ලංකාවතාර සූත්‍රය සිංහලෙන් දැනගමුද ?| EPISODE 01

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 148

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +23

    රාවණ දෙවියන් ගැන තවමත් විශ්වාස නොකරන අය ඉන්නව
    වැදගත් ස්තුති යි
    ඉතිරි කොටස් බලා පොරොත්තුව තබමි.
    ජයවේවා! යක් ට

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 10 місяців тому +1

    සැරදේවා අවලොකිතස්වරමහබොසත්වයන් සැරදේවා උතුමානනි අවසරය් සාදු සාදු සාදු

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +4

    බුදු හාමුදුරැවෝ මහායාන තේරවාදී කියා දේසනා ක්ර නැත බුදු බන පමනයි

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +14

    පැහැදිලි ව තමාගේ අධ්‍යාත්මයේ අවදියෙන් වූ
    අවබෝධය ප්‍රත්‍යක්ෂ කර
    ඒ හරහා ලංකාවතර සූත්‍රය
    පවසන්නට වෙත්වා .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @sarath24517
    @sarath24517 3 роки тому +10

    හෙලයට ජය;ඔබට ස්තූතියි

  • @harshayasarathna157
    @harshayasarathna157 5 років тому +51

    දිව්‍යාවදානය
    යටගිය වංශය
    වගෙ පොත් වල සංක්ෂිප්ත video වක් කරන්න
    සහොදරයා

    • @Yakkproduction
      @Yakkproduction  5 років тому +11

      ඉදිරියේදී ගෙන එන්න කටයුතු කරන්නම්

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 роки тому +14

    අපේ අය මහායානය සහ ථේරවාදය පටලවාගෙන ඉන්නෙ .මේ ගැන විස්තරාත්මක විග්‍රහයක් කරන එක වටිනවා

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 роки тому

      මහායානය දෙවියන් සහ බෝධි සත්වවරැන් ට දේසනා කර ඇත එය මහා අනර්ග සාමාන්‍ය ඤානයක් ඇතිඅයට අවබෝධය දුස්කරය එහි ඇත්තේ පුාඤ්ඤා පාරමිතාවයි

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 роки тому +9

    තෙරුවන් සරණයි ❤️🙏

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 роки тому +6

    අපවත්වු. ..බෙල්ලන්විල ..නායක
    ස්වාමින්වහන්සේ ලියු .. .පොත් කියවනව ...⁣ අපේ .ස්වාමින් වහන්සේලා ..ථේරවාද.. ..බුදුදහම ..
    විනාශ කරමින් .විකෘති ..කරමින්
    යන යුගයක ...මිනිසුන්ට ....සත්‍යය
    මාර්ගය .පෙන්වා දෙන්න ..එකම..බුදුවරැන්ගේ ධර්මය ...මෙසේ .. හදුන්වා දිම...
    වටිනව . . ..මහායාන..බුදුදහම...
    පිළිගත යුතුම...කාලය ...ඇවිත් ..
    මනා .සිහියෙන් අවබෝධකර ගතයුතුයි ...ඔබට පින් ...🙏🙏🙏

  • @drp6104
    @drp6104 5 років тому +11

    ස්තූතියි ඔබට ජය!!!!!

  • @priyanthapnd5993
    @priyanthapnd5993 3 роки тому +12

    ලංකාවතර සුත්‍රය ,සද්ධම්මපුන්ඩලික සුත්‍ර ත්‍රිපිටකයෙ නැත එය පසුව එකතු කරගත් සුත්‍රයි සොයා බලන්න.
    තෙරවාදි ධර්මය තුල බුදු,පසෙ බුදු,අරහත් බුදුයයි තුන්තරා බොධියකින් නිවන් දැකිය හැක. නමුත් මහා යනය තුල අත්තෙ ලොව්තුරා බුදු බව පමනි එම නිසාම වැදුම්,පිදුම් යැදුම් කරමින් නිවන පතයි. නමුත් පතලා හො පිං කර පමනින් නිවන් දැකිය නොහැකිය

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +16

      ⁣ථෙරවාදය මහායාන වජ්‍රයාන තන්ත්‍රයාන මේ සියලු ධර්ම වල බුදුන් වදාල සත්‍යය ධර්මය අවශේෂ වී ඇත ..

