Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරිප්පු කරිය හැදුවා , ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා ,රසට සුවදට තිබුනා බත් ගොඩක් කන්ට පුළුවන් ස්තුතිය .
මම ඔයා ගේ රෙසිපියට චපාති හැදුවා රෑට මේ පරිප්පු කරියත් හැදුවා ම්....මාරම රසයි ගෙදර හැමෝම කීවා පරිප්පු කරිය හරිම සුවදයි රසම රසයි කියලා ස්තුති චෙෆ්🙏
Harima sathutui 🥰
මමත් ඕක හදනවා හරිම රසයි..හැබැයි ඔයතරන් තෙල් නොදා...මාරම රසයි....ස්තුති නන්ගා....ලේසි එවා කියලා දෙනවට...ඔයාගේ රෙසපි මම ගොඩාක් හදනවා ..බොරු වැඩනැ...හරිම ලේසී..💖💖💖
කිරි දාල හදන පරිප්පු එකට වඩා මෙහෙම රසයි.දුව ඔයා කියලා දුන්න කුරක්කන් රොටිය කන්න මේක හරිම ෂෝ්ක්. ස්තුතියි.
👍♥️මමත් මේ විදියට තමයි හදන්නෙ ... හැබැයි මෙහෙම recipe එකක් තියෙනවා කියලා දැනගෙන නම් නෙවෙයි හැදුවෙ ..🤣🤣
Ekanam rasta penva mamat htannam stuti kranva oiyata devipihitai 🌞🌸🙋♀️☕️🙏💖
තෙල් ටිකක් අඩු කරල හැදුවා. රසයි
ගොඩාක් ස්තූතියි ....ඔයාගෙ කෑමහරිමරසයි මම හැමදාමත් හදනවා
Ane harima sathutui 😍😍
මම ඩුබායි වල ඉන්දෙද්දි තමයි මේ පරිප්පු හදන විදිය පුරුදු උනේ පොල් කිරි දාල මමනම් හදන්නෙම නෑ...මේ විදියට කෑම මරන්න පුළුවන්
මමත් මේ විදියට හැදුවා, හරිම රසයි, ගුණයි. Thanks
👍😊
රස ඇති කියල හිතෙනවා . මමත්හදල බලනවා පාන් කන්න.
ඔයා එහෙනම් කෝටිපතිනියක් වෙන්න ඇති නේද මටත් දෙනවාද
Ane akki harima rasayi mama hamadama hadanne oya widihata dan
Ow nangi mamath hari kamathi..🧡
හරිම රස පාටයි දුවේ.තෙල් ටිකක් අඩු කරා නම් හොඳයිඅනිවාර්යයෙන්ම හදනවා. ස්තුතියි ඔයාට
Mama heduwa rasai thanks mewage dewal kiyadenawata
ස්තුතියි බොහොම මාත් හදනවා සුදුරු තෙලට නොදා අබ සුදුරු කබලේ බැදල උඩින් දානවා
Sister I made this recipe twice. As my husband like this so much. It's really yummy with rice too . Thanks
ඔයාගේ රෙසපි හැම එකක්ම රසයි ගොඩාක් ඒවා මම හදනවා ස්තුති ඔයගේ තුර්කිස් රොටී එකට ම්...අපේ ගෙදර හැමෝම ආසයි...මගේ නෑදෑයෝ ආව වෙලාවක හදලා දුන්නා ආසාවෙන් කෑව හැමෝම ඔයාට ගොඩාක් පි
aththatama haima rasai miss. Eye lunch ekata haduve me curry ekai miss hadapu aba maluvai. Harima rasai... thank you sooo much miss..
ඔව් ඔයා හරි. මම නිතරම ඔයාලට ගේන්නෙ මමත් මගේ ගෙදර අයට හදන රසවත් කෑමම තමයි..❤️
මමත් හදනවා ඔයවිදි යට ඵ්ත් කරල් මිරිස් දාලා නැ අලුත් දෙයක් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි
Mama parippu walata kiri d'Anne nehe .me wage nethiwa thel danawa meka godak rasa athi.thank you puthe.from France
ගොඩක් රසයි...මමත් හැදුවා...ස්තූති ඔයාට..ම්
රස පාටයි දැක්කම ආස හිතෙනවා හදන්න ඕන
Harima rasa thamai ape duwek eye heduwa
Harima sathutui ❤️
South indiyan parippu curriyanag super chef
අක්කි අද මම හැදුවා හරිම රසයි බොහෝම ස්තුතිය❤️
ගොඩක් රස පාටයි.Thank You අක්කි.
