The NPP needs a Excellent advisor of your caliber. Hope that they select a efficient person like you A.S.A.P. Wish NPP good luck. Thanks very much for your wonderful explanation Bharatha 👍👍🙏🙏♥️♥️♥️♥️♥️
Hi Baratha, I have seen this vidio and how she reacts and how businesses owner or staff behaviours. First of all staff is not professional business type, you cant expect that from untrained staffs. 100% customer service and hospitality wise -C. But please see how bloggers reaction. Frist of all she was not assaulted. she told don't touch me, he didn't touch them. Until she Was start filming. I don't know Srilanka low in detail, is it possible to record with in private places. And after she come out with friends she showing her true colours. Pls see full video and give your full review just check how many hours she spends there. Since you are able to influenced authoritys pls ask them to do un buyers investigation and if she is wrong black list her and remove contends from UA-cam. and if our guy's wrong take legal action. Why I'm worried about this, one single blogger with 17k subscribers should not destroy someone life's time hard work and commitments. If you kow ella in 1990 there was not single tea shope to have tea in day time. I had seam kinds of experience same kind of scenario with local tourist guide and restaurant owner. I know personally restaurant owner and after I given my feed back so many tourists guide standards for restaurants owner. Please don't let anyone to destroy country image. I beleeve You can do this
මේ ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න අවශ්‍යයි . නැති නම් Npp ආණ්ඩුවත් සමහර වෙලාවටකාණු පල්ලේ යනවා . වැටෙන කොට කෙලින් කරන්නත් ඔබ වැනි අය අවශ්‍යයි .
අනේ ඔව් එක හරි මොකද ආන්ඩුව කරන්නේ මොකුත් නොදන්නා අය වෙන්න..මේයාගෙන් උපදෙස් ගමු හොදේ
ඔබතුමාගෙන් ආදරනිය ඉල්ලිමක් කරන්න ඔන ඔබ තුමා හරියට වැඩේ කරන නිශා කියන්නේ ඔය වැඩ සටහනට අන්ඩුවේ වගකියන්න පුලුවන් කෙනෙක් සම්බන්ධ කරගෙන අපේ ප්‍රරශ්න ඔබ තුමා කියන ඔයි ප්‍රරශ්න ටික කතා කරන්න පුලුවන්ද මන් දැක්කා අනුර කුමාරගෙ එක වැඩ සටහනක් ඔබ තුමා කරනවා කලින් ඒ වගේ ❤❤❤❤❤❤❤❤
මාලිමා ආණ්ඩුවේ සියලු කර්තව්‍යයන් උණු කැවුම් වගේ වියු යුතුව ඇත ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤❤malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔවි භාරත සහෝදර ය මෙි සන්නිවේදන පුස්නය ඉතා බරපතලයි වහාම මෙය නිවැරදි වියයුතු යි. අමාත්‍යාංශ අතර සහසමිබන්ධතාවය ඉතාදුර්වලයි මෙයාල වහාම එකිනෙකා අවබෝධයෙන් කටයුතු කල යුතුයි සහ මාධ්‍ය පුකාශ නිකුත් කරන විට ඉතා පුවෙිශමි විය යුතුයි හැම දෙයක් පිළිබඳ අවබෝධය යෙන් කටයුතු කල යුතුයි මහජනයා ඉතා අවධි යෙන් බව වටහා ගත යුතුයි .
ඔව්..Communication නම් අන්තිමයි..
උම්බෑ කිය කියා කට්ටිය බලන් ඉන්නෙ මේක වට්ටලා බලය ගන්න. රජය මේ හැමදේ ගැනම මනා වැටහීමකින් කටයුතු කල යුතුයි. ඔබ තුමාගේ මග පෙන්වීම ඉතා විශිෂ්ඨයි ❤️❤️❤️
අනේ බලයට ආවේ ලදරුවන් නොවේ
දැන් අමිපාරෙ ටික ටික ගොයමි කැපෙනවා .වී ගබඩා අරිනවා කීවට ගන්න වැඩ පිළිවෙළක් නෑ. අනිවාර්යෙන් එක් ගොවියෙක් රජයට අවම වී 500 kgක් වත් දෙන්නේ නැත්නමි පොහොර සහනාධාරය ඒ අයට ලබා නොදිය යුතුයි.