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 роки тому

      ඒවා බුදුන් වහන්සේ විසින් දෙවියන් සහ බෝධිසත්වවරැන්ට දේසනා කල ධර්මයකි මෙය දේසනා කරද්දී ශුුාවකයෝ නැගිට ගියබව අසා ඇත නොතේරෙන නිසා

    • @anupamaliyanage8346
      @anupamaliyanage8346 8 місяців тому

      @@Yakkproduction
      මේ video channel එක කරන පුතා ගේ WhatsApp no දෙන්න පුළුවන් ද
      වැදගත් දෙයක් තියෙනවා කියන්න

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +7

    මහායාන යනු බෝධිසත්ත්ව යන් යන මගය.
    ථේරවාද යනු තමාව ඉක්මවායාම ,මුක්ති අනාලයෝ වීම ට ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමමය.
    එසේ නැතුව ඒ අයට මේ අයට
    අදාලව බුදු වදන් නොවේමය.
    ලංකාවතර සූත්‍රය අති වි⁣ෂේස
    තමා තුලින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම ඇති යතාර්තයක් මය .
    මේ පොත පැත්තකින් තැබීම ද මඟඵල නොලැබෙන්නටද
    හේතු වක් වියහැක.
    සැමට ආශිර්වාදයක් ලෙසම
    සැබෑ සැනසීම තමාතුලින්ම මතුවෙත්වා .🔑චමත් සුවපත් .තමාගේ ගැබුරින් ගැබුරට යන්නට හැකිවෙත්වා .🔑.
    අමාශාන්ති

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому

    ඉතා විශිෂ්ඨ සේවයක් !

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +8

    මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම විද්‍යාමාන වීම විය .
    කාශ්‍යප බුදුන් සමයක් බව
    දැනේමය .
    කිසිම ලෙසකින් ගිරව් නොවෙත්වා .🔑

  • @chathuranga651
    @chathuranga651 8 місяців тому

    ඔයාගේ වීඩියෝ මුල ඉදන් බලන්න පටන් ගත්තා...තෙරුවන් සරනයි 🙏

  • @kidslibrery379
    @kidslibrery379 2 роки тому +6

    ගයාන් සදකලුම් මෙ ගෙන කරා. නමුථ් එක කොටසක් කරලා මිනිස්සු අතරමං කරල යන්න ගියා.

  • @mankiniachchigeanura21
    @mankiniachchigeanura21 4 роки тому +3

    ඔබට ස්තූතියි ,ලංකාවතාර සූත්‍රය හොයමින් හිටියෙ 🙏🙏

  • @dilrukshidil5338
    @dilrukshidil5338 Рік тому

    අයියේ ඔයාට ගොඩක් ස්තූතියි
    ඔයා ගේ යූ ටියුබ් චැනල් එක වටිනවා
    බුදු සරණ යි 🙏🙏

  • @canuxbro5083
    @canuxbro5083 2 роки тому +2

    Jaya wewa ❤️🇱🇰❤️

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 4 роки тому +5

    Makara ravana rajuge prabala senapathi kenek. Siyalu buduwaru lankawe pahala wenne.

  • @nkwphansamala3628
    @nkwphansamala3628 2 роки тому +2

    ස්තූතියි

  • @Dhammadewa518
    @Dhammadewa518 Рік тому

    තෙරුවන් සරනයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 роки тому +4

    සුමණ සූත්‍රය ගැන අසා තිබෙනවා සමන් දෙවියන් උදෙසා දේශනා කළ එය සොයාගත හැකිද යකො?

  • @mohammedrikas2428
    @mohammedrikas2428 2 роки тому +1

    Thanks magay kiyamana piligathata

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 роки тому +3

    THANK YOU AYUBOWEWA OBATA

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 роки тому +1

    Niyamai jayawewa

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 9 місяців тому

    Thanks for the information 💐

  • @samanpanapura1176
    @samanpanapura1176 3 роки тому +9

    හෙලයට ජය ශ්‍රී !

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 5 років тому +28

    Link එකත් දාන්න ලංකාවතාර සූත්‍රය තියන තැනක. නැත්නම් මිනිස්සු පිලිගන්නෙ නෑ සහෝදරය

    • @Yakkproduction
      @Yakkproduction  5 років тому +7

      Link නෑ සහෝ මේක පරිවර්ථනයක්.
      සත්‍යය පරිවර්තනයක්

    • @doyouneedrealnibbana5211
      @doyouneedrealnibbana5211 4 роки тому +3

      How many copies you need? Lankawatara Sinhalese translation. I can supply. Also see my four videos in u tube( do you need real nibbana)

    • @indikaranga8020
      @indikaranga8020 4 роки тому +3

      Yes,I want.pls,sply me.

