Can someone pls write the lyrics in roman 😢 so people who can't read sinhala also can sing this beautiful song. I know the lyrics meaning (english translation), but can never sing this song 😔
Yohani i must admit you are an amazing singer... i didnt understand a word you sang, but you sang with so much feel and straight from your heart , my eyes were closed all the while the song was playing and when i opened my eyes they were moist. You definitely create a magical moment with your style. ❤❤❤❤ love from India
I am a Tamil Muslim guy from Malaysia with heritage from India and Turkey but I love Sinhalese songs......So melodious and mix of singing and recitations.......
This is just a icon. I am Speechless. I don't know Why Sri Lankan people are not enjoying this kind of Songs that much. They are just going for a songs that don't have even a proper meaning but this one is just amazing. That lyrics, melody and music are in the top class. But I was suprice because of the views this one deserves a world class fan base 🔥❤️
Music has no language....I am from India, Punjab and do not understand a word but still find this song very pleasant to listen. Love your voice Yohani...you are gifted with such vocal cords, proud Sri Lankan❤
Hi Yohani, I'm a fan of yours from Syria, I don't understand your songs but they're very addictive I just can't stop listening to them, you're so beautiful and talented, I wish you more and more success, god bless that voice of yours ❤️❤️❤️
Yohani, one thing I observed from you... Your eyes glow like a beauty queen... I feel you are internally happy... I think Dilanjan is the success creator and internal peace creator of yours.. if not you can't glow like this... We all know he is your coordinator or manager, there's a rapid difference in you. Happiness is something that glows from the eyes
This song is influence by the great traditional Sri Lankan music following Prashasthi".The combination with rap gives a fresh essence to this song.I would like to say this is the best one among all songs performed by her.Also the credits goes to the videography team & makeup team.Yohani, you are beautiful, keep your talent up and show our unique music culture to the world!!!🇱🇰
Hi Yohani Really You Looks Gorgeous Like A Empire Queen , I am From Tamil Nadu India , I am Not Understand Anything But While I Hear This Song I Feels Peacefull I Am Travelling Some Where Else In My Mind , Thank So You Much For Yours Master Piece ❤🔥 oyata stutiyi
This is based on sinhala traditional folk music.. Called Gajaga Wannama..Which derived from sinhala dancing patterns..Gajaga wannama means the way elephant dances..❤
What a stunning, aesthetic visual and musical masterpiece it is and that sweet soul-touching voice..... man!!! wow!! and I thought it was the most romantic song I ever heard... and then I read the lyrics.
Kella album eke sindu 14 harima lasanayi kochara ahuwath epa wennathi sindu tikak 😊oyage December wala enna thiyena album eke enakan asawen balan inne❤Lankawa loketa aran yanna hadana oyage me uthsahaya agaya karanawa ❤Im your big fan akki 😊All the best wyld team 👍Love you akki ❤❤❤❤❤
My respect goes to the musician..❤🔥🇱🇰 When we hear this Sri Lankan traditional music, people like me who love the kandyan dance tradition will undoubtedly dance automatically..
ආදරණීයන්ගේ දිනයේ...ඔබ සැමට ආදරණීය තිලිණයක්..."නුඹ ලඟ" රැඳි ඔබ සැමගේ ආදරයට..බොහෝමයක් ස්තූතියි.ආසාවෙන් ලියපු එකක්, මේ විදිහට ඔයාලා ආදරයෙන් වැළඳගනිද්දී දැනෙන සතුට වචන වලට හරවන්න හරිම අමාරුයි.ඉතින් බොහෝමත් ස්තූතියි.
Jayawewa❤
❤
ලොවීනා පොතේ පුන්නී ( මැණිකී ) රජුට ගයන ගීයක් කියලමයි හිතෙන්නේ..
❣
@@AnonymousVLOGSSL aththa ...
