බිස්නස් එකක් පටන්ගන්න මුදල් සොයාගමු...

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 146

  • @anuruddhajayamal-yx2ww
    @anuruddhajayamal-yx2ww Рік тому +106

    මම නම් කැමතිම ❤ ඔබතුමා තනිව මේ විදිහට කියලා දෙන වීඩීයෝ වලට❤

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 Рік тому +7

      Ow.mokada kiyanawa nam eka niwedikawak wath mole athi deyak kiyanne na

    • @quitbaby5649
      @quitbaby5649 Рік тому +3

      Mamath kmathi methumage taniyen karana video balanna.oluwata hari deyak gana puluwan ewagen.niwedakayo wal pal ne kiyawanne.

    • @ButTechCompanyChannel
      @ButTechCompanyChannel Рік тому +2

      මාත්.වැඩසටහන් වලට වඩා සර් ඔහොම වෙනම ඇවිල්ලා කියලා දෙද්දී නියමයි

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m Рік тому +17

    මමත් පොඩියට business එකක් පටන් ගන්න සල්ලි හොය හොය ඉන්නෙ ...ඔබතුමාගෙ අදහස් වලටත් ගොඩක් ස්තුතියි 🙏❤

  • @tharinduprasaddissanayaka9099
    @tharinduprasaddissanayaka9099 3 місяці тому

    මම සර්ගේ වැඩසටහන් බලනවා මම කම්පැණි එකක වැඩ කරල ලක්ෂයක සීට්ටුවක් දැම්මා මාසේට 5000ක් ගෙවන්න ලක්ෂ 2ක් ලොකු අම්මගෙන් අතමාරුක් කර ගත්තා දැන් මම පොඩියට පොල් ව්‍යාපාරයක් ආරම්භ කරලා සුලු ලාභයක් ලබා ගන්නවා ඒ ලාහයෙන් පොල් කටු අගුරු කිරීමේ වියාපාරයක් ආරම්භ කරා ඒ සුලු ලාභයෙන් පොල් ඉරටු එකතු කරලා ඒවා අලෙවි කරලා ලාභයක් ලබා ගන්නවා එ වගේම අක්කර කාලක මුං ඇට සිටුවා 125000ක් අතිරේක මුදලක් ලබා ගත්තා සර්ට ගොඩක් ස්තූතියි මේවා උගන්වීම පිළිබඳව

  • @sasithsadaruwan1419
    @sasithsadaruwan1419 Рік тому +17

    සර් මම street food business එකක් පටන් ගන්න සැලැසුම් කරලා තියෙනවා, ඉතින් මන් මගේ වැටුපෙන් කොටසක් ඉතිරි කරගෙන යනව , එ business එකට , ඔබ තුමා මේ video එක දාන්නත් කලින් මන් හරිම ක්‍රියා මාර්ගය අරන් තියෙනව ඒ ගැන් සතුටුයි😊

  • @chanukalakshan3704
    @chanukalakshan3704 Рік тому +7

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය
    දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @asirigems
    @asirigems Рік тому +11

    ඔබතුමා මෙහෙම තනියම වීඩියෝ කරන්න. ඒක ආකර්ශනීයයි🙏

  • @shanthanayaka7379
    @shanthanayaka7379 Рік тому +5

    ඔබගේ අදහස් වලට බොහොම ස්තුති යි සර් මට ගොඩක් වටිනවා මම මගෙ ඉලක්කය ට යනවාමයි ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏

  • @පන්හිඳ-ඛ5ල
    @පන්හිඳ-ඛ5ල Рік тому +12

    බොහොම ස්තූතියි ඔබතුමාට.මේ වේලාවේ මේ කියලා දුන්න දේවල් ගොඩක් වටිනවා මට.🙏🏆💰

  • @yohancolomboge5827
    @yohancolomboge5827 Рік тому +3

    බොහෝම පින් මේ දෙන ගැම්මට 🥰🙏

  • @lifewithanu
    @lifewithanu Рік тому +9

    ගොඩාක් වටින අදහස් ටිකක් . ස්තුති sir ❤️🙏

  • @uwallad
    @uwallad Рік тому +7

    මගේ රටේ මිනිසුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් අවංක සේවයක් කරන ඔබ තුමාට ස්තූතියි. ජාතියක් ලෙස නැගිටින්න යන ගමගේ ඔබ වගේ නායකයින් සිටින්නට ඕනෑමයි. යැපුම් මානසිකත්වයෙන් තොරව දෙපයින් නැගිටින්න උත්සාහ කරන අපේ රටේ මිනිසුන්ට ජයෙන් ජයම වේවා.

