Still srilanka is in same place, won't respect anyone, These people are humans, can you all respect each other,look at the way she is talking, so polite, I really appreciate her, hats off to the presenter ⚘️🇱🇰⚘️
All the best dear Shaani. I love the way you said., "Mata wedumawak wenna bariunath, mata hadumawak wennapuluwan." Great thinking. May all young dreams come true. Happy marriage.
This is very important discussion.many persons are suffering without talking or support from anyone for this situation .and In The society they are neglected. Highly respect about your courage and motivation for others. Wish you a very successful and beautiful journey in your life!
පුන්චි කාලෙ දුක් විදපු කෙනෙක් ඒ කතාව ඇහුවම හරිම දුකක් ඇතිවුණා සමහරු සගවන දුප්පත් කම ඔබ විවුර්තව ප්‍රකාශ කලා ඔබේ අනාගතය නිදුක් නීරෝගී වී දීරග ආයුෂ ලැබීමට හේතු වාසනාව උදාවේවා.
ඉගෙන ගෙන තියෙන්නේ හත වසරට විතරයි.තමන්ගේ ලිංගිකත්වය නිසා ගොඩාක් අපහසුතාවයන්ට මුහුණ දීලා ඒවා අමාරුවෙන් ජයගන අද වෙද්දී සාර්ථකත්වය ලබා තියන කෙනෙක් ඒ උනාට අර ඊයේ පෙරේදා සුදු වෙන්න ගාන ක්‍රීම් විකුණලා කෝටිපතිනියක් උන කෙනාට වඩා කතාවේ සංවරත්වය බලන්න.ඇය කෝටිපතිනියක් උනත් වැඩක් නෑ කතා කරද්දී නූගත් බව වැක්කෙරෙනවා.නමුත් මැය බලන්න හත වසරට පමණක් ඉගෙනුම ලබලත් කතා බහේ ඇති වැදගත් බව.සුබ පැතුම් ශානි ඔබට සුබ අනාගතයක්! ❤(දැන් ඉතින් තිස්පන්දාහේ ක්‍රීම් ගාන ෆෑන් බේස් එක එයිද දන්නෑ රෙදි උස්සගෙන )😂😂
👍👍👍👍👍👍
සුදු වුණත් ... flat ... vehicle thibbath
වත්තේ ganiyak
👍👍👍💕💕💕
වැඩ සටහන මෙහෙයවපු එම මහතාගේ නිහතමානි අවංක ගතිගුන එවගේම මුව රැදි හිනාව හැමදාමත් මෙම සමාජයේ මනුසත්වය අතර රැදේවා හරිම ආශාවෙන් වැඩසටහන බැලුවා ඔබ තුමාට මෙවනි වැඩ සටහන් ඉදිරියට ගෙනයාමට දිරිමත් වෙන්න කියල හදවතින්ම සුබ පතනව උතුමි දලදාසමිදු පිහිටයි 🎉
පැහැදිලිවම 👌
ඔයා
හරිම.අවන්ක
බුද්දිමත් කෙනෙක්
ජයවේවා ❤❤
ගොඩක් සතුටුයි ❤
ඔයාගේ උත්සාහය
බලාපොරොත්තු
අද ඔය තැනට ඔයා ව
පත්කරලා
ජයවේවා ❤
ජයවේවා ❤
ජයවේවා ❤
එයා හරිම හොඳ කෙනෙක්. උතුරන්න හරියන්න ඕනේ❤
මගේ හොඳම යාළුවට මම හදවතින්ම සුභ පතනවා congratulation ශනි අක්කේ 😍🌹
ශානි ඔබ හරිම ලස්සනයි කථා කරන විදිය. හැම වචනයක්ම පොසිටිව් ලෙස කථා කරනවා
ඔබේ සියළුම ව්‍යාපාර, සහ පඋල් පසුබිම සාර්ථක වේවා කියා පාර්ථනා කරනවා..❤💪👍
🎉🎉🎉❤
ශානි ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා සුබ පතනවා 💐💐💐💐
නියම මනුස්සයෙක්.හඳවතින් ම සුභ පතනවා.ඔයාගේ වචන ටික.පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා යාළුවා.තව තවත් දියුණු වෙත්වා.
තෙරුවන් සරණයි.
❤❤❤
තමන් කැමති විදියට ජීවත් වෙන්න ලැබීමම සතුටක් ...කාටවත් කරදරයක් නොවී...