යොහානි ලංකාවේ සංගීතයට දුන් තැන අවධානය ලෝකයෙන් ලබාගන්න, මේ දැන්ඉන්න ගායක ගායිකාවන් කරන්න නොහැකි වීම ගැන නම් දුකයි. ඒ අය මුදල් ප්සේම යන රැලක් පමනයි. මේ පුංචි කෙල්ල අපේ රටට විටිනවා.Thanks Yohani ❤❤❤❤
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
දුටු මුල්දින නුඹ හට බැඳි හිත
මාරක අපලය වී අද මට…
දැල්වූ පන්දම් සිළු මැද මම
දැවුණා නුඹේ රාගී ගින්න මැද
දැවෙනා සිතිනා
බැදෙනා විලෙසා
නුඹ හා ගෙවෙනා
කාලය මට යලි නොඑනා
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
තොල්පෙති සිඹ ඉලිපුණු ලැම අග..
නතර වුණා..පපුවේ මැද්දක…
ආදරේ නැති කාමයේ පලසක…
මිලින කලා..හත්පෙති මල අද…
හැඟෙනා...පෙමිනා..
බැඳෙනා..නොයෙනා..
නුඹ හා...ගෙවෙනා…
කාලය මට යලි නොඑනා
රූ මැද බැඳී හිතක්
මත් කරවන දෙනෙතග
රූ මැද බැඳී හිතක්
විසිරුණු මල්
රූ මැද බැඳී හිතක්
රුදු රකුසෙකු වු....
නුඹ ලඟ වියැකුනු
Can someone pls write the lyrics in roman 😢 so people who can't read sinhala also can sing this beautiful song. I know the lyrics meaning (english translation), but can never sing this song 😔
Yohani i must admit you are an amazing singer... i didnt understand a word you sang, but you sang with so much feel and straight from your heart , my eyes were closed all the while the song was playing and when i opened my eyes they were moist. You definitely create a magical moment with your style. ❤❤❤❤ love from India
❤❤❤❤ respect yohani
ඇත්තටම මෙයාගේ සිංදු වගේ ඒවාගේ විෂුවල් මාරම ලස්සනයි .ඕනම කෙනෙක් ආකර්ෂණය වෙන විදියට තමා ඒ හැම දෙයක්ම තියෙන්නේ .ඇදුම් ,වචන ,පසුබිම් වාදන ඒ හැම එකකින්ම ගොඩක් දේවල් නියෝජනය කරනවා
That line " විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්, රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්" is amazing❤️✨
Oyage chanal eke playlist eka❤😊hemadama mn ahanawa brother eka Ahana gaman thama nidagannee❤
❤
Oyage play list eka lassanai
❤
අතුල අධිකාරි😏
අපේ බෙරහඩ,, ඒ තාල..
ලෝකයට අපේ හඩ රැගෙන යනවට ගොඩාක් ස්තුතිය...
තව තවත් ඉදිරියට යන්න.. මුලු ලෝකයම දින්නන...
😊
❤
අපේ කෙසේවෙතත් ඉන්දියාව නම් මාකට් වෙනව..
@@chanyona.4077 uba lamkawata enna epa thailand kellek badagena idaan 😂 nattham me awama ube amma lankawe kellek nandawai ubata ehma unama uba pau bn 😂 me ube amma mona rate ekiyakda bn 😂 හෙළකුරු ඇප් එක නැද්ද උබෙ කීබෝඩ් එකෙ එහෙම නැත්නම් තායිලන්තය වචන වලින් ටයිප් කරපන් Singles වලින් ටයිප් කරද්දි උඹට හොද නෑ 😂
Audio එක කලින් release නොකර visual එකත් එක්කම දැම්මනම් 💥💥💥💥💥💥 anyway යොහානිගෙ දැනට bestest song එක.💗💗💗💗💗
A kohomadha?@@ThennakoonAbesinghe
ඇඟ කිලිපොලා යන හැගීමක් ඇස් වහක් නම් වදින්න එකා මේක තමා යොහානිගෙ සුපිරිම එක මට නම්❤️❤️ ඒ බෙර පද ගහපු අත් වලට තුනුරුවන්ගෙ සරනයිජය වෙවා මැනිකෙ🫰❤️😊
❤❤❤👍👍👍🙏🙏🙏
👌👌👌
Her Voice ❤️🔥❤️🔥❤️🔥
From Bangladesh 🥰
இனிமையானபாடல்
வாழ்த்துக்கள் Yohani🎉
I am a Tamil Muslim guy from Malaysia with heritage from India and Turkey but I love Sinhalese songs......So melodious and mix of singing and recitations.......