ඔබ හරි.
වී ගබඩා වලට ගන්නවට වැඩිය කුඩාහාල් මෝල් හිමියන්ට සල්ලි දීලා ඒ අය හරහා වී මිලදි ගැනිමේ වැඩපිලිවෙලක් තියෙන්නේ දන්න විදිහට ...
Ethakota un apahu anduwa natawanawa
@@nilanga4286 අනිවාර්යයෙන් මෙච්චර හාල් ප්‍රමනයක් දෙන්න ඕන ආන්ඩුවට දෙන්න ඕන කියන ගිවිසුමට අනුව ඒක වෙන්නේ... ඒ හාල් මෝල් හිමියෝ රජයේ ලියාපදිංචි වෙලා ඉන්නේ...
අනිවා..රජය නම් ජලය ලබාදෙන්නේ.,පොහොර සහනාධරය දෙන්නේ ගොවීන්ටත් යුතුකමක් තියෙනවා රජය කියන සාධාරණ මිලකට රජයට හෝ රජය පවසන ආයතනයකට වී අදාළ ප්‍රමාණයන්ගෙන් අලෙවි කරන්න..
සුබ සන්ධ්‍යාවක් ඔබ දෙපලටම❤
හෑල්ල ඇහුවෙ නැතිනම් හරියට යමක් දන්නෙ නැහැනෙ😊
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤බාරත ❤❤❤❤
බිම් මට්ටමේ අදහස් හොඳටම දන්නවා කියල මිනිස්සු හිතුවේ මාලිමවේ අය එත් මේ වෙලාවේ බිම් මට්ටම නොදන්නෙම මෙයාල වගේ
Obe විවේචන sadarami..me anduwa වැටෙන්න දෙන්න apa .adu padu පෙන්නා දෙන්න . ස්තුති oba thumata.
❤ THANKS MR BARATHA ❤
හරිම පැහැදිලි ඔබේ කතනය
Thank you
thanks bharatha ❤❤❤❤❤❤❤
සමුපකාර ඡන්ද දෙකයි තවම ගියේ මේ ක්‍රමයටම යන්න හැදුව හොත් පළාත් පාලන ඡන්දය ද කුල්ල කුජීත වන විට ජනතාවගේ පීඩනය පිළිබඳ, ආණ්ඩුවට ඇස් ඇරීමට නියමිතය. නාටක හමාරයි ජන පීඩනයට විසඳුම් අනිවාර්යයි.
සිංහල අවුරුද්දටත් මුන් සහල් හංගනව අනිවාර්යයෙන් දැන් ඉදන් ලෑස්තිවෙන්න වෙනව ආන්ඩුව
Thank you BS❤❤❤❤
ස්තුති සර්
ජය වෙිවා
❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤love you both ❤❤❤❤❤❤
Thank you 🙏🙏🙏🙏🙏🙏🙏❤️👍👍👍👍👍👍👍👍
මම දිසා අධිකරණයේ (ගාල්ල) ඉන්කාවරුන්ට මුලින්ම කර දේ තමයි කුඩු සමග අත් අඩංගුවට ගත් 50;පමණ පිරිසක් එනවා.වැරදිකරු කියනවා.රැ.1000 ක් දඩ ගහනවා.යනවා.මේක හරිම විහිලුවක් වගේ පෙනුණා.
මම ලංකාවෙ මල්ලි. හවස හෑල්ල එනකං මග බලා හිටිය. ආයූර්වේද කරගන්න ආපු නිසා වෙන කරන්න දේකුත් නෑ.😊
ආයුබෝවන්..........
