Hello Aunty I randomly came across your channel today and watched half of the videos but I suppose this is the most important one of all because I was also looking for a topic as personality devolopment from this channel and I guess finally I got the the right motivation that I hoped. Anyways I didn't know much about role models till now but maybe in sometimes I try to change my bad habbits or something like that by learning from some famous youtubers and celebrities I know and you're literally one of them because you always make these contents and publish them with the intention of helping others as much as you can. Thanks a lot for that sacrification aunty. Also there's another person , a youtuber living in northern sweden who's called as Jonna Jinton. She makes contents related on simplicity, nordic lifestyle and loving nature so I think she's another role model in my life just like you by the way thank you so much once again for giving us such a good motivational speech as usual. I wish you and your family the best of luck.
Such a great lecher ... realy.... tharaka wsalamulaliaracchi is great lady ... presenter .. writer and lovely mother today you are very feathfuly .god bless you ....
Meeka ahaddith motivation ekak aunty ,, mage role model kiyala kawda kiyala mama dana gena hitiye na,, namuth oyagee jeewitha kathawa ahapu dawase idala mata ena gatalu waladi mata oyawa thamai mathak wune,,, mama ee welawata hithuwa ane aunty ta kochchara prashna thibunada,,, ewa ekka bladdi mage prashna prashnayakda kiyala,,, mama oyagen ee daraganeem ekka jiwithe jayaganna ona kiyana eka hitha gaththa ,, mama oyagw jeewitha kathawa video eka balapu dawase idala mage role model oya wela, but role model kiyana nama danagaththe ada,,, monto kiyana concept eka dana gaththeth ada,,, thank you aunty
Thank you akka godak watina adahas godak oya nisa mamath tika tika oganize wenawa kiyala mata danenawa ane thank you very much akka ada vedio eka nam godak watinawa mama aye sarayak me video eka balanawa mata e tharam wadagath adahas godak tiyenawa
Medawaswala api inne මානසික pedanen.මොකද api ගෙවල් වලට ma හිරවෙලා ..mehemahari widiyoowak balanna thiyana eka godak watinawa..oyatavgodak pin..hamadama sathutin inna...theruwan saranai !.dinen dina diyunu weewa!❤️❤️❤️❤️🙏🙏🙏
Ahamben mee comment eka dekke comments kiyawddi,eththatama obata puluwannam english lessons karanna mama hitanawa hugak aya oba wata ekrok wewi,obata hoda karunika hadak thiyenawa,saha obage nihatamani kama nisa ,oba hoda guruwariyak wewi.puluwannam patan ganna ,advance english ,lankawe hugak ayata lebenne nee mee denuma
Podi kaale idan ,man hadune hari amihiri parisarayaka ,mage demapiyan pava gevve varadi jeevitha,ape amma mava kasada bandevveth ,man podivayasedi ,mage akamaththen varadipudgalayek ekka,dahasak duk peeda madde aga higa kan madde mata labuna athi uthum vasthu kata dekak e mage puthala denna mage puthala dennava hada gaththe harima amaruven naraka samajen ain kara kara hoda adyapanayak deela loku mahath kale mage thani uthsaahayen,ada mage daru denna us mahath vela hoda hoda than vala budusaranin ,mata dan e daru denna puduma aadarei mata adupaduvak nathuvama mava balanne mage puthala denna,mage puthala denna boopala vage kiyala ahanna tharam man vaasanavantha ammek una,,dan thamai man man gana hithala oba thumiyala vage lassanata jeevath venna uthsaha karanne ,oi kiyana deval mage oluvata daaganne dan thamai man❤❤❤❤❤️🙏
Miss mata ada ussawakakdi sinduwak keyanna awasthawak labuna.mata sinduwa keyagan bareuna. Mama loku manasika pedanayakin enne. Mama mokada karnnaoni Pleas madam uththarayak dana.
