විරහව කියන්නෙ මගේ බොක්කටම වැඳුණ දෙයක් | Anjalee & Hirusha | Star Back to School

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @Wathsu384
    @Wathsu384 10 місяців тому +124

    එකම ට්‍රැක් එකේ දෙන්නෙක් සෙට් උනාම, 😂😂😂😂, හැම එකකටම මෙයාලා දෙන්නව ගෙන්නුවත් පාඩු නෑ, හිනා වෙලා පන යනව, 😂

  • @hasinidana
    @hasinidana 10 місяців тому +142

    කොල්ලෙක්ටවත් නැති අමුතුම ගැම්මක් අන්ජලීට තියෙන්නෙ ❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 10 місяців тому +696

    අංජලී නිවේදිකාවක් හැටියට සාර්ථක වෙයි.දෙන්නා ම ඉතා හොඳයි ❤

  • @Kavee8614
    @Kavee8614 8 місяців тому +20

    Traka පැනපු උන් දෙන්නෙක් සෙට් වුණා තියෙන්නේ වෙනම ආතල් එකක් අනේ.❤😂❤
    ආදරෙයි අංජු අක්කා. ❤🎉❤

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 10 місяців тому +781

    කොටින්ම කිවුවොත් අන්ජලී මැනික and හිරුශ පට්ට නිහතමානී චරිත දෙකක්...❤❤❤

  • @sithumisithumi3101
    @sithumisithumi3101 10 місяців тому +30

    අංඡලි අක්කි ට කෙල්ලේ කැමති අක්කගේ වොයිස් එකටයි පොනුම ට නිහතමානී කමටයි අක්කි ඔයාට තියෙන හිනවටයි

  • @hirunibandara4623
    @hirunibandara4623 10 місяців тому +1189

    දැණුනු සතුට කියලා නිම කරන්න බෑ.❤❤❤❤මේ දෙන්නාට ආදරේ අය කෝ.ඉවසිල්ලක් නැතුව හිටියේ අද වෙනකම් ❤❤❤😊

  • @ShanikaMadushani-cb8re
    @ShanikaMadushani-cb8re 10 місяців тому +276

    ඊලග පාරත් මේ දෙන්නව ගෙනාවටනම් කමක් නෑ 🥺😉🥰❤😂

  • @amilasadaruwan8576
    @amilasadaruwan8576 10 місяців тому +489

    අන්ජලීගේ හිනාවට නම් පිස්සු වැටුනා😘😍❤️

    • @suneetha.siriwardana9530
      @suneetha.siriwardana9530 10 місяців тому +4

      Anju.doni.hirusha.putha.marama.pit.oyala.sathutin.enna.hemadamath.sahodarakamin..mithra.kamin.enna.godak.adarei.man.dubai.anjuwo❤❤

    • @madushanianurudhdhika3291
      @madushanianurudhdhika3291 10 місяців тому

      ❤❤

    • @kusumkusum4553
      @kusumkusum4553 9 місяців тому

      .neyamai​@@suneetha.siriwardana9530

  • @nethmihimansha1243
    @nethmihimansha1243 10 місяців тому +60

    අංජලී අක්කට මෙච්චර පිස්සු වැටුනෙ ඇයි කියලා දන්නෙ නෑ අනෙහ්..දෙන්නටම ආදරෙයි ❤

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 10 місяців тому +354

    අනේ අංජලී .ඔයා නම් තනිකරම පිස්සුවක්.මම කවදාවත් reality star කෙනෙක්ට මෙච්චර පිස්සු වැටිලා නෑ.ආදරෙයි ❤

    • @mahi.boyofficeya
      @mahi.boyofficeya 9 місяців тому +1

      එයාගෙ නම්⁣බර් එක ඕනද 😊

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 9 місяців тому +1

      @@mahi.boyofficeya එපා 😂.

  • @sandyadesilva934
    @sandyadesilva934 10 місяців тому +52

    26:29 අන්ජු මැණික හිරූශ කියන්නෙ ඇත්ත ඔයා තමයි ලස්සනම.දුටුවන් වශී කරන ආකර්ශනීය පෙනුමක් ඔයාට තියෙන්නෙ 😘 ඔයා හිතන විදිය, ඔයාගෙ හිනාව , අනිත් අයට රෙස්පෙක්ට් කරන විදිය ඔයා ඩ්‍රෙස් කරන විදිය ඒ හැම දේකින්ම ඔයා ලස්සනයි ❤️❤️❤️

  • @roshini7707
    @roshini7707 10 місяців тому +45

    වීඩියෝ එක බලන්න phone එකේ තිරේ මදි වගේ හිතුන අය සිටීද?

