මෙතෙක් ඔබ පවුල දියුණු වුණේ නැති හේතුව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 696

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 2 роки тому +26

    පද්මා විජේසේකර අම්මාගෙ සිත මේත්‍රියෙන් පිරෙවා. එ උතුම් වු බුදු ගුනයෙන් එතුමියගේ දරුවා සුවපත් වේවා.අම්මෙ එතුමා කියන්නෙ සත්තයක්. අපිට කගෙවත් දෙයක් බලෙන් ගන්න බෑ. බුදුන් වදින්න හිතෙ විශ්වාසයෙන් එතුමාගේ අශිර්වාදය නිකන්ම ලැබෙයි. එතුමාගේ අශිර්වද වැඩසටහන් අහන්න බලන්න. එ වෙලාවට ඔයාගෙ පුතගේ ඔලුවට අත තියලා ඔයා අදිශ්ටාන කරගන්න. එතුමාගේ උතුම් වු ශක්තියෙන් මගේ දරුවා සුවපත් වේවා කියලා. තෙරුවන් සරනයි .

    • @indunilrathnayaka-s6z
      @indunilrathnayaka-s6z 11 місяців тому

      Mamath meadamta katha Karla thiyanawa anea kawadawath katha Karla thiyan dawaswala eaheama kiyala me karunawean apea sudu anmai awasa dea kiyanawa paupurWa fanta eapa ,PAu mama message eakak yeuwa kakulea thuwalayak thiyanawa mama siege weadasatahan balanawa eaken suwa weida kiya putha oya. Beheth daganta kiyala suwa weanta kiyala mata message Eakak dala thibuna ,..mata loku sathutak denuna maha.erak lebunea wafa .mama SUDU AMMAGE message elka hemottam pennuwa,❤❤❤❤Api kiideeanek sanipaweala thiyanaawadaa. Samawa ganta 🙏🙏🙏🙏

    • @okinisenara1496
      @okinisenara1496 10 місяців тому

      ❤🎉

  • @thebakthisl2407
    @thebakthisl2407 2 роки тому +60

    මෙලොව සිටින වාසනාවන්තම ස්ත්‍රීය සුදු අම්මායි......ගුරුපියාණනි ඔබ වැනි උතුම්,ශ්‍රේෂ්ඨ , ධාර්මික ස්වාමිපුරුෂයකු ලැබීමට ඇය ඉතා පිං කර ඇත............මට ඇය යශෝධරාවකි,රාධාවකි...හරේ ක්‍රිෂ්ණා

    • @selaam9574
      @selaam9574 2 роки тому +4

      අනිවාර්යෙන් ම බුදු සරණයි

    • @rayanrayan-nu2lh
      @rayanrayan-nu2lh 2 роки тому +1

      Aniwarayenma wasanawanth kanthawa sudu amma amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @renukabatuwatte9779
      @renukabatuwatte9779 2 роки тому +1

      Mathithumani mathiniyani mage suwamiya suwakarala denna obathumanlata theruwansaranai

    • @chandrikawickramasinghe1309
      @chandrikawickramasinghe1309 Рік тому

      🙏🙏🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 Рік тому

      Obathuma vsala sawayak Karan a oyawaga menessu nesathami mawaga Hoda layata thank nththan oba Thumata Dave pihitai Jaya a wWa🙏🙏❤️

  • @chandanidipasika7944
    @chandanidipasika7944 2 роки тому +11

    ඔබතුමා කියන්නෙ ඇත්තම ඇත්ත.මම ආහාර සකස් කරද්දි,මේ ආහාරය " රසවත් වේවා ,දිවඔසුවක් වේවා "කියමින්මයි පිසින්නෙ.ඇත්තටම ඒ ආහාර රසවත්.ලේසියෙන් නරක් වෙන්නෙත් නැහැ.ඔබතුමාට ,සුදුඅම්මාට, දෙව්සුව කාර්ය මන්ඩලයටත් ,දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ..!දෙවි පිහිටයි ..!🙏🙏🙏

  • @nissankawijanayaka4786
    @nissankawijanayaka4786 2 роки тому +19

    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙවූ සුව පවුලේ සැමට තුනුරුවන්ගෙ පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @indraniliyana3376
    @indraniliyana3376 2 роки тому +5

    අදත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ දයාව කරුණාව හැමෝම දන්න නිසා අපේ අම්මා කෙසේ කීවත් එහෙත් දරුවා සුවපත් වේවා කියලා අධිෂ්ඨානයක් කරන මෙන් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි වරදට සමාව දෙමු ඒ දරුවා සුවපත් වේවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 2 роки тому +9

