Mamath oka hithenava.injection gagaha artificial wena aya thava awrudu 20kin vithara pilika hadila nathara venne....eka ithin aththama thamai...me mukuth nathi mama mita vada lassanai .e gana adambarai mata
dr sunil mendis ragama පේරලන්ද mge pimples okkoma hoda krapu dewi knk wage doctor knk math 4ever products gahala mune leli yanna patan ara doctor gwta giye
Oya hena Katha kenek wage..😅Inna kale lassnat inn oni.. kawruth marenaw thama..EMA Kiya kiya walalenn epa bn..😂karann salli naththn kata wahan idapn.karana unt hina wen nathuwa..😂😂😂😂
same experience. Math pimples patches walata treatment karanna giya. Pimples thibbe ne e weddi mage mune. Laksha 2k withra dila treatment kara. Anthimata nathara une pimples nuth awith hodatama ketha wela. Dr ta kiwwama poddakwath balanne ne. Ethana nurses la experience ayath newei. treatments anthimai. Anthimata Dr. Pramila gen thama mata hoda une. harima suhada kaarunika dr kenek eya. mn laga prescriptions invoice okkoma thiyenawa. mn kiyanne boru kiyala kiyana ona kenekta pennanna puluwan.
Aiyoo dewiyane mun jiwath wenne injection walinne... mun kawada hari merenneth owalinma thamai.. e athin baladdi api kochchara lassanada me mukuth nokara.. mata man gena godak sathutui.. i love to me...❤️
Mulin oya meya gawata yanna ita passe comment ekak danna. Oya hari salli thiyenawanm lassana wena widi thiyenawa, salli dila karaganna barinam sallit na lassanata na 😂
Ow. Piyumi ge lips lassanaei da aneh.... Edimila, thambila wage.. Ane manda mata nam demapiyan gen labuna dewal good.... Apata nam salli ne... Upathin labuna lassana hodaei... Dn okkoma kattiya sudu wela... Sri lankika hame pata thiyenna aya aduei.
Eya hoda doctor kenek man pimple wlta treatment kara 3 months wlin hoda kara hospital ekaka weda krna knk ey sudu wenna beheth den ne eyath sudu kenek.nwei pehepath lassanai. Meka hoda denuwath kirimak aththatma hoda doctor kenek 💕
This lady is very proud. Friendly only the treatment . She takes a lot of money. Still i have pigmentation .her trestment is not so good. Dont spend money to this
මේවා බලද්දී මේ මුකුත් නොකර මීටත් වඩා ලස්සනට ඉන්න මගේ wife great ❤️
👍😇😇
❤❤❤❤❤
සිරාවටම
🤣🤣😂😂😂😂😂😂😂
💯
නළුන ණිළියන් කැලේ අපේ ගෙදවල් වල ඉන්න අම්මලා,,අක්කලා,,නංගිලා දිහා බැලුවම ❤
ලංකාවෙ ඉස්සර හිටිය ඉතාම දක්ෂ මාධ්‍යවේදියෙක්.. හරීන්ද්‍ර ජයලාල් කියල.. මිනිහට මොකද උනේ.. ඇත්තටම කනගාටුයි.. එයාව හොයාගන්න ඕනෙ...
හරීන්ද්‍ර මිල ගනන් ගැනත් ඇහුව්වා නම් මේ වැඩසටහන මීටත් වඩා වටිනවා අනේ ..
මගේ නෝන බබාලා තුනක් හදල රස්සාවකුත් කරන ගමන්,මුකුත් නොකර ලස්සනට ඉන්නවා.මේවා කලොත් නිළියො කැලේ.
♥️
Naki nooonaa😂😂
@@NuwangiAbebandara බොලෑ ආච්චි.😁😁😁😁😁😁
@@NuwangiAbebandara ඊරිසියද
❤
හරින්ද්‍ර ප්‍රොමෝට් කලාට වැඩක් නෑ..කමෙන්ට්ස් වලින් බලා ගත හැකි...😭😭😭
මෙයා මිනිස්සු න්ට පිළිකා බෝ දෙනවා. මෙයා ඒව කරලා නෑ. මෝඩ මිනිස්සු අපේ
මට ආපු ලොකුම ප්‍රශ්නය පියුමි හංසමාලි එයාගේ britegning cream විකුණන්නෙ එවා ගලා සුදු වුනා කියලා නේද?? එහෙම කියන පියුමි මේ video එකෙ කියනවා මං ආවේ brightening treatment එකට ලු... 15:18 අනෙ මන්දා..
Eka nam attha okkoma inne salli walata muwawela wes munu dagena paw ape asarana minissu ithin
ඕකිල සේරම .පට්ට බොරු
ආහ්..එයා දැන් කුඩු රැජිණක් 🤮🤮
මමත් මේ ඩොක්ටර් ලගට ගියා.treatments 11k කරා ලක්ශ 4 කට ආසන්නව වියදම් කරා.ඒත් කිසිම් ප්‍රතිඵලයක් නෑ.මෙතන සල්ලි සල්ලි විතරයි.staff එකනම් අන්තිමයි.පුදුම ලොකු කමකින් ඉන්නෙ.result එකක් නෑ කීවහම මට වැරැද්ද කියනවා.එයාල sure කරලා treatments කරනවා ඒත් කිසිම ප්‍රතිඵලයක් නෑ.මෙයාලා හැමදේටම කලින් රෙඩි වෙලා ඉන්නෙ.මෙයාලට මොනවහරි කීව්හම ඒවට මොකක්මහරි උත්තරයක් තියනවා .මහ ජරා තැනක්.කවුරුන් යන්න එපා.අනික නලු නිලියො එන්නෙත් ප්‍රොමෝශන් වලට .යන්න එපා කවුරුත්.හෙන ගහනවා මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකනවට ඔහොම
ඔව් එක ඇත්ත මට උනේ ඔය ටිකම තමයි අන්තිමට කියන්නේ අපි bleaching Cream ගාලා නිසා එහෙම වෙනවා කියලා
😌😮😮
Treatment 11 krnn laksha 4😅😅😅😅😅😅me clinic ekt gya knk me wdhta comments krnnh😂😂😂😂Boru wdhta mada gahann epa ethanta yna aya dnnw ethana khmd thankd kyla hmdema dnnw wge comments dnna epa dr Methana hoda nthtn Tretment 11 kre mktd 😅😅😅😅😅best clinic ❤❤
එකගායී..😂🤚 මෙයාගේ තනි බොරුව තියෙන්නේ 🤣
@@Samadhi0322 oya kyana eka aththa.mge ngitath treatment 8kata giya.pimples walata .250000k vitara giya.kauruth blnne hoda kra gnnane.treatment iwara krapu gaman aaith muhuna a vidiyamai.ithin aparade viyadam krapuwa.math ynna hitiye giye naa.25000k oni dawasata .puluwan tharam enna kynwa uwamana gaana kada gnnakan.mn dekala tiynawa ganan qwama samahara aya asarana wena awastha.asadaranayen hamba krana eewa gewanna wei.echcharai kynna tiynne.
