ekak one
Yak ...bahubaali film eke ape hela ithihasayata sambandayak thiyenawada ?
යම් යම් තැන් වල
@@Yakkproduction mata eka balanakota eka ape hela ithihasayata mokakdoo sambandayak thiyenawa wage danenawa
මෙවා ගෙ පිටපතක් ගන්න පුලුවන් ද.
විජය කුවෙණිව තියාගත්තෙ ගණිකාවක් විදියට විජයගෙන් කුවෙණිට ළමයි නැ හිටිය ළමයි දෙන්නා කුවෙණිගෙයි කුවෙණිවිවාහ වෙලා හිටපු කෙනාගෙයි විජය කුවෙණිගෙ කටිටිය බයකරා විශ්ණුගෙ බලය තියෙන්නෙ විජයට කියලා ඊටපස්සේ තමයි කුවෙණිව ගණිකාවක් විදියට තියාගත්තෙ කුවෙණිගෙ ළමයි ලංකාවට ලංව තියන දූපතේ තමයි ඉන්නෙ
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා රාවණා රජ්ජුරුවන් චක්‍රවර්ති පරම්දරාවට අයත්ද???
video ekak karanna rawana kiyanne budu hamuduruwange kalin athamayakda
Na
jayawewa ayubowewa putha
අපි ඉමහත් කැමැත්තෙන් මේ වැඩසටහන් නරඹනවා.නැරඹීමේදී හරියාකාරව අසා ගැනීමට මෙහි dubbing වල උච්ඡාරනය ඉතා දුර්වලයි.වැඩසටහන් රැසකම දැක්කා එම දුර්වලතාව.වැඩි පිරිසකගේ හිතසුව පිණිස dubbing එක සංස්කරණය කොට හෝ නිවැරදිව උසස් අයුරින් ලබා දෙන්නේ නම් මැනවි.එසේ නොවුනොත් හෝද හෝද මඩේ දානවා වගේ වෙනවා.ඔබ කරන වැඩේ ප්‍රතිඵල අඩුවෙයි.
Ape deviyo rawanaya ohu laghadeema ma helayata paminenu atha ohuta apaha karana boru yai sitha hooo kita sitina ayata dadhuwam labei ape rawana jeewamanai aka sathyai sahoooooooo
hela bashawa ethi kale buduhamuduruwo kalin bawayaka rawana vidihata ipadilada
Apee godak klawam sakkili jathiyak wel iwarai.Mee kalakanni ugath higanno suddage passa hodanna waithrayi.mee awalam awajayhak weeda ballo mee rtee palana balya allgena mee pinbima kekesa winasakaranna monwada nokaranne.mee kalaksnni awajathaka higana ballo mee pinbimen pawulpitinma mkabeeweewa.
අපි කලවන් නෑ හැබැයි කලාවන් සිංහල යෝ ඉන්න ව
Supiri
Warga puurnikawa apita kiyawanna ona.kheda thiyenne
එතකොට සින්හ බාහු භද්දකච්චයනා පන්ඩු වාසුදේව කුමාරයා කියන්නෙ කව්ද? මොන ජතියේද?දැනගන්න අහන්නේ
සිංහබාහු තිරිසන් සතෙක්ගේ පුතෙක්ලු නේ ..ඉතිරි අයත් ඒ පරපුරේම නේ (එහෙම නේ කියන්නේ )