    විශිෂ්ඨයි කුමාර මැතිතුමනි.... ඔබ තුමාගේ දේශනය ඉතාම හරවත් .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @renukasamankumari9057
    @renukasamankumari9057 7 місяців тому

    🙏 ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 2 роки тому +13

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @BuddhiniEkanayaka
    @BuddhiniEkanayaka 3 місяці тому

    හරවත් දේශණ තුලින් සිත් සුවපත්වෙනවා..දෙව්පියානන්ට දීර්ඝායුවේවා බුදුසරණයි

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 4 місяці тому

    ගුරු දේවයන්ට හා සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් විස්ව සක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 2 роки тому +8

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 2 роки тому +14

    අද දදේශනය ගොඩක් වටිනවා කුමාර මාමෙි සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකා වෙි සියලුම කාර්යමණ්ඩලයට මෙි කරන සේවයට ගොඩක් වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +3

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @dhammikaliyanage-jf9vz
      @dhammikaliyanage-jf9vz Рік тому

      සාරවත් . ස්තූතිය. සැමට යහපත වේවා

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Рік тому +7

    උත්තරීතර ධර්ම දේශනයකි.කුමාර ගුරුපියානන්ට,සුදුඅම්මාට මේ ආත්ම භවයේදීම සසර කෙලවර නිර්වාන සුවය අත්වේවා!!! සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏🙏

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu Рік тому +1

    දෙව් මැතිදුණි .....ඔබ ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ට අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසේවා.... නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා.......❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 2 роки тому +2

    අනුවන පුද්ගලයන්ට , නිහත්මානී කමේ උපටිමය පෙන්වමින් සත්‍ය වටහා දීම වචනයෙන් කියන්න බැරි තරම් අහගෙන හිටපු අපිට ආදර්ශයක් වූවා🙏🏻🙏🏻🙏🏻 මිනිස් වෙස් ගෙන මේ ලෝතලයට වැඩි කුමන් වර්ගයක හෝ බුදු වරයෙක් යි දීගොඩ කුමාර යනු මා හිතනවා.🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 роки тому +1

    ඔබතුමාටත් සුදු අම්මටත්දෙව් කාර්යමණ්ඩලයටත්දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත්ඔබතුමාගේ ආශිර්වාදයෙන්සියලුම ලෙඩ සුවපත් වේවාතෙරුවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Slcodm-z9u
    @Slcodm-z9u Рік тому +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! සියලුම දෙනා නිදුක් නිරෝගී වේවා!!!

  • @iresha3330
    @iresha3330 2 роки тому +4

    සුදු අම්මා ❤️ කියන්නේ හරිම කරුණාවන්ත, නිහතමානී, ආදරණිය පින්වන්ත, කාන්තාවක්. ඒක මම මගේ ඇස් වලින්ම දැක ගත්තා UAE වලදී. ආදරෙයි සුදු අම්මට ගොඩක් ❤️. තෙරුවන් සරණයි 🙏

  • @kanthiseneviratne8523
    @kanthiseneviratne8523 2 роки тому +7

    ඔබ තුමාගේ ඒ උතුම් යහපත් සිතුවිලි අපගේ සිත් වලටත් මහත් ශක්තියක් මෛත්‍රී යෙන් සිත් දමනය කර ගැනීමට ඔබ තුමාගේ ඒ ශක්තිය අප සියලු දෙනාටම ලැබේවා ඔබ තුමා වැනි උතුම් දරුවකු මෙලොවට බිහි කල ඒ උතුම් පිංවත් මෑණියන් ට ඒ සියලු පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌼❣️🌼❣️🌼❣️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❣️🌼❣️🌼❣️🌼🌼❣️🌼🌼🌼🌼❣️🌼🌼🌼

  • @kumudusureka6609
    @kumudusureka6609 Рік тому +4

    ආසාවෙන් කීප වතාවක් අහපු හිතට කථා කරපු ඔබ තුමාගේ මේ වීඩියෝ එක සමස්ත ස්වාමී වරු දකිත්වා,
    සම්මාන සම්බුදු සරනයි සරනයි ඔබ තුමාට.