අනේ එයා ගොඩක් හොද එනෙක්,හරිම ආදරනීය කෙනෙක්,විශ්ව මාතාවගේ පිහිට නොවඩුවම ලැබේවා ,දිනෙන් දින දියුණු වේවා ,❤❤❤❤❤
ගෑනුද පිරිමිද කියන දේට වඩා මනුස්සයෙක් කියන කෝණයෙන් හැම කෙනෙක් දිහාම බලන්න පුලුවන් නම්, මේ ලෝකෙ ලස්සන තැනක් වෙයි
ශානි ඔබතුමියට ගොඩක් සුවම් පුරුෂයෙක් ලැබුනා වගේම ඔබට හොද දරුවෝත් ලැබේවි ඒවගේම ඔබ කිඋවා වගේ වැදුමවක් වෙන්න බැරි උනාට ඇදු මවක් වෙන්න පුලුවන් ඔබගේ හදවත ගොඩක් පිරිසිදුයි ඔබේ මේ විඩිඕව දැක්කම ඔබගේ කථාවෙන් මම ඔබගේ හදාවත ගොඩක් ලස්සනයි ඔබගේ සියළුම දේවල් තාව තාවත් දිව්‍නු වේවා ඔබ සිතාන සැම දෙයක්ම ඔබට ඊස්ථවේවා තෙරුවන් සරණයි 🙏🙏♥️
නූතනයේ යූ ටියුබ් නාලිකා කරන භාෂා භාවිතයක් හරිහැටි නොදන්න ගොබ්බයන්ට වඩා මේ මාධ්‍ය භාවිතය විනය වැඩසටහන් පෙලගැස්ම සුපිරියි අය්යා,මෙවන් දිරිය චරිත සමාජය හමුවේ දිරිමත් කර නගා සිටුවීම අගයකල යුතුය ,ජයවේවා දෙපලටම
අපි ඉපදුනේ ලියුම් දාල නෙමේනෙ. දහමට අනුව මෛත්‍රී සිතකින් කතා කරන දයාබර නිහතමානී කෙනෙක්. අසංග ඔබත් හරිම වැදගත්. ස්තුතියි
තෙරුවන් සරනින් නිදුක් නීරෝගිමත් සුභ අනාගතයක් වේවා .
පොල්අතු ගේක ඡීවත්වුන අපි, ගංවතුරට ඒ ගෙයත් ගහගෙන ගිය අපි, කවුරුත් අපිට පේන්න කන්නෙ නෑ බඩෙ අමාරු හැඳෙයි කියල.ඒ වේදනාත්මක සිද්ධි ඔය විධියට හිනාවෙලා ඔබට කියන්න පුළුවන් නමි ඇත්තටම ඔබ අෂ්ඨලෝක ධර්මතාවය හොඳින් අවබෝධ කරගත් අයෙක්.ඔබගේ ඡීවිතය සාර්ථකම වෙවා.
ඔබට සුභ සාර්ථක අනාගතයකට සුභ පැතුම් ශානි
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් විදිහටත් හරිම ලස්සනට කතාකරනව ඔබ තුමා, ❤ කෙනෙක්ගෙ හිතත් නොරිදා ❤️🌷🙏ඔබට ලස්සනයි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
ඔබ වෙනුවෙන් මගේ ඇස් වලට කදුලු එන හේතුව මම දන්නෙ නැහැ .මට හිතෙන්නෙ සතුටු කදුලු .ඔයා කවුද මම දන්නේ නැහැ .ඒත් ඔයාට තව තවත් ජීවිතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා.❤🙏ලස්සන නිරෝගී දරුවෙක් ඔයාට ඉක්මනින් ලැබේවා ..තෙරුවන් සරනයි .❤
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞
💐🙏💚💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍
ඇත්තටම හොද විනයක් තියෙන වැදගත් චරිතයක්, හොද මානුෂීය හදවතක්, ධෛර්වන්ත බිරිදක්, ඔවැනි කෙනෙක් වර්තමාන සමාජයේ දැකීමත් හරිම වටිනවා. තෙරුවන් සරණින් ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා හදවතින්ම සුබ පතනවා.....❤
ශානිත් ආදරණීය සැමියාත් දිනෙන් දින යෙහෙන් වැජඹේවා.ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...තෙරුවන් සරණයි ❤
අනේ එයා හරිම හොද කෙනෙක්..🥺 ජය වේවා...❤
ශානි ඔයා අවංක හදවත් ඇති කෙනෙක් කිසිම කුඩු කේඩු කමක් නැ ඵකට ගොඩක් ස්තූතියි තව.තවත් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා මුලු හදවතින්ම මම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍
මට නම් තාමත් මෙයාව පේන්නේ පිරිමියෙක් වගෙයි. කටහඬත් පිරිමි හඬක් තියෙන්නේ.
Hmh eka attha ❤
පිරිමි හඬ ඇති ganu ළමයි නැද්ද අංග චලනය ok නේද.
