Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මනෝවද්යවරයෙක් වෙන්න තිබ්බ කෙනෙක් ගායිකාවක් වෙලා තියෙන්නේ .. ඒ කතා කරන විදියම ඇති හිත නිවෙන්න ❤️ හරිම ලස්සනයි..
එයා Bio කරල.පස්සෙ ආට් වලට මාරු වෙලා ආස නිසා.විශ්ව විද්යාලය්යත් තේරුණාලු.
හරියටම හරි 👍
@@s.upamali1528දක්ශතාවය ❤️
@@darshanapremathilaka87 ඒකනෙ ❤️🙊
Eew ග්ග්ව්ප් ව්බ්බ්ව්ව් ව් බ් ව්ව්ව්ව්ව් ව්ව්ව්ව් ව්ව්ව්ව්ව්ව් බ් බ්ව්ව් බ් බ්ව්ව්ව්බ්ව්ව් බ්ව් බ් ව් බ්ව්ව්ව් ව් ව් ව්ව්ව් බ්ව්ව්ව් 🎧🎤🎤🎤🎤🔈🔉🔕🔈 බ්ව්ව්ව්ව් බ්ව්ව්ව්ව් කුහ්ට්ට්ට්ට්පිරෙය් උසස් අන්ඞ
වර්තමානයේ සුළගේ පාවෙන තරුණ ගැහැනු චරිත අතර විරල වූ සුන්දර ගාම්භීර නැණවත් ගුණවත් ඇය... අභි... ❤️🥺🌼
තඩී බූටක් කාලා ඉන්න වෙලේ මේ වැඩසටහන බලන්න ලැබුනේ,,ජීවිතේ රිදුනු තැන් බෝමා ගීතයේ විචාරය අහද්දි මට මාවම පෙනුනා,,ඇත්තටම අභි හිත ටිකක් හරි හදාගන්න,මේ වචන මට වටිනවා,,රිදුනු හිතක් සුවපත් කරන්න දුන්නු වචන වලට පින්
"ආදරේ කියන්නෙ පපුව හීරෙන එක,ඒ මැද්දෙන් හිනා වෙන එක '' 💜
හරිම භයෙන් අහගෙන ඉන්නේ ඔයාගේ වචන.. එවා තියුණු ආයුධ වගේ හිතට දැනෙනවා.. අක්කි ඔයාගේ සින්දු අහනකොටත් එහෙමයි.. ❤
❤️❤️
❤️❤️❤️❤️
Hmmm 🥺
ඔයා ලියන කවි මාර ෂෝක් මරු නම් එතන ඉන්නේ මාරයා නේද?
වචන හරි හරවත්.රූපය මනරම්.නොකිලිටි මලක් වගේ අබී.පෙර පිනටම ලැබුනු පෙනුමක් ඇයට තියෙනවා 🌷❤️❤️❤️❤️❤️ගැහැනු කම උතුරනවා හැම ඉරියව්වකම,හැම වචනයකම
Ona
Qy
අභී තාත්තාගේ මිනියට කරතියන්න තරම් කොන්ද පණ ඇති පුතෙකුටත් දුවෙකුටත් මහා සන්ධියක් උනා ඔබ ඔබේ ආදරණීය තාත්තාට.
සැබෑම ආදරනීය දුවෙක් ❤🙏
ඇය මෙතරම් දැනුමකින් ඉන්න කෙනෙක් කියලා සමාජය නොදන්නවා විය හැක...ජනප්‍රියයි, ප්‍රවීණයි කියන දාහක් අතරේ නිර්ව්‍යාජ , නොකිලිටි චරිතයක්...මම දන්නා තරමින්....ජූනියර් සුපර් ස්ටාර් ජජ් කරන කාලේ තමයි ඇගේ දැනුම හොඳටම දැනුනේ...හැම දරුවෙක්ටම මොනා හරි දෙයක්, ගීතයේ ඉතිහාසය හෝ කියා දෙන්න උත්සහ ගත් කෙනෙක්...❤මට යම් තාක් දුරට සමීප රූපයක්...ඒ හේතුව නිසාම "දකිනා වාරයක පවා මගෙ මුලු හිතම ගිනි ගනී..."
You are right. Eyata mechchara knowledge ekak thiyenwa kiyala godak aya danne naha.
Isn't it rather sad that this is an excerise to wash someone's dirty laundry in public.
ඔය වදන් ටික ඝරසර්ප කියන film එකෙ තියෙන්නෙ . ඒකේ කතා තේමාවත් ඒකයි
@@malimitinmannage4538 what are you trying to say?
Watina sampathak
පුස් චරිත අතරේ...අභිෂේකා, ඔබ අති විශිෂිඨයි 👌
මං හරිම කැමතී මේ වැඩසටහනට.මගේ කවියකුත් කියාවි දවසක මේ ආරාධිතයෙක්😍ඒක හීනයක්❤❤❤❤
සුසානෙට තව ටික දුරයි..කරැණාරත්න දිවුල්ගනේගේ සිංදුවට පිළිතුරැ..ජීවිතය නුඹ හැරගියේ..මා ළඟම ඉන්නයි..අාදරේ නුඹෙ කා නමින්දැයි දන්නෙ මා පමණයි..//අසමිමත වූ ප්‍රේමයේ..මාත් නුඹෙ විතරයි..අාදරේ මගෙ නුඹ නමින්මයි.......දන්නෙ මා පමණයි...//නිසල දෙන මත හඩා වැළපෙමි_ හිතින් මා සැමදා..බිඳක්වත් රිදුමක් නොදෙන්නයි..නාවෙ මම පෙරදා...විකල් වූ හිත_කඳුලු බිඳු පිසදා..පස් කන්ද යට තනිය තනි කරදා...එන්න මට හිතුණා...//පහන් සිලකින් එළිය දෙන්නට _ හිතේ තනි මකලා..එන්නෙ කොහොමද මගේ හිත දරසෑය මත දැවිලා...අාදරේ නුඹෙ මා නමින්මයි...දන්නෙ මා පමණයි...නාවෙ අාදරෙ මගෙම හින්දයි...දන්නෙ මා පමණයි....//
👀❤️💐
❤️❤️🌷🌷
Supiri. Hariyatama match wenawa original song ekata. ❤
නුඹත් සුන්දර ගුරුවරියක් අභී..කලාව නොවෙයි ප්‍රේමය ඉගැන්වූ...
Raththran DUWE ....ABISHEKA.
වැඩසටහන ඉදිරිපත් කරන්නා තුල මේ තරම් වචන සමූහයක් තිබීම හා එය මේ තරම් මනරම් ලෙස ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි ♥️🙌🏻
ප්‍රේමය හිස් වෙන්න දෙන්න එපා..ඒක පුරවල තියාගන්න...-අභී🙂❤️-
රටේ පිනට පහළ වුණ ගායිකාවක් , නිවේදක මහත්මයෙක් 👏👏
Excellent thought
ආදරේ හිස් උනාම යක්කු රින්ගනවා හිත් වලට.ඔව් ඒක සහතික ඇත්ත.හැබැයි ඒ යක්කු දවසක යනවා යන්නම මතකතියාගන්න උන් යන්නේ නික්න්ම නෙවේ ජීවිතේ තියෙන වටිනාම දේ උදුරගෙන..මොකද යක්කුන්ට ඕනේ පිදේනි මිසක් රෝස මල් යහනාවල් නෙවේ.
අනිවාර්යයෙන්ම ♥️
Hmm eekath atta
The meaning of this ❤
Wow
අනිවාර්යයෙන් යක්කු යද්දී නිකන්ම යන්නෙ නැහැ කොහොමත්
අභිශේකා මිස් එක්ක එක් තත්පරයක් හරි කතා කරන්න තිබුන නම් 🥺 මුලු ලෝකයක් සනසන්න පුලුවන් චරිතයක් 🙏 මන් මේක බලන්නෙ තුන්වෙනි වතාවට♥️බුදු සරණයි !
මාත් ආසාවෙන් ඉන්නවා....කතා කරන්න..❤
Mamath 3weni para meka balanne… puduma hakiyawak..
