ගුරාමි පැටවුන් පහසුවෙන් ලබාගැනීම. Gurami Breeding.BST Saman, Biosystems Technology,Fish breading

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 182

  • @futuretechsl5427
    @futuretechsl5427 3 роки тому +3

    Godak hoda video ekak.😆😆😆 wena video wala mehema pehediliwa pennanne naa. Godak hodai thanks.

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +8

    නියමයි බොහොම ස්තුතියි

  • @acknowledgesleeping3981
    @acknowledgesleeping3981 3 роки тому +3

    Nice your content differently and mind blowing your confidence and style never give up in uploading more videos we are here supporting you.you are master mind

  • @mihiridissanayake1323
    @mihiridissanayake1323 4 роки тому +2

    Amazing sir.every time in every moment u teached us not only lessons .but also how to win our life ,how to success our life.all ur videos help us to be small entrepreneurs .
    Thanks sir. Never give up

  • @dee_nh_
    @dee_nh_ 3 роки тому +1

    bittarra bidinne dawas kiyenda
    glow tetra mewagema one

  • @UmeshVidarshana
    @UmeshVidarshana 2 місяці тому

    Godak vatina video ekak ✌️

  • @slsecret1696
    @slsecret1696 4 роки тому +2

    Sr ..guraminge vayasa ..kohoma venda oned???

  • @heamamalyrathnasean7821
    @heamamalyrathnasean7821 3 роки тому

    Aiye ganu sathai pirimi sathai paata 2k unoth awulakda

  • @YTHUTSL
    @YTHUTSL 3 роки тому +1

    නියමයි මේ වීඩියෝ එක

  • @chandhanapushpakumara2135
    @chandhanapushpakumara2135 3 роки тому

    Apith me widiyata kala. A chuti malu petaunge penuma chutima chuti maduru kitayo wageda?