Tharakavasala mudali,aththatama buddimath daksha kaanthavak❤
ඔයා ඔයාගෙ අතීත කතාව කියල,දැන් ජීවත් වෙන විදියට ආපු ගමන ගැන කරපු video එක බලපු දවසෙ ඉදල මේ වෙනකං කරන videos වලින් ඉගෙනගන්න දේ ඊලග දවසෙදි මම කරා(ගෙදර පිරිසිදු කිරීම.දරුවන්ට නොතේරෙන්න එයාලගෙ වැරදි නිවැරිදි කිරීම් ,රසට ,පිලිවෙලට කෑම හැදීම ,අනිත් අයගෙ දුකේදී පිහිට වෙන්න)ඇත්තටම මට ඕනෙ උනා ඔයා වගේ වෙන්න නංගී .අසාර්ථක වෙන වෙලාවල් ඇති. නමුත් හැමදාමත් උත්සාහ කරනවා.ඔයා කියල දෙන හැම දෙයක්ම මට සාර්තක වෙන්න උදව් උනා.ස්තූතියි ඔයාට ..අපේ හිත් පිලිවෙල කරනවට.🙏(හැමෝටම හිත් පිලිවෙල කරන්න බැහැ.ඒක කරන්න පුලුවන් අපිත් තදින් බැදුනු,විශ්වාස කරන හදවතට කතාකරන අයට විතරයි .)
අනේ අක්කා ඔයාට බොහෝම ස්තුතියි ලස්සණ comment එකක් කලාට 💓💓💓
@@PasanNivasa ඒක ලස්සනයි කියල දැක්කට ඔයාට ගොඩාක් ස්තූතියි නංගී ❤️
Thank you so much nanga mama oyagen godak danuma laba gath kenek
Great vedio...අපි මෙම concept eka අපෙ දරුවන් අතරට ගෙනයමු...අද මම ගොඩක් motivate වුණා..හිතපු නැති පැත්තකට හිත යොමු උනා..
සතුටුයි ගොඩක් ලක්මාලි. අවාසනාවකට වගේ මේ වගේ දේවල් ගොඩක් දෙනෙක් බලන්නේ නෑ . අපි පුංචි කලේ මේ දේවල් කියල දෙන්න අපිට කවුරු හරි හිටියනම් නේද?
@@PasanNivasa ඔබගෙ ලස්සන අදහස් හරි විශිෂ්ටයි...අපෙ කලෙ හරිම වෙනස් අදත් එක්ක බලන කොට..මෙ දෙවල් අපි දරුවන් එක්ක කතා කරන එක හරි අමාරු දෙයකුත් නෙමෙයි..දරුවොත් හරිම අසායි..motivation ideas දරුවන් ට අරගෙන යන්න හොදම විදිය Role moddel concept eka..matath eka තෙරුනෙ මෙ video එක බැලුවට පස්සෙ..ස්තුතියි ඔබට හදවතින් ම..
Akke me gena video ekak karanakan balagena hitiya. Mekema thawa kotasak karanna. Budusaranai akke.
අනිවාර්යයෙන්ම කරනවා නංගි
කතාකරන හැම වචනයම මසුරන් ,වටිනවා ,,,
Thanks නංගී ඔයාගෙ වටිනා ඔවදන් වලට . වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුටම prayojanawsth . 😍😍
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි අක්කා 🥰🥰🥰
Thank you very much for your valuable ideas..... 🌹💐
ඔයාගේ මේ වීඩියොස් මට ලොකු ආශිර්වාදයක් වුණා මිස්.ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා
මම මිස් නෙමෙයි, තනුජා, අක්කා, නංගි හෝ ආන්ටි... ගැලපෙන එක තෝරගන්න ෆාතිමා 😊😊😊 අපි ඔක්කොම එක පවුලක්නේ!!! ඔයාගේ ලෙන්ගතුකමට ගොඩාක් ස්තුතියි...
Thank you so much for valuable ideas ❤️❤️
මිනිස්සුන්ගේ කඩාගෙන වැටුනු මනසට කතා කරන හොද කතිකාවක්.ඉබාගාතේ ගිය අයට නැගිටින්න උත්සාහයක් වත් කරන්න මේ තියෙන්නේ ඉඩක්.මගේ Roll Model මං ඔයාව කරගන්නම්.මොකද හීන වල සැරිසරල අලුතින් හොයාගන්නවා ට වඩා ඔයාගේ ජීවිතේ හැඩයට මං කැමතියි.
අනේ ගොඩක් ස්තුතියි කුසුම් 🙏
👍👌 ස්තූතියි තෙරුවන් සරනය
බොහොම වටින video එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමියට.මනස සුවපත් කරන දේවල් තව එකතු කරන්න.කොවිඩ් එක්ක ගෙවල්වලට ම හිර වෙලා ඉඳලා ගොඩක් අය හිතින් ලෙඩ වෙලා ඉන්නෙ.ඒ පීඩනය හරි ම අමාරැයි.බුදු සරණයි!