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel Рік тому +2

    වැඩසටහන් වලට වඩා සර් ඔහොම වෙනම ඇවිල්ලා කියලා දෙද්දී නියමයි .❤💯😊

  • @pothakamahima8826
    @pothakamahima8826 Рік тому +6

    වටිනා අදහස්.ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @SuranjiGulavita
    @SuranjiGulavita Рік тому +1

    හිතට වැදුණු අදහස් ටිකක්. මට මගේ අදහස කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව හිටියේ ගොඩක් ස්තුති සර්....

  • @nimekapahan2708
    @nimekapahan2708 Рік тому +3

    බොහෝම ස්තූති ඔබතුමාට ගොඩක් පින් ,වටිනම video එකක්

  • @senarathbandara2536
    @senarathbandara2536 Рік тому +2

    ❤ i love that word මිත්‍රයා .....what kind of heart touching word is it? කාටද ශලොක් හෝම්ස් මතක් උනේ...😊

  • @upendrakumara7634
    @upendrakumara7634 Рік тому +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @ShanuGames
    @ShanuGames Рік тому +1

    බොහොම ස්තූති සර්.. දීර්ඝායු වේවා ඔබතුමාට... 🙏🏻

  • @lucky-zj8xx
    @lucky-zj8xx Рік тому +8

    අපේ තියෙන ප්‍රශ්නය අපේ වියදම් වැඩි වියදම් කලමනාකරනය ගැන වීඩියෝ එකක් කරන්න

    • @sasithsadaruwan1419
      @sasithsadaruwan1419 Рік тому

      චැනල් එකේ එ ගැන video තියෙනව බලන්න

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Рік тому +3

    තෙරුවන් සරනයි සර්

  • @adithyawijewardena
    @adithyawijewardena 4 місяці тому

    Lots of value. Thank you so much ❤❤❤

  • @seethakalyani3896
    @seethakalyani3896 Рік тому +3

    Thank you sir mage adahasath okama thami

  • @DilkiJayasooriya-jf8nr
    @DilkiJayasooriya-jf8nr Рік тому +2

    බොහෝමත් ස්තූතියි ඔබගේ ඉදිරි ගමන තව සාර්ථක වෙන්න මා ප්‍රාර්ථනා කරනවා ❤ඔයාට

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Рік тому

    ආත්ම විශ්වාසය ගැන Video එකක් ඕනමයි sir 🙏🙏🙏

  • @shalikanuwan3238
    @shalikanuwan3238 Рік тому

    අනාගතෙ ව්‍යාපාර අංකර🥰 එක නම් තදටම වැදුන සර්

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 Рік тому +2

    Api asawen balanawa obathumage videos..puluwannam english language eka fluent wenne kohomada kiyala video ekak karanna sir..godak ayage getaluwak

  • @user-ssw99
    @user-ssw99 Рік тому

    Very useful video for me❤️

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 Рік тому +2

    Thanks god bless

  • @varuniranatunga1457
    @varuniranatunga1457 Рік тому +1

    බොහොමත්ම ස්තූතියි sir

  • @chamalkalokuhewage3630
    @chamalkalokuhewage3630 Рік тому +2

    ස්තුතිය ඔබට

  • @traveling1292
    @traveling1292 Рік тому +3

    අම්මෙක් තත්තෙක් නෑ මට දෙන්නම වෙන අයව බැදලා මන් තරුනයෙක් මට කවුරැත් නෑ මන් ජිවත් වෙන්නේ යලුවෙක්ගෙ ගෙදරක මන් පරෙ කොලකැද විකුනනවා ජිවිතේ එපා වෙලා තියෙන්නෙ මට නැගිටින්නේ කොහොමද කියලා කියලා දෙන්න 😓🙏 මට සහොදරයෙක් හිටිය එයල ගෙ අරගෙන මව ඇදුම් එක්ක පරට ඇදලා දැම්ම 😓

    • @PrageethsaSadakalum-x4c
      @PrageethsaSadakalum-x4c 4 місяці тому

      obta kawuru nethath oba innawa neda oba thaniwa negei setinna pasuwa oba wata kawuruth hidei

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel Рік тому

    ජය වේවා.........💯❤

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +4

    Thank you so much sir. ❤️

  • @sameeraherath5398
    @sameeraherath5398 Рік тому +1

    බොහොම ස්තුති ඔබ තුමාට ගොඩක් වැදගත් හැමදාම ඔබතුමාගේ විඩියෝ බලනවා

  • @shanikakodikara2242
    @shanikakodikara2242 Рік тому +4

    Thank you sir .

