gawa mas kana eka natharakeranna oane nam anith masuth thahanam keranna oane. kiri eladhena kiri ganna kaalaya iwara unata passe ae sathaa goviyata barak. nikan kanna dhidee inna eka paaduwak.
@@fazranabdullahalhuk1150 Allah has created all as humans like us with same features. But parents and society and their carelessness make them ignorant. Allah has given us this religion is be mercy and compassion to humanity not to disgrace fellow human. As Muslims we are failed be responsible Muslims as a result of that they hate us. When prophet came to Arabia those people were ignorant and arrogant but later they became great civilization. Let's do our job correctly Allah knows rest 🙏
Ahinsaka saththu marana eka pau gswayage kiri bila mas kana eka loku pawak .siyaluma sathun mara eka nawathwanna ona oge adahasa esema wenna ona siyalu denagema leda duk adu wei kanna epa.
Ane ahemanam meka baudda ratak nam. Nirmansh venna one nam kukul mas kannath narakai. Uru mas kanna narakai. Malu kanna narakai. Thada mas kanna narakai. Me Muslim minissu witarak newei kanne. Lankawe boho denek kanawa.
Muslim minissungen prasna Karanawata wediya harak mas kana sinhala minissu thamai godak inne ape gewal gawath innawa eyala kukul Mas kanne ne harak mas witharai kanne boruwata muslim minissunwa edala ganna epa.
@@VISADON . Of course bro oya Hari. one country one nation,.. but urumas,kukulmas,maalu hondhaydha bro, Eva paw nedha ekatath dhegollangenuth prashna ahannako
@@VISADON . Of course bro oya Hari. one country one nation,.. but urumas,kukulmas,maalu hondhaydha bro, Eva paw nedha ekatath dhegollangenuth prashna ahannako
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න .
The all dakdad
සත්ව ගාතනය නතර කිරීම සිංහළ බෞද්ධ රටට හරිම වැදගත් ...නිර්මාංශ වෙලා ඉද්දි ඇත්තටම අසනීප අඩුයි .අත්දැකීම් තියනවා .
👍👍👍👍
First stop eating fish and making kattasambol. You are a Buddhists hypocrite.. Will you stop giving meat for tourists too ?
මෙම ගව ගාතන නතර කරනවනම් ඔබලාට ගොඩක් පින්
අනිවාර්යයෙන්ම ❤👍
මම කැමති ගව.ඝාතනය නතරකරමු
👍❤ අනිවාර්යයෙන්ම
මෙහෙ අනුරාධපුර පාරවල් ගවයො නිසා බ්ලොක් වෙන්නෙ නෑ කොතනවත්, 😂😂😂, බ්ලොක් වුනොත් ඉතිං කලාතුරකින් කකුල් දෙකේ ගවයෙක් නිසා තමයි 😂😂😂🙏
😂😂😂😂
😃😃😃😃😃😃😃
Ali Mex 🔥🔥🔥💯💯
🤣🤣🤣
පාරවල් බ්ලොක් වෙන්නෙ ගවයො නිසා නෙමෙ ඔය මනුස්ස වෙසෙන් ඉන්න ගවයො නිසා😂😂😂
හරක් විතරක් නෙවෙ හැම සතාම මරන එක පවු තමා.
❤❤👍
පිළිකා අනතුරු ඇඟවීම සිගරට් පැකටට් වල ප්‍රදර්ශනය කරනව වගේ හරක් මස්වලත් පිළිකා අනතුරු ඇඟවීම කර අලෙවි කළ හැකිනේ ද?
