පැලෙන්න ආදරය කරන හරක් දෙන්නා

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 308

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 роки тому +40

    මෙ හරක් දෙන්න හරීම වාසනාවන්ත යී ඔයාත් හුගක් මනුස්සකම තියෙන මහත්තයෙක් බුදු සරණයී

  • @dsds9978
    @dsds9978 2 роки тому +17

    හොද කොල්ලෙක් ඉදිරියට තවත් මේ වගේ සතුන් හදමු ජයවේවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 роки тому +34

    මේ වගේ ගුණ යහපත් මිනිස්සු මිනිස්සු හොයාගන්න හරි අමාරුයි ....රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි පුතේ හරක් දෙන්නටම දෙවි පිහිටයි ආරක්ෂාවයි යහපතක්ම වේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 2 роки тому +35

    පුතා ඔයාට ගොඩාක් පින් කිසි කෙනෙකුගෙ ආදරයක් නොලැබෙන මේ අහින්සක සතුන්ට ආදරයෙන් සලකනවට🙏🙏🙏
    ඒ පිනම ඇති ඔයාගේ අනාගතය සාර්තක වෙන්න. ඔබගේ ඉදිරි අනාගතය දියුනුවෙන් දියුණුවටම පත් වේවා!!!🙏🙏🙏❤️
    තෙරුවන් සරනයි !!!🙏🙏💐

    • @sumanesekara
      @sumanesekara Рік тому

      👃👃👃

    • @سياني-ل7ن
      @سياني-ل7ن Рік тому

      මල්ලි ඔලුව අත ගාන්න එපා ඔලුවේ කිති ගියාම අනින්න ගන්නවා.

  • @sudathkumara5635
    @sudathkumara5635 2 роки тому +32

    ගොඩක් පිං මචන් උබට ,අද කාලේ උබලා වගේ සත්තුන්ට ආදරේ කරන කොල්ලො හොයාගන්නත් නැති එකේ උබ පට්ට පොරක් 🙏🙏🙏🙏❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 роки тому +19

    මේ පුතාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 2 роки тому +13

    පුතේ ඔයාට ගොඩක් පින් මේ සමාජේ අවස්ථාවාදී ඉන්නේ තමන් ගැන විතරයි හිතන්නේ පුතා වගේ රත්තරන් දරුවෝ මේ වගේ හිතනවානම් අපේ රට මොන තරම් ලස්සනද පුතාට තෙරුවන් සරණයි පුතේ

  • @bandaranayake441
    @bandaranayake441 2 роки тому +17

    සුද්දි ලස්සනයි..ඔයාට පිං මල්ලී..දරුවන්ට වගෙ මේ අයට දක්වන ආදරයට

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +1

    Godak pin malli saththunta dakwana karunawata.ohoma honda karunawantha hadawath pihitanne kalathurakin.Budu Saranai....

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 роки тому +6

    බෝධි සත්ත්ව ගුණාංග පිරි තරුණයෙක්. ආදර්ශමත් ජීවිතයක්.

  • @dammika1398
    @dammika1398 2 роки тому +8

    හරිම අගේ කරන්ව පුතා ඔයාව බොහොම ප්න් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබට ජය වෙවා

  • @ශ්රියානිපුෂ්පලතා

    ඔයා නම් හරියටම හරි පුතෙක් ලග ඉන්න කම් විතරයි හැමෝම ...........ඔබට සහ පව්ලේ අයට දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 роки тому +11

    පුතේ ඔයාට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 2 роки тому +6

    පට්ටයි මොන සතාට ආදරය කලත් උන් පට්ට හිතවත් වෙනවා කොල්ලා ජයවේවා ....නියම වැඩක් හොරු අහු උනොත් නෙලහන්

  • @penpaper8539
    @penpaper8539 2 роки тому +3

    ඔබගේ මෙම වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. සතුන් ගැන කරන මෙම වීඩියෝ ඇත්තටම සිත නිවනවා. බොහොම පිං ඔබට

