Story of King Vijaya | - Episode-02

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 65

  • @premjayantha9562
    @premjayantha9562 Рік тому +1

    Harima asawen baluwa. Godak dewal egena gatta

  • @SaliyaDisanayaka-d5v
    @SaliyaDisanayaka-d5v 2 місяці тому +1

    හරිම සතුටුයි 🎉

  • @chaturatenuware
    @chaturatenuware 2 роки тому +3

    ඉතිහාසය මං කැමතිම විෂය.. හැම විෂයකටම ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය සියලු විෂයන්ගේ සහ විද්‍යාවන්ගේ මව ද වනවා.❤️

    • @MadduGregory
      @MadduGregory 6 місяців тому

      Miss batadomba lene hitiye kawda?

  • @chathuradeshan5840
    @chathuradeshan5840 3 роки тому +6

    පණ්ඩුකාභය රජුගේ කතාවත් ඕනෙ මේ වගේම

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 5 років тому +4

    නියමයි මැඩමි දිගටම කරගෙන යන්න .බුදුසරනයි !!!

  • @malanikulasinghe-ts6np
    @malanikulasinghe-ts6np 2 місяці тому

    Athtama harima prsanna vidihata moleta ynwa teacher god k watinnabhodata there nwa

  • @bsworld8
    @bsworld8 Рік тому +1

    මිස් ලස්සනයි 😁

  • @RajikaPathmini
    @RajikaPathmini Рік тому +1

    ඉතිහාසයට මම හරිම ආසයි

  • @dmgdasanayaka9512
    @dmgdasanayaka9512 2 роки тому +1

    👌Thanks teacher👌

  • @ruwansanjaya645
    @ruwansanjaya645 2 роки тому +1

    Lassanai miss

  • @sharinishavindi3719
    @sharinishavindi3719 4 роки тому +2

    Godak lassanayi mis godak hodata therum yanava

  • @onayaroshani4787
    @onayaroshani4787 2 роки тому +1

    Thank you madam 🙂🙂🙂
    Hodata theruna madam 🙂🙂🙂

  • @sandiyadissanayake7910
    @sandiyadissanayake7910 3 роки тому +4

    Thankyou madam

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 7 місяців тому

    ලස්සන සුරංගනා කතාවක්..
    හැබැයි විභාගෙට ලියන්න මතක තියාගන්න නම් හොදටම හොදයි

  • @ria7951
    @ria7951 3 роки тому +2

    Godak lassanata kiyal denawa , habai palaweni rajathuma mahaasammatha rajathuma oi indiyawen awa aya newei 😫

  • @samindiuththara3202
    @samindiuththara3202 3 роки тому +1

    Thnx teacher ♥️💖🖤

  • @iroshakumuduni1263
    @iroshakumuduni1263 4 роки тому +4

    Thanks. Madam

  • @rangaranga870
    @rangaranga870 4 роки тому +4

    සුපිරියි මැඩම් ....තව තවත් මේ වගේ විඩියෝ කරන්න ...😍😍😍😍💐💐💐

  • @p.5629
    @p.5629 3 роки тому +4

    මගේ අම්මත් "චිත්‍රා" 😊

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 2 роки тому

    Thank you madam 🙏🤗❤️

  • @JayaniSadahansi
    @JayaniSadahansi 11 місяців тому

    Mama kemathiy akata❤❤❤❤❤❤

  • @mushfiqmushfiq1815
    @mushfiqmushfiq1815 18 днів тому

    Thank

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 роки тому +1

    👍🙏🙏🙏🙏🙏👍❤️❤️❤️❤️

  • @kingboysandew8942
    @kingboysandew8942 3 роки тому +1

    I like this story

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 2 роки тому +3

    ගොඩක් අට හිතන් ඉන්නෙ සිංහලයො පැවත එන්නෙ විජය රජතුමාගෙන් කියල. 😅

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 місяців тому

      ගොඩක් අය හිතන් ඉන්නේ සිංහලයන් පැවතෙන්නේ ශිව ලිංගය කරේ තියන් ගිය රාවණාගෙන් කියලා ! 👍

  • @awankashameli8444
    @awankashameli8444 4 роки тому +2

    ane mataka hitina vidiyata kiya duna thank you techer ane hamapadamakema karanako plz

    • @manelrebera
      @manelrebera  4 роки тому

      පුතේ මම zoom එකෙන් class එකක් කරනවා එකට සම්බන්ද වෙන්න "manel rebera" FB page එකට දාන්න