  • @NishakanthiKumarasinghe
    @NishakanthiKumarasinghe Рік тому +1

    Mohan sir .sirge desana harima pahdelie. Taniwama dasana karanna.

  • @nishanisha802
    @nishanisha802 Рік тому +1

    සර්ට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Рік тому

    ගොඩක් පිං සර් මම සර්ගෙ වීඩියෝ බලනවා ලගදි තමයි දැක්කේ හරිම වටිනවා දන්න කියන හැමෝටම ශෙයා කරනවා හතට ලොකු ශක්තියක් දැනෙනවා මමත් බිස්නස් ගනනාවක් කරල කඩා වරටිල ඉන්නේ පොඩියට පටන් ගන්න කියල සර් පෙන්නලා දෙන විදිය හරිම වටිනවා මිල කරන්න බෑ සර් ගොඩාාාාාක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් අරිගතෝ අරිගතෝ අරිගතෝ සර් ඡයවේවා ඉදිරියටම යන්න සුබ පතනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️

  • @sandunisanduni3937
    @sandunisanduni3937 Рік тому +1

    Sir,mamath podiyata mage kiyala itipandam hadana business ekak patan gaththa...mata mekedi mudal pariharanaya karana widiya dana ganna ona..business ekakadi mudal pariharanaya karana widiya video ekk karanna puluwanada...pls..mama sir ge video walata godak kamathi...ewa godak ape jivitha walata watinawa...

  • @Rishitha405
    @Rishitha405 Рік тому +2

    good video

  • @SL-vn4jh
    @SL-vn4jh Рік тому +2

    ගොඩක් වටිනා උපදෙස් ❤❤

  • @withcrafts6251
    @withcrafts6251 10 місяців тому

    වටිනා අදහස් වලට ස්තුති oba thuma ta

  • @pancha_7
    @pancha_7 Рік тому +3

    Thank you sir ❤️

  • @roshansuranga-pn4kq
    @roshansuranga-pn4kq Рік тому +1

    Mat anivaranma nax yher eka Patan gannava thanks shar

  • @isharakodikara5505
    @isharakodikara5505 Рік тому

    ගොඩාක් ස්තුතිය සර්...මේ වගේ කරුණු කියලා දුන්නට...මම දැනටමත් පොඩියට ව්‍යාපාරයක් කරගෙන යනවා....

  • @kaushalyarajapaksha3946
    @kaushalyarajapaksha3946 Рік тому

    බොහොම ස්තූතියි

  • @ajithdammika5034
    @ajithdammika5034 Рік тому +1

    Very good

  • @tharukamadushan9553
    @tharukamadushan9553 Рік тому +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 Рік тому

    Thank you sir jaya weva

  • @lakmalkumara4202
    @lakmalkumara4202 Рік тому

    මම සර්ගේ වීඩියෝ බලනවා ගොඩක් වැදගත් දේවල් කියන්නේ ගොඩක් පිං නොදන්න දේවල් කියලා දෙනවට

  • @maheshsampath1947
    @maheshsampath1947 Рік тому

    ස්තුති සර් ❤️

  • @harshapriyanga4357
    @harshapriyanga4357 Рік тому +1

    Good

  • @dulipthor4159
    @dulipthor4159 Рік тому +2

    godak hoda video ekak first coment magen 🤩

  • @anuththarasew1239
    @anuththarasew1239 Рік тому

    Budusaranii❤️

  • @ruwankumara138
    @ruwankumara138 Рік тому

    සර්💓

  • @aravindaaravinda911
    @aravindaaravinda911 Рік тому +2

    Thanks you bos.