👍👍
අඩේ😂😂😂😂
අඩේ😂😂😂😂😂ඈ 😂😂😂
This is such a beautiful melody it transcends any religion that’s the beauty of music it touches your heart.
🇧🇩🇧🇩🇧🇩
සංගීතය කියන්නෙ විශ්ව භාශාවක් උනාට හැම music එකටම එහෙම වෙන්නත් බෑ,හැබැයි මේ සින්දුව අපේකමත් එක්ක හරිම සාදාරණයක් කරල තියෙනව.. ❤ බෙර පද වල තියෙන vibe එක 😍
මේ සින්දුවේ මුල් පද ටික අරන් තියෙන්නේ නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ට ඒ කාලේ වන්දිභට්ටයින් විසින් ගායනා කල ගුණ ගායනාවක් වන " වරමතී සුභ චරිතේ" යන ගුණ ගායනාවෙන්. පෙරදිග සංගීතය කරපු අයනම් දන්නවා. මම හිතන විදිහට ගායක ගායිකාවන් ලංකාවට අවේනික වූ මේ සම්ප්‍රදායික සංගීතය කලාව වෙනස් නොකර තමන්ගේම හැකියාවෙන් ගීත නිර්මාණය කර තමාගේ දක්ෂතාවය ඉදිරියට ගෙන යාම සුදුසුයි. මෙවැනි සාම්ප්‍රදායික ගීත අනුකරණය නොකර. මෙහි මුල් පද අනුකරණය කිරීමෙන් සැකසු තනු මිසක් තම දක්ෂතාවයෙන් නිර්මාණය කල තනු නොවේ.
Lyrics 📝
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
දුටු මුල්දින නුඹ හට බැඳි හිත
මාරක අපලය වී අද මට…
දැල්වූ පන්දම් සිළු මැද මම
දැවුණා නුඹේ රාගී ගින්න මැද
දැවෙනා සිතිනා
බැදෙනා විලෙසා
නුඹ හා ගෙවෙනා
කාලය මට යලි නොඑනා
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
තොල්පෙති සිඹ ඉලිපුණු ලැම අග..
නතර වුණා..පපුවේ මැද්දක…
ආදරේ නැති කාමයේ පලසක…
මිලින කලා..හත්පෙති මල අද…
හැඟෙනා...පෙමිනා..
බැඳෙනා..නොයෙනා..
නුඹ හා...ගෙවෙනා…
කාලය මට යලි නොඑනා
රූ මැද බැඳී හිතක්
මත් කරවන දෙනෙතග
රූ මැද බැඳී හිතක්
විසිරුණු මල්
රූ මැද බැඳී හිතක්
රුදු රකුසෙකු වු....
නුඹ ලඟ වියැකුනු
❤🤍✨️
thanks a lot
❤
❤❤❤
❣️❣️
Yohani ගෙ song's වලින් වැඩියෙන්ම හිතට අල්ලපු song එක නුඹ ළඟ...බෙර තාලේ අමුතුම vibe එකක් තියෙන්නේ...❤😊
🇧🇩🇧🇩🇧🇩
I"am from Bangladesh🇧🇩. But i like your song yohani...
🇧🇩🇧🇩🇧🇩
මේක තමයි යොහානිගෙ ලස්සන්ම සිංදුව❤🎉🎉🎉
Ow ane
Ow ❤❤❤❤
Ow❤
Goog❤❤❤
Goog❤❤
This is just a icon. I am Speechless. I don't know Why Sri Lankan people are not enjoying this kind of Songs that much. They are just going for a songs that don't have even a proper meaning but this one is just amazing. That lyrics, melody and music are in the top class. But I was suprice because of the views this one deserves a world class fan base 🔥❤️
😂😂 බුරූ පකා මේක කලින් ආපු මෙලඩියක් සුදිලාන සෑ ගන රන් කොතිනේ
බෙර නාදය නිසා මේ ගීතයේ ලස්සන දහස්ගුණයකින් වැඩි වෙලා 💯✔ අමුතු ගැම්මක් හැගීමක් එනවා බෙර හඩ නිසා 🏆
நான் இலங்கை தமிழன் இந்த பாடல் வரிகள் எமக்கு புரியவில்லை ஆனால் இந்த இசையை எனக்கு நல்ல உணர்வை ஏற்படுத்தியது ❤
நன்றி ❤ yohani and yohani team ❤
♥️♥️♥️♥️
❤❤❤❤
❣️❣️❣️❣️
❤👍
Eng sub in description ✔
ආදරවන්තයින්ගේ දිනයේ දී
අප රටේ භද්‍ර යෞවනයේ සිටින සහසක් දියණියන් කෙරෙහි
අනුපමේය සෙනෙහසින් ඔබ තිලිණ කළ කටුක යථාර්ථයක් රැගත් මේ ලයාන්විත ගීතය ප්‍රඥාව අවදි කරවන ගීතයක් වේවා! ඔවුන් හොඳින් දන්නා "ගජගා වන්නමෙහි" ස්වර වින්‍යාසය නිසා මේ ගීතය තවත් හොඳින් මතකයේ සටහන් වේවි!