    • @nilupul190
      @nilupul190 10 місяців тому +1

      හ්ම්ම්ම්...❤

  • @springboots.202
    @springboots.202 10 місяців тому +33

    Girl කෙනෙක්ගෙන් ලැබුණ ආසම කමෙන්ට් එක
    ම්.........හිරුශ අයියා............. 😂😅
    අංජලී අක්කි තමයි හොදටම කලේ ❤

  • @tharu09
    @tharu09 10 місяців тому +322

    කාන්ති මිසුයී අංජුයී කියන්නේ scl එකම ආදරය කල දෙන්නෙක් ❤

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 10 місяців тому +23

      අද ඒ මිස්ට අංජලී ගැන කොයිතරම් සතුටක් ආඩම්බරයක් ඇතිද එහෙම මිස්ලා ලබන්න පිනක් තියෙන්නම ඕන තෙරුවන් සරණයි ඒ මිස්ට ❤❤

    • @tharu09
      @tharu09 10 місяців тому +19

      තාමත් ඒ මිස් එක්ක අංජු ඒ විදියටම ආදරෙන් ඉන්නවා ❤

    • @සෙව්වන්දිගමගේ-ඪ1හ
      @සෙව්වන්දිගමගේ-ඪ1හ 6 місяців тому

      ​@@tharu09 ඔයා අංජුගෙ පාසලේ කෙනෙක් ද 🤨

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 4 місяці тому

      අප්පේ නේද😂

  • @nilupul190
    @nilupul190 10 місяців тому +34

    මුලු ප්‍රෝග්‍රෑම් එක පුරාවට තිබුණේ අංජු මැණිකෙගේ හිනාව. ගොඩාක් ආදරෙයි අංජුට. හිරූෂටත් ආදරෙයි . ඒත් ගොඩාක් ආදරේ අංජුට .😊❤❤

  • @ChulanganiAyesha
    @ChulanganiAyesha 10 місяців тому +110

    සන්තාන සුසුම්, full song එක අංජුගෙ හඩින් ඕනෙ. ඒක ඔයා කිව්වා හරිම ලස්සනයි අංජු . ඔයා දැකීම පුදුම සතුටක් .බුදුසරණයි දෙන්නටම .

  • @thalujaharshani5842
    @thalujaharshani5842 10 місяців тому +29

    අංජලී පොඩි කාලෙ ඉඳලම මාර talented.එයා අද මෙහෙම දකින්න ලැබීම හරි සතුටක්.අම්මගෙ හිනාවම තියනවා ලස්සනට.ජය වේවා නංගි ඉතින්🎉❤

  • @maths1237
    @maths1237 10 місяців тому +86

    හිරුෂ,අංජලී තමයි මේ programme එකට නියමෙට සෙට් වෙන්නේ.මාර ආතල් 😂❤ හැබයි හිරුෂ,අංජලි, මලිත් මේ තුන්දෙනාම එකම frame ඒකේ මේ වගේ programme එකකින් දකින්න ආසයි 🤗❤

  • @slbeast6524
    @slbeast6524 10 місяців тому +55

    හිරුශට තමා ආස❤හැබැයි හිරුශව දකින්න ආසම අන්ජු එක්ක😍ඒ දෙන්නගේ bond එකට හරි කැමතියි❤අන්ජු හරිම නිහතමානී බලන් ඉන්න ආස හිතෙනවා එයා දිහා😊හිරූගේ හිනාව මරු අනේ😂මුලු programme එක පුරාවටම දෙන්නගේ මූනේ හිනාව නැති උන වෙලාවක් නෑ❤

  • @Teeeesh___
    @Teeeesh___ 10 місяців тому +134

    37:07 හිරුෂ තමයි 😂❤ අන්ජු අම්මාට කතා කරනකොට...හරිම ආදරණියයි. ❤🥺
    මුළු Dream star එකෙන්ම ආසම චරිත කවුද ඇහුවොත් ඒ හිරුෂයි අන්ජලී දෙන්නා.Voice එකෙන්ද personlity එකෙන්ද කතාවෙන් ද හැමදේකින්ම ගොඩක්ම ආස දෙන්නා... ❤🤗 දිගටම ඉස්සරහට යන්න.පුළුවන් නම් දෙන්නා colab එකක් කරලා ලස්සන සින්දුවක් අපිට දෙන්න.අපි ගොඩක් ආදරේ කරන දෙන්නෙක් ඔය දෙන්න.Good luck දෙන්නටම 💫

    • @Shihani-y1e
      @Shihani-y1e 10 місяців тому

      Math aihemai.mageth asama daienna❤❤

  • @himayasilva238
    @himayasilva238 10 місяців тому +24

    අංජලීට Announcing පුළුවන් හොදට ... ❤❤❤ එයා ඒකටත් ගොඩක් ටැලන්ටඩ් වගෙයි 😍😘

  • @sadunimesha4004
    @sadunimesha4004 10 місяців тому +95

    පැයක් යන්නත් කලින් 1.1K liks තියනවා.මේක තමා මේකෙ ලස්සනම episode එක❤

  • @chathuumeshika6653
    @chathuumeshika6653 10 місяців тому +39

    අංජලීගේ හිනාව මාර ලස්සනයි .එයාගෙ නිහතමානී කම තමයි වටින්නෙ.❤❤❤ දෙන්නටම බුදුසරණයි

  • @HotPlate_
    @HotPlate_ 10 місяців тому +189

    ඇයි අනේ ඔයාලගේ කටහඩවල් මෙච්චර ලස්සන🔥🤩. ඇබ්බැහි වෙනවා. ❤

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn 10 місяців тому +15

    දෙන්නගෙ හිනාව මුලු වැඩසටහනම ලස්සන කලා.දෙන්නටම ආදරෙයි.ඒත් Anjalita තමා ගොඩක්ම ආදරේ.hirusha,anjali සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤️❤️❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 10 місяців тому +64

