Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙවන් ඉදිරිපත් කිරීම් අතිශය වැදගත්ය.ශාසන විරෝධි සංවිධානනාත්මක මුදලටම ගිජුවූ නූගත් නියත මිත්‍යා දෘෂ්ටික බුදුන් උපන්නේ ලංකාවේ නඩය දුර්මුඛ කිරීමට.
ඔබතුමන් හෝ ඔබවහන්සේ මේ කරන කාර්යය ඉතා අනර්ඝයි.ඉන්දියාවේ යෑමටවත් මේ වටිනා බෞද්ධ සිද්ධස්ථාන දැකබලා ගැනීමටවත් නොහැකි අප වැනි අයට මේ තැන් පෙන්වීම ගැන පින්.දිගින් දිගටම ඉදිරියටත් මේ කාර්යය සිදුකරන ලෙස ඉල්ලනවා.තෙරුවණ් සරණයි ❤🙏🙏🙏
මේහි ඉදිරිපත් කල බුදුරජාණන්වහන්සේගේ සහ සැරියුත් මුගලන් අරහතුන්වහන්සේලා ගේ කතාව ඉදිරිපත් කෙනාගේ අත්තනෝමත ... සියලු ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ මේ හෙලබිමේ උනේ කොහොමද... නුවනින්ම සිතා බැලිය යුතුය...
හෙළබිමට වඩම්මගෙන ආවා...
@Pasansandul2012 කවදාද...කොහොමද.. කව්ද...ලිඛිත සාක්කි තියේනවා ද ?
මෙවැනි දේ පෙන්වීම ඉතා වැදගත්.ලංකාවේ මිනිසුන්ට බෞද්ධ ඉතිහාසය පිළිබද අධ්‍යාපනය ඉතා අඩුයි.එනිසා කවුරු හරි කියන ගොං අදහස් විශ්වාස කරමින් විහිලු සපයනවා.මෙවැනි වීඩියෝ මගින් හෝ නිවැරදි බෞද්ධ ඉතිහාසය පෙන්වීම ලක්දිව ගව සම්පත අඩුවීමට මනා පිටුවහලක් සපයයි..🙏👍
ගවයන්ට සහ හොර සිවුරු පොරවාගන ඉන්න සමහර හොරුන්ට කොපමණ මෙවැනි දේ කීවත්, උන් මේවා පිළිගන්නේ නෑ.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💖🌹🌹🌹🙏🙏🙏
Koi tharam denum sambharayak nethi wenna athda? Maasa thunak eka digata ginigath bawa kiyanawa
Aheth dahn dakina kota dukak danenawa
බුදුන් උපන් ඉන්දියාව
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මහත්මාගාන්දිත් බුදුන් ඉන්දියාවෙ බුදුවුබව දැනගෙන තියෙන්නෙ ලයිට් ඔෆ් ඒෂියා පොතෙන් දැකලා😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 මේ ට කොහෙන්ද හිනාවෙන්නෙ
Budun Lankawe ipadunei dena denama boru gothana gas ballo
මල් වතු වගෙ ලස්සන ට හදාලා සුද්දා😂 මිත්‍යාව 😊
එහෙම තමයි පොල් බූරුවෝ පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කරන්නෙ.උඹ කියන්නෙ ඔය තැන් කැලෑවට යන්න ඇරල තියන්න කියලද.ලංකාවේ සීගිරිය,ජේතවනාරාමය,රුවන්වැලිසෑය වැනි පුරාවිද්‍යාත්මක තැන් දැකලම නැද්ද.කොයිතරම් ලස්සනට නඩත්තු කරනවද.එහෙම තමයි මුළු ලෝකෙම රටවල්.එම තැන් හොදින් නඩත්තු කරනවා වගේම එන සංචාරකයන්ට පහසුකම් සියල්ල සපයනවා.ඉන්දියාවේ කියල ඒක වෙනසක් නෑ.මුළු ලෝකෙම බෞද්ධයෝ බුදුදහම බිහිවූ රට විදිහට ඉන්දියාවට එනව.ඔය තැන දැක බලාගන්නව.ලෝකෙ කිසිම බෞද්ධයෙක් බුදුන් උපන්නය කියල ලංකාවට එනව මංනම් දැකල නෑ