ජය වේවා යොහානි!
Nice cmnt ❤
Music has no language....I am from India, Punjab and do not understand a word but still find this song very pleasant to listen. Love your voice Yohani...you are gifted with such vocal cords, proud Sri Lankan❤
You are correct 😊
💯 its perfect
Very true...
🇧🇩🇧🇩🇧🇩
Folk music is the best. No matter with country. Love from Poland 🇵🇱 ♥️
agree❤
Hi Yohani, I'm a fan of yours from Syria, I don't understand your songs but they're very addictive I just can't stop listening to them, you're so beautiful and talented, I wish you more and more success, god bless that voice of yours ❤️❤️❤️
Eng sub in description ✔
@@sandunifernando3874 Thanks, I didn't notice that 👍🏻😁
@@batoulhamoud4070 you are welcome ✌️
Hi how did you discover her?
Thank you this is sri lanken traditional music vibes
Yohani, one thing I observed from you... Your eyes glow like a beauty queen... I feel you are internally happy... I think Dilanjan is the success creator and internal peace creator of yours.. if not you can't glow like this... We all know he is your coordinator or manager, there's a rapid difference in you. Happiness is something that glows from the eyes
Прекрасный клип! Прекрасная исполнительница! Поздравляю с премьерой! Ждем новых отличных песен!
She has Hindi , Tamil , English and Sinhala songs.
You can search on Yohani de Silva Hindi songs... Tamil songs likewise
@@kaushiz2211 Thanks! I have been following Yohani's work for a long time, she is very talented. There are people in Russia who like it :)
This is a sinahalese language song
Wow❤
❤
අක්කිගෙ ලස්සන - 100%
අක්කිගෙ කටහඩ -100%
සිංදුවේ lyrics-100%
Music-100%
Love you ❤ keep it up 🎉
ආ එහෙමද 😂
Lpve❤
❤❤❤❤❤
@@TheekshanaSandaruwan-e7x 🤣🤣🤣🤣 maki balahanko ne bn
She's looking like a queen ❤... love from Bangladesh 😊
1:59 😮😮 Vibe aka change වෙන හැටි. අම්මෝ මාර ම unique විදියට Traditional melodies වල සියුම් තැන් touched. ඒවගේ Combination එක 😮😮 perfect. No words. Next level supb ❤❤❤❤❤❤❤❤❤
ශබ්ද රසය නෙවේ අර්ථ රසය බලපන් වෙනම ලෙවල් එකක්❤
මෙන්න මේ වගෙ ගීතයි අපිට ඕන.අර්ථ රසය,ශබ්ද රසය,ශාන්ත රසය යන භාවයන් තුනම මුසුවුනු හරිම ලස්සන ගීතයක්.මැනිකෙ මගෙ හිතේ වගෙ නෙමේ
පට්ටම ආදරෙයි හොදේ....... ගොඩ පලයන් කෙල්ලේ...යහපතක්ම වේවා...♥️♥️♥️♥️
Happy new year yohani❤❤❤❤ love u forever
ඇල්බම් එකේ කලු කුමාර නැකතේ,කන්කලු ,ළෙන්ගතුකම්,Free to love,ගොළුවෙල,Submerged , මේ සිංදු වලටත් වෙනස් concept එකකට කරපු ලස්සන Music videos ටිකක් ඕනි.
