Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අම්මා මේ සින්දුවට මාර ආසයි ඇත්තමයි මේ සින්දුව ඒ කටහඩ හදවතටම දැනෙනවා.නිහතමානී සුන්දර හදවතේ ගායකයා චාමර වීරසිංහ මහතා❤
ඇඩෙන්න ප්ලේ කරනවා සුපිරිම බෑන්ඩ් එකක් පට්ට සිගින් සුපිරි ගුඩ්ලක් ඕල්..❤❤
ඇත්කද වෙහෙර මලුවේ මන්.... හැඩුවෙමී දුකට රත්තරන්
මට නං චාමරව වැඩියෙන්ම දැනෙන්නෙ අනිත්‍ය වගේ දාර්ශනික අර්තයකින්ම විතරයි ගොඩක් වෙලාවට......ඒකයි මං එයාට ආස........මේ හඬ හිත අවුස්සනව වෙනුවට හිත නිවන එක තමයි කරන්නෙ.....මටනං එයාගෙ සිංදු වලට නටන්න බෑ.......අංඬන්න නං පුලුවන් ......ගොඩක් සිංදු වලට නටන්න පුලුවන් හැබැයි ඒ ට්
ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනය්
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත යක්. හරිම ලස්සන යි.
චාමර අයියා නැති කාලේක මේ ලංකාවේ මිනිස්සු කොහොම දරාගනීද 🥺😍
මාස 8 කින් චාමර අයියව අද දැක්කා ..පරිණාමය concert එකෙදි..❤❤ මේ සිංදුව කියද්දි නම් තනිකරම පිස්සුවක් ❤
ජෝතිපාලට පස්සේ හදවතේ ගායකයා1. චාමර වීරසිංහ2. දමිත් අසංකමගෙ ආසම ගායකයෝ❤
❤
Aaaayith ahala
Pisssuwakeeka
❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන්සරනයි
අම්මට වගේම චාමර අයියටත් ආදරෙයි ❤❤❤❤❤❤
මං ආසම සින්දුවක් ✌🏻👌👌👌👌❤❤❤❤❤ jesu පිහිටයි ♥️❤️♥️
ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව චාමර අයියේ...බුදු සරනයි ❤❤
ඉස්සර කැසටි පීස් එකක් අතට ගත්තහම , ...... ගීතයේ රචකයා, සංගීතය කාගේද...... හැමදේම දැනගන්න පුලුවන් ..... දැන් දැනගන්න පිලිවෙලක් නෑ..... ඒක රස වින්දනය ට බාදාවක්හැමෝම ආදරය කරන ඇත්කඳ ගීතයේ රචකයා කවුද......❤
LYRI-Chathura Geethanath///MUS-Priyanth Nawalage
Chamara weerasingha
Chamara werasinha
@@WarriorNonwarrior mongalda
උබ රසවිදින්නෙ සිංදුවද රචකයාද කට වහගෙන සිංදුව අහපන් 😂
හිත නිවන හඩ ❤😍😍
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි හදවතෙ ගායකයානනී ඔබටආදරෙයි🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
Dan ලංකාවේ හදවතේ ගායකයා ❤❤🙂
Aka patta ❤
කුරුණෑගල තමයි මට එයාව හම්බවෙන්නෙ මම කුරුණෑගල ටවුන් එකට ටිකක් දුර ගමක කොල්ලෙක් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටවුන් එකේ ස්කෝලෙට ගියෙ. අපි දෙන්නම එකම ස්කෝලෙ ඒත් මට එයාව හම්බවෙන්නෙ මම දහතුන වසරෙ එයා දොළහ වසරෙ ඉන්නකොට එයයි මායි වැඩියෙනම ආවෙ ගියෙ වැව රවුමට පස්සෙ ඒ සම්බන්දෙට එයාළගෙ ගෙදරින් ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක නැතිවෙලා යනවාඅදත් මන් කුරුණෑගල ටවුන් එකට ගියොත් වැව රවුමෙ එයා එක්ක එකට වාඩිවුන බංකුවක තනියම ඉදගෙන වැව දිහා බලන් ඉන්නවා.එතකොට චාමර අයියගෙ කටහඩ මගෙ හිත යටින් ඇහෙනවා `රංතාලිය වැව ළග උන් මතකද කාලය මතකද ' 💔🥀කවදාවත් කාටවත් ආදරෙන් පරිස්සම් කරන දේවල් නැතිවෙන්න එපා 🤍🖤
අඩේ ඒ කතාව අහද්දි අවුල් ගියා බන් කවද හරි උබට ආයෙ එයාව හම්බෙන්න ඕනා 🙂
ඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනනුඹ ගැන කියන වචනඋහුලා ගන්න බැරුවඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්ඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්රන්තාලිය වැව ළඟඋන් කාලය මතකදඅතීත මතක අරන්නුඹ ගිය දුරක තරමවැව පාමුල ඉඳගෙන මංහැඬුවේ දුකට රත්තරන්ඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනනුඹ ගැන කියන වචනඋහුලා ගන්න බැරුවඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්ඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්ඇතුගල කන්ද තවමසඳ සිපගන්න තරමදැක දැක ඉන්න බැරුවමගෙ හිත ගිනි වැදුණමකුරුණෑගල අහසත් දැන්හඬාවි දුකට රත්තරන්ඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ලිහිණි රෑනනුඹ ගැන කියන වචනඋහුලා ගන්න බැරුවඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්ඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්
👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤
ඉක්මන් සුවය පතනවා ❤
අමතක නොවොන අතීතයක් තියෙන සින්දු මේ ❤❤
අපේ නගරයට හැදුණු සිංදුව ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉
ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරමදැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණමකුරුණෑගල අහසත් දැන්හඬාවි දුකට රත්තරන්ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑනඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑනනුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුවඇත්කඳ වෙහෙර මළුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්
2:32 ❤
Lankawe pin wanthaya minissu kochchara adareida ❤
ඊළඟ ආත්මෙත් හදවතේ ගායකයා😍😘🙏
තෙරුවන් සරණයි !❤❤❤❤
රන්තාලිය වැව ලග උන් කාලය මතකද. අතීත මතක අරන් උඛ ගිය දුරක තරම. වැව පාමුල ඉදගෙන මන් හැඩුවේ දුකට රත්තරන්😢😢❤
චාමර වීරසිංහ කියන්නේ ඉතින් අධි මාත්‍රාවක්...........❤❤
අතීත මතක අරන් නුඹ ගිය duraka tharama.........❤❤
God blesz you dear Chamara. ❤ Get well soon.
My most favorite town is @kurunegala ඔබට සිත බැදී කරණය තවම සොයන්නෙමී කුරුණෑගල
Chamara aiya❤ Oyage kata hada nam patta❤ Hithe udinma inna charithayak thama❤✨
ඉක්මන් සුවය ලෙබෙවා❤❤
මේක නම් පිස්සුවක් බං
Supiri ayya
අඩුවෙමි දුකට රත්තරන්
සුපිරි
Man harima asa sinduwak ❤
නියමයි
ඇතුකද වෙහෙර මලුවෙ මං ...........ඇඩුවෙමි දුකට රත්තරන් ❤
I love your song ❤🎉🎉😮 buddy great job (keep it up buddy )❤🎉🎉😮😊
Your my favourite singer
Make more songs like more and more please ❤😂🎉😢😮😅😊 and also I like it to be from Sinhala because iam Sri lankan still ! Keep it up buddy . Your the best
And i wil make sure that i put a reply for every singel song you make .(Ok BUDDY I WILL KEEP A EYYE ON YOU BUDDY !)
Ikman suwa labewa jesu pihitai ❤❤
Nothing have to say❤..Just 👌👌👌
අපෙ නගරයේ සින්දුව ❤❤❤❤
Me sindu ahaddi thanikamk denenne ne❤❤
Heart touching 💗
මෙ කට හඩ අමතක කරන්න බැරි තරම් ❤❤❤ 🥲🥲🥲
හදවතේ ගායකයා❤❤❤
චාලි ඉක්මනින් සනීප වෙලා වරෙන් බං 😢😢😢❤❤❤❤
Ane pala hutto boru marisi dan nathuwa😂
Very nice song I like 👍 too much ❤
හදවතේ ගායකයෙක් ❤️
Simply beautiful ....