රස පාටයි ඔබතුමියගේ cooking video එකට මම හරිම කැමතියි .හදල බලමු
❤️🧡❤️🧡
මාත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට මිස් .
නියම යි
ස්තූතියි. වටින. වීඩියො. එකක්
ස්තූතියි ඔබට.
Math hadannam budusaranai thanks
Maru waffles Ekath shok good thanks
හරිම රස පාටයි Chef Shani! අලුත් දෙයක්! බොහොම ස්තුතියි හැමදාම මේ වගේ ලේසි රස කෑම කියලා දෙනවට!🙏♥️♥️🌷
රස පාටයි
Wow godak rasa පාටයි
ෙගාඩක්.රසට.අැති.අනික.ෙවනස්.අාකාරයක්.ස්තුතියි..ඕබට
I prepared this dish to eat with string hoppers. We liked it. TKS 4 sharing.
Awesome 👌
Wividathawayen uthu obe recipes walata bohoma sthuthi. 🌷🌷🌷
Aththamai harima rasai
Mamath haduwa. Harima rasai. Thankyou oyata.
Something new.. Superb. Many thanks for sharing.. 🙏
ඒකනම් රස පාටයි. හදන්න ඕන ඉක්මනින්ම.
It seems delicious, Definitely I will try,thanks for sharing,looking forward
try ekak dila balannam akkiyo.Thnkzzzzzzz
Arabi kadala hodi hadan vidihath kiyal dennko harema hodayi oyage vidiyo mamth kuwet yann inne
Chef Shani,ඔයාගේ කෑම ජාති ගොඩක් රසයි. මම ඒ විදිහට හදලා බලනවා. Cooking pots ලස්සනයි
Tnx dear 🥰
tenk you nangita budu saranayi
Just made it Wow නියමයි මාර වෙනසක්.Thank U 💓👍💓
Thank too
හරිම රස patai
My favourite. Thank you for sharing.
Ape aya akama vidiyata parippu hadanna danne.mama nam meewa bala bala game ayatath mee kaama purudu karanawa😜.
Hoda paroppuvsk kiyala. Dunne thsnks
Mama mek haduwa harima rasai ❤️
Skin colour eka lassnay 😊💚
WOW...... very simple recipe. I'm going to definitely try this....
ස්තුතියි. පහසු රස පරිප්පුවක්... 👍👍
I made this. Soooo yummy and easy to make....Thank you for sharing 😊😊
රසම රස පාටයි ❤️❤️
Thank youGod bless you 🙏🙏 Shani
Uyanna gaththa විතරයි ehenam me vidiyata hadannam.Thank u darling akke.
Thanku akki
🧡
නියමයි
Miss mata suduru kanna be appiriyai wage suduru noda hadanna barida
නියමය්.සරලය්
බොහොම ස්තුතියි
බොහොම ස්තුති
Thank you Chef sha
ඒකනම් රසම රස පාටයි හදල රස කියන්නම් නන්ගා ආදරෙයි ❤️❤️❤️❤️❤️😘
This is delicious. I made it to have with Paratha...Thanks Chef ❤
Rasa patai hadanna one oyata theruwan saranai
Beautiful recipe. Thank you.
Oyage chapathi vedio ekey thibbe may curry ekada
Thank. you. dear.....god bless. you......
This is my favourites thanks duwa budu s
Thank you so much dear
Ekath maru, Ara gowa eka vage lesi recipe ekak, thank you so much ❤
Niyamayi මැඩම් ..❤️❤️
Very good cooking Dhal curry.❤
🧡🧡🧡
Really a different method of cooking . looks yummy thank you
Prepared this for dinner and had it with hoppers. The remaining Dhal kept to have for lunch. The preparation was rather easier than usual and tasted great. Thanks Shani.
Yes, you are right
අනේ ඔව් චෙෆ් මං කැමතිම නෑ කිරි දාලා උයලා පරිප්පු කන්න.මට නම් මේක අලුත් විදියක් ස්තුතියි .❤❤
නංගි ඔයාට සුබ දවසක් 🌹🙏. ඒ විදියටම තමයි මමත් හදන්නේ. හැබැයි මෙහේ පෙරුන්කායම් කූඩු ස්වල්පයක් දානවා. ස්තුතියි ඔයාට. මන්ඩි එකක් හදන්න කෝ. හරිම රසයි. ස්තුතියි 👍🙏
Thanks. Oyata
Good morning thank u
Thank you very much Chef ....
