මේ දවස්වල සල්ලි බැංකුවේ දැම්මොත් ?

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 роки тому +3

    මන් හරිම කැමති ඔබගෙ දේශන වලට සවන් දෙන්න .. හොද විවේකයක් ලැබුන ..
    ආව ඔබගෙ දේශන ටිකක් අහන්න .. 🌹

  • @nilmiariyawansha3037
    @nilmiariyawansha3037 2 роки тому +7

    මේ දැනුවත් කිරීමට බොහෝම ස්තූති..මේවා ගොඩාක් අයට තෙරෙන්නෙ නැ.සමහරුන්ට පැහැදිලි කලත් තේරෙන්නෙ නෑ.🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 роки тому +1

    ස්තූතියි. ඔබතුමාට. අපිදැනගත. යුතු. මුදල්. කරුණු. පැහැදිලිව. අවබෝධ වුනා. බුදුසරණයි.

  • @strongwoman946
    @strongwoman946 2 роки тому +27

    වටිනාම පැහැදිලි කිරීමක්...ගොඩාක් වටිනවා...ස්තුතියි ඔබතුමාට

  • @isuruprasad2
    @isuruprasad2 2 роки тому +32

    සර් ආයොජනය ගැන තවත් ව්ස්තරාත්මක විඩියොවක් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලිමක් කරනවා 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 роки тому +2

    ඉතාමත්ම අවශ්‍ය දැනුමක් මහජනතාවට ඔබතුමාගෙ මෙම දේශනය .. මුදල් පරිහරනය සහ සම්පත් ලංකර ගැනීම උදෙසා හොද මාරගෝපදේශයක් 👍
    ආනන්දනීයක් රාත්‍රියක් 🌹❤️ ඔබට

  • @subas_journey
    @subas_journey 2 роки тому +2

    බොහොම ස්තූතියි ඔබට සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.පින් !

  • @samalsamaldushantha7756
    @samalsamaldushantha7756 Рік тому +1

    ගොඩාක් ස්තුති සර් ,ගොඩාක් හොද පැහැදිලි කිරීමක්🙏🙏🙏 (Dushantha -Kegalle)

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 2 роки тому +1

    ඇත්තටම ගොඩක්ම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 роки тому +7

    ඉතා හොඳට පැහැදිලි කර දීම ග๬න ඔබ තුමාට ස්තුතියි තේරුවන් සරනයි

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 роки тому +3

    ස්තුතියි මැතිතුමනි අපි නොදන්නා බොහෝ දේ දැනගත්තා.

  • @samanthis7422
    @samanthis7422 Рік тому

    හොඳ පැහැදිලි කිරීමක්ඔබතුමාට ගොඩක් පින් ........:)

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +1

    බොහොම ඉස්තුතියි හොඳින් පැහැදිලි කිරිමක්.

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +81

    ඇත්තටම තේරුම් ගතහැකී ආයෝඡණ අපයෝජනය පරිහරනය දැනුවත් කිරිම ගොඩාක් වටිනවා ගොඩ නැඟෙන ඡීවිතයකට වටිනා අදහස් ටික සර් තෙරුවන් සරණයී,,

    • @cpkahandawa8050
      @cpkahandawa8050 2 роки тому

      Thanks very much

    • @sankapramod125
      @sankapramod125 2 роки тому

      Mata 9999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999

    • @newroindustries225
      @newroindustries225 2 роки тому

      Wery good

  • @raniranehipura9547
    @raniranehipura9547 2 роки тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @lalanidhammika2684
    @lalanidhammika2684 2 роки тому +3

    ස්තුතියි සර් කොච්චර හොද ද මෙවැනි දේශීය දේවල් කියා දෙන එක

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому +6

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀 අවශ්‍යම කරුණු ටිකක් අවශ්‍යම වෙලාවක ..........👌👍🙏😃

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +4

    ඔබතුමාට තෙරුවන් සරණයි පැහැදිලි කළාට බොහොම ස්තූතියි

  • @kumarikumari2639
    @kumarikumari2639 2 роки тому +1

    Godak watina පැහැදිලි කිරීමට thank

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 роки тому

    ගොඩාක් වටිනවා .බොහෝම ස්තූතිය සර්.

