Video ekak thawma naane kiyla iyeth youtube beluwa.. ada blddi notification ekak awith thibuna.. attatama job ekak krddi wedagath wena hema deyakma me video eken kiyawenwa.. godak wedagath video ekak oya adath apita dunne.. thank you so much akka.. budusaranai .. parissamin inna 🙏❤
thank you very much akka!!! greencard video 1 n oyawa hadunagatte akka. oya godak watina motivator kenek wuna mage life 1ta. thank you very much!!! english hada ganna hoda video 1 karanna pluwan nam godak watinawa akka... oya kiyana dewal bohoma pahadili hithata danenawa... budusaranayi!!!!
This is really help me to develop my soft skills in my career as well as life👍👨🎨🖥️🖌️🖱️📈💪.Thanks you so much 🙏. Please do this kind of personal & career development videos towards. ♥️🙏
ethamathma watina adahas amm.godak pryojanawath ediriwada katauthuwaladi me denuma. ewagema mata mee pilibadawa thawa wadidura egenaganna thibbanam eya watinawa.ethin mama ethamathma asawan saha unanduwan uthuwa balan innawa ammage seyaluma wadasatahan samaga ekathuwannata.amma nam mata thakshilawak.thank you so much every thing amma.i am so happy your self amma. good luck.adarai amma. budusaranai. god bless you amma.
Unty kiyala denawada job pressure ekak Hari personal life eke pressure ekak hari awahama eka manage karagena Wada tika hariyata Kara ganna vidiha kiyala dennakoo ❤️❤️❤️
මා මෙහෙදී zoom meeting එකක් හරහා දැනුම බෙදා දීමට හැකි බව සඳහන් කලේ මගේ රටේ අයගේ career development එක වෙනුවෙන් මට කල හැකි උදව්වක් ලෙස සලකලයි. එයින් මම අදහස් කලේ, වැඩිදුර මේ ගැන දැන ගැනීමට කැමති ඔබේ යහළුවන් හෝ ආයතනයේ කිහිප දෙනෙක් ඉන්නවනම් , ඒ අයව එකතු කරගෙන මට දැනුම් දීමක් කලොත්, මට එය facilitate කල හැකි බවයි. තනි තනිවම ඔබ සියලු දෙනාව එකතු කර ගෙන meeting එකක් organize කිරීමට තරම් කාලයක් මට නැහැ . ඒ නිසා, ඔබ group එකක් ලෙස සංවිධානය වුණොත් මට දැනුම් දීමක් කරන්න.
You're one of the many people who run UA-cam channels and you are a kind woman who strives to share your knowledge with others.
@@pradeepajayasekara1103 thank you so much for your kind words Pradeepa 🙏
මිස් අපිට vidio එක දිග උනාට කමක් නෑ..youtube එකේන් vidio එකක් දෙන්න පුළුවන් නම් හොදයි
මැඩම් .ඔබගේ මේ දැණුවත් කිරීම ඉතා අගේකොට සලකමි.ස්තූති.
🙏
Auntie ඔයා ලස්සනට කතා කරනවා ,මම ඔයාෙග් video දැක්ෙක් අහමිෙබන් ,it’s very nice and god bless you,I’m also living in USA 🇺🇸
Hi darling, thanks so much for watching and taking your valuable time to make a comment!
බොහොම හොඳයි අක්කේ. නොදැන සිටි ලොකු දෙයක් දැනගත්තා.
ගොඩක් ස්තුතියි ️මල්ලි
,කථාකරන විදිහ හරිම පැහැදිලියි....අද විඩියෝ එකත් ඇදුමත් අක්කත් ලස්සනයි......අක්කගෙ තියන නිහතමානිකමට හරිම සතුටුයි........ස්තුතියි.
ගොඩක් වැදගත් video එකක් අක්කා. ඔයාට time තියන වෙලාවට මේ වගේ videos බලාපොරොත්තු වෙනවා අක්කා❤️❤️. ගොඩක් thanks ❤️
ගොඩක් වටිනා vedio ඒකක් , දෙයක් ඉගෙනගත්ත , ගොඩක් ස්තුතියි !
