- 602
- 456 583
Dhamma TV
Sri Lanka
Приєднався 2 гру 2013
ධර්මය දායාද කොට ගෙන සසර දුක් නිවාලමු
බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ බරණැස ඉසිපතනාරාමය Isipathanarama ,varanasi
Sarnath city tour
The city of Sarnath, also known as Isipatana, is located 13km (8mi.) northeast of the temple city of Varanasi, known as Banaras, and lies near the convergence of the Ganges and Varuna rivers, in the Uttar Pradesh region. Sarnath is renowned for being the city in which Buddha preached his first ever sermon and stands as one of the four key sites on the Buddhist circuit. Witnessed by his original four devotees, Buddha interpreted the middle way to nirvana.
Sarnath is a much-loved destination for those interested in Buddhism and is home to several temples, which boast a variety of architectural forms inspired by different Buddhist nations across Asia.
A fascinating time to visit the city is during Purnima, when devout followers of Buddha celebrate his birthday, his enlightened life and death. Buddhism thrived in Sarnath due to the variety of kings and affluent traders based in Varanasi. Sarnath had become an important centre for the arts during the third century and found its pinnacle during the fourth and sixth centuries. When the Chinese Emperor Xuanzang visited in the seventh century, Sarnath boasted 30 monasteries with 3 000 monks living within its walls.
Over the centuries, many monuments have been destroyed, but several ruins still stand proud. Chaukhandi Stupa is a fifth century stone marker that memorialises the spot where the Buddha met his first disciples, and the 39m (128ft) high Dhamek Stupa, a hemispherical structure used for meditation. The Sarnath Archaeological Museum is home to the famed Lion Capital of Ashokan sculpture, the National Emblem of India, which centuries ago endured a 45m (148ft) drop to the ground, testament to the tenacity and strength of the Indian nation

Переглядів: 11 886
Відео
බෝසතාණන් වහන්සේ දුෂ්කරක් ක්‍රියා කළ දුර්ගෙෂ්වරි කන්ද Dungeshwari Cave temples
Переглядів 19 тис.12 годин тому
බෝසතාණන් වහන්සේ දුෂ්කරක් ක්‍රියා කළ දුර්ගෙෂ්වරි කන්ද Dungeshwari Cave temples
Wat Thai Saranath Buddhist Temple in Saranath වාරානසි ප්‍රදේශයේ සාරානාත් තායි පන්සල Buddha statu
Переглядів 21314 годин тому
Wat Thai Saranath Buddhist Temple in Saranath වාරානසි ප්‍රදේශයේ සාරානාත් තායි පන්සල Buddha statu
Thai traditional dancing සාම්ප්‍රදායික තායි නර්තනය
Переглядів 20816 годин тому
Thai traditional dancing සාම්ප්‍රදායික තායි නර්තනය
The plane landed successfully බිහිසුණු නොවුනු ගොඩ බැස්වීම
Переглядів 1,1 тис.21 годину тому
The plane landed successfully බිහිසුණු නොවුනු ගොඩ බැස්වීම
Beautiful Tibetan temples in India ඉන්දියාවේ තියෙන ලස්සන ටිබෙට් පන්සල්
Переглядів 44121 годину тому
Beautiful Tibetan temples in India ඉන්දියාවේ තියෙන ලස්සන ටිබෙට් පන්සල්
Largest Buddha statues in India ඉන්දියාවේ ඇති විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේලා
Переглядів 6 тис.День тому
Largest Buddha statues in India ඉන්දියාවේ ඇති විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේලා
Pirith Sermon at Buddha's fragrance chamber බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය භිබියස පිරිත් දේශනාව
Переглядів 501День тому
Pirith Sermon at Buddha's fragrance chamber බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය භිබියස පිරිත් දේශනාව
Beautiful Thai temple Wat Pa Bodhgaya බුද්ධගයා අසල පිහිටි ලස්සන තායි පන්සල
Переглядів 459День тому
