As usual ,Yohani listen patiently and then Responses to questions intelligently. That is Yohani's way. Keep it up. No boasting . Humble girl.. All the best.
Sirawatama. Eya inna thenath ekka wena kenek nam den oluwa dimila. Man harima adarei e quality ekata. Man hithanne e hindamai me wage keti kalayakin yohanita me tharam place ekak lebenna hethuwath. Issara idanma man loku fan kenek yohanige. Music walin parathetama giyapu minissu unath me podi kellagen igena Ganna one e dewal. I really respect her and very proud of you yohani. Digatama ehema inna yohani. Oya Mona de lebunath e dewal harima anithya dewal... E nisa polawe paya gahala inna kellek wenne hemadama. Adarei❤❤❤❤
Yohani, you are a true vocal powerhouse! Your ability to command the stage and connect with your audience is incredible. Your talent is undeniable. 😊❤️
A unique personality in Sri Lanka, a woman in a male dominating chauvinistic society, courageous, kind, bold, grounded, confident, highly educated and intelligent personality, lastly I must she is fearless, unbounded by history and customs, yet full of respect, her self-authority is simply amazing, I just hope children specially young girls will learn something from her, Yohani is a rare example in Sri Lanka.
Brilliant.....it's so nice to see how far Yohani has come in her journey, very impressive, New respect to Yohani. Best wishes for your adventurers from Melbourne
Yohanis voice is like cuddling a puppy..very soothing..very relaxing. Despite her social background, fame, she is humble and grounded..most importantly..
Yohani, please please do more English songs. I am a big fan of all your English songs especially “Moving On” and “Cold Sunday”. PS. You definitely made Mother Visakha proud. 💙💛
ඇත්තටම වැඩි කැටයම් දාලා සිංදු නොකිව්වට ඒ ගායනයනම් අති විශිෂ්ඨයි. මේ කටහඩනම් ලෝකෙටම එකයි. හදපානක් සේ ඇවිදින් අහනකොට මාර විදිහට දැනුනා. කාටවත් වැරැද්දක් නොකර හැකියාවෙන් ජාත්‍යන්තරයට ගියපු අපේ මේ කෙල්ලට කැත කතා කියන එව්න්ටනම් හොදක් වෙන්නෙ නැහැ. කිසිම ලොකුකමක් නැති මේ කෙල්ල අපිට ආඩම්බරයක්. ❤️❤️❤️❤️❤️
lokema as ape sangeethayata arune Yohanita pinsiddavenna aththatama. Yohani godak vishesha kenek samaharunge comments kiyevvama loku lajjawak enne. translate karala onema kenekuta balanna puluvan. ape minisunge kuhakakama elipitama lokayak balagena innava
සුන්දර ශෘංගාරාත්මක කට හඩක් හිමි නිහතමානී ගායිකාවක්... ඇයට තවමත් කුඩා දැරිවියකගේ හඩක් පෙනුමක් හිමිවීමත් ඇයගේ හදවතේ සුන්දරත්වය හේතුවක් වෙලා ඇති... ...හදපානක් සේ ඇවිදින්... ❤❤❤
යොහානිගෙ දකින හොදම ගුනය. තමන්ගෙ archive කරපු දේවල් ඕනෑවට වඩා පම්පෝරි ගහන් නැතුව නිහතමානි කතාබහක යෙදෙනවා❤ සමහරක් දේවල් කැළුම් සර් ඇහුවාම විතරක් පොඩ්ඩක් ඒ ගැන විස්තර කියනවාං
So cute ❤
Absolutely
@@ublack8749 🩷
හරිම ලස්සනයි යොහානි . සමහරු හිතාගෙන ඉන්නවා හූ කියාගෙන කෑගහන ගිරිය පුප්පගෙන කෑගහල සින්දු කියන අය තමා හොදම අය කියලා. ඔයා ගෙ හඩ භාව්නාවක් වගෙ අහගෙන ඉන්න පුලුවන් . හරිම ලස්සනයි .ඔයට ජයෙන් ජයම පතනවා .තෙරුවන් සරණ ය්.
