Desaman Malak Wage (දෑසමන් මලක් වගේ) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 429

  • @soulrich664
    @soulrich664 Рік тому +81

    ඉස්කෝලේ යන කාලේ ඉදන්ම අන්ජලී අපි ඔයාගෙන් සිංදු ඉල්ලුවා ❤️❤️❤️❤😍😍😍😍 ආඩම්බරයි ❤️❤️

  • @bp7064
    @bp7064 Рік тому +91

    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා..... පිස්සු හැදෙනවා...... මොන තරම් රසවත්ද.....

    • @Ztvp22
      @Ztvp22 6 місяців тому

      අම්මෝ ඔව් නේද/? අනුන්ගේ සිංදු කියන්න ලක්ශ 2ක් ම ගමේ උන්ගෙන්ම ඉල්ලපු හරිම දක්ෂ බඩ්ඩක්.. 😅😅

  • @ManjulaHarsha-e2m
    @ManjulaHarsha-e2m Рік тому +59

    හරිම ලස්සනට කියනවා❤ පිටකවරේ සින්දුව අහපු වුර මතක නෑ.ඒක පට්ට💪

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +111

    ගායනා හැකියව ගැන කියන්න වචන නෑ දුව හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +51

    ඔයා නම් දුව පිරිම්යෙක් නොවුනෙ මන්ද ගීතය හරිම ලස්සනයි ❤️❤️❤️👍

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 Рік тому +40

    වෙනම ලෝකයට යනවා වගේ දැනෙනවා අප්පා 😘🎻🎼🎸

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +48

    ගායනය බාවනාවක් වගේ නංගි ඔයා ඉදිරියටම යන එක කාටවත් නවත්වන්න බැ❤❤❤❤❤

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 Рік тому +45

    මේ සිංදුවත් ලස්දනයි. ඒත් අපි බලාගෙන ඉන්නේ හැඟීම් බර ගායනයක්. කලින් වතාවල් දෙකේදි වගේ.රජමැදුරක සින්දුව සිය පාරක් විතර ඇහුවා. ජය වේවා!!!

  • @rupikarupika7532
    @rupikarupika7532 Рік тому +42

    ඉදිරියටම යන්න මැණික ..බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ආදරෙයි ගොඩාක් ..❤❤❤❤

    • @NandaKumari-nz5oz
      @NandaKumari-nz5oz Рік тому

      අාදරෙයි දෝණි ඔයාට ඉදිරියටම යන්න දළදා සමිදු පිහටයි

  • @kusumalathathennakoon2197
    @kusumalathathennakoon2197 Рік тому +21

    හරිම ලස්සනට ගායනා කරනවා. අහගෙන ඉන්න හරිම ආසයි. හරියට බවානවක් වගෙයි. ඉදිරියටම යන්න ලැබෙන්න ඕන. බුදු සරණයි

  • @chulanijayawardana-oi3je
    @chulanijayawardana-oi3je Рік тому +8

    දු ඔයා අපිව වශි කරලා ඇත්තටම දරුවෝ dream 🌟 වෙලා ඉවරයි ඔයා වුනත් නැතත් හැමෝගේම සිහිනය ඔයා වෙන්න කියලා ප්‍රාර්තනය කරනවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @UpaliRajapaksha-k3y
    @UpaliRajapaksha-k3y Рік тому +67

    අති විශිෂ්ට ගීත තේරිමක් සහ ගායනයක්

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +16

    ඔබයි අහිංසකයි රටක් වටි සුන්දර යුවතිය තෙරුවන් සරණයි සුබ ගමන් ❤️❤️❤️❤️❤️❤️

  • @sudarshichathurani6790
    @sudarshichathurani6790 11 місяців тому +6

    කොච්චර දුකක ⁣හිටියත් මෙයාගෙ සිංදු අහද්දින් ඇත්තටම සතුටුයි. මුනට හිනා⁣වක් එන්නෙ අපිටම නෙදැනිම. සිංදුව අහල ඉවර වෙද්දින් කම්මුල් දෙකත් රිදෙනව. හිනාවෙලා සතුටට ❤️🩷

