Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්ස අදටත් oba වහන්සේ apa අතරම ජීවමාන i niwan සුවය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
පිනට කන්නනේ මේ සේරම කතා
අපේ හාමුදුරුවනේ නිවන් සුව
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ජාතියේ අවාසනාවකට නිවී ගිය මැනික් පහන,😢😢😢😢😢😢
තෙරුවන් සරණයි !!!
😂😂😂
ඕකා ජාතිවාදියෙක් කොහෙ පින් වන්තද😂
උබෙ අප්පා තමා ජාතිවාදියා පරයා@@5ofamazing186
@@5ofamazing186 පව් කාරයෙක් තමුන්
ඔබ වහන්සේ සියැසින් දැක දහම් දේශණාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක් ..... ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !!!
DESANAVAK...KALENA..DVIVARUNTAAPAHASAKIREEMA. BUDDHA.DARSANAYAGENADANNENABUDUNGE. DEMAV. PIYAN. HINDUAGAMA..BAVA..OBATUMANLA..ATHULU. SAMOMADENASITIYATH...KIYANNE OBALATA..APAHASUI...INDIYAVADEMALA...MINISUNVESENA RATA...ATTAMEKAI...
@@vijayanmohan3907 ggggghhghhh
@@vijayanmohan3907 gggggggggggggggghhhhhhhggggggggggggggggghhhhhhghhghhhhhhhhhhjhhhggggg7hh ggggg
paka thamai😅🖕@@vijayanmohan3907
@@vishwasachintha9567ua-cam.com/video/tZzrLsRrwdU/v-deo.html
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම කරගත්තා වූ පින් හේතු වේවා! වාසනා වේවා ! 🙏❤️සාධූ ! සාධූ ! සාධූ ! 🙏💐🙏💐🙏💐
සෝම හාමුදුරුවෝ දැයේ පිනට පහළ වුන යතිවරයාණන් වහන්ස, ඹබ වහන්සේට නිවන් සුව අත්වේවා.
ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා
😂
මාගේ රත්තරං සෝම හිමිට මාගේ නමස්කාරය වේවා අනේ සාදු සාදු සාදු ❤️🙏❤️
සාදු සාදු සාදු 🙏 මමත් ලගක් වෙනකම් කතරගම,විශ්නු,ගන දෙවියන් වගේ මිත්‍යාදුශ්ටික දෙවියන් ගැන විස්වාස කලා. මේ ලගදි තමයි සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන දැනගත්තෙ. අපිට ඇත්තටම පිහිට වෙන්න ඉන්න සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන අපි අහලවත් නෑ. ඉන්දියාවෙන් ගෙනාපු මිත්‍යාවෙන් මේ ලෝකෙම වැහිල තියෙන්නෙ. කතරගම දෙවි කෙනෙක් ඉන්නවා ඒ තමයි මහාඝෝශ කියන සම්‍යාදුශ්ටික දෙවියන්. රුවන්වැලිය ආරක්ෂා කරන්න සම්‍යාදුශ්ටික දෙවියෙක් ඉන්නවා. ශිපාදය ආරක්ෂා කරන සමන් දෙවියන් සම්‍යාදුශ්ටිකයි. හැම ආගමික ස්තානයක්ම ආරක්ෂා කරන්න සම්‍යාදුශ්ටික දෙවිවරු ඉන්නවා. සක් දෙවිදු ඇතුලු විරූඪ,විරූපාක්ශ, වයිශ්‍රමන, දෘතරාශ්ඨ කියන සතර වරම් දෙවිවරු සම්‍යාදුශ්ටික දෙවිවරු. දිව්‍යලෝක හයේම වැඩ ඉන්නවා සම්‍යාදුශ්ටික දෙවිවරු. සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන හොයල බලන්න. එයාලට පලතුරු වට්ටි පූජා තියල පඩුරු දාල කන්නලව් කරන්න ඕනි නෑ. අපි කරන පින් එයාලට අනුමෝදන් කරන්න. කුසල් රැස් කරන්න. මෙත් වඩන්න. අද්‍යාත්මික වෙන්න. එතකොට එයාල ආදරෙන් අපිව බලාගන්නවා. මිත්‍යාදුශ්ටික දෙවිවරු අදහද්දි මිත්‍යාවෙන් පිරුන මිනිස්සුන්ට සම්‍යාදුශ්ටික දෙවිවරු පිහිට වෙන්නෙත් නෑ. ඉක්මනින්ම මිත්‍යාවෙන් මිදෙන්න. බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මිත්‍යාදුශ්ටිකයන් නිරයට යනබව 🙏
🙏🙏🙏
අන්න කතාව ....❤❤❤❤100000000000000000000000000000% ක්.....ඇත්ත
Nmoo buddaya ❤❤❤❤❤
ua-cam.com/video/tZzrLsRrwdU/v-deo.html
ඔබ වහන්සේගේ දේශනා සත්‍යයකි 🙏🙏🙏
Pinwht..හාමුදුරුවනේ ඔබ වහන්සේ ta .නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏
අනේ සාදු සාදු සාදු සාදු ❤️🙏❤️ තෙරුවන් සරනයි පින්වත් රත්තරං ස්වමීන් වහන්සේට නිවන් සුව විදීමට හැකි වේවා ❤❤❤❤
ඔබ වහන්සේ අහිමි උනෙ අපෙ අවාසනාවකට පීන් වත් ඔබ වහන්සේ ට නිවන් සුවය ලැබේ වා
Ì
Aniwa 😭😞
Ahimi kare kiyanna
@@dananayakkara6030 z5
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Uba wage gawayek
මෙන්න හාමුදුරුවො ..රටේ නියම දෙවිවරුන් 🙏🙏🙏
Kithu apith oba wahanseta adatath adarei, gaurawa karanawa. Rip
ඔව් කිසිම බේදයක් නැහැ වට්න ස්වාමීන් වහන්සේ නමක්..💙
Aththa katha ksrana nisa soma himiyan apata nsthi kala
🙏🙏🙏නියම සිංහල බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් කිවන් සුව ලැබේවා 🙏
BUDDAGAMA..HONTHATA EGENAGANNA
@@vijayanmohan3907 ggy
@@vijayanmohan3907 gggg
@@vijayanmohan3907 ඔබ ටිකක් හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න .
Minissu witiyata thaman gena hoya ganna eka watinawa deviyangeth dewal hoya hoya yanetiwa ❤❤❤❤
Oba wanse thesana karana katharagam theviyagge ethiyasa kathava verathi amuthuruvane anagamvalata apasanokranna
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
නමෝ බුද්ධාය ❤️
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
අතුරුගිරියේ පොරේ පන්සලේ සජීවීව මේ බණ මං ඇහුව 🙏🙏🙏
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා
Mewada buduhamuduruwo deshana kale dewiyanta apahasakaranne dharmayada
මට්ටයෙක්ද
මම ජීව්තේ එක පාරක් සෝම හාමුදුරුව්න්ගේ බන අහන්න වාසනාවන්ත උනා. ඒත් තේරුම් ගන්න තරම් හැකි වයසක නෙවෙ. අවුරුදු 5ක් විතර ඇති. ඒත් එදා කියපු බන අදටත් වලංගුයි.ඔබතුමන්ට නිර් වානයම අත්වේවා
Oba වහන්සේ kiyana katawa atta magenam බුදුන් hara wena කිසිම deviyek gana na viswasa amamah නිවන් සුව ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි !
බුදුහාමුදුරුවන්ට කල හැකි දෙයක් නෑ
@@Gayan-Krishantha1984තොටත් මෙලෝ දෙයක් කර ගන්න බෑ 😂😅
We miss Soma Thero very much. His dhamma sermons are very truthful and valuable for our lives.