තොල් ලොකු කරපු දෙන්නගෙම කලින් තොල් හොදයි.එයාල දෙන්න නම් විහින් කැත උනේ😂
පොඩ්ඩක් බලන්න එයා මහා ලොකූවට නිලියෝ වගේ විකාර කරගෙන නෑ,පාට උනත් මට නම් හිතෙන්නෙ මේ තියෙන්නෙ එයාගෙ නියම පාට වෙන්නැති මේකප් එක්ක,හැබැයි ශලිනිලා රයිනිලා පියුමිලා හිටපු හැටියට දැන් ඉන්න විදිහ දැක්කම බලන්න මේ doctor දිහා එයාට මොලේ තියෙන නිසා එයා එයාගෙ ඇගට අනවශ්‍ය දේවල් නොදා ඉන්නවා ඇති ඉතින් මේ මට හිතෙන විදිහ ☺️
මටත් ඕකම හිතුනා ඒවගෙ රගේ දැනගෙන එයා ඕව කරගනීද ඉතින්😂😂
360 turn කියන්නේ හිටපු තැනටම එන එකනේ.. එහෙනම් 180 turn කියලා නම දාන්න ඕනි
මටත් ඕකම හිතුනා
🔥👏👏
😂😂😂😂
😂😂😂
මේක marketing purpose කළා නම්...ඒක fail.... මොකද මෙයා ලස්සනයි හැබැයි ස්වාභාවිකව....ඒකෙන් කියන්නෙ ස්වාභාවික තත්වයයි අපි අගයන්න ඕනෙ
Yes, everybody has their own natural beauty....
ඉස්සර ලස්සන කියලා දැකපු දේ සහ අද ලස්සනයි කියලා අපි දකින දේ අතර ලොකු වෙනසක් තියනවා🤔. තමන් උපතින් ලද රූපෙත් එක්කම මැරෙණකන් ඉන්න කැමති අයත් ඉන්නවා😊 ඒ වගේම තමන් follow කරන කෙනා වගේ ඉන්න කැමති අයත් ඉන්නවනෙ🫠.මේ Dr කරන්නෙ ඒ වගේ අයට support කරන එක. 💐💐
නලු නිළියො ලස්සන නැත්නම් අපි එයාලගෙ රසිකයො නොවී ඉන්නත් තිබුනා😕. තමන්ට ගැළපෙන දේ විතරක් තෝර ගත්තා නම් හරි ❤
හරියටම හරි .
Good comment.
අනිවාරෙන්
@@piyumimadu8964❤
අතුරු ආබාධ නැතුව ඔච්චරට ලස්සන වෙන්න පුලුවන්නම් මුලින්ම ඒවා කර ගන්නෙ තමන්ට. එහෙම තමන්ට ඒ දේවල් කර ගත්තනම් මෙහෙම මේකප් හත් තට්ටුවක් උලාගෙන එයිද. ඒ උලාගෙන ඇවිල්ලත් මූණෙ වලවල් පේනවා… 😂😂
ඔව් නේද
Aka nm athamai hena walawalna
ඇත්තට ම මම ඔබ තුමාගේ වීඩීයෝ බලන්නේ හරිම ආසාවෙන් .නමුත් මේ වගේ චරිත එක්ක ඉන්වීව් වැඩක් නෑ....ඔබට ජයවීර
එකම එක පොසිටිව් කමෙන්ට් එකක්වත් නෑ. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් මෙයාගේ තරම. යන්න එපා කවුරුත්. විහින් අමාරුවේ වැටෙන්න එපා. අඩුම තරමින් මෙයා ලගට යන්න හිටපු කෙනෙක් හරි බේරෙයි දැන් මේ විඩියෝ එකේ කමෙන්ට්ස් බලලා
මෙය තවත් කෙනෙකුගේ මුදල් අපතේ නොයන අරමුනෙන් ලියමි. මගේ යෙහෙළියක් නිවාඩුවට ලංකාවට ආවේ මුහුනේ අවපැහැයට සත්කාර පිනිසයි. හොඳ වෛද්‍යවරයකු හොයන අතරතුර මෙතුමිය වෙත යන මෙන් මම මගේ යෙහෙළියට උපදෙස් දුන්නා .ඇය මෙම ස්ථානයෙන් සත්කාර ලබාගන ලොකු මුදලක්ද වැයකර මුහුන තවත් තද කලුපාට තත්ත්වයට වෙලා. ඉන් පසුව skin specialist කෙනෙකුගෙන් සහාය පතා මුහුන සුව කරගත්තා . මෙය සත්‍යයකි .
ඒ ඩොක්ටර්ගේ විස්තර දාන්න ප්ලීස් ..
