Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අප සමග අත්වැල් බැඳගෙන නිවැරදි ආධ්‍යාත්මික ගමනක් යාමටත් ජීවිතය සාර්ථක කර ගැනීමටත් විශ්ව පියස සමග එක්වූ ඔබට බොහොමත් ස්තුතියි...විශ්ව පියස චැනලය වෙත ඔබ ලබාදෙන්නාවු ආශිර්වාදය වෙනුවෙන්ද අප ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමු... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
තෙරුන්සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම.. ලෝකා සමස්ථා සූකිනෝ බවන්තූ 🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏
💯,\= ,විෂ්වාස කරමි.
Budhu Saranai
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
ඔබතුමා මෙම දේශනය තුළින් කරුණු පැහැදිලි කර දීමෙන් කාන්තාවන් දැනුවත් කිරීම විශේෂයෙන් අගය කොට සලකමි අද සමාජයේ ගෘහණියට වඩා රැකියාවක නියුතු කාර්යබහුල කාන්තාවකට වුවද බුද්ධිමත් නම් තම පවුලේ සමෘද්ධිය ඇතිකරගත හැකිය නිවැරදි මඟ පෙන්වා දුන් ඔබතුමාට බොහොම ස්තූතියි
ඔබතුමා නම් උතුම් ම උතුම් 🙏🙏 අපෙත් පිනක්ම තමා.ඔබතුමා වගේ පිං වන්ත උත්තමයෙක් ගෙන් මේ වගේ දේශනා අහන්න ලැබීමත්.හිත පුදුම විදිහට හැදෙනවා මේ දේශනා අහනකොට.පිං සිද්දවෙනවා ඔබතුමා ලබාගන්නා හැම ආත්මයකටම!!!!🙏🙏
ඔබ තුමාගේ උපදෙස්වලටබොහොම පිං 🙏🙏🙏
ගොඩාක් වටින දේශනාවක්...ඔබතුමා ,සුදුඅම්මා දෙව්සුව කාර්යමණ්ඩලය,දෙව්සුව පවුල,සියළු ලෝක සත්වයාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි"!!!
You
ඔබ තුමාගේ ආශීර්වාදයෙන් මාගේ අයේශ් පුතාට ඉක්මන් සුවය ලැබේවා දරුවන්ගේ යහපත උදාවේවා
ඔබ තුමා කියන හැම වචනයක්ම ඇත්තම ඇත්තමයි අපේ මේ රට විනාස කරන එකෙන් ගලවා ගන්න කල හැකි දෙයක් කියන්න ඔබ තුමාට දීර්ග අයුශ හා නිදුක් නිරෝගී සුවය ලැබේවා
බොහොම වටිනා කරුණු ටිකක් එදිනෙදා ජීවිතයට. කුස්සියේ කතාව නම් හරියටම හරි මහත්මයා අත්දැකීම් ඇතිව කියන්නේ . තැන තැන ඉදුල් වැටිලා නැත්නම්, පාවිච්චි කල හැමදේම ඉතා හොදින් පිරිසිදු කර තබනව නම්,මැස්සෙක් කෝදුරුවෙක් කුස්සියට එන්නෙ නැහැ.ඔබ තුමන් කියු සියලු කරුණු ඉතා වටිනවා . තෙරුවන් සරණයි.
ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඉතාම වටිනා නොහිතන පත්තක් දානුවත් කලාට ඔබ තුමාට බොහෝමත් පින් බොහොම ස්තූතියි සියලු සත්වයෝ සුවපත් වේවා
කාන්තාවන් වන අපට ( අම්මලාට) හරිම වැදගත් .කාලීන මාතෘකාවක්.ඔබතූමාටශ්රී මහා භද්‍ර කාලිමෑණියන්ගේ පිහිට ලැබේවා.
