මේ සර්පයො දෂ්ට කරද්දිත් මම අතින් කවනවාIඋග්‍ර විෂ තියෙන දරුණුම නයි පොලොංගු කාමරේ දාගෙන ඉන්න තරුණයා|

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 роки тому +211

    ඔබ බෝසත්ගති ඇති ලක් මවගේ උතුම් පුතෙකි.ඔබට දේව රැකවරණය වේවා!!!!!

  • @dilshangamage5171
    @dilshangamage5171 2 роки тому +1242

    භාසුරු.. මගේ මිත්‍රයා.. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබට පාසල් පන්ති යන සමයේ සිටම "සර්පයා" කියන නමින් විහිලුවට ආමන්ත්‍රණය කළත් දිනක ඔබ මේ අංශයේ විශිෂ්ටයෙකු වන බව දැන සිටියා.... All the best machang!!

    • @buddhikamadushan410
      @buddhikamadushan410 2 роки тому +30

      ඇත්තටම සතුටක් දැනෙනවා සහොදරයා අම්මා ගැනත් 👌❤️

    • @arunaindika3937
      @arunaindika3937 2 роки тому +4

      @

    • @haasanrox4325
      @haasanrox4325 2 роки тому +6

      J GB

    • @ranithakannangara5782
      @ranithakannangara5782 2 роки тому +6

      මේ පුද්ගලයා කොහෙද ඉන්නේ. සර්පයෙක් ආපු වෙලාවට කියන්න මෙයාගෙ විස්තර දන්නවනම් පුලුවන්නම් දාන්න

    • @dilshangamage5171
      @dilshangamage5171 2 роки тому +6

      @@ranithakannangara5782 හෝමාගම ඉන්නෙ.. contact numbers video එකේ දාල තියෙනවා.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 роки тому +406

    මෙිවගේ සත්තු අල්ලන කිසිම වෙලාවක කිසිම කරදරයක් නොවෙිවා හරේන්ද්‍ර මහත්තයා ට ගොඩාක් ස්තුති බුදු සරණයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому

      ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @komarekomare7517
    @komarekomare7517 2 роки тому +21

    මෙි වගේ දෙයක් කරන්න පුලුවන් ලස්සන හදවත් තියෙන කෙනෙක්ට එ මල්ලි හරිම නියතමානි කරුණාවන්ත කෙනෙක් බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏

  • @amiyatravels
    @amiyatravels 2 роки тому +619

    භාසුරු මල්ලි අපේ ඉස්කෝලෙ කාලේ වැඩ්ඩෙක් තමා, මිනිස්ට කෙනෙක් ඇවිල්ලා හිටපු ස්පෝර්ට් මීට් එකේ මැද්දේ පිට්ටනියේ ගහක හිටපු තුවාලවුන කලවැද්දෙක් ඇල්ලුවා.තව දවසක් බෑග් එකේ නයෙක් දාගෙන ආවා... හොදම රස කතාව බස් එකේ නයා පෙන්නපු එක. මොනවා උනත් ඔහු සත්තුන්ටයි මිනිස්සුන්ටයි කරන්නේ සේවයක්...... තව විශේෂත්වයනම් සත්තුන්ට සමානවම බස් වලටත් ආදරෙයි... ඉස්සර ගෙදර යන්න ලස්සනම බස් එක එනකම් හෝල්ට් එකේ අවුව තපිනවා. ඒ වගේම ඉංගිරිසි භාෂාව සම්බන්ධයෙන් ඔහු විශිෂ්ඨයෙක්.....

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 8 місяців тому +8

    හරිම සංතෝසයි මෙවැනි උගත් කොල්ලෝ දැක්කම ,,ප්‍රවේශමෙන් කොල්ලෝ ,උඹ වටින සම්පතක් රටට,,තෙරුවන් සරණයි බං!!!❤

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka5168 2 роки тому +90

    වත්ථමානයේ ජීවත් වෙන දෙවියෙක් බඳු සමාජයට වටිනා මහත්මයෙක් තෙරැවන් සරනයි ❤️

  • @pvtgrana9629
    @pvtgrana9629 Рік тому +27

    බුදු සරණයි මල්ලියෝ ඔබ මෙලොවට බිහි කල දෙමාපියන්ටත් ඔබටත් උතුම් ත්‍රිවධ රත්නයේ පිහිට ආරාක්ශාවම ලැබේවා....

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому +236

    මේ නයි අල්ලන එක්කෙනා ගොඩාක් හොද කෙනෙක් .