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏 🌹 ❤ කුමාර මහත්තයා ට සුදු අම්මා ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට හා සියලුම යහපත් මිනිසුන් ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 роки тому +2

    ආදරණීය ගුරු පියානනි ඔබ තුමා දේශනා කරන ධර්මය මාර්ගයේ ගමන් කරන්න ගොඩාක් උත්සාහ කරනවා ආදරණීය බිරිඳත් එක්ක සතුටින් ජීවිතය ගත කරන්න මටත් ශක්තිය ලැබුණා ...තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමා සුදු අම්මා ඇතුළු ඇතුලූ දෙව්සුව පවුලේ සියලු දෙනාටම

  • @shanti5098
    @shanti5098 Рік тому +3

    ඔබ, වැනි අයගේ උතුම් වූ දාර්මිශ්ට අදහස් මම,ගරුකරනවා, දීර්ඝායුෂ ලැබේවා

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 роки тому +9

    ලොවක් බබලන උතුම් සැමියෙක් ලද පින් වත් සුදුඅම්මා තුල ඇති නිහතමානී බව ඉතා ඉහලින් අගයමි..එතුමා රැක ගැනීමට තව තවත් ඔබට ශක්තිය ලැබේවා මෑනියනි. 💐🙏💐🙏💐🙏

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 2 роки тому +4

    අද මේ‍ක බලද්දි ඇඩුනා ඒත් හිනහත් ගියා ඔබතුමා හරි පුදුමයි ඒ කාන්තාවගෙ සිත ගැන දයානු කමිපාවෙන් තේරැමි ගත් එකගැන ඔබතුමා කොහොමත් දෙවි කෙනෙක්නේ පිං මේ‍ දේශනාවට ඔබතුමාට බිරිදව හදුනා නොගත් සියලුම ස්වාමිවරැන්ගේ මෙය නෙත ගැටේ‍වා🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 Рік тому +1

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 2 роки тому +1

    ඒක තමයි සිත් සුවය දී ත් ඔබ තුමාට කරදර කරනවා me🙏මිනිසුන්ට සිංහල තේරෙන්නේ නෑ මොලයක් නෑ සුදු අම්මා ට නිකරුනේ චෝදනා කරනවා පව්
    නිතරම සිනා මුසු මුහුණින් විසීමට
    වද වේදනා දෙන සිතිවිලි හැරීමට ඇති සැටි යකින් තුටු වී දිව් ගෙවීමට
    දවසින් දවස නිති ඔබ හුරු කලා මට
    සියලු සත්වයෝ සුව පත් වෙත්වා

  • @thebakthisl2407
    @thebakthisl2407 2 роки тому +1

    ආධ්‍යාත්මික ගුරුපියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්‍යමණ්ඩලයටත් දෙව්සුව දේශයේ පිංවතුන් සියල්ලන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malkasudu4711
    @malkasudu4711 Рік тому +1

    ඔබ තුමා කියන පිරිමි කොහෙන් හොයන්නද මහත්තයෝ කරුණාවෙන් කථා කළේ ඔබ තුමා පමනයි.සුදූ අම්මා වාසනාවන්තයි . තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +2

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! සමාජයේ සිටින උග්‍ර විෂ ඇත්තාවූ මැතිනියගේ විෂ නැසේවා-දෙව් සුව මෙහෙය අනුකම්පාව හිමි වේවා!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 роки тому

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු වේවා 🙏🙏🙏 විශ්ව පියස නාලිකාවට ස්තුතියි. 🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 роки тому +1

    පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයා විසින් විශ්ව පියස මගින් සිදුකල දේසනය සියලු මනුස්ස වර්ගයාටම ඉතාම වටිනා දේසනයක් විදියට මම දකිනවා එතුමටත් පින්වත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @mskalupahana374
    @mskalupahana374 2 роки тому +1

    ඔබ තුමාගේ දැනුවත් කිරීම් සමාජ් හරිම වටිනවා හරිම ප්‍රශ්න්සණීයයි කුමාර මහාතාට උතුම් බුදුසරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏සියල්ලෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා 🙏🙏🙏🙏🙏