  • @Minipuraasiriya
    @Minipuraasiriya 2 роки тому +5

    ඔබ වැන්නන් රටේ සිටීම රටේම භාග්‍යයක් තෙරුවන් සරණයි

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 роки тому +4

    ඔය ඉඩම ඔයාට මිලදී ගන්න ලැබේවා කියලාඅපි පතනවා. ලොකු හරක් පට්ටියක් හදා ගන්න පුතා. ඔයා සත්තුන්ට ආදරේ නිසා ඔය පැත්තෙන් ලොකු දියුණුවක් ලබන්න ඔයාට පුලුවන්. ඔය සත්ව කරුණාව නිසාම පුතාට සියලුම දෙවිවරුන්ගේ දේවාශීර්වාදත් ලැබේවි. ඔබට සුබ අනාගතයක් උදා වේවා !

  • @nadeekakumasaru9398
    @nadeekakumasaru9398 2 роки тому +8

    පුතාවත් සතුනුත් සියලුම දෙවියන් ආරක්ෂා කර දෙත්වා!

  • @erandyhevage188
    @erandyhevage188 2 роки тому +4

    කරුණාව ලෝක සත්වයාට අව්ශ්‍ය දේ ඕකම තමයි සහෝදරය..ගොඩක් පින්.ඔයාට.තෙරුවන්සරනයි .

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 роки тому +5

    හොද යහපත් දරුවෙක් ගොඩක් පින් 🙏🙏🙏🙏❤

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 роки тому +2

    ලස්සන කොල්ලෙක් ගොඩක් පින් වැඩ ක් කරෙ එ පින් බලෙන් තව ලස්සන වෙවා

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 роки тому +1

    රත්තරං. මල්ලිට.. තෙරුවන් සරණයි. ඔබේ. අනාගතය. මේපිංබලයෙන්. උතුම්. නිවනින් සැනසීමට පත් වේවා.

  • @somakasthuri6956
    @somakasthuri6956 2 роки тому +2

    අනේ ෂෝයි...
    හොද පුතෙක්...
    ❤️❤️
    බුදු සරනයි

  • @reeshasriok776
    @reeshasriok776 10 місяців тому +1

    හරි ලස්සනයි ආදරේ න් ඉන්න

  • @disnaudayangani1248
    @disnaudayangani1248 2 роки тому +1

    ඔයාට ගොඩාක් පින් මල්ලියේ පරිස්සම්න් ඉන්න සත්තු ටිකත් පරිස්සමට බලා ගන්න ඔයා වගේ හිත හොද හොද ගතිගුණ තියන මිනිස්සු අද සමාජෙ නැහැ

  • @US-zo1hc
    @US-zo1hc 2 роки тому +19

    අනේ ලස්සන පැත්ත කොහෙද මේ ගම ...අනේ මල්ලියෝ පරිස්සමෙන් බලාගන්න සතුන් ඔයාට ගොඩක් පින් මසට විකුනන්නඑපෝ.🙏

    • @chamaranuwan3270
      @chamaranuwan3270 2 роки тому

      මේ ගම හක්මණ පැත්තෙ තියෙන්නෙ

    • @gayanGayan-jr4zw
      @gayanGayan-jr4zw Рік тому

      හොරපාවිට 😌

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому +1

    අනේ ඔයා හරිම හොද පුතේක් පුතේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගෙම පිහිටයි ඔයා රත්තරන් පුතේක්

  • @maduoman9528
    @maduoman9528 2 роки тому +2

    මල්ලී ඔයාට හුගාක් පීන් මාත් හරිම ආරරේයි සතුන්ට බුදුසරනයී

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 2 роки тому

    ඇත්ත මල්ලි ඔයා වගෙ තම්‍යි මමත් සතුන්ට කරුනාව ආදරය දක්වන ව මල්ලි සමහරු සතුන් විකුනා ගන්නව මිනිසුන්ට වැඩීය සතුන්ට අපි ගැන තෙරෙනව හොදින් බලාගන්න ඔයාට ත් දෙම්ව්පියන් ටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සතුන් හොදට බලාගන්න මස් වැද්දො බලන් ඉන්නව නිතරම මෙයාල බිලි ගන්න ගෙදරට ගෙන්න සැමදාම