    • @roshananju6428
      @roshananju6428 2 роки тому

      Apita meyage contact no 1 denna puluwanda pls. Maehe godak innawa Podi patau ekka inne

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 2 роки тому +7

    ඔබට ගොඩක් පින් පුතේ මේ කරන සත්කාරයට. විශඝෝර සර්පයින් වෙනුවෙන් ජීවිත අවධානම ද නොතකා කරන මේ උතුම් මෙහෙය අති විශිෂ්ඨයි. සරසවි අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි පතන අතරම ඔබගේ ජීවිතය නිදුක් නීරෝගී වාසනාවන්ත වේවායැයි පතමි!!!🙏🙏.
    ස්තූතියි හරින්ද්ර මහතාට සැමදාම ජනප්රිය බොල් චරිත වෙනුවට සැබෑ මිනිසුන් ලොවට නිරාවරණය කිරීම ගැන 🙏🙏❤️❤️

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому +67

    හරිම ආදරනීය මිනිසෙක්. ඔබ කරනා සේවය ඉතාමත් අගය කරනවා මල්ලී...විශේශයෙන් සර්පයන් ගැන හිතන අය නැති තරම් .. ඒ මිනිසුන් අතර ඔබ අති විශිශ්ට මිනිසෙක්..

  • @movies7615
    @movies7615 2 роки тому +12

    අපි පොඩි කලේ ඔහොම කරානම් සෑහෙන්න මිනිස්සුන්ගෙන් කතා අහනවා ඔයා සුපිරිම වැඩ්ඩෙක් අයියේ♥️

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 2 роки тому +77

    ලස්සන හදවතක් තියෙන ආදරණීය මිනිසෙක්..🙏🙏👍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +48

    මාර හිත හොද සහෝදරයෙක් ...සර්පයෝ කියන්නේ පරිසරය සමතුලිත තාවයට වැදගත්ම ජීවි කොටසක් .. අපි හැමෝටම මේ බිම උරුමයි .. ඔයා මේ කරන කැපකිරීම මාරම වැදගත් සේවයක් එහෙම මිනිස්සු හරි අඩුයි .. ඒ සතුන්ගේ ජිවිත බේරන පිනම ඇති ඔයාට 🙏

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 2 роки тому

      ඔයා ගෙදර අරන් යන්න ඔනිද එකෙක් අපෙ ගමෙත් ඉන්නො🙈

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 роки тому

      @@sithumchathuranga2727 ආදරෙ උනාට බයයි අනේ 😁🙂

    • @ashirathnayake7826
      @ashirathnayake7826 2 роки тому

      @@මලීෂාබංඩාර rmyh awe hi

    • @fai3379
      @fai3379 2 роки тому

      අනෙ මේ සමතුලිත බවෙ රකිනවා කියන්නෙ කන්න දිදි හුරතල් කරන එක නෙමෙ හලො,කොහොමද ව්ශ්වාස කරන්නෙ මොන මෝඩයාද අතින් කන්න දෙන්නෙ ,සර්පයන් ගැන දන්නෙ කෙනෙක් වත් ඔහොම වැඩ කරන්නෙ නැ ,

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 роки тому +1

      @@fai3379 එහෙම මිනිස්සු ඉන්නවා ආශ්‍රයත් කරනවා තමන් විතරක් මේ ලෝකේ ඉන්න ඕනේ කියලා හිතන ගොබ්බ නූගත්තු ත් ඉන්නවා ඒකනේ ලංකාවට මෙච්චර කෙලවිලා තියෙන්නේ ....

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 роки тому +81

    පට්ට කොල්ලෙක් නේ....😘😘🙏🇱🇰
    (කැම්පස් සිසූවෙක් වීම ඉතා වැදගත්)

  • @raveenrangajeewa8770
    @raveenrangajeewa8770 2 роки тому +44

    භාසුරු මල්ලි පට්ට වැඩ්ඩෙක් තමයි තමයි ඉතින්. සත්තු ගැන ඇවිදින විශ්වකෝෂයක්. ලන්කාවට ආවේණික දුර්ලභ මාලු ගැනත් ඉතින් මේ වගේම තමයි. මෙයාගෙ කාමරේ මොනවහරි ඇගේ ගෑවුනත් චූ යනවා සර්පයෙක්වත් ගැහුවද කියලා....උබ වගේ කොල්ලො හරි අඩුයි දැන් සමාජෙ මචන්. තෙරුවන් සරනයි👏👏👍👍💪💪

  • @jayapalakurera8581
    @jayapalakurera8581 2 роки тому +7

    දුටුතැන උරගයින් තලාදමන සමාජයක ඔබ වැනි පින්වන්තයින් මෙමගින් දැකීම අපමන සතුටකි. Video වලින් මෙවැනි දෑ එලිදක්වන මහත්මාටද අපගේ හෘදයාංගම ස්තුතිය.
    තෙරුවන් සරණයි.

