i guess Im asking the wrong place but does anybody know of a way to log back into an Instagram account..? I was stupid lost the account password. I would love any tips you can give me.
@Judah Keith I really appreciate your reply. I found the site thru google and im in the hacking process atm. I see it takes a while so I will get back to you later when my account password hopefully is recovered.
@lahiru pramuditha un paradune na ,eth yuddeta gatta naya nisa viyadamata mudal na ,danatath ape ratavaöa sampath un pavichchi krnne ,Film krnne directorta ona vidiyata ,o/l histroy vala blnna ,Real seen eka tiyenava ,dinnata unta vechcha paduva vadi unta udav karapu givisumta dunna misak higa kana ekak ethana na,oyala vge aya edath hitiya ,ehema aya nidahasa ganna barivenna ona vidiyata vada kala ,Film balalada history igenaganne,attatama britain minissu inava hoda mehe unta vada
Mr beanගේ විහුලු වලට කැමති අය මේ කොනට....👈👈👈
ඇයි මම රෝවන් ඇට්කින්සන් හැමදැම දන්නවා
මම
ua-cam.com/video/96R27h45O7o/v-deo.html බලන්න පුලුවන්ද මෙ විඩියෝව
Mam
මාව suBSCRIBE karANNA kiyanna bokka
අම්මෝ මොකටද දෙයියනේ මේම ජීවිත...😔😔😔😔පුදුම කැපකිරීමක් ඒක....😟😟😟
නියමයි විඩියෝ එක...ගොඩක් තොරතුරු දැනගත්තා...💕💕💕💕
ua-cam.com/video/96R27h45O7o/v-deo.html බලන්න පුලුවන්ද මෙ විඩියෝව
මිස්ටර් බීන් රැජින ආරක්ෂකයෙකුගෙන් ආතල් ගන්න සීන් එක බලපු උන් ලයික් කරාං😂
i guess Im asking the wrong place but does anybody know of a way to log back into an Instagram account..?
I was stupid lost the account password. I would love any tips you can give me.
@Jadiel Carl instablaster =)
@Judah Keith I really appreciate your reply. I found the site thru google and im in the hacking process atm.
I see it takes a while so I will get back to you later when my account password hopefully is recovered.
@Judah Keith It did the trick and I actually got access to my account again. I am so happy!
Thank you so much, you really help me out !
@Jadiel Carl you are welcome :)
මෙිවානේ මානව හිමිකම් කඩවීම්. මුංට මෙිවා පේන් නැද්ද??
අපරාදේ ජීවිත හානි වේ 😂😂😂
රස්සාවකට Apply කරන්නෙ තමන්ගෙ කැමැත්තෙන්. කොන්දේසි දැනගෙන. ඒකෙන් මානවහිමිකම් කඩවෙන්නෙ නෑ
ජොබ් එකට එයාලා යන්නෙ එයාලගෙ කැමැත්තෙන් නේ...ඒ නිසා හැම දේම ඉවසන්න ඕනෙ..ඒ වගේම තමා මෙහෙම නීති තියෙන එක නිසා තමා ඒ රටවල් එච්චර දියුනු වෙලා තියෙන්නෙ...නමට විතරක් තියෙන නීති නෙමෙ☺️
@T-REX GG නැතුව ,ලැබෙන වරප්‍රසාද ?සල්ලි❤️❤️
මාත් පොඩි කාලේ ඔය ආරක්ෂයෝ දැක්කට හිතුවෙ හොල්මන් කියලා... 💔 මේ විඩියෝ එක ගොඩක් වැදගත් උනා නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා... ස්තූතියි. ❤️
ඉතා වැදගත් දැනුම පිරි වීඩියෝ එකක්
❤️❤️❤️❤️❤️
දැනුමට ගොඩක් දේ එකතු උනා ❤️❤️ Thanks
හැමෝම මිනිස්සුනෙ.. කලන්තෙ දැම්මත් උස්සන්න බල්ලෙක්වත් නෑ.. තනිකරම අමානුෂික රැජිනක්..