  • @priyangikagunaratne2601
    @priyangikagunaratne2601 Рік тому +1

    ඔබ තුමාට යහපතක්ම වේවා

  • @nethminetha
    @nethminetha Рік тому +2

    ගොඩක් වටිනව සර්

  • @moisturelk
    @moisturelk Рік тому +3

    Thankyou ❤

  • @amilaprabath1894
    @amilaprabath1894 Рік тому +1

    බොහොම ස්තූතියි සර් ❤️👍🌹

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Рік тому

    මගෙ ආසම චරිතේ

  • @dayani4579
    @dayani4579 Рік тому +1

    Theruwan.saranai.sarta.🙏

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 Рік тому +3

    ස්තූතියි සර්

  • @KDKasunHpathirana
    @KDKasunHpathirana Рік тому +2

    නියමයි සර්❤

  • @KalanaGems
    @KalanaGems Рік тому

    Good 😊 😊😊😊😊😊😊

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 Рік тому +1

    Supper

  • @LalithWeerasinghe-yz6sk
    @LalithWeerasinghe-yz6sk Рік тому

    Thanks sir

  • @Shaancb4
    @Shaancb4 Рік тому +1

    Tanks

  • @dilankasandaruwan2526
    @dilankasandaruwan2526 Рік тому +1

    බිස්නස් පෑලෑන් එකක් තියනව.ජොයින් වෙලා ඉන්වස්ට් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න.අවංක අවස්තාවාදී නැති කෙනෙක්.

  • @PrasannaPerera-sq9ik
    @PrasannaPerera-sq9ik Рік тому

    Obata godak pinsiduwenawa,,!!! Minisunge dewena prasnayak hadunagena awankawa pilithuru denawata obata niduk nirogi dirgayusha lebewa!!!

  • @anurajayawardana
    @anurajayawardana 11 місяців тому

    Bohoma istutii sar

  • @nadunlakshitha9514
    @nadunlakshitha9514 Рік тому

    Obatumage durakata ankaya ganna puluwanda?

  • @udithdilsara3739
    @udithdilsara3739 Рік тому +2

    👍

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Рік тому

    මමත්

  • @suresh2853
    @suresh2853 5 місяців тому

    mn aniddata yanawa katuneriye shed ekaka wadata mage bisnas ekata salli hoya ganna sir obathumata godak pin hithata haiya dunnata

  • @rmaneesha4933
    @rmaneesha4933 Рік тому +2

    ❤️🙏

  • @Planter-cd
    @Planter-cd Рік тому +2

    බොහොම ස්තුතියි sir

  • @kavingasamadhi0611
    @kavingasamadhi0611 Рік тому +3

    Thank you so much sir.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому +1

    Excellent , thank you .

  • @dumindagayan8078
    @dumindagayan8078 Рік тому +2

    Great job sir..

  • @hnimali4513
    @hnimali4513 21 день тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @dulajmadhuranga5317
    @dulajmadhuranga5317 Рік тому +1

  • @DanushkaMadushanka-g7g
    @DanushkaMadushanka-g7g Місяць тому

    යම් කිසි බිස්නස් එකක් දැනට පවත්වාගෙන යන කෙනෙකුට,ආයොජන කරන්නෙක් විසින් මුදල් ආයොජන කිරිමෙදි හා ආයොජනය ලබාගැනිමෙදි ,නිතිමය පැත්ත කියන්න පුලුවන්ද

  • @sakthi67
    @sakthi67 23 дні тому

    Sir. Oba. Vyapaara. Upades. Denavada

  • @chalakapathirana6777
    @chalakapathirana6777 Рік тому +1

    ❤😊

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Рік тому +2

    🌹🌹❤️

  • @san331
    @san331 Рік тому +1

    Mata salli thiynva patan ganna place ekak na. Saha delivery issue eka thiynva. Mata help kranna kavuruvath na

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 Рік тому +1

    Thank sir ,god bless you

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 Рік тому

    💪😊

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 Рік тому +1

    සර් තිලක් ජයවර්ධන ගුරු පියාණන් සර් ගෙ ගුරුතුමෙක් ද (භූගෝල විද්‍යාව උගන්වන)

  • @denukaaththanayaka9749
    @denukaaththanayaka9749 Рік тому +1

    💖💖💖💖💖💖

  • @dryfishtho3757
    @dryfishtho3757 Рік тому +1

    ❤️1st

  • @shiromianuruddhika7344
    @shiromianuruddhika7344 Рік тому +1

    🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Рік тому +2

    👍👍👍♥️♥️♥️👊👊👊

  • @dryfishtho3757
    @dryfishtho3757 Рік тому +1

    🥇

  • @fjdjjfjfjfjfj8998
    @fjdjjfjfjfjfj8998 Рік тому +2

    Math patangaththa sar iye mage bisnas eka sarta pin

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Рік тому

    ❤❤🙏❤️❤️

  • @samanthakumara5896
    @samanthakumara5896 Рік тому

    Uthsha wanthaua jaua gannawmi

  • @sunethrapriyadarshaninaran3919

    Ma hitan Edapu Adahas tamai 5n. 4. Kma.

  • @happysuccess8606
    @happysuccess8606 Рік тому +1

    💓💓💓💓💓💓💓