    අනේ දෙවියනේ හීනයක් වගේ මේකනම්.සිකුරාදා වෙනකම් ඉවසපු තරම්,
    සතුට කියාගන්න වචන නෑ.
    මගේ අංජු මැණික ❤🥺
    ආදරෙයි ගොඩාක්.
    කතා කරද්දිත් ඒ කටහඬ,🙏
    අනේ ඩිම්පල් එකකුත් මූණෙ තියාගෙන අනේ ලස්සනයි ඒ හිනාව.බෝනික්කෙක් වගේ ඔයා.දගමල්ලගෙ දගකාරකම,පිස්සු කෝලමක් ඔයානම් මැණික.අම්මාට ආදරෙයි කියපු විදිය,ඒ අම්මා"අනේ ඇයි මැණික"කියලා අහපු හැටි.ආදරෙයි රත්තරනේ ගොඩාරියක් මගේ නිහතමානී නිරහංකාර මැණිකට.❤හිරුෂ ඔයාටත් ආදරෙයි ගොඩාක්.❤ Star Back To School එකම එක ඉල්ලීමක් කරනවා🙏 ආයෙම වතාවක් අංජු මැණිකවයි මලිත්වයි ගේන්නකො.🙏
    Plz...❤
    ආදරෙයි මගේ අංජු මැණික.🌏❤🥺🙏

  • @animishakalani556
    @animishakalani556 10 місяців тому +43

    හිරුශ හරිම හුරතල් අනේ🥺❤ආදරේ හිතෙනවා❤

  • @Straykidsarmy783
    @Straykidsarmy783 10 місяців тому +79

    හිරූෂ මාරයිනේ......තාම ස්කූල් කාලෙ love එක කියන්නෙ true lover කෙනෙක් නේ 😁❤️

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 10 місяців тому +106

    අන්ජු දැක්කම නිකම්ම හිනා යන්නෙ මට විතරද😂😂😂😂😂😂 එ තරම් සතුටුයි ගෙදර කෙනෙක් දැක්කා වගෙ සතුටක් දැනෙනවා

  • @nilupul190
    @nilupul190 10 місяців тому +187

    අද දවසම මේක දානකල් බලන් ඉන්නවා .you tube යනවා ආයේ එනවා. ආදරෙයි අංජු පන අපෙ මැණික .අපේ ගුවන් කිරිල්ලී .😊❤❤

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 10 місяців тому +25

    ගෙදර හැම වැඩන්ම දාලා මෙි දෙන්නගෙ කෝලම බලන් හිටියෙ හරිම අාදරෙන් අනෙ අංජු මැණිකෙ ඒ වගෙම හිරැෂ මල්ලි අාදරෙයි දෙන්නටම හැබැයි වැඩියෙන්ම අංජු මැණිකෙට හොදේ ❤❤❤❤😄😄😄අනෙ අැත්තමයි දෙන්නගෙ කෝලමයි හුරතලයයි ඒක්ක ඒ තිබුන වෙිලාව අැත්තටම මදි තවත් වෙලාවක් ඒ දෙන්නට චෙන්න තිබුනෙ අනෙ ඒ තරමිම අාසාවෙන් බැලුවෙි දෙන්නටම ජය පාර්ථනා කරනවා අාදරෙයි අංජු මැණිකෙ ❤❤❤❤💙💙💙

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 10 місяців тому +166

    කොච්චර ලස්සන සහෝදර බැදීමක්ද ? බුදු සරණයි !!! ජේසු පිහිටයි පුතාල දෙන්නටම .!

  • @HemaliR
    @HemaliR 10 місяців тому +120

    Program එකේ හොදම ටික.....
    වතුක..😂😂😂
    විලාට් අබ..😂😂😂😂
    අංජලි ඈහ් කියන එක....😂😂😂😂😂😂
    අංජලි අපූර්වා කියපු හැටි..😂😂😂😂
    අංජලි අම්මට ගත්ත call එක...😂😂😂😂
    කාංචනා මල..😂😂😂😂
    මලිත්ට ගත්ත call එක...😂😂😂
    කාන්ති මිස්ගේ නම විකුණගෙන කාපු එක..😂😂😂😂
    කංසා බොන්න ආසයි කියපු එක....😂😂😂😂
    (හාස්‍ය සදහා පමණයි...)
    ඔයාලට හිතෙන ඒවත් කියන්න....