You are absolutely correct
❤❤❤ suba dawasak obata
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
සුබ රාත්‍රියක් වේවා පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකතමයි භාරත මම කියන්නෙ අනුර සහ තව කිහිපදෙනෙක් හැර අනිත් එවුන් අපරිනතයි කියලා. එවුන්ට හොද පුහුණුවක් හා පරිචයක් අවශ්‍යයි
කොහොමත් විදුලි බල මණ්ඩලයේ සභාපතික් හොද සර්ව ශුභ වාදියෙක්බව මටනම් පේන්නෙ නැහැ
Aayobowan wasanawan ❤❤❤❤❤
The NPP needs a Excellent advisor of your caliber. Hope that they select a efficient person like you A.S.A.P. Wish NPP good luck. Thanks very much for your wonderful explanation Bharatha
👍👍🙏🙏♥️♥️♥️♥️♥️
මේ රටේ මිනිස්සුන් ගෙ ඔලුවට දාල තියෙන්නේ ඕව කරැම කරන්න දෙයක් නැහැ වරදක් කරල තියෙනව නම් දෙයියො බලාගනියි.තාජුදින් එක්නැලිගොඩ .ලසන්ත එයාලගෙ කරැමෙ.කවිරැහරි එයාලව මැරැවනම් එයාලට පලදෙයි.කොචිචර ලස්සනට මතවාදය ජනගත කරල තියනවා ද
හර්ෂණ නානායක්කාර ට වැඩ තියෙනවා. ඒවා ඉක්මනින් සංසෝදික පනත් පාර්ලිමේන්තුවට ගේන්න ඕන.
හර්ෂණ ට බැරිනම් වෙන අයකුට වගකීම බාර දෙමු.
CEB එකේ තග් මාෆියාවේ බෙර පදයට තාලය අල්ලන එක්කෙනෙක් තමයි ඇමති ජයකොඩි. මහහන මතය තේරුම් ගත යුතුයි ජාතික ලයිස්තු මංත්‍රී ලා.
Good...evening...sir❤❤❤❤
අපි කුවේට් ❤
Good Evening Dear Mr Baratha.
,කොහොම කලත් හොදක් නෑ වගෙයි .කරල කිව්වත් වැරදියි ,නොකර කිව්වත් වැරැදියි .අනේ මංදා ඔයාගේ නෝනා කොහොම ඉන්නවද කියලා .බේරුමක් ඇත්තෙම නෑ වගේ .
Good explanation, thanks
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
චීනෙට සපොට් කරොත් මානව හිමිකම් චෝදනා වැඩියි . ඇමරිකාවට සපෝට් නම් මානව හිමිකම් කඩ වීම් අඩුයි. 😂😂😂😂. ඡුලි අක්කගෙ වැඩ තමයි. 😂😂😂
💕💕💕🙏
අනේ මටනම් විකාර වගේ ප්‍රතිපත්තියක්
අරමුනක් ඉලක්කයක් වගෙම දුස්කර කැපවීම් කරමින් ගොඩ නැගුණු මේ පක්ෂයේ වැඩි ඇරබුවා පමනයිනෙ
😊❤❤❤❤
❤
භාරත කීවම මතක් උනේ මීට අවුරුද්දකට විතර කලින් මටයි යාලුවෙක්ටයි ඔහොම තට්ටු කරල යන්න කීවා නුගේගොඩ Fab
එකෙන්..පැය භාගයක් වත් අපි හිටියේ නෑ... ඒත් යන්න කීවා.
❤❤❤❤🎉🎉🎉
👍👍👍❤
Good job 👍👍👍
,කතාවට එකගයි ලිං මැඩියන් වගේ ඔහේ ඉන්න බලාපොරොත්තුව ...කිසිම update එකක් නැතිව .
අපරාධකරුවන්ටත් ආගන්තුක සත්කාර අපෙන් පමණයි😂
අපරාධකරුවන්ටත් ආගන්තුක සත්කාර අපෙන් විතරයි 😂
There is sound issue... please check the mic!
ඉක්මනින් වෙන්න එපා එවා ක්‍රමයට කරයි..ඉවසීමෙන් ඉන්න..ඔයා ඉක්මනින් නොලියා ඉන්න..මොකද හවසට උදේට කියනවා වගේ කරන්න බැහැ ඉවසන්න චුට්ටක්
නිකමට අහන්නෙ බොස්. මොකටද මයික් දෙකක්?
