Eyebrows Microblading review (6weeks)

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 627

  • @nadeeka9468
    @nadeeka9468 2 роки тому +450

    කරන හැමදේම අපිටත් දැනගන්න ලෝබ නැතුව හැමදේම කියන එකටනම් මාරම කැමතී අක්කි මං😍😘

  • @NS-yi9kg
    @NS-yi9kg 2 роки тому +86

    ඇත්තටම ඔයා හරිම නිර්ලෝභී කෙනෙක් කරන හැමදේම අවංකව කියන නිසා තමයි ඔයා තව තවත් ලස්සන වෙලා තියෙන්නේ සුභ පැතුම් ඔයාට ❤

  • @SuduNonasFood
    @SuduNonasFood 2 роки тому +76

    දැන් ඇත්තටම තිබුනට වඩා ලස්සනයි.පිළිවෙලයි.ශලා කොහොමත් ඉතිං ලස්සනයිනේ ❤

  • @gayanmg5726
    @gayanmg5726 2 роки тому +42

    අපේ රටේ ඉන්න නිහතමානී දක්ෂ කලාකාරිනියක් තමයි ඇය.ඔයා කොහොමත් ලස්සනයි අනේ..

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 роки тому +115

    ඇත්තටමයි ඔයාගේ ඇහිබැමි ගොඩක් ලස්සනයි ..වෙනස් ලස්සනක් ❤️ ඔයාගේ ලස්සන කැපිලා පෙන්නෙම ඇහිබැමි දෙකයි කට ලග තියෙන ලපය නිසයි ❤️❤️❤️

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 роки тому +59

    වනියර් කැලිපරයෙන් අලුත් ප්‍රයෝජනයක් දැනගත්තා...ලස්සනයි ශලා....

    • @shiromipoorna4785
      @shiromipoorna4785 2 роки тому

      Please no eka දාන්න පුලුවන්ද thanks

  • @ishararanaweera2059
    @ishararanaweera2059 2 роки тому +3

    හරිම ලස්සනයි .. price කොහොමද darling okata

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 роки тому +9

    කට්ටක් ඇනුනත් බය අසරණ මං🥴.
    Short & Sweet ❤❤good luck shalani akkaa🥰🥰🥰🥰🥰

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 2 роки тому +17

    ඔයා කොහොම ඉදියත් ලස්සනයි මැනික ...❤️.. ශලා ...😍

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 2 роки тому +2

    Many happy returns of the day ✨️.budusarani god bless

  • @tenishashyamali7615
    @tenishashyamali7615 2 роки тому +2

    කොහෙද මේ තැන කියන්නකෝ.... ❤️❤️❤️❤️

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 роки тому +7

    ශලා අක්කි treatment කරන්න ඕන නෑ.කොහොමත් ලස්සනයි❤️❤️❤️

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Рік тому

    Akki gdak lassanai . Me thana koheda akki ? ❤❤❤🎉Sathutin inna hamadamath

  • @S1234.
    @S1234. 2 роки тому +255

    වර්නියර් කැලිපරය දැක්කම a/l physics මුල් කාලෙ මතක් වුනා..❤️..

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 2 роки тому +1

    Godak lassanai nangi.😍price kiyada meka karanna

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 11 місяців тому

    Akkige gawma godak lassanaiii ❤❤❤❤❤❤❤oyath lassanaiii ❤😊

  • @savi1644
    @savi1644 2 роки тому +5

    මං අක්කගේ eyebrows වලට ඉස්සර ඉඳලා ආසයී ඒවා හරි uncommon . දකින හැම එකකටම මං comment කරන්නේ eyebrows කියල. අක්ක පොඩ්ඩක් වෙනස් උනත් ඒව ඒ විදියමයි එදා වගේමයි අදත් 😍❤️

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 роки тому +3

    ඔය වගේම ඇගත් චුට්ටක් අඩු උනානම් තවත් ලස්සනයි .දැං ගවුම් වලට ටිකක් මහත පේනවා.ඒත් ඉතිං කොහොමත් අපට ඔයා ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න ..💖💕💕

  • @liyanageshani1520
    @liyanageshani1520 2 роки тому +2

    ඔයාගෙ ඇහිබැමි තියෙන විදියෙන් තමයි ඔයා ගොඩක්ම ලස්සන

  • @dilswarna3121
    @dilswarna3121 2 роки тому +26

    මන් ගොඩක් ආසයි ඔයාගෙ eyebrows වලට ❤️ අනිත් අයටත් දැනගන්න හැමදේම කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි❤️

  • @malkavi2490
    @malkavi2490 2 роки тому +2

    අක්කී ❤️❤️❤️ආදරෙයි අනේ මන් ඔයාට ගොඩක් අනේ......අක්කිගේ eyebrows හරිම ලස්ස්නයි මන් ආසයි ❤️😘