  • @sumedakalhari313
    @sumedakalhari313 3 роки тому

    Biththara maranna kochchara kalayak yanwada

  • @menakerathnayake9426
    @menakerathnayake9426 Рік тому

    රාමරේසි මසුන්ගෙ bringing එකක් දාන්න පුළුවන් ද

  • @sajithhasantha9803
    @sajithhasantha9803 3 роки тому +2

    බිත්තර මෝරන්න ඕනමද

  • @malindurithum7468
    @malindurithum7468 Рік тому

    Pata dekakin breed karanna barida

  • @chiku_bro_
    @chiku_bro_ 3 роки тому

    nilgurami pirimi satha ganusathata kota kota passen yane ai

  • @sadewsithumina2222
    @sadewsithumina2222 3 роки тому +1

    මාරූ😍👍👍👍👍👍👍👍

  • @sugathchandana3681
    @sugathchandana3681 Рік тому

    ඔක්සිජන් danna one nadda

  • @gampahakumara2371
    @gampahakumara2371 3 роки тому

    Silver dollar patav hada ganna video ekak hadanna puluvanda

  • @Y.Ccricketfans
    @Y.Ccricketfans 3 роки тому

    Aiyoo mama dennanama ekata damme kamak nadda

  • @Y.Ccricketfans
    @Y.Ccricketfans 3 роки тому +1

    Mama dammeth iti kolayak

  • @jaliyahangamuwa3686
    @jaliyahangamuwa3686 4 роки тому +1

    Biththara dammata passe mona sathada ayin karanna oni

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому +1

      ගැහැණු සතාව

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому +1

      ඊට පස්සේ පැටවුන් ආවම පිරිමි සතාවත් අයින් කරන්න

  • @sajithhasantha9803
    @sajithhasantha9803 3 роки тому +1

    Dhapu gaman ay Kota ganne

  • @achinthafdo3361
    @achinthafdo3361 2 роки тому +1

    නිල් ගුරමි නැද්ද

  • @pushpagamage2453
    @pushpagamage2453 3 роки тому

    Jamgurami ekata puluwanda

  • @ZapPixel
    @ZapPixel 3 роки тому

    Sir ,you are the best

  • @anuhasdilhara9087
    @anuhasdilhara9087 4 роки тому

    Maru aiyye
    Mage wade supiri.
    Taks aiyye

  • @dilanperera8004
    @dilanperera8004 Рік тому

    Oya wargaya ganna innwada

  • @janidumusic5629
    @janidumusic5629 3 роки тому

    Patta

  • @samankekulu1999
    @samankekulu1999 2 роки тому

    Pataw enda dawas kiyak yanawada

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 роки тому

    Bn mele sathawa dawas kiyak batau ekka thiyanna onida

    • @bstsaman1739
      @bstsaman1739  2 роки тому

      Biththara pupuranakota ain karnna puluwan

  • @slsecret1696
    @slsecret1696 4 роки тому +1

    Breeding valata ...guraminge vayasa ..kohoma vend oned??

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 3 роки тому +2

    සත්ව පාලනය ගොඩක් කථා කලාට මී මැසන් පාලනය කථා කරලා නෑ ඒක පරිසරයට අත්‍යවශ්‍ය ම කාරණයක් මම ඉන්නේ ඉතාලියේ කුඩා ගොවිපලවල් වල පවා මී මැසි පෙට්ටි තියනවා මහා පරිමාණයෙන් කරනවා පරිබෝජනය ගොඩක් වැඩි සිනි වෙනුවට නිතරම බාවිතා කරනවා අපේ අරටට හොදයි

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому +1

      මී මැසි පාලනය ගැන වීඩියෝ අපි එකතු කරලා තියෙනවා.. ඉදිරියටත් කතා කරමු

  • @senujyohan3008
    @senujyohan3008 3 роки тому

    Daws keeyak ynwada බිත්තර පුපුරල patau enna

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 3 роки тому +1

    පැටවු බිත්තර වලින් එලියට ඇවිත් දවස් කීයෙන්ද කෙසෙල් කොලේ අයින් කරන්න ඕන,බිත්තර කහමද පැටවු බිත්තරෙන් එලියට ආපු දවසෙ ඉදන් දෙන්න ඕනද

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 роки тому

    👍 සර්

  • @dinuwanbanuka2762
    @dinuwanbanuka2762 3 роки тому

    Patawunta kama laba dena widiyath add karanna...good job ❤️❤️👌

  • @horagodagamagechandrasiri2823
    @horagodagamagechandrasiri2823 3 роки тому

    Kocharabwayasa wrana oneada

  • @topmovieclips7032
    @topmovieclips7032 3 роки тому

    එල එල සහෝ

  • @naturewithpriyankarasedawa4374
    @naturewithpriyankarasedawa4374 4 роки тому +1

    Oya Kaha gurami .nil guramith ennawa

  • @roshanwijesingha9679
    @roshanwijesingha9679 4 роки тому +1

    Patau dala dawas 2 ganusatha ain kara ita passe pirimi sathath ain kara aya dennama ekata dala inne pirimi satha ai gamu sathata kotanne

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому

      0717900595

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому

      එකට තියන්න එපා, කොටාගන්නවා, සමහර විට ගැහැණු සතාව තුවාල කරලා මැරෙයි ඒ නිසා වෙන වෙනම දාන්න

    • @roshanwijesingha9679
      @roshanwijesingha9679 4 роки тому

      @@bstsaman1739 hmm

  • @roshanwijesingha9679
    @roshanwijesingha9679 4 роки тому

    Ethakota pirimi satha patau kanne nadda

  • @HeshanRashmika1510
    @HeshanRashmika1510 2 роки тому

    ටැන්කිය පොඩි වුනාට කමක් නැද්ද ?

  • @gsbandara3272
    @gsbandara3272 2 роки тому

    ගුරාමි බිත්තර දාලා අදට දවස් 5,යි විදුරු ටැංකියක ඉන්නෙ ලොකු ටැංකියකට දාන්නේ දවස් කියකින්ද

  • @sameenaranasinghe2497
    @sameenaranasinghe2497 3 роки тому

    මසුන් දෙදෙනා එකට තියන්න පුලුවන්ද පැටවු දැම්මට පස්සේ

  • @AsaniElectronics
    @AsaniElectronics 3 роки тому

    Breed wela eggs waling Pataw ahwata passe male wa kochchara kal Pataw aekka tiyanawada??