සාදු සාදු සාදු ❤
ඇත්තටම ඔව් අපි අවාසනාවන්ත අයසුවාමින් වහන්ස නිවන් නිවනම ලැබේවා සාදු සාදු සාදු අපේ කාගම සිරිනනද සමිඳුන්ට සමයි සාදු සෝම සමිඳුන්ට නිවන් සුවම පතමු
Theruwan saranai ape හාමුදුරුවනේ
සහාතික ඇත්ත ස්වාමීන් වහන්සේ කියන සෑම දෙයක්ම බෞද්ධවෙක් හැටියට අප යා යුත්තෙ බුදුන් සරණ පමනයි ප්‍රාර්ථනා කල යුත්තෙ නිවන පමනයි එක.එක දෙවියන් පසු පස යනවා ලෞකික දේවලට තන්හාවෙන් එදත් එහෙමයි අදත් එහෙමයි
සෝම ස්වාමීන් වහන්සේ ලොකුවටම වරද්දාගෙන අනාගෙන නා ගත්ත තැනක් දේව සංකල්පය , ලංකාවේ දෙවිවරුන්ගෙන් ගේම ඉල්ලලා ඉල්ලගෙන කාපු ගිහි පැවිදි බොහොමයක් අය ඉන්නවා , දෙවිවරු මිත්‍යාව ගාන බෞද්දයන් දර්මයේ දේවතා සංයුක්තය කියවල නැද්ද මන්ද , දර්මයේ ම කියවෙන ශක්‍ර දෙවියන් , වෙසමුණි දෙවියන් ගැන මොකද දන්නේ නැහැ කියන්නේ ඒවත් මිත්‍යා දුෂ්ටියද දන්නේ නැහැ නේද , වජ්ජීන්ට දේශනා කරපු සප්ත අපහරිහානි දර්ම වල අතීතයේ සිට පැවතගෙන ආපු රජමහා දේවාල වලට පුදපුජා තියන්න කිව්වේ බුදුරජාණන් වහන්සේට වැරදිලාද එතකොට , දේවතානුස්සති බාවනාව මිත්‍යා දුෂ්ටියද එතකොට
තූ නෙදකින්
බිරිඳ සහ දරුවා අසරන කල කෙනෙක්ගේ සරන යන මිත්‍යාදෘෂ්ටිකයෝ
@@Gayan-Krishantha1984කතාව දන්නෙ නැතුව හරියට කියන්න එපා ශක්‍ර දෙවියන්ටත් ගෑනු 1004 ක් ඉන්නවා.අනික ස්කන්ධ කුමරු පස්සෙ ඔය දෙන්න එක්කම ඉන්නවා සමගි වෙලා
Budusaranai 🙏🙏🙏
Oba vahanseta nivan maga avaboda wevaaa sadu sadu sadu
අපිව ම්ත්ත්‍ය්දු ස්ට්‍ය යෙන් ගලවලා ගත්ත ඔබ වහන්සේ නිවන් සුව 🙏
ඔව් ඔව් ඒක තමා දුන්නෙ යන්නම දෙවියො දෙවියන් නෑ කියන්නෙ නියත මිත්‍යදෘස්ටික බන නොදන්න උන්ට හොඳයි බුදු බනට විරෝධී කතා
@Mortzki zshikesh uba දන්න ලබ්බක් නෑ අපි බලාගන්නම් එව
@@bahujanahithaya ďďďďddddddddddssse
@@bahujanahithaya aaqqaqqqaaaaaaaqqaqaaaaq
❤ මේ රටේ කාලකණ්නි කමට අපට ඔබ වහන්සේව නැති උනා....
katharagama dewi pihitai parissamin inna 🙏🙏🙏
Kiyana de therumganna beri minissu inna rataka... katada oba wahanse bana deshana kare...🥲
🙏🙏🙏🙏ඔබ වහන්සේ අපේ ලන්කාවේ තව පරක් ඉපදෙන්න 🙏
Garu svamin vahanseta nivan suva labeva 🙏🙏🙏
theruwan saranai oba wahanseata.....🌷🌷🌷🌷🙏🙏🙏🙏
දේවේනවා මාරේනවා..බ්‍රහ්ක්මුනා වා..කේනචී..වා ලෝකස්මින්තී....බුදු හාමුදුවෝ ඒසේ දේසනා කලෙය..දෙවියෝ නෑ..කියලා..මඩ ගහනවා චීවර දාරියෝ......අයං යක්කෝ වීහීංසතී....අයං යක්කො...හිංසතී....සමිඳු එසේ දේසනා කළේ...ය තව පැත්තකින්...සමහර සිව් රු කාරයෝ යක්කු..නැ..කියනවා....කාගෙ බනද අපි අහන්න ඕනේ....මේවා අහලා අංගොඩ ..තමයි නවතින්නේ....බං..අනේ කාලේ වනේ..වාසේ....
මේ කියන්නේ දෙවියන් නෑ කියලා නෙමෙයි. සමහර දේව ඇදහීම් මිත්‍යාදෘෂ්ටිකයි කියලා. ඒ කාරණාව හරියට තේරුම් ගන්න.
සාදුසාදුසාදු
සෝක් බන ටික
කතරගම දෙවියන් ඇත්ත ❤
ලබ්බක් ඇත්ත 😂😂😂😂 ගොන් නාම්බෙක්😂
@@ThusaraSadaruwan-c3uඊටකලින් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ අහන්න
නිවන් සුව..............
තෙරුවන් සරනයි 🙏🙏🙏
❤❤❤දෙවියො ඉන්නෙ හින්දු ආගමේ බුදු දහම තුල දෙවියන් නොමැත.
මෝඩ හටන තායිලන්තේ බුදුදහම තුල දෙවියන් සිටිනවා
බුදුහාමුදුරුවෝ මනුස්සයෙක් නිසා බුදුහාමුදුරුවන්ට දෙවියන්වහන්සේගේ සරනඅවශයි
@@Gayan-Krishantha1984සරණ අවශ්‍යයි නෙවෙයි උදව් කරපුවා තියෙනවා
සාදු
හාමුදුරැකෙනෙක්දෙවිවරැන්ට.අපහාස.කිරිම.රටටම.අසුබයක්
කාලීණ දේශනාවක් මේහෙම තමයි අද කාලෙට ගැලපෙන්නෙ
Mode minisunta medewa pehedili kalata thanks🙏🏼🙏🏼🙏🏼🙏🏼
සෝක් බණ. හරි හිනා
😂😂 මෙව්වද බුදුහාමුදුරුවෝ කියන්න කිව්වෙ😂 සිව්රක් දාගත්තට හැමෝම හාමුදුරුවෝ වෙන් නෑ😂
@@5ofamazing186අන්තිමට මැරිලා යකෙක් වෙලා තමා චුත වෙලා දිව්‍යලෝකයට ගියේ
ape hamuduruwane oba whanseta amhamha niwan suwa labewa 🙏 🙏🙏 🙏🙏🙏🙏 sadu sadu sadu
මේ තරම් ධර්මය නොදන්න සූත්‍ර පිටකයේ නොදන්න පාපී දේශනාවක් ඇහුවාමයි !
Eka a himiyange personal decision eka ....ehema kiwwa kiyla dewiyo Boru wenneth Naha ..a himiyo modath Naha......asanna sihiyen esiya yuthu deyak meeee....
Atha athey satyan kewa hamudutu kanak
තෙරුවන් සරණයි 🙏🌸
කොහොම මෙම බුද්ධ ධර්මය
මේ ධර්මය නෙවේ කියන්නේ හිතලු
@mortzkizshikesh9375පැහැදිලි මදි
සියලුම මනුෂ්‍යයන්යන්ට,ඉනිනේ එකම දෙවියන්වහන්සේ කෙනෙක් පමනයි...........සියලුම ආගමිකයන්ගේ දෙවියන්වහන්සේ ජේසුස්වහන්සේ පමනයි.............❤❤❤❤
😂😂😂 මගුල තමයි...
🙏🙏🙏 සෝම හාමුදුරුවෝ මැරුව මිනී මරුවන්ට සොබාදහම විසින් දඩුවම් දෙයි සෝම හාමුදුරුවෝ මිහිපිට දෙවියො නූගත් මිනිස්සු කරපු ප්‍රාණ ගාථ මේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි
කතරගම දෙවියන්ගෙ පිහිට තීනවා.බක්තියෙන් පිලිපදින්න ඔනා.හිතෙ දෙවියන් ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනා
අනේ ඇත්තටම.. 🙄 මේ දෙවියෝ බුදු දහමෙද? හිංදු ආගමේද ? ඔබතුමා මොන ආගමේද ?