මමත් ආසයි අනෙහ්.
do I
ගීත වලට පුලුවන්ද දෙයියනේ මෙච්චර හිත රිද්දන්න😢💔
රිද්දන්න පුලුවන් උපරිම රිදිල්ලක් හැම කවියකම හැම ගීතයකම තිබුනා❤️🌸🌿
අද තමයි මේ වැඩසටහන මුලින්ම බැලුවෙ.පුටුවෙන් නැගිටින්නෙ නැතුව එක දිගටම වැඩසටහන බැලුවා ආයෙත් ආයෙත් ඔබේ කතාව අහන්න හිතෙනවා ..ඔබේ අදහස් ඉතාමත් අගය කරමි. සුභ් පැතුම් ඔබට අභිෂේකා!
මරනයට පත් තාත්තා ගේ ගීතයක් තියනවා නංගි හරිම ශෝකනීයයි අලුත් ගායකයෙක් රවි රොයිස්ටන්ගේ "පුරුදු පාරෙන් අදත් යනවා"අහන්න හරිම අගනා ගිතයක් ඔබට අහන්න හිතෙයි කැගහලා අඩන්න හිතෙයි
Aniwaryen
හමාර බණවර.. 💦💦💦රවී රොයිස්ටර්
ඔබ කථාකරන වචන හිතට පුදුම සහනයක්.....ඔබේ දැනුම ගැන ආඩම්බරයි....නිහතමානී චරිතයක්....ඔබට ජයෙන් ජය..
මං වාසනාවන්තයි මේ වගේ වැඩසටහනක් අහන්න තරම්. හදවතටම දැනෙනවා.❤❤❤❤
ඇත්ත ❤️
අවංකම ඇත්ත කතාව
අනිවාර්යෙන්ම අපි හැමෝම වාසනාවන්තයි
අනිවාර්යයෙන්ම
බලපු හොදම programme එක.ඇයගේ වචන ගැලපීම හදවතටම කතා කරනවා.අභී 💜️💜️💜️
රිදුනු තැන් ජීවිතේ බෝමා..හුස්ම හිරවෙන වෙලාවට විතරක්පිරිමදිම් ලය මා...🖤
ETH KO nanga ehema minissu
එකම ආදර වතුර විතකට මගබලන ප්‍රේමයයි ලස්සන❤
මැරෙන්න කලින් අනිවාර්යයෙන් දවසක ඔබව මුණ ගැහේවාඅභී අක්කා😍
තාත්තාගේ බර දරන්න දුවෙකුගෙ උරහිස ත් හයියයි
අනිවාර්යයෙන්ම.. මගේ අප්පච්චී ට දූල තුන්දෙනෙක් විතරයි හිටියේ.. අපි තුන්දෙනා ම අප්පච්චිගේ පෙට්ටිය අරන් යන්න එක් වුනා.. ඒක කියන්න බැරි තරම් හැඟීමක්...
Great daughters & lucky father ❤️❤️👏🏽👏🏽
නිස්සාර දැනෙන්නෙ අභිශේකාගෙ හඬින්ම විතරයි 😍
ඇත්ත
අනිවාරෙන්
ඔව් අනේ.
හිත නිවන කටහඩක් සහා රුපෙත් ඒවගේම ලස්සනයි ❤️❤️❤️❤️අනික ලස්සන පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️සංවරම ඇදුම් අදින ගැහැණියක් ❤️❤️❤️❤️මන් ආසම කෙනෙක් ඔයා අභිෂේකා ❤️❤️❤️❤️අදරේයි ගොඩක් ❤️❤️❤️❤️
මේක trending වෙන්නම ඕනි..ගොඩාක් හිතට දැනුනා හරිම ලස්සනයි ...
Aniwa
ගායිකාවක් , කථිකාචාර්යවරියක්, ගුරුවරියක්, ආයුර්වේද වෛද්‍යවරියක්, ගීත රචකාවියක්,රංගන ශිල්පිනියක්,විශාරදවරියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍යය ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් විනිශ්චයකාරවරියක්,ගෘහණියක්, මවක්,බිරිදක්,දියනියක්, මෙච්චර පොඩි වයසකින් මෙච්චර ප්රතිරූප රැසක්
ශ්‍රේෂ්ඨ ආත්මයක්
ගුරුවරියක් ❤️
අායුර්වේද වෙෙද්‍යවරියක්🌝❤
ව්‍යාපාරිකාවක්
කෝච් කෙනෙක්.☺️❤️
හැම පුද්ගලයෙක්ම තමන් හරි කියල විශ්වාස කරනව.....😊අන්න ඒ වචන වල තියෙන අවබෝදය වටිනව..🌹
රිදුනු තැන් ජීවිතේ බෝමාකදුලු බිදුවක දෙපැත්තක් ඔබ මාහීතලෙන් ගැහෙනා...ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා.....❤️භාවනාවක් වගේ ඒ වචන ❤️පුදුම ලස්සනයි 💕
අභී මම ඔයාට හරි ආදරෙයි ඔයාගෙ වචන හිත රිද්දනව හිත හදව මතක අවුස්සනව ආදරේ පපුවට දැනෙන්නට හරිනව ඔයා හරියටම දන්නව කෙල්ලෙගෙ ගැහැණියකගෙ හැගිම් ,ආදරය නිර්වචන කරන්න කවි කරන්න මම ඔයාගේ හැම song එකක්ම අහ ඇඩෙනව ඇත්තටම ඒ හැම එකකම තේරුමක් තියෙනව. ,❤️
වැඩසටහන බලන්න හිතට නිවාඩුවක් ලැබුනේ දැනුයි... ඇත්තටම අභිශේකා අක්කේ මං දැකපු "ජීවිතේ ගැන සුන්දර විදිහට විචාරය කර, හැබැයි ඉතාමත් බුද්ධිමත් විදිහට වචන හරඹයක යෙදිලා අපේ මනස පවා නිහඩ කරන" ඔබ උගත් කමේ ප්රතිමුර්තියක්දෝ කියලා හිතෙනවා ... මගෙ comment එකට කවුරු මොනෙව කිව්වත් මට දැනුන දේ මං මේ විදිහට සටහන් කලේ.....
ඇඳල දෙනවද මතක හැටියට - උන්නු හැටි අපි දෙන්න හඳ යට...හදවතට ළං වෙච්ච ඒ පද පේළිය ගීතවත් වූ හැටි අපූරුයි...
හිතට වදින වචනයක් දැනුනේනම් ඒ ඔබ දෙපලගෙන් පමනයි.1 . අබිෂේකා විමල වීර2. සශිකා නිසන්සලා... මෙතෙක් හිතට වැදුන දෙයක් තවත් නැත.💐💐💐🙏🙏🙏🙏🙏🙏💕💕💕
ප්‍රේමය පිළිබද මා ඇසූ හරවත්ම හා වටිනාකමින් පරිපූර්ණ වැඩසටහනක් ♥️
ගීත ටික වගේම තමයි අභීගේ වචන ගලපා කරන කතබහත් හරිම ගීතවත්😍💚
ද වොයිස් නිසා මං හොය හොයා හිටපු චරිතය. අභිෂේකා.. 🌹🌹🌹🌹🌹කීප දෙනෙක් ගෙන් ඇහුවත්... ඇය කවුද යන්න දැන උන්නේ නෑ. අවසානයේ දී ඇය මගේ දෙනුවන් රැහැන් ඇද බැඳ සවන් පොබ කලා.
අභිෂේකා......... ඇත්තටම ඔයා හරි අපූරුමත් කෙනෙක්...... ජයශ්‍රී !