@@sandyasamarathunga5894ponnaya
ඉතිං මේ හැමදේම එයාගෙ සිතේ සහ මොලයේ නිපදවන රසායන වල සිදුවන වෙනස්වීම් පමණයි. ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන අය විවිධ ඔපරේශන්ස් කරල තමා රූපය සහ කටහඩ වෙනස් වෙන්නෙ
ඔව් නේද...මෙයා අනිත් අය වගේ change වෙලා නැහැ
අසංග ඔබ තතුමාගේ කතාකරන විලාසය මා හරිම ආසාවේන් බලමි....අපිට ලැබුන ජිවිතය හරිම ටිකයි එත් යායුතු මාවත දුරයි....❤❤❤❤❤❤
Awankawa thirathuru dena.obata jayama wewa!!!!
ඔබතුමා කොහොම කෙනෙක් වුනත් විදපු දුක් කන්දරාවේ හැටියට අද ඔහොම තැනක ඉන්න එක සතුුටුයි,ආඩම්බරයක් ,තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
ඔබතුමිය ගැන හරි සතුටුයි , ව්‍යාපාර සාර්ථකව කරගෙන යාමට ශක්තිය දෛර්‍ය ලැබේවා ,❤❤❤
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් විදිහටත් හරිම ලස්සනට කතාකරනව ඔබ තුමා, කෙනෙක්ගෙ හිතත් නොරිදා ඔබට ලස්සනයි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
13
ශානි අක්කියො ඔයාට ජයෙන් ජයම වේවා කියලා මං හදවතින්ම පාර්ථනා කරනවා
ඒ වගේම අසංක අයියෙ මේ විනාශ වෙමින් වර්තමානයේ ඔයාගෙ මේ ඉදිරිපත් කිරීම් ලොකු ශක්තියක් වනබව ගරුත්වයෙන් යුතුව පවසමි.හෙළ බල හදවත් පෙන්වන ඔබටසදා ජයවේවා අසංක සොහොයුර
සුභ අනාගතයක් ශානි ❤
I proud of you shaani .තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏
ඔබ දියුණුවෙන් දියුණුම වෙිවා .........
❤❤❤ ඔබට තෙරුවන් සරණයි ශානි
ඔබට ජයවෙවා ශානි
ශානි ඔබතුමියට තෙරුවන් සරණයි ඔබතුමියට ජය වේවා
ඔබගෙ.බලාපොරොත්තු
සියල්ලක්
එසේම
ඉටුවේවා ❤
ජයවේවා ෂා නි
ජයවේවා ❤
Sani obata budusaranai . Ape Rate මොකුත් ma නොකර inna පිරිමි nta අභියෝග k oba ❤❤❤.❤ ❤
Great. God bless you 👍🤲
සාර්ථක ගමන තව තවත් වැඩි දියුණු වේවා යහපතක්ම වේවා
WOW 😮! She is Absolutely beautiful & intelligent!. Jayawewa to your Beautiful Married Life!. 🎉💝💯🌟🇱🇰
ශානිකා නැගනිය සමග අසංක මහත්මයාණෙනි ඔබ කතා කරන ආකාරය ගැන හරිම සතුටුයි. ශානිකා නැගනිය ඔබට සුබ පැතුම්. පසුව ඔබට අමතන්න බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
ශානි අක්කි ඇත්තෙන්ම හරි සතුටුයි ඔයා ද ඉන්න මේ තත්වය ගැන ඔයාව මං දන්න නිසා නිහතමානී හිතක් මං අසරණ වෙලා හිටපු වෙලාවෙ😢අද අපේ පවුලම ජීවිත් වෙන්නේ එදා ඔයා අපිට කරපු උදවු නිසා අක්කි ගොඩක් පිං බය වෙන්න එපා ඔයාට උතුරන්න්ම හරියයි ❤❤
Mokadda eya kiyapu viyapaaraya?Mata therune na
තෙරුවන් සරණයි .
ජයෙන් ජයම වේවා
👍👍👍👍👍👍👍👍
අගෙයි.
ජයවේවා !
You Brought a Great message to SriLanka 🇱🇰💯!. RESPECT your Success!. Brilliant!..Sister/. Thanks Brother Asanga. 😊
ගොඩාක් සතුටුය්...ආදර්ශමත් කෙනෙක්...
ශානි ඔබට තවත් දියුණුව ලැබේවා
බුදු සරණයි
Congratulations shaani💜💐
ශානි ඔයාට සුබ අනාගතයක් පතමි 💗
හරිම සතුටුයි එයා ගැන ...දියුණුවෙන් දියුණුවට පත් වේවා ..
All the best shani.❤
Harima aadambarai...budu saranai.
I feel really proud of you Shani.Keep it up.
Excellent program 👍
ඔබේ අදහස් අනුව ඔයාට අනිවාර්යයෙන් ම හරියනවා අපේ අශිර්වාදය බුදුසරණයි
බොහොම හොඳ දයිර්යවන්ත චරිතයක් ජය වේවා .
තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙිිවා ..... ! ❤❤❤
යුටියුබ් බිස්නස් කාරයන්ට වැඩසටහනක් කරන්නේ කොහොමද කියන එක මෙතුමා පෙන්වා දෙනවා.හරිම වටිනා සාකච්චාවක් .
Still srilanka is in same place, won't respect anyone, These people are humans, can you all respect each other,look at the way she is talking, so polite, I really appreciate her, hats off to the presenter ⚘️🇱🇰⚘️
Oyage siyalu prarthanawan ituwewa 👍👍 theruwansaranai 🙏🙏
❤
All the best dear Shaani. I love the way you said., "Mata wedumawak wenna bariunath, mata hadumawak wennapuluwan." Great thinking. May all young dreams come true. Happy marriage.
සුබ අනාගතයක් !❤️
ඔබ ගැන ආඩම්බරයි.සහොදරිය.ජෙසු පිහිටයි.ආදරෙයි.මම අම්මා කෙනෙකු වශයෙන් සුභ පතනවා.
ඔබතුමියට.මුලමතක.තියෙනවකවදාවත්.වරදින්නෙනැහැ.සුබඅනාගතයක් .දිවුනුවෙන්.දිවුනුවට.පත්වෙිවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඔයා හොදට වඩ සටහන කරනව අහන් ඉන්න හරිම ආසඉ.
අනේ ශානි ඔයා ඉතාම හොඳ කෙනෙක්.
. ජීවිතය ජය ගන්න ශානි.
ඔයාට වාසනාවන්ත අනාගතයක් උදා වේවා නගෝ
All the best Shani👍
You're great person shani
Great ❤thanks
ඔයාට suba pathanawa 😊. ජයවේවා ඔයාට .
තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ජේසු පිහිටයි ඔබට. ❤❤
අනේ හරිම ආඩම්බරයි සොයුරිය. ජයවේවා ✨❤️
Congratulations 💐
This is very important discussion.many persons are suffering without talking or support from anyone for this situation .and In The society they are neglected.
Highly respect about your courage and motivation for others. Wish you a very successful and beautiful journey in your life!
අසංග ඉතාමත් ලස්සනට බොහොම වැදගත් විදිහට program එක කරනවා. අහන බලන කෙනෙක්ට යම් දෙයක් ගන්න පුළුවන් විදිහට ❤
ඒ වගේම ශානිකා මහත්මිය ඉතාම බුද්ධිමත් ලෙස සංයමයෙන් කතා කරනවා. ඇත්තටම pride parades සීයකට කරන්න බැරි දෙයක් මේ වගේ අය කරනවා. සංක්‍රාන්ති ලිංගිකයන් ගැන හොඳ ආකල්පයක් ඇති කරන්නත් ලිංගිකත්වය කුමක් වුනත් ගෞරවනීය ලෙස ජීවත් වෙන්න පුළුවන් කියන පණිවිඩය දෙන්නත් ඇයට පුළුවන් වෙලා තියනවා ❤
සුන්දර ගැහැනියක්. ආදර්ශමත් මවක්.❤
අනාගතේ සුබම සුබ වේවා අක්කි 😍
Oya katha karana widiha godak lassanai , pahadilyi .good luck ❤️🌻
අවන්ක කෙනෙක් ඔබට හිඝන පතන සැමදෙම ස්ටවෙවා❤❤
All the best wishes to you Shani ❤️💐🙏🙏🙏
Congratulations Shani akka 💎
මගේ සුබපැතුම් ඔබට ❤❤❤❤❤❤❤
Theruwan sarani ❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤harima awanka kenek jewete sartakawewa budusaranai
Oya nihamai duwa oyage kathawa nihamai super ❤
අක්කෙ ඔයාට තවත් හරියන්න ඕනෙ❤
Congratulations සතුටුයි ❤
Suba anagathayak wewa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💛
ඔයාට සුභ අනාගතයක් නංගි. සීයලුම කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි
Budusaranai Shania n Asanga.
All the best Akki
Sane. Obaga. Seiyaluma. Pathum. Etuwawa. BudusarNi❤🙏🙏🙏
ශානි පුතා ඔයාට අනාගතයකට සුභ පැතුම් ❤
ඔබට ජය වේවා
හොදටම හොදයි ඇත්ත ම කියනවා so good
Good luck 😊
Ammo e asdeke lassana. Aswahak num wadinna epa. Harima nihatamani kenek jaya wewa.🌼🌼🌼
දුවේ ඔයාට සුභ අනාගතයක් මගෙඇස් වලට කදුලු ආවා ඒ සතුටු කදුලුයි අසන්ක පුතේ ඔයාට බුදුසරණයි