  • @sandaspiumi7253
    @sandaspiumi7253 3 роки тому

    අය්යෙ බිත්තර වලින් පැටව් එන්න දවස් කියක් යනවද

  • @kokiladiviyanjali2852
    @kokiladiviyanjali2852 4 роки тому

    Super video

  • @pushpagamage2453
    @pushpagamage2453 3 роки тому +1

    Ohomada jamgurami karanne

  • @MadukaLakshan2005
    @MadukaLakshan2005 3 роки тому +1

    ම්ම අද ජෝඩුවක් ගෙනා වෙ පාරෙ කඩෙන් මම පිරිමි සතාව දැම්මා පෙන කූඩු හදන්න ඌ හදාවිද මම ගෑනු සතාව හැදුවට පස්සෙ නේ දන්න ඕන අනේ කියන්න plz හැදෙයිද 😓😓

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      වැඩුණු සතෙක් නම් හදනවා

  • @dasunakalanka9372
    @dasunakalanka9372 3 роки тому

    Un dennawa jodu karala dawas kiyak wage giyahamada petau danne

  • @dasunakalanka9372
    @dasunakalanka9372 3 роки тому

    Aiyee mun denna jodu kalain passeda petau danna inne nethnam ita kalin idamma danna innaeada

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      Wena wenama thiyala bada pimbunama danne

  • @nimesh1411
    @nimesh1411 4 роки тому +1

    Keep it up sir

  • @renukaajanthi4038
    @renukaajanthi4038 4 роки тому

    mn gawath innwa joduwak ganu sathage biththara morala thyeddi pirimi satha uge badata kotala ganu satha maruna ekata hethuwa kynnako danna kenek

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому

      E kaleta ekata thiyanna epa ain karanna thuwala nam methilin blue tikak danna

  • @biutylanka5067
    @biutylanka5067 3 роки тому

    එල broo

  • @beautifulfish5392
    @beautifulfish5392 2 роки тому

    පැටව් විකුනන්න තියෙනවා ද

  • @nethsaraushan7464
    @nethsaraushan7464 2 роки тому

    පිරිමි satha ගැහැණු satha passe pannawa ai danne na

  • @padeeplaksman
    @padeeplaksman Рік тому

    ගෑනු සතා සුදු පිරිමි එකා නිල් එතකොට හරියන්නේ නැද්ද

    • @KavinduDilshan-uf3tr
      @KavinduDilshan-uf3tr 7 місяців тому

      Mage pond ake haduna kaha pata unui nil pata unui akatu wela set akak duburu pata

  • @Nilmini-cx7cm
    @Nilmini-cx7cm 10 місяців тому

    පිරිමි සතා නැති වුනාට කමක් නැද්ද

    • @slwhitemusic
      @slwhitemusic 9 місяців тому

      😂 ස්වංව උබට ගන්න පුලුවන් ද පැටව්

  • @senujyohan3008
    @senujyohan3008 3 роки тому

    Thwa poddk hariyata පැහැදිලි krnna barida male female wena wenama anduragnna vidya

  • @slsethun7724
    @slsethun7724 3 роки тому +1

    Aye Mage Ganu Satha Tham Tank1 Adiye Inawa Dan Dawas2 Withara eai

  • @hasithadesan1635
    @hasithadesan1635 3 роки тому

    Ela

  • @sadilasenesh4762
    @sadilasenesh4762 3 роки тому

    ayye guramita oXcgan onada

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 3 роки тому

    සුපිරි

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 роки тому +1

    Watching ....................😊👍

  • @vishwajith_
    @vishwajith_ 3 роки тому +2

    අපි දැන් පැටවු තැන්පත් කරද්දි කෑම දුන්නාම අවුලක් වෙයිද?

  • @User83658-w
    @User83658-w 3 роки тому +1

    පිරිමි සතා ගෑනු සතාව දැම්මට පස්සේ ද පෙන කූඩුව හදන්නේ?