තරුණ පරපුකර් බලන්න යොමු නොවන වැඩසටහනක් මේක..ඒ සමාජ ක්‍රමේ එක්ක කියලා හිතෙනවා..මේ කමෙන්ට් කරන මම ඇතුලුව...නමුත් කමෙන්ට් එකක් දාන්න ආවම තරුන අපේ හදවත් මේකට කතා කරලා...ඇත්තටම සතුටුයි අභීශේකා අක්කෙ,කවි ගී වලින් මේ විදියට ජීවිතේ කියලා දුන්නට..හරිම වටින වැඩසටහනක් ❤️ ආවට ගියාට ප්‍රේම කරන, මොන බැඳීමටත් නිවැරදි වටිනාකමක් නොදෙන අද සමාජෙට මෙහෙම ප්‍රේමන්විත අර්ථකතනයක් දුන්නට..❤️❤️🙏🙏
මට පිය සෙනෙහසක් දැනිලම නෑ ඒත් අභිශේකා ඒ බිදුනු හඬින් අප්පච්චි ගැන කියද්දි මටත් කඳුළු ඉනුවා පිය සෙනෙහෙ දැනිලා ❤️
අක්කේ ඔයාගේ වචන හරියට භාවනාවක් වගේ..හදවතට ගොඩක් දැනෙනවා..හරිම ලස්සන වැඩසටහනක්..බුදු සරණයි ඔයාට..😍😍😊😊
ඇත්තටම මම ඔයට හර්ම අසයි අක්කේ
අභීගේ ඒ වචන ගැලපීම භාවනාවක් වගේ 😌 ❤️ 😌
අභි අක්කේ...ඔයා වගේ වෙන්න ආසායි..ඔයා වගේ ලස්සනට කතා කරන්න..ඒ තරම් අද්දැකීම් දැනුම ලබන්න ආසා හිතෙනවා..ඔයා කතා කරනවා ඇහුනොත් මොන වැඩක හිටියත් කන තියෙන්නේ ඔයාගේ කතාව ගාව.ඒ තරම්ම හැමදාම හරිම ලස්සනට,අමුතුම කතන්දරයක් එක්ක ඔයා දේවල් ලස්සනට කියලා දෙනවා..ආදරෙයි අක්කේ ❤️❤️❤️ සුභ පැතුම්...ඔයාගේ දුවත් ඔයා වගේම වෙයි 🤩
මේ වැඩ සටහාන බලන හතර වෙනි වතාව මන්,,,,,,අභිශේකා මිස් පැය ගානක කරපු කවි විචාරය හිතට එකදව හරිම ලස්සනයි.❤️❤️❤️කවි පද ලියවෙනහිත සනසකවි පද මුමුණන මනෝවිද්‍යාවට එහා ගියසිත පහාන් කරවනඔබගෙ කවි පද නිතර ඇසේවාසැමගෙ සවනට....❤️අභිශේකා මිස්ට තවත් මෙවන් වැඩ සටහන් වලට එන්න වරන් ලැබේවා...! ජීවිතේ ආදරේ වින්දජිවිතේ ආදරේ නො වින්දඔවුන් වෙනුවෙන් කවි පද ලියවෙනසිතුවිලි තවත් උද්දීපනය වේවා..!!🥰
ඔබගේ කවි 10ට ගී දහයක් වැඩසටහන දෙවැනි වතාවටත් නැවතත් රස රසවින්දා අභිෂේකා අහන්න අහන්න ආස හිතෙනවා 🌹❤💖💓👌💕
මෙතෙක් මා බලපු, අසපු හොදම වැඩසටහන.හිතේ තියෙන අදහස් හොදින්ම තේරුම් ගත් විශිෂ්ඨ කවියෝ...අදහන්න බෑ මේ වගේ මිනිසුන් ඉන්නවාද දැනෙන්න ජිවිතය කියා දෙන...❤️🩹🌸සුබ පැතුම්
හිතට සංවේදී කතාවක් තාත්තා ගැන කිව්වම ඇස් වලින් කදුලු වැටුනා.ඒක අහන්න අමාරුයි.තාත්තා කියන්නෙ තාත්තාට.මේ ලෝකේ හැම පිංවන්ත තාත්තා කෙනෙක්ම තමන්ගේ දූලාට මේ තරමටම ආදරෙයි.🥺🙏
හදවතටම කතා කරා..... මන් ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ program එකක් බලන්න තරම්... එක විනාඩියක්වත් skyp කරන්නේ නැතුව පැය දෙකකට ආසන්න කාලයක් බැලුවා...👍👍👍👍
අද දෙවනි පාරට මේක බලන්නේ ,අභී ❤❤❤ ඔයාගේ වචන හරියට ඉඩෝරයකට අසුවී ඉරි තැලුනු පොලවකට වටෙන මුරුගසන් වැස්සක් වගේ මගේ හිතේ පතුලටම කිදා බහිනවා 😥😥😥
මාත් විශ්වාස කරනව..ලස්සන,අර්ථවත් දේවල් ලියවෙන්නෙ...හුගක් හිත් රිදීමුත් එක්කල...❤️
හිත නිවපු කතාවක්. හරිම ලස්සනයි ❤️❤️❤️එකම අඩුවක් උනේ අභිශේකගෙ හඩින්ම අහන්න ආස උනු ගීත අහන්න බැරුව ගිය එක
ඔයාගෙ වචන හදවතක් සුවපත් කරනවා අක්කේ.ඔයා ඉන්න programme එකක් අපි හරිම ආසාවෙන් බලන්වා බුදු සරණයි ඔයාට ජේසු පිහිටයි
අභී ඔයා නම් ආදරණීයම පොතක් අපේ කාලයේ.......❤❤❤❤❤
කවි ගී අස්සෙම ඔබේ කතාවත් කවි ගී වලට දෙවනි නෑ ඒ තරම්ම ආදරනීයයි ඔබේ වචන ගලපා කරන ඒ කතා බහ..එයත් ගීතයක් වගේ හිතට දැනෙන..හැගීම වචන කරන්නට දන්න ඔබනම් සැබැවින්ම පුදුමාකරයි අබී....සුන්දර මොහොතක් සැබැවින්ම ..
මගේ ජිවිතේ බලපු ලස්සනම වැඩසටහනක් ❤️
තමන්ගෙ තාත්තා ගැන පුදුම ආදරයක්,ගෞරවයක් එයාගෙ හිත ඇතුලෙ තියනවා.. වචන වලින් ඒක තේරෙනවා.. සමහර අයට තාත්තා එක මනුස්සයෙක්.. ඒත් සමහර අයට ලෝකයක්.. ඔයා ඒකට හොද උදාහරණයක් මිස් 😊❤️👏
කී පාරක් මේක බලනවද කියලා මත්ක නෑ...හම්බෙන හැම වතාවකම තාමත් බලනවා. ඒ තරම් හිත නිවනවා අභී ඔයා..❤️❤️❤️❤️
ඇත්තටම ඔයා ඒ කවි සිංදු පැහැදිලි කරද්දි හිතට කාවැද්දෙනවා මිස් අහාන් ඉන්න ආසායි..බුදු සරණයි මිස්..❤️❤️❤️
මෙච්චර ලස්සනට හදවතට කතා කරන්නේ කොහොමද , කවි - ගීත සියුම්ව ලස්සනට විස්තර කරා. අභිෂේකා ඔබ සුන්දර කාන්තාවක්. හැම වචනයක්ම හිතට දැනුනා. ❤️
අපි ඒ සන්ස්කෘතිය වෙනස් කරන්න ඕනි.මගේ තාත්තා ට ඉන්නේ ත් දුවලා විතරයි ...පුතාට පුලුවන් නම් ඇයි දූට බැරි...කවදාහරි ඔයා කරපු දේම මගේ තාත්තා වෙනුවෙන් මාත් කරනවා අනිවාර්යයෙන්ම ...💕💕💕
ඇගේ කටහඬ බාවනාවක් ක්ෂනයෙන් හිතක් නිවන 🙏♥️
ඒ කතාවට වශී වෙනවා . ඒ තරම් හිත නිවන වචන . භාවනාවක් වගේ.අභිෂේකාගෙ වචන ගැලපීම් හරි ලස්සනයි...සිත්ගන්නාසුළුයි..