Hukki....hukki....huuuuuuuu😸😸😸😸😸😸😸😸😸😸
🤩😋ලස්සනයි.🙃
මාත් පරිප්පු තෙලට හදනවා. පාන් කන්න.ලිපෙන් බාල දෙහි පොඩ්ඩකුත් දානව මම නම්.
Rasa.nam.athi,.Thel.aduwen.pavihhi.karanna.hamoma
Thanks
Kelath inuwa ane akata nm Ada dawalta hadanawa math❤️
Thank you chef
ඔයාට ආදරේ තෙරුවන් සරණයි
මාත් ආදරෙයි..❤️
Delecious!! Never did like dis before..was waiting fo dis..thank u so much dear chief..gd bls u...🙏👍
miss oka pinunu wenne ndda eakiyanne bath mulkata bandoth rata wage kamata gannewnam mewidhata haduwoth narak wenne naneda
තෝසෙ හදන දාට මාත් ඔය පරිප්පු එක හදනව.අපිට පොල්කිරි කියන්නෙ සුඛෝපභෝගී භාන්ඩයක්😀.ගොඩක් දාට පොල්කිරි නැතුව මිරිසට තමා පරිප්පු හදන්නෙ
I know this dhal curry and its very tasty. 👍
Thank you very much chef
පරිප්පු කරිය හැදුවා , ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා ,රසට සුවදට තිබුනා බත් ගොඩක් කන්ට පුළුවන් ස්තුතිය .
මම ඔයා ගේ රෙසිපියට චපාති හැදුවා රෑට මේ පරිප්පු කරියත් හැදුවා ම්....මාරම රසයි ගෙදර හැමෝම කීවා පරිප්පු කරිය හරිම සුවදයි රසම රසයි කියලා ස්තුති චෙෆ්🙏
Harima sathutui 🥰
මමත් ඕක හදනවා හරිම රසයි..හැබැයි ඔයතරන් තෙල් නොදා...මාරම රසයි....ස්තුති නන්ගා....ලේසි එවා කියලා දෙනවට...ඔයාගේ රෙසපි මම ගොඩාක් හදනවා ..බොරු වැඩනැ...හරිම ලේසී..💖💖💖
කිරි දාල හදන පරිප්පු එකට වඩා මෙහෙම රසයි.දුව ඔයා කියලා දුන්න කුරක්කන් රොටිය කන්න මේක හරිම ෂෝ්ක්. ස්තුතියි.
👍♥️
මමත් මේ විදියට තමයි හදන්නෙ ... හැබැයි මෙහෙම recipe එකක් තියෙනවා කියලා දැනගෙන නම් නෙවෙයි හැදුවෙ ..🤣🤣
Ekanam rasta penva mamat htannam stuti kranva oiyata devipihitai 🌞🌸🙋♀️☕️🙏💖
තෙල් ටිකක් අඩු කරල හැදුවා. රසයි
ගොඩාක් ස්තූතියි ....ඔයාගෙ කෑමහරිමරසයි මම හැමදාමත් හදනවා
Ane harima sathutui 😍😍
මම ඩුබායි වල ඉන්දෙද්දි තමයි මේ පරිප්පු හදන විදිය පුරුදු උනේ පොල් කිරි දාල මමනම් හදන්නෙම නෑ...මේ විදියට කෑම මරන්න පුළුවන්
මමත් මේ විදියට හැදුවා, හරිම රසයි, ගුණයි. Thanks
👍😊
රස ඇති කියල හිතෙනවා . මමත්හදල බලනවා පාන් කන්න.
ඔයා එහෙනම් කෝටිපතිනියක් වෙන්න ඇති නේද මටත් දෙනවාද
Ane akki harima rasayi mama hamadama hadanne oya widihata dan
Ow nangi mamath hari kamathi..🧡
හරිම රස පාටයි දුවේ.තෙල් ටිකක් අඩු කරා නම් හොඳයි
අනිවාර්යයෙන්ම හදනවා. ස්තුතියි ඔයාට
Mama heduwa rasai thanks mewage dewal kiyadenawata
ස්තුතියි බොහොම මාත් හදනවා සුදුරු තෙලට නොදා අබ සුදුරු කබලේ බැදල උඩින් දානවා
Sister I made this recipe twice. As my husband like this so much. It's really yummy with rice too . Thanks
ඔයාගේ රෙසපි හැම එකක්ම රසයි ගොඩාක් ඒවා මම හදනවා ස්තුති ඔයගේ තුර්කිස් රොටී එකට ම්...අපේ ගෙදර හැමෝම ආසයි...මගේ නෑදෑයෝ ආව වෙලාවක හදලා දුන්නා ආසාවෙන් කෑව හැමෝම ඔයාට ගොඩාක් පි
aththatama haima rasai miss. Eye lunch ekata haduve me curry ekai miss hadapu aba maluvai. Harima rasai... thank you sooo much miss..