  • @munasinghepriyadarshani62
    @munasinghepriyadarshani62 4 роки тому +1

    ටීච එක්ස්පෝඩ් 1කොහමද? ගන්නෙ?🤔🤔🙄🙄

  • @sunilkumara4598
    @sunilkumara4598 3 роки тому +2

    Miss hair lassnta kiyanwa

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 роки тому +3

    Indiawata kade yanawane ape lankawe palaweni rajjuruwo vijaya wenne kohomada rawana rajjuruwan eita issella hitiya rawana rajjuruwange mutthunuwan hitiya oyata senarath wage pita ratawal walata kade yanawa

  • @lahirusampath2013
    @lahirusampath2013 4 роки тому +1

    Niyama.wadak.b.s

  • @lahirusampath2013
    @lahirusampath2013 4 роки тому +2

    Mata.poddak.mis.ekla.katha.karanna.puluwanda..nambaraya.denawada

  • @legendsff9703
    @legendsff9703 3 роки тому +3

    විජය රජතුමගේ තත්තා කවුද

  • @ashenprabash5952
    @ashenprabash5952 3 роки тому +1

    AS

  • @sachiniupamali3931
    @sachiniupamali3931 3 роки тому

    Mis endiyan ethihasaya padam tikath karannako

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому

    මහවංසය බොරුවක් ....චූල වංසය...දීප වංසය කියවන්න..අපි පැවත එන්නේ සිංහයෙකුට දාව උපන් සිංහබාහු සිංහසීවලී මිත්‍යා වක්....එහෙම වෙන්න පුලුවන් ද අද විද්‍යාව දියුණු කාලේ

  • @ialdesilva3224
    @ialdesilva3224 3 роки тому

    Teacher class karanawada Mata sahabagi wenna puluwanda.0778880199

  • @kaveeshadilshan5735
    @kaveeshadilshan5735 2 роки тому

    😂😂😂😂😂

  • @surekawijesinhe653
    @surekawijesinhe653 5 років тому +1

    bs

  • @gnanarathnadissanayaka9200
    @gnanarathnadissanayaka9200 3 роки тому

    Sinhaya oyata mukuth kare nedda

  • @virajwansanath2288
    @virajwansanath2288 4 роки тому +3

    විජය පලමු රජු නම් මේ හෙළයේ ඊට කලින් සක්විති රජවරු රජ කරපු දීපයක් මේක,,,, කුවේනිගේ පියා හෙළයන්ගේ නායකයෙක් විජය එන්න කලින් විජයගේ නියම කැරට්ටුව එලියට ගන්න තිබ්බා විජයගේ කිරි අම්මා උන සුප්පා දේවිය ලගින්ම කතාව පටන් ගත්තනම්

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 місяців тому

      මගුල තමා අර ශිව ලිංගය කරේ තියන් ගිය රාවණා මේ රට පාලනය කරේ නෑ

  • @lakshmanvinitha358
    @lakshmanvinitha358 3 роки тому

    ai 8 denek maranne ithuru 2na ibe marilade

  • @stephenperera676
    @stephenperera676 6 місяців тому

    බොරැ උගන්නන්න එපා ට්චර්

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому

    I think Unmada Chitra was like Manel.

  • @dimuthublp
    @dimuthublp 4 роки тому

    අපි පැවතෙන්නෙ හෝමෝසාපියන්ගෙන් කියල එකපාරටම කියනව මැද්දෙං. කිසි ගැලපිල්ලක් නෑ. ඔහේ කියවනව. හොමෝසාපියන් කොහෙන් ආවද කියල ඇහුවොත් මෙයාගෙ මුලු හෑල්ලම ඉවරයි. එතකොට කොහොමද ඉතිහාසය මෙයා ගලපන්නෙ. ඔහේ කියවනව

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 роки тому

      අපේ ටීචර් අපිට හොඳයි , ළමයින්ට ටීචර් උගන්නන්නේ ,තොපිට වැඩක් නෑනේ මේවා වැඩක් බලාගනින් ගිහින්

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 роки тому

      ඉස්කෝලෙ පෙළපොත් වල හැටියට ටීචර් උගන්නන්නේ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 7 місяців тому

    විජය ලංකාවට ආපු නිසා තමයි අද සිංහල අපි ලංකාවෙ ඉන්නෙ

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 місяців тому

      පණ්ඩුවස්දේව රජු සමග දෙවන ආර්ය කණ්ඩායමක් ආවා !

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 7 місяців тому

    විජය ලංකාවට ආපු එකෙන් අර්ථය වෙනවා බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව..