You tube kiyanne api ekkenata ekkena udaw karan yanda ona deyak eka godak karana ayata dan na dear 😊lankawe thamai dear meka wadipurama thiyenne wena ratawal wala lassnata karan yanawa chanels man nam harima asawen balanawa oyage videos oya kiwa ewa hariyatama hari ❤❤❤
Kawruwath kiyana dewal apita wadak naha nangi..api hari de karanawa nam......mamanam ..oyage video balanne mama harima asawen.....oya araparissamata kama hadana widihata mama harima asai....oyalata budu saranai
ගොඩක් වැදගත් දෙයක් ❤🙏
වැදගත් නංගි❤ සුබ පතනව ඔයාට❤ඔයාගේ ගමන සාර්ථක වෙිවා🎉
මමත් ඉතාලියේ අලුතෙන් youtube කරන අලුත් කෙනෙක් . මනස සුවපත් කරන වීඩියෝ කරන්නයි උත්සාහ කරන්නෙ❤. ඔයාගෙ මේ අදහස් හරි වටිනවා .. ස්තූතියි ඔයාට 🌹
Anee.. sathutui. Math oyawa subscribe karannam. Danui comment eka dakke.. oya hithan inna widiyata hamadema karaganna puluwn wenna kiyla wish karanawa man...
@@LifewithNishi1990 අනේ ගොඩාක් ස්තූතියි මේ නිහතමානී කමට. මම ඔයාගෙ වීඩියෝ බලන ගමන්. හරි ආසවෙන් බලනවා ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනවා. ස්තූතියි 🌹💕
ඇත්ත අක්කෙ අපිට කිසිම කෙනෙක්ව විවේචනය කරන්න බෑ මොකද අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයි....මේ විඩියෝ වලින් අපි අපිට අවශ්‍ය දේ විතරක් ගත්තම ඇති.මොකද එකින් එක්කෙනාගෙ ඉදිරිපත් කිරීම වෙනස්...ඉතින් ආස අය බලයි අකමැති අය නොබලා හිටියම හරි.ගොඩක් එහෙම ප්‍රශ්නා දාන්නෙ ජිවිතේ අසාර්ථක ඉස්සරහට යන්න බැරි අය.හොදම දේ අවශ්‍ය දේ අරන් අනවශ්‍ය දේ අපි බැහැර කරන්න ඕනී....ජිවිතෙත් ඒ වගේ...ඉතින් ඔයා කිව්ව හැම දෙයක්ම ඇත්ත❤️..
අනේ අක්කියෝ මන් ආබාධිත අම්මා කෙනෙක්.මගේ බබාට මාස 2 ඉදන් fomula දේන්නේ.දැන් බබාට අවුරුදු එකයි මාස තුනයි.එයාගේ බරත් අඩුයි මාස තුනක්ම.අනේ අක්කියෝ ඔයාට පින්සිද්දවෙයි.ඔයාගේ බබාලාට කෑම දුන්න meal plan එක.මට කියලා දෙන්නකෝ.
You tube kiyanne api ekkenata ekkena udaw karan yanda ona deyak eka godak karana ayata dan na dear 😊lankawe thamai dear meka wadipurama thiyenne wena ratawal wala lassnata karan yanawa chanels man nam harima asawen balanawa oyage videos oya kiwa ewa hariyatama hari ❤❤❤
හොඳ උපදෙස් ටිකක් 🙏 ස්තුතියි
Yes, sister, it is not good to imitate anyone because then we will lose the purpose of creating our own UA-cam channel.useful video thanks a lot❤️
අනේ නියමයි නංගි ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් හැමදාම කාට හෝ ගන්න හොද අදහස් දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පැටව් දෙන්න හොදින් ඉන්නවද නංගි දැක්කෙ නෑ ❤❤❤❤
අක්කා ලස්සන වෙලා❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක.ආදරෙයි.🦋🦋🦋🦋
Samahara welawata ewa puruddata karana minissuth innawa kelan kiya kiya kotawana minissu..,you tube chanel ekak karaddi witharak newei aththatama me jeewithe purawata mona thara thirame minissu hamu wenawada apata.deyak balala ganna thiyena deyak thamange jeewitheta gattama iwarai namuth hoda wagema narakath idiripath kirimata prekshakayanta aithiyak thiyenawa mama me kiyanne wiwechana newei..
