Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්කෝලේ බැලුවට පස්සෙ සිංදුත් අහන්න ආවෝ
මාත් ඒකෙන් තමයි අලුත් නලුවා අදුනගත්තේ 😁
මෙච්චර කල් මේ සොන්ග් එක මන් ඇහුවා ඒත් අදයි දන්නේ මේ සොන්ග් එක සින්ග් කරන්නේ ඔයා කියලා අයියේ ඇත්ත්ටම ලස්සනයි හිතට දනෙන සින්දුවක්🌹❤️
ඒක ලස්සනයි.ඔයා ඒක තාලෙටත් කියනවා.ඕක ගොඩක් අය ආසාවෙන් අහපු සින්දුවක් නිසා ගොඩ දෙනෙක් අනිවාරෙන්ම කැමති වෙයි අයියේ.හොද වැඩක්.Good Luck 🤗🤗🤗
My favourite Singer and Actor the Personality and Voice perfectly blend Nisal puthe ❤
ඒ කටහඬ භාවනාවක් වගේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි.😊❤️👍😊
Wow ❤️🤩😍 දහ වතාවකට වඩා ඇහුවා ❤️
මට නම් කියන්න වචන නෑ..ඒ song එක feel වෙනවා සුපිරියටම අයියේ....👍♥️♥️
මන් ආසම සින්දුව ඔයා ඒ සින්දුව ලස්සනට කියනවා අයියේ ඔයාගේ කටහඩත් ලස්සනයි ❤❤❤
ගොඩක් ලස්සනයි මල්ලියෝ..තව ලස්සන cover,ඔයාගෙම සින්දු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..කටහඩ ගොඩක් ලස්සනයි .
My favourite Singer Nisal puthe ...oyai... Yugaye Gandarwaya Nubai puthe ...Eya nisekai
ලස්සනයි පුතා .දිගු ගමනක් යන්නට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට
කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ. මාරම ලස්සන voice එකක්. ඔයාට දෙවි පිහිටයි!!! මගෙ රත්තරන් පුතේ...❤👍🙏
Wish you all the best brother amazing voice
ගොඩක් ලස්සනයි අයියේ...Super...👍👍
Aisi dewanagi..dekhi nahin kahin....still remain in our memories brother
පිස්සු හැදුනා...මන් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ ....පට්ටම ලස්සනයි...good luck 👍😍😍😍
මේ සිංදුවට තින ආසාව තාම නැති කර ගන්න බැරි උනා අනේ.අහපු වාර ගනනත් මතක නැති තරම්.
හරිම ලස්සනයි . . හදවතට දැනෙන හඩක්. . බුදුසරණයි
කොල්ලෝ ..ඒකඅ නම් සුපිරි හොඳේ ..ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා පට්ට වොයිස් කොල්ලෝ දළදා සමිදු පිහිටයි සහෝදරයා
ඒ හිරු රැස් නොමියෙයි ආයේමා හදවත ඔය තුරුලේසිත එළියයි අහසම වාගේඔබ වෙනුවෙනි තාල මවන්නේසායම් නොව කුළුදුල් හීනේසැබැවිනි ඔබ මේ හිනැහෙන්නේවිසිරු සිතුවිලි එක්කර ආයේ තාමත් මා පමණයි ඇත්තේමෝසම් මාරුත අතරින්මකමින් ඔබේ පාළුවළග ඉන්නට එන්නෙමි මමනැත ඔබ තව තනිකමින් නුබ ගයනා ගීතයඇමතුවේ මගේ හදවත ඇසුවා ඔබ මගේ කුමරුනිසැගවෙන්නේ නැහැ යළිත් දෑතේ දෑත වෙලිලාකවියට තාල තියාවෙන්නම් අතීත මතකේ....ආයේඔබේ උණුහුම විදලානැත ඒ රැයවල් ගෙවිලායළි මේ එළිය කරයි....ආදරේඇසිපිය සැලෙනා මොහොතක් පාසාහදවත උමතු වුණාවැටෙනා කදුලැලි දෙනෙතින් රුරා ගියාමේ සීතල වැස්සේඅපි තාලෙට ඇවිදිනැත ඔබ අද තනිවී මා උන්නේඔබගේ මල් යහනේසදගන මා වෙන්නේදැනුණා ඔබේ ඒ ආදරේ ඇසිපිය සැලෙනා මොහොතක් පාසාහදවත උමතු වුණාවැටෙනා කදුලැලි දෙනෙතින් රුරා ගියාමෝසම් මාරුත අතරින්මකමින් ඔබේ පාළුවළග ඉන්නට එන්නෙමි මමනැත ඔබ තව තනිකමින්නුබ ගයනා ගීතයඇමතුවේ මගේ හදවත ඇසුවා ඔබ මගේ කුමරුනිසැගවෙන්නේ නැහැ යළිත්සැගවෙන්නේ නැහැ යළිත් ....................................................