එලිසබෙත් රැජින පිළිබඳ පොඩ්ඩක් හොයලා බලන්න අමානුෂික ද කියලා
@lahiru pramuditha nidahasa denna kalin un ape rate sanskruthiya kawa. lankawe weerayo maruwa. ratawal beduwa.(eeshralel palasthein wage)
@lahiru pramuditha dunna nevei ,eka gattu deyak
@lahiru pramuditha nane ,ape kattiya 2 loke yuddeta sahayogaya dunna eka denava kiyals poronduva pita tma udavvata tma rata navatha dunne ,eka givisumakne ,, unta salli nathi una passe egollo yatsth vijitha palanaya kara gana bari higana mattamata vatuna ,eka nisa egollo sahenna rataval nidahas kala ,mokada un naya una rataval valata ,yudeddi ,oya kale ,d.s senanayaka Sahara dunna nisa nidahas kale ,uda balan hitiye na d.s mahaththaya ,nikn chuttak dann raganna epa saho
@lahiru pramuditha un paradune na ,eth yuddeta gatta naya nisa viyadamata mudal na ,danatath ape ratavaöa sampath un pavichchi krnne ,Film krnne directorta ona vidiyata ,o/l histroy vala blnna ,Real seen eka tiyenava ,dinnata unta vechcha paduva vadi unta udav karapu givisumta dunna misak higa kana ekak ethana na,oyala vge aya edath hitiya ,ehema aya nidahasa ganna barivenna ona vidiyata vada kala ,Film balalada history igenaganne,attatama britain minissu inava hoda mehe unta vada
සුදුදට මොලේ තියෙනවා කියුවට, මෝඩ වැඩ ගොඩක් මෙතන තියෙනවා.
හ්ම්
හ්ම්
මොන ජීවිතද බන් මේව😥😥🙏
මිනිස්සු මිනිස්සුමයි.සත්තු නෙයෙිනෙ,කවදා සම අයිතින් හිමිවෙයිද
Aithin onenam wena job walata yanna one
කවුරැත් බලෙන් ඒ රුකියාවට ගන්නේ නැ නේ.ඒ නිසා ඔහොම කියන එක වැරදි.ලංකාවේ ඉන්න හරක් මේ විඩියෙේ එක බලලා අන්තිමට තේරැම් අරන් තියෙන දේ😁😁😁😁
500,000 GBP පඩිය ලැබෙනවා බල්ලෝ 🤣🙏
Excellent
නියමයි අයියේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක
5:41 සොසේජස් ඒක මරු නම 😂😂😂
ඔය ගෑනිව රකිනවට වඩා හොදයි එලදෙනක් බලාගන්නව.කිරි ටිකක් හරි ගන්න පුළුවන්.🐄🐄🐄
අම්මෝ ඒක👍👍👍🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂😂😂
මමනම් ඉස්සර කැමති එළිසෙබෙත් රැජින ට ඒත් මම ඩයනා කුමාරිය ගැන vedio එක බැලුවට පස්සේ මම දැන් ගොඩක් ආදරෙ කරන්නේ princess Diana ට ❤️❤️❤️❤️💐💐💐💐
@@diltv5079 පව් ඕයි උඹල..😆😆😆
@@diltv5079 මමනම් එළිසබත් රැජින ගෑණිට කොච්චර වයස වුනත් හොද මොළයක් තියෙනවා අපේ රටේ ගොන් හැත්තට නැති
මේ කණ්ඩායමේ ඉන්දියානු පන්ජාබ් ජාතිකයෙකුත් ඉන්නවා.ඔහු සුපුරුදු ලොම් කලු හිස් වැස්ම වෙනුවට ඔහුගේ සීක් ජටාව පැළඳ සිටි.
Eeeka thama ai e eyat witharak thalappawa dagen inna diila tyenne
Ane ඇත්තමයි me ආච්චි බලාගන්න ara මිනිස්සු විදින දුකක් 🤔😁🤣
😂😂😂😂😂
ලෝකේ බලවත්ම ආච්චි
අපෙ දෙවල් මන්කොල්ල කාල ජිවත් වෙන කාලකන්නි නාකි වෙසි..ඔකි මැරුන දවසේ මම කිරිබත් දෙනවා
🤣 Ammo නාකි ගැනිගේ ගාඩි එක
ua-cam.com/video/96R27h45O7o/v-deo.html බලන්න පුලුවන්ද මෙ විඩියෝව
😂😂😂😂
😂😂😂😂😂😂😂👍👍
අපිත් එනවා
oyage voice eketenam mama harima asai.👌👌👌👌👌👌
සිටින තැනම ශාරීරික අවශ්‍යතා සිදු කිරීම, ඒවා ඇදුමේ තැවරීම.
මෙච්චර තාක්ශනය දියුනු ලෝකෙක එවැනි අවස්තාවක ඇදුමේ ගෑවෙන්නෙ නැතිව සනීපාරක්ෂිතව සිදු කිරීමට ක්‍රමයක් තිබුනෙ නැද්ද? ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.
