මෙතෙක් හෙළි නොවූ අපූරු කරුණක් ....

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 540

  • @profksdperera2117
    @profksdperera2117 Рік тому +4

    කළගුණ සැලකීම උතුම් දෙයක්. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා.
    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому +10

    ඔබතුමාගේ මුවින් පිටවෙන සියළුම වදන් අපේ ජීවිතය හරි මගට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙනවා වගේම තව තවත් මෙවන් උතුම් සේවයන් කිරීමට ඔබතුමාගේ දිව්‍යමය සිරැරට විශ්වයේ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,🙏🙏🙏🇱🇰🇰🇼

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 Рік тому +6

    ඔබතුමාගේ හැම දේශනයකින්ම ජීවිතයට අලුත් දෙයක් ලබාගැනීම වෙනුවෙන් ස්තූතියි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගීබාවය ලැබේවා .

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому +8

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Рік тому +7

    ස්තුතියි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් මාධ්‍ය අංශයටත් . තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 Рік тому +10

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . අද දේශනයට බොහොම ස්තුතියි ඔබ සැම දෙනාටම .❤❤❤

  • @niroshawitharana
    @niroshawitharana Рік тому +7

    පින්වත් පියාණන් ඇතුළු විශ්ව පියස නාලිකාවෙ මැතිණිය යත් ගොඩක් ස්තූතියි.අපිව දැනුවත් කලාට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 Рік тому +6

    කලගුණ හිතේ තියාගෙන ඉන්නෙ නැතිව කියන්නත් ඔබතුමා අපිට ඉගැන්වීම ඉතාම විශිෂ්ඨයි.

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +7

    ඔබ තුමාගේ වටිනා දේශනයට බොහොම ස්තුතියි. විශේෂ දැනූවත් කිරීම ක්. කෙලෙහි ගුණය උතුම් ගුණාංගයකි. ඔබතූමාටත් සුදු අම්මා ටත් විශ්ව පියස කාර්ය මණ්ඩලය ටත් දීර්ගායු ලැබේවා.🙏🙏🙏🏵️🌸🌸🏵️🌺🌺🌺🌺💐💖💖💖

  • @prasannadhanapala425
    @prasannadhanapala425 Рік тому +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @mallika3241
    @mallika3241 Рік тому +18

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විශ්ව පියසෙ මිතුරියටත් දෙව් සුව පව්ලේ හැමොටමත් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ❤❤❤❤..

  • @somaalsoma3016
    @somaalsoma3016 Рік тому +5

    ගුරුතුමනි. අදනම්.
    අපේ.සින්හලයට
    දැනගන්න..වැදගත්ම
    දේසනාවක්.ඔඛතුමාට
    බුදුසරනයි ❤❤❤🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +9

    පින්වත් ඔබතුමාට වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Рік тому +12

    ⁣බොහොම ස්තුතියි .ඉතාමත් වටිනා දේසනයක් ලබා දුන්නාට පියානනි ....විස්ව පියස කාර්ය මනඩලයට ස්තුතියි .පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 Рік тому +3

    ස්තූති දෙව්පියානෙනි. සැමදා අපගෙ හදවත් සුවපත් කරන ආදරෙන් පුරවන ගුරුතුමා ට නමස්කාරය වේවා . විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූති බොහොම පිං.
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому +8

    හැමදාම අපිට වටිනා දේශනා අසන්නට සලස්වන විශ්ව පියස්ස නාලිකාවටත් දේශනා පවත්වන කුමාර මැතිතුමාටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +15

    ඔබතුමාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🌼🙏🌼🙏🌼🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @sarathkulasena2326
    @sarathkulasena2326 Рік тому +1

    බුද්ධ දේශනාවට අදාල අනුමත ඔබගේ දේශණාව බුදුන් වදාල සතර අාහාර වර්ගයටම ගැලපිය හැකි සාරගර්භ දේශනයකි .බොහෝ කරුණු වලින් දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බුදු සරණ පතමි .

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +1

    ඉතාම වටිනා ඔවදන් පෙලක්. ස්තූතියි!!! පියාණනී. 🙏🏼🙏🏼🙏🏼

  • @nihalfernando8901
    @nihalfernando8901 Рік тому +7

    කුමාර මැතිදුන්ටත්. සුදු අම්මට. විශ්ව පියස මෙහෙය වන ඔබතුමියටත් දෙව්සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +6

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි නොදන්නා බොහෝ දෑ අප වෙත රැගෙන එන පියාටදීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Рік тому +1

    අනෙක. වාර යක්. ස්තූතියි. ඔබ තුමන් ට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. Pp🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි, 🌷🌷🌼සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට, 🌷🌼🙏

  • @nandanad7351
    @nandanad7351 Рік тому +1

    ගුරු පියාණනි, අද සිට ඔබේ ඔවදන් අකුරට පිළිපදිමි. ඔබ‍ට පිං.