දන්නැති හින්ද අහන්නෙ .ඔයාලට ගවමස් කෑම අනිවාර්‍යද??ඒක ඔයාලට ඕනම දෙයක්ද.මං මුස්ලිම් සංස්කෘතිය ගැන දන්නෑ ඒකයි ඇහුවෙ
@@skipper2594 සහෝදරයා ආහාර තමන්ට අවශ්‍ය පරිදි ගන්න පුලුවන් මේ දෙවල් කන්න කියල අනිවාර්ය කරල නැහැ. ඒත් සමහර ආහාරවල් ගන්න එපා කියල තහනම් (හරාම්) කරල තියනව උදා: ඌරු මස් වගේ දේවල්. සමහර මුස්ලිම් අය හරක් මස් කන්නේ නැහැ. පණවල භේදයක් නැහැ සමහරු හිතං ඉන්නේ හරක විතරයි පව් තියල අපේ ආගම අනුව ආහාර වශයෙන් සත්තු මරණේක පවක් කියල නැහැ. මිනිස්සු ආගම නමින් හුගාක් දේවල් කරනවා. ඒත් හුගාක් දුරට ඒවා ආගමේ කියල නැහැ. "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," facebook.com/ruwan.kasthuri.5/videos/2981761008607636
නිකං පාර යන මිනිසුන්ගෙන් අදහස් විමසන්නැතුව හරක් හදන කට්ටියෙගන් අහල බලන්න.
වීඩියෝවේ 14:58 - හරක් හදන පුද්ගලයෙක් කතා කරන්නේ
හරක් විතරක් නෙමෙයි හැම සාතාම පව් තමයි මෝඩයා
👍❤
Mamath muslim tamai habai tawa kenek wa apahasa karana aithiya apita nah aka terum aran katayuthu karanna aki nekage adahas wenas ohu ohuge adahasa idiripath kala witarai oyage comment aken terenawa kawda moda kiyala 🙂
දිගටම කරගෙන යන්න 👍👍👍
ස්තුතියි ❤
Interview regards cow slaughter ua-cam.com/video/o7UfhLtoBEQ/v-deo.html
හරක් මාළු එළුවො ඌරො කුකුල්ලු ඔක්කොම එකයිනෙ යකෝ 😐
හැම සතාම මරණ එක පව් ඒ අතරින් හරකා විශේෂයි. මොකද උගෙන් කිරි, ගොම, කුබුරු වැඩලවට, අයුරේද බෙහෙත් වලට උන්ගේ මුත්‍රාත් ගන්නවා. ඒ ඔක්කොමත් කරලා මරනවා. Kiri වලට machine gahala ලේ anna ලං වෙනකන් ගන්නවා පැටියට වත් නෑ බඩ පිරෙන්න බොන්න. ඒ හැමදේම අපි තමා ප්‍රයෝජන ගන්නේ . ඒ සතාව මරණ එක තහනම් කල යුතුමයි.
කන්න විදිහක් නැති වුනාම එක එක දේවල් කියනවා, ලංකාවෙ කොහෙවත් හරක් නිසා පාරවල් බ්ලොක් වෙලා නෑ , 😂😂😂🙏, එහෙම වැඩි වුනොත් ස්වභාවධර්මය පාලනය කරයි ඒක.
❤👍
Aniwaren machan harak gathana kukul gathana masun gathanaya wani dewal tahanam kala yutui ai kiwwot haraka pamanak nowa anit sathunut jewat wenawa hithala balapan machan mn comment karapu de 🤟
අනිවාර්යයෙන්ම 👍
අනත්තවත් සිංහල මිනිස්සු තමයි මස් කඩේඩ හරක් විකුනන්නේ
හරකුන්ගේ ජිවිතය වාගෙම තමයි මනුෂ්‍යයන්ගේ ජිවිතත්. ගෙදර අම්මාව මරවාද මස් වලට.නැහැනේ .හරකා කියන්නෙත් අපිට ගොඩක් උදව් උපකාර ලබන සතෙක් .කුඹුරු වැඩකටයුතු දුප්පත් මිනිසුන්ගේ සිමෙන්ති වෙනුවට ගොම ට්ක ගන්නවා.කිරි ටික ගන්නවා .කරත්තයට බර දේවල් වැඩකටයුතු කරගෙන .අවසානට ඌව මරාගෙන කනවා ඒක හොද දෙයක් නොවෙයි .දරුවන් හදාගෙන දරුවන් ගෙන් වැඩකටයුතු කරගෙන දරුවා මරාගෙන කනවාද.නැහැනේ .ඇයි ඒ සතා ගැන සිත්තනේ නැත්තේ.මම නම් කැමති හරකා නොමරනවානම්. අහිංසක සත්තුන්ට ජිවත් වෙන්න ඉඩදෙමු .තෙරුවන් සරණයි .