Watina desanawak obathuma athulu siyaluma denata theruwan saranai dewi pihitai 🙏🙏🙏
තෙරැවන්සරණින් දෙවිපිහිටයි කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම සහොදර සහොදරියන්ට 🙏🙏🙏🙏💎💎💎
අපි තනි තනිවම වෙනස් විය යුතුයි. මම හිතනවා සරල ඡීවන රටාව හැම පැත්තෙන්ම සුභ දා යකයි කියා. .ඔබතුමා කියන දේවල් හරියටම හරී. මෙ දේවල් ඡීවිතයට ඒකතු කර ගන්න පුලුවන්නමි.ඇත්තටම ඒක ලොකු ඡයක්.ඔබට බුදුසරණයි
ආයුබෝවේවා ස්තුතියි දී ගොඩ උතුමාණනී ඔබතුමාටසියල්ලම ඇත්ත ඉතා වටිනා දේශණය ඔබතුමා කියන පිලිවෙල මම කරන කෙනෙක්පිරිසිදුකම .....පිළිවෙල..... ලස්සනමේ ටික මගේ ජිවිතේ තිබිය යුතු දේවල්මේ පිලිවෙල නොතිබුනොත් මට පුදුම තරහක් එනවා1...මුවසෝදා ගැනිම 2 පානයාමය3..සුර්ය වන්දනාව විශ්වයට වැදිම ස්තුතිය පොලවට වැදිම සියල්ලම කර 4 බුදුන් වැදිම 5 ආහාර සැකසිම පිලිවෙලට සියල්ල කරනවාරෑට මුලුගේම පිරිසිදුකර නිදියන්නේ අද තරැණ දරැවන්ට සියලුම දෙනාට මේ දේශණය උපකාරයක් වේවා බුදුසරණයි දෙවිපිහිටයි ස්තුතියි
ඔබ තුමාගේ වැඩසටහන් වලට හරිම ආසාවෙන් සවන් දෙනවා.ඒ වගේම හරිම ප්‍රියකරු යි ඔබතුමා...තව තවත් මෙවැනි දේ ගැන අවබෝධය අපට ලබා දීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏 ...දීගොඩ කුමාර මාමා🙏 හැමදාම අපිට වටිනවා...
අහම්බෙන් බැලුනෙ මසුරන් වටින මේ කතාව😀, නියමයි 👍,🌷🌹 , සුවපත් වේවා!
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සර් .🙏🙏🙏🙏🙏🙏
Obathuma kiyana samahara dewal walata hinath yanawa.mageth podi waradi wagayak thiyenawa.heta indala e tikath hadagannawa.obathuma suduamma saha dew suwa pawle siyalu denatama deviyange pihiten theruwan saraning deergaushama labewa.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 ජීවිතයට හරිම වැදගත් දේශනාවක් ජිවිතය සුන්දර කරගැනිමට කාන්තාවට පමණක් නොව පිරිමි අයටත් හරිවැදගත්👨👩👦👦👨👩👧👦👨👩👧👪
බුදුසරණයි ඔබ තුමාට දිර්ගයුෂ ලේබේවා ඔබ තුමයටත් තෙරුවන් සරණයි ලෝකවාසී සියලු දෙනා සුවපත්වෙවා
තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි ,පින්වත් කුමාර මැතිදුනි ඔබ පවසන සියලුම දේ අකුරක් නෑර සත්‍යයයි ,හරිම ආසාවෙන් ඇහුම්කම් දුන්නා ,මමත් උදැසන වතුර ලොකු ව්දුරුවක් බොන්නෙ,ටිකක් ඇග මහතයි,රෑට කන්නෙ නැහැ ,ගොඩක් වැරදි තියනවා ,අද සිට ඒ සියලුම වැරදි හදා ගන්නවා,මැතිදුනි ඔබට බොහෝමත්ම පින් ,🙏මෙවැනි අර්ථවත් දේසනා ඉදිරිපත් කිරිමට දිරිය සක්තිය ලැබෙවා ,නිදුක් නිරොගි සුවය දිර්ඝ ආයුස ලැබෙවා මැතිදුනි ඔබට ,🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණෙනි 🙏🙏🙏අපිව දැනුමත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි උතුමාණෙනි ..🙏🙏🙏
ඔබ තුමාගේ කතාව ඇත්ත ..මම නමි TV බලන්නැ..මහ බහු බුතයක් වෙලා TV එක..මම හරි ආසයි ඔබ තුමා ගේ ඔය දේශනාවට..ඔබ තුමාට සහ සුදු අමිමාට දිර්ඝායුෂ ලැබෙිවා ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!
ඔබතුමා ගෙ මෙ වචන භාවනාවක් වගේ එ තරමි වටිනවා ඔබතුමාට බුදුබව ලැබෙිවා !!!!!!!!!