  • @UdeniBandarage
    @UdeniBandarage Рік тому +231

    She wiil be the dream star2023

  • @RasiRasi-rc4mu
    @RasiRasi-rc4mu Рік тому +29

    ගස්ටන් ලංකා අයතනය තලාව❤❤❤❤❤❤❤අදරේයි බුදු සරනයි

  • @madhaveerathnayake12
    @madhaveerathnayake12 Рік тому +13

    අක්කේ ඔයා නම් සුපිරියි...❤හරිම ලස්සනයි....❤❤❤

  • @deepaperera8762
    @deepaperera8762 Рік тому +6

    අයියෝ❤ කියන්න
    වදන් .නැ
    අනර්ගයි
    විශිෂ්ඨ යි
    ❤..ජයවේවා
    ජයවේවා ❤❤❤.singapore 😊❤

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 Рік тому +14

    ඔබට ඉදිරියටම යන්නට හැකියාව ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 Рік тому +10

    Excellent 🎉❤❤hi quality singing! ජයෙන් ජයලැබේවා☀️🌞

  • @danuhansa7187
    @danuhansa7187 Рік тому +18

    සුබ පැතුම් නංගි ඉදිරියට යමු අදුම වෙනස් කරොත් තවත් ලස්සනයි කියලා හිතෙනවා.

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 Рік тому +6

    ආස ම ගායිකාව ඔයා sis ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤️🎁❤️

  • @nishanthishamali5205
    @nishanthishamali5205 Рік тому +19

    තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි පුතේ ❤❤❤❤

  • @j.j.m.k8235
    @j.j.m.k8235 Рік тому +13

    කටහඩට ඇදුමෙන් පැළදුමෙනුත් එළියක් වැටුන නම්.ලංකාවෙ අනන්‍යතාවට ආඩම්බරයි.

    • @sirilankan4430
      @sirilankan4430 Рік тому +1

      සාරිය දකුනු ඉන්දියාවෙ. ඒකද අනන්‍යතාවය?

    • @chathuranga7350
      @chathuranga7350 Рік тому +6

      ඇයි එයා හෙලුවෙන්ද ඇවිත් තියෙන්නෙ 😂 ඔය මානය බිඳ ගන්න සරි ගවුම් සල්වාරි ඇඳන් මේකේ ආපු කී දෙනෙක් නම් සිංදු කිව්ව ද ? ඒත් මේ වගේ හඬක් මේ වගේ සින්දු තෝරාගැනීමක් කලින් දැකලා තියෙද,,, මෙයාගේ ස්ටයිල් එක ඒක ,, ඒක පෞද්ගලිකත්වය,,, හඬ දෙන්නේ අපිට ,,එයාගෙ දෙයයි හඬයිද දෙකම ගැළපුන හම කොහොමද එළියට එන ප්‍රඩක්ට් එක...ඔයි කොටු වෙච්ච රාමුවෙන් බලන එක නවත්තන්න..

    • @shenuwionelsha284
      @shenuwionelsha284 Рік тому +1

      දෝදුද බං 😂😂ලංකාවෙ අනන්‍යතාව ගහගන්න ලිපේ ගිහින් 😂 මේක රියලිටි ශෝ එකක් යකෝ 😂

  • @PriyanthikaSamanmali
    @PriyanthikaSamanmali Рік тому +8

    😢හරිම ලස්සනයි සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Рік тому +4

    💗💗💗හරිම ලස්සන යි ගායනය ඇදුම් රංගනය අතිවිශිෂ්ටයි තෙරැවන් සරනයි💘💘💘

  • @ShanthiShanthi-t8z
    @ShanthiShanthi-t8z Рік тому +2

    ඔයාත් අහින්සකයි..රටක් මුලුලෝකයම වට්නව.බුදු සරනයි.❤️❤️❤️❤️

  • @malakarunarathna701
    @malakarunarathna701 Рік тому +38

    මේ තමයි මේ පාර dream star...❤❤❤

  • @lakshanrox8254
    @lakshanrox8254 Рік тому +3

    ඔයාගෙ සින්දුනම් මාරම ලස්සනයි ඔයා ලස්සනට කියනවා දුවේ ඔයාට බුදු සරනයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 Рік тому +4