There will never be another Nisal his Voice is Unique and Special ❤
Woowww..... ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ලස්සනට ගායනා කරනවා......wish you all tha best 👈👍👍👍
Ane hari lassana song 1k.lassana voise 1k..good luck malli.thawa lassana song 1k denna
ඒ කටහඬ.. 🥺🥺🥺❤️❤️❤️❤️❤️
Oyage oya Nice Voice mama Wasi kala. Oyata hemadamath adarei Nisal putha
Lassana katahadak...oya ragapanawath lassanai...
I have not enough words exlan about your lvely song Nisal puthe your Voice super
Pleasure of your beautiful Voice is very high Nisal puthe ❤
Nice songAththatama gdk lssni aiyee
හරිම ලස්සනයී..😌😌ලස්සන ලස්සන නිර්මාණ තව තවත් කරන්න හැකියාව ලැබේවා👍🏻🌼🌚
😍😍
Both your siging and acting ability is very beautiful .Nisal puthe i ❤ it puthe
ලස්සනයි 🐒
ගොඩක් ලස්සනයි අයියේ අාදරේයි හැමදාමත් අයියේ......😍😍😍😍😍😍❤❤❤❤✌✌✌
අම්මෝ... මාර ලස්සනයි අයියේ...❤😍
I have no words explin your songs Nisal putha.you are siging bird
Words can't describe the feeling of listening to this song 🥺❤️
Harima lasani aiya godak hitata danuna song ekak god lauk
හරීම ලස්සනයි මගෙ පුතේ!ඔයාට තෙරුවන් සරණයි!!! සියලු දෙවි පිහිටයි!!! පුතාගේ සියලු කටයුතු අති සාර්ථක වේවා!!! 💜👍🙏
ගොඩාක් ලස්සනයි අයියේ.. ❤️😍😍😍❤️❤️❤️
ලස්සනට සින්ග් කරනවා ,මරු අයියේ
හරිම ලස්සනයී ඔය කටහඩනම් භාවනාවක් වගේ ...❤️
Lot of Singers Sing Songs but Nisal puthe your sweet.pleasant.rhythmic.delightful Voice is vey Special ❤ your
Perfect Voice!🔥♥️ My Fav Song & Absolutely Beautifully Done This Cover Song! ✔ ✨♥️
Good job nisala ❤ ️& MA❤️
Lassanai aiya..Godak lassana voice ekk oyt thiyenne..Best of luck
Not only youth anyone can enjoy your lovely songs Nisal puthe
දුලාන් 😍😢
What a lovely song you are singing Nisal puthe .your sweet pleasant rhyfhmic Voic is super you aremy favourite Singer Nisal puthe ❤
Love Nisal ' s Voice ❤
Lassani anee
Godaaaaaariyak lassanai song eka...good luck.❤️❤️❤️❤️❤️❤️❤️❤️
Waw it's very beautiful. ..you are the best singer. .... congratulations 😊
හරිම ලස්සනයි ❤️🖤❤️
Maara voice ekak dr oyta thitenneh...hriima lssani...sokari song ekath mn hriiima asai...hriiiima lssanai...as whak nn wadinna epaa...jiwitheeema sarthka wenna kiyla prthna krnwa🙏good luck sahodrya❤️🌹🤝
තවම මේක අහන සැට් එක කෝ 🥺❤
අනේ ඒ වොයිස් එක....❤විසිරී ගිය සිතුවිලි අතරේ තාමත් ඔබ පමණයි ඉන්නේ........