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඉතා හොඳ අදහස් ටිකක් ජීවිතය ta ගොඩක් pin
එ උපදෙස් ගොඩක් වටිනවා උතුමානෙනි .... පින් ජිවත් වෙන්නෙ කියලා දෙනවට... සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
0
තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබෙ දේශනාවට
ඇත්ත කුමාර මහතානනි , ආහාර ගැනා කියන කතාව හැමටම අවබෝධ වේවා
ගොඩාක් පින් ඔබ තුමාට ජීවිතයට ආදර්ශයක් ලබාදීම පිලිබදව
ඔබතුමාට ගොඩක් ස්තූතියි අපි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා ගොඩාක් පින් සිද්ධ මේවා!!!
ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ඝ ආයූ ලැබේවා
ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට . ජීවිතයට ගොඩක් වටිනා දේශනයක්.. ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමා කියනදේවල් සහතික ඇත්ත අද තත්ත්වය මෙයයි
හරිම ශොක් අහන්න ආසය් .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය්
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🙏💜💜💜💜💜💜💜💜💜💜💜💜
විසින් පියස කියන හඩ හරිම මිහිරියි.දුන් දැනුම ස්තුතියි පියාණනි.ඉතාලියේ සිට
ගොඩක් වටින දෙශනවක් තෙරුවන් සරනයි ඔබ තුමාට
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාට බොහොම පිං.වටිනා වැදගත් උපදෙස් ටිකක්.ඔබතුමාට ත් විශ්ව පියස නාලිකාවේ මහතමියටත් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .🙏🙏🙏
මේ වැඩ සටහන බැලුවා ඔබතුමාට ස්තුතියි වටිනා දේශනය සියලු දෙනාම සුවපත් වෙත්වා ඔබතුමාට සහ සුදුඅම්මා ඇතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි🙏 ඉතා වටිනා උපදෙස් ටිකක්
සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට .නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .ස්තූතියි 🙏 ස්තූතියි🙏 ස්තූතියි 🙏
ඔබතුමාගේ දේශන ය හරිම වටිනවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏
ඔබ තුමා මේ කියන හැම දේම සත්තයි. මගේ ජිවිතේ ඔබ කිව හොද දේම තියෙනවා ඔබට බුදුසරණයි 🙏🙏🙏
❤❤❤නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට යහපතක්ම වේවා 🙏🙏🙏 මම නම් වතුර බොනවා උදේට හොඳ දේශනාවක් ගුරු පියණන්ට ගොඩක් ස්තුතියි සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
අමතක කර තිබූ බොහෝ දේ නැවත මතක් කර දුන්නාට ඔබතුමා ට බොහොම පිං.💐💐💐🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .දෙවිපිහිටයි .!!!
Thank you 🙏🏽 very much Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🪷🪷🪷🪷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺
Dew piyanani obata mage gaurawaneeya namaskaraya puja wewa. ......oba wahanse munagasima ma lada baggayaki....budusaranai dewi pihitai piyananwahahansa.......
පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
ඔබ වහන්සේ කියපු සියල්ලන් ඇත්ත ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ගුරු පියාණනේ ආධ්‍යාත්මික ජීවිතයට ලොකු දැනුමක් ලැබුවා ඔබට තවත් ඥානය පහල වේවා 🙏🙏🙏
ඔබතුමාගේ කතා අහලාම රූප පෙට්ටිය අයින් කලා ;මනසට පුදුම සැනසීමක් : උපදෙස් අත්දුටුවයි ;ප්‍රත්‍යක්ෂයි 💐🙏🙏🙏
හරිම වැදගත්. හිනා වෙවි ඇහුවා. ඔබතුමාට ගොඩක් පින්.
ඔබතුමා පියෙක් වගේ හැමදෙයක්ම කියලා දෙනවා....🌹🌹 ගොඩක් පින්
ඔබතුමාට ගොඩක් පිං සිිද්ද වෙනවා . තෙරැවන් සරණයි !දෙවි පිහිටයි !!!.... 🙏🙏🙏
හොද උපදේසනයක් අද ඔබතුමන්ගේ .ස්තුති .දෙවි පිහිටයි .බුදු සරණයි .