සිංහයාගේ කතාව මන් දන්නේ නෑ එය සාහිත්‍ය රසයක් විය හැකියි නමුත් විජයගේ ළමයි වැදි පවුලට එකතු වුනා විජයගෙන් අපි පැවතෙන්නේ නෑ ! විජයගේ සහෝදරයා පණ්ඩුවාසදේව රජු ඉන්දියාවේ සිට පැමිණියා පසුව ඔහු ඉන්දියාවේ ශාක්‍ය වංශික කුමාරිකාවක් විවහා කර ගත්තා පසුව සිංහ සහ ශාක්‍ය , යන ජනපදයන්ගෙන්ත් දුරුතු පිටින් ආර්යය ජාතිකයන් මෙරටට පැමිණියා ! ඇත්තටම හෙළයන් කියන්නේ අපේ රටේ ආදිවාසීන්ට බලංගොඩ මානවායා ආදිවාසීන්ගේ දේහ ලක්ෂණ වලට සමානයිලු ! නමුත් අර ජනපද දුරුතු පිටින් එතකොට එයාලා මිශ්‍ර වෙන්න ඇති නැත්තම් එයාලාගේ ජනපද අඩු වීම සහ සටන් ඇතිවෙන්න ඇති ! මෙය විද්‍යාත්මකව ඔප්පු වෙන දෙයක් සිංහලයන්ගේ ජාන සැකසුම පිළිබද වාර්තා බළන්න ! එය ඔප්පු වෙනවා නමුත් රාවණා පරපුරේන් එනවා කියන අයගේ අපේ රටට පමණක් ආවේණික ජාන විශේෂයක් හමුවිය යුතුයි පදුමය කරුණ නම් එහෙම ජාන විශේෂයක් නෑ ! එසේ නම් ඔවුන්ට ද්‍රවිඩ හෝ ආදිවාසීන්ගේ ජාන තිබිය යුතුයි ! රාවණා පරපුරෙන් එනවා කියන බොහෝ අය මෙය විශ්වාස කරන්නේ නෑ මොකද එයාලා ජීවත් වෙන්නේ රාමායණය කියන පොතේ නිසා ඉතින් එයාලට ඒ පොතේ හැටියට රාම්ගේ රටේ සියල්ල පරයෝ නිසා ඔවුන් එය පිළිගන්නේ නෑ නමුත් රාම්ගේ රටට බැන බැන ඔවුන් ඉන්දු ආර්යය බසක් වන සිංහල කතා කරනවා ! ඒ විතරක් නෙවේ රාම්ගේ රටට බැන බැන රාම්ගේ රටේ ඉපදුන බුදුන් වහන්සේව තමන්ගේ ලොව උතුම්ම පුද්ගලයා හැටියට සලකනවා මොකද සිංහල සංස්කෘතියෙන් බෞද්ධ සංස්කෘතිය වෙන් කළ නොහැකි නිසා ! එය එසේ නොව්නානම් අනිවාරෙන් ඔවුන් බුදුන් වහන්සේට ද පරයා කියනවා ! රාමායණයේ රාවණා ශිව ලිංගය කරේ තියන් ගිය ද්‍රවිඩයෙක් වූවත් වර්තමාන සිංහල දේශයට ආපුවහම ඔහු බෞද්ධයෙක් වෙලා ඒ කාශ්‍යප බුදුන් වහන්සේ විසින් දේසානා කරා කියන ලංකාවතාර සූත්‍රයෙන් ! මා හට පුදුමයට කරුණනම් මහායානය යනු මුල් බුදු දහම නොමැති වික්‍යති නිකායක් යැයි කියූ රාවණා පරපුරෙ මෙරට තේරවාදීන් ලංකාවතර සූත්‍රය පිළිගනී ! රාමායණේ රාවණාගේ සතුරා රාම් එය එසේය නමුත් එක් බෞද්ධ ජාතක කතාවක රාම් යනු බොධිසත්වරයෙකි ! එය එසේ වූවත් රාමායණයේ රාම් යනු බොධිසත්වරයෙක් නොවේ ! මන්ද යත් මෙරට පරාක්‍රම රජවරුන්ද 6 ක් පමණ සිටියේය ! තවත් ගැටලුවක් නම් රාවණා සිටි කාලය කශ්‍යප බුදුන් වහන්සේගේ කාල පරාසය ගැලපෙනවාද යන්නත් ! ගෞතම බුදුන්වහන්සේ විසින් මේ රාවණා සක්විති රජා ගැන දෙසූ කිසිවක් මුල් බුදු දහම වූ තේරවාද සූත්‍රයන් වල නොමැති වීමත්ය ! මහායාන එකල හින්දූන්ට අභියෝග කරන්න මෙන් වර්ධනය විය හින්දු දෙවිවරුන්ට සමාන ඇති බෝධිසත්වයන්ද එහි සිටීම එයට හේතුවක් විය හැක ! ඉන්දියාවේ මෙවැනිම මේ මුලු ආසියාවම පාලනය කරපු වික්‍රමාන නම් හින්දු රජෙක් සිටි බව කියවේ. කිසිම සාක්ෂියක් නැති ප්‍රබන්ධයක් වූ එම රජු ඇත්තක් යැයි එරට හින්දූන් මහත් උජාරුවෙන් කියන විට මෝඩයෝ කියලා හිතෙන එක සාධාරණයි ! ඔබත් ශ්‍රී ලාංකිකයෙක් නම් අනිවආරයෙන් එය මිත්‍යාවක් කියයි ! නමුත් එයට මිත්‍යාවක් කියන්නත් රාවණා ඇත්තක් කියලා කියන්නේ කෙසේද කියා එරට හින්දු වැසියෙක් ඔබෙන් විමසව්වොත් ඔබ එයට සාක්ෂි විදිහට " එය මගේ ලේ වලට දැනෙනවා " යැයි කියයි ! නමුත් ඔහුද එම පිළිතුරුම සාක්ෂි විදිහට දෙයි ! ඔව් ඔබලා දෙදෙනාම ඔබලාට සාපේක්ෂව නිවැරදියි ! කාටහරි හිත රිදුනආ නම් සමාවෙන්න ඔබ මට බැන්නොත් බනින්නේද ඉන්දු ආර්යය බසකින් ! ඔබට සාපේක්ෂව මේ රට අතීත රජ දරුවන් බුදුන් වහන්සේට මූලිකත්වය දුන්න රටක් කරපු නිසා රාවණා දෙවැනි වන්නේ බුදුන් වහන්සේට පමනි ! අපිට බුදු දහම දුන්න අශෝක අධිරාජ්‍යා ද , පරාක්‍රම , ගැමුණු රජ්ජුරුවෝ ද ඔහු ඉදිකිරියේ කූඹියන් පමනි !!!!!!
රාවනාගෙන් නේද සින්හලයන් පවතෙන්නෙ.....?????
Ashoka Prasanthi siwu helayeni pawatha enne. Siwu helaye yakka kiyanne balagathu kandayamak. Ithin oyage prashnayata ketima pilithura owu
සින්හලෙන් වර්ගපූර්නිකා පොත shop වලින් ගන්න පුලුවන්ද ??
තවම බැහැ..
අයියේ ඔයා මාතර ද 😎🌝
මට ඉක්මනට කියන්න පුලුවන්ද වර්ගපූර්ණිකාව රචනා කලේ කවුද කියල
යක්ශ ගෝත්‍රිකයන්
@@Yakkproduction කතුවරයෙකු ගැන සදහන් වෙන්නෙ නැද්ද
Yakkayan yanu sinhalayan wana api ape param parawa rawana param parawai vijaya kohenda idan apu horek
Oba minisunge hadawathata kathakarana kenek Music nawathwa kathakaranna. Oba eya karanne nethinam videos balane nehe
ඔයා මේ තොරතුරු හොයා ගන්නෙ රාවණා පරපුරේ වත්මන් භාරකරු හෝ උරුමකරුගෙන්ද?
Rawan nowei ohu ( yawan) ethihasaya wanchanikawa wenaskara atha, anagataye balawat rata wenne (Tharshis) hewat lankawai, ( muhuden pananagena murgaya)Amen.
බොරු කතන්දර හදන්න එපා...ඔබගේ මිත්‍යාදෘෂ්ටික ආගම ප්‍රචාර කරන්න...
විජේ කියන්නේ පොල් හොරෙක්නෙ අනේ..අපි රාවනගේ පුත්තු.රාවන කියන්නේ සක්විති රජෙක්
Rawana ( yawan kiyanne oya kiyana vidihe apathayek nowei ohu udewwangen pawathenne,namut sathan ( maraya ,(pitasakwala jevin) ethihasaya kalawat samaga boruwa palada venaskara, Yawan+ Rawan une ahemai .