මේ මුලු වැඩසටහනම එකම කවියක්! ආදරෙයි අභිශේකා…❤ අප්පච්චි ගැන කියවුනු කවියනම් දරාගන්නම බැරිවුනා..😢
මටත් ඇස්වලට කඳුළු ආවා ඒකටනම්
අභීගේ වචන අස්සේ මාර මොකක්ද මන්දා එකක් තියෙනවා❤ ඒක වචනෙන් විස්තර කරන්න බැහැ🥰❤
අභී වගේ ලස්සනට විචාර කරන කෙනෙක් මන් තාම දැකලා නෑ.....ඒ වචන වලට පන තියෙනවා..... ❤
භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් කටහඩක්. අභීශේකා අක්කේ ඔයාව හම්බෙලා කතා කරන්න හරිම ආසයි දවසක.❤
ආදරෙයි පාරාදීමම හිමි වේචා මට මේවා නියගෙට වැස්ස වැස්සක් වගේ හිත හදාගන්න ගොඩක් පින් ඔබ තුමියට බුදුසරණයි
හරිම ලස්සනයි ...මෙතරම් හඩක් ...මෙතරම් අදහස් ...මෙතරම් දැනුමක් ...කොහෙන් පහළ වුනාද ..පෙර සසරෙ පොදි බැද ගෙන ආවාද....හරිම හැගීම්බරයි...👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️👍👍👍👍💖💖💖💖💖💖🌷🌷🌷🌷
එක තත්පරයක් අහක නොදා අහන් හිටියා ❤ ඒ අදහස් හරිම ලස්සනයි අක්කි 😍
නිවේදක මහතගෙ සුපිරි හැකියාව ,අභීගෙ කටහඩ,ආදරෙයි
, මේ රසවත් හරවත් විචාර යක් මට අහන්න ලැබිලා නැහැ . හරිම අර්ථ වත් .අපේ සිංහල සාහිත්‍යය පෝෂණය කරන කලහැකි අපේකම හදුනන නව පරපුරේ සම්පත් අප සතුවීම පිලිබඳ වාසනාවකි. අභීත ඔබ දෙදෙනාටම තුනුරුවන් සරණ යි♥️♥️
දුකම රහක්...තනිකමම සැපක්...ඒ මොහොත තමයි සිංදුවක් කවියක් විදින්නට හොදම මොහොත 😊
ඇයව මේ වගේ වැඩසටහනකට නැවත කැදවනවානම් අපි ගොඩක් කැමති.. ඇයගේ අලුත්ම ගී තයේ තේරුම ඇයගේම කටහඩින් අහන්න ගොඩක් ආසයි 🥰
මේ වැඩසටහනෙ හැම මෙහොතක්ම හිත නිවනවා...... අභිශේකා අක්කෙ ඔයා නම් මාරයි අනේ..... කියන්න වචන නෑ......
ඒ කතා ඇතුලේ හැන්ගිලා තිබ්බ අමුතු රසයක් තිබ්බා.... ❤️
කොරොනා ඔබට ස්තුතියි ...මෙ වගෙ හදවතට කතා කරන්න පුලුවන් ..program එකක් එක දිගට රසව්දින්න..අවස්ථාව ලබා දුන්නට..
බොහොම අපූරුයි ... ඔබතුමියගෙ දැනුම... නිවේදක මහත්මාගේ දැනුම අතිවිශිෂ්ටයි.. ඔබ සියලු දෙනාටම දිගාසිරි.. හොංකොං රාජ්‍යයේ සිට...🥰🥰🥰
හිතට දැනෙන විග්රහයන්❤වෙනම ලෝකෙක ඉදන් බැලුවා. වාසනාවන්තයි මේ වගේ වැඩසටහන් බලන්න ලැබෙන එක 🌸❤
අභිෂේකා අක්කේ ඇත්තටම මට ඔයාගෙ මේ කවි සින්දු විග්රහයන් අහන් ඉද්දි ජීවිතය ගැන ගොඩක් දේවල් ගැන දැනෙනවා .ඔයාගෙ එ වචන හරිම හැගීම්බරයි.හිත නිවන වචන මනසට හරිම සහනයක් ....
දුවෙක්ට තාත්තා කෙනෙක්ගෙ වෙන්වීම දරාගන්න අමරුයි ❤️❣️අභිශේකා අක්කිගේ මේ වචන හිතට මාර විදිහට දැනෙනවා ❤️
අභී ඇව්දින සරසවියක් වගෙයි ඔයා ..මොනතරම් දක්ෂ වුණත් හරිම නිහතමානි කෙනෙක් ඔයා .. පියතුමාට අභිමානයක් වුන ආදරණීය අභී ඉතින් ආදරෙයි හැමදාමත් ..❤❤පරිස්සමට ඉන්න..
ඒ කටහඩ ඒ වචන හිත නිවන භාවනාවක් වගේ.. ස්තුතියි අභී..
වර්තමාන සමාජයේ විවේචනයට ලක් වන සියළුම මානව හැගීම් පිලිබඳ ව කෙරුණු අපුර්වතම විග්‍රහයක්. ♥️
ගල් වලේ වැඩ කරපු දවසක කැඩුණු සුලැගිලි කොටය ඇත්නම්ඇදුම එනවට හදිස්සියකදි ගන්න පෙති ටික හම්බුනා නම්මගදි අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවා නම් මහත්තයො ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්🥺❤️
👍👍👍, අභී ල හරිම සුන්දර යි, අභිසෙකා විමලවිර, අභිසෙකා ප්‍රරනාන්දු
හරිම පරිස්සමට අහගෙන හිටියේ අක්කේ...සමහර සින්දු ඇස් වහගෙන හිටියත් කදුළු වැටුනා..සමහර වචන හදවතටම දැනුනා..ඇත්ත..දැන් මිනිස්සුන්ට දුක හිතෙන් නෑ මිනිස්සු යාන්ත්‍රිකයි😍
හ්ම්ම්ම් ඔයා හරි
ඒ කටහඩ භාවනාවක්.සිංදුවේ තේරුමට කටහඩින් සාධාරණයක් කරන හොදම ගායිකාවක් 💖
පුදුම තරම් ලස්සනයි අභිෂේකා ඔයා ගැන කියන්න වචන ගලපගන්න බැහැ ,ඉතාමත් සුන්දරයි , ,හරිම ආසාවෙන් රස වින්දා.. .. ඔයාගේ විග්රහ කිරීම අතිශයින්ම රසවින්දනාත්මක බවින් ඉහලයි ....තෙරුවන් සරනයි ඔයාට දීර්ඝායු වේවා ...💕❤🙏
හරිම ලස්සන කටහඬක්, ඒ වගේම හොද පැහැදිලි කිරිමක්,වෙනස් ආරක.පැහැදිලි කිරිමක්, හිරිම ආසාවෙන් .අහගෙන , හිටියා .ඔබට ජේසු පිහිටයි ....
කාලය ගියා දැනුනෙම නෑ..තව කතා කලත් අහන් ඉන්න පුලුවන්...ඇස් වලට කදුලු පිරුනු වාර අනන්තයි...අභිශේකා කතා කරන විදිහ අහන්න් ඉන්න හරිම ලස්සනයි....❤️❤️❤️😍😍
හ්ම්ම්ම් ඔය හරි .
මගේ සවන ගැන මට සතුටුයි අද.මොකද මෙවැනි දේ අහන්න ලැබුනේ සවනක් හිමි වූ නිසා. හරිම ලස්සනයි
ඔයා කොච්චර ලස්සනට කතා කරනවද. ඒ වචන කොච්චර ලස්සනට ගලපනවද. ඔයාට නම් දෙවියන් වහන්සේ පුදුම හැකියාවන් දීලා තියෙන්නේ. දවසක් අහගෙන ඉන්න පුලුවන්. ඒ තරම් මිහිරියි. ආදර්ශවත්. ඔයාගේ පොඩි වයසට නොගැලපෙන තරම් ඔයා බුද්ධිමත්. ඔයා ලබපු හස්බන්ඩ් කොච්චර වාසනාවන්තද පුතේ. ඔයාගේ අම්මා, තාත්තා, ඔයාගේ දුව ඔයාව ලබන්න හුගක් පිං කරලා ඇති. God bless you puthe. තවත් දේවල් සමාජයට දෙන්න. ඒක ඉඩෝරයට පොද වැස්සක් වගේ හරි වෙයි.
❤️
අබී ඔයට අදරේයි ගොඩක් ලස්සනයි බුදු සරණයි
ප්‍රියතම චරිතයක් හරවත් කතාබහක්🌸🌸💙💙💗💗❤❤
මට අභිශේකා මහත්මිය එක්ක කරපු මෙ වැඩසහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්...ඒ වචන...මාර්ම ලස්සනයිඒ වගේම අර්තවත්...
මැය තරම් දක්ශ ,ලස්සන හදවතක් ඇති , එම ලස්සන වචනවලට පෙරලන්නට හැකි අපේ කලේ කෙනෙක් මා දැක නොමැත... කෙලවරක් නැති ආසාවකින් මැයගේ හඩට ,කතාවට මාගේ සවන පිරේ... ❤️
මනෝවද්යවරයෙක් වෙන්න තිබ්බ කෙනෙක් ගායිකාවක් වෙලා තියෙන්නේ .. ඒ කතා කරන විදියම ඇති හිත නිවෙන්න ❤️ හරිම ලස්සනයි..
එයා Bio කරල.පස්සෙ ආට් වලට මාරු වෙලා ආස නිසා.විශ්ව විද්යාලය්යත් තේරුණාලු.
හරියටම හරි 👍
@@s.upamali1528දක්ශතාවය ❤️
@@darshanapremathilaka87 ඒකනෙ ❤️🙊
Eew ග්ග්ව්ප් ව්බ්බ්ව්ව් ව් බ් ව්ව්ව්ව්ව් ව්ව්ව්ව් ව්ව්ව්ව්ව්ව් බ් බ්ව්ව් බ් බ්ව්ව්ව්බ්ව්ව් බ්ව් බ් ව් බ්ව්ව්ව් ව් ව් ව්ව්ව් බ්ව්ව්ව් 🎧🎤🎤🎤🎤🔈🔉🔕🔈 බ්ව්ව්ව්ව් බ්ව්ව්ව්ව්
කුහ්ට්ට්ට්ට්පිරෙය් උසස් අන්ඞ
වර්තමානයේ සුළගේ පාවෙන තරුණ ගැහැනු චරිත අතර විරල වූ සුන්දර ගාම්භීර නැණවත් ගුණවත් ඇය... අභි... ❤️🥺🌼
තඩී බූටක් කාලා ඉන්න වෙලේ මේ වැඩසටහන බලන්න ලැබුනේ,,ජීවිතේ රිදුනු තැන් බෝමා ගීතයේ විචාරය අහද්දි මට මාවම පෙනුනා,,ඇත්තටම අභි හිත ටිකක් හරි හදාගන්න,මේ වචන මට වටිනවා,,රිදුනු හිතක් සුවපත් කරන්න දුන්නු වචන වලට පින්
"ආදරේ කියන්නෙ පපුව හීරෙන එක,ඒ මැද්දෙන් හිනා වෙන එක '' 💜
හරිම භයෙන් අහගෙන ඉන්නේ ඔයාගේ වචන.. එවා තියුණු ආයුධ වගේ හිතට දැනෙනවා.. අක්කි ඔයාගේ සින්දු අහනකොටත් එහෙමයි.. ❤
❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Hmmm 🥺
ඔයා ලියන කවි මාර ෂෝක් මරු නම් එතන ඉන්නේ මාරයා නේද?
වචන හරි හරවත්.රූපය මනරම්.නොකිලිටි මලක් වගේ අබී.පෙර පිනටම ලැබුනු පෙනුමක් ඇයට තියෙනවා 🌷❤️❤️❤️❤️❤️ගැහැනු කම උතුරනවා හැම ඉරියව්වකම,හැම වචනයකම
Ona
Qy
අභී තාත්තාගේ මිනියට කරතියන්න තරම් කොන්ද පණ ඇති පුතෙකුටත් දුවෙකුටත් මහා සන්ධියක් උනා ඔබ ඔබේ ආදරණීය තාත්තාට.
සැබෑම ආදරනීය දුවෙක් ❤🙏
ඇය මෙතරම් දැනුමකින් ඉන්න කෙනෙක් කියලා සමාජය නොදන්නවා විය හැක...
ජනප්‍රියයි, ප්‍රවීණයි කියන දාහක් අතරේ නිර්ව්‍යාජ , නොකිලිටි චරිතයක්...මම දන්නා තරමින්....ජූනියර් සුපර් ස්ටාර් ජජ් කරන කාලේ තමයි ඇගේ දැනුම හොඳටම දැනුනේ...හැම දරුවෙක්ටම මොනා හරි දෙයක්, ගීතයේ ඉතිහාසය හෝ කියා දෙන්න උත්සහ ගත් කෙනෙක්...❤
මට යම් තාක් දුරට සමීප රූපයක්...
ඒ හේතුව නිසාම "දකිනා වාරයක පවා මගෙ මුලු හිතම ගිනි ගනී..."
You are right. Eyata mechchara knowledge ekak thiyenwa kiyala godak aya danne naha.
Isn't it rather sad that this is an excerise to wash someone's dirty laundry in public.
ඔය වදන් ටික ඝරසර්ප කියන film එකෙ තියෙන්නෙ . ඒකේ කතා තේමාවත් ඒකයි
@@malimitinmannage4538 what are you trying to say?
Watina sampathak
පුස් චරිත අතරේ...අභිෂේකා, ඔබ අති විශිෂිඨයි 👌
මං හරිම කැමතී මේ වැඩසටහනට.
මගේ කවියකුත් කියාවි දවසක මේ ආරාධිතයෙක්😍
ඒක හීනයක්❤❤❤❤
සුසානෙට තව ටික දුරයි..කරැණාරත්න දිවුල්ගනේගේ සිංදුවට පිළිතුරැ..
ජීවිතය නුඹ හැරගියේ..
මා ළඟම ඉන්නයි..
අාදරේ නුඹෙ කා නමින්දැයි
දන්නෙ මා පමණයි..//
අසමිමත වූ ප්‍රේමයේ..
මාත් නුඹෙ විතරයි..
අාදරේ මගෙ නුඹ
නමින්මයි.......
දන්නෙ මා පමණයි...//
නිසල දෙන මත හඩා වැළපෙමි_ හිතින් මා සැමදා..
බිඳක්වත් රිදුමක් නොදෙන්නයි..
නාවෙ මම පෙරදා...
විකල් වූ හිත_කඳුලු බිඳු පිසදා..
පස් කන්ද යට තනිය තනි කරදා...
එන්න මට හිතුණා...//
පහන් සිලකින් එළිය දෙන්නට _ හිතේ තනි මකලා..
එන්නෙ කොහොමද මගේ හිත දරසෑය මත දැවිලා...
අාදරේ නුඹෙ මා නමින්මයි...
දන්නෙ මා පමණයි...
නාවෙ අාදරෙ මගෙම හින්දයි...දන්නෙ මා පමණයි....//
👀❤️💐
❤️❤️🌷🌷
Supiri. Hariyatama match wenawa original song ekata. ❤
නුඹත් සුන්දර ගුරුවරියක් අභී..
කලාව නොවෙයි
ප්‍රේමය ඉගැන්වූ...
Raththran DUWE ....ABISHEKA.
වැඩසටහන ඉදිරිපත් කරන්නා තුල මේ තරම් වචන සමූහයක් තිබීම හා එය මේ තරම් මනරම් ලෙස ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි ♥️🙌🏻
ප්‍රේමය හිස් වෙන්න දෙන්න එපා..ඒක පුරවල තියාගන්න...-අභී🙂❤️-
රටේ පිනට පහළ වුණ ගායිකාවක් , නිවේදක මහත්මයෙක් 👏👏
Excellent thought
ආදරේ හිස් උනාම යක්කු රින්ගනවා හිත් වලට.ඔව් ඒක සහතික ඇත්ත.හැබැයි ඒ යක්කු දවසක යනවා යන්නම මතකතියාගන්න උන් යන්නේ නික්න්ම නෙවේ ජීවිතේ තියෙන වටිනාම දේ උදුරගෙන..මොකද යක්කුන්ට ඕනේ පිදේනි මිසක් රෝස මල් යහනාවල් නෙවේ.
අනිවාර්යයෙන්ම ♥️
Hmm eekath atta
The meaning of this ❤
Wow
අනිවාර්යයෙන් යක්කු යද්දී නිකන්ම යන්නෙ නැහැ කොහොමත්
අභිශේකා මිස් එක්ක එක් තත්පරයක් හරි කතා කරන්න තිබුන නම් 🥺 මුලු ලෝකයක් සනසන්න පුලුවන් චරිතයක් 🙏 මන් මේක බලන්නෙ තුන්වෙනි වතාවට♥️බුදු සරණයි !