  • @ashiyafernando44
    @ashiyafernando44 Рік тому +9

    හරිම අහිංසක සිතුම් පැතුම් තියන හදවත පිරිසිදු ලමයෙක්..බුදුසරණයි

  • @taridunimsara1963
    @taridunimsara1963 2 роки тому +22

    ස්වර්ණමාලී මහා සෑ යේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 роки тому +83

    හරිම කරුණාවන්ත කෙනෙක්.හරේන්ද්‍ර අයියේ තෙල් ප්‍රශ්නෙ කොහොමහරි විසදගෙන රාජාංගනේ සම්පත් අයියගෙ ගෙදරත් යන්න.ඔහුත් බොහොම උගත් ,බුද්ධිමත් සතුන්ට ආදරය කරන කෙනෙක්.සර්පයින් ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක්.රටේ බොහෝ දෙනෙක් ඔහුට බොහොම ආදරෙයි.කුඩා දරුවන් පවා .

    • @dinumvimukthi1063
      @dinumvimukthi1063 2 роки тому +2

      Aththatama hitha hoda knk thama sapath aiyath...❤️👍

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому +3

      මං හැමදාම වගේ බලනවා එයා දාන videos..❤️

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому +1

      @මුදියා Vlogs ආහ් මේන් මෙයත් ඇවිත්. 👊🤗🤫

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 Рік тому

      අනිවාර්යයෙන් ම..

  • @madushaniboralugoda562
    @madushaniboralugoda562 2 роки тому +28

    සත්තුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමයි Bhasuru කියන්නෙ. ඉස්කෝලේ යනකාලේ ඉඳන් දන්න නිසා ඒ ගැන හොඳටම දන්නවා. ලස්සන වැඩ ඉස්කෝලෙත් වෙලා තියනවා මට මතකයි. Bag එක ඇතුළෙ සතෙක් වරදින්නෙ නෑ ගොඩක් වෙලාවට. කොහොමවුණත් සුභ පතනවා Bhasuru ඔයාට. 👏 🤩

  • @thiwankamanohara8854
    @thiwankamanohara8854 2 роки тому +93

    තමන්ගේ වැඩේ නියමට කරන කොල්ලෙක් ආඩම්බරයි🖤

  • @nuwanyudara5705
    @nuwanyudara5705 2 роки тому +13

    දුර්ලභ මනුස්ස ආත්මයෙන් අසරන සත්තු වෙනුවෙන් උපරිම දෙයක් කරන පින්වන්තයෙක් මල්ලී ඔයා ❤👏

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +57

    කරුනාවන්ත කම තමයි වටිනම දේ මේ පුද්ගලයෙන් දිහා බැලුවම පේන්න තියෙන දේ, ඒක මේ සතුන්ටත් දැනෙන දේයක්❤

  • @yuganiranga5999
    @yuganiranga5999 2 роки тому +25

    ග්‍රාහකයන් මිලියනය ආසන්නයට පැමිණි හරින්ද්‍ර ජයලාල් මහත්මාට මාගේ සුභ පැතුම්. බාසුරු මල්ලිටත් කිසිදු අතුරු අන්තරාවක් නොවී මේ විශිෂ්ට කාර්යය ඉදිරියට කරගෙන යාමට හැකි වේවා .තෙරුවන් සරණයි .

  • @chathunidileesha7788
    @chathunidileesha7788 2 роки тому +7

    අනේ හරිම නිහතමානී අහිංසක කොල්ලෙක්😥❤ කවදාවත් මේ වගේ වැඩ කරන්න යද්දි කරදරයක් වෙන්න එපා🙏❤❤

  • @wasala2744
    @wasala2744 2 роки тому +6

    සියලු සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය අත්‍යවශ්‍ය දෙයක් ඒ දේවල් හදවතින් ම දෙන්න පුලුවන් නම් යමෙකුට එයාට පුලුවන් සියලු සතුන්ගෙ න් ආරක්ෂා ලබාගැනීමට..ස්ව්භාව ධර්මය පවා ආශිර්වාද කරනබව සත්‍යයි ....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
    වටිනා vedio වක් ..බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්මා ....

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 роки тому +7

    ගොඩක් ලොකු සේවයක් කරන හිත හොඳ කාරුණික කෙනෙක්..තෙරුවන් සරණයි ..