  • @dananjayaelectricalwork5630

    සරල පැහැදිලි කිරිමක්. ඉස්තුතියි සර්

  • @shantikandy2372
    @shantikandy2372 2 роки тому +3

    බොහොම ස්තුතියි ඔබතුමාට ..දැනුවත් කිරිම ගැන .තෙරුවන් සරණයි

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 роки тому

    Bohoma watina upadesanayak theruwan saranai oba thumata

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 роки тому +1

    Thank you sir etthatama mama me dewal denagena hitiye na godak watinawa 🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 2 роки тому +1

    වටිනා අදහසක් ලබා දුන්නේ. බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.

  • @niroshauaq719
    @niroshauaq719 2 роки тому +1

    ගොඩාක්ම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 ඒ පැහැදිලි කිරීමට 👍👍👍👍👍

  • @dilhanidammika6578
    @dilhanidammika6578 2 роки тому +1

    ගොඩාක් ස්තුති ස්‍ර් ,,මන් හරිම ආසයි ඔබ තුමගෙ හැම වැඩ සටහනකටම,

  • @skrj6582
    @skrj6582 2 роки тому +6

    ඔබතුමාට ස්තුතියි.

  • @priyadarshaniviolet5291
    @priyadarshaniviolet5291 2 роки тому +2

    බොහොම ස්තුතියි 🙏
    ඉතාම වැදගත් දැනුවත් කිරීමක් ..!

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 роки тому +6

    ලොකුම දෙයක් පැහැදිලි කර දීම ඇත්ත ටම සර් කියන දේ මෙහෙම දැනුවත් කලාම දැන් ඉතිං තැන් පත් කරපු අය ටිකක් කලබල වෙයිද 👍👍🌹🌹

  • @spalanka7772
    @spalanka7772 2 роки тому

    හරියටම හරි
    Thankyou

  • @sriyaniopatha
    @sriyaniopatha 2 роки тому

    Bohoma wadagath sar Ape inne wideshagathawela Eanesa Ape kalayuthi kumada

  • @isuruprasad2
    @isuruprasad2 2 роки тому +10

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @morinperera30
    @morinperera30 2 роки тому

    ස්තුතිය සර් හොද පැහැදිලිව කිව්වා .දනුවත් කෙරුවට ස්තුතිය 🙏 ජෙසු පිහිටයි .

  • @dinudanu5404
    @dinudanu5404 2 роки тому +1

    බොහොමත්ම ස්තූතියි ගොඩක් වටිනවා

  • @nilukasri8141
    @nilukasri8141 2 роки тому

    ගොඩක් watina කතාවක් oba tumata thenk. S

  • @thilakakumara626
    @thilakakumara626 2 роки тому +3

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්
    මට හිතෙන විදිහට මේ හැමදේටම වැඩිය මුදල් බෑන්ක් එකේ දානවට වැඩිය ඉඩමක් අරගෙන එක හොඳයි එහි වටිනාකමක්‌ තියනවා
    වාහන ගත්තොත් එය තවත් වියදමක් පමණයි රත්තරන් බඩුවක් ගත්තත් එයත් දවසක වටිනාකමක් තියෙනවා

    • @malindudealwis1600
      @malindudealwis1600 2 роки тому +1

      මිනිස්සු අතේ මූලික අවශ්‍යතා වලට වත් මුදල් ඉදිරියේදී නැති වෙනකොට ගෙවල් වල මිල ගණන් අඩු / පාලනය වෙන එකක් නැතිද?
      මම කොළඹ දිස්ත්රික්කයෙන් ගෙයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්.
      ණය පොලී අනුපාත වැඩි වීම සහ, ඉදිරියෙදී ගෙවල් වලට ඉල්ලුම අඩු වී මිල පාලනය වේවි කියා සිතා මාස 6ක් / අවුරුද්දක් ඉවසා සිටින එක සුදුසුද?

