Ane sir dan තමයි mn me video balanne.sir ජීවතුන් athara naha කියලා dana gathama harima වේදනාවක් දැනෙනවා .namuth අදටත් sir ජීවත් wenawa මිනිස්සුන් athara.amamaha නිවන් සුවය ලැබේවා ❤❤❤❤😢
Very good Advice . Keep up the good work. 🙏 Thank you for being M.A.D. (Making A Difference ) to every one you come in 💡 contact and who will listen to this message . God Bless You
ඔබ පිටකල හැම වචනයක් ම අපිට ජීවිතේ දිනන්න තාමත් උදව් වෙනවා.ඔබ සදා ජීවමානයි...😥
ධනාත්මක චින්තනයෙන් ලක්වැසියන් පෝෂණය කළ ඔබට උතුම් නිවන් සුව අත්වේවා !!!
මෙයා නැති වුනා ද,
ඔව්.🥺
Ane na meya marune
ඔව් මෙයා මැරුණා. සර්ගේ fb ඒකට ගිහින් බලන්න
Monawa welada nethi une
උතුම් වු නිවන් සුවය ලැබේවා. 🙏💚
කය මරණයට පත් වූවාට ඔබ තුමාගෙ වචන තවමත් අමරණීයයි. ඔබ තුමාගෙ වදන් සවන් දීමට සැලැස්වූ විශ්වයට 🙏
මම දැන් මාර්ගයේ යන්ඩ දන්නවා ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි ගෞරවණීය ගරු මහත්මයො ඔබ තුමාගෙ බුද්ධිය නිසා මගේ මනස මා යොමු කරන පැත්තට හැරෙන බලගතු ශක්තියක් මා මේ මොහොතේ පටන් අත ගසන සෑම දෙයක්ම සාර්ථකයි.
ඔබගේ මම දැකපූ පලවෙනි වැඩසටහන මගෙ ජිවිතේ වෙනස් කර යටි සිතේ අරමූණ කරා ගියා . දැනට අවුරුදු 19 කලින් මම ඹබ තුමාගේ දෙශනයකට ආවා thank sir🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමා සදාකාලික ව අපි අතර ජිවත් වෙනවා. 🙏❤
ඇත්තටම මෙච්චර කල් තිබ්බෙ මන් මගේ වෙනස් වීම අනුන්ට පෙන්නන්න උත්සහ කිරීමක් මේ දේශනයෙන් තමය් තේරුම් ගත්තෙ තමන්ගෙ personality එක තමන්ගෙ ඇතුලෙන්ම එන්න ඕනි දෙයක් කියල ඔබ තුමාට ගොඩාක් පින් ❤❤❤❤ඔබ සදා ජීවමානය් අපේ හිත් වල 😍❤️ඔබේ මේ වචන අපේ හිත් වල නොමැකී හැමදාමත් තියෙය්❤
ඔබතුමාට තුනුරුවන් ගේම සරණයි
ඔබතුමාට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
ඔබතුමා හා ඔබතුමා බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාසල් ශිෂ්‍යයෙකු ලෙස මේ අවස්තාවේ ආර්ථිකයට දායක විය ආකාරය ගැන video කෙටි හැදින්න්වීමක් කරන්න.❤
Ane sir dan තමයි mn me video balanne.sir ජීවතුන් athara naha කියලා dana gathama harima වේදනාවක් දැනෙනවා .namuth අදටත් sir ජීවත් wenawa මිනිස්සුන් athara.amamaha නිවන් සුවය ලැබේවා ❤❤❤❤😢
ආදරණීය විශ්වය ස්තුතිවන්ත වෙනවා චන්දන ගුණවර්ධන මහත්මයාණෙනි ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
ඔබතුමා ගේ දේශන විශිෂ්ඨයි.ස්තුතියි.
සර් මන් අද තමයි ඔයාගෙ මේ විඩියො එක බැලුවෙ මගෙ ජිවිතෙට ගොඩාක් වටින දේවල් ඔබතුමා කියලා දුන්න ඔබතුමාට ගොඩාක් පින්
එතුමා නැති උනා
අයියො😕
ඔබ තුමා තවමත් අප සමඟයි....විශ්වයට ස්තුතියි....🙏🙏🙏
Thankyou sir...
Office එකේදි අහම්බෙන් දැකලා save කරගෙන ඉඳලා දැන් උදේ 1. 04 ට බැලුවේ.