  • @imashavidanage
    @imashavidanage 2 роки тому +315

    සම්පත් අයියත් මේ අයියත් දෙන්නම එක වගේ..හරිම කාරුණිකයි..😍

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 роки тому +12

    පින්වන්ත හොද මල්ලි කෙනෙක් ... සුභ අනාගතයක්...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +5

    බොහොම ස්තුතියි මේ සතුන් වෙනුවෙන් කරන සේවයට
    ඔබත් SNAKE GUARDIAN සම්පත්ගේත් මේ රටට දායාදයක්
    තෙරැවන් සරණයි ඔබ දෙපලටම
    🙏🙏🙏

  • @himathweerapana8362
    @himathweerapana8362 2 роки тому +31

    විශාල සමාජ මෙහෙවරක් මෙතුමා කරන්නේ! සර්පයෙක් ගෙදරකට ආවාම ගෙදර මිනිස්සුන්ට කෙතරම් පීඩනයක්ද,බුදු සරණයි බාසුරු සහෝදරයා !❤

  • @tilinitilini5546
    @tilinitilini5546 2 роки тому +7

    අනේ පුතා පරිස්සමෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @PRAMODEmusic
    @PRAMODEmusic 2 роки тому +12

    සර්පයෝ අල්ලන මිනිස්සුත් දැකලා තියෙනවා. මෙහෙම Confident තියෙන මනුස්සයෙක්නම් දැකලා නෑ. අනික සතාගේ පරෙස්සම ගැනත් මාර විදියට හිතනවා. 💜💜💜

  • @ramisha3270
    @ramisha3270 2 роки тому +38

    🙏දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා 🙏🙏🙏❤❤

  • @saloonwarangana
    @saloonwarangana 2 роки тому +6

    මාර මනුස්සයෙක්..වැඩේ අවසානය තෙක්ම අවන්කවම ඒ සතා ගැන හිතන්නේ .කරනවට කරනවා නෙමෙයි ..සහ ...කරුනාවන්ත කෙනෙක් . මේ වගේ කෙනෙක් ට කැමති වෙන කෙනාට උසස් මනුස්සයයෙක් ලැබීමේ පින තියෙනව.
    නිදුක් වේවා.නිරෝගී වෙවා..සහොදරයා

  • @aselaamaranath3812
    @aselaamaranath3812 2 роки тому +11

    ස්වභාව ධර්මයට ආදරය කරන ඔබ වැනි අයෙක් ගැන අහන්නත් ආසයි වාසනාවන්ත කෙල්ලෙක් ලැබේවා

  • @weerasingheni1464
    @weerasingheni1464 2 роки тому +115

    වන සිවිපාවුන් වැනි මිනිස්සු න් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත..❤😊🙏

    • @padmasenadheera1638
      @padmasenadheera1638 2 роки тому +1

      පව් නැද්ද .උං හිරවෙලා බෝතල් ඇතුළෙ

    • @theghost1-100
      @theghost1-100 2 роки тому +1

      @@padmasenadheera1638 මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා මේ episode එක බලන්න හොදට හැම දේටම පව් පින ගාන්නේ නැතුව

    • @padmasenadheera1638
      @padmasenadheera1638 2 роки тому

      @@theghost1-100 හා

    • @ffshorts5280
      @ffshorts5280 2 роки тому +1

      @@padmasenadheera1638 ගොන් ගෑනි 😂

    • @fai3379
      @fai3379 2 роки тому

      ​@@padmasenadheera1638 අනෙ මේ එතකොට තමුසෙ කියන්නෙ එලියෙ තියන්න ද අනෙ මේ ඕයි සර්පයා කියන්නෙ ගෙදර බල්ලා,පූසා උනත් හුරතල් කරද්දී රිදුනොත් අපිව හුරන්,හපන් නැද්ද ,මේ කෙනෙක් කැවම මැරෙනවා,මෙයාට හපන් නැ කියමු,
      හැබැයි අනික් උන්ට කරදර වෙන්න පුලුවන්

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 роки тому +199

    හරින්ද්‍ර අයියා දුවන්න බලාගෙන ඉන්නේ 🤣🤣🤣

  • @itv4455
    @itv4455 8 місяців тому +1

    ඔබවැනි තරුණ හදවත් මේ අපේ බෞද්ධ රටට ආදර්ශමත්
    තෙරුවන් සරණයි -♥️♥️🙏

  • @anuratennakoon8419
    @anuratennakoon8419 2 роки тому +139

    සමිපත් මහත්තයා වගේ සුපිරි වැඩිඩෙක්...

    • @isuruweerasinghe2049
      @isuruweerasinghe2049 2 роки тому +11

      සම්පත් මහත්මයා තමයි ආදර්ශමත් ම මේ රටේ ඉන්න අංක එකේ පුද්ගලයා සර්පයෝ ඇල්ලීම සම්බන්ධව

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому +4

      @@isuruweerasinghe2049 ඔහු සත්තුන්ට ගොඩක් ආදරෙයි.👊 ඔහු සර්පයොන්ට මිනිස්සුන්ගෙ තියෙන බය නැති කරන්න ලොකු කැපවීමක් වගේම සතාගෙ ආරක්ශාවට ලොකු සේවයක් කරනවා.🙂 ඔහුට ලැබුණ ඒ දායාදය ඔහු ඔහුගෙ දරුවන්ටත් බිරිඳටත් ලබා දෙනවා.🥰 සම්පත් තුශාර කියන්නෙ රත්තරං මනුස්සයෙක්...❤️