  • @ireshagayani1781
    @ireshagayani1781 2 роки тому +6

    ගොඩාක් ස්තුතියි සර් ගොඩක් වටින video වීඩියෝ එකක්🙏

  • @YUMMYFOODS5M
    @YUMMYFOODS5M 2 роки тому

    Mage jeevithe man oba obage adahas anugamanaya karana kanak mama jeevithe godak watila hitapu kanak namuth mama mage jeevithe dan godak jaya gana iwarai thank you sir tawath watina adahas mama balaporttu wenawa .jaya wewa sir

  • @nimekapahan2708
    @nimekapahan2708 2 роки тому

    ඉතාමත් පැහැදිලි ,ගොඩක් ස්තූති සර් ,ගොඩක් දේවල් ඉගෙනගෙනගත්තා

  • @janakicrochet1347
    @janakicrochet1347 2 роки тому +2

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කරාට👍👍👍👍

  • @tmanju332
    @tmanju332 2 роки тому +12

    Thank you sir. පැහැදිලි කිරීම බොහෝම වටිනවා

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 роки тому

    බොහොම ස්තූතියි ඔබ තුමා ට මමරට ඉන්නෙ රත් තරන්ටිකක් ගන්න ඹන

  • @sumudurandima7613
    @sumudurandima7613 2 роки тому +12

    බොහෝම වැදගත් දෙයක්
    මෙහෙම දැනුවත් කරන එක
    සරණයි සර්🙏👍

  • @wimalweeraratne1151
    @wimalweeraratne1151 2 роки тому +13

    ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

    • @k.a.hemalishiwanthikaperer9259
      @k.a.hemalishiwanthikaperer9259 2 роки тому

      වාහනවල මිල උද්ධමනය නිසා ඉහල ගියත් වැඩක් නෑ. ඉන්ධන නිසා වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුවෙලා මිල ගනන් පහල යනවා. ඉඩම් උනත් එහෙමයි. මිනිස්සු අවසාන පාරිභෝජනය වෙනුවෙන් අතිරික්ත ඉඩම් විකුනනවා. මූල්‍ය අර්බුදය නිසා ඉල්ලුම අඩු වෙනවා . ඒකෙත් මිල අඩුයි එතකොට . ප්‍රායෝගිකව වෙන්නේ ඒක

  • @somalatha9979
    @somalatha9979 2 роки тому

    Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api Katar rata sita 👍❤️

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 роки тому +1

    Sthuthi sir danuwath kala harima wadagath 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 2 роки тому

    oba thuma hari mage parents la meka kale danata 60 years walata kalin . Eyala kale lands ha gold gatha eka. Eken api loku dewal karagha. Adatath api kelin wage kelin inne a nisai. Lands awashaya mohothedi mudal karaganna amaru nisa gold jewellery gatha. Eken eyala apita honda jeewithayak laba dunna. Adatath mun karanneth me widihama thamai. Thank you meka thamai harima widiha koi kaaletath

  • @nalakaupul1948
    @nalakaupul1948 2 роки тому +1

    හරිම වැදගත් උපදෙස් ටික .

  • @kalwani5232
    @kalwani5232 2 роки тому +1

    Hari pehedili mahathaya Thank you

  • @Admireable1294
    @Admireable1294 2 роки тому +2

    Supirima pahadili kirima bohoma stutei.sir jayama wewa obata.

  • @akiladamith8648
    @akiladamith8648 2 роки тому +3

    බොහෝම වැදගත් දෙයක් ගොඩක් පැහැදිලි විදියට කියනවා සර් ඔබතුමාට බුදු සරණයි

  • @johnnyjax6444
    @johnnyjax6444 2 роки тому +26

    උද්දමන අවස්ථාවකදී ඉඩමක් , වහනයක් මිලදී ගැනීම හොද උනත් ද්‍රවශීල තාවය එවැනි වත්කම් වලින්
    අඩුයි , ඒ කියන්න ඒ වත්කම් නැවත මුදල් වලට පරිවර්තනය කිරීමේ කාලය , තවත් වත්කම් වන්නේ ද්‍රවශීල වැඩි
    රත්‍රන් , රිදී , ප්ලැටිනම් වගේ වත්කම් මිලදී ගැනීම ,