👍👍👍👍
👍❤
ළෙදර් සපත්තුද ඔයා පාවිච්චි ක්‍රන්නේ?
Ethakota anith satthunta jeevath venna aasavak nedha? Uro,elu, kulkulon,malu mevata pana nedha? Meka pawak nedha?
නියමයි
❤️❤️
ගෙරි තම්බි
Haraka Maranna Tahanam.. Daduwan Hambuwei harii.. Meni Maranna uhn Minister Wenawa..Marna Danduwan Deepu Ayuth Petarade Yanawa.. Maru Bn...Uhn Moodaida Nettan Ape Moodaita Teeren Na Machan..
අහිංසක සත්තු පවු.. මොකටද මස් කන්නේ....
Ahinsaka satthu pawnam, uro, maalu, kukulo Eva paw neddha? Eka harakek marala game hemima kanava. Eth eka paulakata 100 gaane maalu kanavane. Ethakota paw nedha. Pana.loku, podi nehene pana kianne 1y ne
@@mohammedruman4538 sathwa gaathanaya hela dakimu!!
@@mohammedruman4538 it's not the reality muslims are very interest beef than other meats...
අපෝ.හරක්.මරන්න.එපා.pau.හරක් .හිටියට.කමක්.ne.ගොම.ටික.හරි.ගන්න.පුලුවන් .
gawa gaathanaya nathara karapu eka godaak hodai Ape Ratata budu saranai.!!
උබලට මස් කන්න ඔනෙනම් වෙන කොහෙන්හරි ගෙන්න ගනිල්ලා ඒත් මේ පුණ්‍ය භුමියෙ මේවට ඉඩ දෙන්නෙ බෑ😡😡😡
අනිවා
හෙම කරොත් එතකොට ගවයන් හදන කට්ටියට අමාරු වෙයි මොකද ඇයි කිව්වොත් ඇගොල්ලො හරකා විකුණලා නැ ජිවත් වෙන්නෙ
Niyamai bro
මරක්කලයෝ කියන්නේ, සත්තු මරන්න පමණක් උපන් ආගමක්. .. ලංකාව වගේ සිංහල බෞද්ධ රටක ගවයා මරාන කෑම හරිම හොද නෑ... මරක්කලයෝන්ට ඉන්න බැරිනම් හරක් මස් ඕනිම නම් අරාබියට පලයව් තොපි... වැඩිවන ගවයන් වයසට ගියාම මහ කැලෑවලට විශ්‍රාම යවමු.. ජඩ බලු මරක්කලයින් රටම අල්ලන්න දගලන්නේ.. කපටි බලු මරක්කලයින්ට වෙන දෙයක් කරපල්ලා.. කුඹුරැ කොටාපල්ලා , වගා කරපල්ලා. රටේ ඉන්න නම්...... අපි එදා පෙලපාලි ගියේත් මේකට තමයි ඩෑන් සමග...
මේ මරක්කලයින් හැම දේම Business එකක් කරල මුදල් ඉපැයීම තමා තේමාව. උන්ට ඇති සර්ව බල ආගමක් නෑ... දෙවියෙකුත් නෑ.
කුමන ආගමක වුණත් ගවයන් මැරීම නවත්වන්න ඕනි ගවයාට තියෙන්නේත් අපිට වගේම ජීවයක් ගව දෙනුන් කිරි ලබා දෙනවා එවැනි සතෙකු මරාගෙන කෑම මමත් අනුමත කරන්නේ නැහැ.නිර්මාංශ(අනෙකුන් සතුන් ඇතුළුව)ගව මස් නොකන සියලුම ලෝකවාසීන්ට තෙරුවන් සරණයි🙏🙏🙏 මම කුවේට්
😅😅😅ube msg aken terennawa uba muslim sahodarayanta weira karanawa kiyala elakiri samaje ubala wage vairous jeewat wima samanya deyak
Keri thambiyo
මන් නම් දකින්නේ මේක ජාති වාදය අවුස්සන video එකක්..මොකද හරක් මස් කන්නෙ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි..