    • @nethsara7998
      @nethsara7998 2 роки тому +2

      @@isuruweerasinghe2049 ඇත්ත.. සත පහක් නොගන්න පට්ට වැඩ්ඩෙක් 🥰❤️

    • @cheetahdenova3730
      @cheetahdenova3730 2 роки тому +1

      @@42945 uba monada danne kiyapanko issara wela manussayekta katha karanna purudu wenna

    • @Mr-gp2kw
      @Mr-gp2kw 2 роки тому

      @@42945 මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්

  • @navodachanchala6105
    @navodachanchala6105 2 роки тому +6

    මේ වගේ මිනිස්සු කොච්චර වටිනවද.... හැමෝම බය උනොත් කොහොම ද මේ සත්තුත් ආරක්ෂා කරගෙන අපේ අවධානමෙනුත් බේරෙන්නෙ? නියමයි. තෙරුවන් සරණයි !!!❤️

  • @dileepamadushan6805
    @dileepamadushan6805 2 роки тому +43

    මාර කොල්ලෙක් සුපිරි ✊❤️

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 2 роки тому +11

    අපේ තත්තටත් ලොකු පොළගෙක් දෂ්ඨ කරා මාසයක් බෙහත් ඔරුවක හිටියා,මාසේකින් වගේ පස්සේ තමයි යන්තම් ඇගිල්ලක් හරි හොල්ලන්න පුළුවන් උනේ.දැන් නම් ගොඩක් හොදින් නිරෝගීව ඉන්නවා.

  • @nilangasuresh2413
    @nilangasuresh2413 2 роки тому +27

    හරින්ද්‍ර අයියා බය වෙලා නේ හිටියේ හොදටම මුනෙන් පෙනුනා..හරිම ලස්සනයි. බුදු සරණයි 🙏🙏

  • @sachiramalika1988
    @sachiramalika1988 2 роки тому +10

    භාසුරැ ඇත්තෙන්ම සම්පතක්. තෙරැවණ් සරණයි මල්ලි.

  • @masheejayawardana2272
    @masheejayawardana2272 2 роки тому +35

    ඔබනම් සැබෑම දක්ෂයෙක් මල්ලී

  • @amilapradeep4980
    @amilapradeep4980 2 роки тому +14

    අදයි මේක දැක්කේ. බාසුරු මල්ලි දක්ෂයෙක්. බාසුරු මල්ලි විතරක් නෙවෙයි අපේ හැමෝම දක්ෂයෝ. බාසුරු මල්ලි, ජෙගන් අයියා, වැද්දා,ජාදු අයියා, ලපයා වගේ අය විශේෂයෙන් මතක් කළ යුතුයි.

  • @gamininavarathne5170
    @gamininavarathne5170 2 роки тому +14

    සතුන්ට ආදරය කරන නිහතමානී පුද්ගලයෙක් ❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 роки тому +17

    සම්පත් අයියගේ වැඩසටහනක් කරන්නකො ... ඔහු සර්පයින් මනා දැනුමක් ඇති මනුස්සයෙක් ... 1M වෙන්න තව ටිකයි ... ජය වේවා Harindra අයියේ ...

  • @Akila9819
    @Akila9819 2 роки тому +16

    කැමරා කරපු අයියගේ දෑතට දෙවි පිහිටයි...

  • @rashaninawodya8461
    @rashaninawodya8461 2 роки тому +22

    බලද්දි සතුටට ඇඩුනා..ඔයානම් නියමම බෝධිසත්වයෙක් අයියේ..ඔයාට වරදින්නේ නෑ..ගොඩාක් පිං අයියේ..මංනම් නයින්ට එහෙම බයයි ඒත් ආදරෙයි...❤❤❤

  • @navodachanchala6105
    @navodachanchala6105 2 роки тому +3

    හරේන්ද්‍ර අයියෙ ගොඩාක් පින් මේ වගේ සමාජයීය වැදගත්කමක් තියෙන වැඩසටහන් කරනවට...❤️

  • @menukathusharika7259
    @menukathusharika7259 Рік тому +1

    තෙරුවන් සරනයි .පෙනුමෙන් කතා වෙන් හොද උගත් මනුස්සයෙක් බව පේනවා..

  • @kavinivindya6310
    @kavinivindya6310 2 роки тому +64

    භාසුරු අයිය අපේ ඉස්කෝලේ...MRC.. මට මතකයි උදේ රැස්වීමෙදි සර්පයෝ ගෙනල්ලා පෙන්නුවා දවසක්.