Plz oyw countk karagnna numver ekak dennko
thank you danuwath karata
A specialistge wistara Danna pls
Cream nam herb line deeshiya pannipitiy mame use keranewa best
මං ආවේ commnt කියවන්න 😏
Me too
@@maduraparabath3790 man aweth akata
Math 😏
Math 😏
Mee too
ගිහින් බලන්න ආස හිතෙයි,මම කොන්ඩේ යන නිසා ගිහින් හොදටම ගිය ,,පස්සේ ගෙදර අම්මා හදලා දෙන oil ගෑවා,ඒකෙන් ටික ටික දැන් හරි ,,යන්න එපා කිවුවත් යන අය යනවා,,මම ආයේ යන්නේ නෑ 😢
බුද්ධිමත් අය හිතන්න☺. මුල්ම දේ තමයි ජනප්‍රිය යයි කියල ඉන්න හැමෝම සහ හියලුම නලු/ නිලියෝ ..කිසිම ලස්සනක් නැහැ...හැමෝම makeup කියන කෘතීම හැඩගැනාවීම් නිසයි ලස්සනයි කියල ආපිට පේන්නෙ...☺ නිලියෝ අපේ ඉස්සරහට එන්නෙ makeup එක්කමයි..කිසි හරයක් නැති දේවල් කරන්න එපා .මොකද injections ගහන අයත් තාම පොඩි කාලයයි ගත කරල තියෙන්නෙ බලන්නකො තව අවුරුදු 20කින් විතර...මේ comment එක හොදට භතක තියාගන්න...කෘතීම දේවල්වලට නම් රැවටෙන්න එපා..සල්ලි තියන අයටමයි මේ කියන්නෙ...තමන්ට යන කල තම්නවත් දන්නෙ නෑ❤ පරීස්සම් වෙන්න තෙරුවන් සරණයි
niyame kathawe
ඒ වගේම makeup nethuwa inna ayawa dekala nedda 😂 hriyta dekala thibbanm ohoma kiynne nh
@@piyumimadu8964 මම කියන්නෙ නිලියෝ ගැන..සමස්ත ගෑණු ගැන නෙවෙයි
Mamath oka hithenava.injection gagaha artificial wena aya thava awrudu 20kin vithara pilika hadila nathara venne....eka ithin aththama thamai...me mukuth nathi mama mita vada lassanai .e gana adambarai mata
Niyamayi aththama kiyl
නිලියො සුදු උනාට ඩොක්ටර් සුදු නෑනේ.ඒ කියන්නේ ඕවගෙ අතුරු ආබාධ ඇතිනෙ එයා පාවිච්චි කරන්නේ නැතුව ඉන්නෙ 😒
හම ගහපු සුදු පාටට වැඩිය dr skin color එක ලස්සනයි
Eya sudu wenna mokuth karanna habai same thiyena dawal hadanawa mamathgiya muhuna pennana
@@iroshiiro4599 ලස්සනයි තමයි
හැමෝම සුදුවෙන්න ආස නෑනේ
@@kanthikankanamgamage7921 කොහොමද චැන්ල් කරගන්නෙ. කොහොමද පැකේජ්. විස්තර ටිකක් කියන්නකෝ
මම මෙයාගේ clinic එකට කෝල් කරලා එක treatment එකක ගාන කීයද කියලා ඇහුවාම මට කිව්වා අපේ ඩොක්ටර්ට appointment එකක් දාලා ඇවිත් ගණණ් අහන්න. ඩොක්ට තමා ගණන් කියන්නේ කියලා. මං සල්ලි ගෙවලා appointment දාලා ඩොක්ට හම්බෙන්න ගියහම එයා කියනවා රිසෙප්ෂන් එකෙන් ගාන කියයි එතනින් අහගන්නලු. ඇත්තම කිව්වොත් මෙයාලා treatment එකකට යන ගානවත් ෆෝන් එකෙන් කියන්න කැමති නැහැ. ඒකටත් මුදල් ගෙවලා අපිව රස්තියාදු කරවන්න තමයි බලන්නේ. මෙයාගේ treatment වලට ලක්ෂ ගණනින් මුදල් වියදම් වෙනවා. එහෙම වෙලාත් ඒ වගේ හරි ප්‍රතිඵලයක් නැහැ. google reviews බලන්න හැමෝම දොස් කියලයි තියෙන්නේ
මට පුදුම හරේන්ද්‍ර මහත්තයා මෙි වගේ කිසිම හරයක් නැති වැඩසටහනක් කරපු එක ගැන 🤔
මාත් හිතුවා
Owne
Harpenden pau
Money is first. කිසිම කෙනෙක්ට recommend කරන්නේ නැ මේ මනුස්සයව.සල්ලි ගසා කනවා.ඒකටම හරියන staff එකක් ඉන්නේ.Specialy අර reception එකේ ඉන්න කළු specs දාන lady.තනිකරම බොරුව. treatment එක කරනකං විතරක් අපිත් එක්ක හරිම friendly වගේ රග පානවා..ස්වභාව ධර්මයෙන් කවදාවත් සමාවක්නම් හම්බ වෙන එකක් නෑ ඔයාට මිනිස්සුන්ගෙන් ගසා කාපුවට෴෴ මමත් මීට අවුරුදු 1 1/2කට විතර කලින් 100000ක් විතර නිකරුනේ මේ හොර ගෑනු කෙනාට වියදම් කරපු කෙනෙක්.dry skin වලට. Shame on you woman!!!
Matath e wagema deyak una💔
Youre right.she is wasting our money & time .
Shanika arsakularatne th hoda nadda
Eya meyata wada hapan 😂
මෙයාගෙනම් ලස්සනක් නෑ මොනව කරත් features ලස්සන වෙන්න එපැයි..පියුමි නම් effect වලින් සුදු.මේ ඩොක්ටර් ගෙ වලවල් වහන්න ඕන ඔක්කොටම කලින්
Please don’t normalize unrealistic beauty standards 🙏🏻
මේ වගේ සිප්පි චරිත ප්‍රමෝට් නොකර හිටියනම් මරැ.. මේවා වර්ථමානයේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි පුලුවන්නම් පවතින සාමාජ ප්‍රශ්න වලට විසදුම් හොයන වේදිකාවක් විදිහට මේ චැනලය භාවිතා කරන්න, ඒක පට්ට..👍🙏
අවශ්‍ය අය ඇතිනෙ ඒක ඕනෙ නෑ කියලා කොහොමද ඔයා තීරණය කරන්නෙ?
@worldwithravindu samahara vita wanna puluvan.
Sunil කියල doctor කෙනෙක් ඉන්නවා රාගම පෙරගස් හන්දියේ. මගේ husband ගෙන් pimples තිබිලා හොඳ කළා. ලොකූ ගණන් නෑ. 3000/= k වගේ ඒ දවස්වල ගියේ දැන් නම් ටිකක් වැඩි ඇති. ඒත් අසාධාරණ ගණන් නෑ.