@@bahujanahithaya මොන ආගමෙ උනත් ඇත්ත මන් කීවේ.බුදුදහාමේ වයිරය නැ.එ වගෙම කතරගම දෙවිදුගෙ බැල්ම තීනවා විවෙචන නොකරන උන්ට
oba tuma saba bauddayek da> Hindu buddist kyne dekama sanatana darma.@@bahujanahithaya
@@sanjeewachandralalඑහෙනම් සර්ව බලධාරී දෙවියන් වහන්සෙවත් අදහගන්න. එයාගෙත් සෑහෙන්න හාස්කම් තියෙනව . ඔයාට ආගමක් අදාලම නෑනෙහ්?
@@bahujanahithayaඇයි තමුන් දන්නෙ නැද්ද ශක්‍රයා ගැනත් ඍග්වේදයේ තියෙනවා කියලා බූරු දෙන
බූමාටූ දෙවියෙක් කතරගම දෙවියන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහා....ඇත්ත ද...ඔබ එතකොට බුද්ධ ධර්මය ත් අභියෝග කරනවාද
@@punyananayakkara-yz6qeසෝම හාමුදුරුවන් රහත් කෙනෙක්ද
@@punyananayakkara-yz6qeඒක අභියෝගයක් වෙන්නෙ කොහොමද ?සෝම හාමුදුරුවන් බණ අහන්න කකින් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ බණ අහන්න
Ape hamuruwnt niwan suwa labewa
Pinwath swaminwahansa,Obawahanse UTHUM NIWANIN SANASEWA !!!Ape minissu duvanne MITHYA DRUSHTIKA devivaru pasupasse.SATHARA WARAM DEVIVARU, SHAKRA DEVIYO , SUMANA SAMAN DEVIYO yana SAMYAKDRUAHTIKA DEVI DEVATAVAN WAHANSELAVA minissunta amatakai.
Buddha darshanaya thiyana rataka.. dewala sarana yana minissu.. soma hamuduruwo..🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම
කතරගම දෙවියන් ගණදෙවියන් ඇත්තක් මට පිහිට තියණවා
Then everybody should get 9As
🤣
නියමයි..
Ape hamuduruwane niwan suwa labewa
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
කතරගම දෙයියනට අත්12 ක් තිබූ නලු ඉතින් සුමනාවති මනම්පෙරිඅමුඅමුවෙ මරනතුරැ බලංහිටියා .එකඅක්දික්කරලා නතර කරන්න බැරිවුණා .නොදකින් කදරගම.. දෙයිය පල්una.
අතිගරු සෝම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ පැතූ බෝධියකින් නිවණින් නිවීම පිණිසම අප විසින් කරන ලද සියලුම පින් අනුමෝදන් කරමි.සාධු! සාධු !!සාධු!!!
Palanmoodak
Anunge agam wala dewiyo gana hoyanda yanne nathiwa thmange agama hriyata niwaradiwa adhanawanam me rata meeta wadiya godak lassana wei. Hoyannema anunge magulak. thamange adupadu hadaganda me banakiyana kaale yodagaththanam.
❤❤❤❤❤❤❤❤❤
මේ ජනප්‍රවාද කතා විශ්වාස කරන ගොන් බූරුවොද.සිටි.....මේ බන තෙරෙන්නෙ ටික දෙනාටයි.....නිවන් සුව අපෙ හමුදුරුවනේ ... ඒ මිනි පහන නිවී අවසන්...😢😢😢😢
ඇත්ත
ඕක හින්දු ආගමේ නෑනේ
@@Divineknowledeg8459 හිංඳු කියන්නේ ආගමක් ද?
@@Divineknowledeg8459 ඇත්ත තමයි හිංඳු දහමේ නෑ, මේ ගොල්ලෝ පටලගෙන වගේ.
ඉන්දියාවේ බලපෑම නිසා ලාංකීය සංකල්ප වෙනස් කරන්න ලංකාවේ දේව විශ්වාස පවා වෙනස් වුණා. පටන් ගැන්මේ සිට ලංකාවේ උප්පලවණ්ණා විශ්ණුට ඉන්දියානු නාරායන විශ්ණු ආදේශ කලා. දැන් වදින්නේ නාරායන විශ්ණුට. නියම කතරගම දෙවියන් වුණේ මහාඝෝශ දෙවියන්. අදටත් කිරිවෙහෙර පවා රකිනවා කියලා විශ්වාස කරන්නේ එතුමා විසින්. එතුමා වෙනුවට ස්කන්ද කුමාර් හෙවත් මුරුගන් කියන පිස්සෙක්ව නියම කතරගම දෙවියන් විදියට ආදේශ කලා. දැන් හුගක් කට්ටිය කමෙන්ට් කරනවා ආනන්ද මෛත්‍රී හිමි කතරගම දෙවියන් දැක්කාය කියලා. ඉතිං එ දැක්කේ විකෘති වුණ අගපසග තියෙන දෙවියෙක් ද? එ විස්තරය මහාඝෝශ දෙවියන්ට 100%ක් ගැලපෙන බව සොයා බැලුවොතින් ඔබටත් පෙනෙවී. සෝම හිමියන් මිත්‍යා මත වලට විරුද්ධව තේරෙන සිංහලෙන් බණ කියද්දි හුගක් අයට තේරුනේ දෙයියන්ට බනිනවා කියලා. නෑ සෝම හිමියන් හැමදාම බැන්නේ වැරදි මත වලට. නිවරදි මත ගැන සම්‍යක් දෘශ්ටික දෙවියන්ට බැන්නාද ? කවදාවත් නෑ. අපේ රටේ සම්‍යක් දෘශ්ටික දේව සංකල්ප වෙනස් කරලා මිත්‍යා දේව කතා රිංගවලා, අපේ මිනිස්සුන්ගේ මොල හේදෙන එක වලවන්න සෝම හිමියන් දිවි පරදුවෙන් සටන් කලා. එක සම හරක්ට අන්තගාමී විදියට පෙනුනත් ඇත්ත ඇති සැටියෙන් දත යුතුමයි. ස්තූති 🙏
එකගයි❤️
Yes
🙏🙏
එතකොට මහසෙන් දෙව්යන් නෙවෙයි ද ගොඩක් දෙනා කතරගම දෙව්යන් ව්දිහට ව්ශ්වාස කරන්නේ
ඔව් ඔව් උඹල ඔක්කොම හරි බුදුහාමුදුරුවෝ ඉපදුන තැන බලන්න දුගදුටුගැමුණු රජතුමා ඉන්දියාවේ ගිය වෙලාවක දැකල තමා මෙහෙය විල්ලා දේවාලයක් හදලා තියෙන්නේ. එහෙම හදලා මේ ලෝකය පවතින තාක් කල් දේවාලයේ පවත්වාගෙන යෑම සඳහා සියලුම කටයුතු යොදා තියෙන්නෙ. හෙන ගොන් රජෙක්😊 එහෙම කරලා ඊට ළඟින්ම හෙන ලොකු වෙහෙර කුත් හදලා me raja ge ඔලුව කොහෙද වැදිලා මං මෙච්චර කාලයක් හිතන් හිටියේ සෝම හාමුදුරුවෝ කියන්නේ හෙන තර්ක බුද්ධියක් තිබුණේ ඥානවන්ත හිමි නමක් කියලා ඒත් ඒක මම දැන් හිතින් අයින් කරගත්තා මොනා උනත් මේ වීඩියෝ එක දාපු කෙනා හොඳ වැඩක් කරලා තියෙන්නේ.
Sadu sadu.
ආපු අලුත් කදිර දිවයරාජ චිත්‍රපටය නිසා වැරදි මතයක් ජනගත වෙනවා....😢😢😢බුදු දහම හා හින්දු දහම මිශ්‍ර කරල,ඒ අස්සේ දුටුගැමුණු මහරජතුමත් දාලා
ප්‍රඤාවන්තයෝ පමණක් නිවන් අවබෝධ කරගනීවී.. 🙂🙏
waradda mokak da eke? agam dekama indiawe. ekama de wishwasa krne, Budun kune Vishnu Deviyan ge avatar ekak. Budun kyne indiawe hindhu prince kenek.
