Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ දැනුවත් කිරිම අලුත් අයට ගොඩාක් වටිනවා.. 🔉🔉🔉🔉
ස්තුතියි මල්ලී 🙏🙏🙏
Thank you sir❤
විඩියෝ එක සුපිරි අයියා,,දිග උනාට කමක් නැ ලොකු විඩියෝ දාන්න,
Thanks very good
Jaya wewa. Super
reguletor ic eke pupural thibbanam nambar eka hoygnne kohomda
Malli mata oysge namdar eka ewanawada
Ayya okata amatara bafal set karanna පුළුවන් da
Aiye sub eke sadde vadi karaddi dug dug gala sound cut venava eeka hadanne kohomada
Sub ska south wediya kara denna puluwsnda
100w ද.
අයියේ මගේ එක ඔන් වෙනවා සඋන්ඩ් එක එන්නැ
Aiye me set ake pawr paththe pin 8 ic akak thiyanawa neda a ic ake warge mokadda kiyannako mage ake a ic aka pupurala nambar penne naha
ඔයා ඕකේ පවර් දීලා තියන පින් එක කීයද බලන්න සවුන්ඩ් ඉන් උන පින් එක ම්කද්ද බලන්න ඊලගට ස්පිකර් අවුට් වලට දීලා තියන පින් වලයි කෝමගෙම නම්බර් බලාගෙන ඊලගට සවුන්ඩ් ic පින් අවුට් ගූගල් එකෙන් සට්ච් කරගන්න එකරල ඔයලා තියාගත්ත පින් වලට ගූගල් එකේ පෙන්වන එක ටැලිවෙනවද බලලනම්බර් හොයාගන්න වෙනවාඔව වලට විවිද නම්බර් එනවා එක නිසා කියන්න බෑ මට
Good job 🙏🙏
ස්තුතියි සහෝ
ආයියා මගෙ අම්ප් එකෙන් සද්දයක් අහෙනව එච්චරයි අයෙ මුකුත් වැඩ නැ එක හදන්නෙ කොහොමද??
Aiya me sub eke sound eka lavata ahenne ekavelavakata sound eka hodata ahenava
සර්කිට් එකේ ඩ්‍රයි ඇති ඒවා හදන්න
දිගටම ගමන යමු. ජය වේවා!!!!!!
අනිවාර්යයෙන් ම ඔයලා මාත් එක්ක ඉන්නවනම් දිගටම මේ ගමන යනවා
Sir oke waten current eka wadinawa eka hadanne kohomada sound ehemath adui
Power supply ඒර්ත් එකට ශෝර්ට් වෙනවා එකයි
@@amatech99 hari sir mama balannam
Diode Ampiyar kiyada
ඇම්පියර් 3 වැඩි එකක් දාන එක ගොඩාක් හොදයි
අයියේ ඔකට බ්ලූටූත් එකක් එන්නෙ නැ නේද
පරන එකේ නෑ දැන් අලුතෙන් එන එවාවල එනවා
අයියේ මගේ ඔකෙම පවර් ඔන් වෙනවා එත් සද්දේ නැ වෙලාවකට සද්දෙ එනවා වෙලාවකට නැ
200W වගේ සබ් ඈම්ප් එකක් හදන එකක් දාන්නකො ගොඩක් වටිනවා
maka power ic no aka kiyannako dana kanak
Mage ඈම්ප් එකේ අයිසී එක එක කනුවක් පොඩ්ඩක් මැද්දෙන් කැඩිලා අනිත් පින් ටික අවුලක් නෑ.මන් කම්බි කෑල්ලක් සෙට් කරා.සම්පූර්න පින් ටික තීන ඔනාන්‍ර්‍ර්ද අයිසී එකේ.නැත්නම් අවුලක් වෙනවා නේව දැන් අවුලක් වෙන එකක් නෑ.මන් ඒ පින් එක ගැලවිච්ච තැනට සෙට් කරා 😊
අයියෙ singer xbr audio sistem sound එක වැඩිකරන කොට t i p 42c transistor eka short wenne ඇයි
Matath උදව්වක් karanne puluwannda aiya
❤️❤️
Ayye mage amp eka vada. Sounds enne na
Mata hithenne ic පොල්ට් එකක් කියලා
Power ic eke numbr ek mokdd
අයියෙ ඔකෙ මැද තියෙන අයිසිඵක පූපූරලා එකට මෝකද්දදාන අයිසිඑක නම්බරයක් තියෙනවද
අනේ මාමෙ මගේ එකේ aux ඉන්පුට් කරාට කීක් ගාලා සද්දයක් එනවනේ හදාගන්නෙ කොහොමද?
Sound aduvima gana kiyanna
Magehadala denna
Aiya
අයියේ මේකට මයික් එක්ක් සවි කරන්න බැරිද
පුලුවන්
@@amatech99ඒ ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස් ගොඩක් ඉල්ලනව මේක ගැන
Dapu diode no mokadda
🎉Supiri
❤️❤️❤️
අයියේ මම crt tv හදනව....ඒත් ඇම්ලිෆයර් ගැන මම දන්නෙ නෑ...කට්ටිය කියනව pre amp amp කියල මොකක්ද ඒ වර්ග දෙකකට කියවෙන්නෙ.please help
Pre Aimp කියන්නෙ Amplifier එකට කලින් Tones Quality හදන (Bass,Treble,Mid) කොටස. විද්වත් මත තියෙ නම් ඉදිරිපත් කරන්න
ඔවු
😭😭😭
සද්දේ ගොඩාක් අඩුයි.මොකක්ද කරන්න ඕන.