Me doctor contact no nedda.meya birthmark ain krnawda
D.r janka කියලා රත්මලාන මන් treatment කරපු ඩොක්ටර් එයත් ලොකු ගනන් ගත්තේ නෑ...පිලිවෙලට treatment කරා අන්තිමට පැල්ලම් වලට laser treatment kara ....good risalt ❤
dr sunil mendis ragama පේරලන්ද mge pimples okkoma hoda krapu dewi knk wage doctor knk math 4ever products gahala mune leli yanna patan ara doctor gwta giye
ඕව ඇත්තටම ඇක්ට්‍රස්ලට හොඳයි සල්ලි තියන අයට හොඳයි මොකුත් නොකර සාමාන්‍ය දැකුම්කළු පෙනුමක් තියනව මට ඒ ඇති දිරා යන කයට වද ඇයි අප්පා
මට හිතෙන්නේ මේ ප්‍රොග්‍රම් එක කරපු එක හොදයි කියලා මොකද මේ ක්මෙන්ට් දාලා තියෙන නිසා නිසා දෙපාරක් හිතන්න පුලුවන් මේ බොරු දේවල් නොකර ඉන්නට අවන්කවම
මනුස්සයෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙවේ මේයාව reject කරලා තියෙන්නේ.මම Dr.cherry ගේ වෙන vedios වගයක් බැලුවා ඒවගෙත් ඔහොම තිබ්බා.ඕනම මනුස්සයෙක් විවිධාකාරයිනේ.මෙයත් හොද සල්ලි තියෙන,popular අයට එක පාර ඕනම ගානක් දෙන්නම් වගේ ඉන්න අයට best විදියට care කරනවා ඇති.ඇත්තටම සාමාන්‍ය අයට,වැඩේ කරගන්නත් ඕන ඒත් ලොකූ මුදල් ප්‍රමාණයක් නෑ. කියලා දැනුනම ඕනම එකෙක් වෙනස්කම් කරනවා.Dr.කෙනෙක් වෙන්නම ඕන නෑ.නිකන් කඩයකට බඩු ගන්න ගියාම බලන්නකෝ.එකක් ගන්න එකටා ගස්සලා 10,15ක් ගන්න එකාට ඇඹරිලා කතාකරන හැටි.කවුරුත් ඒමනේ ඉතිං.අනික මිනිස්සු එච්චර ප්‍රමාණයක් වියදම් කරලා ඔහේ නොසලකා හැරලා ඉන්නවා කියන්නත් බෑ ඉතිම්.ඕනම කෙනෙක්ගේ දෙපැත්තක් තියෙන්නවා ඉතිම්.අනේ මන්දා.කාට වුනත් කමක්නෑ.හොදට සලකන්න.කවුරු වුනත් කමක්නෑ තමන් කැමති විදියට ලස්සන වෙන්න.නීරෝගි වෙන්න.♥️
ඇත්තටම මන් ඩියුටි ඕෆ් වෙලා ඇවිත් නිදහසෙ බලන්නේ සර්ගෙ මේ චැනල් එක.හැමදාම හරවත් දෙයක් ගෙනාවා අපේ මිනිස්සුන්ට වටින දෙයක.හරෙන්ද සර් ඊලග පාර අපිට අපෙ රටට වටින ❤ චරිතයක් ගේන්න.
. සර්.. සර්.. ඔවු සර්.. හා සර්..
විසි කරන්න සල්ලි තියනව නම් ලස්සන වෙන එක සිම්පල් වැඩක්.
අන්න කතාව ♥️
Visi karanna salli tiyanawa " kiyanne,
Hamba karala tiyenne mahansiyen ,nemei
හිතන්න යමක්.ඩොක්ටර් මේ කියන treatment කරල නැ කියල පේනවා.කරන්න කලින් තමන්,තමන්ගේ දරැවෝ ගැන හිතන්න.canser නැත්නම් ජීවිත හානි ගැන හිතල බලල යන්න මේ දේවල් වලට❤
හ්ම් හ්ම් අපේ අය සුදු වෙන්න එයාලගට යනව ඉන්ජෙක්ෂන් ගහගන්න ඒත්එයා සුදු වෙන්න මුකුත් කරපු බවක් පේන්න නෑ
🤗🤗🤗🤗
Ha
Atta kathawa
😂 nokara kohomada thamnge namak hada gannee 🙂 අනේ අමන්දා අප්පා අපේ රට නම් මෙච්චර දියුනු රටවල කරන දේවල් ලංකාවේ අයට විතරද අහිතකර 😂 ඔයා බොන පැරසිටමෝල් එකෙත් side effect තියේනවා මොඩ කතා කියන්න එපා 😂 ලංකාව තවමත් පහත් මට්ටමක තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි ආකල්ප නිසා මෙහෙ මිනිස්සු විතරමයි අලුත් දෙයක් නොකර හැමදාම එකම තැන ඉන්නේ
එනවා doctor හරිම ලස්සනයි හොඳ දැනුමක් tiyana නිසා baya na ona treetman ekak කරන්ඩ
නලු නිලියෝ අල්ලගෙන බොරුවට පෙන්නුවට මාර තැනක් කියලා.ගිය කෙනෙක් කිව්වා අපරාදේ කිසි වැඩක් නෑ කියලා ..
Ow eka 100% aththa
Boruape kenek yanawa eyawa nam lassana karala
Ou ekh nm atta godk aya kiynwa
Math dakka
Maara gasa keemak. 200000laks pannala viyadam una.treatment yanakan hodai.psse kalin vidiyamai dan.merenakanma meya gawata yna ayata nam hodai
මේක බැලුවම තේරෙනවා දෙයියනේ අපි කොච්චර ලස්සනයි ද කියලා
අද වෙනතුරු කිසිම ට්‍රීට්මන්ට් එකක් කරලා නෑ සල්ලි දීලා.මහ පිස්සු ගෑනූ පිරිමි ඉන්නේ යකෝ ලක්ශ ගනන් දිදී ඇයි ලස්සන වෙන්න දගන්නේ.කුනුවෙන සංසාරේ බං මේ ලක්ශ ගනන් දීලා ඔප දැන්මට වැඩක් නෑ 🤣
Oya hena Katha kenek wage..😅Inna kale lassnat inn oni.. kawruth marenaw thama..EMA Kiya kiya walalenn epa bn..😂karann salli naththn kata wahan idapn.karana unt hina wen nathuwa..😂😂😂😂
ඔයා ඉතින් කලාවටවත් , නිරූපණ ක්ශ්‍රෙත්‍රයේ වත් ,පිලි ගන්න පුළුවන් උසස් රස්සාවක් කරන්නේ නැතිව ඇති නේද එහෙම අවශ්‍ය නොවෙන්නේ .
හැබැයි ඉතින් තමන්ගේ රූපේ හින්දා ඒකේ වටිනාකම ජීවිතය ට වැදගත් වන අයට තමන්ගේ රූපේ රැක ගෙන ඉන්න ඕනෑ තමයි ජිවත් වෙන්න .