ගරු අගමැතිතුමාගේ යොජනාවක් මත රටේ ගවඝාතනය නැවැත්වීමට කතිකාවතක් යන අවස්ථාවේ සිංහල මුස්ලිම් මිනිසුගේ අදහස් විමසීමට කළ social experiment එකකි.
@@VISADON ගරු ඇමති ඇතුලු උදවිය මේ දවස් වල කරන වැඩ පේනවනේ..ඒ ගැනත් පුලුවන් නම් මේ කොවිඩ් ප්‍රශ්නේ අඩු උනාම video එකක් කරන්න..ජය වේවා..
එක තමයි නැ
Ado ubala news baluwe nadda harakunta kanna dennathuwa un kettuwela paw ne bng
නැවත ඉපදීම, කර්මය පොත් හා අන්තර්ජාලයේ තියන තොරතුරු වලින් තහවුරු වෙනවා
gawa mas kana eka natharakeranna oane nam anith masuth thahanam keranna oane. kiri eladhena kiri ganna kaalaya iwara unata passe ae sathaa goviyata barak. nikan kanna dhidee inna eka paaduwak.
Kawru hari madihath wela nawaththna patan gann oni..
Good luck bro
ua-cam.com/video/G9XAFy2aPXg/v-deo.html
ගවය විතරක් නෙවෙයි හැම සතෙක්ම නොමැරීය යුතුයි
Siyaluma sathwa ghathanaya nathara kala yuthui..
Gawa ghathanaya nathara karana eka hondayi habayi harak mas ratin gennath be ekayi wenna ona
අම්මෝ මේ විඩියෝ එක 2020 දාපු එකක් නේ කෝ ගවගාතනය නතර කලාද
2.16 she against cow slaughter but in her grocery she sells meat curry powder 🤭🤭
Aniwa broo.. sinhala people seems like a joke to me 😂
@@fazranabdullahalhuk1150 we have responsibility to educate them politely instead of mocking them they also our citizens.
@@muhammadmafaz8530 I know broo .. but they are born as stupid and poor
@@fazranabdullahalhuk1150 Allah has created all as humans like us with same features. But parents and society and their carelessness make them ignorant. Allah has given us this religion is be mercy and compassion to humanity not to disgrace fellow human. As Muslims we are failed be responsible Muslims as a result of that they hate us. When prophet came to Arabia those people were ignorant and arrogant but later they became great civilization. Let's do our job correctly Allah knows rest 🙏
Kewm kana modayonta therenne
Me Pin Beme Gawa Gatanya Anewaryyen Natara Viya Yutui.
Aka Apa Ma's Kannata Kiri Ammage.
තව ටිකක් හිතන්න වෙනවා මාලු මරණ එකත් නවත්තුවුත් හොඳයි. පන යනකම් පොලුවලන් ගහනව අනේ ua-cam.com/video/bQ7Pht2FF4A/v-deo.html උන්ට කෑම දෙන මුලාවෙන් අල්ලල මරණව කොච්චර දගලනවද පන යනකම් ua-cam.com/video/GtoXESZJq_c/v-deo.html ඒව බලන අය නැද්ද? හරක් පැටිය වෙනුවෙන් ලැබෙන කිරි ටික ඌව මුලා කරල ඒ කිරි ටික අරං බොනව. පොඩි ළමයෙක් අම්මගෙන් අවුරුදු දෙකක් විතර කිරි බිව්වාම ඇති. හරක් කිරි බීල හරක් වෙන්නැතුව ඉන්න බලමු. ua-cam.com/video/Q2kVWG-TFEk/v-deo.html
Anee uba hkaa
Fish pork chicken kewata kamak na umbalath kaapalla uurumas mr Mohamed
Katada kiuwe
malki malki Uba nikan puka dhennathuwa innawada anith ayage comments walata ringannethuwa..wesa balli
@@malkimalki7360 pissu hutti
Natahara karannama one ☪️🤮
❤👍
මුස්ලිම් ආගමේ ඉන් පව්
Without beef we can live
Muslim minissu witharda kanne harak mass..dhiva thattu karan harakmas kana bauddayo kocharak innawad..eygollangenuth ahanna..