  • @C424c424
    @C424c424 2 роки тому +55

    Final look එක නියමයි ..ශලෝ.👍👍👍

  • @samadinisansala1672
    @samadinisansala1672 2 роки тому +7

    ශලිනි කොහොමත් ලස්සනයි😍😍

  • @dulanimedavi6627
    @dulanimedavi6627 2 роки тому +7

    අක්කි කෝමත් ලස්සනයි අනේ🥰😍

  • @sepaliheli9361
    @sepaliheli9361 Рік тому

    Harima lassanai, shalanita mamath asai boru sobana nathi niliyak ❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Рік тому

    Miss shalani oya kohomat lassana yne. Microblading ekat oyata tawat beautiful.
    Lankawe charge eka keeyada. Dubai hari ganan

  • @Jayani_J
    @Jayani_J 2 роки тому +4

    කීයක් ගියාද.. මගේත් eyebrows වැවෙන්නේ නෑ...

  • @vijithaaluthgedara1583
    @vijithaaluthgedara1583 2 роки тому +1

    කිසිම මෙකප් එකක් නොකරත් ඔබ හරි ලස්සනයි දු ....ලස්සන සවාභාවික හැඩයක් තියෙන දරැවෙක් ඔබ

  • @wannihamigelalitha1181
    @wannihamigelalitha1181 Рік тому +1

    අවංක වුනාම ලස්සන දෙයියො දෙන දෙයක්.💕💕💕

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 роки тому +1

    Shalani oyaමොනවා ගාලද ඇහිබැමි වවා ගත්තෙ.කියන්න.thanks.

  • @dilininimasha90
    @dilininimasha90 2 роки тому

    Aththatama godak lassanai eyebrows ... me treatment eke price kohomada ?

  • @manushibagya7069
    @manushibagya7069 2 роки тому +13

    වර්නියර් කැලිපරයත් දැක්කා 😁
    ලස්සනයි අක්කි❤️❤️

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 Рік тому

    Nice dr shalani Akkiyo man oyage big fan kenek oya act karana hama drama 1kma balanawa oya harima dakshaLankawe inna dawantha charithayak Niliyak ewagema harima Lassanai and oyage danuma anith ayath ekka bedagannawa ekata pin Akkiyo Oyage eyebrows haduwama hitiyatath wada Lassanai Aththatama Love you dr Shalani Akkiyo and oya karana hamadema sarthaka wenna kiyala Man Prarthana karanawa dr Shalani Akkiyo 🤩🤩🤩🤩💐💐💐💖💖💖❤️❤️🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому

    හරිම ලස්සනයි කීයියක් විතර යනවද දැනගන්න පුලුවන්ද ශලා...කැමති නම් මට එතන phone එක දෙන්න පුලුවන්ද

  • @_sunshine_12
    @_sunshine_12 2 роки тому +36

    Exam එකට ව'නියර් කැලිපරෙන් තියන ප්‍රයෝජන ඇහුවොත් eyebrows balanceද කියලා බැලීම කියලා ලියන්න ඕන😌 වැරදි දාලා තිබ්බොත් මේ වීඩියෝ එක පෙන්නනවා

  • @chandraperera3110
    @chandraperera3110 Рік тому

    Oya kohomat lassanai nango

  • @lasikadilhani3080
    @lasikadilhani3080 Рік тому

    hemadema kisima irisiyawakin thorawa anith ayata balanna danawata thanks nangiya api kawada karagannada eth ouwa kamak nehe irisiyawak nethi oya thawa lassana wewa

  • @jayathissabandara1705
    @jayathissabandara1705 Рік тому

    Aparade sithsuke ekata yanna thibune.seikethsuth hodai.aparade

  • @susaranga9524
    @susaranga9524 2 роки тому +79

    අනිත් අය වගේ හැමදේම කරලා natural කියනවට වඩා කරන දේවල් අනිත් අයට කියන අය තමා ගොඩාක් ම හොඳ ,thanks ලොකු කම් නැති එක, මන් ලඟදි දැක්කා උදාරි කියනවා කවදාවත් saloon ගිහින් නෑලු 😂😂😂

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 роки тому +5

      Boru eya kawadda athakiyanne harryma ahankarawachana kiyanne udari

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +6

      බොරු නෙවෙයි එයා කිව්වෙ එයා සැලෝන් එකට යන්නේ නෑ ගෙදරට සැලෝන් එකේ එක්කෙනා ගෙනැවිත් තමයි treatment කරන්නේ 😂😂

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 роки тому +2

    බුදු සරණයි අක්කියෝ........ ආදරෙයි හැමදාම 💞💞💞💞

  • @anandikawijewanthakpgr3800
    @anandikawijewanthakpgr3800 2 роки тому

    Lassanai.oyage roopaya,acting hama dema lassanai.harima nihathamani niliyak oya.lankawe niliyangen asama kena oya witharai.