අනේ ගොඩක් ස්තුතියි දුලන්ජලී
Thank you so much mage Amma.godak wadagath ammage upades mata 🙏🙏budusaranai 🙏❤🙏good bless you 🙏❤🙏
You are literally a ROLE MODEL 👏
Aww, I am so honored by your compliment 🥰
Mine too. I am so proud and glad to have such a kind role model like her
ස්තුතියි ඔබට ලබාදුන් වටිනා advice වලට .ඔයා තමා මගෙ Role model ♥️
❤️❤️❤️
වැඩසටහන හරිමසතුටුයි ආදෙරෙයි හැමදාමත් ආසාවෙන්බලනවා
මගේරෝල් මඩිල් නමිහරිමවටිනවා ඒ අක්කා තමයි,,,,
මගේ ජීවිතයේ ආසම කෙනා ඔයයි තනුජා. ඔයාගේ vidio වලින් මාව ශක්තිමත් කලා. ඔයාට බුදුසරණයි 🙏❤
HI THANK YOU TANUJA!
EXCELLENT Presentation of PERSONALITY SUPERBBB
So much to learn from you thank you and God Bless you and your family
Godak watinawa miss..vediyo eka
ගොඩක් ස්තුතියි අනෝමා 🙏
Aunty මම හිතන්නේ මගේ එක mentor කෙනෙක් තමයි ඔයා.තව තවත් මේ වගේ personality development වීඩියෝ කරන්න😊this was really helpful.
Thank you darling!
දැන් ඔබත් මගේ ජීවිතේට role modle කෙනෙක්.. මගේ වැරදි ගොඩක් අවබෝධ කරගත්‍තා මේ videos බලලා. දැන් මම ටික ටික උත්සාහ කරනවා ඒවා හදාගන්න. Thank you ❤️
අනේ, මට ගොඩක් සතුටුයි
ගොඩාක් වැදගත් වීඩියෝ වක් ❤
Hello Aunty I randomly came across your channel today and watched half of the videos but I suppose this is the most important one of all because I was also looking for a topic as personality devolopment from this channel and I guess finally I got the the right motivation that I hoped. Anyways I didn't know much about role models till now but maybe in sometimes I try to change my bad habbits or something like that by learning from some famous youtubers and celebrities I know and you're literally one of them because you always make these contents and publish them with the intention of helping others as much as you can. Thanks a lot for that sacrification aunty. Also there's another person , a youtuber living in northern sweden who's called as Jonna Jinton. She makes contents related on simplicity, nordic lifestyle and loving nature so I think she's another role model in my life just like you by the way thank you so much once again for giving us such a good motivational speech as usual. I wish you and your family the best of luck.
Thank you so much for your encouraging words putha. I will check Jonna's channel too. Stay safe and blessed!
Thamange duwa wenuwen dahasgaank duuwarunta maga pennanawata anekawaarayak stutiyi!
පුළුවන් තරම් මගේ දැනුම තරුණ දරුවන්ට දෙන්න මම මහාසි වෙනවා. ගොඩක් ස්තුතියි ඔබට 🙏 🙏
අක්කි මගේ role model අවංකවම ඔයායි....
Your presentations are perfect...
Aww, thank so much nangiyo!
මම ඔයාගෙ වීඩියෝ බලල තියෙනවා . ඔයාගෙ green card story, ඔයාගෙ ගෙදර වගේ ඒවා. ඒත් අද මේ වීඩියෝ එකෙන් පස්සෙ තමයි මම ඔයාව subscribe කළේ. මේ අදහස් ගොඩක් ව්ටිනවා. බොහොම ස්තුතියි මේ දැනුමට. මේක නිකන්ම youtube චැනල් එකකට එහා ගිය ලොකු සේවයක් . Keep up the good work .. Best of luck..
අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 💓💓💓
මම ඔයාට ගොඩාක්ම ගරැ කරනවා. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක්ම දේවල් තියෙනව. මගේ roll model ♥ ඔයාව කර ගන්නම්. English ටික හදාගන්න ඕන විදිය ගැන කියන්න. ඔබට ගොඩාක්ම පින්.