Very correct ,coming colour is .....................😮
0:38= "ආණ්ඩුවේ පැටිකිරිය" හෙවත් Human Rights watch වාර්තාව
11:43= පළාත් පාලන මැතිවරණයට තරග වදින සන්ධාන
12:48= ලංකාවේ ආගන්තුක සත්කාර ගැන තක්සේරුව
18:03= "විදුලි ගාස්තුව වැට උඩ" - මව්බිම පුවත්පත් වාර්තාව
23:33= ජනක රත්නායකට එල්ලවූ 4 වෙනි චෝදනාව
25:32= comments බැලීම හා අදහස් දැක්වීම
☝️🫡
@@nisaljayawardena,
❤😊
Thanks
@@BharathaThennakoon,
❤😊
මාසෙට පොත් කීයක් පෑන් කීයක් වගේ යනවත් දන් නෑ නෙ😂
ඔය සන්නිවේදන ප්‍රශ්නය ගැන මෙච්චර මතක් කරන්න ඕනද අප්පා මේගොල්ලන්ට? අපරාදෙ.
😊😊😊😊😊
Bharatha! What is your take on Manju Nissanka's stand re-eNIC?
මට නම් පෙනෙන්නේ හර්ෂනලා ,වටවලලා මේ දිනවල ගොරවා ගොරවා නිදි වගේ පෙනෙන්නේ. ඉතාම අඩු වියදමකින් ගේන්න පුලුවන් සංශෝධන ගැන කිසිම පියවරක් ගෙන ඇති බවක් පේන්නෙ නැහැ.නාගැනීම නම් ජයටම කෙරෙන බවක් පෙනෙනවා.මේ දෙන්න ඈලි මෑලි නම් ආණ්ඩුව ඉක්මනින්ම මේ කුසීතයන් සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි.අර ඩීල්දාසත් මොනව වුනත් මීට වඩා පියවර රාශියක් නීති සංශෝධන සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයක් තුල ගත්ත.
ඛතාවසම්පූර්න ඇත්ත.දෙන්නම මෙලෝ රහකට නැහැ. අඩුගානෙ ජනාධිපති මන්ත්‍රී වරුන්ගෙ වරප්‍රසාද කපන සංසෝදන ටික වත් ගේන්න එපැයි පොඩි පනත් සංසෝදනය ක් නෙ තියෙන්න්නෙ.තුන් හතර දෙනෙක් ඇරෙන්න159නම් මෙලෝරහකට නැහැ.අනුර ගැන් විස්වාසය තියලා තව ටික දවසක් බලනව මේ සැරේ බැරිඋනොත් ආයෙ මැරෙන තුරාවට චන්දෙ පොලට නම් යන්නෙ නැහැ
නෑ ඒක මුදල් අමාත්‍යාංශ එක්ක කතාකරන්න ඕනි අනිවාර්‍යෙන්ම කතාකරන්න ඕනි මොකද මේක එච්චර අඩු කරල ඒ අඩුවෙන සල්ලි කොහෙන්ද හොයාගන්නෙ ඒක ඕකේද කියල pucsl හිතන්නෙ නෑනෙ ඒක හිතන්න ඕනි මුදල් අමාත්‍යාංශ තමයි
Kalu galak oiiiii...( Anura).. Mata lejjai ooii...😂😂
කළු ගල උඩ ටිකක් උඩ පැනලා ඉදගනින් එක්කෝ දෙක තැලෙයි මොලේ පෑදෙයි😂😂
@unemune6287 be cool sahodaraya..10%.. Basil..20%.. Anura..so sad...😭
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖
China kolaniyak oiiiii..( Anura).. Mata lejjai ooii...😂😂
මෙහෙම ගියොත් අම්බිකාල ගෙදර ඉදල හමාරයි
🙏🙏🙏💐💐👍👍👍👍💪💪💪💪⭐⭐⭐⭐🇱🇰
රජයට තවමත් ගොවි බිමට ගිහිං වී මිලදි ගැනීමට කිසිම වැඩපිලිවෙලක් නැති හැඩයි.. ගබඩා ලැස්ති කරගෙන බලා සිටියට ගොවියො ඇවිත් ගබඩා පුරවයි කියලා හිතං ඉන්නවනම් එහෙම වෙන්නෙ නැ.. වී ටික කැපිලා ගොඩ එනකොටම රජය ගොවිබිසට යා යුතුයි... හෙක්ටයාරකට වී කිලෝ මෙච්චරයි කියලා අනිවාර්ය කල යුතුයි නැතිනම් එහෙම නොදෙන ගොවින්ගෙ පොහොර සහනාධාරය අහෝසි කලයුතුයි කියන නීතිය හෝ දැනුවත් කිරිමක් කල් තියා ගොවි සමිති මගින් දැනුවත් කරානම්... අනාගතයේදි පරන ආන්ඩු වලට බැන බැන ඉන්න ඕන නැතිවෙයි...