තෙරුවන් සරණයි ,මිල කල නොහැකි ඔවදනක්
ඔබතුමා.කියන.කතා.සහතික.ඇත්ත.අපිට.හරිම.වැදගත්.දළදා.සමිදුපිහිටයි
ඔබ තුමාටත් සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු ලෙබෙවා... තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
තේරැවන්සරනයි බුදුසරනයි මම හැමවැඩසටහනම බලනවා
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි ඔබතුමාගේ වටිනා උතුම් වදන් සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා ස්තුතියි ගොඩක් වැදගත් දෙසනයක් ස්තූතියි
බොහොම වටිනා video එකක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏
අදත් ඔබතුමාගේ වටිනා දේශනාවක් අැසුව.තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
ඔබතුමා දේශනා කරපු සෑම වචනයක්ම ඇත්ත.ඉතාම වටිනා දේශනයක් කාන්තාවන් වන අපට. ඔබතුමාට දීර්ගායුශ ලැබේවා! මම කිරිබත්ගොඩ සියානි
ඔබට බොහොම පින්. වටිනා දේවල් ගොඩක් අපිට දෙන නිසා
තෙරුවන් සරණයි. දෙවි පිහිට යි. දෙවි සුව පවුලේ සැමට.
තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබතුමාට.🙏🙏🙏
අපට නිවැරැදි මාර්ගය පේන්වන ඔබතුමාට සියලු දේවියගේ අශිර්වාදය ලැබේවා.. 🙏 🙏 🙏 🙏 🙏
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
Theruwan saranai .Dew pihitai oba thuman saha dew suwa pirisata.
තෙරුවන් සරණයි ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා .ඔබතුමා ටත් සුදු අම්මටත් බුදු සරණයි .
මම ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම බලනවා. අද කියපුහැම දෙයක්ම ඇත්ත. ඔබ තුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!!!!🙏🙏🙏🙏🙏මට කකුලේ අසනීපයක් තියෙනවා. මට ඔබ තුමා සමග කතා කරන්න අවස්ථාවක් ලැබේවා!!!!
Theruvan saranai devipihitai සියලු dew සුව පවුලේ සැමටම
ඔබතුමා තමයි අපට ඉන්න දියසෙන්.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා අසරණ මිනිසුන්ට ඔබ තුමාගේ සරන මිස අන් සරනක් නොමැත
ඔබ තුමාටත් සුදු අම්මා ටත් සියලුම දෙනාටත් දෙවි පිහිටයි
ස්තුතියි 💐 අපි හැමෝටම හරවත් දේශනයක්.... තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.
හරිම වටිනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි. Devpihitai. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි.... ඔබතුමා ඇතුලු දෙව්සුවසෙවා කාර්ය මන්ඩලයට...ඔබතුමා ගෙ මෙ අදහස් ඉතා වටිනවා..
මම මහනුවර ලසන්ති ..
ස්තුතියි හැමදාමත් මේවගෙ දේශනවලින් අපිව දැනුවත් කරනවට කුමාර මහතා අැතුලු දෙව්සුව පවුලෙ සියලුම අයට නිදුක් නිරොගි සුව පුාර්තනා කරමි තෙරුවන් සරනයි හැමොටම🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාට පින් ෙහාද පාඩමක් කියාදුන්නාට🙏🏻🙏🏻🙏🏻
🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌼🌹🌼🌹🌼🌹🌼❣️❣️❣️❣️❣️
දීගොඩ. කුමරයණනි දීර්ගායු වේවා ඔබට. තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වේවා
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
වටිනා දේසනයක් ජිවිතයට වෙනසක් රැගෙන ආ ඔබට ස්තුති .
ගුරු පියානනි ...ඔබගේ ඔවදන් අපට වටී.....🌷🙏🙏🙏🙏🙏🙏🌷
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐තෙරුවන් සරණයි 🙏🙏🙏දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐
ඔබතුමන් ඇතුලු සැමදෙනාටම තෙරුවන් සරනයි ..දෙව් පිහිටයි !!!!🙏🙏🙏🙏🙏
🙏🙏🙏🥀🌸🌷🌻🌼💐🌺💮🌹සියළු සත්වයෝ සුවපත් වෙත්වා ....!!!
ජීවිතයට ගොඩක් වටිනා දේශනයක්.. ඔබතුමාට ගොඩක් පින් 🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට ,ජිවිත යට බොහෝ උපදෙස් ලැබුනා වැදගත් වගේම වටිනාම
තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් තෙරැවන් සරණයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමාට
හරිම වැදගත් හරවත් උපදෙස්ටිකක් ලැබුණා. මිට කලින් මම මේ වැඩසටහන දැක්කා. නමුත් ඔබතුමා ගේ වැඩසටහන් නැවත නැවතත් බලන්න ආසයි. තෙරැවන් සරණයි දෙවිපිහිටයි දෙව් සුව පවුලේ සැමට.
තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් අපේ කුමාර මහතානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
අප සමග අත්වැල් බැඳගෙන නිවැරදි ආධ්‍යාත්මික ගමනක් යාමටත් ජීවිතය සාර්ථක කර ගැනීමටත් විශ්ව පියස සමග එක්වූ ඔබට බොහොමත් ස්තුතියි...
විශ්ව පියස චැනලය වෙත ඔබ ලබාදෙන්නාවු ආශිර්වාදය වෙනුවෙන්ද අප ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමු... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
තෙරුන්සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම.. ලෝකා සමස්ථා සූකිනෝ බවන්තූ 🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏
💯,\= ,විෂ්වාස කරමි.
Budhu Saranai
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
ඔබතුමා මෙම දේශනය තුළින් කරුණු පැහැදිලි කර දීමෙන් කාන්තාවන් දැනුවත් කිරීම විශේෂයෙන් අගය කොට සලකමි අද සමාජයේ ගෘහණියට වඩා රැකියාවක නියුතු කාර්යබහුල කාන්තාවකට වුවද බුද්ධිමත් නම් තම පවුලේ සමෘද්ධිය ඇතිකරගත හැකිය නිවැරදි මඟ පෙන්වා දුන් ඔබතුමාට බොහොම ස්තූතියි
ඔබතුමා නම් උතුම් ම උතුම් 🙏🙏 අපෙත් පිනක්ම තමා.ඔබතුමා වගේ පිං වන්ත උත්තමයෙක් ගෙන් මේ වගේ දේශනා අහන්න ලැබීමත්.හිත පුදුම විදිහට හැදෙනවා මේ දේශනා අහනකොට.පිං සිද්දවෙනවා ඔබතුමා ලබාගන්නා හැම ආත්මයකටම!!!!🙏🙏
ඔබ තුමාගේ උපදෙස්වලට
බොහොම පිං 🙏🙏🙏
ගොඩාක් වටින දේශනාවක්...ඔබතුමා ,සුදුඅම්මා දෙව්සුව කාර්යමණ්ඩලය,දෙව්සුව පවුල,සියළු ලෝක සත්වයාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි"!!!
You
ඔබ තුමාගේ ආශීර්වාදයෙන් මාගේ අයේශ් පුතාට ඉක්මන් සුවය ලැබේවා දරුවන්ගේ යහපත උදාවේවා
ඔබ තුමා කියන හැම වචනයක්ම ඇත්තම ඇත්තමයි අපේ මේ රට විනාස කරන එකෙන් ගලවා ගන්න කල හැකි දෙයක් කියන්න ඔබ තුමාට දීර්ග අයුශ හා නිදුක් නිරෝගී සුවය ලැබේවා
බොහොම වටිනා කරුණු ටිකක් එදිනෙදා ජීවිතයට. කුස්සියේ කතාව නම් හරියටම හරි මහත්මයා අත්දැකීම් ඇතිව කියන්නේ . තැන තැන ඉදුල් වැටිලා නැත්නම්, පාවිච්චි කල හැමදේම ඉතා හොදින් පිරිසිදු කර තබනව නම්,මැස්සෙක් කෝදුරුවෙක් කුස්සියට එන්නෙ නැහැ.ඔබ තුමන් කියු සියලු කරුණු ඉතා වටිනවා . තෙරුවන් සරණයි.
ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඉතාම වටිනා නොහිතන පත්තක් දානුවත් කලාට ඔබ තුමාට බොහෝමත් පින් බොහොම ස්තූතියි සියලු සත්වයෝ සුවපත් වේවා
කාන්තාවන් වන අපට ( අම්මලාට) හරිම වැදගත් .කාලීන මාතෘකාවක්.ඔබතූමාට
ශ්‍රී මහා භද්‍ර කාලිමෑණියන්ගේ පිහිට ලැබේවා.