Such a great lecher ... realy.... tharaka wsalamulaliaracchi is great lady ... presenter .. writer and lovely mother today you are very feathfuly .god bless you ....
Thanks so much for your lovely comment😍🙏
Meeka ahaddith motivation ekak aunty ,, mage role model kiyala kawda kiyala mama dana gena hitiye na,, namuth oyagee jeewitha kathawa ahapu dawase idala mata ena gatalu waladi mata oyawa thamai mathak wune,,, mama ee welawata hithuwa ane aunty ta kochchara prashna thibunada,,, ewa ekka bladdi mage prashna prashnayakda kiyala,,, mama oyagen ee daraganeem ekka jiwithe jayaganna ona kiyana eka hitha gaththa ,, mama oyagw jeewitha kathawa video eka balapu dawase idala mage role model oya wela, but role model kiyana nama danagaththe ada,,, monto kiyana concept eka dana gaththeth ada,,, thank you aunty
සතුටුයි දුව, මගේ වීඩියෝ වලින් යමක් ඔයාගේ ජිවිතයට එකතු කරලා දෙන්න පුළුවන් වුනාට.
@@PasanNivasa love you aunty ❤❤❤❤
@@poornimasandumini8071 love you too doni
අක්කා මගේ රෝල් මොඩ්ල් ඔයා.දවසේ වැඩි වේලාවක් මම අනිත් වැඩත් කරන ගමන් ඔයාගේ වීඩියෝ නැවත නැවත අහනවා.❤. *අපි යන තැන අනුව අදින පලදින විදිහ.ඒවා තෝරාගන්නා ආකාරය....* මුල සිටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා ආකාරය... අක්කා මේව ගැන පුලුවන් නම් වීඩියෝස් කරන්න... ආදරෙයි අක්කා ගොඩක්.❤❤❤❤❤❤❤
🙏😍😍❤️
හරිම ආසයි අක්කේ ඔයා කතා කරන විදිහ අහගෙන ඉන්න තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹🌹
ඔයාලත් පරිස්සමින් ඉන්න නංගි, පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
Thank you. and God bless you and your family🙏♥️♥️💐💐👍
Thank you too and God bless you and your love ones Judy 🙏🙏🙏
හැමදාම වගෙ අක්කි ඔයා හොද යහපත් දෙයක් අරන් ආවෙ, ජිවිතේ හැරවුම්ලක්ශය බවට පත්වෙයි ඔයාගෙ මේ අදහස ,බොහොම ස්තුති ඔයාට
ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
Very useful video.
Glad it was helpful!
You look very smart today....
U r such a great lady
Thank you sooo much for doing this vlog
Thank you so much darling for watching this video!
ඔයා මගේ මෙන්ටො වෙන්න නන්ගී. ඔයා පෞරුශවර්දනැය කරගෙන උසස් මානසිකත්වයක් ඇති අද්‍යාත්මිකව මනස ශක්තිමත් කාන්තාවක්නිසා මමතෝරාගත්තේ.. ඉදිරියේදි අපි තවත් වැඩසටහනකින් හමුවෙමු. ස්තුතියි!
අක්කගේ මෙන්ටෝර් ලෙස මාව තෝරගත්තා ට මම නිහතමානිවම සතුටුවෙනවා, නමුත් මෙන්ටෝර් වෙන්න හොඳ අක්කා ලඟින් ඉන්න අක්කාට ඉක්මණට කතා බහ කරන්න පහසු කෙනෙක්වයි. ඔයාගේ මෙන්ටෝර් වෙන්න මම ඉතාමත් කැමති වුනාට අප අතර තිබෙන පැය 12කටත් වඩා දුර ඒකට ප්‍රායෝගික නැහැ.
නංගි ඔයාගෙ අලුත් ගෙදර හරිම ලස්සනයි ඔයාට ජයෙන්ජය
මාර motivation එකක් මේක නැන්දි..thanks...🙏🙏❤️
Thank you duwa!
More to study. More to think. Thanks. God bless you and your family
Thanks, you too Deepthi!