මොය එකක් අලුතින් ගන්න ගියක් යනවද
ගොඩක් හොදයි,සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය දෙන්න
0789285959
ඔයාගේ දැනුවත් කිරිම අලුත් අයට ගොඩාක් වටිනවා.. 🔉🔉🔉🔉
ස්තුතියි මල්ලී 🙏🙏🙏
Thank you sir❤
විඩියෝ එක සුපිරි අයියා,,දිග උනාට කමක් නැ ලොකු විඩියෝ දාන්න,
Thanks very good
Jaya wewa. Super
reguletor ic eke pupural thibbanam nambar eka hoygnne kohomda
Malli mata oysge namdar eka ewanawada
Ayya okata amatara bafal set karanna පුළුවන් da
Aiye sub eke sadde vadi karaddi dug dug gala sound cut venava eeka hadanne kohomada
Sub ska south wediya kara denna puluwsnda
100w ද.
අයියේ මගේ එක ඔන් වෙනවා සඋන්ඩ් එක එන්නැ
Aiye me set ake pawr paththe pin 8 ic akak thiyanawa neda a ic ake warge mokadda kiyannako mage ake a ic aka pupurala nambar penne naha
ඔයා ඕකේ පවර් දීලා තියන පින් එක කීයද බලන්න සවුන්ඩ් ඉන් උන පින් එක ම්කද්ද බලන්න ඊලගට ස්පිකර් අවුට් වලට දීලා තියන පින් වලයි කෝමගෙම නම්බර් බලාගෙන ඊලගට සවුන්ඩ් ic පින් අවුට් ගූගල් එකෙන් සට්ච් කරගන්න එකරල ඔයලා තියාගත්ත පින් වලට ගූගල් එකේ පෙන්වන එක ටැලිවෙනවද බලලනම්බර් හොයාගන්න වෙනවා
ඔව වලට විවිද නම්බර් එනවා එක නිසා කියන්න බෑ මට
Good job 🙏🙏
ස්තුතියි සහෝ
ආයියා මගෙ අම්ප් එකෙන් සද්දයක් අහෙනව එච්චරයි අයෙ මුකුත් වැඩ නැ එක හදන්නෙ කොහොමද??
Aiya me sub eke sound eka lavata ahenne ekavelavakata sound eka hodata ahenava
සර්කිට් එකේ ඩ්‍රයි ඇති ඒවා හදන්න
දිගටම ගමන යමු. ජය වේවා!!!!!!
අනිවාර්යයෙන් ම ඔයලා මාත් එක්ක ඉන්නවනම් දිගටම මේ ගමන යනවා
Sir oke waten current eka wadinawa eka hadanne kohomada sound ehemath adui
Power supply ඒර්ත් එකට ශෝර්ට් වෙනවා එකයි
@@amatech99 hari sir mama balannam
Diode Ampiyar kiyada
ඇම්පියර් 3 වැඩි එකක් දාන එක ගොඩාක් හොදයි
අයියේ ඔකට බ්ලූටූත් එකක් එන්නෙ නැ නේද
පරන එකේ නෑ දැන් අලුතෙන් එන එවාවල එනවා
අයියේ මගේ ඔකෙම පවර් ඔන් වෙනවා එත් සද්දේ නැ වෙලාවකට සද්දෙ එනවා වෙලාවකට නැ
200W වගේ සබ් ඈම්ප් එකක් හදන එකක් දාන්නකො ගොඩක් වටිනවා
maka power ic no aka kiyannako dana kanak
Mage ඈම්ප් එකේ අයිසී එක එක කනුවක් පොඩ්ඩක් මැද්දෙන් කැඩිලා අනිත් පින් ටික අවුලක් නෑ.මන් කම්බි කෑල්ලක් සෙට් කරා.සම්පූර්න පින් ටික තීන ඔනාන්‍ර්‍ර්ද අයිසී එකේ.නැත්නම් අවුලක් වෙනවා නේව දැන් අවුලක් වෙන එකක් නෑ.මන් ඒ පින් එක ගැලවිච්ච තැනට සෙට් කරා 😊
අයියෙ singer xbr audio sistem sound එක වැඩිකරන කොට t i p 42c transistor eka short wenne ඇයි
Matath උදව්වක් karanne puluwannda aiya
❤️❤️
Ayye mage amp eka vada. Sounds enne na
Mata hithenne ic පොල්ට් එකක් කියලා
Power ic eke numbr ek mokdd
අයියෙ ඔකෙ මැද තියෙන අයිසිඵක පූපූරලා එකට මෝකද්දදාන අයිසිඑක නම්බරයක් තියෙනවද
අනේ මාමෙ මගේ එකේ aux ඉන්පුට් කරාට කීක් ගාලා සද්දයක් එනවනේ හදාගන්නෙ කොහොමද?
Sound aduvima gana kiyanna
Magehadala denna
Aiya
අයියේ මේකට මයික් එක්ක් සවි කරන්න බැරිද
පුලුවන්
@@amatech99ඒ ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස් ගොඩක් ඉල්ලනව මේක ගැන
Dapu diode no mokadda
🎉Supiri
❤️❤️❤️
අයියේ මම crt tv හදනව....ඒත් ඇම්ලිෆයර් ගැන මම දන්නෙ නෑ...කට්ටිය කියනව pre amp amp කියල මොකක්ද ඒ වර්ග දෙකකට කියවෙන්නෙ
.please help
Pre Aimp කියන්නෙ Amplifier එකට කලින් Tones Quality හදන (Bass,Treble,Mid) කොටස.
විද්වත් මත තියෙ නම් ඉදිරිපත් කරන්න
ඔවු
😭😭😭
සද්දේ ගොඩාක් අඩුයි.මොකක්ද කරන්න ඕන.
මොය එකක් අලුතින් ගන්න ගියක් යනවද
ගොඩක් හොදයි,සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය දෙන්න
0789285959