ආන්ටි ගොඩක් ස්තුතියි අපිට මේ දෙවල් කියලා දෙන්වට. ආන්ටිට ගොඩක් හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. ඒ වගේම ප්‍රසන්නව කතා කිරීමට හැකියාවක් තියෙන කෙනෙක්.ඉතින් ආන්ටි වගේම හොඳ ගතිගුණ වලින් හෙබි, සියලු හැකියාවන් වලින් යුක්ත ,දක්ෂ තරුණ තරුණියන් පිරිසක් බිහිකිරීමට දක්වන මේ දායකත්වයට මාගේ ප්‍රණාමය.ආන්ටි වගේ අය ලංකාවට ගොඩක් වටිනවා. අපි හැමොම ලංකාව ගැන හිතලා වැඩ කරොත් ලංකාව වට්ටන්න කාටවත් බෑ. ලංකාව ඉදිරියට යන්න ආන්ටි වගේ උගත් ,බුද්ධිමත්, දැනුමින් පරිපූර්ණ වූ මනුෂ්‍ය ගතිගුණ වලින් පිරුණු මිනිසුන්ගේ සහය අවශ්‍යයි. ආන්ටි මේ කරන සේවය අමිලය. අපි හැමොම ආන්ටිත් එක්ක එකතු වෙලා ලංකාව ඉදිරියට ගෙන යන්න මහන්සි වෙලා වැඩ කරන්න සුදානම්. ආන්ටිගේ ඉදිරි වැඩ කටයුතුවලට ජය වේවා. ආන්ටි ගොඩක් ස්තුතියි ඔයා දන්න සියලු දේ අපත් සමග බෙදා ගැනීමට.
ආන්ටිගේ කතා විලාසය හරිම ප්‍රියමනාපයි. මම බොහෝම කැමතියි ආන්ටිගේ කතා විලාසයට. බොහෝම ස්තුතියි ආන්ටි 😍😍🥰🥰🥰🥰🥰.
අනේ පුතේ, මාව ඕනෑවටත් වැඩ වර්ණනා කරලා . ස්තුතියි මාත් එක්ක හැමදාම රැදී ඉන්නවට.
Welcome Aunty
@@PasanNivasa 😍😍😍😍😍😍😍
I am living in USA since 2021 as a green card lottery winner 😊 your videos are very helpful and thank you
🙏
Great job ,thanks Madem
Thank you very much.......
ගොඩක් වටිනා අදහස් අක්ක මේ වීඩියො එකෙන් බෙදා ගත්තා, විශේෂයෙන් තරුන පරපුරට 💕💕
ගොඩක් ස්තුතියි නංගි
Super video for me Best UA-cam Home
Aww, thank you so much Charindu!
Very important video for career development!! Thank you aunty❤
Video ekak thawma naane kiyla iyeth youtube beluwa.. ada blddi notification ekak awith thibuna.. attatama job ekak krddi wedagath wena hema deyakma me video eken kiyawenwa.. godak wedagath video ekak oya adath apita dunne.. thank you so much akka.. budusaranai .. parissamin inna 🙏❤
අනේ , ගොඩක් ස්තුතියි මල්ලි video එක බැලුවට
Aunty mn lagadi oyage chenel eka dekke mn godak asai usa walata awiila igenagena hoda rekiyawak karanna mata etharam salli na hebei mn auntygen vedio balala green card lottry eka gana danagaththa mn digatama auntyge vedio balala dn hemadema igenagannawa thanks aunty
දිනනකන්ම Green Card lottery එකට දාන්න, මගේ මහත්තයා අවුරුදු 13ක්ම කළා වගේ
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ ස්තුතියි
ගොඩක් ස්තුතියි ️ඔබට
ඔයා නංගී ලස්සනට ඉදිරිපත් කරනවා ඕනෑම දෙයක් . අහගෙන ඉන්න harima ආසයි . ඉන් ලැබෙන දැනුමත් ඉතාම වටිනවා . God bless you❤️ . 💕💕💕💕.
ගොඩක් ස්තුතියි ️අක්කා .
හරිම වැදගත් video එකක් නංගි. ගොඩක් වැඩ කරන තැන්වල මත ගැටුම් ඇතිවෙන්නේ ඔය skills මිනිස්සුන්ට නැති නිසා. Well done nanga love... 👍❤🥰
ගොඩක් ස්තුතියි ️අක්කෝ ❤️
@@PasanNivasa ❤🥰🤗
තාම ඇදේ ,ඇහැරිලා you tube එක බලනකොට ඔයා ගෙ video එක .දැක්කා .Subscribe කරල තියෙන නිසා ඉක්මනින් ඔයාගෙ videos බලාගන්න පුලුවන් .අද video එක මගෙ ලොකු පුතාට ඉතාම වැදගත් වෙයි කියල හිතුන නිසා save කරගෙන එයට share කරා.බොහෝම ස්තූතියි නංගී ,උදේම දැකීමත් සතුටක්.❤
අනේ ගොඩක් ස්තුතියි අක්කා. පහුගිය ටිකේ මම ගොඩක් busy වුණා , මේ year-end එකනේ
@@PasanNivasa මම ඔයා ගොඩ දවසකින් නොදැක්ක නිසා massage එකකුත් දැම්මා අසනීපෙන්ද අහලත්. Thanks නංගී ...❤
@@ushanigunaratne1349 ane, thank you akka 🙏
thank you very much akka!!! greencard video 1 n oyawa hadunagatte akka. oya godak watina motivator kenek wuna mage life 1ta. thank you very much!!! english hada ganna hoda video 1 karanna pluwan nam godak watinawa akka... oya kiyana dewal bohoma pahadili hithata danenawa... budusaranayi!!!!