ගිරිය යටින් කැගහන්නෙ විදුෂා
Yes
Correct 💯
අනිවාර්යයෙන් ඇත්තටම multi talent
Very true...really enjoyed
කටහඩ ලස්සනයි, හිනාව පිරිලා
මොනවා වුනත් වාසනාවන්ත කෙල්ලෙක් ❤ හැම ගීතයකම ඇහුනේ යොහානිගෙ style එක ,අනුකරන නෑ ,ඒක වටිනවා
අන්තිම ගීතය හරි ලස්සනට කියනවා
Oyage katahada amuthuma ekak hama sinduwakatama aga hiwatena tharam❤❤❤❤😊
අනුකරණය කරන්නෙ නැතුව තමන්ගෙ style එකට කියන එක තමයි ලස්සනම. ඒ තමයි යොහානි . කවුරු මොනව කිව්වත් තමන් කරන දේ පාඩුවෙ කරගෙන යන අහිංසකම චරිතයක් . ආදරෙයි මැණිකේ ❤
මම මේ දුව ජීවමානව දැකල නෑ.කොමෙට්ස් හරිම අගෙයි.ඒ හැමට ගොඩක් පිං.ඔක්කෝටම LIKE දාන්ඩ කැමතියි.විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසා,අත පිරෙන්ඩ Data මිළදී ගැනීමට හැකියාවක් නෑ.මේ දුව ගිය තැනට තවත් අයට යාමට සියලු ශක්තිය ලැබේවා.
හැම සින්දුවටම දුන්නේ යොහානිගෙම රහ...ඒක මරු ✨🖤
හොද පසු බිමක් තියෙන පව්ල් වල ළමයි ගාව බොරු ෂෝ නෑ ඒකට හොදම උදාහරණයක් යොහාණි බුදුසරණයි දුව ඔයාට ❤
😂
Yes ❤👍
කොළඹ වීමත් හේතුවක්
ලස්සන ටෝන් එකක් හිමි ලස්සන හුරුබුහුටි ලස්සනට කතා කරන අපේ රටට ආඩම්බරයක් ඇති කල හොද ලමයෙක්....සුබ ගමනක් ප්‍රාර්ථනා ...♥️
හරිම ලස්සනයි පුතේ .ඔය නිහතමානී කම හැමදාම තියාගන්න ...ඒ තමයි ඔබව බබලවන ආභරණය...ආදරෙයි ගොඩක් පුතේ ...ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා....හිනාවෙන දෑස් වාසනාවන් පුතේ ....
ඊයෙත් මේ program එක telecast වුණා අපි බැලුවා.. අනේ හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ voice එක,මාර clear.. කොහෙ ඇහුණත් අපිට ඔයාගෙ කියලා අඳුරගන්න පුළුවන් මාරම යුනික් හඬක් ඔයාට තියෙන්නෙ❤️ ඒ වගේම ඔයා හරි ලස්සනයි බෝනික්කෙක් වගේ🥰 ඉස්සරහටම යන්න සුභ පතනවා.. බුදු සරණයි ඔයාට🌸❤️
අනේ හරිම ලස්සනයි . සමහර සින්දුවල මෙතෙක් නොදුටු අමුතුම ලස්සනක්. ආපහු අහන්න හිතෙන රසයක්. යොහානි කිව්වට පස්සෙ ආස හිතුන සින්දුත් තියනව ❤.
As usual ,Yohani listen patiently and then Responses to questions intelligently.
That is Yohani's way. Keep it up.
No boasting . Humble girl..
All the best.
ඇය, සැබෑවක්.... මහපොළොවේ චරිතයක්.. දිගු ගමනකට සුභාශිංශන ....ජයවේවා...යොහානි.
Fav❤️❤️ පන්ඩිතකම් නෑ ලොකුකම් නෑ හැමදේම තිබිලත් බොරු ශෝ නෑ.. ආසම කෙනෙක්💐💐🥰🥰
උපතින්ම මිහිරි කටහඬක් ලැබිලා. ඒවගේම එයාට ලාබාල පෙනුමක් තියෙන්නෙ.. හරිම වාසනාවන්ත ගායිකාවක්❤❤❤
අති විශිෂ්ට ගායනයක්.නව පරපුරේ කියලා කියන්න වත් බෑ. දැන් අය ගේ සින්දු අහන්න වත් බෑ. ඔබගේ ගායනා ශෛලිය ඉතාමත් ලස්සනයි.