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому +1

      ඔව්

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      ඔව්

    • @User83658-w
      @User83658-w 3 роки тому

      Pena kuduwa hadanna උපරිම දවස් කීයක් yanawada? Kiyannako plz plz

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      @@User83658-w 0717900595 contact

    • @User83658-w
      @User83658-w 3 роки тому

      Heta gannm

  • @nagawaththaharsha2153
    @nagawaththaharsha2153 3 роки тому

    කිුෂන් ගුරාමි ගැන විඩියේ එකක දාන්න

  • @User83658-w
    @User83658-w 3 роки тому +4

    පෙන කූඩුව හදන්න උපරිම දවස් කීයක් යනවද කියන්නකෝ plz😪😭

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      5

    • @User83658-w
      @User83658-w 3 роки тому +1

      @@bstsaman1739 මන් මාස හෙට හතරකට කලින් ඇහුවේ 🤪.දැන්ද බලන්නේ 🤬.අවුලක් නෑ එල

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      Ane sory dakke na

    • @User83658-w
      @User83658-w 3 роки тому

      @@bstsaman1739 🤗🥺😘 sorryy

  • @shashidasanayaka5792
    @shashidasanayaka5792 4 роки тому +4

    👌👌❤️

  • @adeeshadiyamantha3567
    @adeeshadiyamantha3567 4 роки тому

    Good

  • @dejamsafamily7413
    @dejamsafamily7413 4 роки тому +1

    Big like friend
    Nice video👍👍🙏🙏

  • @chutidoni3816
    @chutidoni3816 3 роки тому +1

    ඩෝෆ් ගුරාමිත් මේ විදියටමද කරන්නේ

  • @thilinadilshanfernando7036
    @thilinadilshanfernando7036 4 роки тому +1

    eka parak breeding karala aye kochchara kalayak yanawada

  • @adeeshadiyamantha3567
    @adeeshadiyamantha3567 4 роки тому +1

    Wow

  • @ZapPixel
    @ZapPixel 3 роки тому

    Ela sir

  • @tharangishanika6963
    @tharangishanika6963 3 роки тому

    Genu sathata godak thuwala karanawane . A ai.. ekata mokadda karanna ona

  • @adeeshadewmin5149
    @adeeshadewmin5149 2 роки тому

    ගෑනු සතෙක් නැතුව උනත් ගුරාමි පිරිමි සත්තු පෙන කූඩුවක් හදනවද?

  • @thilinadilshanfernando7036
    @thilinadilshanfernando7036 4 роки тому +1

    Sarthakai wadee

  • @Yoga_for_the-Armless_life
    @Yoga_for_the-Armless_life 4 роки тому +1

    👌

  • @thilinasenarathna3504
    @thilinasenarathna3504 3 роки тому

    Mea wedea wena maluntath hariyanawada

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 роки тому +1

    ගෑණු සතා ඉවත් නොකල හෝත් මොකද වෙන්නේ මට ඉවත් කරන්න බැරි උනා දැන් පැටව් හැදිලා ගෑණූ සතාගේ උදරය යන්න බෑරි තරමට ලොකූ වෙලා මොකද දැන් කරන්නේ

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      Ainkara wenama tankiyaka beheth karanna vidio eka balanna pataunta piliwelin biththarakahamada panpanuwan artimia denna

  • @musicboys5100
    @musicboys5100 4 роки тому

    Breeding time එක අතරතුර male ගුරාමියා female ගුරාමියාගෙ වරල් කන්නෙ ඇයි අයියෙ.මගෙ female ගෞරාමියාට ගොඩක් damage karala thiyenne.plz help mee