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 роки тому +3

    පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏 තමන්ගේ අසනීප අය ගැන පමනක් හිතමින් ...කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව සුදු අම්මා දොස් කිම ගැන හිතට හරි දුකයි. කණගාටුයි ...සුදු අම්මා කියන්නෙ කුමාර පියතුමන්ගේ හෙවනැල්ල මෙන් ඉන්න දෙව් ලොවීන් ආ උතුම් මනුෂ්‍ය දුවක්... මම සිත් සුවය පලවෙනි වැඩසටහනට සහභාගි උනා... හැබහින් දැකපු දෙවිවරුන්මයි කුමාර පියතුමන් හා සුදු අම්මා ❤️ මා නම් හරිම අදරේයි එතුමාටත්... සුදු අම්මාටත් ❤️ තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @navodyasandaru7485
    @navodyasandaru7485 Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙසේ මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම හරි මග පෙන්වීමට ඔබතුමාට නිරතුරුව ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 роки тому +1

    ඔබතුමා බුදුකෙනෙක්වගෙ දැනෙනව.සියලුම දෙනාට වහ වහා අවබෝධ වේවා .දෙව්සුවදේශයේ සියලුම දෙනා ත් ලක්වාසි ලෝවාසී සියලුම දෙනා ත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .

  • @sriyanigamage1933
    @sriyanigamage1933 2 роки тому +5

    ඔබතුමා කතා කරපු දෙ සත්‍යයි . ඔබතුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි !.🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 роки тому +1

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏 පියාණනි මට හොදටම ඔය අත්දැකීම තියෙනවා කලබලයෙන් හදන කෑම මෙලෝ රහක් නෑ ඒක දන්න නිසා මම ඒ වගේ වෙලාවට කෑම හදන්නේ නෑ සුදු අමිමාට ගුරැපියාණන් ට දොස් නගපු ඒ දයාබර අමිමාට මෛත්‍රී සිතුවිලි ඇති වෙිවා ඒ දරැවට නිරෝගි සුවය ලැබෙිවා සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @selaam9574
    @selaam9574 2 роки тому +1

    තෙරුවන් සරණයි ගුරුපියාට සුදු අම්මට🌸🙏💜💜💜🙏🙏 කවුරු මොනවා කිවුවත් ඒවට සැලෙන්න එපා.. ඔබ තුමාට සුදු අම්මට දෙවි සුව දේශයේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🙏💜🙏💜🙏🌸🌸💜💜💜🙏💜💜🙏🌸💜🥀💜💜💜🌸💜🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 2 роки тому +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි..🙏🙏🙏🙏♥️

  • @charmainenissanka7171
    @charmainenissanka7171 2 роки тому +11

    කුමාරමහතාටත්, සුදුඅම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණායි දෙවි පිහිටයි.

  • @jdbdbviehevev1138
    @jdbdbviehevev1138 2 роки тому +1

    ගුරැ පියානනි බ අපට ඉටු දෙවියෙක් මාගේ නමස් කාරය සුදු අමිමා අැතුලු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 роки тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනා ටම දීර්ඝායුෂ ලැබේවා!!!!🙏🏼🙏🏼🙏🏼

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +8

    🙏💕🙏
    හරිම වටිනා අර්ථ වත් දේශනාවක් අපට අහන්න සැලැස් වූ විෂ්ශ්වපියසට බොහොමත්ම ස්තුතියි .

  • @sarangavirajini1548
    @sarangavirajini1548 2 роки тому +1

    දීගොඩ කුමාර මැතිඳුන්ටත් ,සුදු අම්මාටත්
    විශ්ව පියස නාලිකාව ඉදිරිපත් කරන මැතිණියට ත්,දෙව් සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි
    🙏☸️🙏

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 2 роки тому +1

    මෙවැනි ලස්සන වටිනා දේසනාවක් කල ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ස්ත්‍රි පුරුෂ දෙපාක්ෂයටම වටිනා ඉතා වැදගත් දේසනාවක් සියලුම දේනාට මේ දෙසනාවක් ගොඩාක් වැදගත් වෙයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව දේසයෙ හැමොටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 2 роки тому +7

    අනේ ඔබතුමාගේ මේ වටිනා අවවාද සැමදෙනාම ඉතා ගෞරවෙන් හිතට ගෙන ඒ විදිහට ජීවිතේ ගෙනියනවානම් මේ ලෝකේ මොනතරම් ලස්සන තැනක් වේවිද. එය එසේම වේවා කියා පතමි. තෙරුවන් සරණයි අපේ ආදර සුදුඅම්මා, කුමාර මහත්මය ඇතුළු සැමට 🙏
    කවදත් ආදරෙයි ❤️

  • @Edrisinha
    @Edrisinha Рік тому +1

    උතුමි ගුරුපියානෙනි ඔබ තුමාටත් සුදු අමිමාටත් දෙවි සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරනයි දෙවි පිහිටයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏❤❤❤🌸🌸🌸