  • @Layan--..--
    @Layan--..-- 2 роки тому +70

    මේ ගෙදරට පනින හොරුන්ට ජම්බු මෑණියන්ගේ පිහිටයි 😶

  • @erandarupasinghe7968
    @erandarupasinghe7968 2 роки тому +70

    භාසුර මල්ලි පාසල් කාලයේ සිට උරගයින් සමග ගනුදෙනු කරපු දක්ශයෙක් , පාසලෙන් හමුවන උරගයින් පවා තම පාසල් බෑගයෙ දමා ගෙදර රැගෙන යන අවස්ථා ද නැතුවාම නොවෙයි .

  • @sanjukcp6960
    @sanjukcp6960 2 роки тому +44

    මේ කොල්ලව බදින කෙල්ල එසේ මෙසේ කෙල්ලෙක් වෙන්න බෑ. මොකද නයි පොලොංගු එක්කනේ ගෙදර ජීවත් වෙන්න වෙන්නේ

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 роки тому +112

    මේ අයියගෙ ගෙදරට රෑට හොරුම පැනපාන්...😂🤣😂🤣😂🤣

    • @limassolpolimithiya7970
      @limassolpolimithiya7970 2 роки тому +8

      ඉවරයි

    • @rohini9599
      @rohini9599 2 роки тому +13

      ඔයාටත් හිතෙන දේවල් 😂😂😂

    • @strandu1065
      @strandu1065 2 роки тому +2

      Danna keneknm paninne ne😂

    • @සමනලී-ත3ඞ
      @සමනලී-ත3ඞ 2 роки тому +15

      අමිමෝ හොදට තියේ 225 ගෙනත් දාන්න ඔනී බටලන්දේ එක්ක ගෙට දාර දොර වහන්න ඔනී👉🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому +8

      මෙයින් හොඳ අධිවිස සර්පයො ටිකක් අර රනිලා ඉන්න තැනකට ගෙනිහින් දැම්මානම්.👍 ලොකු ජාතික සේවයක්.🙏

  • @nethsara7998
    @nethsara7998 2 роки тому +45

    කවදක හරි පුළුවන්නම් snake gaurdian සම්පත් අයියත් එක්කත් ඉන්ටවිව් එකක් කරන්න. මෙච්චර තෙල් අර්බුද තියන කාලෙත් සත පහක්වත් නොගෙන සමාජ සේවයක් කරන සුපිරිම වැඩ්ඩෙක් එයත් 🥰❤️🔥

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 роки тому +444

    ස්නේක් ගාඩියන් සම්පත් මහත්තයව මතක් උනා.. ❤️

  • @dasunkaldera782
    @dasunkaldera782 2 роки тому +12

    මෙයානම් සුපිරිම වැඩ්ඩෙක්💓💓💓

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 роки тому +48

    රටට වටිනා චරිතයක් ♥️♥️😍😍

  • @jontijonti1692
    @jontijonti1692 2 роки тому +3

    සුපිරි කොල්ලෙක්, හැමදාම නිරෝගීව ඉන්න ඕනා

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 2 роки тому +13

    හරි අවංක කතා කරනව.. සුභ අනාගතයක් මිත්‍රයා ...👍👍

  • @shani1234fly
    @shani1234fly 2 роки тому +19

    බාසුරු මල්ලි ඇතුලු මේ සතුන් වෙනුවෙන් වෙහෙසන සෑම කෙනෙකුටම... තව තවත් මේ කාර්‍යය කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🙏❤️🙏
    ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +37

    අනේ රාජාන්ගනේ. සමිපත්අයියා වාගේ මයි.බොහෝ පින්. ස්තූතියි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල

  • @truthvadan2144
    @truthvadan2144 2 роки тому +3

    මොන වීඩියෝ එක ගෙනාවත් බලන්න පුළුවන් සාර්ථක තත්වෙන් ඉදිරියට 🌹🌹🌹හරින්ද්‍ර 🌹🌹🌹ඔයාට සහ ඒ මල්ලිට ජයවේවා 👍👍👍ගොඩක් පරිස්සමින් වැඩ කරන්න මල්ලි මේ කරන කාරණය නිසාම ඔබ‍ට ජිවිතේ ජයග්‍රහණය ලැබේවා 👍👍👍

  • @anjalikalakmali8116
    @anjalikalakmali8116 2 роки тому +27

    ඔය කොල්ලා අපේ ගෙවල් ඉස්සරහා..ඔය කොල්ලා මොල ගෙනාව නැවක්❤️❤️

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 2 роки тому +15

    භාසුරු අයියා..හිත හොඳ අහිංසක කොල්ලෙක්...💕

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 роки тому +43

    මුලින්ම ඔබතුමාට සුභපැතුම්....ග්‍රාහකයන් මිලියනය අසලටම පැමිනි ඔබට එම කඩඉම ඉක්මනින්ම පසුකරන්නට ලැබේවා......අම්මෝ බයේ බැහැ.....ලංකාවෙත් ඉන්න වැඩ්ඩො....සෙල්ලම් නැහැ...