❤❤❤❤❤❤❤
Kawruwath kiyana dewal apita wadak naha nangi..api hari de karanawa nam......mamanam ..oyage video balanne mama harima asawen.....oya araparissamata kama hadana widihata mama harima asai....oyalata budu saranai
Excellent duwa...❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
අනිවාර්යයෙන් ඔයා කිව්වා හරි,සමහර comment කියවන්නත් බැහැ සමහර වීඩියෝ වලට දාලා තියනවා මම දැකලා තියනවා. අකමැති නම් අපිට නොබලා ගිය හැකිනෙ. කාටවත් බැන්නා කියලා අපිට ලැබෙන දෙයක් නැනේ.අපේ මනසත් නරක් වෙන එක වෙන්නෙ. පරිස්සමෙන් සතුටින් ඉන්න 💗💗💗💗💗💗💗💗
❤❤❤
❤❤❤❤
අක්කි කිවෙ අර කවී අක්කිට ලැබුණු නිර්නාමික ලියුම ගැන නේද? ඒක එවලා තියෙන්නෙ තවත් යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් කියලා මං නිශී අක්කි කීවාමයි තේරුම් ගත්තෙ.නැත්නම් මං හිතාගෙන හිටියෙ කවී අක්කිගෙ නෑදෑකෙනෙක් හරි අසල්වැසියෙක් හරි ඊර්ෂ්‍යාව නිසා කරපු දෙයක් කියලා
Mn 1st❤️
Oya kiwe attama Tami akke
Ou nanga. Oka gdk aya ganan ganne na. Atta kiyaddi khmath ehemane
මටත් ඔනේ අනේ මුදල් හම්බකරන්න යුටියුබ් එක ක් කරන්න
❤💐❤👍
❤❤❤❤❤❤😊
Apitanam eganaganna onna oyaga vidiyo akak balagan hitiyamaati ok
Oya harima lassanai ane
💝💝
ඇත්තටම අනෙ.....
මේකනේ නංගි ගොඩක් ගෘහණියන් ගෙදර කරන්නේ බොහෝ දුරට එකම රාජකාරියනේ. රෙදි සේදීම ඉවීම ගේ අස්කිරීම ඒ වගේම අරපිරිමැස්මෙන් වැඩ කිරීම . ඉතිං ඒවා ගැන එක එක චැනල් වලින් තමන්ගේ අත්දැකීම් වීඩියෝ කරලා අනිත් අයට පණිවිඩයක් දෙන්නනේ හදන්නේ. ඉතිං ඒ ඒ අයගේ වීඩියෝ වලින් අපිට අවශ්‍ය දේ විතරක් අරගන්න එක තමා සුදුසු ම දේ. ඒ වගේම ඒ චැනල් වල අනුන්ගේ අඩුපාඩු දාලා විවේචන කරනවා නම් ඒ චැනල් එක කරන අයත් ඒවා ඩිලීට් කරලා හරි අනුන්ට බනින අය අයින්කරන්න ඕනා. ඔයාගේ චැනල් එකේ එහෙම කිසිම නරක කමෙන්ට්ස් නෑ ඒ ඔයාගෙන් ගොඩක් අය දෙයක් ආසාවෙන් අදරෙන් ඉගෙන ගන්න නිසා. අහගෙන ඉන්න පුලුවන් ලස්සන කතාවක් නංගි ඔයා❤❤❤
Mamath kiyanne eka thamayi.habayi mekath kiyanna ona kawuruth adayamak ganna nathnam u tube chanel karanne na..eka thanikarama boruwak .mama dakala thiyenawa godak aya aththa jeewithe neweyi pennanne..video ekata witharak boru kiyana aya ..aththatama dan kawuru hari bad comment ekak dammama e gollange aththa eliyata enawa..api hamotama hoda dewal karamu kiwwata .e gollange aththa swarupaya eka neweyi..eka nisa api karanna one api balala apita hodanam e deya gannawa.nathnam nikan innawa..hoda dewal aragena api jeewitheta deyak ekathu kara gamu...
Adayamak labenawa. Aka monthly matanam labenne na. Itin aken jiwath wwnna ba. Yt chnnl ekak patan ganna onima kenekta puluwn. Monthly income ekak ganna nam sahenna mahansi wenna ona. Gdk aya hithan innawa meken hamba karaganna puluwn kiyala. Na channl ekak patan aranma balanna ona aka. Thaman danna dewal anith ayath ekka bedaganna ekama athi. Hamoma danna kenek wenwa. Channel eka karana kenatath hoda motivation ekak labenawa. Akai man qwe thaman nokarana deyak attatama chnnl eke pennanna amarui kiyla.
❤❤❤
❤❤