Loka.thalawala.ta.uthum.apa.maha.budu.rajanan.wahanseta.wath.thibunada.araksawk.thamange.araksawa.salasa.gaththe.thamanmaiochchara.dayana.kumariya..lassana.welath.a.uththamawiya.hama.thanakama.ggiya.thaniyama.heta.anidda.para.lowa..yanna.inna.ayekuta.mokatsadabody.guardla.owun.awwe.weli.weli.innawa
අයියෝ දෙයියනේ ,,,මේ වගේ පව්කාර රස්සාවක්
ඔවුන් ගෙ සම්ප්‍රදාය රැකිමට දරන කැපවිම විශිෂ්ඨයි
Pissuda yakoo
@@semuthupeiris5782 තෝත් පිස්සෙක් තමයි.
Sameera ඒක නම් සහතික ඇත්ත
@@semuthupeiris5782 තෝ තමා පිස්සු පකය
මගෙ බල්ලවත් යවන්නෑ මේ වගේ පකේ ජොබ් වලටර්😂😂😂😂
uba balle giya kiyala ganneth na..
සුද්දගෙ අමානුශික පාලනය ගැන හොද උදාහරනයක් 😣🖐️
👍
ඇහැලේපොල පවුල මැරුවෙ රැජින ද එතකොට😅🖕
ඒකට නම් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි bro. ඒ අදහස වැරදි මෙතනදි. මේ ඒ රැජින ආරක්ෂකයින් දෙන පුහුණුව අගය කළ යුතුයි.
Love you great Britain 🇬🇧
You protect your traditions
🇬🇧🏴 ❤ 🇱🇰
ඇයි අයියේ ඔයාගේ වීඩියෝ කොච්චර හොද උනත් කට්ටිය අන්ලයික් දාන්නේ 🙄
බල්ලො බීරැවාට කදු පාත්.වෙන්නැනෙ 🤧
Samabaru mewata akAmathi bawa pennanawa...nodana...math ebema kara mulin
Thanks විශ්ම ලෝකය ❤
⚔️🗡️ 👸👸 මහරැජින ලොකේ මොන ලොක්කා උනත් දන නමන 👸💓
මුන් උතුරු කොරියාවට සද්දෙ දැම්මට මුන්ගෙයි උන්ගෙයි වැඩි වෙනසක් නෑ ...
ua-cam.com/video/96R27h45O7o/v-deo.html බලන්න පුලුවන්ද මෙ විඩියෝව
@@carreviews2045 north korea parada wenawa
Mr.bean ගේ කතාවට අාසා අය කවුද?
ඒ කොල්ලො ටික දුක් විදින්නෙ අර ආච්චි ආරක්ෂා කරන්න නෙහ් කියල මතක් වෙන කොට 😂😂😂😂
😂😂
අනෙ පල යන්න මට හිතෙන්නෙ බොට ඔය විදිහට ආරක්ෂා කරහම හරි
හුත්තෝ ඒ රැජිණක්...උබ වගේ හිවල් පක්කුන්ට ඒවා තේරෙන්නෙ නෑ
Excellent brother . I like you
අපේ ඉස්කෝලෙ බෑන්ඩ් එකෙක් cap එකත් ඕකම තමා😂😂💔💔සුපිරි video එක ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා
Jvc da😂😂
@@Nicoloving නෑ😂💔
45555555566😅😅🎉🎉55555😅😅.mjn 😅 jnm.njn4444444444445😢6😢55545rf4gggt6yuujjuiiiii8ii87776yyttttrtf4444455555544334🎉🎉🎉2😂😂😂😂😂😂😂3😂3😂😂😂😂2😮 0:00 😅😅😅²²xx³es v233355556eeewsazwaa³@@Nicoloving
ඩියුටිය තියෙන්නේ පැය දෙකයි නේ ඩියුටියට යන්න කලින් වැසිකිලි ගිහින් ඩියුටියට ගියාම ප්‍රස්න නෑ නේ
පුකේ අමරුව වැඩි උන දාට මාත් යනවා ඔකට 🤣🤣🤣🤣
රස්සාව වගේම වෙන්‍ට ඇති පඩියත් නේහ්
👑 GOOD JOB ❣👑
උතුරු කොරියාවේ නායකයගෙ නීති මේවට වැඩිය ටිකයි වැඩි නේද
වටිනම දෙයක්
රැජිගෙ ආරක්ෂකයින්ට නැති ප්‍රශ්න නෙ මෙ ලංකාවෙ උන්ට තියෙන්නෙ 😂
අනිවාර්යයෙන්
Thank you very much.....❤️❤️❤️❤️
අර ඇගේ චූ කරගන්න එකනම් මහම දුකක්.එක්කෝ උන් ඉන්න තැන කුඩා වැසිකිලියක් හැදුවනම් හොදයි නේ.මොකෝ ඔය රැජිනට සල්ලි නැතුවද.😡😡
Ehema Tama bn England wala
බ්‍රිතාන්‍ය රජ පරම්පරාව උපතින්ම මන්දමානසිකයි බන් තව කෙනෙක්ව පාගගෙන ඉස්සරහට එන්න උන් බලන්නෙ
බොරු ban.