ape rawana rajatumata attatama wune mokakda hoyala kiyanna
සප්ක්‍රයිප් ක්‍රරා😂
😂
ඒ කියන්නෙ අප සිංහල කලවන් ජාතියක් නෙමෙයි.රාවණා අපේ මහාරජා.අපේ හෙලයට ජය වෙිවා. 🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
ඔබට මහේශාක්ශ පරපුර වෙනුවෙන් පිං
@@nayanakumari8527 my
Gammak thamai bn❤❤❤❤
අපට තොරතුරු දීමට කරන උන්සාහය ගැන ගොඩක් පින් තව තවත් තොර
යක්කයින්ට ජය
සත්තකින්ම හෙළයන් කියන්නේ විජයගෙන් bo una අය නෙමෙයි ඊට එහා ලොකු අතීතයක් හෙළයන් හෙවත් සිංහලයන් සතුව ඇත සත්‍යය ලෝකයේ ජය ගන්නවා කලින් කලට සිංහලයන්ට හා බුදු සසුනට එන සියලු සතුරු බලමුළු සදහටම දුරු කර ගනු පිණිස බුද්ධිමත්ව නිහඬව යම් දෙයක් කළ යුතු වෙනවා තෙරුවන් සරණයි
රාවණාට ජය!!!!!!
ඇත්තටම සෙවිය යුත්තේ තමාවමයි .
මෙවරආවෙ ඇයි යන්නට
නුවනින් තමාව ඉක්මවායාම
පැත්තකින් තබා ඇයි රාවනයන් හෝ තවත් දේ
සොයනුයේ .
ඒ සියල්ල යතාර්තයක් මය .
කිසිදිනක රාවනයන් හෝ
ත්‍රිපිටකය හෝ කියවන්නට නොගියමුත් පැය24ක සතරසතිපට්ටානයේ අවදියෙන් තමාගේ හදුන්පොත දිගහැරගැනීමම ,එයින් සසරට හේතු සෙවීම විමුක්තියේ සාදනය පිනිසම කරගන්නට යෙදීම වූපසු රාවනයන් ද ජීවමානව වන්නටම විය.2012සිටම,එහෙත් නිහඩව සරලව මෙතෙක් සිටි අතර,
අපට දැනෙන දේ යමෙකුට
වූයේ නම් අමුතු ප්‍රසිද්ධියකට වන්නටම වේ .
එහෙත් නිහඩව සරලව කලයුත්ත කිරීම ඉන්දුකීලයක් සේ මය.
නෙලුම පිබිදීම මය .
මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වූයේම මෙවරආවෙ ඇයි යන්නට තමාව ගැබුරින් ගවේෂනය අරියපරියේෂනය
විපස්සනාවෙන් නුවනින්ම අවදි වීම තුලින්ම ය.මෙවර පිරිනිවීම ඒකාන්තයි ය
සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය .🔑
යමෙකුට හැකිවුනොත් මේ
උත්තම පූජාව අසන්නට
එය එපමනකට වැයකරන්නට පමනයි මය.🔑
රාවනයන් පිලිබද පැහැදිලි වූ යමක් වේද එහෙත් සියල්ල
කලයුත්ත කරන්නට යෙදීම පමනමය.
එයට අමුතුවෙන් හඬක් හෝ
පලදිනා ආබරනයක් කර නොගෙන මේ මිහිතලය වෙනුවෙන්ම ආශිර්වාදයක් ලෙසම වේ .🔑
කුතුහලයක් උපදවන්නටද
නොවේමය .
සොයන්න තමාව ඉක්මවායාම ට මඟඵල සාසනය ට එන්නට ද
සැබෑ කලනමිතුරකු හදුනාගන්නට ද,
බාහිර ඇදුමෙන් කිසිත් නොමවේ .
තමාට අවංකව අව්‍යජව තමාව සෙවීම සුපිරිසිදු බ්‍රහ්මචරියාවටම එන්නට හැකිවෙත්වා 🔑 .
ඔබ සැමට ආශිර්වාදයක් ලෙසම පවසන්නට වේ .
අමාශාන්ති
තෙරුවන් සරනයි ඔබ තුමාට !!!
🙏🙏🙏🙏🙏
හෙළයට ජය
ජය ශ්‍රීරී...
සත්‍ය පෙන්වා දෙනවට පින් 🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
හෙළයන්ගේ ඉතිහාසයට ජය
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
බුදු සරණයි
විශ්ව ශක්ති කේන්ද්‍ර හා සුර්ය ශක්ති පලිගු ගැන video එකක් කරන්න .