අනේ ඔයාට බොහෝම ස්තුතියි නංගා වීඩියෝ එක බලලා අදහස ලියුවාට. ඉදිරියේදී English ගැන වීඩියෝ කරන්නම්.
Thanks madam, wrathful session.
ගොඩාක් ස්තූතියි අක්කියෝ.අපේ රට ගැන ඔයා වෙන වෙහෙසට,මේ අවස්ථාව ගොඩක් දෙනෙකුට වටිනවා.💞
ගොඩක් ස්තුතියි ️නංගි
උපදෙස් අවශ්‍ය අක්කි
Thank you very much dear sister .
You have perfectly PRESENTED this invaluable video. Blessings!
Thank you so much for your appreciation!
Thank you very much 😍
Thanks lot Madam ...❤️🖤💜️
Very important video.Thank you akka.God bless you all
So nice of you, thank you malli!
ගොඩක් හොඳ අදහස්. අක්කි ආසයි තව දුරටත් soft skills ගැන ඉගෙන ගන්න. අපිට මේ ගැන තවත් කියලා දෙන්න.
10 දෙනෙකුට වඩා එකතු කර ගන්න පුලුවන්නම් මට කියන්න. අපි Zoom meeting එකක් තියමු
@@PasanNivasa Oyge zoom meeting ekak start karanawa nam mamath join wenawa.
@@PasanNivasa මමත් කැමතියි සම්බන්ධ වෙන්න.
balagena hitiye ai video 1 late kyala akka, me video godak watinwa. thank you so much
good luck
budu saranai
පහුගිය ටිකේ මම ගොඩක් busy වුණා , මේ year-end එකනේ :)
ගොඩක් ස්තුතියි video එක බැලුවට
Well explained 👏
Thank you 🙂
Miss thank you very much.. Lankawe mage job ekatath obathumiya kiyala dunna karunu godak watinawa
මට ගොඩක් සතුටුයි ඔබට මේ video එක ප්‍රයෝජනවත් වීම ගැන
Good job👌👌👌
Very valuable video .
Thank you !
Thank you for watching 🙏
Great 👍
Thank you 👍
Very informative and important video for all not only job seekers akki.... thank you and god blesses you abundantly
Thank you nangiyo!
Aththenma godak watina vedio ekak hemadamath wage pehediliwa, prasannawa idiripath kala akki. It's very useful vedio akki. Akkige sewaya agaya karanawa. Akkige hema prarthanawakma ishta wennai kiyala mulu hadinma wish karanawa. Hemadamath api akkith ekka innawa. Budu saranai akkiyo..!
අනේ , ගොඩක් ස්තුතියි නංගියෝ video එක බැලුවට සහ ඔයාගේ ආදරණීය වචන වලට
@@PasanNivasa Godak sththiy akki adaraneeyawa reply kalata. Theruwan saranai akkiyo..!
This is really help me to develop my soft skills in my career as well as life👍👨🎨🖥️🖌️🖱️📈💪.Thanks you so much 🙏. Please do this kind of personal & career development videos towards. ♥️🙏
Happy to hear that! I sure will do more videos in this nature... Thanks for sharing your feedback!
Thank you very much... great
Thanks akki apita me dewal kiyala denawata.meka godak watina vidio ekak
ගොඩක් ස්තුතියි නංගියෝ
ethamathma watina adahas amm.godak pryojanawath ediriwada katauthuwaladi me denuma. ewagema mata mee pilibadawa thawa wadidura egenaganna thibbanam eya watinawa.ethin mama ethamathma asawan saha unanduwan uthuwa balan innawa ammage seyaluma wadasatahan samaga ekathuwannata.amma nam mata thakshilawak.thank you so much every thing amma.i am so happy your self amma. good luck.adarai amma.
budusaranai. god bless you amma.
ගොඩක් ස්තුතියි පුතේ video එක බැලුවට.ඔයත් පරිස්සමින් ඉන්න ආදරෙයි මමත්
Verry useful for me
Thank you so much akka. මමත් කැමතියි ඔයා එක්ක zoom meeting එකක් හරහා ඔයාගෙ අදහස් තවත් දැනගන්නට
10 දෙනෙකුට වඩා එකතු කර ගන්න පුලුවන්නම් මට කියන්න. අපි Zoom meeting එකක් තියමු
Mamath kemathi zoom meeting ekakata join wenna.
@@PasanNivasa language eka iagana ganna ehe courses tiyanawada
Harima watiya video akak...thank you so much akka...❤❤
Thank you nangi!
ස්තුතියි අක්කා මෙ උපදෙස් ලබා දෙනවට 🙏🙏❤️❤️❤️
Thank you nangiyo!