  • @kavidukavidu6362
    @kavidukavidu6362 2 роки тому +50

    හිත හොද අවන්ක, සතුන්ට උපරිමයෙන්ම ආදරෙ කරන පොලොවෙ පය ගහල ජීවත් වෙන හොද කොල්ලෙක් . ජිවීතේට වරදින්නෙ නෑ. ඔහොම ඉස්සරහට යන් කිසිම දිනක ඔයාට කිසිම කරදරයක් දුකක් වෙන්න එපා . කොහොම උනත් පරිස්සමෙන් බුදු සරනයි

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 роки тому +31

    සෑහෙන කාලෙකට පස්සේ පිරිමියෙක් දැක්ක හරෙන්ද්‍ර වැඩක් කරොත් ඉතින් කියන්න වචන නෑ සුපිරි තමයි

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 роки тому +2

    හොද පිං වත් පුතෙක් ඔව් මිනිස්සුන් වත් ආරක්ෂා කරනව.සත්තුන් වත් ආරක්ෂා කරුනා වන්ත පුතෙක් .ඒ වගේමයි හරෙන්ද්‍ර පුතත්.අරිම හොද ගුන යාපත් කමි වලින් පිරි දෙ⁣දනෙක්.බුදු සරණයි දෙදෙනාටම

  • @jcprashantha6698
    @jcprashantha6698 2 роки тому +15

    ඇත්තටම මිල කල නොහැකි මෙහෙයක් කරන මහත්තයෙක්.

  • @dayah8296
    @dayah8296 2 роки тому +2

    ඔබට දෙවි පිහිටයි ඔබේ හැකියාවන් තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @chamis1958
    @chamis1958 2 роки тому +13

    කරුණාවන්ත හදවතක්❤️දීර්ඝායුෂ ලැබේවා.

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 2 роки тому +1

    ගොඩාක් වටින පුද්ගලයෙක්.....ලංකාවෙ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.... භයානක දෙයක් වුනත් .....ලොකු සමාජ සේවයක්....ඉදිරි අනාගතය සාර්ථක වෙිිවායි පාර්තනා කරනවා අයියේ

  • @hasankasomarathne5474
    @hasankasomarathne5474 2 роки тому +11

    සහෝදරයා ඔබ සැබෑ දක්ෂයෙක්..

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 2 роки тому +4

    සර්පයො අල්ලනව දැකලත් තියෙනව අල්ලලත් තියෙනව හැබැයි සබන් ගාල නාවනව දැක්කෙ අද තමයි පලවෙනි වතාවට.බුදුසරණයි සහෝ

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 роки тому +11

    Snakes Guardian සම්පත් මහත්මයාත් මේ වගේ. නියමයි මේ අයියත්...😍😍😍

  • @ishikaranga
    @ishikaranga 2 роки тому +3

    කථා කරන විදිහෙන් තේරෙනව. මේ දේවල් කරන්නෙම මාරම දැනුමක් එක්ක කියල. Video එකේ හැම තප්පරයක්ම මාරම හැඟීමකින් බැලුවෙ. ආඩම්බරයි ගොඩක් ❤️💪 සර්පයින්ට මාත් බයයි. හැබැයි ආදරෙයි. මේ වගේ ලොකු සේවයක් කරන්න හැකි අය තව තවත් මේ ලෝකයේ බිහිවෙන්න ඕන.. ❤️

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 2 роки тому +133

    ඉස්කෝලේ කාලේ බෑග් එකෙත් සර්ප පැටව් හිටියා මෙයාගේ ☺️

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 роки тому +7

    අවංක ....අයියා කෙනෙක් ...අනේ🥺🥺🥺 ඒ වගේම සත්තුන්ගෙ දුකත් හොදට තෙරෙන හොදටම සත්තු ගැන හිතන කෙනෙක් ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +15

    සියලුම සතුන්ට ආදරය කරුනාව දක්වන එක හරිම හොදයි.එයාලගේ ජිවිත බේරන්න ඉන්නෙ කිපදෙනයි සම්පත් මහත්මයා එක්කනෙක්.

  • @thilinapriyankara6864
    @thilinapriyankara6864 Рік тому +2

    කොමෙන්ට් නොකර බෑ.....❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි .
    ...සතුන්ට හිංසා නොකර කරන...වැඩේ....සුපිරි

  • @nisansala7127
    @nisansala7127 2 роки тому +26

    අපේ ගමෙනේ හබරකඩ අපේ කොල්ලා ❤️

  • @kamanipathirana2783
    @kamanipathirana2783 2 роки тому +47

    I remember you back when you were in K.D.M.V. and always exploring about animals among the pages of books. Now, not only you are doing a great work by rescuing innocent snakes but also by saving human lives. I wish you good luck in your future and to become a world renowned herpetologist and a researcher.