ඔබට ජය
රාවනා අවදි වෙනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න මම හරියටම කොයි කාලෙද අවදි වෙන්නෙ
මාලිමාව දිනන්නේ 😌
ස්තූතියි ගොඩාක්
වරිග ප්‍රරානය ලිවිවෙ කවිද;?සංහල උඩරට මංගල සිරිත් වල සමිබන්ද කරැනා කර වරිග ප්‍රරානයට සමිබන්ද වග පේනවා තවටිකක් විස්තර ගෙනආ හැකි නමි ගොඩාක්ඉස්ත්‍රති.ඹබගේ සේවය ඉතාම අගෙයි.❤
,meweni wedagath wadasatahanakata kathikathwaya wadagath සමාවන්න. ජයම වේවා...!
මම දැනං හිටියා මොකද විජය පරම්පරා වෙ අය නේමේ කියලා
ආර්ය යනු බෞද්ධ දර්ශනය දරා එම මාර්ගයේ ගමන් ගන්නා සංඝ රත්නයයි ඉතිහාසය ලියුව එකා ඉතිහාසය කණපිට ගසා පර සොළියා ආර්ය ගණයෙහිලා සටහන් කොට ඇතසොලී සක්කිලියා ආර්ය වුයේ කෙසේද ??? ඉතිහාසය විකුර්ති කර ඇති ආකාරය මෙයින් වඩාත් හොදින් පිළිඹිඹු වේ තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ ආර්යන් වන්නේය
නෑ සහෝ ආර්ය කියන එකේ ධර්මයේත් යෙදෙනවා ඒත් ආර්යයන් කියන්නේ ජාන සැකැස්මක් සහිත විශාල පවුලක්! බුදුන් වහන්සේත් ආර්යය ජාතිකයෙක් !. සොළීන් කිසි දිනක ආර්යයන් උනේ නෑ සොළීන් කියන්නේ ද්‍රවිඩයන්ට ! සිංහල අපි ආර්යයන් ! නමුත් බුදු දහමේ ඉගැන්වීම් වල යෙදෙන ආර්ය කියන වචනය වෙනත් දෙයක් !
බුදු රජානන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා පුත ඔබ ආර්ය ජාතියේ උපන් දින පටන් සත්ව හිංසා නොකල බවට සත්‍ය ක්‍රියා කරන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කිරිමෙන් ආර්ය මාර්ගයට පිවිසියහැකිය
අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිමෙන් ආර්ය භාවයට පත්විය හැකිය.
දියසෙන් කුමාරෙයා ගැන වීඩියො එකක් කරන්න.
Godaak sthuthie obatha....
හෙළ යක්ඛයන්ගේ දේශය ❤❤❤❤
වටිනා ඉතිහාසය සගව තැබු යුගයක අවසාන ය
එල ස්තූතියි🙏
හෙලයන්පැවත එන්නේ මාහාසම්මත මනුරජුගෙන්
රාවනා එ් කොටසට අයත් තවත් වංශයක්.
I need learn our old language
Jaya weva obata
Thank you
Helayata Jayawewa
අපෙ ඉතිහසය විශම අදහස් ඇතුලත් කරලා තියෙන්නෙ
වර්ගපූර්ණිකාව තාම තියේද ? තියේ නම් අපටත් කියවන්න විදියක් නැද්ද ?
අපි ශක්‍ය වංශය
🙏🙏🙏🙏🙏🙏👍
ක්වේනිය ගැනත් බහුතරයක් නොදනි.
එසේම විය හැක .
භාසාව පිලිබද ව.
ඉතිහාසය ක් නොදනී
එහෙත් පවසනා දේ සරලව දැනේ.
මේ කිසිවක් සෙව්වේම නැත
සෙව්වෙ තමාවමය.එයින්
අවදි වීම මය .
දූරෙක්ෂයකින්ද පෙන්විය නොහැකි තරමට විස්මිත
යතාර්තයක් ඇත.
මේ නිහඩ බව ද යතාර්තයක් මය .
ගෞතම සාසනයේ පිරිනිවීම ඒකාන්තයි .