මෙයාව ඉස්සෙල්ලම දැක්ක දවසේ දැනගත්තා. මෙයා ඔය කියන එකම treatment එකක්වත් කරලා නෙවෙයි ඉන්නේ කියලා.. Well.... Point is taken😅
මේ විඩියෝ එක දාපු එකත් හොදයි..නැත්නම් මේ ගැනිට රැවටිලා තව අය යනවානේ..මේකේ ගොඩක්ම තියෙන්නේ bad comment..විඩියෝ එක දාපු එක හොදයි..බොරු වෙස් මුහුණ ගැලවුනා
මේ මනුස්සය තනිකර බොරුව කරන්නේ , මගේ ඇහැ ලග ඉදිමිලා...හරියයි කීව,තාම නැහැ දැන් one year , මොනා හරි උනොත්, අපහු chennel ගාස්තු ගෙවල පෙනෙන්න ඕන , සල්ලි හූර කනව....වග කියන්නෙ නැහැ ..හෙමීට shepe wenawa..ඕව ඉතින් ශාප වෙනව කවදා හරි 😂😂
ඔව් අනිවාර්යයෙන්ම මේ ගෑනි හරි කපටී. මේ ගෑනී ලග ඉන්න නර්ස්ල කියාගත් ගෑණු ළමයින්ට ඔය ට්‍රීට්මන්ට්ස් කරන්න හරි හැටි දැනුමක් නෑ. මිනිස්සු න්ගෙ සල්ලි හූරකන්න කොහොම හරි ගේම ගහන් යනව. නලු නිලියෝ ආවොත් ටග්ගාල කාමරේකට දාගෙන දේවත්වයෙන් සලකන්නෙ ටික් ටොක් කෑලි ටිකක් අරන් සෝශල් මීඩියා දාගන්න. නමුත් සාමාන්‍ය මනුස්සයෙක් ගියොත් බලු සැලකිලි. දැං මෙයාගෙම කියල ප්‍රඩක්ට් එකක් හදාගේන ඒක විකුණ ගන්න තමා දැං දගලන්නෙ ඒව ගාල මූනේ එක බිබුලක් නැතිව තිබූනු කෙල්ලෙක්ගෙ මූනේ කුරුලා ආව අපරාදෙ සල්ලි
මගේ මුණ මේ ගැණි කෑවා කිසිම පිරිසිදු කමක් නැහැ සල්ලි ගන්නවා විතරයි තනිකරම බොරු කරන්නෙ එයාගේ මූණ දැක්කම පේනවා කරන treatment වල ප්‍රතිඑල .හොරා කන එකත් හොදටම කරනවා .
Mokaadda seen eka
Meya hoda nadda
@@mishennethru6328 නෑ සල්ලි ලක්ෂ 3 විතර ගියා මුණ බලන්න බැරි තරමට සවුත්තු උනා
same experience. meya lagata nm yanna epa. eliyata bahinna beri tharamata muna winasa kara. Vcare ekata yanna. e doctor thama mage muna aye haduwe
@@sheharasilva4057mita wada hoda medical clinic saloon thiyenwa .prasiddiyma balala ynna hoda na
ඔබ තුමාගේ වැඩ සටහන් අපූරැයි. වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය රහස්‍යභාවය රැකිය යුතුයි නේද? ප්‍රතිකාර ගන්න ට එන අයගේ නම් හෙළිදරව් කිරීම ආචාරධර්ම (ethical) වලට පටහැනියි නේද? අදහසක් පමණයි .👌
මෙයා ඇවිත් තියෙන්නේ එයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න . ඒ හින්දා තමයි ඒ දේවල් ගැන කියන්නේ
මෙකි කොහෙද ලස්සන ..... හැටි බලන්නකෝ රිලවියෙක් වගේ නෙ ... මම හිතන්නෙ මෙයා මුලින්ම ඒ ප්‍රතිකාර කරගත්තා නම් හරි 😂😂😂 ....
සුදු කියන්නෙ පාටක් විතරයි යාලු. අමු කහ ටිකක් කෝමාරිකා ටිකක් ගාලා ලස්සන වෙන්න බලන්න.
ඔබ තුමා උමංදව ප්‍රොමොට් කරලා ඉවරද දන් අහිංසක girls මේවාට ahuwenava
අනේ හරේන්ද්‍ර, උත්සහයෙන් නිවැරදිව ජීවිතේ ජය ගත්ත, දෙයක් ඉගෙන ගන්න පුලුවන් චරිත ගේන්න..මේ වගේ පුස් චරිත පුම්බන්නෙපා..අන්තිමට අපේක්ශා රෝහල තමයි..
ඔව් මේවායේ දීර්ඝකාලීන damages අපි දන්නේ නෑ.
ඒකනේ අපි හිතුවේ මෙක හොඳ වැඩ සටහන් කරන චැනල් එකක් කියලා
ඒක නම් ඇත්ත. ලීඩ්ස් ගිය නිසා පිටරට මෙඩිසින් කරපු එක හා කියමුකො. එහෙමයි කියල පහසුකම් අඩු, ප්‍රමිතිය අඩුවෙන් තියෙන මිනිස්සු ලෙඩ්ඩු කරන ජරාවල් ප්‍රමෝට් කරන එක නම් හෙලාදකිනවා. හරේන්ද්‍ර අයියේ කෙනෙක්ව ගෙන්නනකොට මීට වඩා හිතන්න. ටෙන්ඩ් වෙන පලියට හැමදේම හරි දේවල් වෙන්නෙ නෑ. ලෝකයක්ම ස්වභාවික බව අගය කරලා ඒ පසුපස යන කාලෙකත් මේ වගේ පසුගාමී , ලෝකය ප්‍රතික්ෂේප කරගෙන යන දේවල් වලින් කඩාවඩාගන්න බලාගෙන ඉන්න අඳබාල බිස්නස්කාරයො ප්‍රමෝට් කරන එක සෑහෙන අවුල්. ඔය කරන හැමදේම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන භයානක දේවල්. මේව බලන සල්ලි තියෙන මෝඩයො මෙහෙම අයගෙ වචන වලට ඉක්මනට රැවටෙන්න පුලුවන්. දෙයියන්ගෙ නාමෙට මෙහෙම ඒවට යන්න එපා. තියෙන පෙනුම රැකගන්න. හොඳට කන්න බොන්න. ස්වභාවිකව ජීවත් වෙන්න. මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ලස්සනයි.
Meya Harindrata salli dila meka karanawa aththe. e wage character ekak Dr Cherry kiyanne. mage muna sampurnen nasthi kara. pimples walata treatment ganna gihin.
Eknm aththa
Lips ලොකු කරන්නනම් ඔච්චර දෙයක් කරන්න ඕන නෑ.මී පැණි ටිකක් ගාගෙන නිදාගෙන බලන්නකෝ.කූඹින්ට 🐜 කියලා නොමිලේම කරගන්න පුළුවන් 😂👌
ඒක මරු
මෝඩයි අනේ.......