  • @ヒマーリグナティラカ

    අපි නොදද්දේ මොනතරම් ද.කියල දුන්න ඔබතුමාට අනුග්‍රහය දැක්වූ සැමට ව්ශ්වපියස කාර්ය්‍යමන්ඩලයට බොහෝ පින්.තෙරුවන්සරනයි දෙවිපිහිටයි නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා

    • @somaweerasingha972
      @somaweerasingha972 Рік тому

      කලු පාට වගේම පොලවට තද වර්ණ ටයීල්ස් වගෙ දෙයක්.සිමෙන්ති වැනී දේවල් දාල තිබිබමත් ඉඩ අඩු බවක් හා ලා පාට ටයිල්ස් අල්ලලා තීබ්බොත් එහි ඉඩ වැඩි බවක් පේනවා. ඒ වගෙම තම තමාට අවශ්යතා සැපයෙන සියලු දේට(සොබා දහමට සම්බන්ධ -මහ පොලවට.ජලයට.වාතයට හිරු එලියට.ගහ කොලට. මේ ආදී දේට වගෙම මිලට ගත් දේට. අපි අපිම සාදා ගන්නා දේටත්.ඒ වගගෙම මගෙ අත් පා වලටත් හැමදාම උදේට අතට ගන්න වතුර වීදුරුවටත් මම ස්තූති වන්ත වෙනවා.ඊට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේට. උන් වහන්සේ දේශනා කල සද්ධර්මයට ඒ අනුව ගිය ස්වාමීන්සේලාට නමස්කාර කරනවා. මා මෙලොවට බිහි කල අම්මාට පෝෂණයට උර දුන් පියාණන්ට පින් අනුමෝදන් කරනවා. මේ සියලු දේ නොවරදවාම වෙනවා.මා දැක තිබෙනවා කතෝලික බැතීමතුන් ආහාර පිගාන අතට ගත් පසු වෙන් නොවන පරිදි කොටස් හතරකට වෙන් කරනවා.එක කොටසක් සතා සීපාවුනට බව කීවා. ස්තූතියි.දෙව් සුව පවුලේසියලු දෙනාට කුමාර පුතේ ඔබ තුමාගේ ආශිර්වාදයත් සමගම.

  • @Gayan_Malinda
    @Gayan_Malinda Рік тому +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 Рік тому +2

    මේ දේශනය ඉතා වැදගත් ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 Рік тому +6

    ❤🙏❤🙏❤🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤🙏❤🙏❤🙏❤

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Рік тому +6

    අපගේ ගුරු පියාණන්ට සහ සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවෙ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලය සැමදෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි 🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 Рік тому +1

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාට.ව්ස්ව.පියසට .ඔබතුමා .හැමදාමත් watena.ගුරුහරුකන්.walen.දැනුවත් කරනවා .ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම weswa.peyasa.සැමටම තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @komalravat404
    @komalravat404 Рік тому +5

    ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +4

    මමත් හැමදාම උදේට විශ්වය ta ස්තුතියි කියනවා , වටිනා දේශනාවක් අහන්න lebunata ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා , විශ්ව පියසේ මැතිනියට ta බොහොම ස්තුතියි , ඔබතුමා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @sarasaray1790
    @sarasaray1790 Рік тому +1

    ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +4

    තෙරුවන් සරණයි! ගුරු දේවෝත්තමයාණන් ට
    විශ්ව පියස සැමට ස්තුතිය.