    • @Anu-hh6wk
      @Anu-hh6wk 10 місяців тому +22

      Anjalee "හිරුශ අයියාහ්හ්" කියල කියපු එක....25:27

    • @sudarshanidamayanthi9935
      @sudarshanidamayanthi9935 10 місяців тому +6

      ​@@Anu-hh6wk මාත් ආවෙ ඒක කියන්න 😂

    • @HithuvakkarisL
      @HithuvakkarisL 10 місяців тому +4

      Ay kumudu
      Palathura. Kankun😂😂😂😂😂😂❤❤❤❤❤❤

    • @ChinthaManika
      @ChinthaManika 10 місяців тому +3

      ❤😂

    • @RenukaKUMARI-l5d
      @RenukaKUMARI-l5d 10 місяців тому +3

      ගෙවල් කොහෙද

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 10 місяців тому +196

    හරිම සතුටුයි. අන්ජලී දුව සමග හිරැෂ පුතාත් සම්බන්ධවී සිටීම සතුටුයි. දෙන්නටම ජයෙන් ජය..

    • @chandrakanthi1277
      @chandrakanthi1277 10 місяців тому +2

      සාමරැ.ලස්සනමේ මියුසික්

  • @achinipitipanage3230
    @achinipitipanage3230 10 місяців тому +60

    මගේ uniqueness එකේ රහස "මම මමම වීම." I felt it ❤️❤️❤️❤️❤️

  • @MaleeshaPabodani-n5y
    @MaleeshaPabodani-n5y 10 місяців тому +48

    මුට සිංහල බෑ 😂😂😂😂ආදරෙයි අන්ජු අක්කා& හිරුශ අයියා❤❤❤❤❤❤❤❤❤

    • @radikapiyangi7378
      @radikapiyangi7378 10 місяців тому

      Ou hirushata shinhala ටිකක් අමාරුයි

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 9 місяців тому +13

    "කොහෙද මල්ලි ගෙවල්" 😂😂 අංජලී මාරු අනේ😁

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 10 місяців тому +91

    අන්ජලී දුවගේ කථා කරනවා අහන්න මං මෙය කිහිප සැරයක්ම බැලුවා. දෙන්නගේ කථාවලට හොදම හිනාවුනා. හරිම සතුටුයි. ඉවර වෙන කොට තව තිබුනා නම් කියලා හිතුනා. හරිම සතුටුයි.අංජලී දුවගේ ගායනය වගේම කතාවත් අහගෙන ඉන්නට හරිම ආසයි. හරියට භාවනාවක් වගේ. දවසකට කිහිප වරක් අංජලී දුවගේ සිංදුව ක් මට අහන්නම ඕනෑ.වයස අවුරුදු 65 ක් වන මම ඉස්සර මෙහෙම සිංදු අහන්න නැහැ. අන්ජු දුවගේ සින්දු වලට එයාට වශී වෙලා. සංසාර බැදීමක් වෙන්නට ඇති. අනේ මේ දෙන්නටම ජයෙන් ජය. දියුණුවෙන් දියුණුවට පතනවා.❤❤

    • @VinithaRanjani-y2z
      @VinithaRanjani-y2z 10 місяців тому +2

      ඔයාට 65 යි මට
      73 යි.අනේ ඔයා කිව්ව ටිකමයි මටත් කියන්න තියෙන්නෙ.දෙන්නටම ආකාරයයි.🎉

    • @VinithaRanjani-y2z
      @VinithaRanjani-y2z 10 місяців тому +1

      ආකාරය නෙවෙයි ආආආදරෙයි 🎉

  • @nilupul190
    @nilupul190 10 місяців тому +35

    නිවේදිකාවක් විදිහටත් ඉස්සරහට යන්න හොඳ දක්ශතායක් තියනවා අංජු මැණික ඔයාට .ඔයා බ්‍රෑන්ඩ් එකක් .පුලුවන් හැමදේකින්ම ඉස්සරහට යන්න. මේ ලෝකයම ජයගන්න පැටියෝ 😊 ❤❤

  • @gayaniroshika1947
    @gayaniroshika1947 10 місяців тому +170

    හිරුෂගේ,
    පිරිමි නම-කුමුදු
    මල- කාංචනා මල
    පළතුර - කංකුන්
    අංජලී is like...."කොහෙද මල්ලි ගෙදර"😅😅😅

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 7 місяців тому +4

    අංඡූ අමිමෝ පට්ට පට පට ඈ. හිරැෂයි අංජූයි ඒකතු උනා කියන්නේ සුපිරියක්නේ අදයි මේක දැක්කේ. අංඡු මොකක් ඇන්දත් මාරම ලස්සනයි.ඒ හිනාව ,දගකාර කම ,පිස්සුවක්.ආදරෙයි දෙන්නටම ❤👍💥💥💯⚘⚘❤❤😘😘