❤️❤️❤️❤️
මාත් ආසාවෙන් ඉන්නවා....කතා කරන්න..❤
Mamath 3weni para meka balanne… puduma hakiyawak..
මමත් ආසයි අනෙහ්.
do I
ගීත වලට පුලුවන්ද දෙයියනේ මෙච්චර හිත රිද්දන්න😢💔
රිද්දන්න පුලුවන් උපරිම රිදිල්ලක් හැම කවියකම හැම ගීතයකම තිබුනා❤️🌸🌿
අද තමයි මේ වැඩසටහන මුලින්ම බැලුවෙ.පුටුවෙන් නැගිටින්නෙ නැතුව එක දිගටම වැඩසටහන බැලුවා ආයෙත් ආයෙත් ඔබේ කතාව අහන්න හිතෙනවා ..ඔබේ අදහස් ඉතාමත් අගය කරමි. සුභ් පැතුම් ඔබට අභිෂේකා!
මරනයට පත් තාත්තා ගේ ගීතයක් තියනවා නංගි හරිම ශෝකනීයයි අලුත් ගායකයෙක් රවි රොයිස්ටන්ගේ "පුරුදු පාරෙන් අදත් යනවා"අහන්න හරිම අගනා ගිතයක් ඔබට අහන්න හිතෙයි කැගහලා අඩන්න හිතෙයි
Aniwaryen
හමාර බණවර..
💦💦💦
රවී රොයිස්ටර්
ඔබ කථාකරන වචන හිතට පුදුම සහනයක්.....ඔබේ දැනුම ගැන ආඩම්බරයි....නිහතමානී චරිතයක්....ඔබට ජයෙන් ජය..
මං වාසනාවන්තයි මේ වගේ වැඩසටහනක් අහන්න තරම්. හදවතටම දැනෙනවා.❤❤❤❤
ඇත්ත ❤️
අවංකම ඇත්ත කතාව
අනිවාර්යෙන්ම අපි හැමෝම වාසනාවන්තයි
අනිවාර්යයෙන්ම
බලපු හොදම programme එක.ඇයගේ වචන ගැලපීම හදවතටම කතා කරනවා.අභී 💜️💜️💜️
රිදුනු තැන් ජීවිතේ බෝමා..
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරිමදිම් ලය මා...🖤
ETH KO nanga ehema minissu
එකම ආදර වතුර විතකට මගබලන ප්‍රේමයයි ලස්සන❤
මැරෙන්න කලින් අනිවාර්යයෙන් දවසක ඔබව මුණ ගැහේවා
අභී අක්කා😍
තාත්තාගේ බර දරන්න දුවෙකුගෙ උරහිස ත් හයියයි
අනිවාර්යයෙන්ම.. මගේ අප්පච්චී ට දූල තුන්දෙනෙක් විතරයි හිටියේ.. අපි තුන්දෙනා ම අප්පච්චිගේ පෙට්ටිය අරන් යන්න එක් වුනා.. ඒක කියන්න බැරි තරම් හැඟීමක්...
Great daughters & lucky father ❤️❤️👏🏽👏🏽
නිස්සාර දැනෙන්නෙ අභිශේකාගෙ හඬින්ම විතරයි 😍
ඇත්ත
අනිවාරෙන්
ඔව් අනේ.
හිත නිවන කටහඩක් සහා රුපෙත් ඒවගේම ලස්සනයි ❤️❤️❤️❤️අනික ලස්සන පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️සංවරම ඇදුම් අදින ගැහැණියක් ❤️❤️❤️❤️මන් ආසම කෙනෙක් ඔයා අභිෂේකා ❤️❤️❤️❤️අදරේයි ගොඩක් ❤️❤️❤️❤️
මේක trending වෙන්නම ඕනි..ගොඩාක් හිතට දැනුනා හරිම ලස්සනයි ...
Aniwa
ගායිකාවක් , කථිකාචාර්යවරියක්, ගුරුවරියක්, ආයුර්වේද වෛද්‍යවරියක්, ගීත රචකාවියක්,රංගන ශිල්පිනියක්,විශාරදවරියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍යය ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් විනිශ්චයකාරවරියක්,ගෘහණියක්, මවක්,බිරිදක්,දියනියක්, මෙච්චර පොඩි වයසකින් මෙච්චර ප්රතිරූප රැසක්
ශ්‍රේෂ්ඨ ආත්මයක්
ගුරුවරියක් ❤️
අායුර්වේද වෙෙද්‍යවරියක්🌝❤
ව්‍යාපාරිකාවක්
කෝච් කෙනෙක්.☺️❤️
හැම පුද්ගලයෙක්ම තමන් හරි කියල විශ්වාස කරනව.....😊
අන්න ඒ වචන වල තියෙන අවබෝදය වටිනව..🌹
රිදුනු තැන් ජීවිතේ බෝමා
කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා
හීතලෙන් ගැහෙනා...
ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා.....❤️
භාවනාවක් වගේ ඒ වචන ❤️පුදුම ලස්සනයි 💕
අභී මම ඔයාට හරි ආදරෙයි ඔයාගෙ වචන හිත රිද්දනව හිත හදව මතක අවුස්සනව ආදරේ පපුවට දැනෙන්නට හරිනව ඔයා හරියටම දන්නව කෙල්ලෙගෙ ගැහැණියකගෙ හැගිම් ,ආදරය නිර්වචන කරන්න කවි කරන්න මම ඔයාගේ හැම song එකක්ම අහ ඇඩෙනව ඇත්තටම ඒ හැම එකකම තේරුමක් තියෙනව. ,❤️
වැඩසටහන බලන්න හිතට නිවාඩුවක් ලැබුනේ දැනුයි... ඇත්තටම අභිශේකා අක්කේ මං දැකපු "ජීවිතේ ගැන සුන්දර විදිහට විචාරය කර, හැබැයි ඉතාමත් බුද්ධිමත් විදිහට වචන හරඹයක යෙදිලා අපේ මනස පවා නිහඩ කරන" ඔබ උගත් කමේ ප්රතිමුර්තියක්දෝ කියලා හිතෙනවා ... මගෙ comment එකට කවුරු මොනෙව කිව්වත් මට දැනුන දේ මං මේ විදිහට සටහන් කලේ.....
ඇඳල දෙනවද මතක හැටියට - උන්නු හැටි අපි දෙන්න හඳ යට...
හදවතට ළං වෙච්ච ඒ පද පේළිය ගීතවත් වූ හැටි අපූරුයි...
හිතට වදින වචනයක් දැනුනේනම් ඒ ඔබ දෙපලගෙන් පමනයි.1 . අබිෂේකා විමල වීර
2. සශිකා නිසන්සලා... මෙතෙක් හිතට වැදුන දෙයක් තවත් නැත.💐💐💐🙏🙏🙏🙏🙏🙏💕💕💕
ප්‍රේමය පිළිබද මා ඇසූ හරවත්ම හා වටිනාකමින් පරිපූර්ණ වැඩසටහනක් ♥️
ගීත ටික වගේම තමයි අභීගේ වචන ගලපා කරන කතබහත් හරිම ගීතවත්😍💚
ද වොයිස් නිසා මං හොය හොයා හිටපු චරිතය.
අභිෂේකා..
🌹🌹🌹🌹🌹
කීප දෙනෙක් ගෙන් ඇහුවත්... ඇය කවුද යන්න දැන උන්නේ නෑ. අවසානයේ දී ඇය මගේ දෙනුවන් රැහැන් ඇද බැඳ සවන් පොබ කලා.
අභිෂේකා......... ඇත්තටම ඔයා හරි අපූරුමත් කෙනෙක්...... ජයශ්‍රී !