    • @thetrader261
      @thetrader261 2 роки тому +4

      වැඩිපුර සල්ලි තියෙනවා නමි ඉඩමි වගේ අරගත්තට පඩු නැ.නැත්නම් ගත්තා වගේ විකුණා ගන්න අමාරැයි

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 2 роки тому

      සුපිරි පැහැදිලි කිරීමක්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @lyndagedara4351
    @lyndagedara4351 Рік тому

    වටිනා පැහැදිලි කිරිමක්

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 2 роки тому

    Valuable comment.thank you

  • @hewaakumara7462
    @hewaakumara7462 2 роки тому +1

    ස්තුතියි

  • @dhanuacademy7264
    @dhanuacademy7264 2 роки тому

    ස්තූතියි සර්.

  • @sampath758
    @sampath758 2 роки тому

    ස්තුතියි ..ගොඩාක් වටින පැහැදිලි කිරිමක් ..

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 2 роки тому +2

    ව්ටින අදහසක් දුන්නේ...👍

  • @maheshsamantha4611
    @maheshsamantha4611 2 роки тому +2

    ගොඩක් වැදගත් මහත්තයෝ

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Рік тому

    good bless you sir 💯🙏🏿💯🥀

  • @anushakanchana6999
    @anushakanchana6999 2 роки тому

    බුදුසරණයි 🙏🏻🇱🇰🌹

  • @aboodkfawin9807
    @aboodkfawin9807 2 роки тому

    Ane godakh watinawa jiviteta godakh pin obatumata

  • @saraapwikramasinghaaras9307
    @saraapwikramasinghaaras9307 2 роки тому

    මමත් den අවුරුදු 7 duk vidala සල්ලි එවනවා ලංකාවට eth aeth විදේශ gata paul taram asana karapu paul ලංකාවේ tawath neti taram රජයෙන් කියලා කිසිම දෙයක් me වනතුරු ලැබිලා ne api tamai හොඳටම අසරණ wela inne ලංකාව ඇතුළේ 😥😥😥 ස්තුති sar දැනුවත් කරනවාට 🙏🙏🙏

  • @virajnonis9799
    @virajnonis9799 2 роки тому +3

    මොහාන් මහත්මයා,
    කරුණාකර ඔබගේ දුරකථන අංකය ඉන්බොක්ස් කරන්න.
    - Capt. Lalin Viraj Nonis. 🇱🇰

  • @lalanidammika2422
    @lalanidammika2422 2 роки тому

    Teruwan saranai. Sar pahadeli karata

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 роки тому

    හරියටම හරි

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 роки тому +1

    Very interesting concept 👍

  • @shandarashandara4529
    @shandarashandara4529 2 роки тому

    Oba thumata godak isthuthi

  • @anushkarenu4790
    @anushkarenu4790 2 роки тому

    Thanks a lot.

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 роки тому

    ස්තූතියි ඔබට.

  • @maheshifernando9367
    @maheshifernando9367 2 роки тому +1

    Very valuable explanation. Thank u so much.

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 2 роки тому +3

    Super thanks 🙏

  • @dimuthupradeepa4606
    @dimuthupradeepa4606 Рік тому

    Wadagat video akak oba thumata jaya

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 2 роки тому

    Ape rate 1948 sitama hama deyakma wadi una misa adu une naha anika duppath minissu n ta owa karanna mudal naha inna tika kale sathutin inna thibu rata me hama desa paluwekma vinasa kara.

  • @s.a5614
    @s.a5614 2 роки тому +36

    වාහනය අරගෙන දුම් අල්ල අල්ලා තියාගත්තොත් තමයි .තෙල් ගහල නඩත්තු කරන්න ගියොත් මේ කාලේ අන්ගොඩ තමා යන්න වෙන්නේ.