Watina desanawak obathuma athulu siyaluma denata theruwan saranai dewi pihitai 🙏🙏🙏
තෙරැවන්සරණින් දෙවිපිහිටයි කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම සහොදර සහොදරියන්ට 🙏🙏🙏🙏💎💎💎
අපි තනි තනිවම වෙනස් විය යුතුයි. මම හිතනවා සරල ඡීවන රටාව හැම පැත්තෙන්ම සුභ දා යකයි කියා. .ඔබතුමා කියන දේවල් හරියටම හරී. මෙ දේවල් ඡීවිතයට ඒකතු කර ගන්න පුලුවන්නමි.ඇත්තටම ඒක ලොකු ඡයක්.ඔබට බුදුසරණයි
ආයුබෝවේවා
ස්තුතියි දී ගොඩ උතුමාණනී ඔබතුමාට
සියල්ලම ඇත්ත ඉතා වටිනා දේශණය ඔබතුමා කියන පිලිවෙල මම කරන කෙනෙක්
පිරිසිදුකම .....පිළිවෙල..... ලස්සන
මේ ටික මගේ ජිවිතේ තිබිය යුතු දේවල්
මේ පිලිවෙල නොතිබුනොත් මට පුදුම තරහක් එනවා
1...මුවසෝදා ගැනිම 2 පානයාමය
3..සුර්ය වන්දනාව විශ්වයට වැදිම ස්තුතිය පොලවට වැදිම සියල්ලම කර 4 බුදුන් වැදිම 5 ආහාර සැකසිම පිලිවෙලට සියල්ල කරනවා
රෑට මුලුගේම පිරිසිදුකර නිදියන්නේ
අද තරැණ දරැවන්ට සියලුම දෙනාට මේ දේශණය උපකාරයක් වේවා
බුදුසරණයි දෙවිපිහිටයි
ස්තුතියි
ඔබ තුමාගේ වැඩසටහන් වලට හරිම ආසාවෙන් සවන් දෙනවා.ඒ වගේම හරිම ප්‍රියකරු යි ඔබතුමා...තව තවත් මෙවැනි දේ ගැන අවබෝධය අපට ලබා දීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏 ...දීගොඩ කුමාර මාමා🙏 හැමදාම අපිට වටිනවා...
අහම්බෙන් බැලුනෙ මසුරන් වටින මේ කතාව😀, නියමයි 👍,🌷🌹 , සුවපත් වේවා!
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සර් .🙏🙏🙏🙏🙏🙏
Obathuma kiyana samahara dewal walata hinath yanawa.mageth podi waradi wagayak thiyenawa.heta indala e tikath hadagannawa.obathuma suduamma saha dew suwa pawle siyalu denatama deviyange pihiten theruwan saraning deergaushama labewa.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 ජීවිතයට හරිම වැදගත් දේශනාවක් ජිවිතය සුන්දර කරගැනිමට කාන්තාවට පමණක් නොව පිරිමි අයටත් හරිවැදගත්👨👩👦👦👨👩👧👦👨👩👧👪
බුදුසරණයි ඔබ තුමාට දිර්ගයුෂ ලේබේවා ඔබ තුමයටත් තෙරුවන් සරණයි ලෝකවාසී සියලු දෙනා සුවපත්වෙවා
තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි ,පින්වත් කුමාර මැතිදුනි ඔබ පවසන සියලුම දේ අකුරක් නෑර සත්‍යයයි ,හරිම ආසාවෙන් ඇහුම්කම් දුන්නා ,මමත් උදැසන වතුර ලොකු ව්දුරුවක් බොන්නෙ,ටිකක් ඇග මහතයි,රෑට කන්නෙ නැහැ ,ගොඩක් වැරදි තියනවා ,අද සිට ඒ සියලුම වැරදි හදා ගන්නවා,මැතිදුනි ඔබට බොහෝමත්ම පින් ,🙏මෙවැනි අර්ථවත් දේසනා ඉදිරිපත් කිරිමට දිරිය සක්තිය ලැබෙවා ,නිදුක් නිරොගි සුවය දිර්ඝ ආයුස ලැබෙවා මැතිදුනි ඔබට ,🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණෙනි 🙏🙏🙏අපිව දැනුමත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි උතුමාණෙනි ..🙏🙏🙏
ඔබ තුමාගේ කතාව ඇත්ත ..මම නමි TV බලන්නැ..මහ බහු බුතයක් වෙලා TV එක..මම හරි ආසයි ඔබ තුමා ගේ ඔය දේශනාවට..ඔබ තුමාට සහ සුදු අමිමාට දිර්ඝායුෂ ලැබෙිවා ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!
ඔබතුමා ගෙ මෙ වචන භාවනාවක් වගේ එ තරමි වටිනවා ඔබතුමාට බුදුබව ලැබෙිවා !!!!!!!!!