Oya song eka hugak lassanai kiyanawa... mul song eka wagemai.... wachanath lassanai hugak....💕💕😘👌💐💐
Ane hariiima lassanai .ahan inna asai
ඒක බාවනාවක් 💫
Full moon in the music world you are Njsal puthe
Handsome young talented Singer and Actor Nisal puthe ❤
Suba anagathayak malli.
Marama ලස්සනයි ...❤️❤️🥰🥰
හරිම ලස්සනයි අයියා 🥰
The best emotional heart touching singer of ours you are Nisal puthe ❤
හරිම ලස්සනයි මල්ලියො .ආදරේයි පැලෙන්න
Brother very nice. Good luck
හරිම ලස්සනයි අයියේ♥️😍
Your sweet pleasant rhythmic Voice is pleasing to ear Nisal puthe
හිතට ගොඩාක් දැනෙනවා මාරම ලස්සනයි♥️
Marama lassanai kiyanna wachana na etharam hithata waduna voice ekak e wagema lassana githa rachanayak 🥰
Actor and singer very excellent Nisal puthe ❤
Niyamai malli
My fvourite Singer and Actor Nisal putha whatever you sing that is so much beautiful ❤
සුපිරි ලස්සනයි සහෝදරයා
If my eyescan speak it will it will tell you how much i waiting for your song Nisal puthe ❤
Both singing and acting Super so you coloured our hearts Nisal puthe ❤
Absolutely beautiful voice and super acting Nisal puthe ❤
ලස්සනයි aiya
Ee voice ek ay ay ahnna hitenwa ayye Good luck
Lassanaiiii aiye wish you all the best aiye 😘
මාරම ලස්සනයි සහෝදරය 👍❤️
😍 tik tok එහෙකින් හොයාගෙන ආවේ❤️ මාරම ලස්සනයි❤️❤️ god bless you❤️🌺
maru ane......................voice eka....❤️
එ තාලෙ රසයයි අපිට ඔනි ඒක අයියා අපිට දෙනව.. ආදරෙයී😍💖
Nisal puthe wow so beautiful loved his music and voice ❤
Lovely words ...😍❤
අහම්බෙන් ඇහිල සර්ච් කරල බැලුවේ 😒😒..ගොඩක් ලස්සනයි ...💗💗💗
සුපිරි
Eyage thawath supiriyak thama..jaya wewa..nisal malli.
❤🥺🔥 පාඩම් පිටු අතර විඩාබර සන්තානයට මේ ගී නද ඔසුවක්....! thank you nisal
There is no any dout your Acting and Singing is Great Nisal puthe ❤
Superb brother
ආසම එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක් 😘💞ඔයා සින්ග් කරනවත් ලස්සනයි අහන් ඉන්න ආසයි 😊❤️😘
සුපිරී අයියේ ❤️❤️❤️
Voice ek nm patta👍👍🔥❤
Best Voice ever Nisal puthe ❤
Heart touching singer and actor ❤
💕elakiri supiri broo...