😀😀😀😀
😃
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලෝක සත්වයෝ හැදිල තියෙන්නෙ ස්වභවදර්මයට ඕන විදියට මේරටේ මෝඩ ගෑණුටික ඉන්නකං මේ අයගෙ පොකට් එකට මරු😢😅😊😂
හරේන්ද්‍ර කලින් වැඩකල ටීවී නාලිකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ සල්ලි වලට කට්ටඩියෝ ප්‍රොමෝටි කරන එකනෙ,ඔයත් දැන් කීයක් හරි හොයාගන්න ප්‍රොග්‍රූම් එකක් වගේ ඇඩ්වටීස්මන්ට් කරනව නේද....හොර ගෙඩිය.... මෝඩයන්ගෙ පර්ස් එකට විදල ලෙඩ ගොඩක් දෙන එකත් පට්ට බිස්නස් එකක් නෙ දැන්, හරේන්ද්‍ර ඔයා ආයෙ මත් දවසක පන්සල් ගිහින් ආගමික වැඩසටහනක් කරන අතරතුර බ්‍රේක් එකේදි නිකමට වගේ ලොකු සාදුගෙන් අහන්නකො මේවගේ ප්‍රොග්‍රැම් කරාම අපායෙ යන්න වෙනවද නැද්ද කියල,,.....
Drug dealer never consume drugs..something to think
මේ වීඩීයෝ එකට දැනටම ගොඩක් bad කමෙන්ට්ස් තියන්නේ.. මාත් ගියා මේ dr ලගට පිම්පල්ස් ට්‍රීට්මන්ට්ස් වලට ගියේ,මගේ මූණ ගන්නම් දෙයක් නෑ දැන්.. යන්න කලින් ඇක්නි විතරයි තිබ්බේ.. දන් මූණ බලන්නම බෑ
හයියෝ....
same experience. Math pimples patches walata treatment karanna giya. Pimples thibbe ne e weddi mage mune. Laksha 2k withra dila treatment kara. Anthimata nathara une pimples nuth awith hodatama ketha wela. Dr ta kiwwama poddakwath balanne ne. Ethana nurses la experience ayath newei. treatments anthimai.
Anthimata Dr. Pramila gen thama mata hoda une. harima suhada kaarunika dr kenek eya.
mn laga prescriptions invoice okkoma thiyenawa. mn kiyanne boru kiyala kiyana ona kenekta pennanna puluwan.
අනේ මගේ මුණටත් ඔය ටිකම තමයි උනේ හොදට තිබුණ මූණ බලන්න බැරි තරමට විනාශ උනා මෙයා ට ගෙවපු බිල් තියෙනවා ලක්ෂ ගානක් මෙ ගැණිට හොදක් නම් වෙන්න එපා
සොබාදහමට නෙවන අවනත ලොවෙි කිසිවක් නෑ....
හරීන්ද්‍ර සර්ගේ ඉන්ටර්වීව් ඔක්කොම බලන්නේ ගොඩක් ආසවෙන්.සුදම් සභාව නොවරදවාම බලනවා.ඉදිරියටත් හරවත් රසවත් දේ දෙන්න ඔබට ශක්තිය ලැබේවා 🙏💕
මොඩ්ලින් සභාව මේ ......🤣🤣🤣🤣
මාත් ගියා..17000 ක කිුමි ගත්තා.පිමිපල්ස් වලට...කිසිම රිසාල්ටි එකක් නැ...😢.එව ගෑවම මගෙ මුන කලු උනා.මම නතර කලා ඒව ගාන එක
මුලින්ම ඔයා ලස්සන වෙලා ඉන්නකො ,මේකප් තට්ටු ටික දාන්නම පැයවත් යන්න ඇති මෙයාට 😂 ඒත් වලවල් ටික පේනවා,ලොකු කමට කියනවා නෙවෙයි ,මේ අවුරුදු 30 ටම වෙඩින් එකට දාපු ෆේශල් තුන විතරයි දැම්මෙ,මූන හොදට තියෙනවා ඔය මොකුත් නොකරම මගේ නම්
Aiyoo dewiyane mun jiwath wenne injection walinne... mun kawada hari merenneth owalinma thamai.. e athin baladdi api kochchara lassanada me mukuth nokara.. mata man gena godak sathutui.. i love to me...❤️
Harindra…sorry to say but your program quality went down to 0 with this program 😢
සල්ලි තියනවානම් ලස්සන වෙන්න ඕන කෙනෙකුට පුලුවන්, ඩොක්ටර් බලෙන් කාගෙන්වත් සල්ලි අරගන ලස්සන කරන්නෙ නෑනෙ, සල්ලි තියන අය ගිහින් එයාට සල්ලි දීලා ලස්සන කරගන්නවා, ලස්සන කියන දේ සල්ලි දීලා හරි හදාගන්නත් පින තියෙන්න ඕන ඉතින්, සමහර කුහක කමෙන්ට් දැක්කම හිනා යනවා😂 මේ වගේ හොදම මැශින් දාලා මේවගේ ලොකුවට කරගන යනක තැනක පිනට ප්‍රතිකාර කරන්නෙත් නෑ දාහට දෙදාහට කරන්නෙත් නෑ, ඒක සාමාන්‍යයි, ඒකයි වියදම් කරන්න පුලුවන් අය එතනට යන්නෙ, කොහොම නමුත් මේ වගේ දක්ශ ඩොක්ටර් කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි ලංකාවෙ❤️,
Oyage kathawa hariyatama hari salli deela hari lassana wenna pina thiyenna oni
ඔයත් මෙයා ලගට ගියාද
එයාගෙ මූනෙත් කැලැල් ගොඩාක් තියෙනවා
අප්පෝ ඔව් මං නම් මුකුත් කියන්නේ ගොත්‍රිකයෝත් එක්ක කතා කරල වැඩක් නැ 😂😂
Eka aththa👍
Mulin oya meya gawata yanna ita passe comment ekak danna. Oya hari salli thiyenawanm lassana wena widi thiyenawa, salli dila karaganna barinam sallit na lassanata na 😂
අයියෝ අපි හරේන්ද්‍ර ගේ වීඩියෝ හරිම ආශාවෙන් බැලුවේ,,,,,මේ cheap lady ව promote කරන්න එපා,,,,මෙයා සල්ලි ගසා කනවා,,,,,මෙයා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ ,,,,මූණ පුරාම කැලලි,, ඔය මේකප් වලින් වහගෙන ඉන්නේ ,,,,අත් කකුල් කලුයි,,,,මුස්ලිම් කියලා කියන්න වත් බෑ ,,,,ගොඩක් මුස්ලිම් අය සුදුයි නේ,,,මෙයා සුදු නෑ ,,,,පියුමි ගේ ලිප්ස් ෆිලස් සාර්ථක නෑ ලගට බලන්න දෙබරු විදලා වගේ මාරම කැතයි ,,,,කවුරු හරි පියුමි ලාගේ සුද ලස්සනයි කියනවා නම් මානසික ලෙඩෙක්,,,,ලගට එම්බාම් කරපු මලමිනී වගේ,,,,මම ගියා මෙයා ලගට මගේ නෑනා එක්ක ,කුරුලෑ වලට ප්‍රථිකාර කරන්න ,,,,එක පාරටකට තිස්පන්දාහක් ඉල්ලුවා,,,, මෙයා ශානිකා අර්සකුලරත්න එක්ක තරගෙකට මේ වැඩ කරන්නේ ,,,,මම බොරුනම් කියන්නේ ගිහින් ම බලන්න ,,,,එතකොට තේරුම් ගන්න පුළුවන් ,,,,,
ඔයා එතනට ගිය කෙනෙක් ව්දියට ඔයා කියන දේවල් පිලි ගන්න පුලුවන් පියුම්ගෙ නම් lips කැතයි තමයි මමත් දැක්ක
Eya kiyana eka aththa,salli gasa kanava me gani
Yes u are correct. This lady is wasting our money.