  • @Piumi-m8s
    @Piumi-m8s 10 місяців тому +57

    කලින්ම කිව්වානේ අංජු කොතනද Trending එතන... ❤🎉🎉 මේ වගේ පින්කාර කෙල්ලෙක් වෙන කොහෙද අනේ ඉතින් ❤

  • @hansamalinisansala1507
    @hansamalinisansala1507 10 місяців тому +24

    මුලු program එක පුරවටම අංජලී අක්කාගේ ඒ හිනාව, හරිම ලස්සනයි අක්කේ❤, ඔයානම් මාරයි අක්කේ, ඔයාගේ style එකට මං ආසයි අක්කේ

  • @kamanikusumlatha568
    @kamanikusumlatha568 10 місяців тому +40

    😮ඇත්තටම ආටිස්ට් කෙනෙකුට කලතුරකින් මෙහෙම බැන්දිමක් ඇතිවුනේ

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 10 місяців тому +28

    අන්ජලිගෙ කතවට හිනවට පිස්සු හැදෙනව අනෙ හරි ජොලි අනෙ ඔය දෙන්නනම්😂😂😂😂ආදරෙය් දෙන්නටම❤❤❤❤❤❤❤❤

  • @imeshakumari9072
    @imeshakumari9072 10 місяців тому +129

    Niyamai dennama❤කාන්තා ආකර්ශනය.😝ඔයාගෙ කොල්ල වගේ ❤personality එකට ❤unic voice එකට❤සරලකමට❤නිහතමානිකමට ❤ආදරෙයි .❤ ඔයාලා දෙන්නටම හිතන පතන විදියට ජීවිතේ හැමදේම හරියන්න ඕන❤❤❤

    • @nimashakavindi6420
      @nimashakavindi6420 10 місяців тому +5

      Amo hirushage hinwa blnnkooo apith hinaa ynwaa e hinawata🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙈🙈🙈🙈❤️❤️❤️

  • @vishananjula9987
    @vishananjula9987 10 місяців тому +15

    අංජු අක්කිවයි ෆැලන් අක්කි වයි ගෙන්නන් නකෝ ❤❤ Anju akkige fevorite singer ne ❤❤ ow kiyana aya innavada ❤

  • @Leaa_77
    @Leaa_77 10 місяців тому +80

    සන්තාන සුසුම් cover එකක් ඕනෙ අංජුගෙන්🥺❤ you both are really talented! Keep going❤

  • @shiromanik9866
    @shiromanik9866 10 місяців тому +24

    ඔයාල දෙන්නගෙ බොරු ලොකුකම් නෑ. ඔයාල ඔයාල විදිහටම අද හිටියා. සමහර කට්ටිය famous වෙද්දී බොරු ලොකුකම් හදා ගන්නව. ඒත් ඔයාල එහෙම නෑ. හරිම නිහතමානී ගැලපෙන යාලුවෝ දෙන්නෙක් 😂 අද නම් හිනා කාල මැරුනා ❤

  • @rangika-l2y
    @rangika-l2y 10 місяців тому +97

    මේ episode එක ඉක්මනින් ඉවර උනාද මන්දා..ආසාවෙන් හිටියේ ඔයාලා දෙන්නව දකින්න..අපේ රජරට කෙල්ල අන්ජු නංගි..❤ හිරුශ මල්ලි ❤බුදු සරණයි දෙන්නටම

  • @KrshanthiNayan
    @KrshanthiNayan 10 місяців тому +35

    දැන් වෙලාව 12.30am ,,,,ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව හරිම විනෝදෙන් බලපු එකම විඩියෝ එක ......නියමයි අන්ජු

  • @sujithpriyantha6710
    @sujithpriyantha6710 10 місяців тому +80

    Upload කරනකම් බලන් ඉදියේ ❤ ලස්සනයි අන්ජු & හිරූ ❤🎉

  • @tanukiuththara9875
    @tanukiuththara9875 10 місяців тому +43

    අංජු මැණික,හිරු මල්ලි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..ජිවිතේ දකින හැම හීනයක්ම සැබෑවෙන්න කියලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා.ආදරෙයි දෙන්නටම❤️❤️🥰

  • @RUOKSGarage-b1z
    @RUOKSGarage-b1z 10 місяців тому +56

    6:54 5:13 වා.....💎💎💙💙💙💙💎💎❤️💕💞ව්..දෙන්නා නියමයි.බලපු ලස්සනම star back to school වැඩසටහන .දෙන්නාගෙම හිනාව හරිම ලස්සනයි .ආදරණීයයි.හරිම නර්ව්‍යාජයි.ගොඩාක් ආදරෙයි දෙන්නා ට❤️💗💕💟❣️🧡💚💙💜️❤️💞💓💗💖💝💌💕❤️❤️හිරුෂ හුරතල් කොල්ලෙක් ,අංජලී අම්මා ට ගත්ත cl එක,❤අංජුගෙ කථාවත් ලස්සනයි ,,,නිවේදනයත් ලස්සනට කරයි.ෆැලන්ට නොදෙවෙනි ව, ආදරණීයයි දෙන්නම ,සිරස අංජු නියමයි.හිරුගෙ කාංචනා මල🌷👍💗💗💗💗.❤💙❤️💞💞💕💕❤️❤️