@@bahujanahithaya ඔයා නිවන් දැක්කද ඉතින්😂
@@5ofamazing186ඕකිගේ නම නෙතූ දිසානායක.පරට්ටිට ඉන්බොක්ස් මැසේජ් කරාට රිප්ලයි නෑ
ඉතින් ඒක ලංකාවේ ජනප්‍රවාද වල තියෙනවානේ කතරගම දෙවියන් උදව් කරා කියලා කහකුරුලු සංදේශයේ තියෙන්නෙ
උතුම් කතරගම දේවියනි ගන දෙවියනි නොදැන මෙය අාසා කරන වරදට සමාව දෙන්න
අම්මෝ හිංදු දේව භක්තියේ තරම. බෞද්ධ මිනිස්සුන්ට මොකද මේ වුනේ.. 😥සමාව දෙයි සමාව දෙයි. බය වෙන්න එපා අම්මේ.තෙරුවන් සරණයි !
අම්මො අම්මො හින්දු බැතිමතුන් ටිපර් වෙලා බෞද්ධ භික්ෂූන් වහන්සෙලට සමාව දෙන්න ලු
@@wihangasihilel2318උබලට ඕවා පේන්නෙද.ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් කිව්ව ඒවා පේන්නෙ නැද්ද උබල සම්‍යයක්දෘෂ්ටික කියලා උඩප්පලං ගහන ඉන්ද්‍ර හෙවත් ශක්‍ර,වෛශ්‍රවණ,සූර්‍ය,චන්ද්‍ර ගැනත් ඍග්වේදයේ තමා මුලින් තියෙන්නෙ
@@bahujanahithayaනෙතූ දිසානායක අනික් සැරේ ඔයා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත පොත කියවන්න
Namoo buddan 🙏🙏🙏
Kaagama Sirinanda himige deshana wage 🙏🙏🙏
හාමුදුරුවො දෙයියන්ටත් අපහාස කරනව
නැණ පමණ..😕
හාමුදුරුවෝ දෙවිවරුන්ට අපහස කරන්නේ නැහැ හිංදු සංස්කෘතියේ තියෙන දේ් තමයි පැහැදිලි කරන්නේ ..අනික මිත්‍යාදුස්ඨික දෙවිවරුන් පසු පස යන නමට බුද්ධාගම් කාරයන්ගේ ඇස් පාදන්න තමයි මේ දේශනා
Maru 🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
om Krauncadharanaya namaha!!!
දවසක වෙයි දඩුවම් ලැබෙන වෙලාවට හැම කෙනාටම
උන්වහන්සේ දැන් අපවත් වෙලා ගොඩක් කල්.මැරිලා යක්ෂයෙක් වෙලා පස්සෙ තමා චුතවෙල දිව්‍යලෝකයට ගියේ
@@Divineknowledeg8459 dakkad
@@Divineknowledeg8459dakkad
Thamun ekthana hitiyada@@Divineknowledeg8459
Kudahakapola pansalee bana...awasan awurudda bana desuu
මිත්‍යදෘෂ්ටිකයින් එයින් මුදවාගන්න මෙවැනි දැුනුවත් කිරීම් ලංකාවේ සමහර මෝඩයන්ට ඉතා වැදගත් .....
Aththema ou.thunuruwane agaya nodanna un.hamadama pol bidinawa dewalawala.
😂😂😂 මිත්‍යාදෘශ්ටික උබලා බන්😂
@@ruwannandana1222ඉස්සෙල්ලා ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ අහන්නකෝ
Me hamuduruwan desu me bana mama sajiwama pansaledi ahuwa.aka sathyak.a unata mama dewiyanta pin.denawa.dewiyange pihita araksawa tiyenawamai.
බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිකියනව කතරගම දෙවියන් සිටින බව උන්වහන්සේ ඒ ගැන ගොඩක් දෙවල් සදහන් කරල තියනවා බුරුමයේ සයවන සංගායනාවෙ මූලිකත්වය ගත්තෙ උන්වහන්සේ එතකොට මෙකයි එකයි මත 2ක් පරස් පරයි 😁
ඔව්, සෝම හාමුදුරුවො දෙවියන් පස්සෙ යනවට ගොඩක් බැනපු නිසා මේ විදියට සමුගන්න උනා වෙන්න බැරි ද?
පුතාලා ... ඔයාලගේ තර්කය හරි.. එකට උත්තරය මම දෙන්නම්. ඉන්දියාවේ බලපෑම නිසා ලාංකීය සංකල්ප වෙනස් කරන්න ලංකාවේ දේව විශ්වාස පවා වෙනස් වුණා. පටන් ගැන්මේ සිට ලංකාවේ උප්පලවණ්ණා විශ්ණුට ඉන්දියානු නාරායන විශ්ණු ආදේශ කලා. දැන් වදින්නේ නාරායන විශ්ණුට. නියම කතරගම දෙවියන් වුණේ මහාඝෝශ දෙවියන්. අදටත් කිරිවෙහෙර පවා රකිනවා කියලා විශ්වාස කරන්නේ එතුමා විසින්. එතුමා වෙනුවට ස්කන්ද කුමාර් හෙවත් මුරුගන්, සුබ්‍රමන්‍ය කියන ඉන්දියන් දෙවියන්ව ආදේශ කලා. සෝම හිමියන් මේ කියන්නේ ස්කන්ද කුමාර් කියන ඉන්දියන් මිත්‍යාව බොරුවක් කියලා මිසක් , කතරගම දෙවියන් නැහැ කියලා නෙමෙයි. @මිහිමඩලේ ගීතය. සෝම හිමියන් දෙවියන්ට ගැහැවා. ඔව් එත් වාල්මිකී මුලික ඉන්දියන් රචකයන් අපේ රටට ඔබ්බපු දෙවියන්ට මිසක් සම්‍යක් දෘශ්ටික ලාංකීය බෞද්ධ දෙවියන්ට නෙමෙයි. ඉතිං ටිකක් ඉගෙනගෙන ඉන්න ඔය වැනි චෝදනා කරන්න පලමුව.
@@FluentMinds1 gana dewoyo kiyanne kawda ethakota
@@warna640 ශිව පාර්වති ගේ බාල පුත්‍රයා
@@yasasediriweera8281 ai minissu eyt baninne
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤😊
ඔබවහන්සෙ අහිමි විමෙන් බව්දය අසරන උනා දැන් ඉන්නෙ සිව්රු ඇදගත් දෙවදත්තලා
😂😅😂😅😂😅😂😅😂
දෙවි කෙනෙකුගේ ඥාණය පෙන්වීම පිනිස හිස් සහා ශක්තිය පෙන්වීම පිනිස දෑත් ද කලා ශිල්පීන් විසින් සිතුවම් කරන ලදී..
අනේ මංදා ඔබ වහන්සේ කතරගම දෙවියන්ට අපහාස කරලා...අයාලේ පරව ගියා...
Katara gama dewi phitai mage idugen tora turak labewa
😥
Theruwan saranai.
අපිබුදුහාමුදුරැවොඇදහුවාට.දෙමල.අය.පේවෙලා.භක්තියෙන්.දෙවිවරැ.අදහනවා.අපහාස.කිරිමවැරදියි
කතරගම දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවා බුදු රජාණන්වහන්සේගේ ගුණ සත්‍යයයි කිරි වෙහෙර අෂ්ඨ ඵල බොධීන් වහන්සේ එකට පිහිටා තියෙන්නේ කතරගම
කතරගම දෙවියන් කියන්නේ බුදු දහමට අනුවනම් මහාගෝෂ දෙවියන්ට.. 🙏🌼
කතරගම දෙවියෝ මිනිස්සුන්ට කෙසේ වෙතත් බොරු කපුවන්ට නම් පිහිට වෙනවා ඇති
@@bahujanahithayaත්‍රිපිටකය තුල නම් මහාඝෝෂ දෙවියන් ගැන නෑ ඓතිහාසික මූලාශ්‍ර වල මිසක්
❤❤❤❤❤❤❤❤
❤
පින්වත් ස්වාමීන් වහන්ස අදටත් oba වහන්සේ apa අතරම ජීවමාන i niwan සුවය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
පිනට කන්නනේ මේ සේරම කතා
අපේ හාමුදුරුවනේ නිවන් සුව
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ජාතියේ අවාසනාවකට නිවී ගිය මැනික් පහන,😢😢😢😢😢😢
තෙරුවන් සරණයි !!!