Chamarata ikman suwa labewa ❤❤❤❤
Elm ❤❤❤
ලස්සනයි 🎉
චාමර කියන්නෙම ආගමක් අදහන ❤
හිත නිවනව❤
අපි කුරුණෑගල පට්ටම ලස්සනයි
Mara lassanaii ❤
man.adarai.goooodak
Get well soon 🖤
❤🎉 ආදරෙයි බුදු සරණයි 2:53
🥺ඇත් කද වෙහෙර මළුවේ මන්.....🥺හැඩුවෙමි දුකට රත්තරන්..
Jesus bless my bro 🙏 ♥ ❤❤❤❤
එල
.කෝ පිහා@@Tharindusurangadagaya
Etkota jakson anthony natiunahma baudda un niwan suwa Patuwe...etuma ilaw buduwageth neweene muslayo😂
Katolikane❤
Umbalata phone ekak labuna eka wadurata deli pihiya labuna wage😂@Shaanlakshan
Adareiii chamara aiye❤❤
Ape hadavatha gayakaya oyai aiya❤
මේක acoustic ගැහුවා නම්!!! කසිකබල් බස් බෑන්ඩ් කාපු සුපිරි සින්දු
You are always safe buddy❤
ඉක්මන් සුව ලැබෙව ❤
❤❤budu Saranac obathumaata
ඇතු ගල වෙහෙර වඳින.😊😊
We are always ❤
ලස්සනයි 🎉🎉🎉🎉🎉
Man asama sindu❤❤❤❤❤😘
Nice song....
Kurunegala ❤😍
Jesus bless my bro 🙏❤️ ❤️❤️❤️❤️
❤❤ ur legend 🎉
Andrei bokkha❤
Budu saranai
ඇඩුවෙමි දුකට රත්තරන් 😪😪😪😪😪
Very beautiful song ❤ from udaya❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 0:37
මගේ අසම සින්දුව චාමර අයියා හදවතේ ගායකයා❤❤
Love💚💚
Athkada wehera maluwe mn aduwemi dukata raththaran❣️❣️❣️❣️
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️💗💗💗💗❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍🥰🙂🙂🥰🥰❤️❤️❤️❤️❤️❤️
Lassanai
ලස්සනයි
You are very good singer bro 👌
❤️❤️❤️❤️ heart touching voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024❤️ ahana set eka kooooooo😊❤
කුරුණෑගල 🥰❤️🔥
Super
God bless you
Lassanayi❤❤❤❤❤❤❤
God bless you all
Mage asama ❤😍🥰😘👌
I like this song ❤❤❤
ඛුදු සරණයි
මගේ අම්මා මේ සින්දුවට මාර ආසයි ඇත්තමයි මේ සින්දුව ඒ කටහඩ හදවතටම දැනෙනවා.නිහතමානී සුන්දර හදවතේ ගායකයා චාමර වීරසිංහ මහතා❤
ඇඩෙන්න ප්ලේ කරනවා සුපිරිම බෑන්ඩ් එකක් පට්ට සිගින් සුපිරි ගුඩ්ලක් ඕල්..❤❤
ඇත්කද වෙහෙර මලුවේ මන්....
හැඩුවෙමී දුකට රත්තරන්
මට නං චාමරව වැඩියෙන්ම දැනෙන්නෙ අනිත්‍ය වගේ දාර්ශනික අර්තයකින්ම විතරයි ගොඩක් වෙලාවට......ඒකයි මං එයාට ආස........මේ හඬ හිත අවුස්සනව වෙනුවට හිත නිවන එක තමයි කරන්නෙ.....මටනං එයාගෙ සිංදු වලට නටන්න බෑ.......අංඬන්න නං පුලුවන් ......ගොඩක් සිංදු වලට නටන්න පුලුවන් හැබැයි ඒ ට්
ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනය්
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත යක්. හරිම ලස්සන යි.