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 Рік тому +2

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ස්තුතියි ඔබතුමාට! ❤🙏🙏🙏🙏🙏

  • @Ann-si2dr
    @Ann-si2dr Рік тому +9

    මෙම අගනා දේශනය ලබා දුන්නාට බොහොම ස්තූතියි ගුරු පියාණනි.ඔබ තුමාට සුදු අම්මාට ප්‍රදාන මාධ්‍යවේදී ලහිරු පුතා ඇතුලු සැමටත් විශ්වපියසේ මහත්මියටත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි🙏

    • @kumaripathirana3477
      @kumaripathirana3477 Рік тому

      මම නම් වතුර කෝප්පයක් බීවත් ඒ උදව් වුණු හැමටම ස්තූති කරනව හදවතින්ම. ඒක ඉස්කෝලේ යන කාලෙ අපේ ගුරුවරු කියල දුන්නෙ කෑම එක කන්න කලින් ඒකට දායක වුණා හැමෝටම ස්තුති කරන්න කියල. ඒ පුරුද්ද තාමත් එහෙමම තියෙනව. කොයි රටක කොහේ හිටියත් කන්න නම් අඩුවක් වෙන්නෑ. මස් මාළු උතුරන්න ලැබෙනව නොකන හින්දමද මන්ද. ඒ වගේම රස කැවිලි පළතුරු යන යන තැන මැවෙනව වගේ. විශ්ව ආකර්ශනයත්, විශ්ව මාතාවගෙ පිහිටත් මට නම් නොඅඩුවම ලැබෙනව.
      ඔබ තුමාට හදවතින්ම ස්තූතියි මෙලෙස ජනතාව දැනුවත් කරනවාට.

  • @schoolfashion2749
    @schoolfashion2749 Рік тому +3

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 Рік тому +4

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා ඔබතුමා ඇතුළු විශ්ව පියස කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද දේශනයෙන් වුවත් ජීවිතේට ගන්න යම් දෙයක් තිබුනා ආහාරයක් ගන්න විට මේ ආහාරයෙන් මගේ අතට පත් වෙන තුරු මේ harsa සම්බන්ධව සිටියේ සියලුම දෙනාට පින් සිදු වේවා යි ප්‍රාර්ථනා කරනවා අනිත් අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sandyajayasena3865
    @sandyajayasena3865 Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 Рік тому

    උතුම් වු ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත්, විශ්ව පියස නාලිකවෙ සියලු දෙනාටම ත් අනන්ත බුදුගුණ බලයෙන් සියලු යහපත , නිදුක් නිරෝගි බවත් ලැබේවා ...! තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 Рік тому +1

    ඉතාමත් වටිනා දේශන යක් දේශනා කරාට ඔබ තුමාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ගේ වටිනා දේශන අසන්නට සලසන විශ්ව පියස නාලිකාව ටත් බොහොමත්ම ස්තූතියි සුදු අම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා මෙවන් දේශනා තව තවත් අසන්නට ලැබේ වා

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @amilaharshana9601
    @amilaharshana9601 Рік тому +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️💐🙏🙏🙏

  • @shanti5098
    @shanti5098 Рік тому +1

    මං අහපු කතා අතරින් ඉතාමත් ලස්සන, දේ සහනයක්,බොරු, රටාවල්, වැල්වටාරම්, නැති සුපිරි කතාවක්, දෙවි, පිහිටයි ආරක්ෂාව යි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමනි .සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් විශ්ව පියසේ සැමටත් සියලු දෙවි පිහිටයි .නිදුක් නිරෝගී වේවා .

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට. නමස්කාර වේවා සාදු සාදු සාදු පළමු පා යුග වදිමි මගේ ගෞරවණිය උතුම් ගුරු පියාණන්ට. හරිම ලස්සන වටිනා දේශනාවක්. කවදාවත් අපිට අහන්න නොලැබුන කරුණු ටිකක්. බොහෝම ස්තුතියි බොහෝම පිං අපේ ඉසිවර දෙවි පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව නාලිකාවේ පින්වත් ලහිරු මහත්මයා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම. උතුම් ගුරු පියාණන් වහන්සේ ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි ඉගන ගන්න ඇති දෑ බොහෝමයි. මනුලොව දෑසින් දකිනා එකම දෙවිදුන් ඔබයි'පියානනි. සෑම දාම උදේම දකිනා පින්වත් දෙවි පියාණන් වහන්සේ ගේ ආශිර්වාදය දවසම අරඹන අපි සංසාරේ විශාල කුසල් ඇති පිරිසක් අප අදුරේන් ආලෝකයට ගත් මාගේ උතුම් දෙව් ගුරු පියාණන්ට මනසින් හැමදාම මා. නමස්කාර කරමි. මා වෙනස්ම. කෙනෙක් වූයේ. ගුරු දෙවි පියාට පිං සිදු වන්නටයි මා කරන ලද කුසල් දහම් බලයෙන් උතුම් ගුරු දෙවි පියාණන්ට. ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා. මාගේ ජිවිතය අවසන් දවස දක්වා ඔබතුමා ගේ සත්දර්ම දේශනා අසන්නට ලැබේවා. සැම දාම ඔබතුමාට ජය සතුට පිරි නිරෝගිමත් ජිවිතයක්ම ලැබේවා ආදරණීය සුදු අම්මාට කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤ ආදරණීය ගුරුතුමනි ඔබට සැමදාම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු බාධා නිමාවී සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා සැමදාම. ලෝකයේ දිදුළන තාරකාව ඔබයි'පියාණෙනි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉,

