Clarence Wijewardena was a very talented in those three skills relating to a song....lyrics...Music composing & singing....all the music lovers in our country turned to the rhythm of his songs...His gleeful words mix with his lovely voice & music of his own opens a boundless world filled with beautiful thoughts about love & care...
ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤
💖💖💖💖💖
❤️❤️❤️❤️❤️❤️❤️
උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු ....
හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි ....
මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤
ක්ලැරන්ස් කතෝලික ද?
ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.
ලිඩ් ගිටාරයෙන් Dixon වාගෙම Drums වාදක ශ්‍රිකාන්ත දසනායක. කලැරන්ස් ගේ සියලුම ගී සදහා හිටියේ මේ දෙදෙනා. මීට වසර කීපයකට පෙර ශ්‍රිකාන්ත මෙලොවින් සමුගත්තා.
දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා
මෙ ලිඩිි ගිටර් වාදනය හදවත වදිවනව ස්තූතියි ඩික්සන් ගැන රත්න මහත්මයාට
මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්...
අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃
ඩික්ශන් ගුනරත්න
ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️
පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට
A
කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
💖💖💖💖💖
SAROJA NEGAMBO .
අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ.
GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!
නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...?
ලස්සනයි. ඉස්තුති. ඔබට. 🌹🌹😍😍👍
අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය
මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍
😊😊😊💖💖💖😊😊😊
😊😊😊
වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍
Amo patta ❤
ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක
අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.
ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ
Nyma experience eka❤
Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️
ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤
❤❤❤❤❤
ඇස් පියාගෙන අහන්න ලස්සන මනෝ ලෝකයකට සිත ඇදියනවා.හදවතේ ගායකයාණනි ඔබ තුමාට පින් ඔබෙි දිව්‍යමය හඬින් අප හදවත් කුල්මත් කරාට,ආදරෙයි අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතාණනි.🙏🙏🙏❤️ 18:57
මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
@@sindumathamai 8h
💯💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Exactly
හිතට සතුටක් ගෙනෙන සින්දු
මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා
අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢
Attamie.
අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,
සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰
@@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍🙋♂️
අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා
ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤
මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි
🤗🤗🤗🤗
නව පරපුරේ බිහිවෙන ගායකයින් හට ඉතාමත්ම ආදර්ශ වත් සින්දු පෙලක්. දැන් සිංදු මොනවද?
💖💖💖💖💖
දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා
😅
😂😂
අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌
මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w
මෙම ගීත සැමදාම සතූටින් අහන්න පුළුවන්. 1960 1970 බිහිවූ ශ්‍රේෂ්ඨ පිඃවන්ත මුදල් පසුපස හඹා නොගිය ගායක ගායිකාවන් ගෙන් කෙනෙකි ක්ලැරන්ස් විජේවර්ධන කොතැනක සිටියත් ඹබට හොදක්ම වේවා.
සම්පූර්ණ ඇත්ත....පැරණි ගීත වල පැවැත්මට හේතුවුන ලොකුම හේතුවක් තමයි මුදල් පසුපස හඹා නොයාම....
@@sindumathamai q
Math asai mesindu walata
❤️
අතිවිශිෂ්ට නිහතමානි ශ්‍රේෂ්ට ගායකයෙක්
ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....
❤❤❤❤
රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️
💖💖💖💖💖💖💖
මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
Agreed as so called pundits in SLBC and SLRC didn't allow him to come up
😢
😊😊
😥❤
ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤
තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47
සදා අමරනීය කලැරන්ස් .
ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤
දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢
1
අප අතහැර ගියත් සදාදර
අමරනිය .කලා කරුවා Clarence aiya❤❤❤❤❤.........
අති දක්ශ වාදන ශිල්පි
Dikson Gunaratne ඔබත්❤❤❤❤❤❤.........
අපගේ දිවියේ නොමැකෙන
මතකයන්.!!
දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ
භාවනාවක්🌷🌷🌷
ඇත්ත.....🌹🌹🌹
😊😊😊
ඇත්ත 😊😊😊😊😊
බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.
🤗🤗
ලංකාවෙ පලවෙනි සංගිත කන්ඩායම අදත් ආදරෙයි නිවන්සුව ලැබෙිවා
දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං
දන් ඉන්න ඔය ලොකු, ලොකු, ස්ටාර්, ලොව, ලොකු, සංගීත කන්ඩායනුත් ගායනා කරන්නේ අහලා එපාවෙන්නේ නැති මෙවැනි ගීත.....
දැන් කොහෙද මේ වගේ ගීත ගායනා කරන ගායකයෝ,ගායිකාවෝ....
💖💖💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයෙ කවදාවත් මෙවන් නිර්මාණ රසවිඳින්න අළුත් නිර්මාණ බිහිනොවේවි
නොනැසෙන ගීත ගැයූ,
අමරණීය ක්ලැරන්ස්!...
මගේ ලෝකයේ වීරයා
💖💖💖💖
මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...
ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤
මේ ගීත වල පදමාලා ,තනු හදවතේ තැන්පත්.ඒවා පරම්පරා 10 ක් ගියත් රසය එහමමයි. අද reality shows තුලින් වසරක් පාසා බිහිවන ගායක ගායිකාවන්ගෙන් ක්ශේත්‍රයේ රැඳෙන්නේ කී දෙනාද,ඒත් අපේ ප්රවීණයන්ගේ හැකියා ,හෝ කටහඬවල් අහලකටවත් ආ නොහැකිය . බොහෝ හඩවල් එක සමානයි.ඔවුන් ගයන්නේ ඔබතුමන්ලාගේ ගීමයි.