  • @surangigamage8700
    @surangigamage8700 2 роки тому

    Location aka danna puluwanda ,name aka mokadda ,goda denekta watina video akak,🧡🧡🧡

  • @ireshapiumali2895
    @ireshapiumali2895 2 роки тому +1

    Can u tell about cost, roughly . Plz

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +5

    අක්කිග ඇහිබම තියෙන විදිය හරිම ලස්සනයි

  • @yashodhapriyadarshani3921
    @yashodhapriyadarshani3921 2 роки тому

    ඔයාට තියෙන්නේ ලස්සන ඇස්බැමි දෙකක්..මං ආසම ඒකට..ගොඩක් වෙලාවට ගොඩක් වෙලා බලන් ඉන්නවා 🥰🥰💞💞

  • @mali3116
    @mali3116 2 роки тому +1

    කොහෙද ඒක තියෙන්නේ අක්කේ...❤️🥰

  • @dilhanimadushanthi3432
    @dilhanimadushanthi3432 2 роки тому

    Godak adarei.....harems lassani oya mn kamatima kenek

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 2 роки тому

    Adarei shalani akki godaaaaak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎈🎈🎈♥️♥️♥️

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 2 роки тому +1

    ලස්සනයි 👌👌👌👌පුතේ ජේසු පිහිටයි 🙏🤗

  • @mudithamanori4688
    @mudithamanori4688 2 роки тому +2

    Oya kohomath godak lassanai💖💖💖

  • @nalakakumara.9454
    @nalakakumara.9454 Рік тому +1

    Sahammi dunna sapa khomada shalini baduwa😂😂😂😂

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 2 роки тому +7

    අක්කි කොහොමත් ලස්සනයි❤

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 2 роки тому

    Oya kohomat lassanai nangi

  • @Lochi91
    @Lochi91 2 роки тому +1

    දන්න කෙනෙක් කියන්නකෝ මෙහෙම කරන්න කීයක් යනවද කියලා

  • @damai4603
    @damai4603 2 роки тому +1

    කොහෙද මෙ සැලොන් එක tp no දෙන්න අවසය අයට plz 👍❤️

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Рік тому

    Sallikara nakiyange salli thiyenakak හොඳයි

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 2 роки тому

    Dear oya facial hair permanent remove karalada thiyne? Laser karala permanent removal kalata passe side effects mukut nadda, awwe yaddi ehema, please let me know, coz I wanna do it , thank you very much, you are such a humble actress, that’s why im asking you

  • @chathurikadineshi6006
    @chathurikadineshi6006 Рік тому +2

    ❤❤❤ලස්සනයි ශලා....
    පුලුවන් නම් price එහෙම කියන්න පුලුවන් ද....

  • @AnjalaAwanthi-yv8jm
    @AnjalaAwanthi-yv8jm Рік тому

    ලස්සනයි ❤❤ 5:12

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 2 роки тому +1

    ආදරෙයි..හැමදාම සතුටින් ඉන්න..♥️

  • @niroshiwijekoon2281
    @niroshiwijekoon2281 2 роки тому

    Dr oya use karana cosmetic products kiyannako

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu Рік тому +1

    කීයක් යනවද ඕකට කියන්නකෝ❤

  • @prasadilankadari1463
    @prasadilankadari1463 2 роки тому

    Akke oyata thanks.....oya komath lassanai ithim oyage hitha hoda hinda

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +3

    හරිම පිලිවෙලට ,ලස්සනට වැඩේ කරලා තියෙනවා ,🥰🥰🥰🥰

  • @Doll12316
    @Doll12316 2 роки тому +2

    මේක කොච්චර කල් තියෙනවද අක්කෙ. Price කොහොමද

  • @gayaniprabha9886
    @gayaniprabha9886 2 роки тому +6

    ඔයා හරිම ලස්සන දක්ෂ කෙනෙක්. ඔයාලගේ කියා දෙන්න ආදරේ තරම් drama එක addict වෙලා බලන කෙනෙක් මම. Episodes 340 ක්ම youtube බැලුවා. ඔයාලත් sachin මල්ලී ටත් සුභ අනාගතයක්. අපිට ලස්සන අවසානයක් ඕනේ.