තරුණ පරපුකර් බලන්න යොමු නොවන වැඩසටහනක් මේක..ඒ සමාජ ක්‍රමේ එක්ක කියලා හිතෙනවා..මේ කමෙන්ට් කරන මම ඇතුලුව...නමුත් කමෙන්ට් එකක් දාන්න ආවම තරුන අපේ හදවත් මේකට කතා කරලා...ඇත්තටම සතුටුයි අභීශේකා අක්කෙ,කවි ගී වලින් මේ විදියට ජීවිතේ කියලා දුන්නට..හරිම වටින වැඩසටහනක් ❤️ ආවට ගියාට ප්‍රේම කරන, මොන බැඳීමටත් නිවැරදි වටිනාකමක් නොදෙන අද සමාජෙට මෙහෙම ප්‍රේමන්විත අර්ථකතනයක් දුන්නට..❤️❤️🙏🙏
මට පිය සෙනෙහසක් දැනිලම නෑ ඒත් අභිශේකා ඒ බිදුනු හඬින් අප්පච්චි ගැන කියද්දි මටත් කඳුළු ඉනුවා පිය සෙනෙහෙ දැනිලා ❤️
අක්කේ ඔයාගේ වචන හරියට භාවනාවක් වගේ..හදවතට ගොඩක් දැනෙනවා..හරිම ලස්සන වැඩසටහනක්..බුදු සරණයි ඔයාට..😍😍😊😊
ඇත්තටම මම ඔයට හර්ම අසයි අක්කේ
අභීගේ ඒ වචන ගැලපීම භාවනාවක් වගේ 😌 ❤️ 😌
අභි අක්කේ...ඔයා වගේ වෙන්න ආසායි..ඔයා වගේ ලස්සනට කතා කරන්න..ඒ තරම් අද්දැකීම් දැනුම ලබන්න ආසා හිතෙනවා..ඔයා කතා කරනවා ඇහුනොත් මොන වැඩක හිටියත් කන තියෙන්නේ ඔයාගේ කතාව ගාව.ඒ තරම්ම හැමදාම හරිම ලස්සනට,අමුතුම කතන්දරයක් එක්ක ඔයා දේවල් ලස්සනට කියලා දෙනවා..ආදරෙයි අක්කේ ❤️❤️❤️ සුභ පැතුම්...ඔයාගේ දුවත් ඔයා වගේම වෙයි 🤩
මේ වැඩ සටහාන බලන හතර වෙනි වතාව මන්,,,,,,
අභිශේකා මිස් පැය ගානක කරපු
කවි විචාරය හිතට එකදව හරිම ලස්සනයි.❤️❤️❤️
කවි පද ලියවෙන
හිත සනස
කවි පද මුමුණන
මනෝවිද්‍යාවට එහා ගිය
සිත පහාන් කරවන
ඔබගෙ කවි පද
නිතර ඇසේවා
සැමගෙ සවනට....❤️
අභිශේකා මිස්ට තවත් මෙවන් වැඩ සටහන් වලට එන්න වරන් ලැබේවා...!
ජීවිතේ ආදරේ වින්ද
ජිවිතේ ආදරේ නො වින්ද
ඔවුන් වෙනුවෙන්
කවි පද ලියවෙන
සිතුවිලි තවත් උද්දීපනය වේවා..!!🥰
ඔබගේ කවි 10ට ගී දහයක් වැඩසටහන දෙවැනි වතාවටත් නැවතත් රස රසවින්දා අභිෂේකා අහන්න අහන්න ආස හිතෙනවා 🌹❤💖💓👌💕
මෙතෙක් මා බලපු, අසපු හොදම වැඩසටහන.හිතේ තියෙන අදහස් හොදින්ම තේරුම් ගත් විශිෂ්ඨ කවියෝ...අදහන්න බෑ මේ වගේ මිනිසුන් ඉන්නවාද දැනෙන්න ජිවිතය කියා දෙන...❤️🩹🌸සුබ පැතුම්
හිතට සංවේදී කතාවක් තාත්තා ගැන කිව්වම ඇස් වලින් කදුලු වැටුනා.ඒක අහන්න අමාරුයි.තාත්තා කියන්නෙ තාත්තාට.මේ ලෝකේ හැම පිංවන්ත තාත්තා කෙනෙක්ම තමන්ගේ දූලාට මේ තරමටම ආදරෙයි.🥺🙏
හදවතටම කතා කරා..... මන් ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ program එකක් බලන්න තරම්... එක විනාඩියක්වත් skyp කරන්නේ නැතුව පැය දෙකකට ආසන්න කාලයක් බැලුවා...👍👍👍👍
අද දෙවනි පාරට මේක බලන්නේ ,අභී ❤❤❤ ඔයාගේ වචන හරියට ඉඩෝරයකට අසුවී ඉරි තැලුනු පොලවකට වටෙන මුරුගසන් වැස්සක් වගේ මගේ හිතේ පතුලටම කිදා බහිනවා 😥😥😥
මාත් විශ්වාස කරනව..ලස්සන,අර්ථවත් දේවල් ලියවෙන්නෙ...හුගක් හිත් රිදීමුත් එක්කල...❤️
හිත නිවපු කතාවක්. හරිම ලස්සනයි ❤️❤️❤️
එකම අඩුවක් උනේ අභිශේකගෙ හඩින්ම අහන්න ආස උනු ගීත අහන්න බැරුව ගිය එක
ඔයාගෙ වචන හදවතක් සුවපත් කරනවා අක්කේ.ඔයා ඉන්න programme එකක් අපි හරිම ආසාවෙන් බලන්වා බුදු සරණයි ඔයාට ජේසු පිහිටයි
අභී ඔයා නම් ආදරණීයම පොතක් අපේ කාලයේ.......❤❤❤❤❤
කවි ගී අස්සෙම ඔබේ කතාවත් කවි ගී වලට දෙවනි නෑ ඒ තරම්ම ආදරනීයයි ඔබේ වචන ගලපා කරන ඒ කතා බහ..එයත් ගීතයක් වගේ හිතට දැනෙන..හැගීම වචන කරන්නට දන්න ඔබනම් සැබැවින්ම පුදුමාකරයි අබී....සුන්දර මොහොතක් සැබැවින්ම ..
මගේ ජිවිතේ බලපු ලස්සනම වැඩසටහනක් ❤️
තමන්ගෙ තාත්තා ගැන පුදුම ආදරයක්,ගෞරවයක් එයාගෙ හිත ඇතුලෙ තියනවා.. වචන වලින් ඒක තේරෙනවා.. සමහර අයට තාත්තා එක මනුස්සයෙක්.. ඒත් සමහර අයට ලෝකයක්.. ඔයා ඒකට හොද උදාහරණයක් මිස් 😊❤️👏
කී පාරක් මේක බලනවද කියලා මත්ක නෑ...හම්බෙන හැම වතාවකම තාමත් බලනවා. ඒ තරම් හිත නිවනවා අභී ඔයා..❤️❤️❤️❤️
ඇත්තටම ඔයා ඒ කවි සිංදු පැහැදිලි කරද්දි හිතට කාවැද්දෙනවා මිස් අහාන් ඉන්න ආසායි..බුදු සරණයි මිස්..❤️❤️❤️
මෙච්චර ලස්සනට හදවතට කතා කරන්නේ කොහොමද , කවි - ගීත සියුම්ව ලස්සනට විස්තර කරා. අභිෂේකා ඔබ සුන්දර කාන්තාවක්. හැම වචනයක්ම හිතට දැනුනා. ❤️
අපි ඒ සන්ස්කෘතිය වෙනස් කරන්න ඕනි.මගේ තාත්තා ට ඉන්නේ ත් දුවලා විතරයි ...පුතාට පුලුවන් නම් ඇයි දූට බැරි...කවදාහරි ඔයා කරපු දේම මගේ තාත්තා වෙනුවෙන් මාත් කරනවා අනිවාර්යයෙන්ම ...💕💕💕
ඇගේ කටහඬ බාවනාවක් ක්ෂනයෙන් හිතක් නිවන 🙏♥️
ඒ කතාවට වශී වෙනවා . ඒ තරම් හිත නිවන වචන . භාවනාවක් වගේ.
අභිෂේකාගෙ වචන ගැලපීම් හරි ලස්සනයි...
සිත්ගන්නාසුළුයි..