😂😂😂
ඕකා ජාතිවාදියෙක් කොහෙ පින් වන්තද😂
උබෙ අප්පා තමා ජාතිවාදියා පරයා@@5ofamazing186
@@5ofamazing186 පව් කාරයෙක් තමුන්
ඔබ වහන්සේ සියැසින් දැක දහම් දේශණාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක් ..... ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !!!
DESANAVAK...KALENA..DVIVARUNTA
APAHASAKIREEMA. BUDDHA.
DARSANAYAGENADANNENA
BUDUNGE. DEMAV. PIYAN.
HINDUAGAMA..BAVA..OBA
TUMANLA..ATHULU. SAMOMA
DENASITIYATH...KIYANNE
OBALATA..APAHASUI...INDIYAVA
DEMALA...MINISUNVESENA
RATA...ATTAMEKAI...
@@vijayanmohan3907 ggggghhghhh
@@vijayanmohan3907 gggggggggggggggghhhhhhhggggggggggggggggghhhhhhghhghhhhhhhhhhjhhhggggg7hh ggggg
paka thamai😅🖕@@vijayanmohan3907
@@vishwasachintha9567ua-cam.com/video/tZzrLsRrwdU/v-deo.html
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම කරගත්තා වූ පින් හේතු වේවා! වාසනා වේවා ! 🙏❤️
සාධූ ! සාධූ ! සාධූ ! 🙏💐🙏💐🙏💐
සෝම හාමුදුරුවෝ දැයේ පිනට පහළ වුන යතිවරයාණන් වහන්ස, ඹබ වහන්සේට නිවන් සුව අත්වේවා.
ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා
😂
මාගේ රත්තරං සෝම හිමිට මාගේ නමස්කාරය වේවා අනේ සාදු සාදු සාදු ❤️🙏❤️
සාදු සාදු සාදු 🙏 මමත් ලගක් වෙනකම් කතරගම,විශ්නු,ගන දෙවියන් වගේ මිත්‍යාදුශ්ටික දෙවියන් ගැන විස්වාස කලා. මේ ලගදි තමයි සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන දැනගත්තෙ. අපිට ඇත්තටම පිහිට වෙන්න ඉන්න සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන අපි අහලවත් නෑ. ඉන්දියාවෙන් ගෙනාපු මිත්‍යාවෙන් මේ ලෝකෙම වැහිල තියෙන්නෙ. කතරගම දෙවි කෙනෙක් ඉන්නවා ඒ තමයි මහාඝෝශ කියන සම්‍යාදුශ්ටික දෙවියන්. රුවන්වැලිය ආරක්ෂා කරන්න සම්‍යාදුශ්ටික දෙවියෙක් ඉන්නවා. ශිපාදය ආරක්ෂා කරන සමන් දෙවියන් සම්‍යාදුශ්ටිකයි. හැම ආගමික ස්තානයක්ම ආරක්ෂා කරන්න සම්‍යාදුශ්ටික දෙවිවරු ඉන්නවා. සක් දෙවිදු ඇතුලු විරූඪ,විරූපාක්ශ, වයිශ්‍රමන, දෘතරාශ්ඨ කියන සතර වරම් දෙවිවරු සම්‍යාදුශ්ටික දෙවිවරු. දිව්‍යලෝක හයේම වැඩ ඉන්නවා සම්‍යාදුශ්ටික දෙවිවරු. සම්‍යාදුශ්ටික දෙවිවරු ගැන හොයල බලන්න. එයාලට පලතුරු වට්ටි පූජා තියල පඩුරු දාල කන්නලව් කරන්න ඕනි නෑ. අපි කරන පින් එයාලට අනුමෝදන් කරන්න. කුසල් රැස් කරන්න. මෙත් වඩන්න. අද්‍යාත්මික වෙන්න. එතකොට එයාල ආදරෙන් අපිව බලාගන්නවා. මිත්‍යාදුශ්ටික දෙවිවරු අදහද්දි මිත්‍යාවෙන් පිරුන මිනිස්සුන්ට සම්‍යාදුශ්ටික දෙවිවරු පිහිට වෙන්නෙත් නෑ. ඉක්මනින්ම මිත්‍යාවෙන් මිදෙන්න. බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මිත්‍යාදුශ්ටිකයන් නිරයට යනබව 🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏
අන්න කතාව ....❤❤❤❤100000000000000000000000000000% ක්.....ඇත්ත
Nmoo buddaya ❤❤❤❤❤
ua-cam.com/video/tZzrLsRrwdU/v-deo.html
ඔබ වහන්සේගේ දේශනා සත්‍යයකි 🙏🙏🙏
Pinwht..හාමුදුරුවනේ ඔබ වහන්සේ ta .නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏
අනේ සාදු සාදු සාදු සාදු ❤️🙏❤️ තෙරුවන් සරනයි පින්වත් රත්තරං ස්වමීන් වහන්සේට නිවන් සුව විදීමට හැකි වේවා ❤❤❤❤
ඔබ වහන්සේ අහිමි උනෙ අපෙ අවාසනාවකට පීන් වත් ඔබ වහන්සේ ට නිවන් සුවය ලැබේ වා
Ì
Aniwa 😭😞
Ahimi kare kiyanna
@@dananayakkara6030 z5
😂😂😂
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Uba wage gawayek
මෙන්න හාමුදුරුවො ..රටේ නියම දෙවිවරුන් 🙏🙏🙏
තෙරුවන් සරණයි !
Kithu apith oba wahanseta adatath adarei, gaurawa karanawa. Rip
ඔව් කිසිම බේදයක් නැහැ වට්න ස්වාමීන් වහන්සේ නමක්..💙
Aththa katha ksrana nisa soma himiyan apata nsthi kala
🙏🙏🙏
නියම සිංහල බෞද්ධ ස්වාමින් වහන්සේ නමක්
කිවන් සුව ලැබේවා 🙏
BUDDAGAMA..HONTHATA
EGENAGANNA
@@vijayanmohan3907 ggy
@@vijayanmohan3907 gggg
@@vijayanmohan3907 gggg
@@vijayanmohan3907 ඔබ ටිකක් හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න .
Minissu witiyata thaman gena hoya ganna eka watinawa deviyangeth dewal hoya hoya yanetiwa ❤❤❤❤
තෙරුවන් සරණයි !!!
Oba wanse thesana karana katharagam theviyagge ethiyasa kathava verathi amuthuruvane anagamvalata apasanokranna
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
නමෝ බුද්ධාය ❤️
තෙරුවන් සරණයි !
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
අතුරුගිරියේ පොරේ පන්සලේ සජීවීව මේ බණ මං ඇහුව 🙏🙏🙏
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා
Mewada buduhamuduruwo deshana kale dewiyanta apahasakaranne dharmayada
මට්ටයෙක්ද
මම ජීව්තේ එක පාරක් සෝම හාමුදුරුව්න්ගේ බන අහන්න වාසනාවන්ත උනා. ඒත් තේරුම් ගන්න තරම් හැකි වයසක නෙවෙ. අවුරුදු 5ක් විතර ඇති. ඒත් එදා කියපු බන අදටත් වලංගුයි.ඔබතුමන්ට නිර් වානයම අත්වේවා
Oba වහන්සේ kiyana katawa atta magenam බුදුන් hara wena කිසිම deviyek gana na viswasa amamah නිවන් සුව ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි !
බුදුහාමුදුරුවන්ට කල හැකි දෙයක් නෑ
@@Gayan-Krishantha1984තොටත් මෙලෝ දෙයක් කර ගන්න බෑ 😂😅
We miss Soma Thero very much. His dhamma sermons are very truthful and valuable for our lives.