ඔබතුමන් අප අතර නැතැයි අපට නොසිතේ.මේ ගී එදා මෙන්ම අදටත් හරිම මිහිරියි
ඔබතුමන්ට නිවන් සුව අත්වේවා !
මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.
මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗
Ù
මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓
😊😊
ඔබගෙ කටහඩ සදා අමරනීයය් සදාකල් පූජනීයය අවශ්‍යයම කාලයට ඔයවගෙ අය අපට අහිමි උනේ
කලැරන්ස් ජෝති නමි ඉතං❤
💖💖💖💖
ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤
Old quality එකම තියෙනවා ❤
කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍
🤗🤗🤗
💯💯
Clarence and Dickson Gunaratne..what a combination...!!👍🙏👏
Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏
අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??
ඇත්ත...🥰🥰🥰
💞💞💞
@@SonaliPramudikahgkldefdhaakadaa ,hhendri
Exactly..no words to comment ❤❤
අද.මොනවද.ඇහෙන.සිංදු..හරියට.හරි.සමර.සිංදු.වල.ඇහෙන්නෙ.ටකරමකට.ඉදලෙන්.ගහනවා.වේගෙටිකවෙලාවකින්.හිසකැක්කුම.හැදෙනවා
මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........
👍👍👍👍
පරපෝෂිතයන්
පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️
❤❤❤❤❤
❤❤❤❤
ස්තුතියි කැලැරන්ස් සංගීතවේදියානනි.ඔබ.පුදුම.හතෙන්.එකක්.අපේ.පවට.ඔබ.අහිමි.උනා.අපේ.දරුවන්.ට.ඔබ.වැනි.ශ්‍රේෂ්ඨයෙක්.ගේ.දැනුම.ගන්න.නොහැකි.උනා.ඔබේ.නිර්මාණ.ශක්තිය.පිදුරුතලාගල.කන්දටත්.වඩා.ඉහලට.ගියේ.කොහොමද.අහන්න.ඔබ.හිටියානම්.
One of the Best Singer of the Sri Lanka.
My Favorite Singer.
Maga ආහාරය maka.තමා
අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏
එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞
😊😊😊😊
You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰
දැන් තියෙන්නේ සින්දු නෙමෙයි වස් කවි. මේවනේ සින්දු, අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතා.
සහතික ඇත්ත Navinda....😊😊😊
❤100
⁰⁰0
දරුවා අපි තරුණ කාලයේ මේ සින්දු ආසාවෙන් අහල තියෙනවා. ඒ කාලේ අපේ වැඩිහිටි අය අපිට කිව්වා මේ වගේ වගේ තමයි..
හැම දෙයක්ම ගලා ගෙන යනවා... ඒ වෙනස් වෙනස් කාලය තුළ වෙනස් වෙනස් දේ එනවා ... හොඳ දේවල් මතකයේ රැඳී වල්පල් විසි වෙනවා.
නියමම වචනේ. අද ඇහුවේ
"වස් කවි"සුපිරිම යෙදුම..
සදා නොමැකෙන ගීත
💖💖💖💖💖💖
සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද
සහතික ඇත්ත
ඇමෙරිකාවේ neil diamond ට සම කල හැකි සම කාලින ගායකෙක් clarence කියන්නේ
💖💖💖
Mr.Clarence wijewardene we can't forget you.💕 Lovely voice.
Taking me to my beautiful younger days. Thank you!
මෙවන් මියුරු සර සවනට මිහිරකි. අමරණීය නිර්මාණ
ආදරෙයි ක්ලැරන්ස් අයියා ❤❤❤❤❤❤❤❤❤
නියමයි clarens
💖💖💖
Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.
නොමැරෙන ගී. සැමදාමත් ආදරේ.
Very good collection. Nicely organized.
me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.
💖💖💖💖💖
මිහිරියි......මිහිරියි.....මිහිරියි.........................................
ලස්සනයි ගීත සෙට් එක. ආදරෙයි හැමදාමත්.
Clarence Wijewardena was a very talented in those three skills relating to a song....lyrics...Music composing & singing....all the music lovers in our country turned to the rhythm of his songs...His gleeful words mix with his lovely voice & music of his own opens a boundless world filled with beautiful thoughts about love & care...
🤗🤗🤗🤗
When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace
Thank you so much for the song selection
You are welcome...🙏🙏🙏🤗🤗🤗
🤗🤗🙃
eeka aththa.. 🎉🎉mee apee kaale sindu
මේ සිංදු අහනකොට හිතට දැනෙන නිදහස..💛💛💛💛
Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !
🤗🤗🤗🤗
Woooooooooow woooooooooow lassanai sinduwak thanks Budu saranai ❤❤❤❤❤❤❤
La sua musica sarà per sempre❤ from Italy / El Salvador.
නියමයි♥
මෙවා ඇහෙන කොට ඇත්තටම 70 /80 දසකයට උස්සලා තියනවා වගෙ දැනෙන්නෙ ඒ තරම් මිහිරි අතීතයකි
විශිෂ්ඨයි........👍👍👍
LOL, grew up in Sri Lanka listening to him in the 80's. One of my favorite Artists in SL.
Famous songs and one of the best singers those days glad to hear again and again ♥
🤗🤗🤗🤗🤗
Supirima sindu tikk
Thank you....🤗🤗🤗
මේ සින්දු ඇහෙන්නේ නැති එකෙන් තමයි අලුත් අය සින්දුවක් වත් රස විදින්න දන්නේ නැත්තේ.පව්.උන්ට බැනලා වැඩක් නෑ.සල්ලි වලට පැකේජ් දාලා ලොන්ත්ස් සින්දු අස්සවන්නේ fm ,tv කාරයෝ.
ඒක නේ voice එක ..❤