  • @champaperera8487
    @champaperera8487 2 роки тому +3

    අනේ මල්ලී ඔයාට පිං මේ තිරිසන් අහිංසකයින්ට සලකනවාට .හැබැයි මල්ලියේ පරිස්සමින් .අනේ මල්ලියේ කුකුල්ලු ඇති කරාට කමක් නැහැ ,උන් මසටනම් දෙන්න එපා . මල්ලීට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි මල්ලියේ අද ඉන්න තරුණයින්ට මල්ලි ආදර්ශයක් . කිනිතුල්ලන්ගෙන් මල්ලී පරිස්සම් වෙන්න ,කණට යන්න පුලුවන් .

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 роки тому +3

    හරි ලස්සනයි සුද්දි අනෙ හොඳ ට බලාගන්න මරන්න අරන් යයි

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 роки тому +2

    තෙරුවන් සරණයි පුතා ඔයාට ගොඩක් පිං. බුදුසරණයි 🌹🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +1

    අනේ. හරීම.පින් වත්.මල්ලි යෙක්.ආයුබොහෝවේවා. බූදුසරනයීඔයාට

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 роки тому +4

    ඔයාට දිගාසිරි ලැබෙනව පුතා, ඇත්තෙන්ම සතෙකුට ආදරය කරනකොට ඒගොල්ලන් පෙරගාආදරය කරනව දිගාසිරි ලැබේවා

  • @prasannanissanka1712
    @prasannanissanka1712 2 роки тому

    මෙික තමා නියම මිනිස් කම.ජය වෙිවා මල්ලි..බුදු සරණයි...

  • @iresh1509
    @iresh1509 2 роки тому +1

    අහින්සක කොල්ලෙක්.මෙහෙම කොල්ලෝ නැ ඇත්‍තටම.මෙ පිනෙන් ජිවිතේ සාර්ථක වෙවා.

  • @gamimirankoth2728
    @gamimirankoth2728 2 роки тому +1

    හොඳයි හොඳයි හොඳ වැඩසටහනක් මේක නං අමුතුම විදිහේ අලූත්ම චරිත හොයාගෙන ඔයා කරන මට සටහනක් හැබැයි මේ හරක් හදන ළමයා නම් ඉතාම තැන්පත් කොලුගැටයෙක් හොඳ අනාගතයක් තියෙයි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому

    මසට විකුණන්න එපා. ඒ වගේම හොරකන් කරගෙන යයි පවුකාරයෝ මස්වලට ගන්න. ගොඩාක් පින් 🙏 ස්තුතියි 🙏 අපිත් සතුන්ට පන වගේ ආදරෙයි ❤ 🙏 ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ❤ මටනම් පූසෝ 12 ඉන්නවා මන් පනවගේ ආදරෙයි එයාලට.

  • @shamalipra7234
    @shamalipra7234 2 роки тому +2

    පුතේ ඔයාගේ ආදරේ රටක් වටිනවා පැටියෝ.ඔයා වගේ දරුවො මේ ලෝකෙට සම්පතක්
    මේ තරම් ලස්සන හිත් හිත් හැමෝටම නෑ පුතේ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි
    .පුතේ

  • @namalsuriyawantha8714
    @namalsuriyawantha8714 2 роки тому +21

    ඔයා කරෙ ගොඩක් උතුම් වැඩක්

    • @kusumlankalanka8002
      @kusumlankalanka8002 2 роки тому +1

      සුභ දවසක් පුතා ඔයාගෙ ඔය සත්තු ගැන තියන අනුකම්පාව හරිම සතුටුයි තව තවත් ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ටි වී දකුණ ඒ මහත්තයාට සහ ඒ සත්තු ගැන අනුකම්පා කරන පුතාටත් දළදා සමිදු ගේ පිහිටයි