සාදු සාදු සාදු ❤
ඇත්තටම ඔව් අපි අවාසනාවන්ත අය
සුවාමින් වහන්ස නිවන් නිවනම ලැබේවා සාදු සාදු සාදු අපේ කාගම සිරිනනද සමිඳුන්ට සමයි සාදු සෝම සමිඳුන්ට නිවන් සුවම පතමු
Theruwan saranai ape හාමුදුරුවනේ
තෙරුවන් සරණයි !!!
සහාතික ඇත්ත ස්වාමීන් වහන්සේ කියන සෑම දෙයක්ම
බෞද්ධවෙක් හැටියට අප යා යුත්තෙ බුදුන් සරණ පමනයි
ප්‍රාර්ථනා කල යුත්තෙ නිවන පමනයි
එක.එක දෙවියන් පසු පස යනවා ලෞකික දේවලට තන්හාවෙන් එදත් එහෙමයි
අදත් එහෙමයි
සෝම ස්වාමීන් වහන්සේ ලොකුවටම වරද්දාගෙන අනාගෙන නා ගත්ත තැනක් දේව සංකල්පය , ලංකාවේ දෙවිවරුන්ගෙන් ගේම ඉල්ලලා ඉල්ලගෙන කාපු ගිහි පැවිදි බොහොමයක් අය ඉන්නවා , දෙවිවරු මිත්‍යාව ගාන බෞද්දයන් දර්මයේ දේවතා සංයුක්තය කියවල නැද්ද මන්ද , දර්මයේ ම කියවෙන ශක්‍ර දෙවියන් , වෙසමුණි දෙවියන් ගැන මොකද දන්නේ නැහැ කියන්නේ ඒවත් මිත්‍යා දුෂ්ටියද දන්නේ නැහැ නේද , වජ්ජීන්ට දේශනා කරපු සප්ත අපහරිහානි දර්ම වල අතීතයේ සිට පැවතගෙන ආපු රජමහා දේවාල වලට පුදපුජා තියන්න කිව්වේ බුදුරජාණන් වහන්සේට වැරදිලාද එතකොට , දේවතානුස්සති බාවනාව මිත්‍යා දුෂ්ටියද එතකොට
තූ නෙදකින්
බිරිඳ සහ දරුවා අසරන කල කෙනෙක්ගේ සරන යන මිත්‍යාදෘෂ්ටිකයෝ
@@Gayan-Krishantha1984කතාව දන්නෙ නැතුව හරියට කියන්න එපා ශක්‍ර දෙවියන්ටත් ගෑනු 1004 ක් ඉන්නවා.අනික ස්කන්ධ කුමරු පස්සෙ ඔය දෙන්න එක්කම ඉන්නවා සමගි වෙලා
Budusaranai 🙏🙏🙏
Oba vahanseta nivan maga avaboda wevaaa sadu sadu sadu
තෙරුවන් සරණයි !
අපිව ම්ත්ත්‍ය්දු ස්ට්‍ය යෙන් ගලවලා ගත්ත ඔබ වහන්සේ නිවන් සුව 🙏
තෙරුවන් සරණයි !
ඔව් ඔව් ඒක තමා දුන්නෙ යන්නම දෙවියො දෙවියන් නෑ කියන්නෙ නියත මිත්‍යදෘස්ටික බන නොදන්න උන්ට හොඳයි බුදු බනට විරෝධී කතා
@Mortzki zshikesh uba දන්න ලබ්බක් නෑ අපි බලාගන්නම් එව
@@bahujanahithaya ďďďďddddddddddssse
@@bahujanahithaya aaqqaqqqaaaaaaaqqaqaaaaq
❤ මේ රටේ කාලකණ්නි කමට අපට ඔබ වහන්සේව නැති උනා....
katharagama dewi pihitai parissamin inna 🙏🙏🙏
Kiyana de therumganna beri minissu inna rataka... katada oba wahanse bana deshana kare...🥲
🙏🙏🙏🙏ඔබ වහන්සේ අපේ ලන්කාවේ තව පරක් ඉපදෙන්න 🙏
Garu svamin vahanseta nivan suva labeva 🙏🙏🙏
theruwan saranai oba wahanseata.....🌷🌷🌷🌷🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
දේවේනවා මාරේනවා..බ්‍රහ්ක්මුනා වා..කේනචී..වා ලෝකස්මින්තී....බුදු හාමුදුවෝ ඒසේ දේසනා කලෙය..දෙවියෝ නෑ..කියලා..මඩ ගහනවා චීවර දාරියෝ......අයං යක්කෝ වීහීංසතී....අයං යක්කො...හිංසතී....සමිඳු එසේ දේසනා කළේ...ය තව පැත්තකින්...සමහර සිව් රු කාරයෝ යක්කු..නැ..කියනවා....කාගෙ බනද අපි අහන්න ඕනේ....මේවා අහලා අංගොඩ ..තමයි නවතින්නේ....බං..අනේ කාලේ වනේ..වාසේ....
මේ කියන්නේ දෙවියන් නෑ කියලා නෙමෙයි. සමහර දේව ඇදහීම් මිත්‍යාදෘෂ්ටිකයි කියලා. ඒ කාරණාව හරියට තේරුම් ගන්න.
සාදුසාදුසාදු
සෝක් බන ටික
කතරගම දෙවියන් ඇත්ත ❤
ලබ්බක් ඇත්ත 😂😂😂😂 ගොන් නාම්බෙක්😂
@@ThusaraSadaruwan-c3uඊටකලින් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ අහන්න
නිවන් සුව..............
තෙරුවන් සරනයි 🙏🙏🙏
❤❤❤දෙවියො ඉන්නෙ හින්දු ආගමේ බුදු දහම තුල දෙවියන් නොමැත.
මෝඩ හටන තායිලන්තේ බුදුදහම තුල දෙවියන් සිටිනවා
බුදුහාමුදුරුවෝ මනුස්සයෙක් නිසා බුදුහාමුදුරුවන්ට දෙවියන්වහන්සේගේ සරනඅවශයි
@@Gayan-Krishantha1984සරණ අවශ්‍යයි නෙවෙයි උදව් කරපුවා තියෙනවා
සාදු
හාමුදුරැ
කෙනෙක්දෙවිවරැන්ට.අපහාස.කිරිම.රටටම.අසුබයක්
කාලීණ දේශනාවක් මේහෙම තමයි අද කාලෙට ගැලපෙන්නෙ
Mode minisunta medewa pehedili kalata thanks🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි !
සෝක් බණ. හරි හිනා
😂😂 මෙව්වද බුදුහාමුදුරුවෝ කියන්න කිව්වෙ😂 සිව්රක් දාගත්තට හැමෝම හාමුදුරුවෝ වෙන් නෑ😂
@@5ofamazing186අන්තිමට මැරිලා යකෙක් වෙලා තමා චුත වෙලා දිව්‍යලෝකයට ගියේ
ape hamuduruwane oba whanseta amhamha niwan suwa labewa 🙏 🙏🙏 🙏🙏🙏🙏 sadu sadu sadu
මේ තරම් ධර්මය නොදන්න සූත්‍ර පිටකයේ නොදන්න පාපී දේශනාවක් ඇහුවාමයි !
Eka a himiyange personal decision eka ....ehema kiwwa kiyla dewiyo Boru wenneth Naha ..a himiyo modath Naha......asanna sihiyen esiya yuthu deyak meeee....
Atha athey satyan kewa hamudutu kanak
තෙරුවන් සරණයි 🙏🌸
කොහොම මෙම බුද්ධ ධර්මය
මේ ධර්මය නෙවේ කියන්නේ හිතලු
@mortzkizshikesh9375පැහැදිලි මදි
සියලුම මනුෂ්‍යයන්යන්ට,ඉනිනේ එකම දෙවියන්වහන්සේ කෙනෙක් පමනයි...........
සියලුම ආගමිකයන්ගේ දෙවියන්වහන්සේ ජේසුස්වහන්සේ පමනයි.............❤❤❤❤
😂😂😂 මගුල තමයි...
