Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝකෙටම සංගීතය දෙන්න පුලුවන් සුපිරිම බඩුවක් තමයි ක්ලැරන්ස් මැතිතුමන් .
මොරටුව ඒ නොමැකෙන නම......Also Clarence everlasting Singer......❤
ක්ලැරන්ස් තරං legend කෙනෙක් සංගීත ක්ෂ්රේතයේ කිසිදාක හමුවී නොමැත❤️😘
Yes
බිහිවන්නේ ද නැත
Thats true excellent.
ලෝකයේ සුපිරිම ගායකයා
සින්දු..නම්...සින්දුම...තමයි.....සුපර්.ජ්
හරිම නිහතමානී මනුස්සයෙක් ක්ලැරා ❤️❤️❤️❤️
පියානනි යලි අප අතරට එන්න
රත්නපුරේ බටුකුඹුරෙන් ආ ගායකයා මොරටුව ගැන ගීයක් ලියා ගැයුවේමැයි❤
His hometown is Haputhale.
ක්ලැරන්ස්ලගෙ පලවෙනි රත්නපුරේ ෂෝ එකේ electric guitars තිබුන මොරටුවේ බෑන්ඩ් එකකුත් ප්ලේ කළා. ඔවුන්ට සභාවේ උණුසුම් ප්රතිචාර හිමි උනා එහෙත් එදා දෙවනුව සංගීතය සැපයූ බොක්ස් ගිටාර් පමණක් තිබූ ක්ලැරන්ස් ලගේ එවකට බෑන්ඩ් එකට ගමෙන් ලැබුනෙ හූ හඬ විතරයි.මෙයින් පසුබා යන ක්ලැරන්ස් නැවත කිසිදා රත්නපුරේදී ප්රසංග වේදිකාවේ ගීත ගායනා නොකරන බවට සපථ කළත් මොරටුවෙන් පැමිණි කණ්ඩායම මොවුන්ගේ හැකියාව වටහාගෙන ක්ලැරන්ස් ඇතුලු පිරිස මොරටුවේ ප්රසංගයකට රැගෙන ගියා මෙන්ම මොරටුවෙන් ඉහලම ජනතා ප්රසාදයත් ලැබුණා. මොරටුවෙන් ලැබුන අනපේක්ෂිත ප්රතිචාරයෙන් දිරිමත් වූ නිසා තමයි ක්ලැරන්ස් සංගීත ලොව දිගු ගමනක් ගියේ. ඒ සිදුවීම නිසා තමයි ක්ලැරන්ස් වෙතින් මොරටුව පිළිබඳ ගීතයක් නිර්මාණය වෙන්නේ
පූරූවෙ පිනටයී අපි මොරටුවේ උපන්නේ. ❤❤❤❤
සදා නොමැකෙන ගායකයෙකි
I wish I was there, in that year in Los Angeles..in that concert 😢
මෙතුමට සම්මානයක් දී නොමති බව එයාගේ බිරිද කියා තිබුනා පව් කොච්චර දක්ශ කෙනෙක්ද......අද නම් මේකේ අනෙක්පත්ත
ඔබ හරි ශීලා විජේවර්ධන මහත්මිය මීට පෙර ඒ ගැන කියා තිබුණා මටත් මතකයි. ඇත්තටම අපේ රටේ පිදිය යුත්තා පුදන්නේ නැහැ. ඒක නම් හරිම අපරාධයක්. අද නම් සංගීතය / කලාව මොකක්ද කියල දන්නෙවත් නැති අයට සම්මාන ගෞරව ඇති වෙන්න.
Worlds 1st singer Mr.clarance EXCELLENT 🙏🙏🙏
❤❤❤Harima Ahinsaka minisek..pauuu...RIP..
I am Moratuwa tooNice song
Changed Sri Lankan music forever! True legend ❤
RIP uncle 🖤
Pop legend and a very good inspiration for the young generation to learn the meaning of gratitude 🌹🙏🇱🇰
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏
Moratuwa.....elamakiri කොල්ලෝ kello ඉන්නේ........gama kaawa pitin bahapu political kabbo.
This is a legend and he changed the whole Sri Lankan pop music! We miss you every day!
A classy performance and so humble to remember his past. A truly wonderful human being ❤
I am From Nawalapitiya
Humble smile Dear Clarence ❤ you.
What ever we have with thus song and present I shut my mouth
So humble and down to earth. All time favorite. All ways in our hearts ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි wadakru wow
Very good singer ilike 👌🏻❤
2024 June 27
God Bless Budu Saranai
How lovely you are telling this Clarance ❤❤❤❤
❤❤❤❤ u clarence uncle
Oya hadath aragenama apa athara ipadenna oya nathiuna eka apata sihinayak
❤❤❤❤❤❤❤
සොදුරු මතකය
වට්න ම්නිස්සු ජාතියට අහිම් උන කොච්චර දක්ශ නිහතමානී කලාකරැවන් ද..කැලැරන්ස් ව්ජේවර්දන මහත්මයා කොහොමද නැති උනේ කියලා කාටහරි කියන්න පුලුවන්ද
දියවැඩියාවෙන්
@@donamie2808 96 මන් එතකොට එතුමා නැහැ නේද ඔයගොල්ලන්ට මතකද ක්ලැරන්ස් ව්ජේවර්දනව
@@donamie2808 සිරෝසිස්
Ane mona tharam nihthamani manussayekda apita ikmanatama nathi une me wage daksha tharuwak aye nawatha bihiwenna
❤😢❤❤❤❤❤❤❤❤
Year
1990
❤️
පුදුම සුන්දර මනුස්සයෙක් .👏ලංකාවටම ඔච්චරයි.ඔහුගේ ගීත සැමදා ජීවමානයි.