    • @mallikarathnayake779
      @mallikarathnayake779 2 роки тому +1

      Ane godak pin oyata puthe sathun minissu wage nawai sathunta adare karanna puluwan hoda hadawathak thiyana minissunta vitharai sathunta adare karanna kawadawath waradinne na oyata th sathun dennatath budu sarani

  • @strongwoman946
    @strongwoman946 2 роки тому +1

    අනේ,,,,,පණ වගේ රැකගන්න එයාලව... අාදරෙයි හැමෝටම

  • @nuwantharanga5307
    @nuwantharanga5307 5 місяців тому

    මගේ රත්ති වගේ❤ හැබයි මේ අපි වගේ වයසෙ අය හරක් හදනකොට ගොඩක් අය හිනාවෙනව😢 මගේ ලග මස් කඩෙන් බේරල හම්බ උන සත්තු 4ක් ඉන්නව ඒකෙන්😊 ටයි දාන් ඉන්නවට වඩා මෙහෙම සත්තු එක්ක ඉන්නකොට හිතට හරි නිදහස් මචං උබට ජය❤

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +17

    සත්තු න්ට ආදරය කරනවා කියන්නේ ඔයිට වඩා පිනක් නැ පුතේ මමත් ගොඩක් ආදරේයි සත්තුට ඔයාට කවමදාකවත් වරදින්නේ නැ බුදු සරණයි

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 роки тому

    ඔයාට ගොඩාක් pin.ලෝකය ලස්සන කරන්නේ දයාවෙන් පිරුණු මිනිස්සුන්.දීර්ඝායුස වේවා.

  • @kasunsuraj5985
    @kasunsuraj5985 2 роки тому

    Malli UBA fatta bn....budu saranai...mata puluwan data oyawa hoyan enawa..Udau karanna.,.harima hoda kolllek..maru bn

  • @kumarykumary6777
    @kumarykumary6777 2 роки тому +1

    අනේ පුතේ පරිස්සම් කර ගන්න කුරු හරි අරන් යිද බලාගෙන පරිස්සමින් බුදුසරණයි

  • @mashi7719
    @mashi7719 2 роки тому +4

    ඔයාට මේ ආත්මයෙත් ලබන ආත්මයෙත් ඔය පිං පලදේවා.🙏🙏🙏

  • @nalakanisanka5113
    @nalakanisanka5113 Рік тому

    Matath harak patiyek deanna sar mamath harak pataunta aasai.menesunta wadaa sathunta hoda gathiguna thiyeanawa.budusaranai sar mama thissamaharaamayea

  • @shubashini373
    @shubashini373 2 роки тому

    Godak.pinsiddaweynawa
    .oyata.godak.pinsiddaweynawa
    Minissu.tawada.sathu.hodey
    Budusaranye

  • @neronero6980
    @neronero6980 2 роки тому +1

    Amme puthe oya niwa yanawa ma thamai budusaranai budusaranai puthe oyata tikiri puthata

  • @sajeevaniuaqsaheevani3323
    @sajeevaniuaqsaheevani3323 2 роки тому

    Oyata godak pin malli.me saththunta karana adareta.thirisan minissu enna rate oya devices malli.mathhari adarei saththunta.man mas Kenneth na.oyage paule ayata me pina athi niwan magata yanna.budu saranai

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 2 роки тому +1

    පුතේ ඔයා ගොඩක් පරිස්සමින් මොකද මේ සතුන් දෙන්නා මුස්ලිම් මිනිස්සු හොරෙන් අරන් යයි බලලා ගියා කියන්නේ

  • @namalsuriyawantha8714
    @namalsuriyawantha8714 2 роки тому +24

    ගොඩක් පිං 🙏🙏🙏

  • @semalimayagoda596
    @semalimayagoda596 2 роки тому +1

    Hadawatha wagema munath lassana malli kenek. Kawadahari kasada bandath me wahu patawunta nam kawadawath wenaskamak karanna epa. Puluwan tharam gedara thiyan hadanna. Eka me saththunge arakshawata honday. Hathuro koheda kiyanna ba. Malli, oyatath me saththuntath siyalu dewi rakawarana labewa! Budu Saranay!