ඉස්සර සමා වෙන්න මට සිංහල දැනුම එච්චරම නැහැ. මම ඉගෙන ගත්තේ දෙමළ මාධ්‍යයෙන් අඩුපාඩු ඇති. අන් අය පිළිපඳින ආගමගෙන පොඩි අවබෝධයක් හරි තිබුණානම්. අන් ආගමික අය අදහන ආගමට ගරු කරාවි. සැමදේට අපි දන්නැති පසුබිමක් ඇති අපි ඒක අදහස් හුවමාරු කර ගනිමින් විසදගන්න පුලුවන්. විවිද ආගම්වල විවිධ පරිසරවල ජීවත් වූ අය ඉන්නවා සමහර අයට අන් ආගමික අය ආශ‍්‍රය කරන්න අවස්ථා නැති අය ඉන්නවා. උදාහරණයට තනි මුස්ලිම් / සිංහල ගම්මාන අය. තව කොටසක් ඉන්නවා ගනු දෙනුවගේ දෙවල්වලින් ඇති වූ ප‍්‍රශ්න හින්ද මුලු සමාජයටම දොස් කියනවා. සමහර අය හුගාක් අන් ආගමික අයත් එක්ක එකට ජීවත් වෙන අය මේ අය දන්නවා එක්කනෙක් වැරදි කරාට හොඳ අයත් ඉන්නවා කියල දැනුමක් තියනවා. මේ වගේ විවිධ මාන්සික මට්ටමේ අය සමාජය තුළ ඉන්නවා. සමහර මතවල් කාලයට වෙනස් කරන්න පුලුවන් ඒවට හදිසිවෙලා උත්තර හොයන්න අවශ්‍ය නැහැ. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මාධ්‍ය තරගකාරිත්වයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරනව කියාගෙන වීඩියෝ පටවල් කෙටිකරල දානව. අපි ඒවායි පසුබිම හොයල බලන්නැතුව කොමන්ට් දාල පව් පුරවගන්නවා. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද? මම පන්සිල් රකින ඉස්ලාමිික භක්තිකයෙක්. . කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු. මොනවහරි අඩුපාඩුවක් වුනුත් සමාවෙන්න. facebook.com/yahamagamedia.l/videos/1399724117083019
උබේ ඔය දිග හෑල්ල උඹ හැමතැනම දානවනෙ බං, දැකලම එපා වෙලා 😂😂😂🔫
හොද උත්සහයක්, උබට ඕක වෙනස් කර ගන්න වෙයි , හැම වීඩීයෝ එකකටම copy > paste කරල හැමනෙන්නැතුව ඉදපං, ඕක දැකලම එපා වෙලා 🙏🙏🔫
සිරාවට බං, මූ මේක හැම තැනම දානව, දැකලම එපා වෙලා, පිස්සෙක්
@@godzilla9185 "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය.
@@zonefire9410 "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය.
MakA uda raten harakmas ganaanta ha hanchiyakuta malla purawa Ganta EDA salaseemakda.gawayo nomaru woth rata Keran swyaposeta wowath bahujateka samagam katauonta wadenna nesath laban komes adee warap parsada nesath samahara akmate ate.gawa gatanayak Nam uwamana Naha aka prate patteyaka enta ona nayakayo keyanna ahama Aya.
Gawayan mereema thanam karanawath samagama lankawe deshiya kiri karamanthayath awasaanai. 69 lakshaye bath kana mee harakta eya notherei. Anith eka gawa mas walin 70% kanne sinhala bauddha kiyaganna wesige puthaala thamai. Meke voice cut sinhala bauddha kiya ganna wesige puthaala mas malu kannema nethi ahinsaka babala?
GAWAMAS GADAI ANITH MASS HODAI 😅😅😅😅
Maaluva kukula oora pav nedhdha sahodharaya okkoma nawaththamu seththu okkoma pav ne
Ahinsaka saththu marana eka pau gswayage kiri bila mas kana eka loku pawak .siyaluma sathun mara eka nawathwanna ona oge adahasa esema wenna ona siyalu denagema leda duk adu wei kanna epa.