    • @nandannadani2746
      @nandannadani2746 2 роки тому +5

      පරිස්සමින් මෙම වැඩ කරන්න පුතා ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.ජයලාල් පුතා ඔයාට ක් බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @_Akash05
    @_Akash05 2 роки тому +153

    ස්නේක් ගාඩියන්ගෙත් ඉන්ටව් එකක් ඕනේ ❤️🍃

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +43

    රත්තරන් හදවතක් තියෙන තරුනයෙක් !❤

  • @nuvanpredeep7253
    @nuvanpredeep7253 2 роки тому +27

    මාරම හොද කොල්ලෙක්.❤️

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 3 дні тому

    හොද හදවතක් තියෙන උතුම් මනුස්සයෙක්❤ තෙරැවන් බෙලෙන් කිසිදු දුකක් කරදරයක් නොවේවා සියලු දෙවියෝ රැකදෙත්වා❤❤❤❤

  • @sajaniwasundara
    @sajaniwasundara 2 роки тому +38

    හරේන්ද්‍ර අයියා පණ බයේ ඉන්නෙ😂
    කිසිවෙකුටත් කිසිම කරදරයක් නොවේවා❤

  • @thisithkwt4478
    @thisithkwt4478 2 роки тому

    කොයි කාටත් ජිවත් වෙන්න නිදහස ඔනේ ඔබට ගොඩාක් ස්තුතියි පරිස්සමින් ඉන්න
    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි ඔබටත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි

  • @ridergamingandridertech5781
    @ridergamingandridertech5781 2 роки тому +7

    මෙයා නම් යකෙක් ☠️☠️☠️☠️🙏🙏🙏💜💜. බුදු සරණයි කොම්ලො ❤️❤️❤️❤️❤️❤️

  • @disanayakadilshan1160
    @disanayakadilshan1160 2 роки тому +1

    කතාවෙන්ම නිහතමානි පුද්දගයෙක්😍.. ඒ වගේම මේක වැදගත් විඩියෝවක්😍

  • @gihanjayaweera3735
    @gihanjayaweera3735 2 роки тому +13

    භාසුරුව මම දන්නේ ඉංග්‍රීසි තරග වලට ගිහින්! ඒ පැත්තෙන් හොදම වැඩ්ඩෙක්! ආයේ බස් වලට පට්ට ලව් චරිතයක්! පස්සේ ෆ්බී එකෙන් තමා දන්නේ සර්පයෝ මෙහෙම පරිස්සම් කරනවා කියලා! ඉස්සර නම් දැකපු ගමන් සර්පයෝ මැරුවා පස්සේ භාසුරුයි භාසුරුගේ සර්පයෝ සුරකිමු නිරතුරු ගෲප් එක නිසයි අපේ ගෙවල් පැත්තේ දැන් ලේසියකට සර්පයෙක් මරන්න දෙන්නේ නෑ! ඒ ගෲප් එක ගැනත් කිව්වා නම් වටිනවා!

  • @nayanafashion5228
    @nayanafashion5228 2 роки тому +1

    ෆේස් බුක් එකෙන් අදුන ගත්ත සුපිරි ම චරිතයක් ..ආඩම්බරයක්

  • @semasingherani705
    @semasingherani705 2 роки тому +10

    අම්මෝ මම නම් මේ ලෝකයේ බයම සර්පයන් ට තමා බලාගෙන ඉද්දිත්, බය හිතෙනවා .හැකියාව සහ ලොකු හපන්කමක් පරෙස්සම් වෙන්න .හරේන්ද්‍ර ඔබ

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 роки тому +1

      haiyoo me wadasatahana balala hitiye tea bona gaman . baya pettiyen eliyata pennane mage tea knope biduna watuna parata. kiri appata bollo panapi kiwwalu.

    • @dilaniudenika2653
      @dilaniudenika2653 2 роки тому

      ​@@sheelasenathilaka7863 🙊🤭

  • @Hashee00
    @Hashee00 Рік тому +5

    අනෙ හරෙන්ද්‍ර සර් ඉල්ලීමක් තියනවා .තඹුත්තේගම snake guardian ( සම්පත් uncle )මාමා ගාවටත් ගිහින් මේ වගෙ විඩියෝ එකක් කරන්නකෝ .එයා සත්තු ගැන ගොඩක් අවබෝදයක් තියන සත්තුම්ට ඉතාමත් ආදරේ කෙනෙක් .එයාගෙ video ගොඩක් අය බලනවා මාත් ඒ අයගෙන් කෙනෙක් .එ uncle ඒ දෙවල් ගැන ඉගෙන ගත්ත කතාව අහන්න ආසයි . එයත් මේ uncle වගෙම දක්ශයි🥺❤