Hi dear doctor,"Thank you for being such an amazing doctor and for all your help, both in medicine and beyond. You’re not only beautiful, but your UA-cam channel is also filled with inspiring content that truly makes a difference. I appreciate everything you do!" Wishing you a super awesome day and do take care of yourself, our much loved doctor.. 🙏 🙏 ❤️ Hugs.xoxoxo Gams ❤️
ගොඩාක් ස්තූති වෛද්‍යතුමියන් දෙදෙනාටම. ඉතාමත් සරලව මේ කරුණු හොදින් පැහැදිලි කරලා දුන්නට. මගේ අම්මටත් කාලයක් තිස්සෙ මේ කියන වේදනාවන් ඔකොම තියෙනවා. බෙහෙත් ගත්තට අඩුවෙනවා. අපහු ටික දවසකින් ආපහු අමාරුවෙනවා. හැමදාම හරිම දේ කියලා දීලා මග පෙන්නවට බොහොම ස්තූති ඩොක්ට. ❤️❤️
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඩොක්ටර්
මගේ යටිපතුලෙ උදේට නැග්ට්ටම තද වේදනාවක් එනවා.නින්දෙන් කකුලෙ ඇගිලි ආසන්නයේ කෙන්ඩපෙරලෙනවා වගේ දෙයක් වෙනවා අනේ වෛදයතුමියනි මේ ගැනත් වැඩසටහනක් කරන්න.
යටිපතුලේ වේදනාව මටත් තියෙනව. මමත් කැමති ඒ ගැන කතා කරනව නමි
godak watina vidiyowak❤❤
Thank you both Doctors ❤
Oba depalata Isthuthiiiiiiiiiiii.!!🎉❤❤❤
දැනුවත් කලාට ස්තුතියි
❤danuwath kereema wenuwe n sthuthi obalata
Thanks doctor❤
❤❤miss man oyata adarei godak ❤❤❤❤😊
Very beautiful doctor valuable topic may god bless you
Thank you Doctor ❤
Well tabled 👍
Thank you so much ❤
Hi dear doctor,"Thank you for being such an amazing doctor and for all your help, both in medicine and beyond. You’re not only beautiful, but your UA-cam channel is also filled with inspiring content that truly makes a difference. I appreciate everything you do!"
Wishing you a super awesome day and do take care of yourself, our much loved doctor.. 🙏 🙏 ❤️
Hugs.xoxoxo
Gams ❤️
❤️
Vidyathumiyani obathumiyage Sama video ekakma api balanawa,Mata danganna one vidyathumiyani ukunanta beheth thiyenawada ese nam apa danuwath karanna
හිසේ එක් පැත්තක් හිරි වැටෙන්නෙ ඇයි ? නිදාගෙන නැගිට්ටාම , එය රෝගී තත්ත්වයක් ද ? Doctor
Misswa sambanda karaganna widiyak nedda miss?
Dr I was thinking whom to consult for this issue and thank you very much for your guidance to choose correct consultant.
Always welcome
මේකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද, gym යන්න පටන් අරන් තාම මාස දෙකක් වගේ වෙන ආධුනිකයෙකුට chicken breast එක solid විදිහට නැතුව chicken blended shake (අමතරව කැරට්එකතු කරලා) එකක් ලෙස බිව්වොත්, solid තත්ත්වයෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය එලෙසම ලබා ගන්න පුළුවන්ද හානියකින් තොරව.
Estutei. Obata
1 .04M🎉🎉🎉
😅❤❤❤
ඔබගෙ නො දන්නකො
❤
❤
මේකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද, gym යන්න පටන් අරන් තාම මාස දෙකක් වගේ වෙන ආධුනිකයෙකුට chicken breast එක solid විදිහට නැතුව chicken blended shake (අමතරව කැරට්එකතු කරලා) එකක් ලෙස බිව්වොත්, solid තත්ත්වයෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය එලෙසම ලබා ගන්න පුළුවන්ද හානියකින් තොරව.