    මට හැමදාම ඔයගේ සින්දුව ක්‌ අහන්න ඕනේ නිදා ගන්න කලින්. ඒ තරම් ඔයා මගේ හිත ඇතුලට රිංගලානේ මැණික. බුදුසරණයි නංගි

  • @chandranigamage7140
    @chandranigamage7140 Рік тому +3

    ❤❤❤❤❤ඔයා නම් සුපිරි තරුවක් නංගී අාද ෙරයි හූගාක්

  • @nirashakumari1029
    @nirashakumari1029 Рік тому +6

    ඔයාගේ ගායනය භාවනාවක් වගේ,අහන් ඉන්න ආසයි

  • @debid2152
    @debid2152 Рік тому +1

    පුතේ ඔයා කියන සින්දු හරිම ලස්සනයි අපේ එකම තියෙන සින්දු කියන්න එපා ඔයා ඔයා ඉතිං හරිම සන්තෝසයි ඔයාට ජයෙන් ජයම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඒ වගේම දැක්ක දවසේ ඉඳලා දැක්කා දවසේ ඉද දවසේ ඉඳලා අටම් ආදරයක් හිතෙන්නේ හරිම අහිංසක මූනත් ඉතිං ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ.ඒ වගේම කිරුළ ඔයාට හිමි වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සරස්වතී දේව මැණියන්ගේ පිහිට බැල්ම ඇල්ම ඔබට ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මගෙ මැණික ඔයාට බුදු සරණයි

  • @malanirathayake9121
    @malanirathayake9121 Рік тому +2

    පුතේ කියන්න දෙයක් නැහැ හරිම ලස්සනයි ජේසු පිහිටයි ඔයාට

  • @tharinikavindya3296
    @tharinikavindya3296 Рік тому +17

    Her song selection is superb❤

  • @saweendrajayasingha815
    @saweendrajayasingha815 Рік тому +1

    ලස්සන හිනාවක්.....හරිම නිහතමානී චරිතයක් .....

  • @wasanapeiris525
    @wasanapeiris525 11 місяців тому +1

    ගැම්මක් තමයි අක්කා ඔයා. ආදරෙයි ❤ අංජු මැණික❤😘

  • @Anushagunawardanagunawar-hh1wg

    හරිම ලස්සනයි පූතේ තෙරැවන් සරණයී ගොඩාක් ආදරෙයි

  • @anikaaliya4427
    @anikaaliya4427 Рік тому +7

    ඔහොම යමු දුවෙ,
    ප්‍රවේශමෙන්
    සම්මා සම්බුදු සරණින්,,,🌼🌼🌼❤❤❤❤❤❤

  • @rasikamanathunga494
    @rasikamanathunga494 Рік тому +1

    මාරම ලස්සනයි ඔයගේ සිංදු පස් පාරටත් වැඩියෙන් මං හැමදාමත් අහනවා..ඔයාට ජය අංජලි නංගියෝ❤❤❤❤

  • @gamithaheshandasanayaka141
    @gamithaheshandasanayaka141 Рік тому +2

    මිහිරි හඩක් නම් ඒ ඔබෙ හඩමයි අන්ජලි ඔබට ජය නියතයි dood luk

  • @Sirandika
    @Sirandika 11 місяців тому +2

    හරිම ලස්සනයි අක්කි❤️❤️

  • @natasharosa1726
    @natasharosa1726 Рік тому +2

    Your voice very nice
    , ඇත්තටම පුදුම සතුටක් වින්දා god bless you love you so much❤

  • @zoyzoysa3275
    @zoyzoysa3275 Рік тому +3

    ඇඳුම් පොඩ්ඩක් බලන්න ...nice කටහඬ

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 Рік тому +6

    No words. To tell about your voice and ability ❤❤

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 Рік тому +2

    ජයවේවා සුභ පැතුම් ඉටුවන සුබ අනාගතයක්

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Рік тому +2

    ලස්සනයි දුවෙි. ජේසු පිහිටයි❤❤❤❤

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn Рік тому +9

    අංජලී සුපිරි 💞😍💞

  • @AJANTHAKUMARI-x7k
    @AJANTHAKUMARI-x7k 8 місяців тому

    මම ආසම ගාඉකාව ඔයා සුබ අනාගතයක් නංගි බුදුසරණයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +2