දයාබර නංගි ඔයාට ගොඩක් ගොඩක්ම ස්තූතියි ආදරෙන් ජීවිතේ කියලා දෙනවට, ජීවත් වෙනවා කියලා දෙනවට. ඔයාගේ vidios නිසා ජීවිතේට ලොකු වටිනාකමක් ලැබෙනවා. නොදැන හිටිය ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඔයා හරිම ආදරණීයයි. අද ඉදලා ඔයයි මගෙත් mentor. මුලින්ම ඔයාගේ video එකක් බැලුවේ අහම්බෙන්. එදා ඉදලා හැම video එකක්ම බලනවා. ඔයාගේ යහපත් කම නිසා ඔයාලගේ ජීවිත තව තවත් බබලන්න ඕනෙ. යහපතක්ම වේවා!!!
සුවපත් වේවා!!! 🙏🥰🌹❤️
අනේ ගොඩක් ස්තුතියි අක්කා . මම දන්නා දේ සහ ඉගෙන ගන්න දේ ඔයාලත් එක්ක මම බෙදා ගන්නේ ජීවිත වලට මොනවම් හරි වටිනාකමක් එකතු කරන්නයි. පරිස්සමින් ඉන්න
Thanks for sharing this valuable video.
Glad it was helpful!
Great! Thank you for sharin your knowledge. Thank you so much! 🙏🙏
My pleasure Anjali 🥰
Super lady 💎
Thank you very much for this valuable vedio..
You are most welcome Sanjeewa 💓
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා. බොහොම ස්තුතිය මිස්...
සතුටුයි ගොඩක් මට. අනේ දරුවෝ, මට මිස් කියන්න එපා
Ou aunti hoda paurshayak onema kenekta thiyenna one. Matath niwasin, pasalen e pilibada denumak nolebunath . Drama clz eken godak dewal igena gaththa. Godak ayata me awasthawa leben ne. Pasan niwasa thulin me labadena denumata. Auntita godak pin.
ස්තුතියි ගොඩක් දුව
Thank you akka godak watina adahas godak oya nisa mamath tika tika oganize wenawa kiyala mata danenawa ane thank you very much akka ada vedio eka nam godak watinawa mama aye sarayak me video eka balanawa mata e tharam wadagath adahas godak tiyenawa
May god bless you
God bless you too!!!
Thank you theruwan saranai
ගොඩාක් වටින වැඩක්. මටනම් ගෙදර පිරිසිදු කම පිලිවල ගැන කතා කරන විඩියෝ වලට වඩා මනස පිරිසිදුකරන විඩියෝ ගොඩක් වටිනවා. මොකද මනස පිරිසිදු නම් අපි ඉන්න හැම තැනම හරිම ලස්සනයි නේද
ගොඩක් ස්තුතියි විදු. ඔයා එක්ක මම එකඟයි, මනස තමයි මුලිනම් පිරිසිඳු කරලා තිය ගන්න ඕන. තව මේ වගේ videos ඉරිදිරියෙදී ගෙනෙන්නම්.
One of my best❤
මේකත් හරිම වටිනවා. අපි නොහිතන හැබැයි අපිට ජීවිතේ ලස්සන කර ගන්න ඕනේ ගොඩක් දේවල් කියලා දුන්නා. මේ වගේ තව videos ඉදිරියටත් කරන්න අක්කා 😍❤🙏🙏🙏
ගොඩක් ස්තුතියි නංගි
Thank you so much! ❤️☺️💝
You are so welcome :)
Thank you miss🙏💐
Thank you... Your all vidio
Nangi, Harendra Jayalalage "mitra samagama" mangala wadasatahane inne Taruka. Balanna eka. Mamath oyage kale keanek. Tarukage dan wistara godai .
Parissamin inna .
අනේ ඔව් අක්කා , මට ඒ video එක අහම්ම්බෙන් හම්බ වුණා . ඔයත් පරිස්සමින් ඉන්න අක්කා
Akke. Man godaak asai oyage vidios balanna. Man oyawa anugamanaya karanna godaak asai. Oya wage shakthimath kanthawak wenna mata loku asawak thiyenawa akke. Oyata suba pathanawa hadawathinma ❤
ඒකට ශක්තිය ඔයා ගාවම තියෙනවා නංගියෝ
Thank you mis❤
mage roll model thamai anty oya man kamathi oya wage wenna aththamai mama follow karanne oyawa katha karanna kamathi inna kamathi oya wage ♥️
🙏
Akka, You are one of my role moderar.. ☺️
Great video..