    • @nimaliperea6968
      @nimaliperea6968 2 роки тому +1

      ට්ට්ට්‍ය්ය්

    • @kumaragegalahitiyawa7507
      @kumaragegalahitiyawa7507 2 роки тому +1

      අනිවාර්යයෙන්ම ,කෝ තෙල් ඒක දුවන්න

    • @indunil1077
      @indunil1077 2 роки тому +1

      ඔයිල් පාර්ට්ස් දිව්වොත්න්ම් ඉවරයි

  • @niranganidevika9285
    @niranganidevika9285 2 роки тому

    හොදයි පැහැදිලි කිරීම ඔබතුමාට ස්තුතියි මම ඊශ්‍රායල්

  • @champaweragoda6635
    @champaweragoda6635 2 роки тому +6

    Thank you so much for educating the public.🙏

  • @ciaoapi
    @ciaoapi 2 роки тому +4

    වැදගත් වැඩසටහනක් 👍👍

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 роки тому +1

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් ඔබතුමාට ගොඩාක් ස්තූති. ඒ වගේම මා දැනගන්න කැමති මේ වගේ අවස්තාවක ඔන් ලයින් බිස්නස් වල මුදල් ආයෝජනය කිරීම හොදද ? විශෙෂයෙන් ෆොරෙක්ස් .. බයිනරි වැණි බිස්නස් වල ස්තූති.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому +1

    ස්තුතියි මහත්මා

  • @h.h.l.psamarathungapriyant911
    @h.h.l.psamarathungapriyant911 2 роки тому +1

    ගොඩාක්ම හොද වැදගත් පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ..

  • @thasheelawijesundara9037
    @thasheelawijesundara9037 2 роки тому +1

    Thank You!

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 роки тому +3

    හරිම වැදගත්

  • @chandanih.u.2659
    @chandanih.u.2659 2 роки тому +1

    ස්තුතියි සර්...

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 2 роки тому

    ගොඩාක් වටිනවා ඔබෙි වටිනා අදහස් ටික

  • @nishanwellethota8996
    @nishanwellethota8996 2 роки тому +3

    ස්තුති සර්..🙏🙏🙏

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 2 роки тому

    Goda Negena jeewithayakata Watina Adahasaki. Bohoma. Sthuthi.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +1

    ඉතාම පැහැදිලියි ගොඩාක්ම ස්තුතියි ඩොලර් තැන්පතුව හොදද. මම කුවයිට් nrfc , ගිනුම. ඩොලර්ම තැන්පත් කිරිම

  • @dayajeewasooriyapperuma1261
    @dayajeewasooriyapperuma1261 2 роки тому +1

    Thank you very much sir for your superb presentation.

  • @janakidisanayaka1557
    @janakidisanayaka1557 2 роки тому +4

    සත්‍ය වශයෙන් මම මෙි වන විට දිනුමි,ඔබගේ video නිසා,🙏🙏🙏

  • @neodharmapriya2511
    @neodharmapriya2511 2 роки тому +2

    ස්තුතිය මහත්මයා....🙏

  • @roshenliyanage22
    @roshenliyanage22 2 роки тому +1

    Boc eke aluthen dena double plan eke laksha 25k dana eka therumak na neda.awrudu 4k yaddi e salli walath watina kamak nathi weyda.

  • @lathishaleti1618
    @lathishaleti1618 2 роки тому +4

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි sir තෙරුවන් සරණයි

  • @skherath4435
    @skherath4435 2 роки тому

    ස්තුතියි සර්

    • @skherath4435
      @skherath4435 2 роки тому

      ස්තූතයි සර්

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 місяці тому

    සර් මම ඉතිරි කරපු මුදලක් ලක්ෂ දෙකයි විසිපහක් තැමිපත් කරන්න දන් පසු මට කිවිව මෙතන තියෙන්නෙ දෙලක්ෂ හාරදාක් කියල මෙතන මොකක්ද වුනේ සර් තෙරැවන් සරනයි

  • @dayani4579
    @dayani4579 2 роки тому

    Watina.pahadili.kirimak.godakma.watinawa.bs.sara.

  • @yehenbeeth5204
    @yehenbeeth5204 2 роки тому

    Thank you soon much

  • @geethagamage3596
    @geethagamage3596 2 роки тому

    ස්තූතියි සර් ..🙏🙏🙏