Nisal puthe your beautiful Voice is Light of the Srilankan Music ❤
හදවතෙ යොවුන් තරුව.Nisal putha ❤
ඉස්කෝලේ බැලුවට පස්සෙ සිංදුත් අහන්න ආවෝ
මාත් ඒකෙන් තමයි අලුත් නලුවා අදුනගත්තේ 😁
මෙච්චර කල් මේ සොන්ග් එක මන් ඇහුවා ඒත් අදයි දන්නේ මේ සොන්ග් එක සින්ග් කරන්නේ ඔයා කියලා අයියේ ඇත්ත්ටම ලස්සනයි හිතට දනෙන සින්දුවක්🌹❤️
ඒක ලස්සනයි.ඔයා ඒක තාලෙටත් කියනවා.ඕක ගොඩක් අය ආසාවෙන් අහපු සින්දුවක් නිසා ගොඩ දෙනෙක් අනිවාරෙන්ම කැමති වෙයි අයියේ.හොද වැඩක්.Good Luck 🤗🤗🤗
My favourite Singer and Actor the Personality and Voice perfectly blend Nisal puthe ❤
ඒ කටහඬ භාවනාවක් වගේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි.😊❤️👍😊
Wow ❤️🤩😍 දහ වතාවකට වඩා ඇහුවා ❤️
මට නම් කියන්න වචන නෑ..ඒ song එක feel වෙනවා සුපිරියටම අයියේ....👍♥️♥️
මන් ආසම සින්දුව ඔයා ඒ සින්දුව ලස්සනට කියනවා අයියේ ඔයාගේ කටහඩත් ලස්සනයි ❤❤❤
ගොඩක් ලස්සනයි මල්ලියෝ..තව ලස්සන cover,ඔයාගෙම සින්දු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..කටහඩ ගොඩක් ලස්සනයි .
My favourite Singer Nisal puthe ...oyai... Yugaye Gandarwaya Nubai puthe ...Eya nisekai
ලස්සනයි පුතා .දිගු ගමනක් යන්නට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට
කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ. මාරම ලස්සන voice
එකක්. ඔයාට දෙවි පිහිටයි!!! මගෙ
රත්තරන් පුතේ...❤👍🙏
Wish you all the best brother amazing voice
ගොඩක් ලස්සනයි අයියේ...
Super...👍👍
Aisi dewanagi..dekhi nahin kahin....still remain in our memories brother
පිස්සු හැදුනා...මන් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ ....පට්ටම ලස්සනයි...good luck 👍😍😍😍
මේ සිංදුවට තින ආසාව තාම නැති කර ගන්න බැරි උනා අනේ.අහපු වාර ගනනත් මතක නැති තරම්.
හරිම ලස්සනයි . . හදවතට දැනෙන හඩක්. . බුදුසරණයි
කොල්ලෝ ..ඒකඅ නම් සුපිරි හොඳේ ..ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා පට්ට වොයිස් කොල්ලෝ දළදා සමිදු පිහිටයි සහෝදරයා
ඒ හිරු රැස් නොමියෙයි ආයේ
මා හදවත ඔය තුරුලේ
සිත එළියයි අහසම වාගේ
ඔබ වෙනුවෙනි තාල මවන්නේ
සායම් නොව කුළුදුල් හීනේ
සැබැවිනි ඔබ මේ හිනැහෙන්නේ
විසිරු සිතුවිලි එක්කර ආයේ
තාමත් මා පමණයි ඇත්තේ
මෝසම් මාරුත අතරින්
මකමින් ඔබේ පාළුව
ළග ඉන්නට එන්නෙමි මම
නැත ඔබ තව තනිකමින්
නුබ ගයනා ගීතය
ඇමතුවේ මගේ හදවත
ඇසුවා ඔබ මගේ කුමරුනි
සැගවෙන්නේ නැහැ යළිත්
දෑතේ දෑත වෙලිලා
කවියට තාල තියා
වෙන්නම් අතීත මතකේ....ආයේ
ඔබේ උණුහුම විදලා
නැත ඒ රැයවල් ගෙවිලා
යළි මේ එළිය කරයි....ආදරේ
ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
හදවත උමතු වුණා
වැටෙනා කදුලැලි
දෙනෙතින් රුරා ගියා
මේ සීතල වැස්සේ
අපි තාලෙට ඇවිදි
නැත ඔබ අද තනිවී මා උන්නේ
ඔබගේ මල් යහනේ
සදගන මා වෙන්නේ
දැනුණා ඔබේ ඒ ආදරේ
ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
හදවත උමතු වුණා
වැටෙනා කදුලැලි
දෙනෙතින් රුරා ගියා
මෝසම් මාරුත අතරින්
මකමින් ඔබේ පාළුව
ළග ඉන්නට එන්නෙමි මම
නැත ඔබ තව තනිකමින්
නුබ ගයනා ගීතය
ඇමතුවේ මගේ හදවත
ඇසුවා ඔබ මගේ කුමරුනි
සැගවෙන්නේ නැහැ යළිත්
සැගවෙන්නේ නැහැ යළිත්
....................................................