බොහොම ස්තූතියි ❤
ගොඩක් ස්තුතියි සර් මට ලැබුණු හොඳම පාඩමක් කියල මට කියන්න පුළුවන් ශ්‍රී ලාංකීය සියලු දෙනාටම මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ වීමට තිබේ නම් තරමක් හෝ මේ රට ධනාත්මක සිතුවිලි වලින් පිරිපුන් රටක් වේවි මෙම වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාට ගොඩක් ස්තූතියි
සර් ඔබතුමාගේ දේශනය විශිෂ්ටයි. මගේ ගෞරවනීය ස්තූතිය ඔබතුමාට. 🙏
බොහොම ස්තූතියි සර්❤️🙌
ස්තූතියි ඔබතුමාට 🙏❤️
වැඩසටහන හරිම වැදගත් sir thanks
ස්තුතියි ජේසුපිහිටයි
ගොඩක් වටින දේශනයක් . බොහොම ස්තූති ඔබතුමාට
ගොඩාක් පින් සර්
තෙරුවන් සරණයි
🙏🙏🙏
👍👍👍😊😊😊
ඔයාට ගොඩක් ස්තුතියි මම ගොඩක් දේවල් ඉගෙනගත්තා විශ්වයට ස්තූතියි
ඔබ තුමාට බොහෝම ස්තූතියි. ඉතාම වටිනා දේශනයක්. මේ ආකාරයට ජීවිතේ ගෙනයන්න උත්සාහ කරනවා.
Pppppppppppppppppppppppppppppppppppppppp
Thanks for your mortvation sir
බොහොම ස්තුතියි ඔබතුමාට.❤️❤️❤️
බොහෝම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
❤ස්තුතියි මහත්මයා ජිවිතේ දිනන්න වැදගත් කරුණු ටිකක් ජේසු පිහිටයි 🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුති සර් මම හැමදාම විඩියෝ බලනවා මමකුවෙිටි සිට
ගොඩාක් පින් සර්ට.
ඔබට බොහොම ස්තුතියි
සර්ගේ වැඩසටහන් මම හැමදාම බලනවා.
ඔබතුමා සදා අමරණියයි....🙏
මේ වගේ වටිනා මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල ඛේදවාචකයක්. ඔබතුමාට උතුම් නිවන් සුවයම ලැබේවා.
අම්මෝ චන්දන සර් ගොඩක් කාලෙකින් මම දැකපු සුපිරි ගුරු වරයෙක් වගේම සැබෑම ශ්‍රී ලාංකික විද්වතෙක් ....✌ ජයවේවා ඔබ තුමාට......
බොහොම ස්තුතියි සර් . බුදු සරනයි.
ඔබට නිවන්සුව ලැබේවා ඔබ අපේ හදවතෙ සදාකාලිකයි අමරණීයයි
මම මගේ උපාදියෙන් පස්සේ ඔයා වගේ සමාජෙට වැඩදායි පද්ගලයෙක් වෙනවා.. මන් කැමති මගේ දැනුමත් ඔය වගේ දෙන්න එක ගොඩක් කල් ඉදන් තියන ආසාවක් ප්‍රස්සිදිය වෙනුවෙන් නෙවෙයි මන් පොත් එහෙමත් ලියනවා... උපාදියත් මෙකට සම්බන්දයි ඔයාගෙන් මට උදවුවක් අවශ්‍ය උනොත් උදවු කරනවද ❤️
මට වයස 23ක් වෙනවා මට ඔයා වගේ චරිතයක් වෙන්න ඔනි ඔයාගෙන් මට උපදෙස් අවශ්‍යයි මන් ඔයාගේ පොත් එහෙම ගොඩක් අද්‍යනය කරනවා චන්දන සර්.🖤
Good luck
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි සර්...🙏🙏🙏
බොහොම ස්තූතියී ඔබතුමාට.💝
ඔබට උතුම් නිවන් සුව ලැබේවා සර්❤🙏
ඔබතූමාට ගොඩක් ස්තුතියි. පුලුවන්නම් මෙවැනි දේශනයක් පාර්ලිමේන්තුවට දෙන්න.
දෙයක් තේරුම් ගන්න බැරි කෙනෙක්ට තේරුම් කරන්න උත්සාහ කිරීමම මෝඩකමක්.
Parlimenthuwata oka kiyanna giyoth oya. Set eka kan wahagani
Kudalla mette thiyanna bane
බොහොමත්ම ස්තුතියි සර්
තෙරුවන්සරණයි
Godak vatinava sir Thanks BudusaranI
ගොඩක් pin ඔබතුමා ta..jayen ජයවේවා
ඔබතුමාට සුඛී දීඝායු ! තෙරුවන් සරණයි !