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 Рік тому

    ගුරු පියානෙනි ඔබතුමා ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝ ආයුශලැබේවා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 Рік тому +1

    සෑම කෑම වේලකදීම මා ස්තුති කරනවා විශ්වයට හා කෑමට හවුල් වූ සියලු දෙනාට. ඔබතුමාගේ දිව්‍යමය උපදෙසින් එය අනුමත වීම සතුටුයි .
    කුමාර මැතිඳුනි දීර්ඝායු වේවා !!
    තෙරුවන් සරණයි !!

  • @janakachaturanga3773
    @janakachaturanga3773 Рік тому +5

    අපේ ආදරනීය ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව සහ විශ්ව පියසේ සැමට

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

    • @janakachaturanga3773
      @janakachaturanga3773 Рік тому

      @@vishwapiyasa ❤️❤️

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 Рік тому +2

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී .

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 Рік тому

    ස්තුතියි ...! අපව තව තවත් අවබෝධය කරා මෙහෙයනව මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......දීර්ඝායු වේවා .....!

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණන් ටත් viswapiyasa නාලිකාවකට

  • @nilanipreethika1205
    @nilanipreethika1205 Рік тому +12

    විශ්ව පියසේ සැමදෙනාටමත් කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @Isiyaonline1
    @Isiyaonline1 Рік тому

    ඔබ තුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 Рік тому

    ඉතා වටිනා කරුණු රැසක් ඉගෙන ගන්නට ලැබිණි.කුමාර මැතිතුමාට සුදුඅමිමා ඇතුඵ දෙව්සුව කාර්ය මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවේ මැතිණියටත් මේ කරන්නාවු සත්කාරයට බොහෝ පින්.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!

  • @pubudiniper5301
    @pubudiniper5301 Рік тому +1

    ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී 🙏 තෙරුවන් සරණයි දෙවිරැකවරණයි .අායුබෝවේවා කුමරතුමට 🙏🌏🙏විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @dayapanawala
    @dayapanawala Рік тому +1

    Uthum daham Karuna pahadili karana obathumata namaskara weva sadu sadu sadu

  • @ශ්රියානිපුෂ්පලතා

    ඔව් පින්වත් මහ්මයා
    ඒ කතාව හරි මම හිටගෙන කනවෙලාවල් තියෙනවා බොන වෙලාවල් තියෙනව ........බුදුන් වහන්සේ ඒ සේරම කියලා දීලා තියෙනව ඒවා කාටවත් දැන් අහන්න ලැබෙන්නෙ නෑ .....දේසනවක් වත් පොඩි ලමයෙකුට වත් අහන්න ලැබෙන්නෙ නෑ ......මේදේවල් නැවත නෑවත කියාදීමෙන් යහපත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරන්නයි දෙවි පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේ වා දීර්ගායුශ ලැබේ බුදු සරන්නයි

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 Рік тому

    ස්තූතියි ඔබට , විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියට , දෙව් සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටම , දෙව් සුව පව්ලේ වැසියන්ට. ආහාර ගැනීම සම්බන්ධයෙන් උදාහරණ සහිතව කරන ලද දේශනාව ඉතාමත් වටිනවා . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu Рік тому

    ඔබ තුමා ගේ වටිනා දේශනයට බොහොම ස්තුතියි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.පින්සිදුවෙිවා

  • @InvestmentTech
    @InvestmentTech Рік тому

    ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @sithmiaraliya9566
    @sithmiaraliya9566 Рік тому

    ස්තුතියි ඔබතුමාට හා දෙව්සුව කාර්‍ය මන්ඩලයට..🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 Рік тому +6