    • @doyouneedrealnibbana5211
      @doyouneedrealnibbana5211 4 роки тому +2

      @@indikaranga8020 send me your contact, email or any other.

    • @nadeeshasandamalie9463
      @nadeeshasandamalie9463 4 роки тому +4

      @@doyouneedrealnibbana5211 i need too

  • @samneth24
    @samneth24 2 роки тому +1

    Thanks to you !!

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 років тому +2

    Best program ..best of luck

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 роки тому +3

    👍 👍 👍 🙏🙏🙏

  • @janakanamal3375
    @janakanamal3375 3 роки тому +2

    Maha dhanya

  • @venerableananda
    @venerableananda 4 роки тому +7

    අපේ සූත්‍ර පිටකය කියවූ කෙනෙක් ට තේරෙනව මේක සූත්‍ර වල ස්වාභාවය යට නෙමේ තියෙන්නේ... වෙනස්ම එකක් කියලා...

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 10 місяців тому

    මහින්දා ගමන ය 2 2024 -1-1 කැලණි පුර වරයෙදි ඔබ සැමට ආරාධනා

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 місяців тому

    රාවණා රජුගේ නැවත පැමිණීම දියසෙන් .
    බුදුරජාණන් වහන්සේලා එක වරම පහළ වන්නේ නැත.බෝසත් වරුන් ලෙස වරින්වර මනුෂ්‍ය ලෝකයට පැමිණේ.

  • @Nelisyoga
    @Nelisyoga 3 роки тому +4

    Background music epa , oluwa ridenawa concentrate karanna behe 🙏🏽

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +2

    දන්නවද ලංකාවතාර සුතුුය ගුනපාල ධර්ම සිරි මහාචාර්යවරයා පොතක් සිංහලෙන් ලියා ඇත

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 2 місяці тому

    🙏🙏

  • @namalbro2711
    @namalbro2711 4 роки тому +2

    Man kmatii meva ahanna danagana pahadiliva kynna puluvn nm godak hodai mithraya

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Рік тому +1

    එ රාවනා වෙනයි අපේ ලංකාවේ රාවනා වෙනයි ලංකාවේ රාවනා හිටියේ අවුරුදු 6500 ට කලින් . එතකෝට බුදුන් ඉපදාලා නැ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 місяці тому

      මෙම සුත්‍රය කාශ්‍යප බුදු පියාණන් විසින් රාවණ රජුට දේශනා කල සුත්‍රයක් ☘️

  • @suramya2170
    @suramya2170 Рік тому

    goodgoodgoodgood

  • @වෙරළුගමසුදත්ත

    Pdf එකක් ඇති නම් එවන්න පුළුවන් ද.තෙරුවන් සරණයි

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +3

      අපගේ facebook page එකේ පහළට යන්න

  • @චුටිබබි-ඟ6බ
    @චුටිබබි-ඟ6බ 5 років тому +3

    Meka hoya hoya hitiye. English episode thamai download kale. Meka mahayana suththrayak neda? Thank you so much

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i Рік тому +2

    ඔය සෑම බුදු කෙනෙකුටම කීවෙ බුදු රජානන් වහන්සේ කියලා තමා .එතකොට කොයි බුදුවරයාද කියලා තේරුම් ගන්න බෑ.ඒක නිසා බුදු කෙනෙකුට නමක් තිබුනනෙ ඒ නම කියන්න.

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 2 роки тому +5

    මහා රාවණා හිටියේ කාශ්‍යප බුද්ධ ශාසනය පස්සේ නේද...ගෞතම බුද්ධ ශාසනා වෙනකොට රාවණ නෑ.මොකද මහා කල්පය තුලම හතරවෙනි බුදු කෙනා ලෙසයි ගෞතම බුදුන් වහන්සේ පත් වෙන්නෙ

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 11 місяців тому

      ඔව් මටත් ඒක ප්‍රශ්නයක්

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 місяці тому

      @@A_B_C_D_E_F_G797මේ සුත්‍රය කස්සප බුදුන් විසින් රාවණට දේශනා කල එකක්

  • @jeewanchandralal5431
    @jeewanchandralal5431 2 роки тому +5

    ඉතුරු කොටස් ටික දෙනවද

  • @yasithravindu7356
    @yasithravindu7356 2 роки тому +4

    Davivaru Ganna dannako lankawa

  • @r.m.s.rajanayake8066
    @r.m.s.rajanayake8066 3 роки тому +2

    mepotha ganna puluvan thanakkoheda thiyenne

  • @k.n6067
    @k.n6067 4 роки тому +4

    Diwyawadanayath mese pariwarthanaya karanna.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому

    යකා මලයා ! ඉඩ්ඩිස තන්ත්‍ර්‍යය ගැන විස්තර කරන්න පුළුවන් ද

  • @mragavan23
    @mragavan23 4 роки тому +3

    Keep up the good work bro, try to put in english and tamil too

  • @chalakafrenando7128
    @chalakafrenando7128 5 років тому +3

    🙏🇱🇰

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому +1

    👍

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 роки тому +5

    ඉතුරු කොටස් වල ලින්ක් ඒක දානවද?

  • @saveeja4224
    @saveeja4224 5 років тому +3

    ☀️

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +2

    මෙ පොත සරසවි බුක් සොප් එකේ හෝ පොත් පරදර්සනයේ ඇත කොලබ

  • @deshanpeiris8578
    @deshanpeiris8578 5 років тому +7

    මෙහිදී බුදුරජාණන් වහන්සේ කියා සදහන් කරන්නේ gauthama බුදුරජාණන් වහන්සේ ද?

    • @Yakkproduction
      @Yakkproduction  5 років тому +8

      කාශ්‍යප බුදුන් වහන්සේ

    • @k.n6067
      @k.n6067 4 роки тому +5

      @@Yakkproduction ou Rawana rajun kashapa budungen darmaya asu kenek bawai sadahan wanne.

  • @malinduheshan5258
    @malinduheshan5258 3 роки тому +2

    🇱🇰♥🙏

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 2 місяці тому

    ..seyalu..dana..nathayra..balamu..darmaskandaya..tula..Navare...vimasa...balamu❤😂🎉😢😮😅😊

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 роки тому +2

    Background Music very high, could you reduce please

  • @chinthakashehan1373
    @chinthakashehan1373 3 роки тому +1

    ♥️

  • @truthandbit5052
    @truthandbit5052 4 роки тому +3

    SInhalen ma kathakaranna putha

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 роки тому +3

    Sahodaraya maaa potha ganna kohada .

  • @thariduantony1858
    @thariduantony1858 2 роки тому +1

    How do I get this book

  • @r2kff567
    @r2kff567 3 роки тому +3

    Tripitakaye thiyenawada

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 10 місяців тому

    180ව්ශ්ව්ස් දොරටුව බලන්න

  • @sellachathura9501
    @sellachathura9501 11 місяців тому

    Mahaa yaana honday kiyanawa nam e tharam modayo tawath naha

  • @hellofriends4469
    @hellofriends4469 3 роки тому +21

    මොන බුදුදහම උනත් දේශනා කරපු ධර්මයේ ඇත්තක් තියෙනවා නේද? මහායාන උනාම මොකද , ඒකත් ධර්මයනෙ.

    • @Vihanga_dulaj
      @Vihanga_dulaj Рік тому +1

      බුදුහාමුදුරුවෝ දේශනාකරේ ධර්මයක් පමණයි සංස්කෘතික පැවැත්ම මත තමා ආගම නිර්මාණය වෙන්නෙ බුදුහාමුදුරුවෝ ආගමක් කිව්වෙ සංස්කෘතික මත දර්ම සංගායනාවෙදි වුන දේවල් එක්ක තමා ඔයි විදියට මහායාන ථෙරවාද වජිරයාන වගේ ආගම් ප්‍රබේද වලට බෙදුනේ

    • @rpckumara3
      @rpckumara3 Рік тому +1

      ඔවු එනමුත් පිරිසිදු බුද්ධ වචනය ඇසෙන්නෙ ථේරවාදී දහමෙයි...මම අහලා තියෙන්නෙ මහායාන දහමේ අදහන්නෙ අප මහා බෝදිසත්වයන් වහන්සේයි...මහායාන බුදුදහමෙහි හැසිරෙන භික්ෂූන්වහන්සේලා වහන්සේලා ගිහිබැදීම් පවත්වනවා...ඔබලාට තෙරුවන් සරනයි!...

    • @nishanbandara9820
      @nishanbandara9820 Рік тому

      ඔබ හරි නමුත් මෙකල මෙන්ම එකලත් වරදාන වරප්‍රසාද වලට ලොල්වූ භික්ෂූන් හේතුවෙන් හෙළය තුළ පැවති නිර්මල බුදු දහම බෙදීගියා ඔබට හැකිනම් ඉතිහාසය පිළිබඳව ඔබ සොයා බලන්න ඔබට වැටහේවි මේ බෙදීම් අප අත්හල යුතුබව.