චාමර අයියා නැති කාලේක මේ ලංකාවේ මිනිස්සු කොහොම දරාගනීද 🥺😍
මාස 8 කින් චාමර අයියව අද දැක්කා ..පරිණාමය concert එකෙදි..❤❤ මේ සිංදුව කියද්දි නම් තනිකරම පිස්සුවක් ❤
ජෝතිපාලට පස්සේ හදවතේ ගායකයා
1. චාමර වීරසිංහ
2. දමිත් අසංක
මගෙ ආසම ගායකයෝ❤
❤
Aaaayith ahala
Pisssuwakeeka
❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන්සරනයි
අම්මට වගේම චාමර අයියටත් ආදරෙයි ❤❤❤❤❤❤
මං ආසම සින්දුවක් ✌🏻👌👌👌👌❤❤❤❤❤ jesu පිහිටයි ♥️❤️♥️
ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව චාමර අයියේ...බුදු සරනයි ❤❤
ඉස්සර කැසටි පීස් එකක් අතට ගත්තහම , ...... ගීතයේ රචකයා, සංගීතය කාගේද...... හැමදේම දැනගන්න පුලුවන් ..... දැන් දැනගන්න පිලිවෙලක් නෑ..... ඒක රස වින්දනය ට බාදාවක්
හැමෝම ආදරය කරන ඇත්කඳ ගීතයේ රචකයා කවුද......❤
LYRI-Chathura Geethanath///MUS-Priyanth Nawalage
Chamara weerasingha
Chamara werasinha
@@WarriorNonwarrior mongalda
උබ රසවිදින්නෙ සිංදුවද රචකයාද කට වහගෙන සිංදුව අහපන් 😂
හිත නිවන හඩ ❤😍😍
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි හදවතෙ ගායකයානනී ඔබටආදරෙයි🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
Dan ලංකාවේ හදවතේ ගායකයා ❤❤🙂
Aka patta ❤
කුරුණෑගල තමයි මට එයාව හම්බවෙන්නෙ මම කුරුණෑගල ටවුන් එකට ටිකක් දුර ගමක කොල්ලෙක් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටවුන් එකේ ස්කෝලෙට ගියෙ.
අපි දෙන්නම එකම ස්කෝලෙ
ඒත් මට එයාව හම්බවෙන්නෙ මම දහතුන වසරෙ එයා දොළහ වසරෙ ඉන්නකොට එයයි මායි වැඩියෙනම ආවෙ ගියෙ වැව රවුමට
පස්සෙ ඒ සම්බන්දෙට එයාළගෙ ගෙදරින් ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක නැතිවෙලා යනවා
අදත් මන් කුරුණෑගල ටවුන් එකට ගියොත් වැව රවුමෙ එයා එක්ක එකට වාඩිවුන බංකුවක තනියම ඉදගෙන වැව දිහා බලන් ඉන්නවා.
එතකොට චාමර අයියගෙ කටහඩ මගෙ හිත යටින් ඇහෙනවා `රංතාලිය වැව ළග උන් මතකද කාලය මතකද ' 💔🥀
කවදාවත් කාටවත් ආදරෙන් පරිස්සම් කරන දේවල් නැතිවෙන්න එපා 🤍🖤
අඩේ ඒ කතාව අහද්දි අවුල් ගියා බන් කවද හරි උබට ආයෙ එයාව හම්බෙන්න ඕනා 🙂
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
රන්තාලිය වැව ළඟ
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇතුගල කන්ද තවම
සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව
මගෙ හිත ගිනි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
👍👍👍👍👍👍👍
❤
❤❤❤❤❤❤❤❤
❤
ඉක්මන් සුවය පතනවා ❤
අමතක නොවොන අතීතයක් තියෙන සින්දු මේ
❤❤
අපේ නගරයට හැදුණු සිංදුව ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉
ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
2:32 ❤
Lankawe pin wanthaya minissu kochchara adareida ❤
ඊළඟ ආත්මෙත් හදවතේ ගායකයා😍😘🙏
තෙරුවන් සරණයි !❤❤❤❤
රන්තාලිය වැව ලග උන් කාලය මතකද. අතීත මතක අරන් උඛ ගිය දුරක තරම. වැව පාමුල ඉදගෙන මන් හැඩුවේ දුකට රත්තරන්😢😢❤
චාමර වීරසිංහ කියන්නේ ඉතින් අධි මාත්‍රාවක්...........❤❤
අතීත මතක අරන් නුඹ ගිය duraka tharama.........❤❤
God blesz you dear Chamara. ❤ Get well soon.