    දුව හරිම ලස්සනයි ඉදිරියටම යන වාසනාව ලැබේවා

  • @shamaliudayangani9083
    @shamaliudayangani9083 11 місяців тому

    අනෙ අක්කි මාරම ලස්සනයි අක්කි ❤❤❤ මගෙ රත්තරන් අංජු අක්කියා ❤❤ මගෙ රත්තරන් අංජු අක්කියා ❤❤❤❤ අදරෙයි අක්කි වස්තුවට ගොඩරියක් අදරෙයි ❤❤❤❤

  • @PathumDarmasinha
    @PathumDarmasinha Рік тому +1

    Raththaram duwa oya apita wasthuwak . Budu saranai wasthuwa

  • @dishansri1270
    @dishansri1270 Рік тому +1

    ජයවෙවා තෙරුවන් සරනයි duwata lassanai...

  • @kumudunikanchana3448
    @kumudunikanchana3448 Рік тому +3

    ඇත්තමයී ඔඹ නම් දිනිය යුතුමයි මැණික....අපිට ආඩම්බරයක් ඔඹ..💝💝💝💝💝💝💝💝

  • @SajaniVihangaDissanayaka
    @SajaniVihangaDissanayaka Рік тому +3

    ඇත්තටම හරිම ලස්සනයී අංජලී අක්කි❤

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Рік тому +2

    ලස්සනයි අන්ජලි කියන්නෙ ගැම්මක් තමයි❤❤❤❤❤❤ ජය ජය❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому +2

    ලස්සන යි..ඉදිරි යට.යන්න .සුබ.පතනවා

  • @Surekaishani
    @Surekaishani Рік тому

    Super voice .අවසානයේ oba innawa shuwer

  • @AshenChamira
    @AshenChamira Рік тому +2

    ගායනා කරනවා ලස්සනට .❤❤❤❤❤❤❤

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 Рік тому +3

    මහත් හැකියා ඇති දියනියක්
    සුභ ගමනක්......

  • @nilupakusumkumari5560
    @nilupakusumkumari5560 9 місяців тому

    අම්මෝ කොහොමද ඒ voice එක. අන්ජු මැණිකේ හොදටම කලා ආයේ ඉතින්.

  • @melanichandika8551
    @melanichandika8551 Рік тому +17

    Really love your voice & the way you present it.All the best

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz Рік тому

    පුංචිම කාලෙ අහපු සිංදු අද මෙහෙම ඇහෙද්දි.❤️

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 Рік тому +4

    ඔයා නම් දක්සයි දරුවෝ ආදරේයී❤❤❤❤

  • @samwinchester2867
    @samwinchester2867 Рік тому +9

    මාරම වොයිස් එකක් 😳😳🔥🔥🤘

  • @adidakammalamanthrige2078
    @adidakammalamanthrige2078 11 місяців тому +2

    Very nice singging. Your talent is precious.....

  • @MAl-uv3ze
    @MAl-uv3ze Рік тому +1

    සුපිරි ජය ලැබෙිවා ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 11 місяців тому +1

    තේරැවන් සරණයි පුතේ

  • @inokathushariopatha1356
    @inokathushariopatha1356 Рік тому +1

    හරිම ලස්සනයි අන්ජලී,,, ගොඩක් ආදරෙයි ඔය හඩට... තෙරුවන් සරණයි 🙏🌹

  • @yasasmahesha9269
    @yasasmahesha9269 Рік тому +6

    නියමයිනේ ....😍

  • @SuranjiSuranji-yx4ey
    @SuranjiSuranji-yx4ey Рік тому +1

    ඔයා ගොඩක් ලස්සනයි❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 11 місяців тому +1