එක උන්ගෙ කරැමයක්
@@rovanmaharage1893 😤😤
රැජින ආරක්ෂකයින් දෙන පුහුණුව නම් විශිෂ්ටයි. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. ඔවුන්ට ඒ පුහුණුව ලැබිය යුතුමයි.
Thanks 😊
අමානුෂිකයි..
Very useful video♥️
යකාගෙ නීතිනෙ බෙටි දාගන්නෙ කොහොමද ඕයි කලිසමේ? 😡
🤣🤣🤣🤣😂sirawata
විනය කියන්නෙ ඒකට තමා යකෝ,අනික ඕකට යන අයව බලෙන් ගන්නෙ නැ,කැමැත්තෙන් යන්නෙ
@@devonfernando3662 විනයයි හමුදායි මල විකාර.මනුස්සකමක් නෑ පාලකයන්ට .අනික යන උන්ට පට්ට අමාරුවක් ඇති නෙ
@@chanindukavindyaattanayake3774 යන අය ඒවා දැනගෙන තමා යන්නෙ...
@@devonfernando3662 මොලේ අවුල්වලට මොනා කරම්නද 😁
මේ මිනිස්සුන්ට පිස්සුද මන් දන්නෑ. නාකි ගෑනියෙක්ව මෙච්චර රකින්න.නාකි ගෑනියෙකුට වහල් කං කරනවා.😒😒😒😠😠😠😠😠😠😠
අපේ රටෙත් එහෙම කියලා ලොකු වෙනසක් නැහැනේ 😒
අපෙ රටම නාකි මිනිස්සු සෙට් එකකට ආරක්ෂාව දෙන්නේ 😂
මෝඩයෝ ඒ එංගලන්තයේ රැජින ඒගොල්ලන්ගේ අන්න්‍යතාවය,රජ පවුල තමා එංගලන්තය බලවත් කරේ,ඒ මිනිස්සුන්ට කෙලෙහි ගුනය තියෙනවා,අපේ මිනිස්සුන්ට නැති උනාට
@@devonfernando3662 කෙලෙහෙගුණය දක්වන්න අපෙ රට බලවත් කරපු එකෙක් කියන්න 😂. අවුරුදු 70වෙ වංචාවක් නොකර රට ආදරෙන් බලාගත්තු එක නායකයෙක් කියන්න බලන්න JVP එකත් ඇතුලුව. ඔක්කොම නාකි හම්පඩයො කරේ සුද්දගෙන් රට බේරගත්ත දවසෙ ඉදන් හොරාකාල රට චීන්නුන්ට දුන්න එක විතරයි.
@@stefanfernando9659 mm ya 🤟😑
එන්ගලන්තෙ gana danagena hitiyata megana danagena hitiye nane...😮😮😮😮🙏💖💪👉😍
Good mehema puduma sahitha saha samanya denuma wadana video danna
ශරෝන් කියල ඇහුනොත් පොර ලග පාත ඉන්නවා ඕං ඈ😂
එන්ගලන්තෙ කියන්නෙ අනුන්ගේ පහනෙන් එලිය බලන හිගන රටක්
Americawath ehema Tama bro
අපේ රට ස්වයංපෝෂිතයිනේ නේ??
😅🔫
@@kavindarupasinghe6717 ow
@@user-jt6ej7vh2p අපේ රට වගේ රටවල් හින්දා තමයි ඒ රටවල් දියුණු උනේ නැතුව උන්ගෙ උත්සහකින් නෙමෙයි ජපානය , චීනය , ද. කොරියාව වගේ රටවල් තමයි තනියම දියුණු උනේ
@@sahanhasaranga4355 අපි ඉතින් කලේ එදා ඉදන් සුද්දට බැන බැන හිටපු එක මිසක් අපේ කියල දෙයක් කරන්න උත්සහ කරපු එක නෙමේනෙ..