Ow. Piyumi ge lips lassanaei da aneh.... Edimila, thambila wage.. Ane manda mata nam demapiyan gen labuna dewal good.... Apata nam salli ne... Upathin labuna lassana hodaei... Dn okkoma kattiya sudu wela... Sri lankika hame pata thiyenna aya aduei.
Atta.
මගෙත් තවම කම්මුල් ඉදිමිලා.සුමාන 2 කින් එන්න කිව්වා .dr.cherry නැහැ .මේ වගේ බොරු ප්‍රචාරය දුන්නාම මිනිස්සු රැවටෙනවා.
මොනදේ කලත් වයසට යන එක නවත්තන්න කාටවත් බෑ ...
😂 ඉන්න කාලේ ලස්සනට ඉන්න
අනෙ නිකන් ඉන්නෙ ඩලා.....ඔයා බලන්නකො මහින්ද මහත්තය ඇතුලු සෙට් එකෙ තරුණ කම 😊
@@jayaminipoornima1342 😂😂 අම්මොහ් ඉතිම් 😂
වයසට යන එක නවත්තන්න බැ ඒක ඇත්ත,ඒත් බලන්න බැරි තරම් අප්‍රසන්න විදියට වයසට යන්න එපා.
දියුණු රටවල ඉන්න ආච්චිලාගේ ලස්සන බලන්න.
@@FashionHouse1017 ammoio eeka aththa.
බලන්න ගියාම මං හෙනම ලස්සනයි නේ😊
posh එක හොදයි. නමුත් patient කෙනෙක් එක්ක කතා කරන්නෙ ලොකු කමින්. කියන තරම් හොදක් නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් ගියාම ගනන් ගන්නෙ නන් නැහැ
oya gihilla tiyenawada ehe
@@munamunawwar4658 yes
Ow.. matath ehema thamai salakuwe.. ballo balallu ganata.. unge treatment wala price ahanna 3500 ka appointment ekak daganna one.. anthimata ballo balallu ganata daala katha karanne
කලු අපි වසානවන්තයි 🖤
දැකුමි කලු, නයන කලු , සිත් කලු,
හරිම ආඩම්බරයි ඔබ ගැන සුබ පැතුම්. ඒ දෙමව්පියෝ ගැනත් ආඩම්බරයි. ස්තූතියි හරේන්ද්‍ර ඔබටත් ❤💖⚘⚘🙏
😂😂😂😂 මොකටද මේ සුභ පතලා
සල්ලි ගසා කන නිසා වෙන්න ඇතිනේ සුභ පතන්නේ 😂🤚
සුබ පතන්නේ චෙරියට ගොට්ට අල්ලනවට
ඔලුව අතගාල බලපං අං එනවද කියලා 😂
Comments ehema kiyawalada suba pathuwe😂
Naluwo lassana wenna mehema duk vidinawada Ee Athin baladdi Ape lassana Athi 🥲😊
Oyage wadasatahan api balanne Hari asawen mewa promote karanna epa aiya pls
මං මේ කල්පනා කරන්නෙ හරින්ද්‍ර ජයලාල් ඇයි මේ වගෙ පුහු දෙවල් ප්‍රසිද්ද කරන්නෙ කියල මොකද ඔයාගෙ චැනල් එක ගොඩක් අය බලනව අයි මේ දෙවල් සමාජ ගත කරන්නෙ
Eya hoda doctor kenek man pimple wlta treatment kara 3 months wlin hoda kara hospital ekaka weda krna knk ey sudu wenna beheth den ne eyath sudu kenek.nwei pehepath lassanai. Meka hoda denuwath kirimak aththatma hoda doctor kenek 💕
ඒක තේරුම්ගන්න උබලට මොලේ නෑ බන්😂😂😂
Aththa harendra😒😒😒😒
ඔවා තමයි කාලයක් යනකොට පිලිකා වලට එන්නේ. සල්ලි දිලා ලෙඩ ගන්නේ මේ මිනිස්සු
Meya sudu wenna behet karanne naha
@@kanthikankanamgamage7921 eya hoda doctor kenek mage pimple 3 monthswlim treatment krla nethi kra sudu wenna bheth kran ne balanna ey sudu ne eth gdak lassanai pehepath 💕
@@nimeshadilhani799 oyata godak salli giyada
ගෑනි හරි කපටී. මේ ගෑනී ලග ඉන්න නර්ස්ල කියාගත් ගෑණු ළමයින්ට ඔය ට්‍රීට්මන්ට්ස් කරන්න හරි හැටි දැනුමක් නෑ. මිනිස්සු න්ගෙ සල්ලි හූරකන්න කොහොම හරි ගේම ගහන් යනව. නලු නිලියෝ ආවොත් ටග්ගාල කාමරේකට දාගෙන දේවත්වයෙන් සලකන්නෙ ටික් ටොක් කෑලි ටිකක් අරන් සෝශල් මීඩියා දාගන්න. නමුත් සාමාන්‍ය මනුස්සයෙක් ගියොත් බලු සැලකිලි. දැං මෙයාගෙම කියල ප්‍රඩක්ට් එකක් හදාගේන ඒක විකුණ ගන්න තමා දැං දගලන්නෙ ඒව ගාල මූනේ එක බිබුලක් නැතිව තිබූනු කෙල්ලෙක්ගෙ මූනේ කුරුලා ආව අපරාදෙ සල්ලි
ලගදි ඉදන් රයිනී නම් පට්ට ලස්සනයි
ඔව් ඒක ඇත්ත. ඒත් ඒ මෙයා නිසා නම් වෙන්න බෑ යාලු. රයිනි කෙට්ටු වෙලා ඉස්සර හිටියට වඩා. ඒකයි එයා හුගක් ලස්සන දැන්
@@max-bro.1234 kwda protin denne
මෙයා සල්ලි වලට කරන වෙඩක්. මගේ යාලුවෙක්ගෙ සල්ලි ගොඩක් ගත්තා. කිසිම ප්‍රතිපලයක් නෑ. ඇයි මේවගේ program කරන්නේ. මිනිස්සු මුලාවෙනවා.