Beautiful Thai temple Wat Pa Bodhgaya බුද්ධගයා අසල පිහිටි ලස්සන තායි පන්සල
සප්ත පරිණිගහද්වාරය හා පිප්පලී ගුහාව Saptaparni Cave and pippali cave
Переглядів 17 тис.День тому
සප්ත පරිණිගහද්වාරය හා පිප්පලී ගුහාව Saptaparni Cave and pippali cave
ශුද්ධෝතම දලයි ලාමා හිමියන්ගේ කුටිය His Holiness the Dalai Lama's chamber
Переглядів 5 тис.День тому
ශුද්ධෝතම දලයි ලාමා හිමියන්ගේ කුටිය His Holiness the Dalai Lama's chamber
ගිජ්ජකූට පර්වතය බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය Gijjakuta Pabbatha
Переглядів 81 тис.14 днів тому
ගිජ්ජකූට පර්වතය බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය Gijjakuta Pabbatha
සබ්බම්පාය ගමනියා Everything must be abandoned
Переглядів 18814 днів тому
සබ්බම්පාය ගමනියා Everything must be abandoned
Ancient University of Nalanda පෞරාණික නාලන්දා විශ්ව විද්‍යාලය
Переглядів 2,8 тис.14 днів тому
Ancient University of Nalanda පෞරාණික නාලන්දා විශ්ව විද්‍යාලය
Thai Royal temple - india තායි රාජකීය පන්සල බුද්ධගයාව
Переглядів 11614 днів тому
Thai Royal temple - india තායි රාජකීය පන්සල බුද්ධගයාව
පිණ්ඩපාත චාරිකාව රාජකීය තායි පන්සල බුද්ධගයාව Alms round in royal thai temple - Bodhgaya - india
Переглядів 35214 днів тому
පිණ්ඩපාත චාරිකාව රාජකීය තායි පන්සල බුද්ධගයාව Alms round in royal thai temple - Bodhgaya - india
බුද්ධගයා මහා බෝධි විහාරය Buddhagaya Maha Bodi Temple
Переглядів 27814 днів тому
බුද්ධගයා මහා බෝධි විහාරය Buddhagaya Maha Bodi Temple
තෙරුවන් වන්දනා කවි පූජ්‍ය කෙහෙල්ඇල්ලේ සෝරත හිමි
Переглядів 22921 день тому
තෙරුවන් වන්දනා කවි පූජ්‍ය කෙහෙල්ඇල්ලේ සෝරත හිමි
විශේෂ ධර්ම දේශනාව මිරිසේ ධම්මික නායක ස්වාමීන් වහන්සේ
Переглядів 132 місяці тому
විශේෂ ධර්ම දේශනාව මිරිසේ ධම්මික නායක ස්වාමීන් වහන්සේ
ජීවිත අවබෝධයට අවශ්‍ය නිමිති මේ සෑම තැනම තියෙනවා. Rev. Hasalaka seelavimala
Переглядів 1382 місяці тому
ජීවිත අවබෝධයට අවශ්‍ය නිමිති මේ සෑම තැනම තියෙනවා. Rev. Hasalaka seelavimala
භික්ෂූන්ට සිව්පස දානය ලබා දෙන්න නමුත් ඡන්දය ලබා දෙන්න එපා
Переглядів 1303 місяці тому
භික්ෂූන්ට සිව්පස දානය ලබා දෙන්න නමුත් ඡන්දය ලබා දෙන්න එපා
විශේෂ ධර්ම දේශනාව Rev Bogahawewa rathana
Переглядів 353 місяці тому
විශේෂ ධර්ම දේශනාව Rev Bogahawewa rathana
ආශිර්වාද සම්බුද්ධ බෝධි පූජාවය, පානමයායේ සුසංග හිමි
Переглядів 1024 місяці тому
ආශිර්වාද සම්බුද්ධ බෝධි පූජාවය, පානමයායේ සුසංග හිමි
ධර්ම දේශනාව කන්දේගෙදර සෝභිත ස්වාමීන් වහන්සේ
Переглядів 784 місяці тому
ධර්ම දේශනාව කන්දේගෙදර සෝභිත ස්වාමීන් වහන්සේ
මහ පිරිත් දේශනාව Maha Pirith Deshanawa
Переглядів 164 місяці тому
මහ පිරිත් දේශනාව Maha Pirith Deshanawa
Dhamma TV ප්‍රථම සජීවී ධර්ම දේශනා විකාශය
Переглядів 1194 місяці тому
Dhamma TV ප්‍රථම සජීවී ධර්ම දේශනා විකාශය
රුවන්ට වැලි මහා සය රෑ දුන් වන්දනා කරන ගාථා රත්නය
Переглядів 1094 місяці тому
රුවන්ට වැලි මහා සය රෑ දුන් වන්දනා කරන ගාථා රත්නය
රුවන්වැලි මහා සෑ රදුන් වන්දනාව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නායක ස්වාමීන් වහන්සේ
Переглядів 1964 місяці тому
රුවන්වැලි මහා සෑ රදුන් වන්දනාව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නායක ස්වාමීන් වහන්සේ
මරණාසන්න මොහොතේ පිහිටට යමක් පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
Переглядів 1204 місяці тому
මරණාසන්න මොහොතේ පිහිටට යමක් පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
අප අදහන බුදුන් ඔතන දුෂ්කලක් ක්‍රියා කලා කින්න තියෙන සාධක මොනවාද?
❤❤❤🌹🌹🌹🙏🙏🙏 Sadhu! Sadhu! Sadhu! 🙏🙏🙏
☸️🙏☸️🙏☸️🙏☸️
Ane ne boru thwath kiyan nethuwa ara Isinbessagala gihin sebe Isipathanaramaya balamu
බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏
Kawda pako Isinbassagalata hikuwe, umbada, keria boru kiyanna epa. Umbai, ara Meewanapalanei, ekata thiyala keli kapanna ona.