නිහතමානී කම❤
කටහඩ❤
එයාගෙම විදියට හැම ගීතයක්ම ලස්සනට තිබුන ... English ගීත ඒ කටහඩ එක්ක මාර ලස්සනට ඇහෙනව.... සුභ පතනව.... ලංකාවට ආදරේ කරනකෙනෙක්. පොලොවෙ පය ගහල ඉන්න එකට ආසයි.පම්පෝරි නොගහ හරි හුරතල් විදියට කතා කරද්දී අහන් ඉන්න ආසයි. වාසනාව නිසා දෙවල් ලැබුන කියල කිව්වට ඇගෙ උත්සාහය කැපකිරීම් තමයි මේ වගේ තැනකට එයාව ගෙනත් තියෙන්නෙ කියල මට හිතෙනව❤ බුදු සරණයි ❤
කතා කරන විදියට හිත..නිවෙනවා .දුව ...හරිම නිහතමානී ..යි
❤යොහානි බ්‍රෑන්ඩ් එකක්.. මල් වලට වඩා ගල් වැඩියෙන් ඒවි. නොසැලී ඉදිරියටම යන්න..ජය ❤
හුරැබුහුටි පුංචි කෙල්ලක් .. ඇගේ දගකාර පෙනුමට... කටහඬ භාවනා වක්.. ♥️❤️
ඒ හඩින් මොන ගීතය ගායනා කරත් මාරම ලස්සනයි...❤සුබ පැතුම්..!!!🎉🫶🥰
හරිම ලස්සනයි යොහානි❤❤❤ වචනයෙන් නිම කරන්න බැරි.....හිත නිවන කටහඬ ..❤❤❤ සුභ පැතුම් සංගීත දිවියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
වෙනස් කටහඬක්.ඒක හරි ලස්සනයි.හැමොටම නෑ එහෙම.ලස්සනට ගැයුවා.සුබපැතුම් ❤️
නුබේ සිනහ මුව මඩලට❤️ පැයක් ඇතුලත පස් පාරක් ඇහුවා..ඒක වෙනම රහක්❤️
යොහානී මම ආසම හඩ❤️
Eka pttma❤
7 h@@rnbnadeesha553
මා නොවන මා එකේ බොරු නොකියපු එකම කෙනා good job ආඩම්බරයි එකට
හරිම ලස්සනයි නිහතමානී කම ඊටත් වඩා ලස්සනයි ඔබට සුබ පැතුම්
පට්ටම සුපිරි 👌👌👌👌 ඒ හඬ නම් බාවනාවක් ❤️
ඒ කටහඬ ඇත්තටම භාවනාවක් ඉදිරියටම යන්න සුබ පතනවා
වචන හරිම පැහැදිළියි ❤❤❤❤ බලන්න ආස හිතෙන attitude එකක්
හරිම ලස්සනයි ❤ හැමදාමත් ඉදිරියට යන්න ලැබේවා ........ආදරෙයි යොහානි මැණික
ඒ කට හඩ ඒක නම් පිස්සුවක්. මා නොවන මම සෑමදාම බලන අපිට මේක නම් පිස්සුවක් වගේ
විශිෂ්ඨ යි..
ජාත්‍යන්තර තලය ස්පර්ශ කලත් පොලොවේ පය ගහගෙන ඉඳීම ඉතා වටිනවා..
ඇත්තටම මේ තුට්ටු දෙකේ බොරුවට ඉදිමිලා ඉන්න හාල් කෑලිත් එක්ක බලනකොට යොහානි කොච්චර නිහතමානීද. කොළඹම ඉපදිලා කොළඹ ලොකුම ඉස්කෝලෙකට ගිය උප්පත්තියෙන්ම Posh, Respectable upper class family එකක . Musical Instruments කීපයක්ම play කරන්න පුළුවන්. English fluent , Educated හරිම classy කෙල්ලෙක්
@@neliaperera1135 whats her school ??
Sirawatama. Eya inna thenath ekka wena kenek nam den oluwa dimila. Man harima adarei e quality ekata. Man hithanne e hindamai me wage keti kalayakin yohanita me tharam place ekak lebenna hethuwath. Issara idanma man loku fan kenek yohanige. Music walin parathetama giyapu minissu unath me podi kellagen igena Ganna one e dewal. I really respect her and very proud of you yohani. Digatama ehema inna yohani. Oya Mona de lebunath e dewal harima anithya dewal... E nisa polawe paya gahala inna kellek wenne hemadama. Adarei❤❤❤❤
@@hasinthapriyankara1614 අර කියමනක් තියෙන්නේ පල වලින් බර වෙච්ච ගස් අතු පොළොවට පාත් වෙනවා කියලා. යොහානී ඇත්තටම ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. So proud of this girls humbleness!
පායා එන සදවත...