🤝
කතා වෙ ඉක්මන් බව ප්‍රශ්න ය ද. සන්නිවේදන ය . අවුලද ගණන් නොගැනීමද. 😮
10%.. Basil...20%.. Anura..😮😮
උබ දැක්‌කද? අනුර 20%ගන්න වා?
@krishperera5050 10%..Basil ganawa deakka..so sad..??
@@DanukaRathnayaka-e7d බැසීල් ඉල්ලුව කියලා අපි ට තීයෙනවා හලෝ අත් දැකීම් වගකීමෙන් කීයන්නේ. ලැජ්ජයි.කඩේ යන්න එපා ඔයි රට වීනාශ කරපු උන් ට අනුර ලට අකමැති උනා කියලා.
පලපුරුද්දක වෙනස. ව්දුල් බිල සන්නිවේදනය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
Hi Baratha,
I have seen this vidio and how she reacts and how businesses owner or staff behaviours.
First of all staff is not professional business type, you cant expect that from untrained staffs. 100% customer service and hospitality wise -C.
But please see how bloggers reaction. Frist of all she was not assaulted. she told don't touch me, he didn't touch them. Until she
Was start filming. I don't know Srilanka low in detail, is it possible to record with in private places.
And after she come out with friends she showing her true colours.
Pls see full video and give your full review just check how many hours she spends there.
Since you are able to influenced authoritys pls ask them to do un buyers investigation and if she is wrong black list her and remove contends from UA-cam. and if our guy's wrong take legal action.
Why I'm worried about this, one single blogger with 17k subscribers should not destroy someone life's time hard work and commitments. If you kow ella in 1990 there was not single tea shope to have tea in day time.
I had seam kinds of experience same kind of scenario with local tourist guide and restaurant owner.
I know personally restaurant owner and after I given my feed back so many tourists guide standards for restaurants owner.
Please don't let anyone to destroy country image.
I beleeve You can do this
ඉතින් ඒක මුදල් අමාත්‍යාංශය එක්ක කතාකරන්න ඕනි නේද 🤭 මොකද මේ ආර්ථිකේ ඔච්චර ආතල් දෙන්න පුලුහන් තැනක නෑ නේද
ඉතින් ඕක ඔයා දන්නවනෙ මොකක්ද කියන්නෙ
ක්‍රෙඩිට් එක ඕනි නෑනෙ වැඩේනෙ වෙන්න ඕනි නේද
Bharatha apita tikak nidahase hithanna onaa hamadema hodin vevida?
Harshanata needa tokka Anne
Aparadakaryakuta unath award ekak denakota oluwa nawanawa
විඩියෝ දිග වැඩි අයියේ. ටිකක් short කරලා කොටස් විදියට ඇම්ම නම් මරැ ❤❤❤❤❤
ටික් ටොක් නමේනේ කරන්නේ .දෙයක් තේරුම් කරන්න වේලාවක් යනවා
අවශ්‍ය නෑ. කොට කිරීමක්.
2x දාලා අහන්න. විනාඩි 15න් ඉවරයි
අද වැඩේට ඔළුව සූදානම් නෑ වගේ.