අනේ ඇත්ටම ඔව් ඒ songs deserve to be recognise more ❤❤❤❤❤❤❤❤
Coming soon
Free to love ❤
Can't understand your language but always love❤ it while listen👂 your song 🎵love ❤from India 🇮🇳
Eng sub in description ✔
This is sinhala language ❤️🩹❤️🩹
මේක මම ආසම සින්දුවක්.. Music video එකත් හිතුවටත් වඩා ලස්සනයි.. Lyrics ගැනත් කියල නිම කරන්න බෑ... සුපිරි...❤ Yohani ගෙ costumes මාරම unique.. කියන්න වචන නෑ... තවත් මේ වගේ ලස්සන වැඩ ඉස්සරහට බලන්න බලාපොරොතුවෙන් ඉන්නව... Good Luck Dear ❤
යොහානි අක්කාගේ කටහඬ මාර ලස්සනයි..ඒ බෙර පද ලස්සනයි දිගටම කරගෙන ය න්න......❤
awesome song yohani 🔥❤
සතුටුයි ඔයා වගේ ලෝකෙට ගියපු කෙනෙක් අපේ ජන සංගීතය මුසු කරලා මේ කරන නිර්මාණ දැක්කම.අලුත් කාලෙට ගැලපෙන්න අපේකම ලස්සනට එකතු කරලා ❤
ලස්සන අර්ථයක්, රිද්මයක්, සංගීතය ගැබ් උන ලස්සන ආදර ගිතයක් ! ඒ පද අතර ඇති ගැඹූරු අර්ථය හා පණිවිඩ ය අපේ තරුණ ආදරවන්තයන් ගෙ සවනට ලැබේවා! උසස් නිර්මාණයක් yohani ! සුබ පැතුම් 👏✌️🎉🎉🎉
This song is influence by the great traditional Sri Lankan music following Prashasthi".The combination with rap gives a fresh essence to this song.I would like to say this is the best one among all songs performed by her.Also the credits goes to the videography team & makeup team.Yohani, you are beautiful, keep your talent up and show our unique music culture to the world!!!🇱🇰
This is not from Wannam, This Is a Prashasthi.
Waramathi suba charithe???
@@LIP_1101yes,you are right!!Corrected it!Thanks.
දුටු මුල් දින නුඹ හට බැදි හිත..
මාරක අපලය වී අද මට...🙄😘💗
Beautiful song ❤
Beautiful voice ❤
❤
❤❤
Hi Yohani Really You Looks Gorgeous Like A Empire Queen , I am From Tamil Nadu India , I am Not Understand Anything But While I Hear This Song I Feels Peacefull I Am Travelling Some Where Else In My Mind , Thank So You Much For Yours Master Piece ❤🔥 oyata stutiyi
This is derived version of traditional kandyan sinhala folk music called "prashasthi"
Sinhalese is so beautiful. I really want to learn the language now.
U should
It's one of the Sanskit based languages just like Hindi, that's why it's having that soothing effect.
This is based on sinhala traditional folk music.. Called Gajaga Wannama..Which derived from sinhala dancing patterns..Gajaga wannama means the way elephant dances..❤
Yohani.. this is one of the brilliant productions that I’ve seen.
You have a great team behind you.
Keep on sailing.
Much love from California 🇺🇸
Music doesn't have any language barriers ❤india 🇮🇳
❤❤❤❤❤
Absolutely ❤
Woh 😮❤🎉
Need hindi version of this
FYI . that music contains traditional Sri Lankan flavours 🙂
Aesthetic and a very pleasing touch added by the traditional drum music synchronized with Yoahanis voice . 👏 🫡 💕 outstanding
ශ්‍රී ලාංකීය සංගීතය ඉස්මතු කරන සින්දුවක්... keep it up yohani ❤
Aniwaryenma no.1 on rythem choosing ❤❤❤ 🙏
සුපිරියක් 🌸🔥 ශාස්ත්‍රීය සංගීතය මැකී යන කාලයේ මේ වගේ නිර්මාණ හුගක් වටිනවා ♥️ Good Luck Yohani 💙🎉️
සාශ්ත්‍රීය ගීතයම නොවේ..ශ්‍රී ලාංකීය ජන සංගීතය මැකී යන කාලය
මගේ දෙයියනේ Thumbnail එකේ ලස්සන 🥺❤️ ඇස්වහක් වදින්න එපා අපේ මැණිකෙ ට🥺❤️
මේ සිංඳුව හොඳයි ජයවේවා!