    ජීවිතයේ මෙතෙක් අප නොදත් , බොහෝ අනර්ඝ කාරණා පැහැදිළි කර දුන් කුමාර මහතාට ස්තුති කරමි. ඔබතුමා නිරන්තරයෙන් අපේ ජීවිතවලට ගෙන එන්නෙ ආලෝකයක් ම යි.
    විශ්ව පියස නාළිකාව ඉදිරිපත් කරන දුවණියට ද,
    සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද ස්තුතිවන්ත වෙමි.
    කුමාර මහතා, සුදු අම්මා, කාර්ය මණ්ඩලය, දෙව් සුව දේශය ඇතුළු විශ්වයේ සැමට නිදුක්,නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 Рік тому

    ස්තූතියි ගුරු පියානනි,මට සතුටු වෙන්න පුලුවන් මේ දේශනාව තුල .මම බත් එක ලිප තබන විටත්, මා නාන වෙලාවටත් මේ විශ්වයට කලගුණ සැලකීමක් වශයෙන් ,විශ්වයට ස්තුති වේවා,අහස්කුසට , සූර්ය දෙවියන්ට , වැහිවලාවන්ට, භූමි මාතාවන්ට, ජලාශ,ජල උල්පත්, දිය ඇලි , ගංගා , මහා සමුද්‍රයට , ගස් වැල් ,තුරුලතා ,ආදි වු සෑම පැලැටියකටම , අවකාශයට , අපට හිතකරවූ, ජීව වායුවකටම, ❤මම
    හුස්ම ගන්න සෑම වාරයක් පාසාම ස්තුති කොට නමස්කාර වේවායි පතනවා. 🥰🥰🥰🥰🥰💐💐💐💐💐🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 Рік тому +2

    හරවත් අපූරු දේසනයකින් අපව සන්ග්‍ර්හ කල ඔබ තුමාට බොහොම බොහොමඝ් පින් ස්තූතියි විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියරත් බොහොම පින් ස්තූඝියි සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 Рік тому

    කොච්චර හොදද මහත්තයා ගෙ දේශනය,බොහොම ස්තුතියි !!! තෙරැවන් සරනයි!!!සියලුම දෙනාට මෙය අවබෝධ වේවා !!!දෙවි පිහිටයි !!!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Рік тому

    තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි සුදු අමිමා ඇතුළු සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සියළු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @rathnasiriwithana1632
    @rathnasiriwithana1632 Рік тому +1

    වටිනා කරුණු කියා දීම ගැන කුමාර මහතාට ,
    විශ්ව පියස නාළිකාවට, කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @kumudinipriyanthikapremara1665

    වෙනදා වගේම ඉතාම වටිනා දේශනයක් ඉදිරිපත් කිරීම ගැන දයාබර ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි. ❤❤❤🎉🎉🎉

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 Рік тому

    බොහොම ස්තුතියි ගුරු පියාණෙනි ඔබතුමා ඇතුළු සැමටම . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 Рік тому +13

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
    ජීවිත දහම අපට ලබා දෙන දෙව්පියාණන් ට අනේක වාරයක් ස්තුතියි .ඔබ තුමන් වැනි උත්තමයෙක් නිර්මාණය කළ විශ්ව මාතාවට බොහොමත්ම ස්තුති වේවා !!! මෙවැනි වටිනා දේශනා විශ්වය ට මුදාහරින විශ්වපියස නාලිකාවටත් ,දෙව්සුව මාධ්‍ය අංශයටත් ආදරණීය සුදු අම්මාටත් සහයෝගය දක්වන සෑම සියලු දෙනාටම ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐👏💐👏💐👏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

    • @SmilingBeignets-zn6wx
      @SmilingBeignets-zn6wx 3 місяці тому

      ❤​@@vishwapiyasa

  • @pushpawijenarayana7166
    @pushpawijenarayana7166 Рік тому +1

    දීගොඩ කුමාර මහතා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ගායුෂ ලැබේවා.

  • @sheelavithanage4619
    @sheelavithanage4619 Рік тому

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී
    මේ දේශණයට ස්තුතියි විශ්ව පියසට මෑතිණියට පින් සිදු වේවා
    සුදු අම්මා ඇතුලු සැමට පින් සිදු වේවා ස්තූතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @padmawati8896
    @padmawati8896 Рік тому

    ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් විශ්ව පියස මෙහෙයවන එතුමියටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @subodha6751
    @subodha6751 Рік тому

    දෙවි පියාණනි , ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 💙💚💗🙏🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera Рік тому

    ස්තුති ගුරුතුමනි නොදන්නා කරුනු රාශියක් අපි දැනගන්නේ ඔබතුමාගෙන්.. ඔබතුමාගේ දිව්‍යත්වය දිව්‍ය ශක්තිය තව තවත් වැඩිවේවා... දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏💕

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානණි විශේෂ දේසනයක් අපගේ එදිනෙදා ජිවිතයට බොහොම වැදගත් කරැනු රාසියක් එක්කල ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවෙි මිස්ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏❤

  • @chandraabepala8351
    @chandraabepala8351 Рік тому +2

    හිට ගෙන කන්න එපා කියලා අහල තිබුන ට මේ තරම් විස්තර දැන ගෙන හිටියේ නෑ මේ විස්තර කිරීමට බොහොම පින් අයෙත් නම් හිට ගෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නෑ මයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹👍

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාගේ සියලුම දේශනා ඉතා වටිනාකමින් යුත් ඒවාය. සියලුම නීතිමය ගැටලු විසදී ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවායි පුාර්තනා කරමි.

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 Рік тому

    මාත් කලු වර්ණයෙන් ඇඳුම් අඳිනවා ගොඩක් අඩුයි. හිටගෙන කන එක අයහපත් කියලා මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ, බොහොම පිං ඒ දේ පැහැදිලි කරලා දුන්නට ගුරුතුමනි. අපේ ගුරුපියාණන්ටත්, මේ වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹🌹

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому

    ස්තුතියි දෙවුපියාණණ්ට නිවරිදි උදාහරන සහිතව පැහැදිලි කරදීමට ව්ස්ව පියසනාලිකාවට සහ කුමාර දෙවුපියාණණ්ට සහ සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @seetha25
    @seetha25 Рік тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suniljayarathna8082
    @suniljayarathna8082 Рік тому

    මෙහි ස්තුති කිරීම නං හරි වටිනා දෙයක් බව පැහැදිලියි ....අපෙන් මගහැරෙන දෙයක් ...බොහොම ස්තුතියි ....

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +1

    අනේ හරිම වටිනව ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому

    ඔබ තුමාගෙ පිහිට ලැබී අප සැමටම දෙව්සුවය ලැබේවා

  • @kumaripathirana3477
    @kumaripathirana3477 Рік тому

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
    තෙරුවන් සරණයි !!!

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Рік тому +9

    අද කාලේ පිලිගන්නවට වඩා තර්කයෙන් බිදහෙලන්නට මාන බලන පිරිස වැඩි නිසා ඥානවන්තයාට ගරු කරන්නට කැමති නැහැ. එනමුත් සත්‍යය ලෝකේ ජයගන්නවා ඒකාන්තයි. ඔබතුමාට මෙවන් වටිනා උපදෙස් ලෝකයාට කියාදෙනවාට ගොඩක් පිං සිදුවෙනවා විශ්වය ඔබතුමාව ආරක්ෂා කරත්වා!❤️❤️❤️

  • @NiroshaKusumthilaka-i2e
    @NiroshaKusumthilaka-i2e 8 місяців тому

    බොහොම පින් නොදන්නා බොහෝ කරුණු කියා දුන්නාට ස්තුතියි .ගුරුපියාණෙනි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් දෙවිදුන්ට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත්❤❤❤ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️💖

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹දැනුවත් කලාට බොහොම පින් 🌹🌹🌹🌹

  • @lukychinthaka49
    @lukychinthaka49 Рік тому +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @monikaabbayawardana8421
    @monikaabbayawardana8421 Рік тому +3

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому +3

    ඔබ ගුරුපියාණන්නට අපව දැනුවත් කලාට එම මාද්‍ය අංශවලටත් ස්තුතිවෙවා

    • @mayurigamage3741
      @mayurigamage3741 Рік тому

      දෙව් පියානන්ටත් ස්තුති වෙවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!"

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 Рік тому

    💐🙏🙏🙏 අපේ. ආදරණිය ගුරැපියානණ්ට සහ එමහත්මියට බෙහෙවින්ම ස්තුති තෙරැවන් සරනයි. දෙවිපිහිටයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Рік тому +8

    තෙරුවන් සරණයි අපේ දෙව් පියාණනි දිර්ගයුෂ ලැබේවා විශ්ව පියසේ ඔබතුමියට ඉස්තුතියි දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට සැම අතින්ම ඔබතුමා ගන්නා උත්සාහයට තුති පුදමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @NuwanMilinda
    @NuwanMilinda Рік тому +3

    සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි...🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +5

    සැම දිනම වටිනා කරුණු රැසකින් අපව දැනුවත් කරන දෙව්සුව දේශයේ පියාණනි ,ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