  • @wellanaramba8184
    @wellanaramba8184 Рік тому

    Shala oya kohomada eye brows thik wenna monawada karanna hair wawenna pl reply

  • @fytu7749
    @fytu7749 2 роки тому

    Akki eyebrows hiri.wettena gewa cream eke nama mokakda??🙏

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 2 роки тому +11

    ශලා කොහොමත් ලස්සනයි අමුතුවෙන් ලස්සන වෙන්න දෙයක් නැහැ ♥️😍

  • @vishakafernando5753
    @vishakafernando5753 Рік тому +1

    ලස්සනයි . ඒ ස්ථානයත් හොදයි .❤

  • @chamarachamara6739
    @chamarachamara6739 2 роки тому

    Oya kohomath lassanay .. I love you shalooo❤️❤️❤️❤️

  • @ushaniimalsha3088
    @ushaniimalsha3088 2 роки тому +1

    maath kamathi e shape karala thiyana vidihata.napuru penumak thiyenne 😍😍

  • @dineshikababa3254
    @dineshikababa3254 Рік тому

    Lassanai.kiyada gana akkiyoo mehema hadanna

  • @asankasudarshani2028
    @asankasudarshani2028 Рік тому

    Harima lassanai dear 💖💖

  • @Asiri-vv7wb
    @Asiri-vv7wb Рік тому

    Oyage oya lapa nisa thawath lassanai huda

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 роки тому +2

    Oya kohoma giyath so beuti from shalani queen

  • @kawindyawijesinghe8179
    @kawindyawijesinghe8179 2 роки тому

    අනේ අක්කි මූණ slim කරගන්නෙ කොහොමද? reply please

  • @ShanikaMadumali
    @ShanikaMadumali 2 роки тому +5

    Beautiful ♥️

    • @S1234.
      @S1234. 2 роки тому

      ❤️.

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +3

    අක්කෙ මං ඔයාට මාරම ආදරෙයි.ඔයාගෙ acting හරිම ලස්සනයි ඔයාත් හරිම ලස්සන හොද කෙනෙක්.eyebrows ලස්සනයි.cost එක කීයක්ද අක්කෙ ඔක්කොම

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 роки тому

    ඔයාට මුකුත් කරන්න ඕන නෑ අනේ ඔයා ලස්සනයි 🥰

  • @sandamalinirosha328
    @sandamalinirosha328 2 роки тому

    Lassanai..kochcharakal thiyenawa da.

  • @tharushinimnadi5640
    @tharushinimnadi5640 2 роки тому +13

    පලවෙනි වතාවට තමයි වර්නියර් කැලිපරයෙන් වැඩක් ගන්නවා දැක්කේ 😁 කොහොම උනත් අක්කි eyebrows නම් ලස්සනයි ♥😘

  • @C424c424
    @C424c424 2 роки тому +25

    International look එකක් තියෙනවා ඒ saloon එක ..👍👍👍

  • @vinujivihansa7124
    @vinujivihansa7124 2 роки тому

    SHALANI AKKI...ANE OYAGE HAIR EKA HADANA VIDEO EKAK DAAANNAKKOO PLSSSSSS

  • @janithapeiris7621
    @janithapeiris7621 Рік тому

    shalani good nice ❤good luck

  • @ShalikaMadhumadhu-vq2fj
    @ShalikaMadhumadhu-vq2fj Рік тому

    Eya brows ne akki mageth wewenne...wewenna use karanna onawa hari kiyanna ko

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому

    Harema lassanai shala

  • @thanyapathirana3007
    @thanyapathirana3007 Рік тому

    kiyak yanawada kiyala kiyanna puluwanda

  • @geethaKumari-hl7gu
    @geethaKumari-hl7gu 6 місяців тому

    Aththatama harima lasaanai matath ahema hada ganna asai

  • @sansala6503
    @sansala6503 2 роки тому +1

    ඔයා කොහොමත් ලස්සනයි අක්කියෝ .❤️❤️❤️

  • @kawirash3151
    @kawirash3151 2 роки тому +49

    වෙන actress ල තමන් ලස්සන වෙන්න කරන ඒව හංගනවා. ඒත් ශලිනි එහෙම නෑ.ඒක අගය කරන්න ඕන👍

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 2 роки тому

    Cost ekath kiyannako nangiyoooo😇💓

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 роки тому +1

    අර හිරිවැටෙන ක්‍රීම් එක මොකද්ද ..අනේ නම කියන්න ප්ලීස්

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 роки тому

    Akke kohomada oya sudu une kiynnko apith asai , 🥺❤️

  • @catryperera5133
    @catryperera5133 2 роки тому

    Woooow marama lassanai 👍 wede nam ati sartakai akki

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Рік тому

    Thanks 🙏 ❤❤❤❤shalini🥰

  • @thimalasurangi9469
    @thimalasurangi9469 Рік тому

    Oya hari lassanai❤❤❤

  • @sumaiyahanas7822
    @sumaiyahanas7822 2 роки тому

    hoda whitening cream kiyanda akki

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani5105 2 роки тому

    Akki ibrows wawenna monawada ganne..sudu une khmda kiynnkoo

  • @madushaprasadi44
    @madushaprasadi44 Рік тому

    Mokakda saloon eka kiynnko shala akki