  • @samanthakarunarthnasamanth9894
    @samanthakarunarthnasamanth9894 2 роки тому +1

    බුදුසරනයි පුතාට 🙏🙏🙏

  • @sasidulakmal5908
    @sasidulakmal5908 2 роки тому

    Me malli man dannawa..horapvita ape gama..mallita godak pin..mata mathakai oya daham pasal yana kale idanma.budu saranai malli

  • @warnchan7060
    @warnchan7060 2 роки тому +1

    නියමයි පුතා👍👍බොහොම පිං.

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 2 роки тому

    Udarae oba, obage siyaluma balaporotthu sapala wewa. Thunuruwane pihitae.

  • @anthonyokith7334
    @anthonyokith7334 2 роки тому

    ane harima huratal lassana pataw dennek parissam karaganna puthe oyata devi pihitai

  • @Gagana4899
    @Gagana4899 2 роки тому +1

    දකුණ ගුණ යහපත් මිනිසුන් බොහොමයක් ඉන්න පළාතක්.

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 2 роки тому +3

    සුපිරි කොල්ලෙක් 🙏🏾🙏🏾🌷

  • @damecafiris5703
    @damecafiris5703 18 днів тому

    ඇත්තටම සත්තු හොදයි මනුෂ්‍යයෙ නමි තිරිසනනු සත්තුන් ආදරය කරන තරමට සත්තු කවදාවත් බොරැ ආදරයක් කරන් නැහැ එ තරමි සත්තු ආදරෙයි

  • @nathashanathasha3520
    @nathashanathasha3520 2 роки тому +1

    Oyata budu sarani devipihitai putha

  • @cilyrd5770
    @cilyrd5770 2 роки тому

    සතුන්ට සලකලා ෙහාදින් බලාගන්න එක ඉතාමත් උතුම් පිනක් දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 2 роки тому +1

    Oya mage putha vage putha budu saranani

  • @raneisujata8623
    @raneisujata8623 2 роки тому +1

    අනේ පවු බුදු සරණයි ගොඩක් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤👍👍👍👍 ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    පින්වත් පුතකු satunta adrei කරනවා wage sattuth parala adrei ayata.❤👍👌

  • @kamanihewage8409
    @kamanihewage8409 2 роки тому +4

    පින්වත් දරුවෙක් දුර්ලබයි

  • @g.r.s.3874
    @g.r.s.3874 2 роки тому +2

    පුතා ඔයාගෙ වයසට මේ දේ කරනඑක පුදුමයි ඒත් ඇත්තයි පුතාට බුධු සරණයි

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому

    Budu saranai... Aneee kisima dawasaka mayala wikunanna epa... marena thuruma balaganna.... rathu ekkana harima hurathal.. cuprus walin.

  • @silvapremawate4419
    @silvapremawate4419 2 роки тому +1

    බුදුසරණයි. පුතා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 роки тому +2

    ගොඩක් පිං පුතේ 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indikakumari8446
    @indikakumari8446 2 роки тому

    Oba thumata niduk nirogee wewa dharya sakthiya lebewa thunuruwange saranai!!!! Me pina athma ganakata athi

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 роки тому

    Ane oyata nam godak pin ahinsaka saththu godak lassanata hadanawa budu saranai

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 2 роки тому +2

    හරිම වටින තරැණයෙක්

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 2 роки тому

    Ane hurathale, kathakaranna bari eka vitharay.❤💞💜

  • @SunethradCat
    @SunethradCat 2 роки тому

    තේරැවන් සරණයි පුතාට ❤️❤️❤️🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 2 роки тому

    Ane vikunana apa puthe oyath parissamin oyala wage daruwa wasanawan puthe oyata samaje hodata there mewa hoda putha budusaranai ❤❤❤❤❤❤

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 2 роки тому

    Ape inna wassiyo dennath ohomai.api dakkama maha rakath kagahanawa.mama hari adarai.kohomath minissu laga nathi guna saththunta thiyenawa

  • @kanthimanike9259
    @kanthimanike9259 2 роки тому

    wahu.daruwo.dennatai meyala hadana mea puthatai theruwan.saranai...