My most favorite town is @kurunegala
ඔබට සිත බැදී කරණය තවම සොයන්නෙමී කුරුණෑගල
Chamara aiya❤
Oyage kata hada nam patta❤
Hithe udinma inna charithayak thama❤✨
ඉක්මන් සුවය ලෙබෙවා❤❤
මේක නම් පිස්සුවක් බං
Supiri ayya
අඩුවෙමි දුකට රත්තරන්
සුපිරි
Man harima asa sinduwak ❤
නියමයි
ඇතුකද වෙහෙර මලුවෙ මං ...........
ඇඩුවෙමි දුකට රත්තරන් ❤
I love your song ❤🎉🎉😮 buddy great job (keep it up buddy )❤🎉🎉😮😊
Your my favourite singer
Make more songs like more and more please ❤😂🎉😢😮😅😊 and also I like it to be from Sinhala because iam Sri lankan still ! Keep it up buddy . Your the best
And i wil make sure that i put a reply for every singel song you make .(Ok BUDDY I WILL KEEP A EYYE ON YOU BUDDY !)
Ikman suwa labewa jesu pihitai ❤❤
Nothing have to say❤..Just 👌👌👌
අපෙ නගරයේ සින්දුව ❤❤❤❤
Me sindu ahaddi thanikamk denenne ne❤❤
Heart touching 💗
මෙ කට හඩ අමතක කරන්න බැරි තරම් ❤❤❤ 🥲🥲🥲
හදවතේ ගායකයා❤❤❤
චාලි ඉක්මනින් සනීප වෙලා වරෙන් බං 😢😢😢❤❤❤❤
Ane pala hutto boru marisi dan nathuwa😂
Very nice song I like 👍 too much ❤
හදවතේ ගායකයෙක් ❤️
Simply beautiful ....
Chamarata ikman suwa labewa ❤❤❤❤
Elm ❤❤❤
ලස්සනයි 🎉
චාමර කියන්නෙම ආගමක් අදහන ❤
හිත නිවනව❤
අපි කුරුණෑගල
පට්ටම ලස්සනයි
Mara lassanaii ❤
man.adarai.goooodak
Get well soon 🖤
❤🎉 ආදරෙයි බුදු සරණයි 2:53
🥺ඇත් කද වෙහෙර මළුවේ මන්.....
🥺හැඩුවෙමි දුකට රත්තරන්..
Jesus bless my bro 🙏 ♥ ❤❤❤❤
එල
.කෝ පි
හා@@Tharindusurangadagaya
Etkota jakson anthony natiunahma baudda un niwan suwa Patuwe...etuma ilaw buduwageth neweene muslayo😂
Katolikane❤
Umbalata phone ekak labuna eka wadurata deli pihiya labuna wage😂@Shaanlakshan
Adareiii chamara aiye❤❤
Ape hadavatha gayakaya oyai aiya❤
මේක acoustic ගැහුවා නම්!!! කසිකබල් බස් බෑන්ඩ් කාපු සුපිරි සින්දු
You are always safe buddy❤
ඉක්මන් සුව ලැබෙව ❤
❤❤budu Saranac obathumaata
ඇතු ගල වෙහෙර වඳින
.😊😊
We are always ❤
ලස්සනයි 🎉🎉🎉🎉🎉
Man asama sindu❤❤❤❤❤😘
Nice song....
Kurunegala ❤😍
Jesus bless my bro 🙏❤️ ❤️❤️❤️❤️
❤❤ ur legend 🎉
Andrei bokkha❤
Budu saranai
ඇඩුවෙමි දුකට රත්තරන් 😪😪😪😪😪
Very beautiful song ❤ from udaya❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 0:37
මගේ අසම සින්දුව චාමර අයියා හදවතේ ගායකයා❤❤
Love💚💚
Athkada wehera maluwe mn
aduwemi dukata raththaran❣️❣️❣️❣️