ජපානය වගේ රටක් ඇමරිකාවෙන් නැතිවෙන්නම කාලත් ආපහු නැගිට්ටේ අතීතය ගැන පම්පෝරි නොගහ අලුතින් හිතපු නිසා.
අපි එදා ඉදන් එක තැන...
මේ මිනිස්සු මෙච්චර දුක් විඳින්න මොන ඇටිකෙහෙල් මලකට යනවද මන්දා..
Oyahe okoma balanawa.hari pehedili.ela
South Korea WA gana video krannko please ♥️
@Nimesh Juki 💜💜💜
ඔන්න අපි සහයෝගය දුන්නා අපේ පැත්තෙත් එන්න හොදේ
Super video 💛
අයියෙ චීනෙ යුද බලය ගැන වීඩියෝ එකක් තාම නෑනෙ 😔🙄
@@awawadaya8630 ඒක පට්ට 👍
@sri lankan boy චීනෙ ගැන දැනගන්න චීනෙම වෙන්න ඕනද ගොනෝ 🤣🤣🤣
@sri lankan boy මම නම් හිතන්නෙ උබ ඒ වෙලාවෙත් අපි ව අවුස්සන්න බොරු ගොතන්න ඇත්තෙ 🤣🤣❤
@sri lankan boy ela machan ❤
මාව suBSCRIBE karANNA bokka
පැය දෙකේ ඩියුටි නම් එච්චර අවුලක් නෑ😂 ඇගේ චූ කරගන්න එක,ලොම් තියෙන ලොකු හිස් වැස්මකින් බලාපොරොත්තු වෙන්නෙ දකින කෙනා බය කරන එක එහෙම නම් ඉතින් ඒ අතින් හෙන ගෝත්‍රිකයි එයාලා 😂
ඇයි උබ මහ ලොකු ශිස්ටසම්පන් එකාද..🤣🖕
@@Julian_1990 ඔයාට හරියට ආරදයක් තියෙනව වගෙ සුද්දට හැමතැනම comments මගෙ ඒ අය එක්ක තරහක් නෑ.ඒත් මේ මොන බලු නීතිද
👌👌👌
රැජින දැන් වල පල්ලේ දැන් ඉන්නේ රැජින ගේ පුතා චාල්ස් 😌😌
ඔය එන්ගලන්තෙ මහ රැජින මහ එපා කරපු චරිතයක්. කරන්න වෙන දෙයක් නැත්නම් රැජිනගෙ හිගන ආරක්ෂකයෙක් උනාට කමක් නෑ. ඔය රස්සාව කරන මිනිස්සු පව්
කවුද ඔයාට එහෙම කිව්වේ. එ රටේ මිනිස්සු නම් ඇයට බෙහෙවින්ම ආදරය කරනවා.
E unge culture eka bn ape eka wenas ne
අපේ උන්ට හරියන්නෙ රනිල් සජිත් මහින්ද වගේ එක රෑනක් විතරනෙ 😂
Ada e rata higa nokanne rajina nisai...minissu kamaththen misak..balen ganne na
මහින්ද වගේ නම් නෑ..ඒ දියුනු රටේ අද ඇය දේවත්වයට පත්වෙනවා...මේ රටේ මහින්ද රනිල් සජිත් මැරුනු දවසක හෙන ගහනවා
වෙන ජොබ් නැද්ද මේ අයට මේකටම කැමති උනේ සෙද්ද 😱
Wishwa lokaya godak wadagath
යකෝ ඔහොම රස්සා මොකට කරනවද??? 😬😖
Sira bn
Salli walata
@@Rovindu ඒ රස්සාවෙ පඩිය කොහොමද?
උන් මහන්තත්වයට . කැමති අය
sira kathawa bn
ඔයාලටත් එංලන්තය ට අරන් ගිහින් නයිට් පඳවිය දෙන්න වටිනවා
Niyamai. Respect
Elama bro
Mona karumayakda appa hira ge dala wage klanthayak hadunama ehama inna puluwanda bn minissu ne
😍😍😍😍😍 ela
මහලොකුවට මානව දයාවක් ඇතිබව ලෝකයාට පෙන්නුවට ,තමන්ගේ ආරක්ෂකයින්ට ඒ දයාව කරුණාව නෑ.
රැජින වුණත් මුන්ටයි දඬුවම් දෙන්න ඕන .