ඕබට ගොඩක්පින් මෙහෙ පිරිසක් බූදුහාමුදුරැවො ලංකාවෙකියල මතයක් ගොඩ නගනව ඕබ ඕය කරන දැනූවත් කිරිම පුලුල්කරන්න තෙරැවන් සරණයි
Dan owata tawatena minissu na.....😂😂😂😂😂
සාදු සාදු සාදු🙏🙏🙏
Good
මම මෙ පිණ්බිම වන්දනා මාන කරගෙන තියෙනවා..
මේ පින් බිමට මාගේ නමස්කාරය වේවා අපට මේ පින් බිම බලාගෙන සාධු කියන්න සැලැස්වූවාට ගොඩක් පින් සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏Namo Budhaya!!!
සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉
ආසාවෙන් බැලුවා , යලිත් මෙි පින්බිමෙි තොරතුරු ගේන්න
🙏🙏🙏🙏🙏
අපෙං අද්33 ක් හොරා කාපු කෝටි ගනං සල්ලි වලින් මස් ගිලල පල ....තෝ එතනදිම පන පිටින් අපායට යයි....බුදු සිරිපා පහස ලබපු පින් බිමකට තෝ වගේ විකුරුත කාමයෙක් ඔරොත්තු දෙන්නෑ..
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🌷🙏🌷🌷🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් මේ උතුම් පින් බිම දැකීමටයන්න ලැබුණා . පෙර පිනකටවැඳ.පුදාගන්නන ලැබුණා..සාදු සාදු සාදු.මාගේ සුගත තථාගතයන් වහන්සේට පළමුව දෙවනුවත් තෙවනුවත් මම.නමස්කාර කරමි.🙏🙏🙏
Sadu..sadu .sadu❤❤❤
🙏🙏🙏
ඇයි තවත් මිනිසුන්ව රවට්ටනේ😢අප ජිවත්වන රත්තරන් පොලවේ තමයි අපගෙ බුද්ධ පුත්‍රයන් 🙏🏼සිදත ගොතම බුදුන් සතර සතිපට්ටාන සුත්ත්‍රය දේශනා කරපු තැන ඉසින් බැස්සගල පිහිටා තියෙන්නේ සිරි ලංකා දීපයේ 🙏🏼 සුවපත්වේවා
ඔයාට කියන්න ඕනවුනේ මට හිතෙන විදියට බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ස්ථානය ඉසින් බැස්ස ගල කියලයි. වැරදිලා කියවුණේ සතර සතිපට්ඨාන සූත්‍රය කියලයි. ඔහොම වෙනව යම් විෂයක් සම්බන්ධව යථාවබෝධයක් නැතිව තවත් කෙනෙක් කියපු දෙයක් අන්ධානුකරණයෙන් විශ්වාස කරන කොට. ඕක වෙන්නෙ අමූලිකා ශර්ධාව නිසා.
සාදු සාදු මෙ බිමට මාගේ නමස්කාරය වේවා
මේ පින් බිම වැද පුදා ගැනීමට අපිටත් මේ භවයෙම දවසක වාසනාව ලැබේවා! පින් ලැබේවා!🙏
සාදූ සාදූ සාදූ මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
අහෝ දෙව්දත් නොදුටු මොක්පුර. මේ සියල්ලම ලංකාවෙ හරකුනේ. පව් පුරව ගන්න බොරු කියව කියව.
Sadu.sadu.sadu.me pin bimata yanna asaven balaine.dakinna salasuvata pin siduveva.
මගෙ හිතේ පැතුම ඉටු වෙවා❤
අප දෙන්නා සය වතාවක් බලා වැදපුදා ගත් බරනැස ට සාදු සාදු සාදු
Ane paw
Sadu sadu sadu theruwan saranai
🙏🙏🙏
බොහොම පින් dhamma tv🙏🏻🙏🏻
සාදු.... සාදු.....සාදු එම පුණ්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා!!!!!!
🙏🙏🙏
උතුමි වු පිංබිමට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
යන්න බැරි උනත් පින්තූරයකින් දැක්කත් සිත් පිරෙනව
Comment කරන ගොඩක් අය සඳහන් හරන්නෙ ගුහාවෙ ධර්ම සංගායනාව කලා යන අදහස. එහෙත් නිවැරදි වන්නෙ සප්තපර්ණි ගල් ගුහා ද්වාරය ඉදිරිපිට තැනවූ මණ්ඩපයක සංගායනාව කළ බව
Sadu sadu sadu
අනේ මේ පින් බිමට යන්න මට වාසනාව ලැබේවා සම්මා සම්බුදු සරණ යි
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏
යන්න තවම බැරිවුණා ගොඩාක් පින්සිදු වේවා මෙහෙම හරි දැක ගන්න සැලසුවාට🙏🙏🙏
❤❤❤
💐🌻🌸🌼🌷🌹🌺🙏🙏🙏Namotassa Bhagavato Arahato SammaSambuddhassa 💐💐💐
Sadu sadu
සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සිතින් අනුමෝදම් වේම් සාදු සාදු සාදු
සාදු....සාදු.....සාදූ.....🙏🙏🙏🙏🙏🙏
Mehema phone akenwath dakinna labimath wasanawak pinsidda wewa sadu sadu sadu