There will never be another Nisal his Voice is Unique and Special ❤
Woowww..... ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ලස්සනට ගායනා කරනවා......wish you all tha best 👈👍👍👍
Ane hari lassana song 1k.lassana voise 1k..good luck malli.thawa lassana song 1k denna
ඒ කටහඬ.. 🥺🥺🥺❤️❤️❤️❤️❤️
Oyage oya Nice Voice mama Wasi kala. Oyata hemadamath adarei Nisal putha
Lassana katahadak...oya ragapanawath lassanai...
I have not enough words exlan about your lvely song Nisal puthe your Voice super
Pleasure of your beautiful Voice is very high Nisal puthe ❤
Nice song
Aththatama gdk lssni aiyee
හරිම ලස්සනයී..😌😌ලස්සන ලස්සන නිර්මාණ තව තවත් කරන්න හැකියාව ලැබේවා👍🏻🌼🌚
😍😍
Both your siging and acting ability is very beautiful .Nisal puthe i ❤ it puthe
ලස්සනයි 🐒
ගොඩක් ලස්සනයි අයියේ අාදරේයි හැමදාමත් අයියේ......😍😍😍😍😍😍❤❤❤❤✌✌✌
අම්මෝ... මාර ලස්සනයි අයියේ...❤😍
I have no words explin your songs Nisal putha.you are siging bird
Words can't describe the feeling of listening to this song 🥺❤️
Harima lasani aiya godak hitata danuna song ekak god lauk
හරීම ලස්සනයි මගෙ පුතේ!
ඔයාට තෙරුවන් සරණයි!!!
සියලු දෙවි පිහිටයි!!!
පුතාගේ සියලු කටයුතු අති සාර්ථක වේවා!!!
💜👍🙏
ගොඩාක් ලස්සනයි අයියේ.. ❤️😍😍😍❤️❤️❤️
ලස්සනට සින්ග් කරනවා ,මරු අයියේ
හරිම ලස්සනයී ඔය කටහඩනම් භාවනාවක් වගේ ...❤️
Lot of Singers Sing Songs but Nisal puthe your sweet.pleasant.rhythmic.delightful Voice is vey Special ❤ your
Perfect Voice!🔥♥️ My Fav Song & Absolutely Beautifully Done This Cover Song! ✔ ✨♥️
Good job nisala ❤ ️& MA❤️
Lassanai aiya..
Godak lassana voice ekk oyt thiyenne..
Best of luck
Not only youth anyone can enjoy your lovely songs Nisal puthe
දුලාන් 😍😢
What a lovely song you are singing Nisal puthe .your sweet pleasant rhyfhmic Voic is super you aremy favourite Singer Nisal puthe ❤
Love Nisal ' s Voice ❤
Lassani anee
Godaaaaaariyak lassanai song eka...good luck.❤️❤️❤️❤️❤️❤️❤️❤️
Waw it's very beautiful. ..you are the best singer. .... congratulations 😊
හරිම ලස්සනයි ❤️🖤❤️
Maara voice ekak dr oyta thitenneh...hriima lssani...sokari song ekath mn hriiima asai...hriiiima lssanai...as whak nn wadinna epaa...jiwitheeema sarthka wenna kiyla prthna krnwa🙏good luck sahodrya❤️🌹🤝
තවම මේක අහන සැට් එක කෝ 🥺❤
අනේ ඒ වොයිස් එක....❤
විසිරී ගිය සිතුවිලි අතරේ
තාමත් ඔබ පමණයි ඉන්නේ........