❤
@@YohaniMusic🥺❤️
@@mpw818lankwe moda manussyonge
@@YohaniMusic ❤️ආසම එකක් 🙃
ඉන්දුනීසියාවෙන් සුභ පැතුම්. මම ගීත රසිකයෙක්. ඇත්තටම ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අවට ප්‍රදේශවලින් ගීත. කනට ඉතා මෘදු වන අතර සවන් දීමට ප්‍රසන්නය. පොඩි කාලේ ඒක වෙනස්, අටපට්ටම් කෑගහන සද්දේ මගේ කන් අවුල් කළා.❤️
Terima kasih :)
🇧🇩🇧🇩🇧🇩
Our berahada, that tune..
Thank you so much for taking our voice to the world...
Go further.. win the whole world...
😊
ලස්සනයි ❤❤❤❤❤❤❤
හඩක් නෙමෙයි භාවනාවක් ❤ හිතට කොච්චර දැනෙනවද ඒ හඩ ඒ වචන ❤
Live අහන්න 😊 ඕන😅
සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද
ඔව්, yohani ට banina matto ටිකත් බලාගන්න පුළුවන්, ඒකත් funny
yes
Hm
Na bn😅😅😅
❤❤❤
I don't understand.. but I want to keep listening..❤❤ becomes your voice is wow..❤
What a stunning, aesthetic visual and musical masterpiece it is and that sweet soul-touching voice..... man!!! wow!!
and I thought it was the most romantic song I ever heard... and then I read the lyrics.
Kella album eke sindu 14 harima lasanayi kochara ahuwath epa wennathi sindu tikak 😊oyage December wala enna thiyena album eke enakan asawen balan inne❤Lankawa loketa aran yanna hadana oyage me uthsahaya agaya karanawa ❤Im your big fan akki 😊All the best wyld team 👍Love you akki ❤❤❤❤❤
Reminds me "වරමති සුබ චරිතේ" 🤩🤩🤩 Amazing!!! 👏👏👏
Exactly
මටත් සින්දුව අහද්දී මතක් උනේ ඒක
Magical voice ❤ මේ වගේ සින්දු කාගෙන්වත් අහල නෑ ඇත්තමයී කියාගන්න බැරි හැගීමක් දැනෙන්නෙ🎉❤
අනෙ තව දිගට සින්දුව තිබ්බ නම්......❤
Rest easy woo love from sri lanka 🇱🇰 🙏🏼
Can't understand a single word still listening just because of your sweetest voice ❣️
manike mage hithe
"Yohani" Never disappoint us 🤌🏻❤️✨
❤
Definitely ❤
@@LIP_1101😮
වරමාතී සූබ චරිතේ
ලංකා දීප නාරේන්ද්‍ර සිංහ නෘපතේ
මේකට ලඟින් යන මෙලඩියක් 😊
Meka Warmathi asuren thamai hadala thiyenne, Rathu anduma hadala thiyenne Kandiyan Royal dress eka widihata.
Langin yana nemei eka tamai melody eka
Proud to be a Sri Lankan Sinhalese 🇱🇰🇱🇰🇱🇰🇱🇰
wow, such a beautiful voice, greetings from Tanzania
Addooo what the hackk... u are fireeee ...
Singing-100%
Lyrics100%
Visual 100%
Dress100%
.........luv it
අක්කෙ ඔයාගෙ සිංදුවලට මම කැමතියි තව සිංදු
දාන්න❤
Hope u become a Sri Lankan huge pop star i believe in you love from Canada!!!
යොහානිගෙ සිංදු වලින් වෙනම Vibe එකක් තියෙන සිංදුවක්.