    ලස්සනයි පන ❤❤. සුබ අනාගතයක්. සෙබලි. සොයුරියට නිදූක් නිරෝගි දවසක් ලැබේවා මැනිකට❤❤

  • @janakijanz4421
    @janakijanz4421 Рік тому +1

    සුපිරි ..ජය වේවා ❤

  • @Gamlath920
    @Gamlath920 Рік тому

    පිටකවරේ සින්දුව කොච්චර ඇහුවත්මදි

  • @leelawaleelawa1746
    @leelawaleelawa1746 Рік тому

    My dear you are singing 🎶 and smiling ☺ very nice. You are the best in the world. LOVE YOU TONS ❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉

  • @shashika407
    @shashika407 Рік тому +2

    ආදරෙයි ආදරෙයි අහස වගේ

  • @kumuduPerera-b7b
    @kumuduPerera-b7b Рік тому +1

    තෙරුවන් සරණයි පැටියෝ ❤❤❤❤

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 Рік тому

    මොකක්ද එ් සින්දුවට කලේ අංජු......අනේ මංදා මේ හෙලේනා.❤❤❤❤

  • @kavya1328
    @kavya1328 Рік тому +1

    දිගට එල්ලෙන කරබු දම්මනම් ලස්සනයි

  • @sithaniharshika859
    @sithaniharshika859 Рік тому

    ලස්සනයි අක්කේ දහපාරකට වැඩිය ඇහුවා ඒත් ඇති වෙන්නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @angelicarossi6842
    @angelicarossi6842 Рік тому +1

    බුදු සරණායි දුව ❤❤❤

  • @SD-uh9zo
    @SD-uh9zo Рік тому

    අප්පා ඒ සින්දුවක් බැලුවා ඒත් මට ඇඬෙනවා

  • @agchandrikalakmali5379
    @agchandrikalakmali5379 Рік тому

    කියා නිමකල නොහැකි චරිතයක් සුදු ඔයා නම් මාරම මාර යි

  • @ShaneliAaraddya
    @ShaneliAaraddya Рік тому

    ඔයානම් පිස්සුවක් වගේ ,,,, ජයෙන් ජය

  • @manorilansakara4035
    @manorilansakara4035 Рік тому +3

    Anjalee niyamai. Your selection is very good.... all the best....

  • @saumyasaumya3886
    @saumyasaumya3886 10 місяців тому +1

    සිංදුව ලස්සනයි හැබැයි අංජලී මෙත්සරා තමයි ලස්සනටම කිව්වෙ ❤

  • @shiromadharshani4903
    @shiromadharshani4903 Рік тому

    ඔයා නම් සුපිරි නංගා.... ඔයා තරැව වෙන්න මං ඕන...

  • @IreshaSanjeewani-gr7so
    @IreshaSanjeewani-gr7so Рік тому

    ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටයි අක්කි🙏

  • @niluudayangi7814
    @niluudayangi7814 Рік тому +1

    Lassanai akkiyo ආදරෙයි

  • @Rajikadayarathna
    @Rajikadayarathna Рік тому

    Marama hakiyawak ♥️♥️budu saranayi🤩😇🙏🙏

  • @kithsirihennayaka
    @kithsirihennayaka Рік тому

    අපි හැමදාම ඔයත් එක්ක අංජලී❤❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @thusharijayarathna
    @thusharijayarathna Рік тому +4

    Wow....👌🏻👌🏻 Superb talent and voice... ❤❤❤ Good Luck...👍🏻👍🏻👍🏻

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana Рік тому +3

    ලස්සනයි❤❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari Рік тому +4

    She is twenty 23 star..💮💮💮

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 Місяць тому

    අංජලී පැංචි 😘😘

  • @shanthihettiarachchi2336
    @shanthihettiarachchi2336 Рік тому

    ඔයාට ජයසිරි මා බෝ සමින්දුගේ පිහිටයි දුවේ

  • @Remo__21
    @Remo__21 Рік тому +5

    Super performance ❤ good luck darling

  • @chandaniqa778
    @chandaniqa778 Рік тому

    ලස්සනයි ගොඩක් මගේ මැණික

  • @elenasabaratnam6613
    @elenasabaratnam6613 Рік тому +2

    Superb talent. Supporting kauwda was the creamy of the delicious cake god bless.

  • @MichaelSoysa
    @MichaelSoysa Рік тому +1

    Super, She could be the winner 2023