👍👏❤️
😂❤❤❤🎉🎸🎸🎸🎸👍👍🎸🎸🌺
❤❤❤❤
❤
❤❤❤❤❤❤
ලෝකෙටම සංගීතය දෙන්න පුලුවන් සුපිරිම බඩුවක් තමයි ක්ලැරන්ස් මැතිතුමන් .
මොරටුව ඒ නොමැකෙන නම......Also Clarence everlasting Singer......❤
ක්ලැරන්ස් තරං legend කෙනෙක් සංගීත ක්ෂ්රේතයේ කිසිදාක හමුවී නොමැත❤️😘
Yes
බිහිවන්නේ ද නැත
Thats true excellent.
ලෝකයේ සුපිරිම ගායකයා
සින්දු..නම්...සින්දුම...තමයි.....සුපර්.ජ්
හරිම නිහතමානී මනුස්සයෙක් ක්ලැරා ❤️❤️❤️❤️
පියානනි යලි අප අතරට එන්න
රත්නපුරේ බටුකුඹුරෙන් ආ ගායකයා මොරටුව ගැන ගීයක් ලියා ගැයුවේමැයි❤
His hometown is Haputhale.
ක්ලැරන්ස්ලගෙ පලවෙනි රත්නපුරේ ෂෝ එකේ electric guitars තිබුන මොරටුවේ බෑන්ඩ් එකකුත් ප්ලේ කළා. ඔවුන්ට සභාවේ උණුසුම් ප්රතිචාර හිමි උනා එහෙත් එදා දෙවනුව සංගීතය සැපයූ බොක්ස් ගිටාර් පමණක් තිබූ ක්ලැරන්ස් ලගේ එවකට බෑන්ඩ් එකට ගමෙන් ලැබුනෙ හූ හඬ විතරයි.
මෙයින් පසුබා යන ක්ලැරන්ස් නැවත කිසිදා රත්නපුරේදී ප්රසංග වේදිකාවේ ගීත ගායනා නොකරන බවට සපථ කළත් මොරටුවෙන් පැමිණි කණ්ඩායම මොවුන්ගේ හැකියාව වටහාගෙන ක්ලැරන්ස් ඇතුලු පිරිස මොරටුවේ ප්රසංගයකට රැගෙන ගියා මෙන්ම මොරටුවෙන් ඉහලම ජනතා ප්රසාදයත් ලැබුණා. මොරටුවෙන් ලැබුන අනපේක්ෂිත ප්රතිචාරයෙන් දිරිමත් වූ නිසා තමයි ක්ලැරන්ස් සංගීත ලොව දිගු ගමනක් ගියේ.
ඒ සිදුවීම නිසා තමයි ක්ලැරන්ස් වෙතින් මොරටුව පිළිබඳ ගීතයක් නිර්මාණය වෙන්නේ
පූරූවෙ පිනටයී අපි මොරටුවේ උපන්නේ. ❤❤❤❤
සදා නොමැකෙන ගායකයෙකි
I wish I was there, in that year in Los Angeles..in that concert 😢
මෙතුමට සම්මානයක් දී නොමති බව එයාගේ බිරිද කියා තිබුනා පව් කොච්චර දක්ශ කෙනෙක්ද......අද නම් මේකේ අනෙක්පත්ත
ඔබ හරි ශීලා විජේවර්ධන මහත්මිය මීට පෙර ඒ ගැන කියා තිබුණා මටත් මතකයි. ඇත්තටම අපේ රටේ පිදිය යුත්තා පුදන්නේ නැහැ. ඒක නම් හරිම අපරාධයක්. අද නම් සංගීතය / කලාව මොකක්ද කියල දන්නෙවත් නැති අයට සම්මාන ගෞරව ඇති වෙන්න.
Worlds 1st singer Mr.clarance EXCELLENT 🙏🙏🙏
❤❤❤Harima Ahinsaka minisek..pauuu...RIP..
I am Moratuwa too
Nice song
Changed Sri Lankan music forever! True legend ❤
RIP uncle 🖤
Pop legend and a very good inspiration for the young generation to learn the meaning of gratitude 🌹🙏🇱🇰
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏
Moratuwa.....elamakiri කොල්ලෝ kello ඉන්නේ........gama kaawa pitin bahapu political kabbo.
This is a legend and he changed the whole Sri Lankan pop music! We miss you every day!
A classy performance and so humble to remember his past. A truly wonderful human being ❤
I am From Nawalapitiya
Humble smile
Dear Clarence ❤ you.
What ever we have with thus song and present I shut my mouth
So humble and down to earth. All time favorite. All ways in our hearts ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි wadakru wow
Very good singer ilike 👌🏻❤
2024 June 27
God Bless Budu Saranai
How lovely you are telling this Clarance ❤❤❤❤
❤❤❤❤ u clarence uncle
Oya hadath aragenama apa athara ipadenna oya nathiuna eka apata sihinayak
❤❤❤❤❤❤❤
සොදුරු මතකය
වට්න ම්නිස්සු ජාතියට අහිම් උන කොච්චර දක්ශ නිහතමානී කලාකරැවන් ද..
කැලැරන්ස් ව්ජේවර්දන මහත්මයා කොහොමද නැති උනේ කියලා කාටහරි කියන්න පුලුවන්ද