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඉතා හොඳ අදහස් ටිකක් ජීවිතය ta ගොඩක් pin
එ උපදෙස් ගොඩක් වටිනවා උතුමානෙනි .... පින් ජිවත් වෙන්නෙ කියලා දෙනවට... සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
0
තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබෙ දේශනාවට
ඇත්ත කුමාර මහතානනි , ආහාර ගැනා කියන කතාව හැමටම අවබෝධ වේවා
ගොඩාක් පින් ඔබ තුමාට ජීවිතයට ආදර්ශයක් ලබාදීම පිලිබදව
ඔබතුමාට ගොඩක් ස්තූතියි අපි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා ගොඩාක් පින් සිද්ධ මේවා!!!
ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ඝ ආයූ ලැබේවා
ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට . ජීවිතයට ගොඩක් වටිනා දේශනයක්.. ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමා කියනදේවල් සහතික ඇත්ත අද තත්ත්වය මෙයයි
හරිම ශොක් අහන්න ආසය් .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය්
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🙏💜💜💜💜💜💜💜💜💜💜💜💜
විසින් පියස කියන හඩ හරිම මිහිරියි.දුන් දැනුම ස්තුතියි පියාණනි.ඉතාලියේ සිට
ගොඩක් වටින දෙශනවක් තෙරුවන් සරනයි ඔබ තුමාට
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාට බොහොම පිං.වටිනා වැදගත් උපදෙස් ටිකක්.ඔබතුමාට ත් විශ්ව පියස නාලිකාවේ මහතමියටත් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .🙏🙏🙏
අප සමග අත්වැල් බැඳගෙන නිවැරදි ආධ්‍යාත්මික ගමනක් යාමටත් ජීවිතය සාර්ථක කර ගැනීමටත් විශ්ව පියස සමග එක්වූ ඔබට බොහොමත් ස්තුතියි...
විශ්ව පියස චැනලය වෙත ඔබ ලබාදෙන්නාවු ආශිර්වාදය වෙනුවෙන්ද අප ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමු... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
මේ වැඩ සටහන බැලුවා ඔබතුමාට ස්තුතියි වටිනා දේශනය සියලු දෙනාම සුවපත් වෙත්වා ඔබතුමාට සහ සුදුඅම්මා ඇතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි🙏 ඉතා වටිනා උපදෙස් ටිකක්
සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට .නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .ස්තූතියි 🙏 ස්තූතියි🙏 ස්තූතියි 🙏
ඔබතුමාගේ දේශන ය හරිම වටිනවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏
ඔබ තුමා මේ කියන හැම දේම සත්තයි. මගේ ජිවිතේ ඔබ කිව හොද දේම තියෙනවා ඔබට බුදුසරණයි 🙏🙏🙏
❤❤❤නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට යහපතක්ම වේවා 🙏🙏🙏 මම නම් වතුර බොනවා උදේට හොඳ දේශනාවක් ගුරු පියණන්ට ගොඩක් ස්තුතියි සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
අමතක කර තිබූ බොහෝ දේ නැවත මතක් කර දුන්නාට ඔබතුමා ට බොහොම පිං.💐💐💐🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .දෙවිපිහිටයි .!!!
Thank you 🙏🏽 very much Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🪷🪷🪷🪷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺
Dew piyanani obata mage gaurawaneeya namaskaraya puja wewa. ......oba wahanse munagasima ma lada baggayaki....budusaranai dewi pihitai piyananwahahansa.......
පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
ඔබ වහන්සේ කියපු සියල්ලන් ඇත්ත ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ගුරු පියාණනේ ආධ්‍යාත්මික ජීවිතයට ලොකු දැනුමක් ලැබුවා ඔබට තවත් ඥානය පහල වේවා 🙏🙏🙏
ඔබතුමාගේ කතා අහලාම රූප පෙට්ටිය අයින් කලා ;මනසට පුදුම සැනසීමක් : උපදෙස් අත්දුටුවයි ;ප්‍රත්‍යක්ෂයි
💐🙏🙏🙏
හරිම වැදගත්. හිනා වෙවි ඇහුවා. ඔබතුමාට ගොඩක් පින්.
ඔබතුමා පියෙක් වගේ හැමදෙයක්ම කියලා දෙනවා....🌹🌹 ගොඩක් පින්
ඔබතුමාට ගොඩක් පිං සිිද්ද වෙනවා . තෙරැවන් සරණයි !දෙවි පිහිටයි !!!....