එපමනකට එපමනය .
කිසිමදෙයකට දෝසයක් නොවන්නටම සියල්ල ආශිර්වාදයක් ලෙසම ඔබසැමට මතුවෙත්වා .අමාශාන්ති 🔑.සසර නිමාවට යමක් වේද එය පවසන්නට ,වැයකරන්නට පමනයි .
Derius saha xerkses raja varun ( persia) ape ravi shailaasha parapura samaga thibuna sahayogaya gena video ekak karanna mithrayaa...
Obata jayavevaa 🙏☸🙏
මහාවංශයෙන් ඔබ්බට ගොස් සිතීමට කාලයයි. ...☺
💪😈❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
🌞👍🙏🙏🙏
Godak hodai
සිංහලයා යනුවෙන් අදහස් කෙරෙන්නේ සිව්හෙලයන් නිසාද
Watina videowak.pin.
Godak hodai malli.habai subscribe kiyana wachane hariyata kiwwoth thawath lassanai.
Y you can't put English subtleties.?
Manthara gena video ekak one
Yak ...bahubaali film eke ape hela ithihasayata sambandayak thiyenawada ?
යම් යම් තැන් වල
@@Yakkproduction mata eka balanakota eka ape hela ithihasayata mokakdoo sambandayak thiyenawa wage danenawa
මෙවා ගෙ පිටපතක් ගන්න පුලුවන් ද.
විජය කුවෙණිව තියාගත්තෙ ගණිකාවක් විදියට විජයගෙන් කුවෙණිට ළමයි නැ හිටිය ළමයි දෙන්නා කුවෙණිගෙයි කුවෙණිවිවාහ වෙලා හිටපු කෙනාගෙයි විජය කුවෙණිගෙ කටිටිය බයකරා විශ්ණුගෙ බලය තියෙන්නෙ විජයට කියලා ඊටපස්සේ තමයි කුවෙණිව ගණිකාවක් විදියට තියාගත්තෙ කුවෙණිගෙ ළමයි ලංකාවට ලංව තියන දූපතේ තමයි ඉන්නෙ
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා රාවණා රජ්ජුරුවන් චක්‍රවර්ති පරම්දරාවට අයත්ද???
video ekak karanna rawana kiyanne budu hamuduruwange kalin athamayakda
Na
jayawewa ayubowewa putha
අපි ඉමහත් කැමැත්තෙන් මේ වැඩසටහන් නරඹනවා.නැරඹීමේදී හරියාකාරව අසා ගැනීමට මෙහි dubbing වල උච්ඡාරනය ඉතා දුර්වලයි.වැඩසටහන් රැසකම දැක්කා එම දුර්වලතාව.වැඩි පිරිසකගේ හිතසුව පිණිස dubbing එක සංස්කරණය කොට හෝ නිවැරදිව උසස් අයුරින් ලබා දෙන්නේ නම් මැනවි.එසේ නොවුනොත් හෝද හෝද මඩේ දානවා වගේ වෙනවා.ඔබ කරන වැඩේ ප්‍රතිඵල අඩුවෙයි.
Ape deviyo rawanaya ohu laghadeema ma helayata paminenu atha ohuta apaha karana boru yai sitha hooo kita sitina ayata dadhuwam labei ape rawana jeewamanai aka sathyai sahoooooooo
hela bashawa ethi kale buduhamuduruwo kalin bawayaka rawana vidihata ipadilada
Apee godak klawam sakkili jathiyak wel iwarai.Mee kalakanni ugath higanno suddage passa hodanna waithrayi.mee awalam awajayhak weeda ballo mee rtee palana balya allgena mee pinbima kekesa winasakaranna monwada nokaranne.mee kalaksnni awajathaka higana ballo mee pinbimen pawulpitinma mkabeeweewa.
අපි කලවන් නෑ හැබැයි කලාවන් සිංහල යෝ ඉන්න ව
Supiri
Warga puurnikawa apita kiyawanna ona.kheda thiyenne
එතකොට සින්හ බාහු භද්දකච්චයනා පන්ඩු වාසුදේව කුමාරයා කියන්නෙ කව්ද?
මොන ජතියේද?
දැනගන්න අහන්නේ