  • @daneshkkj5692
    @daneshkkj5692 2 роки тому +1

    අපි පත්මා එදිරිසිංහ මහත්මිය ට නපුරු අදහස් දුරු විමට අපි සෙත් පතමු .එතුම් යට ශ්‍රි සත් ධර්මය අවබෝධ වේවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +3

    කුමාර මහත්තයා පන්සලට ගිහිල්ලා බණ ඇහුව වගේ බොහෝම පිං ඔබතුමාට

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 роки тому +7

    පින්වත් ඔබතුමා! සුදුඅම්මා ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරොගි බවත් සැනසුම හා සතුටත් උදාවේවා !🌹🙏🌹 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 роки тому +15

    ව්ශ්වපියස නාලිකාවටත්.. ආදරණීය ගුරුතුමාටත්.. ස්තූතියි !🙏
    සියලු සත්වයෝ උතුම් ධර්ම මාර්ගයේම ගමන් කරත්වා !🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +2

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 2 роки тому

      @@vishwapiyasa තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි !🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 Рік тому +1

    🙏🙏🙏❤❤❤ඇත්තෙන්ම දෙව් පියාණෙනි ..ස්තුතියි 🙏 ව්ශ්වයට .🙏❤️ උතුම් වූ දේශනාවක් දීර්ඝයුවේවා !!

  • @wijekoonbanda3918
    @wijekoonbanda3918 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙව් පියානනි ඔබතුමා ගේ අගය තේරුම් නොගෙන මිනිසුන් කතා කලාට අවසානයේ ඒ අයට දුක් වෙන්න වෙවී.අප දෙව් පියානන් සහ මෑණියන් නොසැලී ඉදිරියට ම යන්න පිරිස එකතු වෙවි සියලුම දෙනාගේ සිත් සතන් සුවපත් වේවා ඔබ දෙපලට මේ ගමන යාමට තව තවත් ශක්තිය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @milaniherath569
    @milaniherath569 2 роки тому +3

    ඔබතුමා සුදුඅම්මා සහ දෙව්සුව පවුලට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 роки тому +5

    ඔබතුමාට සහ සුදු අම්මාට කාර්‍යිමන්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,, මම මධුෂානි කුවේට් සිට

  • @seelapathiraja12
    @seelapathiraja12 2 роки тому +5

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවී සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවී පිහිටයි

  • @anuradhaa8323
    @anuradhaa8323 2 роки тому

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සුදු අමිිමා හරිම කරැනාවන්ත උතුම් කාන්තාවක් කුමාර පියායන්ට සහා සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා විශ්ව පියස නාලිකාවට ස්තුතියි දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @priyankaindu1190
    @priyankaindu1190 2 роки тому +2

    Tharuwan saranai obathumata 🙏
    සැම නිවසකම තිබෙන ප්‍රශ්න
    වලට පිළිතුරු ඔබතුමාගෙන් අද ලැබුන
    මේ දේශනාවෙන් සියළුම නිවෙස් වල සතුට සාමය ඇතිවේවා
    ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🌹🌹❤️❤️

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 роки тому +10

    මේ දේශණය ඉතාමත් වටින බැවින් සියලු මහත්මාවරු අසත්වා.මෑණිවරු ඉතාමත් ශක්තිමත් බවත් ලෝකය දිනන්න මහත්වරුන්ගේ සහයත් අත්‍යවශ්‍ය බවත් තේරුම් ගනිත්වා තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. ගනිත්වා

  • @divyanjali5063
    @divyanjali5063 2 роки тому

    ඔබ තුමාව තෙරුම් ගන්න පෙර පින් තියෙන්න ඕනා ඔබ තුමාට බුදුසරණ යි

  • @niroshan-p9f
    @niroshan-p9f 2 роки тому +3

    ඔබ තුමා මේ කරන ප්‍රේමනීය දැනුවත් කිරීමට ඔබ තුමාට මහත් පින්🙏🙏🙏

  • @විමුක්තියසොයා

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අමිමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම 🙏🏼🙏🏼🙏🏼

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 роки тому +3

    පිංවත් ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 роки тому +1

    ඉතා වටිනා දේශනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා අපේ ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත්