  • @nayanamanohari173
    @nayanamanohari173 10 місяців тому +14

    අන්ජලී මම ආසම ඔයාගෙ විදිහට හිනාවට,ඇදුමට,කටහඬට,සරල බවට බුදුසරණයි. දෙන්නගෙ යාලුකමට,ආදරේට

  • @ishanmanoj1059
    @ishanmanoj1059 10 місяців тому +15

    ආසයි දැක්කම..ආදරේ අංජු නංගි..හිරුෂ මල්ලි ..ඔයාලා හරි නිහතමානී .පැලෙන්න ආදරේ ..හැමදාම ඔහොම වෙනස් නොවි ඉන්න .බුදු සරනයි දෙන්නටම

  • @seminidineka5815
    @seminidineka5815 10 місяців тому +60

    😂අම්මො හොදට හිනාවුනා කාලෙකින්🌝තෑන්ක්ස් දෙන්නටම❤️ආදරෙයි❤️

  • @yashithahashan1399
    @yashithahashan1399 10 місяців тому +62

    කට් කරන්න කියපු ශොට් ටික එහෙම්ම දාලා කියලා මෙක බලපු අන්ජලියි හිරුශයි 😹😹

  • @kaveeshanethmi6310
    @kaveeshanethmi6310 10 місяців тому +31

    අංජලි අක්කට මෙ තරම් කැමති ඇ යි කියලා හිතා ගන්න බෑ.❤😍😍 මන් වගේ අය තව සිටිද ..

    • @tharushianjalee3327
      @tharushianjalee3327 8 місяців тому

      ඔවු මමත් අංජලී අක්කිට ගොඩක් කැමතියි.. ආදරෙයි ❤❤❤❤

    • @swarnapodimanike5538
      @swarnapodimanike5538 6 місяців тому

      Yes

  • @kavindidilanji4715
    @kavindidilanji4715 10 місяців тому +82

    අම්බෝ දානකම් බලන් හිටියෙ ❤️🥺මරු ශෝක් අනේ ....දෙන්නටම ආදරෙයි දෙන්නම පරිස්සමින් ඉන්න ❤️🥺....thanks මේ දෙන්නක program එකට ගෙන්නුවාට❤

  • @dilshani524
    @dilshani524 10 місяців тому +20

    තිබුනු interviews වලින් හොඳම සහ වැඩිපුරම හිනා වුන එක. ඉක්මනට ඉවර වුනා වගේ 😢

  • @renrathnayake4654
    @renrathnayake4654 10 місяців тому +26

    18:01 සන්තාන සුසුම් wow😲 Anjali Herath❤💐👑

  • @himalidilhani1724
    @himalidilhani1724 10 місяців тому +23

    අම්මෝ අන්ජලී දුව පට්ට. හිරුෂ කියන්නෙත් මැරුම ඩයල් එකක්. නිවේදිකාවක් වීමට අන්ජුට හොඳටම හැකියාව තියෙනවා දෙන්නටම බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahinsaahi56
    @ahinsaahi56 10 місяців тому +107

    නිහතමානී ආදරණීය චරිත දෙකක්...සුභ පැතුම් අක්කේ අයියේ.ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @sunithaperera902
    @sunithaperera902 10 місяців тому +19

    හරිම ආසාවෙන් හිටියෙ මේ දෙන්නගෙ වැඩ සටහන බලන්න .අංජ්ලී ගෙ පලවෙනි වැඩ සටහන නේද ඩ්‍රීම් ස්ටාර් එකෙන් පස්සෙ.මා නොවන වැඩ සටහනටත් එන්න .නිතරම දෙරනින් ඔයාව දකින්න වැඩ සටහනකට එන්න .අංජ්ලී ආදරෙ යි හිරූස යි දෙන්න ම නියමයි .❤️👨‍❤‍💋‍👨😃😃😃😃😂🤣😂🤣😂😍💐💐💐

  • @thilinipriyadaarshanika8748
    @thilinipriyadaarshanika8748 10 місяців тому +67

    😍😍පෙරැම් පුරාගෙනආ සංසා⁣රේ.😍😍
    බුදු සරණයි අංජු මැනික ❤️
    ඒ වගේම හිරැෂ❤️❤️
    ඒ හඬ දෙක සංකලනය...
    ආදරෙයි ආදරෙයි..
    දෙන්නටම❤️❤️

  • @ChathuNawodhi
    @ChathuNawodhi 6 місяців тому +15

    අංජලී අක්කා ඊලග සීසන් වලදි ඩ්‍රීම්ස්ටා එකේ නිවේදිකාවක් විදියට දකින්න පුළුවන් වෙයි 🫣