🙏🙏🙏
හොද උපදේසනයක් අද ඔබතුමන්ගේ .ස්තුති .දෙවි පිහිටයි .බුදු සරණයි .
තෙරුවන් සරණයි ,මිල කල නොහැකි ඔවදනක්
ඔබතුමා.කියන.කතා.සහතික.ඇත්ත.අපිට.හරිම.වැදගත්.දළදා.සමිදුපිහිටයි
ඔබ තුමාටත් සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු ලෙබෙවා... තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
තේරැවන්සරනයි බුදුසරනයි මම හැමවැඩසටහනම බලනවා
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි ඔබතුමාගේ වටිනා උතුම් වදන් සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා ස්තුතියි ගොඩක් වැදගත් දෙසනයක් ස්තූතියි
බොහොම වටිනා video එකක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏
අදත් ඔබතුමාගේ වටිනා දේශනාවක් අැසුව.තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
ඔබතුමා දේශනා කරපු සෑම වචනයක්ම ඇත්ත.ඉතාම වටිනා දේශනයක් කාන්තාවන් වන අපට. ඔබතුමාට දීර්ගායුශ ලැබේවා! මම කිරිබත්ගොඩ සියානි
ඔබට බොහොම පින්. වටිනා දේවල් ගොඩක් අපිට දෙන නිසා
තෙරුවන් සරණයි. දෙවි පිහිට යි.
දෙවි සුව පවුලේ සැමට.
තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබතුමාට.🙏🙏🙏
අපට නිවැරැදි මාර්ගය පේන්වන ඔබතුමාට සියලු දේවියගේ අශිර්වාදය ලැබේවා.. 🙏 🙏 🙏 🙏 🙏
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
Theruwan saranai .
Dew pihitai oba thuman saha dew suwa pirisata.
තෙරුවන් සරණයි ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා .ඔබතුමා ටත් සුදු අම්මටත් බුදු සරණයි .
මම ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම බලනවා. අද කියපු
හැම දෙයක්ම ඇත්ත. ඔබ තුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!!!!🙏🙏🙏🙏🙏මට කකුලේ අසනීපයක් තියෙනවා. මට ඔබ තුමා සමග කතා කරන්න අවස්ථාවක් ලැබේවා!!!!
Theruvan saranai devipihitai සියලු dew සුව පවුලේ සැමටම
ඔබතුමා තමයි අපට ඉන්න දියසෙන්.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා අසරණ මිනිසුන්ට ඔබ තුමාගේ සරන මිස අන් සරනක් නොමැත
ඔබ තුමාටත් සුදු අම්මා ටත් සියලුම දෙනාටත් දෙවි පිහිටයි
ස්තුතියි 💐 අපි හැමෝටම හරවත් දේශනයක්.... තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.
හරිම වටිනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි. Devpihitai. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි.... ඔබතුමා ඇතුලු දෙව්සුවසෙවා කාර්ය මන්ඩලයට...ඔබතුමා ගෙ මෙ අදහස් ඉතා වටිනවා..
මම මහනුවර ලසන්ති ..
ස්තුතියි හැමදාමත් මේවගෙ දේශනවලින් අපිව දැනුවත් කරනවට කුමාර මහතා අැතුලු දෙව්සුව පවුලෙ සියලුම අයට නිදුක් නිරොගි සුව පුාර්තනා කරමි තෙරුවන් සරනයි හැමොටම🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාට පින් ෙහාද පාඩමක් කියාදුන්නාට🙏🏻🙏🏻🙏🏻
🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌼🌹🌼🌹🌼🌹🌼❣️❣️❣️❣️❣️
දීගොඩ. කුමරයණනි දීර්ගායු වේවා ඔබට. තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වේවා
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
වටිනා දේසනයක් ජිවිතයට වෙනසක් රැගෙන ආ ඔබට ස්තුති .
ගුරු පියානනි ...ඔබගේ ඔවදන් අපට වටී.....🌷🙏🙏🙏🙏🙏🙏🌷
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐
ඔබතුමන් ඇතුලු සැමදෙනාටම තෙරුවන් සරනයි ..දෙව් පිහිටයි !!!!🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🥀🌸🌷🌻🌼💐🌺💮🌹
සියළු සත්වයෝ සුවපත් වෙත්වා ....!!!