මම ආසම එක,
මාර හඩක්, තවම අහනවා...❤❤❤❤❤
හඬේ රස තමා ඉතිං❤ .අනෙක් අයගෙ ගීත මෙයා ගයද්දි රිද්මය වෙනස්කලාට වරදක් නොපෙනෙන්න හේතුව ඒකයි.
Totally agree
යොහානි දුවගේ කටහඬට මම හරිම ආසයි. හැම වේලාවේම හිනා වෙච්ච ගමන් තමයි ඉන්නේ අංජලි දුවත් .මම හරිම ආදරෙයි මේ දෙදෙනාටම .හරිම වාසනාවන්ත කෙල්ලෝ දෙන්නෙක්. ජයවේවා .බුදුසරණයි ❤
Wow හරිම ලස්සනයි යොහානි congratulations ❤❤❤🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟🌟
පායා එන සඳවත මනරම් B&S ta wada lassanai. ඒකම අහන්න හිතෙනවා ඒ තරම්ම ලස්සනයි
achhara feeling full widihata arun denna kiyana sinduwa meki thani flat kiyaddi ubt sirawatama lassana nam gihin kan deka hadaganin
Love from India❤❤❤❤❤❤❤❤❤❤❤ ❤ you are my best singer in the world I love you YOHANI
😮
Yohani, you are a true vocal powerhouse! Your ability to command the stage and connect with your audience is incredible. Your talent is undeniable. 😊❤️
යොහානි ගේ තියෙන ඒ හුරුබුහුටි කම අද කාලේ ඉන්න ගොඩක් ළමයින්ගේ වත් නෑ. යොහානි ට මම ආසත් ඒ තියෙන cute ගතියට.
ඒක නම් ඇත්ත.. රලු වෙනවට වඩා හුරුබුහුටි වුනාම හරිම ලස්සනයි ආදරණීයයි..
Harima නිහතමානීව katakarana දරුවෙක් eya ලස්සන voice ekak tiyena ගායිකාව
❤ Yohani ,හරීම සුන්දර නිහතමානී චරිතයක් .ආදරෙයි හැමදාම .සරල සුගම දියණියක් ❤
කියන්න දෙයක් නෑ අක්කේ ඔයානම් අපිට මිල කල නොහැකි වස්තුවක් ❤
A unique personality in Sri Lanka, a woman in a male dominating chauvinistic society, courageous, kind, bold, grounded, confident, highly educated and intelligent personality, lastly I must she is fearless, unbounded by history and customs, yet full of respect, her self-authority is simply amazing, I just hope children specially young girls will learn something from her, Yohani is a rare example in Sri Lanka.
ආසාවෙන් බැලුවා. ආදරෙ හිතෙන අහගන ඉන්න හිතෙන කටහඩක්. ඔයාගෙ නිහතමානිකමට තමයි ආදරේම හිතෙන්නෙ. Good Luck Yohani ❤️💐💐❤️
තිස් තුන් කෝටියක් දෙවිවරු රැකගන්නම ඕන ලෝකෙම දිලෙන මැණිකක්...❤ ජයෙන් ජයම වේවා..🎉
හැම ගීතයක්ම හදවතට දැනෙන්න ගායනා කලා
හිත නිවෙන ඒ vocal tone එක තමයි ඔයා ගේ ලොකුම ආභරණය 🥰
මට මුන ගැහුනු නිසා දන්නවා හරිම නිහතමානී නිරහංකාර චරිතයක්, හැම වෙලාවම හිනාවෙන් පිරිලා
අපේ ආඩම්බරය
ලොවම දින්නනට ඔබට ජය ❤
Waiting for your concert here 🥰
What a Sweet Heart by all means. No fake accents. No fake acting. So Natural. And so Genuine. So Pure. 🌷♥️🙏
Band එකත් මරු... ❤❤❤❤❤❤ superb music
Brilliant.....it's so nice to see how far Yohani has come in her journey, very impressive, New respect to Yohani. Best wishes for your adventurers from Melbourne
එයා සිංදුව සැහැල්ලුව කියනකොට කණටත් හිතටත් මාර සැහැල්ලුයි ❤
අහන ප්‍රශ්නයට හිනාවෙන් ලස්සනට සැහැල්ලුවෙන් පිලිතුරු දෙන ක්‍රමය අති ශ්‍රේෂ්ඨ යි.❤❤❤❤❤❤
ඔව් දුව , පැරදෙන්න හදන කොට උත්සාහය අත් නොහැර ඉන්න පුලුවන් නම් අපි ඔක්කොම දිනුම්. චූටි ඔයාගෙන් ඒ පාඩම මගේ හිතට ගොඩක් වැටුණා .අනික ඉන්දියානුවන්ගෙ එම බව අපට ලොකූ ආදර්ශයක් .යොහානිගෙ එම බවත් හරිම ශෝක්.දෙරණෙ උනත් මා නොවන මා මගේ best program එකක්.Thanks කැලුම් . අද ත් හරිම ලස්සණය් .