Thank you so much 🙂
Thanks for ur motivational address
Always welcome
Medawaswala api inne මානසික pedanen.මොකද api ගෙවල් වලට ma හිරවෙලා ..mehemahari widiyoowak balanna thiyana eka godak watinawa..oyatavgodak pin..hamadama sathutin inna...theruwan saranai !.dinen dina diyunu weewa!❤️❤️❤️❤️🙏🙏🙏
අනේ ගොඩක් ස්තුතියි සකුන්තලා 🙏
Thanks for your advice
Always welcome Sudarma 🥰
Akki ඔයාගෙ video ඔක්කොම හරිම වැදගත්. ගොඩක් ආසාවෙන් mama බලනවා .
Ada topic එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .anisa podi video විදියට හදලා හැම දෙයක් ගැනම තව හොඳට කියලා දෙන්න akki . බුදුසරණයි ❤
හොඳ යෝජනාවක්, ඒ ගැන ඉඩ ලැබෙන විදිහට කරන්නම් නංගා 💓💓💓 පවුලේ සියලු දෙනාටම බුදු සරණයි 🙏
👍👍👍 good topic. Beautifully presented akka
Thank you so much nangi🙂
Perfect motivational video ...... 😍
Thank you so much Dilmini 💓
Thank You!
මමත් ආසයි ඉන්ග්‍රිසි කතා කරන්න ඉගෙන ගන්න දැනටමත් මම ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඉන්නෙ ඔයා ඉන්ග්‍රිසි ඉගෙන ගත්ත විදිය ගැන අපිට කියලා දුන්නොත් ගොඩක් වටිනවා මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා ❤️❤️
අනිවාර්යයෙන්ම කරන්නම් නිරෝෂා
Ahamben mee comment eka dekke comments kiyawddi,eththatama obata puluwannam english lessons karanna mama hitanawa hugak aya oba wata ekrok wewi,obata hoda karunika hadak thiyenawa,saha obage nihatamani kama nisa ,oba hoda guruwariyak wewi.puluwannam patan ganna ,advance english ,lankawe hugak ayata lebenne nee mee denuma
Thank you dear 😀💕💕😀💕💕😀💕💐
Most welcome dear 💓💓💓🥰🥰🥰
A grate video
Thank you!
Thanks Duwa
Very welcome amma!
Very important akka thank you so much
Thanks for watching Shashika!
wow❤️❤ thank you so much 🙏🤗
You are so welcome 💓🥰
Podi kaale idan ,man hadune hari amihiri parisarayaka ,mage demapiyan pava gevve varadi jeevitha,ape amma mava kasada bandevveth ,man podivayasedi ,mage akamaththen varadipudgalayek ekka,dahasak duk peeda madde aga higa kan madde mata labuna athi uthum vasthu kata dekak e mage puthala denna mage puthala dennava hada gaththe harima amaruven naraka samajen ain kara kara hoda adyapanayak deela loku mahath kale mage thani uthsaahayen,ada mage daru denna us mahath vela hoda hoda than vala budusaranin ,mata dan e daru denna puduma aadarei mata adupaduvak nathuvama mava balanne mage puthala denna,mage puthala denna boopala vage kiyala ahanna tharam man vaasanavantha ammek una,,dan thamai man man gana hithala oba thumiyala vage lassanata jeevath venna uthsaha karanne ,oi kiyana deval mage oluvata daaganne dan thamai man❤❤❤❤❤️🙏
Miss mata ada ussawakakdi sinduwak keyanna awasthawak labuna.mata sinduwa keyagan bareuna. Mama loku manasika pedanayakin enne. Mama mokada karnnaoni
Pleas madam uththarayak dana.