🙏🙏🙏 සෝම හාමුදුරුවෝ මැරුව මිනී මරුවන්ට සොබාදහම විසින් දඩුවම් දෙයි සෝම හාමුදුරුවෝ මිහිපිට දෙවියො නූගත් මිනිස්සු කරපු ප්‍රාණ ගාථ මේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි
කතරගම දෙවියන්ගෙ පිහිට තීනවා.බක්තියෙන් පිලිපදින්න ඔනා.හිතෙ දෙවියන් ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනා
අනේ ඇත්තටම.. 🙄 මේ දෙවියෝ බුදු දහමෙද? හිංදු ආගමේද ? ඔබතුමා මොන ආගමේද ?
@@bahujanahithaya මොන ආගමෙ උනත් ඇත්ත මන් කීවේ.බුදුදහාමේ වයිරය නැ.එ වගෙම කතරගම දෙවිදුගෙ බැල්ම තීනවා විවෙචන නොකරන උන්ට
oba tuma saba bauddayek da> Hindu buddist kyne dekama sanatana darma.@@bahujanahithaya
@@sanjeewachandralalඑහෙනම් සර්ව බලධාරී දෙවියන් වහන්සෙවත් අදහගන්න. එයාගෙත් සෑහෙන්න හාස්කම් තියෙනව . ඔයාට ආගමක් අදාලම නෑනෙහ්?
@@bahujanahithayaඇයි තමුන් දන්නෙ නැද්ද ශක්‍රයා ගැනත් ඍග්වේදයේ තියෙනවා කියලා බූරු දෙන
බූමාටූ දෙවියෙක් කතරගම දෙවියන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහා....ඇත්ත ද...ඔබ එතකොට බුද්ධ ධර්මය ත් අභියෝග කරනවාද
@@punyananayakkara-yz6qeසෝම හාමුදුරුවන් රහත් කෙනෙක්ද
@@punyananayakkara-yz6qeඒක අභියෝගයක් වෙන්නෙ කොහොමද ?සෝම හාමුදුරුවන් බණ අහන්න කකින් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ බණ අහන්න
Ape hamuruwnt niwan suwa labewa
Pinwath swaminwahansa,
Obawahanse
UTHUM NIWANIN SANASEWA !!!
Ape minissu duvanne MITHYA DRUSHTIKA devivaru pasupasse.
SATHARA WARAM DEVIVARU, SHAKRA DEVIYO , SUMANA SAMAN DEVIYO yana SAMYAKDRUAHTIKA DEVI DEVATAVAN WAHANSELAVA minissunta amatakai.
තෙරුවන් සරණයි !
Buddha darshanaya thiyana rataka.. dewala sarana yana minissu.. soma hamuduruwo..🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම
කතරගම දෙවියන් ගණදෙවියන් ඇත්තක් මට පිහිට තියණවා
Then everybody should get 9As
🤣
නියමයි..
Ape hamuduruwane niwan suwa labewa
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
කතරගම දෙයියනට අත්12 ක් තිබූ නලු ඉතින් සුමනාවති මනම්පෙරිඅමුඅමුවෙ මරනතුරැ බලංහිටියා .එකඅක්දික්කරලා නතර කරන්න බැරිවුණා .නොදකින් කදරගම.. දෙයිය පල්una.
අතිගරු සෝම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ පැතූ බෝධියකින් නිවණින් නිවීම පිණිසම අප විසින් කරන ලද සියලුම පින් අනුමෝදන් කරමි.
සාධු! සාධු !!සාධු!!!
Palanmoodak
Anunge agam wala dewiyo gana hoyanda yanne nathiwa thmange agama hriyata niwaradiwa adhanawanam me rata meeta wadiya godak lassana wei. Hoyannema anunge magulak. thamange adupadu hadaganda me banakiyana kaale yodagaththanam.
❤❤❤❤❤❤❤❤❤
මේ ජනප්‍රවාද කතා විශ්වාස කරන ගොන් බූරුවොද.සිටි.....මේ බන තෙරෙන්නෙ ටික දෙනාටයි.....නිවන් සුව අපෙ හමුදුරුවනේ ... ඒ මිනි පහන නිවී අවසන්...😢😢😢😢
තෙරුවන් සරණයි !
ඇත්ත
ඕක හින්දු ආගමේ නෑනේ
@@Divineknowledeg8459 හිංඳු කියන්නේ ආගමක් ද?
@@Divineknowledeg8459 ඇත්ත තමයි හිංඳු දහමේ නෑ, මේ ගොල්ලෝ පටලගෙන වගේ.
ඉන්දියාවේ බලපෑම නිසා ලාංකීය සංකල්ප වෙනස් කරන්න ලංකාවේ දේව විශ්වාස පවා වෙනස් වුණා. පටන් ගැන්මේ සිට ලංකාවේ උප්පලවණ්ණා විශ්ණුට ඉන්දියානු නාරායන විශ්ණු ආදේශ කලා. දැන් වදින්නේ නාරායන විශ්ණුට. නියම කතරගම දෙවියන් වුණේ මහාඝෝශ දෙවියන්. අදටත් කිරිවෙහෙර පවා රකිනවා කියලා විශ්වාස කරන්නේ එතුමා විසින්. එතුමා වෙනුවට ස්කන්ද කුමාර් හෙවත් මුරුගන් කියන පිස්සෙක්ව නියම කතරගම දෙවියන් විදියට ආදේශ කලා. දැන් හුගක් කට්ටිය කමෙන්ට් කරනවා ආනන්ද මෛත්‍රී හිමි කතරගම දෙවියන් දැක්කාය කියලා. ඉතිං එ දැක්කේ විකෘති වුණ අගපසග තියෙන දෙවියෙක් ද? එ විස්තරය මහාඝෝශ දෙවියන්ට 100%ක් ගැලපෙන බව සොයා බැලුවොතින් ඔබටත් පෙනෙවී. සෝම හිමියන් මිත්‍යා මත වලට විරුද්ධව තේරෙන සිංහලෙන් බණ කියද්දි හුගක් අයට තේරුනේ දෙයියන්ට බනිනවා කියලා. නෑ සෝම හිමියන් හැමදාම බැන්නේ වැරදි මත වලට. නිවරදි මත ගැන සම්‍යක් දෘශ්ටික දෙවියන්ට බැන්නාද ? කවදාවත් නෑ. අපේ රටේ සම්‍යක් දෘශ්ටික දේව සංකල්ප වෙනස් කරලා මිත්‍යා දේව කතා රිංගවලා, අපේ මිනිස්සුන්ගේ මොල හේදෙන එක වලවන්න සෝම හිමියන් දිවි පරදුවෙන් සටන් කලා. එක සම හරක්ට අන්තගාමී විදියට පෙනුනත් ඇත්ත ඇති සැටියෙන් දත යුතුමයි. ස්තූති 🙏
එකගයි❤️
Yes
🙏🙏
එතකොට මහසෙන් දෙව්යන් නෙවෙයි ද ගොඩක් දෙනා කතරගම දෙව්යන් ව්දිහට ව්ශ්වාස කරන්නේ
ඔව් ඔව් උඹල ඔක්කොම හරි බුදුහාමුදුරුවෝ ඉපදුන තැන බලන්න දුගදුටුගැමුණු රජතුමා ඉන්දියාවේ ගිය වෙලාවක දැකල තමා මෙහෙය විල්ලා දේවාලයක් හදලා තියෙන්නේ. එහෙම හදලා මේ ලෝකය පවතින තාක් කල් දේවාලයේ පවත්වාගෙන යෑම සඳහා සියලුම කටයුතු යොදා තියෙන්නෙ. හෙන ගොන් රජෙක්😊 එහෙම කරලා ඊට ළඟින්ම හෙන ලොකු වෙහෙර කුත් හදලා me raja ge ඔලුව කොහෙද වැදිලා මං මෙච්චර කාලයක් හිතන් හිටියේ සෝම හාමුදුරුවෝ කියන්නේ හෙන තර්ක බුද්ධියක් තිබුණේ ඥානවන්ත හිමි නමක් කියලා ඒත් ඒක මම දැන් හිතින් අයින් කරගත්තා මොනා උනත් මේ වීඩියෝ එක දාපු කෙනා හොඳ වැඩක් කරලා තියෙන්නේ.