යොහානිගේ voice එක තනිකරම භාවනවක්.....එයාව දකිනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා ❤
අමුතු රහක් තියෙනවා ❤❤❤
It's proud of you as a Sri Lankan girl the things u did as a muician and singer ...❤
හැමදාම ඔය හුරතල් voice එකට මං ආදරෙයි ❤
ඇගේම හැඩයෙන් සින්දු ❤ කියන්න තේරෙන්නෙ නැති මෙව්වා එකක් තියෙන හඩක් 👌All the Best Yohani ❤🌏
unmatchable artist from Sri Lanka. Your, Voice, Humbleness, Education, punctuality, and Many moor. Wish you all the best. Budusaranai
නිහතමානී සරලව ජීවත් වෙන කෙනෙක් කටහඩ ගොඩාක් ගැලපෙන්නෙ ඉන්ගිලිස් පෝන් වලට ❤ ජයවේවා 🎀 තෙරැවන් සරනයි 🎀
ඇයගේ ගීත විතරක් නෙවෙයි. කතාවත් හොඳටම රසවිඳින්න පුලුවන්. හරිම ආදරණීයයි.
ලොකුකමක් නැති හිනාවෙලාම ඉන්න ලෝකයක් දන්න අපේ චූටි කෙල්ල. ආදරෙයි යොහානි මැණික❤❤❤
Yohanis voice is like cuddling a puppy..very soothing..very relaxing. Despite her social background, fame, she is humble and grounded..most importantly..
No words Yohani darling I always loved you your voice like medicine for me.❤ Take care. ❤
හැමෝටම එක වගේ එක හා සමාන වොයිස් tone දක්ෂතා ඇති ශ්‍රී ලංකා ගායක ගායිකාව න් හිටියත්, මේ වගේ අමුතු katahadak ඇත්තේ yohanitama විතරයි ❤
Such a humble talented girl. Lovely!
Yes
Beautiful voice. So clean and clear ❤🎉. Best wishes Yohani
අමුතුම ලස්සනක් දුන්නා සදපානක් song එකට...ඒක නම් සුපිරි❤❤❤❤❤❤❤
අර රැප් එක නම් මරු.. 👍😘❤️අට ලෝ දහම කියලා දුන්න වගේ ❤💐👍
හරිම නිහතමාන කෙල්ලෙක් ❤❤
All the best to your future 😊😊🎉❤
මන් කැමතිම ආදරනීය වැඩ සටහනක් මා නොවෙන මම .හරිම ලස්සනයි .යොහනිට ඉදිරි ගමන ට සුබ පැතුම්.කැලුම් මහතාගේ සුඉදිරිපත් කිරීම හරිම අන්ගියි.ඔබටත් කාර්ය මඩුල්ල ටත් සුබ පැතුම් එක් කරමි.
යොහානි,නුඹේ සිනා මුව මඩළට මං හරි ආසයි.නියමයි.
Last song baila superb performance and super collection of songs fantastic voice wish you all the best ❤❤❤❤
What a beautiful voice!!!!! Congratulations Yohani!!!
Tv දේරන සුපිරියක් ඒහනමි කරනේ යොහානි අක්කා ඔයග සින්දුවත් ලස්සනයි නුබේ සිනා මුව මඩලට ඒක පටිටයි අයේ Tv දේරන මේ වාගේ වැඩක් කරන
Yohani, please please do more English songs. I am a big fan of all your English songs especially “Moving On” and “Cold Sunday”.
PS. You definitely made Mother Visakha proud. 💙💛
Check out her album
You are a qualityful soul Yohani.. such a beautiful person .. God will bless you every step you take in life..