Eka India veth unane harak thahang karala anthinata maha paare harak pirila loku prashnayak unane eeta passe eh rajayanma ne dhunna harak kapanda kiyala ape oonta loke wenedhe uth dhannene
Kanna kopamana thiyaenvada .kaamata daeval harak mas ma kanna oonada anivaaryaenma thahanam kala uthuei
Harak mas kanawta wada hodai kanna asa eunge ammata harak ekka budiyanna kiyapalla ethakota hari sik muslim ballo...
*Hebei e kade mas kari vikunanava* 🤣🤣🤣🤣
Thambiyo thopith wedine thopiwath maranna epai ahenam
Manussayo nisath paarawal block wenawa neda?????😏 ekta mkd dnna kynn tynne
harak mas kama muslim minisunta aniwarya nowe.muslim oni taram harak mas nokana ayada atha.harak mas wenuwata kanna wenat boho de atha.
ua-cam.com/video/G9XAFy2aPXg/v-deo.html
Ane ahemanam meka baudda ratak nam. Nirmansh venna one nam kukul mas kannath narakai. Uru mas kanna narakai. Malu kanna narakai. Thada mas kanna narakai. Me Muslim minissu witarak newei kanne. Lankawe boho denek kanawa.
Haraka vitharada paw anith saththuge jeevitha paw nedhda
Aathal, Muslim ayata label gahala anith un kanawa. Ban karla balamu, awrudu 10k balamu...
It will not last 1 year
Ara kade tiyanne mas Kari kiyala aka odaida
😂😂😂😂😂
👍
😱😱😱😱
❤️
yko prisry thulny krnn minissu medihth wend on ne...ek prisrym blagni
sub 830 අපේ පැත්තටත් එන්න.
Muslim Aya Vitarai Lankawe Gawa Ma's Kanne.
Baudda Sinhalya Gawa Ma's Kanna Ne.
Nangita samjedenumak ne wge boudda minssu harakmass 45%kanawa boruepa
Appo boru kiynne epa mge Buddhist yaluwo hark mas knwa iya ai oya boru kiynne chik🤣🤣
Harak maranna epanam kisima masakata saththu merima thahanam karanna hone harak tika dakkagena gihin Parliamentuwata yawanna
👍
Maaluva kukula oora pav nedhdha sahodharaya okkoma nawaththamu saththu okkoma pav ne
Visesa monawatha saththu kiyanne saththu eka jeewithayak
Ara manussaya kiyapu ara athagaanawa kiyana eka nang boru wagakeemen kiyanne ehema kisima dheyak ne eka nang boru
Muslim minissungen prasna Karanawata wediya harak mas kana sinhala minissu thamai godak inne ape gewal gawath innawa eyala kukul Mas kanne ne harak mas witharai kanne boruwata muslim minissunwa edala ganna epa.
Weldone sariya sonniga
මෙතන සිංහල මිනිස්සු, මුස්ලිම් මිනිස්සු දෙගොල්ලන්ගෙන්ම ප්‍රශ්න අහනවා.. ඒ ඒ පුද්ගලයින් එයාලට සිතෙන පරිදි හැගෙන පරිදි උත්තර සපයනවා.. වීඩියෝව නැවත වරක් හොදින් නරඹන්න.. මෙහි සිංහල , මුස්ලිම් වර්ග දෙකෙම ජනතාව උත්තර සපයනවා.. පොදුවේ ගත් කළ අප සැවෝම ශී්‍රී ලංකිකයෝය.. අමතක නොකරන්න. අපේ රටේ ප්‍රශ්න අපි අප සාකච්ඡා කර විසදා ගත යුතුය..