  • @kapilamaya9285
    @kapilamaya9285 2 роки тому

    Oya pin kadak malliye oyata kawadawath waradinne Naha math godak saththuta godak aderi

  • @shiwangishiwangi7554
    @shiwangishiwangi7554 2 роки тому

    Marama hoda kollek waradinne kawadawarth sarthth hama dama ekama widihata adare karanbe

  • @truthimage2610
    @truthimage2610 2 роки тому

    ආදරය,සෙනෙහස,මෛතිුය
    සතුන්ට,ත්,අවශ්‍යමයි
    ඔබහොදකෙනෙක්
    ඒත්,වැඩි,බැදිම,
    උපාදානයට,ඒකියන්නේදැඩි
    බැදිම,උපතමෙිිගව
    කුසක,වෙන්නත්
    කල්පනාවෙන්
    බුදුගුනවඩන්න
    නිතරම
    සුවපත්වෙිිවා

  • @sandyakumari3098
    @sandyakumari3098 2 роки тому

    Mage puthath sathunta pudumai adarei me wage puthun wasanawan ❤️❤️❤️❤️❤️❤️❤️ theruwan sarani

  • @chandradk8578
    @chandradk8578 2 роки тому +2

    ගොඩාක් පින් සිද්ද වෙනවා තෙරුවන්සරණයි

  • @maleegsm5542
    @maleegsm5542 2 роки тому

    Godak karunawantha hoda daruwek.theruwa saranai putha.

  • @තලපත්කන්දෙචින්තක

    උතුම් මිනිසෙක් තමිබියන්ට නමි දෙන්න එපා මල්ලී

  • @vijegunawardana5204
    @vijegunawardana5204 2 роки тому

    ලොව උතුම් දානය අභය දානයයි🌹🌹🌹🌹

  • @leeladon8611
    @leeladon8611 2 роки тому

    Budusaransi Devipihitai
    🌹🙏

  • @ranuranu529
    @ranuranu529 2 роки тому

    Attatama aeyalat koi atmayaka hari hida lowaka ipadila inna ati minissunge nati gati meyalage tiyenawa outee dirgauasa teruwan saranai tawa tawat gawayo kalum malli dei 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    අනෙ කොච්චර හොඳද ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏❤❤🇶🇦

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 роки тому

    Karunawantha puthek budusaranai saththurah budusaranai

  • @kumudanibdjd9223
    @kumudanibdjd9223 2 роки тому

    Godak pin oyata mamath saththunta godak adareyi.......

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 2 роки тому +6

    සතුන්ට කරුණාව ඇති උතුම් මිනිසෙක්,යහපතම වේවා.
    අඩුම ගානෙ රටේ ගව ගාතනයවත් තහනම් කල යුතුයි,යහපත සිදුවනවා ඒකාන්තයි.

  • @asankasampath4561
    @asankasampath4561 2 роки тому +2

    ගොඩක් පිං ඔයට 🙏🏻🙏🏻🙏🏻

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 роки тому +1

    අහන්නත් අාසයි මෙවැනි දේවල්

  • @srimathgebrial1018
    @srimathgebrial1018 Рік тому

    Amazing young boy, You are very kind and thoughtful. I wish your future will be bright and beautiful. ♥♥♥♥♥

  • @aseas2429
    @aseas2429 2 роки тому

    Oya oya vaththa lassanata sudhdha karala vaga karanna
    Saththu hadhala kiri valin dhiyunu venna
    Bs puthe

  • @nishnish7260
    @nishnish7260 2 роки тому

    අනෙ ගොඩක් පින් මල්ලි ඔයාට බුදුසරණ

  • @kelumgamlath7434
    @kelumgamlath7434 2 роки тому

    ubata godak pin malil uba jiwitha kiriyan paniyan uturanda oni