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 👍💖 තෙරුවන් සරනයි !!! 🌼☸️🙏
අදටත් එකහා සමානයි ❤❤
Respect you sir.🤝🙏..I am so so much like your speech... God bless you sir.
ස්තුතී ඔබතුමාට .
ස්තුතියි සර් 👍🙏
Theruwan saranai
බොහෝම ස්තුති සර්
ඔබතුමාට නිවන් සුව ලැබෙිිවා-----
අපේ රටේ කැපී පෙනෙන්න කරන්නේ කාට හරි මඩ ගහලා අපහාස කරලා පොරක් වෙන්නයි ඒක තමයි රටේ ගොන් දුපත් මානසිකත්වයක් 80% කට ලැබී තියෙන්නේ ඔබට පින් මේවගේ දේශනයක් කලා 👍👍thanks
හරිම හොඳ මනුස්සයෙක් .
Nice motivational video✌✌✌ඔබතුමාට ගොඩක් පින්🙏🙏
Godak pin obatumata sir..lanakawe minissu jivath wennema anith aya anukaranaya karala.tamawa vishwasa karala neme..sir kiyana dewal harima pahadili...sirta teruwan saranai.
ගොඩක්ම වටිනවා ...ස්තුති සර්!!!
Niwan suwa oba thumata ❤❤❤. AIA එකට එන්නේ මම ඔබතුමා නිසා ඔබ තුමා කටඖ දේශනය නිසා ඔබට මා සදා නය ගැතී මගෙ ජීවිතය වෙන්ස් කලාට අජරාමර නිවන් සුව ඔබතුමාට ❤❤❤❤
ගොඩක් ස්තූතියි සර්
ගොඩාක් දේවල් ඉගෙනගත්තා ඔබ තුමාගේ දේශනයෙන්.. බොහොම ස්තූති ඔබ තුමාට🙏🙏🙏
Thank you for sharing your knowledge!
Ape rata godaganna obathuma karana dawantha mehewarata ape pranamaya!
Thank You So Much... It's A Beautiful Speech...May God BlessYou...
අනේ ඒ කතාව,,හරිම විෂිෂ්ටයි
Thank you very much sir!!!💚💚💚
❤️❤️👌🙏🙏🙏 Obathumata niwan suwa.❤❤❤.....oa.anura.❤
ස්තුතියි ඔබ තුමාට..මට මගේ ඇල්මරුන උත්සාහය නැවත හදාගන්න අවශ්‍ය වෙලා උදව්වක් සොයද්දි මට මෙම වීඩියෝ එක දකින්න ලැබූනා...ස්තුතියි බෙහෙවින්ම ..
Abhimanawath Ape Ratata.Obathuma.Niduk Neerogi Wewa.Maha Pinak Thamawa Handunaganna Udaw Karanawata.Thank U Verry Much.👑
❤❤❤❤❤❤, Yes I can.❤
බොහොම ස්තූතියි සර්...❤❤🙏🙏
Thank you very much sir 💐
බොහොම ස්තුතියි සර්
Very grateful . thank you sir 👌🙏
He was a well respectable gentleman
Jeewitheta godak watina deshanayak. Niwan suwa labewa widwathaneni❤️🙏🙏🙏😞
Thank you Sir ❤️
thank you very much 💪
Me video Ekaka ta godak thanks 🙏
ස්තුතියි sir. Loku heenayak passe yana gaman hitiye. Mata eka free market karaganna idia ekak awa. Pin gdak
හරිම වටිනවා ❤
Thankyou
ස්තුති බුදු සරණයි
ස්තුතියි ඔබට ❤️🙏
For a long time i listened to your lecture, it is grate Thank for your dedication
Very good Advice . Keep up the good work. 🙏 Thank you for being M.A.D. (Making A Difference ) to every one you come in 💡 contact and who will listen to this message .
God Bless You
ඔබතුමාට බොහෝම ස්තූතියි 😊
Thank you sir....❤❤❤
Good ❤❤
අද තමයි මං මේ වටින video 1 දැක්කේ😊2023.9.14
Thank you so much.
Obata sthuthi Acharya thumani, chandana Gunawardanayini oba niwan suwa Lebewa!!!
Excellent teaching .....!Thanks a lot 👍 sir 🙏🙏🙏 .......!👍👏👍👏👍👏👍👏👌🙂👌👌🇱🇰🙏🇱🇰🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ..❤️❤️
God Bless you !
Great sir. Thank you very much
බොහොම ස්තුතියි sir