  • @sajaniweerathunga2195
    @sajaniweerathunga2195 Рік тому +2

    මගේ ජිවිතේ මම අහපු හොඳම දේශනය
    අද සමාජෙන් කාටවත්ම නොහිතෙන මේ කරුණු සමාජයට මතක් කරාට ඔබතුමාට බොහෝම පින්.
    කෙනෙක්කු හෝ මේ දේ අහලා හැදෙනවානම් වාසනාවක්
    ඔබතුමාටත් සුදු අම්මාටත් ලෝකයේ සියල්ලන්ටත් නිදුක් නිරෝගි සුවය වේවා 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 роки тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපි හැමදාමත් කුමාර මැති තුමාවත් සුදු අම්මවත් දේවත්වයෙන් සලකන්නෙ හරිම කනගාටයි මමනම් හිතනෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම අම්ම සුදු අම්ම කියල ඇය පින් කඳක් දෙව්සුව සේවා ඉස්තානවල රෝගීන්ට පිහිට වෙන හැටි මගේ ඇස් දෙකටම දැක්ක ඒව දකින කොට සුදු අම්ම ගැන ඇති වෙනනේ ලොකූ ආදර භක්තියක් අපේ පිනට පහලවූ ඔබ දෙදෙනාට දීර්ඝායුෂ වේවා ඒවගේම විෂ්ව පියස වැඩ සටහන ඉදිරිපත් කරන ඔබතුමියට බොහොම ඉස්තූතියි තෙරුවන් සරණයි .🙏🙏💖💖💖🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 роки тому +2

    ඔබතුමාඵ්ගැනහිතන්නඵපාමොලයක්නැතිමිනිස්සුකියනකතාඔබතුමාටත්විශ්වපියස.ඉදිරිපත්කරන.ඔබතුමියටත්ගොඩක්ස්තුතියි

  • @sithmiaraliya9566
    @sithmiaraliya9566 2 роки тому +5

    ඒ චෝදනා බැහැර කරලීමේ හැකියාව ඔබ දෙපලටම තියනව.හේතුව උපේක්ශාව තියන නිසා.🌹🌹🌹🌹🌹🌹

  • @janakachaturanga3773
    @janakachaturanga3773 2 роки тому +8

    ගුරුතුමා කියාදෙන මාර්ගයේ යන්න. දුරස්ත සුවය විශ්වාස කරන්න. සුදු අම්මා ට බනින්න එපා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

  • @ranjithwellage8480
    @ranjithwellage8480 2 роки тому +4

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි දිර්ගයූවේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadiramalwenna500
    @nadiramalwenna500 2 роки тому +2

    ඔබතුමාගේ කරුණු පැහැදිලි කිරීම ඉතා අගෙයි යසෝදරාවන් සුදු අම්මා ඔබතුමියටත් කුමාර මහතාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!! 🌹🌹🌹🌹 තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wtsumitha140
    @wtsumitha140 Рік тому +1

    තිරැසරන ඔබ තැමගේ දෙසනව හැවි පැහැ දිලිය තිරැවන්සරනයි

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 роки тому +1

    🙏🌻🙏🌻🙏
    වටිනා අදහස් රැසක් ඉදිරිපත් කලාට ඔබතුමාට ගොඩාක් පින් 🙏
    සුදුඅම්මාගේ සිත සැනසීමට පත්වේවා !!!🌻අර කාන්තාවගේ සිතත් තැන්පත් වේවා !!!ඒ දරුවාටත් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු .🌻මේ දේශනාවෙන් පස්සේ ඒ කාන්තවට සියල්ල අවබෝධ වේවා !සියලු දෙනාම සුවපත් වේවා !නිරෝගී භාවයට පත්වේවා !තෙරුවන් සරනයි!!!🙏 දෙවිපිහිටයි !!!🙏

  • @daneshkkj5692
    @daneshkkj5692 2 роки тому +5

    ඔබතුමා ප්‍රශ්නය දිහා බලන හැටි හරි අපුරුයි හරී ආසයි ඔබතුමා ගේ දේශනය ට බුදුසරනයි දෙව් පිහිටයි සියලු දෙනාට

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +2

    ඔබතුමා කියන කතාව nam සම්පූර්ණ ඇත්ත කාන්තාවන් ගෙ ශක්තිය පිරිමින් දන්නේ na. theruvan saranai devipihitai 🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 роки тому

    දුශ්ටමිනිසුන් මිනිසුන් කිරීමට දරන උත්සාහයට ඔබතුමාටත් සුදුඅම්මාටත් මාද්‍ය පවුලටත් නිර්වානයම සාත්සාක්කරගැනීමටම කුසලයක්වේවා...........සියලුම මාකරනකුසල්ද අත්වේවා .........සාදු සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому +4

    ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සීයලුම් දෙනාටත් ලෝක්වසී සීයලුම් දෙනාටත් තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 11 місяців тому

    අපේ ගුරු පියාණනි ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් වූ දළදා වහන්සේ ගේ සරණයි ❤🎉❤🎉❤🎉සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉

  • @chandimachathurangi9
    @chandimachathurangi9 Рік тому +1

    2022 ජනවාරි මාසයේදී මාගේ දියණිය සුවපත් කරදීම වෙනුවෙන් මම නැවත නැවතත් හද පිරි ස්තූතිය ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට පුද කරමි. සැමට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.

  • @dharmakumari6359
    @dharmakumari6359 11 місяців тому

    අද තමයි දැන ගත්තේ සුදු අම්මා කියන්නේ කවුද කියලා.
    සුදු අම්මාටත් ඔබතුමාටත්
    පින්.විශ්වයට ස්තූතිවන්ත වේවා ඔබතුමාව මුණගැසුවාට ❤❤

  • @sumithrajayasekara486
    @sumithrajayasekara486 2 роки тому

    පිනට දහමට සිත යොමු වු මට ඔබ තුමන්ලගෙ පිහිට ලබත්ව.....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 роки тому +4

    ඉතාමත් වටිනා දෙසනා වක් මේ අන්දමට සෑම කෙනෙක් සිතා ජීවත්වන වානම් මොනතරම් සුන්දර පවුල් ජීවිත ද.සුදු අම්මා ත් ඔබතුමා ත් හරිම පින්වන්ත යුවලක්. බුදුන් ගේ සරණින් දෙව් පිහිටෙන් සදාඡයසතුට පතමි. සැමදා ඔබදෙපලට ආදරෙයි.💞😍🙏🙏🙏🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 2 роки тому +2

    ස්තුතියි, අදත් වටිනා දේශනයක් ඇසුවා, සුදු අම්මේ ඕවා ගණන් ගන්න එපා, අපිටත් දුකයි, විශ්ෂයෙන් ඔබ වගේ ගුණ යහපත් කරුණාවන්ත මේ වගේ කැප කිරමක් කරන උතුම් අම්මෙක් නිසා,

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 роки тому +4

    සුදු අම්මා චරිතය මට දැනෙන්නෙ මිහිපිටට පැමිණ ඇති දේවත්වය ලෙසයි
    මා ලත් අත්දැකීම එයයි.🌹🙏🌹🙏🌹🙏

  • @aberathnabk492
    @aberathnabk492 2 роки тому

    ගරු දෙව් පියාණනි,සුදු අම්මා මෑණියනි, ඔබතුමිය කණගාටු නොවන්න, පත්මා ජයසේකර මහත්මියගේ පෙර සසරේ පුරුදු ක්‍රියා කරනවා වියහැක,, එත් දෙව්සුව පව්ලේ අපි මෛත්‍රී කරන්නෙමු,, සියළු සත්වයෝ සුවපත් වෙත්වා,,, මේ බවයේ අපගේ පිනට පහලඋන දෙව් පියාණනි, ඔබ සහ සුදු අම්මා මෑණියන්ට තිසරණ සරණයි, සියළු දෙවි රැකවරණය හදවතින්ම ප්‍රර්ථනා කරමි මම,,, සාදු, 🙏සාදු, 🙏සාදු,, 🙏❤️❤️❤️❤️❤️❤️❤️,,,,, 🌹🌹🌹🌹🌹🌹🌹,,,,,

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 роки тому

    ආදරණීය කුමාර මැතිඳුන්ගේත් සුදුඅම්මාගේ මුහුණ සිහිවෙන මොහොතක් පාසා, අපගේ ජීවිතයට බලගතු ආශිර්වාදයක් ගෙන ඵනවා.🙏🏻💙💙💙
    මෙවැනි අසත්පුරුෂ ඇත්තන්ගේ මුවින් පිටවෙන වදන්, සුලඟට ගසා යන පිහාටුවක් සේය.
    පියතුමන්ටත්, සුදු අම්මාත් ඇතුළු සියල්ලන් හට කිසිදු දුක් පීඩාවක් ඇති නොවේවා!
    තෙරුවන් සරණයි !🤗🙏🏻🙏🏻🙏🏻💙