-one nation one flag one country 🇱🇰 🇱🇰
Islamic view of eating beef
ua-cam.com/video/G9XAFy2aPXg/v-deo.html
@@VISADON . Of course bro oya Hari. one country one nation,.. but urumas,kukulmas,maalu hondhaydha bro, Eva paw nedha ekatath dhegollangenuth prashna ahannako
@@VISADON . Of course bro oya Hari. one country one nation,.. but urumas,kukulmas,maalu hondhaydha bro, Eva paw nedha ekatath dhegollangenuth prashna ahannako
හරක් මස් හෙරෙන්න හෙම මස්ම කන බෞද්ධයො,
හෙම දවසම බොන බෞද්ධයො,
තමන්ගේ ගේණිට හෙරෙන්න හෙම කාන්තාවකටම හු.... බෞද්ධයො,
අනුන්ට ඊර්ෂ්‍යා කරන බෞද්ධයො තමය් මෙව කියන්න්නේ 🤣🤣🤣🤣
Uuro kapuwata kamak naa
*lay athata Aran biththiye gaanava?* 🤣🤣🤣
Kauda modayo me boruva kiwwe?
Kewm da kanne?
Harak mas witharak nemei mathaka thiyaganna. A sathage kiri ganna ekath paw wadak kiyala kalapana karala balanna. A kiri thiyenne uge patiya loku karaganna misak. Apita bonna nemei. A nisa nirmansha wenawa nam shaka bakshaka wenna. Nikan boruwata haraka paw anik satthuu kamk na kiyala gon harak wage katha karanna epa.
Oyanam ela bro. Bayanethuvama kiala dhemma
@@mohammedruman4538 sathwa gaathanaya nawathwanawata oyala kamathida
@@NeSa-mf3gf . Rate hemotama ekama neethiyanam apith kemathi. Sathva gathanaya kiyanne gavayata vitharak nethuva, elu,uro,kukulo, ey maaluvo unath sathvayonne. Evatath pana thiyanavane. Ithing okkotama viruddha venavanam apima parata behala nathara karannam
boru hethu nokiya gawa gathanaya nawathanu
Gawa gatanaya karanna epa
Sinhala = harak😹
oya kohomada sinhala harak kyanne
@@ruwaniayesha8837 harak logic tiyenne🙈 kukula hodai, maluwa hodai, haraka paw.. un pawathinne harakgenda?
@@fazranabdullahalhuk1150 harak apita sewayak karana sathek.. sewayak karalath uwa maranawa kyanne.. wadak na oyala ekka katha karala mewa..
@@ruwaniayesha8837 ok ok harak ekama inna..😹
@@fazranabdullahalhuk1150 මස් මාංශ අනුභවය වනසතුන්ගේ ගතිය වුවත් මිනිසුන් ද එසේ වූයේ හේතු-ඵල දහම නොදන්නාකම නිසාය,
👍 මිත්‍යා ආගමික පසුබිම බඩගෝස්තරවාදීය,දුෂ්ඨ සිතිවිලි හා පාපී අදහස් නිසා මළකුණු අනුභවය හොඳය,ඔබ යම් සත්වයෙක් ඝාතනය කරන්නේ නම් එය සතාගේ පෙර අකුසලය ගෙවීමය,ඒ හේතුවෙන් ඔබ කර්ම කරන්නේය,දිනෙක ඒ කර්මය නිසා විපාක වාරයේ දී ඔබද බෙලි කැපුම් කන්නේය,
👍 මේ ධම්ම න්‍යායෙන් බැලූ කළ මස් බුඳින සියල්ලෝ තම ඥාතීන්ම මස්කර කන්නේය,
👍 මුස්ලිම් ආගමික පසුබිම සදාචාරසම්පන්න නැත,නමුත් රටක නීතියට අභියෝග කරන්නට කිසිවෙකුට අයිතියක් නැත,ඉහත කී ආහාර දාමය නවත්වන්නට නොහැක,පාපී මිනිසුන් නිර්මාණය කරන ආගම් සාමකාමී ලොවක් බිහිකිරීමට මහත් බාධාවකි,
👍 මේ සියල්ලටම හේතුව මිනිස් මනස සත්‍යයේ ආලෝකයෙන් හා ප්‍රඥාවේ මාර්ගයෙන් අවධි නොවී තිබීමය,
ගෙරි තම්බි
Rajapaksha😂😂jathi bethe kiyana visa ain karaganin machan nattam ube ma mole ubatama nodani kawi jathi bethe kiyanne jarawak oluwata dagattoth