    • @sellachathura9501
      @sellachathura9501 11 місяців тому

      Budun wahanse deshana kale haki ikmanin sasarin ethera wenna kiyala neda .. mahaa yaane mithyaa matha bawa terum ganna bari aya kohomada dharmayak terum ganne ...

  • @varundhanu1963
    @varundhanu1963 10 місяців тому

    මට කියන්න.බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලන්කාවෙ ද ඉන්දියාවේ ද

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +1

    👇Ganda pulwan eka comment akakwath na akekwath Dane na monawath

  • @krishanthaprabath-bv6lf
    @krishanthaprabath-bv6lf Рік тому

    මේ පොත් වහන්සේ කොහෙද තියෙන්නේ

  • @induwarabroo7175
    @induwarabroo7175 3 роки тому +1

    Rawana kiwwoth ape unnta kuraneth hodai thopi hadanna ba buthurajanan wahannse kiwwe akapatyak witharak balala niwan yanna ba kiyala meke thiyenne yathimak pamanai

  • @mragavan23
    @mragavan23 4 роки тому +1

    Go 4 the truth irrelevant of language of religion, please do a story on k gama

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому

    කුමන බුදුන් වහන්සේටද ලංකාවට වඩින ලෙස රාවණා රජු ආරාධනා කළේ..?ඒ ගෞතම බුදුන් වහන්සේ නොවන බව නම් ප්‍රත්‍යක්ෂයි..රාවණා ජීවත් වූවේ වසර 5000 කට පෙරය..ගෞතම බුදුන් වහන්සේ ජීවමානව සිටියේ වසර 2600 කට පෙරය...ඒනිසා පැහැදිලිව විස්තර කරන්න .

  • @anuradhashiranthi1325
    @anuradhashiranthi1325 Рік тому

    Pdf එකක් denna පුළුවන් da?

  • @dinukachaturanga2755
    @dinukachaturanga2755 4 роки тому +4

    මකර රජු කියන්නෙ කව්ද චීනයේ ලියවුනු නිසා චීනයේ පූජනීය සත්තවයා ආදේශ කරලද...
    මේක කොයි කාලෙද ලියවිලා තීන්නෙ

  • @jeewanbonic2885
    @jeewanbonic2885 2 роки тому +3

    ඇයි රාවනා රජ්ජුරුවො ඔච්චර ඥානයක් තියෙන රජ කෙනෙක් වෙලත් ....තතාගතයන් වහන්සෙ බැහැ දැකලත් සොවහන් වෙලා නැත්තෙ ......

    • @sanki7750
      @sanki7750 2 роки тому +5

      ඔහු බුදු බව පතන බෝධි සත්ත්වයෙක්

    • @janithawishwajith5982
      @janithawishwajith5982 2 роки тому +6

      හිතන්න දෙයක් කියන්නම් ...
      රාවන කියන්නෙත් බුදුවීමට පෙරුම් පුරනා කෙනෙක්නම් කෙසේද ඔහු ඔහුගේ මාර්ගයට යන්නේ සෝවහන් වී

    • @nishanbandara9820
      @nishanbandara9820 Рік тому +1

      ඔබ ඒ ගැන හොදින් ගවේෂණය කරන්න ඔබට පිළිතුරු හිමිවේවි.

  • @hansa2001
    @hansa2001 4 роки тому +3

    මෙ ලන්කාවතාර සුත්‍රය සිංහල පරිවර්තනය ගන්න පුළුවන් කොහෙන් ද ...... නැත්තං එකෙ ඔයාලා ළඟ තියෙන pdf ලින්ක් එක හරි දාන්නකො... අපිට කියවන්න සිංහල පරිවර්තනය

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 роки тому +6

    ඕවා ථේරවාදී බුදුදහමට අයිතිනෑ . මහායානයට අයිති

  • @KeerthiAbe
    @KeerthiAbe 4 роки тому +3

    මහායානයට අයිති ඕවා. ථේරවාදී බුදුදහමට අයිතිනෑ නේද?

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 10 місяців тому

    මහින්දා ගමන ය 2 2024 -1-1 කැලණි පුර වරයෙදි ඔබ සැමට ආරාධනා

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому

    🙏🙏🙏🙏