Akkiiiiiii.goda dawasakin dakkama sathutu hithuna.god bless .
පහුගිය ටිකේ මම ගොඩක් busy වුණානංගියෝ , මේ year-end එකනේ. God bless you too!
@@PasanNivasa ❤️❤️❤️
බොහොම ස්තුතියි ❤❤❤❤
Looking smart 😍😍😍😍
Thank you 😊
Thank you miss❤️🙏
You ae welcome Kavi!
Thank you
You're welcome!!!
Great vedio .very useful ..
Thank you :)
Very useful 👍 thank you so much 💕
Glad it was helpful!
නංගි ඔයා වගේ උසස්, උගත්, උතුම් කාන්තාවක් තමා ලත්
අත්දැකීම් වලින්, දැනුමින්
කිසිම ලෝබකමක් නැතිව
තමන් උපන් රටේ අයට මේ
විදිහට දැනුම
බෙදා දෙන්න තරම් නිහතමානීවීම ගැන
හරිම සතුටුයි.
ඔයාගේ පවුලටම බුදුසරණයි!
Great
Thank you so much!
😍😍
Thanks 👍👍🌹🌹💯💓💓♥️♥️
Thank you too!
Unty kiyala denawada job pressure ekak Hari personal life eke pressure ekak hari awahama eka manage karagena Wada tika hariyata Kara ganna vidiha kiyala dennakoo ❤️❤️❤️
Excellent job akki ❤
Thank you darling!
Great 👌👌🔥
Thank you!
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Thank you dear 💕💕💕💕💐
You are most welcome Chamila!
අක්ක ලස්සනට කතා කරනවා...fee එක කීයද? Session එක සඳහා ...මම ගුරුවරයකු මගේ ලමයින්ගේ අනාගතය සඳහා
A Great vedio .....i neeed, it and aunty knows what my plan is.....🌞🌞👍👍👍👍by the way.,I love your outfit💕💕💕💕💕 ,today you are stunning aunty...💟💟💟💟💟
I am so glad darling, yes this will be useful to you in the future. Good luck!
Woow beautiful dress ❤️😊
Thank you 😊
🙏🙏🙏
Man degree akak karan gman enne. Puluwan da rata yana hati kiyala denna master akakata or job akakata
Apita zoom program ekak karnna puluwandha me gena
Soft skill ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද කොහොමද මට ඔය ඒවා බාගෙට බාගයක්ම නෑ සමාජෙන් කොන් වෙලා ඉන්නේ pls reply u soon
අනේ අපිට body language ගැන vidio එකක් කරන්නකො...english vidio තිබ්බට සමහරක් දේවල් තේරෙන්නේ නෑ 😭 සිංහල වීඩියෝ එකක් තිබ්බා නම් ,☺️
Watina video ekak..
ස්තුතියි ඔබට
Language igana ganna course ekk tiynwda eyr
මිස්, මගේ පුතා දැන් ඉන්නේ ඇමරිකාවල සාමන්‍ය ජොබ් එකක් කරන්නේ එයාට ඉගෙන ගන්න සුදුසු
පාඨමාලාවක් ගැන කියලා දෙන්න පුලුවන්ද
එයා මොනවගේ field එකකටද කැමති කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ . පුලුවන්නම් මට ඒ ගැන email කරන්න
PasanNivasaUSA@gmail.com
Oya Gena nm puduma aradaneeya hegeemak thiyenne💗💕
අනේ ගොඩක් ස්තුතියි
@@PasanNivasa 💕💕
Thankyou Akka ❤️❤️
Very welcome nangi!
❤❤❤❤❤🙏
එකෙන් එක වෙනම විස්තර කරා නම් හොදයි.. ප්‍රශ්න අවාම තමයි එපා වෙන්නේ... මුකුත් වැඩක් කරන්න හිතෙන්නේ නෑ
👌🥰🤗
❤️❤️❤️
❤️👑
Like this vedio aunty.zoom meeting ekk thiynn mamth join wenw
ස්තුතියි video එක බැලුවට. මම pin කරලා තියෙන comment එක බලන්න.
👏
Aunty i would like to join the zoom meeting
That is great darling, please check my pinned message for more information.
අක්කෙ ඇමරිකාවට green card එකෙන් යන්න sponsor කෙනෙක් ඕනෙද
Ow
How can I contact you akki?
You can email me on PasanNivasaUSA@gmail.com
අපි කැමති ගෲප් එකක් ලෙස එකතු වෙන්න.කැමති අය join වජොයින් වෙන්න මේ මිස් සමග.
ANE MATATH DANA GANNA ONE
මම pin කරලා තියෙන comment එක බලල ඒ විදියට කරන්න
Great job akki 👏👏
Thank you 😊
Thanks
❤
Thanks
♥️