  • @swarnaweerasekara7724
    @swarnaweerasekara7724 2 роки тому

    ආදරණිය ඔබතුමා සුදු අම්මා ඇතුළුකාර්යමණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා 🙏🏼🙏🏼🙏🏼

  • @dinushavissundara382
    @dinushavissundara382 Рік тому

    ඔබතුමා,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 роки тому +7

    කවුරු කොහොම කිව්වත් අපේ ආධ්‍යාත්මික ලෝකයේ පියානන් ඔබතුමයි.. මග පෙන්වන්නා ඔබතුමයි...♥️🙏🙏 සුදු අම්මා කියන්නේ එතුමට යසෝදරාවක්..අපිට දයාබර මවක්.... කවුරු මොනා කිව්වත් සත්‍ය සැමදා ජයගනී...
    ගොඩක් වටිනා දේශනයක් ...
    ගොඩක් පින් #VishwaPiyasa 💐
    හැමදාමත් අපිව දැනුමෙන් පෝශනය කරනවට ♥️

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @hansikaushika9178
      @hansikaushika9178 Рік тому

      🙏🙏🙏💗❤️

  • @HelloHello-tb6ek
    @HelloHello-tb6ek Рік тому

    බුදු ඛුදුසරණයි කූමාර පියතුමාට පියතුමා නිසා මම හිත සැහැල්ලු කරගෙන මස් මාළු වලින් තොරව පියතුමාගේ වැඩ සටහන් බලනවා රැට නින්දට යන්නෙත් වැඩ සටහන් ආහන ගමන් තව මාව වෙනස් වෙයි මම ලොකු ආබාධිත ලෙඩෙක් කකුල කැඩිලා කොන්ද කැඩිලා මම විස්වාස කරගෙන ඉන්නවා ඔබතුමාගේ ආශිර්වාදය මට ලැබෙයි කියල ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි මම අමිපාර කුසුමලතා

  • @gunarathnamenike170
    @gunarathnamenike170 2 роки тому +1

    ඔබතුමා කොතරම් හොඳයි යිද හිනා යනවා ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා තෙර්‍රුවන් සරණයි සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් තෙර්‍රුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 2 роки тому

    කුමාර මැතිදුන් ට සහ උතුම් කාන්තා රත්නයක්වන සුදු අම්මාට සහ දෙව් සුව සේවා සියලුම දෙනාම මේපින් බලයෙන් උතුම් නිර්වානසම්පත් ලැබේවා

  • @deepashayamali3522
    @deepashayamali3522 2 роки тому +5

    තෙරැවන් සරණයි දේවි පිහිටයි . මගේ ජිවමාන දේවිදුන් මගේ නමස්කාරය වෙිවා ඔබතුමාට සුදු අම්මාට දිර්ඝ ආයුෂ පතමි 🙏🙏🙏❤️❤️❤️

  • @tilinitilini5546
    @tilinitilini5546 2 роки тому +3

    හැමදාම ත් අපි දැනුවත් කරන ඔබ තුමා ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @thusharaniroshani4627
    @thusharaniroshani4627 Рік тому

    ජය හා සතුට නිරතුරු ලැබේවා , තෙරුවන් සරණයි දෙව් රැකවරණයි ❤ 💐 🙏 🙏 🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 роки тому +1

    පින්වත් ඔබ තුමාට සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌋🌋

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 роки тому +5

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමානණී ස්තුතියි
    ඉතා වටිනා දේශනයක් ඔබතුමා අද කලේ සුදු අම්මා දෙව්සුවයට කරන කැප විම පුදුම හිතෙනවා මුලු ජිවිතයම කැප කරන එතුමියට සියලුම දෙනාගේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා
    ලහිරැ පුතා ඇතුලු කාර්ය මණ්ඩළයට සහ විශ්ව පියසේ ඔබතුමියටද නිරෝගි සුව ලැබේවා
    සියලුම දෙනාටම යහපතක්ම වේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @Sciencewithpeshan
      @Sciencewithpeshan Рік тому

      අනේ කුමාර මහතානනි. මමත්. ලෙඩින්. ඉන්නේ.තයිරොක්සි වලට බෙහෙත් ගන්න වා.ලක්ශ. දහයක. බෙහෙත් විදලා. තියෙන්නේ.මයිකෝ පාද අක්ටිවේශන් ලෙඩය තියෙන්නේ.මට අශිර්වාද. කරන්න🙏🙏🙏🙏🙏