වාව් 😮😮😮😮😮😍💪✌
සම්පුර්ණ සිංදුව එනකම් බලං හිටියෙ... සුපිරියටම තියෙනවා.. ❤❤👌👌👌 අර්ථය, සංගීතය තනුව.වගෙම වීඩියෝ එකත්. සේරම එකට එකක් සම කරන්න බැහැ එ් තරමටම සුපිරි
My respect goes to the musician..❤🔥🇱🇰
When we hear this Sri Lankan traditional music, people like me who love the kandyan dance tradition will undoubtedly dance automatically..
This is traditional sri lankan music ❤
unmatchable artist from Sri Lanka. Your, Voice, Humbleness, Education, punctuality, and Many moor. Wish you all the best. Budusaranai
යොහානි අක්කිගෙ voice එක නම් පිස්සුවක්.අක්කි වගේ අය අපේ පුංචි රටට ලොකු ආඩම්බරයක්.ඔයාට ලෝකයම දිනන්න සුබ පතනවා.
Wooow... Way to go, girl !!!! Thoroughly enjoyed the song, though i didnt understand a single word.
Kudos, from India !!!!
These days favorite 😍 Yohani...looks so stunning here..how beautiful she is...❤
Visuals 100%
Melody 100%
Lyrics 100%
Can't ask for more
All the best Yo ❤
Amazing music, awesome if you listen in headphone lonely at night❤
ඔයා ලස්සනයි අක්කෙ😊😊 ඔයාගෙ සිංදුත් ලස්සනයි,ඔයා සතුටු වෙන්න ඔයා හරි වාසනාවන්තයි ලෝකයාගේ ආදරයක් ගන්න තරම් ආදරෙයි අක්කෙ උතුරන්න හරි යන්න ඕනි❤❤❤❤❤❤❤❤❤❤❤
නුඹ ලග වියකුනු ඒ මගේ හැගුමන්😢 ආදරෙයි යොහානි අක්කේ
ගජගා වන්නමෙන් නේද බෙර පඳ සහ තාලය? හරිම හුරුයි මේ බෙර පද සහ තාලය.හරිම ලස්සනයි.
නැහැ. වරමාති සුභ ප්‍රශස්තියෙන්
" වරමාතී සුබ චරිතේ " ප්‍රශස්තිය
It’s a Masterpiece ❤️❤️❤️ love from Finland 🇫🇮 🇱🇰
🇨🇦
Thank you finland.....
Master peice of her❤❤❤
Pattama lassanai
I wonder why this song doesn't get millions of views
Such a amazing voice love u from everywhere
huge credit goes for music composer for choosing traditional gata bera. hats off to whole team
සමාජෙ ස්වාභාවය මිනිස්සු මිනිසුන් මනින විදිය
ඒත් අපි අපිම වෙන්න කාටවත් ඔන තාලෙකට නෙමෙයි අපේම තාලෙට
Tnx
ඒ සින්දුව මාරම ලස්සනයි අක්කි . Traditional vibe එකකුත් තියෙනවා එකේ පොඩ්ඩක් . මරු අක්කි සින්දුවනම්💗
ලංකාව අමතක නොකළ කෙනෙක්. Thank u yohani❤
Amazingly beautiful...this is absolutely magical...Lovee you loads Yohani...you look like a fairy 😍😍😍❤❤❤
Lassanayi mama kamathima sinduva yohani akke . Hamadamath api oyata adareyi .
❤❤❤❤❤❤❤I love Yohani and I am her fan ❤❤❤
INDIAN ATTENDANCE ❣️
එ වචන හරිම ලස්සනයි ලොකු අර්ථයක් තියෙනවා .හිනා වෙලා hitiyata එයාට ලොකු දුකක් ethi
Wow!!♥😊
මේ දවස්වල රනිදුගේ කටට ගන්නවා නේද 😂
Love from Bangladesh ❤
It's my favorite singer yohani😊
Man...her songs are so soothing 😌😌
Back to international. I proud of you ❤❤❤❤❤❤❤
නුවර පෙරහැර මතක් උනා....❤❤❤❤❤❤❤ Super
Menika oya mage vitharayi Menika ❤❤❤❤❤
I think I'm love with her voice 😊❤
On my opinion this is the very first international high caulity mv in sri Lanka have ever seen ❤❤❤❤❤❤❤❤❤❤🎉 Yohani queen ❤
:)