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
🐖🐖🐖🐖🤣🤣🤣🤣
ඇඟට නොදැනි හර්ෂනට ටොක්කක් ඇන්න නේද?
Upayogatha komisama idiriye kulla kujeetha wela giya jebaiyyo
චානක හෙම තිස්සේ ම පේල් කියනවානෙ ඉක්මනට පාස් කරල දාන්නකො
Baratha mahaththaya, oya apiwa kochcchara danuwath kalath wadak na.aduma tharamin oya anduwe wadak kala haki bimal hari vijitha hari ekka meka katha karanna.mokada obathuma apita kiwwata apita eyalawa contact karanna ba.obata penena de owunwa danuwath karanna
ආණ්ඩුව විදුලි බිල අඩු කරන බව අපි සතියකටත් කලින් දැනුවත් .ඔය කියන කතා මොකක්ද භාරත .
Lankawea kalu gal iwaraaiiii..( Anura).. Mata lejjai ooii..😂😂
හෙම්බිරිස්සාව වගේ නේද.බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි නේ.
ආණ්ඩුවෙ සන්නිවේදනය මදී, එයාල කරන දේවල් ගැන මිනිස්සුන්ට දැන ගන්න අමාරුයි. චන්දෙ කාලෙ මිනිස්සු තමන්ගෙ fb, yt වල ප්‍රචාරණය කරාට. දැන් කරන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට සන්නිවේදනය කරන්න බෑ. ඒ අමාත්‍යාංශවල වුන දේවල් වෙනම මාධ්‍යට කියනවා නම් වටිනවා
මොනවද කරලා තියෙන්නෙ කියන්න
මොනවාද කරලා තියෙන්නෙ කියන්න
ඔයා ඉන්නේ ලංකාවෙද?@@susanthaabeywickrama7062
@@susanthaabeywickrama7062Why can't you see NPP's path? They have a slow and steady journey.
Biometrics pitaratata ynva kiyala dagalanna deyak na, eva me photo vidiyt kohevath save venne na, eva database ekt encrypt krla yvnne kohomath, eka decrypt krnna puluvan e dunna kenage biometrics vlin vitharai. Eka normal kendkta therum krnns hri amarui, therum gnneth na. Hithagena inne ape fingerprint, kalu ingiriyavala photo tika okkoma indiyave unta yvnva kiyala😂😂
Aula thiyenavanm thiyenne personal data vala vitharai. Eth mn dnna vidiyt indiyave company ekt kiyala software eke base eka hadaganne, eka hdla iwara unama lankawe security company ekakin checkup ekak krla iwaravela thamai existing system ekt intergrate krnne. E nisa risk eka adui, risk 1k nathuvamath newei, mokakda loke thiyena one system ekak hack krnna puluvan. Ehema kiyala system hadanne nathuva inne nane anith rataval.
සමුපකාර තුනයි පැරදුනේ ලයිට් බිල අඩුකලා කොහොමද ඒක
😅😅😅😅
😂
අපේ අය ඒකටත් ගිහින් හෑවෙ නැත්තනම් ලොකුදෙයක්😢
Mepara lapayata mage manapena npp ekatana
බලපන් ලපේ බොගේ අම්මගේ පොල්ලෙලි වලේ
අනේ ඔයා අඩන්න එපා තවම රනිල් රාජපක්ෂලා ගේ පිල්ලි ඉන්නවා..එක නිසා ඔයත් අඩනවා නේ
කඩේ මුදලාලි කරපු වැඩේනම් කැතයි ලංකාවෙ කෙනෙක්ට කලානම් කමක් නෑ අපිටත් ලැජ්ජයි ඒ ගැන අනික ගොඩක් සෙනග හිටියෙ නෑ හරිම කැතයි වැඩේ😮
බ්ලා...බ්ලා...බ්ලා...ඊය කැතයි බං එහෙම කියද්දි..wf ගෙන් අහපන් බොරු නම්....
👍👍❤
අපරාධකරුවන්ටත් ආගන්තුක සත්කාර අපෙන් විතරයි 😂
❤❤❤❤❤❤