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 10 місяців тому +122

    අනේ ඔයාල දෙන්නා දකිද්දි පිස්සු වගේ❤
    අංජු ඔයාගේ දඟකාරකමට , හිනාවට , කතාවට අපි පට්ට ආදරෙයි ...😂
    හිරු ඔයාගේ විහිළු🎉🎉🎉

  • @yenuli15
    @yenuli15 10 місяців тому +37

    හිරුෂයි ,අංජලි මලිත්වයි ගෙන්නන්කෝ...මාර ආතල් එකක් තියෙයි.🤗❤

    • @Anu-hh6wk
      @Anu-hh6wk 10 місяців тому +1

      Ow eka maruwta thiyei😂❤

  • @jeewanapanchali9203
    @jeewanapanchali9203 10 місяців тому +20

    දානකන් බලන් හිටියෙ ❤️🥺අන්ජු අක්කියි හිරුශ අයියයි ශෝක් අනේ අංජු අක්කිගෙ හිනාව හරිම කියුට් එයාගෙ චරිතෙ හරි නෝමල් 🥺❤️හිරුශ අයියත් ශෝක් ආදරෙයි ඔය දෙන්නටම 😗❤️

  • @slbeast6524
    @slbeast6524 10 місяців тому +17

    හිරුශට මෙහෙම හිනාවක් කොහොම ආවද මන්දා අප්පා😂

  • @Crazygirl0910
    @Crazygirl0910 10 місяців тому +27

    අඩේහ් බලපු programs වලින් ආයේ පට්ටම එක තමා හිරුශ අයියගෙයි අන්ජු අක්කගෙයි එක ආයෙ මරු❤ හිනා කාලා පන් ගියා😂😗 මරු මරු😍👀💗🖇️

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 10 місяців тому +14

    අඩේ වැඩසටහනක් කරන්න මරු presenter කෙනෙක් අන්ජු....❤

  • @shihaninuwanthi7412
    @shihaninuwanthi7412 10 місяців тому +151

    මේ program එක ඉවර නොවුන නම් කියල හිතුනා ❤ ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි අපි ❤

  • @Deepaniweerathunga
    @Deepaniweerathunga 10 місяців тому +21

    අංජලී ඔයා නම් සාපයක් හදවතටම හොරකම් කලා ❤හිරුෂ ඔයා අනිත් කෙනා ❤දෙන්නටම සුබ අනාගතයක්

  • @Dull1174
    @Dull1174 10 місяців тому +51

    ꧁හිරුශ අයියගෙ හිනාවටනම් පිස්සු වැටුනා....අම්මෝ කාංචනා මල😁💞💫🌍꧂
    Anju akki is the best...🌚💫💗

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 10 місяців тому +8

    නිදිමතෙන් ඇදට ආපු මට අංජු අක්කි ඉන්නවා දැක්කට පස්සෙ නින්ද කොහෙන් ගිආද කියලා හිතා ගන්න බෑ ආදරෙයි රත්තරන්ලා දෙන්නට බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤😂❤

  • @ChathuChamod
    @ChathuChamod 10 місяців тому +15

    අනේ හරිම ලස්සනයි ඔයාව දැන් නම් මට පිස්සුවක් වෙලා අංජු ආදරේ ගොඩක් .හිරුසමල්ලි ඔයාටත් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤❤❤

  • @PubuduRanduwewedage
    @PubuduRanduwewedage 10 місяців тому +8

    ඔය දෙන්නට හරිම ආදරෙයි අන්ජු අක්කි ඉරුශ අයියා......😘❤️

  • @lakshikadissanayaka471
    @lakshikadissanayaka471 10 місяців тому +24

    ආදරෙයි අංජු නංගීයෝ ... හිරූ මල්ලි ඔයාටත් ආදරෙයි.. දෙන්නටම සුභ පතනවා....

  • @AmandiDassanayaka-s8l
    @AmandiDassanayaka-s8l 10 місяців тому +15

    දාන්නකම් තමා බලාගෙන හිටියේ අනේ.අංජු අක්කි , හිරුෂ අයියා ලස්සනයි.බුදු සරණයි දෙන්නටම.සුභම සුභ අනාගතයක් පැටියෝ.❤️😘😍

  • @l.shashi.6092
    @l.shashi.6092 10 місяців тому +32

    අද මේක දානකම් බලන් හිටියෙ.මරු දෙන්නම.අනේ අංජු අක්කි ශෝයි.💖💖

  • @beenuanuththara9516
    @beenuanuththara9516 10 місяців тому +18

    ආසම දෙන්නා❤️ programme වලට ආවා කියලා බොරු සෝභන නෑ මරු 🌚❤️😍ආසම qualitu එක.

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 10 місяців тому +33

    රන්තරු පායන cover එකක් කරන්න අංජලී මාරම feel එකක් ඒ voice එක.