Thank you so much dear
Most welcome Kanchana 😊
Thank you mis
Most welcome 😊, but please call me by name 🥰
මම ඔයාට කොහොම ඉස්තුති කරන්නේ ma vidiyo අකා මග ජීවිතයට එකතු කර ගන්නා දවල් මට කියලා නිම කරන්න බැහැ ඔයට ජේසු පිහිටයි 🌹🌹🌹🌹💕💕💕💕💕💕
අනේ ඔයාට බොහෝම ස්තුතියි අනෝජ් 💓💓💓
Excellent my akki💜💜💜💜🌻🌻💖💖
Thank you so much darling 💓💓💓🥰🥰🥰
You are perfect akka❤️❤️want to talk with you
No one is perfect nangi... send me your info to may email and I will contact you from there -- Pasan.Nivasa.USA@gmail.com
Thsnk you akki
Thanks akke❤❤❤❤
Most welcome nangiyo
Super 💪❤️🙏
🙏🙏🙏😍😍
😍😍😍😍
Mata dan aurudu 27k wenawa... man mage jivithe hugak kalakirimen jiwath wenni..man job ekak karanniwath natiwa gedarama inna nisa jivithe gana loku kalakirimak danenawa... yaluwo hambela eliyata gihin enna kiyalawath nidahasak na.. gedarin nidahasa dennith na... anagathayak gana kisima salasumak na... bohoma kalakirimen wagema kanagatuwen jiwath wenni madam man
අනේ දීප්ති , එහෙම හිතන්න එපා . ඔයාට වඩා ගොඩාක් දුක් විදිනඅය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම, යමක් අලුතින් ඉගෙන ගන්න කාලය නැති කමින් මමත් තැවෙනවා . ඔයාට තියෙන්නේ අලුතින් දේවල් ඉගෙන ගන්න. එකෙන් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ
v.nice
Thank you!
Thank you
Most welcome Sajee!
oya puduma watina kanthawak admbarai aththatama
අනේ ගොඩක් ස්තුතියි ප්‍රේමා 🙏
akke mn masa 3/4 edala oya wage hoda biridak mawak wenna kamathiy man oyawa godak anukaranaya wenna hadanawa bs.
අනේ ඇත්තද නංගි, ගොඩක් සතුටුයි මට. ඒත් මාව අනුකරණය කරන්න එපා, අනුගමනය කරන්න. ඒක තමයි වැඩිය හොඳ . පරිස්සමින් ඉන්න නංගි
@@PasanNivasa ay mata duwa kiyanna epa oya tharunayne mn 1992 man ara eda mn kiuwe akke elawalu kapana lalla pirisidu karana vidihe vidiyos ekak karanna kiya e mn akke oya rata hitiyath lankawe api gana hithalamay vidiyo karanne hamadamath adarey bs.
මං ඉන්නෙ ප්‍රන්ශයේ . මගේ role model හැටියට ඔයාවම ගන්නම් පුතේ
🙏🙏
Mama kamati me channel ekata.
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
අක්කේ ඔයා English කරගත්ත විදිය කියන්න.මම Anglo mania කෙනෙක්.utube වලින් ගොඩක් English දැනුම ගත්තා මං.ඒකත් කියල දෙන්න පුලුවන් නම්
ඉදිරි video එකකදී අනිවාර්යයෙන්ම කරන්නම් නංගියෝ
@@PasanNivasa හරි අක්කේ.❤
❤❤❤❤❤❤🙏👌
❤❤❤, 👍🙏
ඔයා.. හොදින් ඉන්නවා නෙද.පුතෙ
ඔව් අම්මා, අපි හොඳින් ඉන්නවා.
Aunty Toxic haduna aya ekka jewath wena hati saralawa puluwan nam punchi video ekak karannko 🥰🥰🥰🥰
පුතා ඔයා අහන්නේ toxic දෙමව්පියන් ගැනද?
@@PasanNivasa Na aunty api laginma inna friends la gana
@@dinishirajapaksha3672 හොඳයි පුතා, ඉදිරියේදී කරන්නම්
@@PasanNivasa thank you aunty 🙏
🙏
♥️🙏💐
ua-cam.com/video/hpOG4C4MrKQ/v-deo.html
I think this vedio will make you happy 😊
Aunty oya hugak nihathamani kenek kiyala voice ekenma thearenawa
ගොඩක් ස්තුතියි රහීමා ඔයාගේ ආදරේට 🙏 🙏
Mam,oya podi kalayak thula words hugak use karanawa.i like it.oyage presentation aka excellent .mata eeyye amuthu mithuriyak online course aka karaddi hamuuna.aya 28
Thank you Dilrukshi for your compliment :)
Sorry, mistake .akak.aya 28 k ratawalwalata gihilla tiyanawa keewa.ayage kathawath speed.ithinawage thibune adyathmika katha.kotiyak pamana mudalwalin minisunta thayaga deela tiyena bawath keewa.kenekuta help karana akath personality aka develop karanna angayakda? Thamangena onewatath wada boasting kireema thulath,ahunkan nodeema thulath, adahas piligeneemak nethikamath ,kohomada balapanne jeewithayata.a genath katha karanna
🙏🤗
💓💓💓🥰🥰🥰