Sadu sadu.
ආපු අලුත් කදිර දිවයරාජ චිත්‍රපටය නිසා වැරදි මතයක් ජනගත වෙනවා....😢😢😢බුදු දහම හා හින්දු දහම මිශ්‍ර කරල,ඒ අස්සේ දුටුගැමුණු මහරජතුමත් දාලා
ප්‍රඤාවන්තයෝ පමණක් නිවන් අවබෝධ කරගනීවී.. 🙂🙏
waradda mokak da eke? agam dekama indiawe. ekama de wishwasa krne, Budun kune Vishnu Deviyan ge avatar ekak. Budun kyne indiawe hindhu prince kenek.
@@bahujanahithaya ඔයා නිවන් දැක්කද ඉතින්😂
@@5ofamazing186ඕකිගේ නම නෙතූ දිසානායක.පරට්ටිට ඉන්බොක්ස් මැසේජ් කරාට රිප්ලයි නෑ
ඉතින් ඒක ලංකාවේ ජනප්‍රවාද වල තියෙනවානේ කතරගම දෙවියන් උදව් කරා කියලා කහකුරුලු සංදේශයේ තියෙන්නෙ
උතුම් කතරගම දේවියනි ගන දෙවියනි නොදැන මෙය අාසා කරන වරදට සමාව දෙන්න
😂
අම්මෝ හිංදු දේව භක්තියේ තරම. බෞද්ධ මිනිස්සුන්ට මොකද මේ වුනේ.. 😥
සමාව දෙයි සමාව දෙයි. බය වෙන්න එපා අම්මේ.
තෙරුවන් සරණයි !
අම්මො අම්මො හින්දු බැතිමතුන් ටිපර් වෙලා බෞද්ධ භික්ෂූන් වහන්සෙලට සමාව දෙන්න ලු
@@wihangasihilel2318උබලට ඕවා පේන්නෙද.ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් කිව්ව ඒවා පේන්නෙ නැද්ද උබල සම්‍යයක්දෘෂ්ටික කියලා උඩප්පලං ගහන ඉන්ද්‍ර හෙවත් ශක්‍ර,වෛශ්‍රවණ,සූර්‍ය,චන්ද්‍ර ගැනත් ඍග්වේදයේ තමා මුලින් තියෙන්නෙ
@@bahujanahithayaනෙතූ දිසානායක අනික් සැරේ ඔයා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත පොත කියවන්න
Namoo buddan 🙏🙏🙏
තෙරුවන් සරණයි !
Kaagama Sirinanda himige deshana wage 🙏🙏🙏
හාමුදුරුවො දෙයියන්ටත් අපහාස කරනව
නැණ පමණ..😕
හාමුදුරුවෝ දෙවිවරුන්ට අපහස කරන්නේ නැහැ හිංදු සංස්කෘතියේ තියෙන දේ් තමයි පැහැදිලි කරන්නේ ..අනික මිත්‍යාදුස්ඨික දෙවිවරුන් පසු පස යන නමට බුද්ධාගම් කාරයන්ගේ ඇස් පාදන්න තමයි මේ දේශනා
Maru 🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
om Krauncadharanaya namaha!!!
දළදා සමිදු පිහිටයි !
දවසක වෙයි දඩුවම් ලැබෙන වෙලාවට හැම කෙනාටම
උන්වහන්සේ දැන් අපවත් වෙලා ගොඩක් කල්.මැරිලා යක්ෂයෙක් වෙලා පස්සෙ තමා චුතවෙල දිව්‍යලෝකයට ගියේ
@@Divineknowledeg8459 dakkad
@@Divineknowledeg8459dakkad
Thamun ekthana hitiyada@@Divineknowledeg8459
Kudahakapola pansalee bana...awasan awurudda bana desuu
මිත්‍යදෘෂ්ටිකයින් එයින් මුදවාගන්න මෙවැනි දැුනුවත් කිරීම් ලංකාවේ සමහර මෝඩයන්ට ඉතා වැදගත් .....
Aththema ou.thunuruwane agaya nodanna un.hamadama pol bidinawa dewalawala.
😂😂😂 මිත්‍යාදෘශ්ටික උබලා බන්😂
@@ruwannandana1222ඉස්සෙල්ලා ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ අහන්නකෝ
Me hamuduruwan desu me bana mama sajiwama pansaledi ahuwa.aka sathyak.a unata mama dewiyanta pin.denawa.dewiyange pihita araksawa tiyenawamai.
බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිකියනව කතරගම දෙවියන් සිටින බව උන්වහන්සේ ඒ ගැන ගොඩක් දෙවල් සදහන් කරල තියනවා බුරුමයේ සයවන සංගායනාවෙ මූලිකත්වය ගත්තෙ උන්වහන්සේ එතකොට මෙකයි එකයි මත 2ක් පරස් පරයි 😁
ඔව්, සෝම හාමුදුරුවො දෙවියන් පස්සෙ යනවට ගොඩක් බැනපු නිසා මේ විදියට සමුගන්න උනා වෙන්න බැරි ද?
පුතාලා ... ඔයාලගේ තර්කය හරි.. එකට උත්තරය මම දෙන්නම්. ඉන්දියාවේ බලපෑම නිසා ලාංකීය සංකල්ප වෙනස් කරන්න ලංකාවේ දේව විශ්වාස පවා වෙනස් වුණා. පටන් ගැන්මේ සිට ලංකාවේ උප්පලවණ්ණා විශ්ණුට ඉන්දියානු නාරායන විශ්ණු ආදේශ කලා. දැන් වදින්නේ නාරායන විශ්ණුට. නියම කතරගම දෙවියන් වුණේ මහාඝෝශ දෙවියන්. අදටත් කිරිවෙහෙර පවා රකිනවා කියලා විශ්වාස කරන්නේ එතුමා විසින්. එතුමා වෙනුවට ස්කන්ද කුමාර් හෙවත් මුරුගන්, සුබ්‍රමන්‍ය කියන ඉන්දියන් දෙවියන්ව ආදේශ කලා. සෝම හිමියන් මේ කියන්නේ ස්කන්ද කුමාර් කියන ඉන්දියන් මිත්‍යාව බොරුවක් කියලා මිසක් , කතරගම දෙවියන් නැහැ කියලා නෙමෙයි. @මිහිමඩලේ ගීතය. සෝම හිමියන් දෙවියන්ට ගැහැවා. ඔව් එත් වාල්මිකී මුලික ඉන්දියන් රචකයන් අපේ රටට ඔබ්බපු දෙවියන්ට මිසක් සම්‍යක් දෘශ්ටික ලාංකීය බෞද්ධ දෙවියන්ට නෙමෙයි. ඉතිං ටිකක් ඉගෙනගෙන ඉන්න ඔය වැනි චෝදනා කරන්න පලමුව.
@@FluentMinds1 gana dewoyo kiyanne kawda ethakota
@@warna640 ශිව පාර්වති ගේ බාල පුත්‍රයා
@@yasasediriweera8281 ai minissu eyt baninne
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤😊
තෙරුවන් සරණයි !!!
ඔබවහන්සෙ අහිමි විමෙන් බව්දය අසරන උනා දැන් ඉන්නෙ සිව්රු ඇදගත් දෙවදත්තලා
😂😅😂😅😂😅😂😅😂
දෙවි කෙනෙකුගේ ඥාණය පෙන්වීම පිනිස හිස් සහා ශක්තිය පෙන්වීම පිනිස දෑත් ද කලා ශිල්පීන් විසින් සිතුවම් කරන ලදී..
අනේ මංදා ඔබ වහන්සේ කතරගම දෙවියන්ට අපහාස කරලා...අයාලේ පරව ගියා...
Katara gama dewi phitai mage idugen tora turak labewa
😥
Theruwan saranai.
අපිබුදුහාමුදුරැවො
ඇදහුවාට.දෙමල.අය.පේවෙලා.භක්තියෙන්.දෙවිවරැ.අදහනවා.අපහාස.කිරිමවැරදියි