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 10 місяців тому +9

    මාරම නිහතමානී චරිත දෙකක්. අංජලී අක්කි හිරුෂ අයියා යි මාරම funny. මේ program එක බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ. ඔය දෙන්නම ඔහොම හිනාවෙලා සතුටින් පරිස්සමින් වැඩ කටයුතු කරගෙන ඉස්සරහට. ආදරෙයි ඔය දෙන්නටම. ❤❤❤❤❤❤❤❤

  • @santhushkalhara
    @santhushkalhara 10 місяців тому +50

    අද දවසම මේක දානකන් බලන් හිටියේ ආදරෙයි අන්ජලී අක්කී ❤ ආදරෙයි හිරුශ අයියේ❤

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 10 місяців тому +12

    ඔයා නම් තනිකරම පිස්සුවක් අංජලියෝ .........ආදරෙයි❤❤❤❤❤ හැමදාම ...

  • @dinithikushalya2993
    @dinithikushalya2993 10 місяців тому +27

    අම්මෝ දානකම් බලන් හිටියේ.. අංජු..❤❤❤හිරුෂ...ඔව් ඔව් ඔය දෙන්නව ඉල්ලුවේ අපි ආදරේ නිසා..❤❤❤අපේ අංජු කෙල්ල❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 10 місяців тому +10

    අංජු ,හිරූෂ නිහතමානී බඑඅ නිසාම හැමෝගෙම ආදරණීය බව දිනාගත් දෙන්නෙක් .ඔයලාගෙ අනාගතය අති සාර්තක වේවා ....❤❤❤❤ ගොඩාක් ආදරෙයි

  • @ayeshanidananjana6617
    @ayeshanidananjana6617 10 місяців тому +18

    ඇයි ආදරේ කියන්න දන්නෙ නෑ ඔයාව පිස්සුවක් වෙලා දැන් නම් ඔයාගෙ videos photos ගැලරියෙ පිරිලා ඔයත් එක්ක එක පාරක් කතා කරන්න තියේ නම් ඇති මැණිකේ ආදරෙයි අක්කියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට තියෙන ඒ ආදරේ නැති වෙන එකක් නම් නෑ මැනික ❤😊🥺

  • @sasi__girl4586
    @sasi__girl4586 10 місяців тому +43

    අද මේක දානකම් බලන් හිටියේ හරිම සතුටුයි . අන්ජු අක්කියි හිරුෂ අයියයි මරු❤️❤️❤️

  • @srilankangirlkoriyanfan1989
    @srilankangirlkoriyanfan1989 10 місяців тому +23

    කොහෙද මල්ලි ගෙවල්
    මගේ පිළිතුර කොකෝව මල්ලි
    මෙච්චර ක යන්නෙන් කොල්ලෝ ඉන්න රටේ මු කුමුදු කියලා දාල
    මම ආසම කියමන් 😘

  • @ayeshamadumali4089
    @ayeshamadumali4089 10 місяців тому +45

    අනේ ඇත්තටම එයාලා එක්කම හිටියා වගේ දැනුනෙ.. ගොඩාක් ආදරෙයි අපේ අංජු ❤ හිරුෂත් ශෝයි..

    • @senakathushara2815
      @senakathushara2815 10 місяців тому +2

      ඔය දෙන්නා ලග හිටියා වගේ දනුනා😊

    • @senakathushara2815
      @senakathushara2815 10 місяців тому +1

      ❤❤❤❤❤

  • @charuniudeshika940
    @charuniudeshika940 10 місяців тому +11

    අම්මෝ පුදුම සතුටක් තියෙන්නේ අංජලී අක්කියි හිරුශ අයියයි හරිම ලස්සනයි හරිම ශෝක්...ආදරෙයි ඔයාලට...💕

  • @madukavindya5552
    @madukavindya5552 10 місяців тому +31

    අම්මෝ ඇත්තමයි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ බලාගෙනම ඉදියේ දානකම් ආදරෙයි පැලෙන්න දෙන්නටම❤❤❤

  • @nisansalalakmali7918
    @nisansalalakmali7918 10 місяців тому +21

    අනේ නියමයි දෙන්නම... අංජු මැනිකමන් නිවේදනයටත් මරු හැබැයි...

  • @nadeeshaamarasingha6046
    @nadeeshaamarasingha6046 10 місяців тому +20

    මේක දාන්නේ කොයි වෙලාවෙද කියලා උදේ ඉදන් බලන් හිටියේ අනේ ගොඩාක් ආදරෙයි අංජු අක්කී ♥️ ♥️ ගොඩාක් ආදරෙයි හිරුශ අයියේ ♥️♥️

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 10 місяців тому +11

    හිනා උන තරම් කියලා නිම කරන්න බැ..මරු දෙන්නා.ගොඩාක් ආදරේයි දෙන්නාටම❤️🥰

  • @anushamihirani1875
    @anushamihirani1875 10 місяців тому +26

    අනේ අංජලී ඔයා මාර ලස්සනයි අනේ..මාර unique වොයිස් එකක්..All the best ❤✨️