ඒත් ඒගොල්ලන්ට එහෙම දැඩි පුහුණුවක් ලැබෙන්න ඕන.
super
බලන් යද්දි ලංකාව තමා තියෙන උතුම්ම රට.. සමහරක් නිසා එක පෙන්නෙ නැ ලොකෙට
පව්.. හරිම කැතයි ඒ රාජකාරිය. අනුකම්පාවක් වත් නෑනෙ
ඔච්චර ඒ ආරක්ෂකයින්ට වද දීලා මැරෙන්නේ හෙන ගහලා....😔
SF එකේ මීට වඩා දුක් විඳිනව. එතකොට drill instructorsලට හෙන ගහනවද?
E nisa thamai pauwl pitin berila inne ko dan ape rajawaru owata minissu yanne kamaththen
මොනවා උනත් අපේ රටවල් ඒ අතරින් ඉහලින් .....නොදකිං
😂😂😂🤣
1st 😋😋😋😋😋
👍
ua-cam.com/video/-6erR3_4nRY/v-deo.html ♥️♥️💖
Thumbnail eka 😂😂😂❤️eka dakka wele idan hina
Mmth baluva mr beange e kotasa ❤️❤️❤️ane pavu ee golloo 😕😕harry potter vidiyo ekak danna kooo please please please please please please 🙏
Srilanka commando regiment eka gena video ekak karannako
Ita wadiya hodai higa kanawa
ua-cam.com/video/-6erR3_4nRY/v-deo.html ♥️💖
පිස්සු හැදෙන නීතිනෙ. මානුෂීය භාවයක් නැති රස්සාවක්නෙ.
මේ තමයි Apple Park.🤔ඇපල් සමාගමේ අලුත් මහ ගෙදර රවුමක් යමුද?😱
හැඩය හිතාගන්නවත් බෑ.😵සේවකයන්ට තියෙන සැපපහසුකම්😨
ua-cam.com/video/Dj-HSGxsc20/v-deo.html
Ft
යාලුවනෙ මම අබාදිත පුද්ගලයෙක් රිය අනතුරකින් මගෙ පාද දෙක ඉවත් කරන්න වුනා මං දැන් ඉන්නෙ රෝද පුටුවක කරන්න දෙයක් නැති නිසා කම්මැලි කමට මං යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට ගොඩක් පින්❤️
Ubanam Boru karayek
obete hode video keranna sube oatheneva.rate venuven navethath nagee sitinnate obete shakthiya dharya labeva.budusarenai.👌👌👌👌👌
Luka vlogs අනිවාර්යයෙන්ම ඔයාට සුබ පතනවා !
පව් අනේ ..... අපේ මම නන් අනිමත කරන්නැහැ ඔය නිතිය 🙁
ලෝකෙට රජවරැ,රැජිනියො ඕනෙම නෑ, ඔය රටේ ඉන්න පිස්සු රජ පෙළපතක්,හැමෝම මිනිස්සු නොවේ ද,රජවරු අනවශ්‍යයි.😡
රජවරු අවශ්‍යයි. අතීයේ ඉදල රාජ පරම්පරා හැම රටකම තිබුණ.
Gurkha riffals ගැනත් vedio එකක් දාන්න
Ela
maru job
Super video.
රටවල් කොල්ල කාපු උන් නේද මේ😂😂😂
Oya ganige ammanni indala kolla kanava
අනේ ගොනා ආක්‍රමණය එහෙම තමයි අපේ උන් හොදට හිටියනම් කොල්ලකන්න බැහැනෙ. කොහෙද අපිට හිටියෙ පවුල් පිටින් මරන හිගන රජෙක්. ඉතින් උන් ඇල්ලුව තමයි.
elaa
ua-cam.com/video/-6erR3_4nRY/v-deo.html ✨️❤
Good video
ua-cam.com/video/-6erR3_4nRY/v-deo.html ♥️♥️💖
@@vishuahinsa3484 thanx mata oyage chanel eka adunwla dunnata
@@kalinduheshan9883 💖💖💖💖
@@vishuahinsa3484 oya owamada karanne video widihata wena ewwath karanawada
@@vishuahinsa3484 😘😘😘😘😘
රැඡිනගේ සැර යකඩෝ👹👹👹👹
Apita බන කියන රටවල් වල මහා ගොන් නිතිනේ තියෙන්නේ
ඒකනෙ බන්.
Rejinita puluwanda danne naa e wage inna.
කොන්ඩෙ කපනකොට මතුවෙන උස ලොකු තට්ටෙ බලන්න ආපු මම 😑
සොසේජස් 😂✋
💓💓💓