❤
පිස්සෙක් වගේ අහනවා 😍😍😍
දැන් යොහානිගෙ singing, voice, voice controlling, style, features, eye contact, body language, body shape, movements සුපිරිම සුපිරියි. එදා දැක්ක යොහානි අද ගොඩක් දියුනු වෙලා. ඒකට මෙහෙ ඉන්න අනිත් ගායිකාවො බත් ගිලල තඩි වෙලා විතරයි කිසිම දියුනුවක් නෑ. ඊටපස්සෙ ඉතින් ස්ටේජ් නැඟල පුම්ක පෙන්න පෙන්න මැටි පාගනව 😂 උන්ට ටැලන්ට් එක කියල පෙන්නන්න තියෙන්නෙ පුම්ක විතරයි 😂
හරිම ලස්සනයි යොහානි අක්කේ.ඔයාගෙ වොයිස් එකනම් මැජික් එකක් ❤️🔥👌
ඔබ අපේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගිය නිහතමානි තරුවක්. ලෝකේම දිනන්න ඔබට හැකිවේවා. ජය වේවා කෙල්ලෙ ❤
ගිටාර් ගහනවා පියානෝ ගහනවා හදවතට දැනෙන්න සියුම් විදියට ගායනා කරනවා. ලංකාවෙ සංගීත ශිල්පිනියක් ගිය ඉහළම තැනට ගිහින් තියෙනවා. මෙහෙ ඉන්න නාකි ආච්චිලා ඇදකුද හොයනවා 😂 සියවසකට ලංකාවෙ බිහිවෙච්ච සුපිරි තරුව ❤ ආදරෙයි යෝ 🎉🎉🎉
She can play Drums, Trumpet and the French Horn also. I herd she can play 7 instuments.
💯💯💯👍
අනේ දෙවියනි කිසිදාක අංජලි යොහානි දෙදෙනාට කරදරයක් නොම වෙිවා හරිම ආදරෙයි
💙🆁🅾🆇🏴
08:18 - Paya Ena Sandawatha (පායා එන සඳවත)
18:06 - Nube Sina Muwa Madalata (නුබේ සිනා මුව මඩලට)
34:37 - Oh Oh Jane Jaana
45:56 - Handa Panak Se Awidin (හඳපානක් සේ ඇවිදින්)
59:10 - Malata Renu Se (මලට රේණු සේ)
01:17:22 - Love Story
01:38:05 - Saima Cut Wela (සයිමා කට් වෙලා)
Thank you❤
🤘🏻🔥
Thanks
Thank you
❤❤❤
නිරහංකාර ලස්සන කෙල්ල. ජයෙන් ජයම වේවා ඔබට
Nube sinaha muwa madalata song eka supiri ..amuthuma feeling ekk dunna🔥🔥🔥🔥🔥🔥🔥
ලස්සනයි ලස්සනයි ගොඩක් සුභ පැතුම් 🎉
ලංකාවේ ඉන්න යුගයේ දක්ෂතම ගායිකාවක් පණ්ඩිතකමත් නෑ ලොකු කමක් නෑ අනෙක් අයට ඊර්ෂ්‍යාව වෛරයක් නෑ. බොරු ශෝබන නෑ වර්තමානයේ නවක ගායක ගායිකාවන්ට හොඳ ආදර්ශයක් ලෝකයම පිළිගත් දක්ෂ ගායිකාවක් වේවා! ඔබට ප්‍රාර්ථනා කරමින් ජයයි සැමදා
thanks, but she is a world class singer
සමහර කමෙන්ට් දැක්කාම හිතෙනවා අපිට තව කොච්චර ගමනක් යන්න තියේද,අපි කොච්චර පිටිපස්සෙන්ද මේ ලෝකේ ඉන්නෙ කියලා 😪..ශුභ පැතුම් යොහානි ❤.ඇය දක්ශයි
True. Even Kelum's questions on marriage and ageing. Still, the SL community asks these questions.
@@itsmystyless yes.true thats an indelicate question.Marriage is a very personal choice
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති හඬක් සහ හුරුබුහුටි කෙල්ලෙක්. ❤
Superb lovely and touching singing yohani. All the very best ❤
We all love Yohani and she is Superb. But we should not forget the backup band. They are super too. ❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි රසයි ❤❤❤❤ සුබපැතුම් පුතේ
හරිම සතුටුයි දුවේ ඔබ ගැන
ලංකාවට නුඹේ අගේ නොතේරෙ දුවේ
My fav yohani ❤🩷, This is a medicine for ears , so soothing 🤗🩷
ජයවේවා .!පුතේ ,දිනෙන් දින දියුණුවට පත් වේවා !❤️🌺🥀🌹
I can see the beauty of your heart and soul ❤
හරිම ලස්සනයි යොහානි❤❤ ඔයාගෙ කටහඩ වෙනස්ම දෙයක්❤
හරිම ලස්සනයි යොහානි❤❤❤