මෙයාට තියෙන්නේ තලෙලු සමක්.ඒ කියන්නේ මේ දේවල් මෙයා කරන්නෙ නෑ
Doctor kenekne eyata niliyek wenna one wela na
හොද වෙලද දැන්වීමක් හරීන්ද්‍ර
Mama methanata eka parak giya mage facial Marks vagayakata. 🤮Ai nikan treatment karath yanna hithenne nathi thank. Staff eka anthimai
Mamath me docter lagata giya. Laksha eka hamarak vitara iwara una.muna ganna deyak nathiwa giya.nalu niliyanta vitarayi hoda prathikara.mage muna ganna deyak na.mata enna kiwath nawatha man giye na.salli thiyenawata giye na.aththatama kalayak thisse mune thibba pigmentation ekkata giye. Dan eka wadiy.
කවුරු විශ්වාස නොකරත් පියුමි hansamali විශ්වාස කර amooo පියුමි danam එපා
ඇයි ඒ එයත් කිව්වෙ බොරු treatment da
අම්මෝ ඔව් එයාගේ ක්‍රීම් ගාලා අපි සුදුකළු වෙලා දැන් ඉන්නේ ..මායි යාළුවෝ 2 යි ලක්ෂයක් දීලා ගත්තේ ක්‍රීම් සෙට් 3 ක්..මෙලෝ රහක් නැ..බලු කපුටු දානයක් දුන්නානම් හිතවත් සනසගන්න තිබ්බා මෙච්චර තරහාවක් එන්නැ හිතට..හොරම හොර බඩ්ඩක් පියුම්
Piumi mara kapati
ඩොක්ටර් කලුයි.නිළියෝ සුදුයි.🤫
Kalu na thalelui
🤔
Ammo ඇත්ත 🥲
dr බුද්ධ්මත් නෙ ඒකයි
😃
ඇහේ වපරේ හදාගන්න බැරිව ... 😌
😂😂😂😂😂
Harendraratath salli denawanam ඕන deyak.issara api බොහොම කැමති niwedakayek
This lady is very proud. Friendly only the treatment . She takes a lot of money. Still i have pigmentation .her trestment is not so good. Dont spend money to this
True she is expencive
තෙරැවන් .සරණයි ..ලස්සන යි.👍👍💗💗💗
මෝඩයින්ට හොදයි 😄
නටාශා program එකක කිව්වා එයා ගාන්නෙ සුදුහදුන් විතරයි කියලා😂😂😂😂 දැං මේකත් බොරු කියයි ඒකි😂😂😂
නටාෂා රත්නායක ගැන කිව්වේ හරියට අහගන්න එයා singer කෙනෙක්
Natasha rathnayaka kiwe
මෙි කියපු සමහර නළු නිළියොම එි දේවල් කරගන්න බොරලැස්ගමුවේ වී කෙයා ස්කින් එකේ dr ප්‍රමිලා ලග ඉන්නවා fb එකේ සහ ටි වී එකේ program වල මං දැක්කා.එතකොට කාවද අපි විශ්වාස කරන්න ඕන🤔🤔🤔
මාත් දැක්කා..එතකොට මේ නළු නිලියන්ට නිකන් ට්‍රීට් කරනවා ඇති මුංගැන වර්ණනා කරන හින්දා..අනික පියුමිගේ ක්‍රීම් තියෙද්දී තවත් මොකටද දන්නැ සුදුවෙන්න යන්නේ...සේරම හොරු🤣😬🤣
ශාලනිට මොනවා කරලා දායිද දන් නෑ මේ ගෑනි..🤔🤔
Ow eka nm aththa
ශලනි කොරොනා කාලේ මෙතන්ට ගිහින් video එකක් දාලා තිබූනා
Oya yanna apa Lanka
Shalinita one deyak wedden. Artificial lady
ශලනී මේකප් නැතිනම් අපේ ආච්චි ට වඩා කැතයි
Mata laksha 2 withara giya kisima result ekak naa hena boruwak karanne paw ahinsaka minissunwa rawattala karana de. Yanna epa salli witharai
හස්බන්ඩලට කට්ට කන්න තව ටිකක් ඉඩ තියන තැනකට 360 අරන් යන්න😀
If we want to get a treatment from her clinic at least we have to spend 300000.Her treatments are so expensive & not worthy.
Mekata comment karala aththama kiwwa hamotama godak thanks.eken thawa kattiya meyagen berenwa🙏
Artificial ගැනුන්ට වඩා Natural looks 👍
ලස්සනයි ❤
Thankyou so much ❤ god 🙏🙏🙏🙏❤❤❤❤good feucher
ලංකාවේ පිලිකා චර්ම රෝග වැඩි වෙන්න හේතු😑 ලැබුණු සම ගැන ආඩම්බර වෙන්න පුළුවන් දවසක සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුළුවන් වෙයි..කෙටිකාලෙක තෘප්තියට දිර්ඝකාලින ලෙඩු වෙන්න එපා සුද කියන්නේ ලස්සන නෙමෙයි..රසදිය ගාලා හරි විදලා හරි දවස් 1/2 සුදු මැලිවෙන එක අහන්න දෙයක් නෙමෙයි..මොලය හදාගන්න විහින් ලෙඩ්ඩු නොවි
Me wage එවුන් ganna epa.ita wada අපට dewal gann පුළුවන් aya ගේන්න ...apata දැනුමක් saha ea චරිත walin apata goda යන්න kauru haro ගේන්න
Celebrities la treatment ekata yanne paid collaboration walata. Eh salli aragena wena Honda thenakin treatment eka karanwa.
Meya mage wife genuth laksha 6 kade gaththa kisima pratipalayak nehe..salli peretiyek..minissunta boru karala baye..amati kenek wage gard ekek dagena inne dan bayata..
ඩොක්ටව මම ඉස්සෙල්ලාම දැක්කේ Kidney hospital එකේ දී හරිම හොඳයි ඇවත් මගේ උස බැලුවා ඔයා හරිම උසයි නේ කියල හිනා වෙලා ගියා ඩොක්ට හරිම හොඳයි
Aththamai mamath treat kala..laksheta vada giya..melo venasak na mage face ekenam..aparadhe salli..
කොයි වෙලේ නැති වෙනවද දන් නැති ශරීරයට දෙන වදයක් දෙයියනේ...
නාකි වෙද්දි කාටත් ඔහොම හිතෙනවා එහෙම කියලා අනිත් මිනිස්සු නහින්න ඕනේ නෑ නේ.