Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම සාමාන්‍ය පෙළ කලේ 2001 දී ඉතිහාසය මං ආසම විෂයක්.ප්‍රධාන විෂයක් ලෙස " සමාජ අධ්‍යන ය හා ඉතිහසය " ද අතිරේක විෂය ක් ලෙස " ඉතිහාසය " විෂය ද කරලා ඒ විෂය න් දෙකටම " A " සාමාර්ථ ගත්තා. දැන් ඔබතුමී ගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.
මැඩම් ගොඩාක් ලස්සනට උගන්නනවා. ඒ නිසා කියලා දෙන දේ අහන් ඉන්න ආස හිතෙනවා. Best of luck...!!!
ස්තුතියි putha
Ou madam shoiii👍👍
Madam oya jadhivadhaya avussanawa
Thanks madam.අපිට මේවා ගොඩක් වැදගත්.
Madam oya hariyata dhanagann ona
Aagam deval
How earliest people came to Sri Lanka | ලංකාව ජනාවාස වීම | Grade 6 History10,632 views9 Jul 2019LKhistory grade 6 lesson 41Avatar image
ගොඩාක් පින් මැඩම් තෙරුවන් සරණයි
harima lassanai madem.thank you vrey much
Your presentation is marvellous
මිස් ,මේ video බලන්න බලන්න අසා හිතෙනවා.මන් 2020 A/L කරන කෙනෙක් මිස්ට පුලුවන්නම් යුරෝපා ඉතිහාසය ගැනත් කරන්න.
පුතේ මම zoom එකෙන් class එකක් කරනවා එකට සම්බන්ද වෙන්න "manel rebera" FB page එකට msg දාන්න
Awrudu 28k welawath teacherge video balana mama. ❤️❤️❤️
ගොඩක් පින් මැඩම් තෙරුවන් සරණයි!!!
වදුරා ගෙන් මිනිස් වර්ගයා බිහිවුනාද නැද්ද කියල තව ටිකක් හිතල බලන්න
දැනට තියෙන මූලාශ්‍ර අනුව එහෙමයි. ඩාවින්චි ගේ පරිණාම වාදය තාමත් පිළිගන්නවා .
ඔබතුමිය ඉතාම දක්ශ ගුරුතුමියක්
Thank you Teacher
sinhaya kiyanne manussayek ohu daksa napuru kenek nisa sinha namayen hamuvenna athi.thanks
Tnk u teacher😊
You're welcome 😊
අපි නම් පිලිගන්නෙ නැහැ ඩාවින්ගේ පරිනාමවාදය අපි පිලිගන්නෙ බුදුන්වහන්සේ දෙසූ අග්ගන්‍ය සූත්‍රය ජය වේවා ශාක්‍ය සින්හලේට ජය වේවා සින්හබාහු රජතුමාට ✌️
ඇත්තටම අපේ ඉතිහාසය විස්වාස කරන්න අමාරුයි නේද මිස්.ගැටලු සහගත ගොඩක් තියනවා
Lassanata kiyanawa asawe ba🤘
Thankyou madam
බුදු සරණයි !
ටීචර් උගන්නන ටික තමයි ටීචර් විභාගෙට ගියාම පේපරේ අතට ගත්තම මතක් වෙන්නේ , පින් සිද්ද වෙනවා ටීචර්ට මෙතරම් පැහැදිලිව පාඩම් කියලා දෙනවට
Great
Tanks madam
🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
Ayeth mewage vedio karannako mis
Madamge කතා අහන්න asa හිතෙනවා .....
Mama kiyanne vandurangen parinamayagena
ටි්චර් නරකද මේ ටොම් පච වි්ඩියෝ ඉවත් කරගත්තනම්.මොකද මෙයට වඩා විද්‍යාත්මකව ඉතිහාසය අපි ඉගෙන ගන්න නිසා
Indiya ithihasayath karannako mis
Pbbperera
medam mama okkama ahanawa godak hodai medam sounds tikak wedikaramu..durgau wewa!!! Obthumiyata
Ani ticha mas kanna kiyala kiyanna apa ahinsaka
අපේ ළමයින්ට මේ විකුර්ති ඉතිහාසය උගන්වන්න එපා __ අපේ රටේ විජය එන්න කලින් කොච්චර රජවරු හිටියද කොච්චර සාක්කිත් හම්බුනාද අයි මේ පරණ දේම උගන්නන්නේ තවම ඉස්කෝල වල
ඒවා රජයට කියන්ඩ ගිහින් අපේ ටිචර් මොනා කරන්ඩද ඒකට ,
තියෙන එකනෙ උගන්නන්නෙ,
කාශ්‍යප බුදුන්වහන්සේගෙ කාලෙ වෙන්න ඇති 😂
මොන බොරුද මේ කියන්නෙ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න දිව්‍ය අවධානය කියවන්න
Mis history karala karanna puluwan Hoda digri mokadda
මේ බොරු උගන්වන්නෙ
Oya moda katha thamath Lamaynta kiyala denavada thaama oyadeval viddiyathkavama oppuvela neh
හා ඔයා වීඩියෝ එකක් කරන්න බලන්න ඇත්ත කතාව සිංහලෙන්
සින්හබාහු කතාව හොදයි ලමයි නිදි කරනකොට කියන්න, ඕක පට්ටපල් බොරුවක් නේ මිස්. ඕව තවත් ජනගත් කරන්න එපා, නවීන විදිහට හිතමු. සල්ගහවත්ත අනුරදපුරේ කැනීම්වලින් අපේ සන්ස්ක්‍ෘතිය විජය එන්න කලින් තියන හොදම උදාහරණයක් .
සිංහල තේරේන්නේ නැද්ද බන් , ටීචර් උගන්නන්නේ අමාත්‍යාංශයෙන් දිලා තියෙන නිර්දේශ අනුව , ටීචර් මොනවා කරන්ඩද
😂😂😂😂 වානරයෙක්
Thanks madam
මම සාමාන්‍ය පෙළ කලේ 2001 දී
ඉතිහාසය මං ආසම විෂයක්.
ප්‍රධාන විෂයක් ලෙස " සමාජ අධ්‍යන ය හා ඉතිහසය " ද අතිරේක විෂය ක් ලෙස " ඉතිහාසය " විෂය ද කරලා ඒ විෂය න් දෙකටම " A " සාමාර්ථ ගත්තා. දැන් ඔබතුමී ගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.
මැඩම් ගොඩාක් ලස්සනට උගන්නනවා. ඒ නිසා කියලා දෙන දේ අහන් ඉන්න ආස හිතෙනවා. Best of luck...!!!
ස්තුතියි putha
Ou madam shoiii👍👍
Madam oya jadhivadhaya avussanawa
Thanks madam.අපිට මේවා ගොඩක් වැදගත්.
Madam oya hariyata dhanagann ona
Aagam deval
How earliest people came to Sri Lanka | ලංකාව ජනාවාස වීම | Grade 6 History
10,632 views9 Jul 2019
LK
history grade 6 lesson 4
1
Avatar image
ගොඩාක් පින් මැඩම් තෙරුවන් සරණයි
harima lassanai madem.thank you vrey much
Your presentation is marvellous
මිස් ,
මේ video බලන්න බලන්න අසා හිතෙනවා.මන් 2020 A/L කරන කෙනෙක් මිස්ට පුලුවන්නම් යුරෝපා ඉතිහාසය ගැනත් කරන්න.