ඔව් ඔයා හරි. මම නිතරම ඔයාලට ගේන්නෙ මමත් මගේ ගෙදර අයට හදන රසවත් කෑමම තමයි..❤️
මමත් හදනවා ඔයවිදි යට ඵ්ත් කරල් මිරිස් දාලා නැ අලුත් දෙයක් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි
Mama parippu walata kiri d'Anne nehe .me wage nethiwa thel danawa meka godak rasa athi.thank you puthe.from France
ගොඩක් රසයි...මමත් හැදුවා...ස්තූති ඔයාට..ම්
රස පාටයි දැක්කම ආස හිතෙනවා හදන්න ඕන
Harima rasa thamai ape duwek eye heduwa
Harima sathutui ❤️
South indiyan parippu curriyanag super chef
අක්කි අද මම හැදුවා හරිම රසයි බොහෝම ස්තුතිය❤️
ගොඩක් රස පාටයි.Thank You අක්කි.
රස පාටයි ඔබතුමියගේ cooking video එකට මම හරිම කැමතියි .හදල බලමු
❤️🧡❤️🧡
මාත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට මිස් .
නියම යි
ස්තූතියි. වටින. වීඩියො. එකක්
ස්තූතියි ඔබට.
Math hadannam budusaranai thanks
Maru waffles Ekath shok good thanks
හරිම රස පාටයි Chef Shani! අලුත් දෙයක්! බොහොම ස්තුතියි හැමදාම මේ වගේ ලේසි රස කෑම කියලා දෙනවට!🙏♥️♥️🌷
රස පාටයි
Wow godak rasa පාටයි
ෙගාඩක්.රසට.අැති.අනික.ෙවනස්.අාකාරයක්.ස්තුතියි..ඕබට
I prepared this dish to eat with string hoppers. We liked it. TKS 4 sharing.
Awesome 👌
Wividathawayen uthu obe recipes walata bohoma sthuthi. 🌷🌷🌷
Aththamai harima rasai
Mamath haduwa. Harima rasai. Thankyou oyata.
Something new.. Superb. Many thanks for sharing.. 🙏
ඒකනම් රස පාටයි. හදන්න ඕන ඉක්මනින්ම.
It seems delicious, Definitely I will try,thanks for sharing,looking forward
try ekak dila balannam akkiyo.
Thnkzzzzzzz
Arabi kadala hodi hadan vidihath kiyal dennko harema hodayi oyage vidiyo mamth kuwet yann inne
Chef Shani,ඔයාගේ කෑම ජාති ගොඩක් රසයි. මම ඒ විදිහට හදලා බලනවා. Cooking pots ලස්සනයි
Tnx dear 🥰
tenk you nangita budu saranayi
Just made it Wow නියමයි මාර වෙනසක්.Thank U 💓👍💓
Thank too
හරිම රස patai
My favourite. Thank you for sharing.
Ape aya akama vidiyata parippu hadanna danne.mama nam meewa bala bala game ayatath mee kaama purudu karanawa😜.
Hoda paroppuvsk kiyala. Dunne thsnks
Mama mek haduwa harima rasai ❤️
Skin colour eka lassnay 😊💚
WOW...... very simple recipe. I'm going to definitely try this....
ස්තුතියි. පහසු රස පරිප්පුවක්... 👍👍
I made this. Soooo yummy and easy to make....
Thank you for sharing 😊😊
රසම රස පාටයි ❤️❤️
Thank you
God bless you 🙏🙏 Shani
Uyanna gaththa විතරයි ehenam me vidiyata hadannam.
Thank u darling akke.
Thanku akki
🧡
නියමයි
Miss mata suduru kanna be appiriyai wage suduru noda hadanna barida
නියමය්.සරලය්
බොහොම ස්තුතියි
බොහොම ස්තුති
Thank you Chef sha
ඒකනම් රසම රස පාටයි හදල රස කියන්නම් නන්ගා ආදරෙයි ❤️❤️❤️❤️❤️😘
This is delicious. I made it to have with Paratha...Thanks Chef ❤
Rasa patai hadanna one oyata theruwan saranai
Beautiful recipe.
Thank you.
Oyage chapathi vedio ekey thibbe may curry ekada
Thank. you. dear.....
god bless. you......