ගැහැණු හිත් හරියටම තේරුම්ගන්න නම්, ඇයට ඇහුම්කම් දෙන්න

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 9

  • @pansinduchanel5525
    @pansinduchanel5525 2 місяці тому +6

    මම අමාරුවෙන් හදා ගත්ත ශරීර කූඩුව පාලනය කරන්නේ වෙන එකෙක්.මටත් ආසයි හිනා වෙන්න මමම වෙලා

  • @samanlalani1766
    @samanlalani1766 2 місяці тому +2

    තමන් ට තමන් වෙන්න ඉඩ නොදෙන හැම තැන කම කේදාන්තයක් වසර ගනනාවක් ගිය පසුව වුවත් නිර්මාණය වෙ.

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 10 місяців тому +12

    හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා...
    දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤

  • @NadeekaNavodani
    @NadeekaNavodani 10 місяців тому +7

    හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා

  • @HemamaliSiriwardana
    @HemamaliSiriwardana 4 дні тому

    හිනාවෙන්නට මටත් බැරිවුනා මං වෙලා.අවුරුදු 13කට පස්සේ මම මං වෙලා හිනාවෙනවා අද

  • @heshan_kavindu
    @heshan_kavindu 10 місяців тому +4

    කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 10 місяців тому

      මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.

  • @ChandanaPerera100
    @ChandanaPerera100 11 місяців тому +3

    මම අයිති මට ......................

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 місяців тому +1

    ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි..
    තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..