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому

      Ain karala methilin blue danna

    • @bstsaman1739
      @bstsaman1739  4 роки тому

      Gahamu satha ain karala methilin blue danna

  • @hathurusinghekumara4843
    @hathurusinghekumara4843 3 роки тому

    බිත්තර මොරලා කියලා කොහොමද දැනගන්නේ

    • @gamingharry7153
      @gamingharry7153 2 роки тому

      Gehenu sathage yata sudupatata biththara thiyenwa

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 4 роки тому +1

    Ser

  • @slwhitemusic
    @slwhitemusic Рік тому

    අනේ අය්යේ මේකට රිප්ලයි කරන්න pleezzz අය්යේ ආපූ මාලූ පැටව් ටික ප්ලාස්ටික් බේසමකට දැම්මට කමක් නැද්ද අපිට එක ටැංකියයි තියෙන්නේ

  • @gamagesaman5389
    @gamagesaman5389 3 роки тому

    Gold පාට එකයි සුදු එකයි දැම්මොත් හරියන්නේ නැද්ද

  • @nethmalsasanka363
    @nethmalsasanka363 3 роки тому

    කියද

  • @pahanpiumantha3069
    @pahanpiumantha3069 4 роки тому +2

    😍👍👍👍👍👍👍👍👍

  • @kelumprabath2357
    @kelumprabath2357 4 роки тому +3

    මවු සත්තුන්ගෙ ෆින් රොට් ඇවිත්

  • @AcuariosVoruko
    @AcuariosVoruko 2 роки тому

    A wonderful video. spectacular, a real pleasure to see you. My name is Alex, I have a Spanish-speaking aquarium channel and I would love to be able to put a piece of your video in a new project that I am going to do talking about reproductions, Of course your name would always be reflected in the video and also I would leave the link to your channel in the video description. I look forward to your response and it would be a real pleasure if you would give me your confirmation, anyway thank you very much for sharing this wonderful video

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @indrajithamarasinghe3555
    @indrajithamarasinghe3555 3 роки тому

    මට ගුරමි ගැහැණු සතෙක් හම්බුනා එයත් එක්ක හටිය පිරිමි සතා උට කොටනවා කියලා
    ඒ ගැනු සතා මගේ ළඟ මාස 4 විතර හිටියා උව BREED කරන්න හිතලා පිරිමි ගුරාමියෙක් ගෙනල්ලා ටැංකියකට දාලා දවස් දෙක තුනකින් ඌ පෙනකුඩුව හැදුව නිසා මම ගැහැණු සතාව ඒ ටැංකියට දැම්මා ,එත් ඒ පිරිමි ගුරාමියා දිගටම ගැහැනු සතාට කෙටුවා උගේ පිටිපස්සේ වරල හතර පොළකින් විතර ඉරලා .මේකට විසදුමක් reply කරනවද

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому

      0717900595

    • @trendingvideos01sl
      @trendingvideos01sl 3 роки тому +1

      Giant gurami ගෑනු සත්තු ගන්න පුළුවන් කෙනෙක් ගෙ Contac nomber එකක් දෙනවාද

  • @sansaladevindi377
    @sansaladevindi377 3 роки тому

    ♥️🥰😁🥰

  • @tiktokworld1921
    @tiktokworld1921 4 роки тому

    Fatta

  • @warld8751
    @warld8751 3 роки тому +1

    මගේ ෆඊමේල්ට මේල් කොටනව පෙන කෝඩුව හැඩුව බිත්තර damme na ෆීමේල් බිත්තර daන්න ඔන්න මෙන්න ඉන්නෙ මේල් කොටනව

    • @Shan-R3
      @Shan-R3 Рік тому

      Ee mall bithhara ganna ehema karanne yalu💖

  • @tharukadinushpriyanka7138
    @tharukadinushpriyanka7138 4 роки тому +1

    ❤️❤️❤️

  • @SathsaraSujan2024
    @SathsaraSujan2024 2 роки тому

    ,
    😃😎

  • @darshanikasenanayake8259
    @darshanikasenanayake8259 3 роки тому

    👍👍👍👍👍👌

  • @vishwajith_
    @vishwajith_ 3 роки тому +2

    ඔය අතරතුර කෑම දුන්නට අවුලක් නැ ද්ද

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому +1

      Wathura apawithra nowana widyada danna

  • @slpancha9670
    @slpancha9670 3 роки тому

    😍😍😍👍👍👍