මේ මුලු වැඩසටහනම එකම කවියක්! ආදරෙයි අභිශේකා…❤ අප්පච්චි ගැන කියවුනු කවියනම් දරාගන්නම බැරිවුනා..😢
මටත් ඇස්වලට කඳුළු ආවා ඒකටනම්
අභීගේ වචන අස්සේ මාර මොකක්ද මන්දා එකක් තියෙනවා❤ ඒක වචනෙන් විස්තර කරන්න බැහැ🥰❤
අභී වගේ ලස්සනට විචාර කරන කෙනෙක් මන් තාම දැකලා නෑ.....ඒ වචන වලට පන තියෙනවා..... ❤
භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් කටහඩක්. අභීශේකා අක්කේ ඔයාව හම්බෙලා කතා කරන්න හරිම ආසයි දවසක.❤
ආදරෙයි පාරාදීමම හිමි වේචා මට මේවා නියගෙට වැස්ස වැස්සක් වගේ හිත හදාගන්න ගොඩක් පින් ඔබ තුමියට බුදුසරණයි
හරිම ලස්සනයි ..
.මෙතරම් හඩක් ...මෙතරම් අදහස් ...මෙතරම් දැනුමක් ...කොහෙන් පහළ වුනාද ..පෙර සසරෙ පොදි බැද ගෙන ආවාද....හරිම හැගීම්බරයි...👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️👍👍👍👍💖💖💖💖💖💖🌷🌷🌷🌷
එක තත්පරයක් අහක නොදා අහන් හිටියා ❤ ඒ අදහස් හරිම ලස්සනයි අක්කි 😍
නිවේදක මහතගෙ සුපිරි හැකියාව ,අභීගෙ කටහඩ,ආදරෙයි
, මේ රසවත් හරවත් විචාර යක් මට අහන්න ලැබිලා නැහැ . හරිම අර්ථ වත් .අපේ සිංහල සාහිත්‍යය පෝෂණය කරන කලහැකි අපේකම හදුනන නව පරපුරේ සම්පත් අප සතුවීම පිලිබඳ වාසනාවකි. අභීත ඔබ දෙදෙනාටම තුනුරුවන් සරණ යි♥️♥️
දුකම රහක්...තනිකමම සැපක්...ඒ මොහොත තමයි සිංදුවක් කවියක් විදින්නට හොදම මොහොත 😊
ඇයව මේ වගේ වැඩසටහනකට නැවත කැදවනවානම් අපි ගොඩක් කැමති.. ඇයගේ අලුත්ම ගී තයේ තේරුම ඇයගේම කටහඩින් අහන්න ගොඩක් ආසයි 🥰
මේ වැඩසටහනෙ හැම මෙහොතක්ම හිත නිවනවා...... අභිශේකා අක්කෙ ඔයා නම් මාරයි අනේ..... කියන්න වචන නෑ......
ඒ කතා ඇතුලේ හැන්ගිලා තිබ්බ අමුතු රසයක් තිබ්බා.... ❤️
කොරොනා ඔබට ස්තුතියි ...මෙ වගෙ හදවතට කතා කරන්න පුලුවන් ..program එකක් එක දිගට රසව්දින්න..අවස්ථාව ලබා දුන්නට..
බොහොම අපූරුයි ... ඔබතුමියගෙ දැනුම... නිවේදක මහත්මාගේ දැනුම අතිවිශිෂ්ටයි.. ඔබ සියලු දෙනාටම දිගාසිරි.. හොංකොං රාජ්‍යයේ සිට...🥰🥰🥰
හිතට දැනෙන විග්රහයන්❤වෙනම ලෝකෙක ඉදන් බැලුවා. වාසනාවන්තයි මේ වගේ වැඩසටහන් බලන්න ලැබෙන එක 🌸❤
අභිෂේකා අක්කේ ඇත්තටම මට ඔයාගෙ මේ කවි සින්දු විග්රහයන් අහන් ඉද්දි ජීවිතය ගැන ගොඩක් දේවල් ගැන දැනෙනවා .ඔයාගෙ එ වචන හරිම හැගීම්බරයි.හිත නිවන වචන මනසට හරිම සහනයක් ....
දුවෙක්ට තාත්තා කෙනෙක්ගෙ වෙන්වීම දරාගන්න අමරුයි ❤️❣️අභිශේකා අක්කිගේ මේ වචන හිතට මාර විදිහට දැනෙනවා ❤️
අභී ඇව්දින සරසවියක් වගෙයි ඔයා ..මොනතරම් දක්ෂ වුණත් හරිම නිහතමානි කෙනෙක් ඔයා .. පියතුමාට අභිමානයක් වුන ආදරණීය අභී ඉතින් ආදරෙයි හැමදාමත් ..❤❤පරිස්සමට ඉන්න..
ඒ කටහඩ ඒ වචන හිත නිවන භාවනාවක් වගේ.. ස්තුතියි අභී..
වර්තමාන සමාජයේ විවේචනයට ලක් වන සියළුම මානව හැගීම් පිලිබඳ ව කෙරුණු අපුර්වතම විග්‍රහයක්. ♥️
ගල් වලේ වැඩ කරපු දවසක කැඩුණු සුලැගිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි ගන්න පෙති ටික හම්බුනා නම්
මගදි අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවා නම්
මහත්තයො ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්🥺❤️
👍👍👍, අභී ල හරිම සුන්දර යි, අභිසෙකා විමලවිර, අභිසෙකා ප්‍රරනාන්දු
හරිම පරිස්සමට අහගෙන හිටියේ අක්කේ...සමහර සින්දු ඇස් වහගෙන හිටියත් කදුළු වැටුනා..සමහර වචන හදවතටම දැනුනා..ඇත්ත..දැන් මිනිස්සුන්ට දුක හිතෙන් නෑ මිනිස්සු යාන්ත්‍රිකයි😍
හ්ම්ම්ම් ඔයා හරි
ඒ කටහඩ භාවනාවක්.සිංදුවේ තේරුමට කටහඩින් සාධාරණයක් කරන හොදම ගායිකාවක් 💖
පුදුම තරම් ලස්සනයි අභිෂේකා ඔයා ගැන කියන්න වචන ගලපගන්න බැහැ ,ඉතාමත් සුන්දරයි , ,හරිම ආසාවෙන් රස වින්දා.. .. ඔයාගේ විග්රහ කිරීම අතිශයින්ම රසවින්දනාත්මක බවින් ඉහලයි ....තෙරුවන් සරනයි ඔයාට දීර්ඝායු වේවා ...💕❤🙏
හරිම ලස්සන කටහඬක්, ඒ වගේම හොද පැහැදිලි කිරිමක්,වෙනස් ආරක.
පැහැදිලි කිරිමක්, හිරිම ආසාවෙන් .අහගෙන , හිටියා .
ඔබට ජේසු පිහිටයි ....
කාලය ගියා දැනුනෙම නෑ..තව කතා කලත් අහන් ඉන්න පුලුවන්...ඇස් වලට කදුලු පිරුනු වාර අනන්තයි...අභිශේකා කතා කරන විදිහ අහන්න් ඉන්න හරිම ලස්සනයි....❤️❤️❤️😍😍
හ්ම්ම්ම් ඔය හරි .
මගේ සවන ගැන මට සතුටුයි අද.
මොකද මෙවැනි දේ අහන්න ලැබුනේ සවනක් හිමි වූ නිසා.
හරිම ලස්සනයි
ඔයා කොච්චර ලස්සනට කතා කරනවද. ඒ වචන කොච්චර ලස්සනට ගලපනවද. ඔයාට නම් දෙවියන් වහන්සේ පුදුම හැකියාවන් දීලා තියෙන්නේ. දවසක් අහගෙන ඉන්න පුලුවන්. ඒ තරම් මිහිරියි. ආදර්ශවත්. ඔයාගේ පොඩි වයසට නොගැලපෙන තරම් ඔයා බුද්ධිමත්. ඔයා ලබපු හස්බන්ඩ් කොච්චර වාසනාවන්තද පුතේ. ඔයාගේ අම්මා, තාත්තා, ඔයාගේ දුව ඔයාව ලබන්න හුගක් පිං කරලා ඇති. God bless you puthe. තවත් දේවල් සමාජයට දෙන්න. ඒක ඉඩෝරයට පොද වැස්සක් වගේ හරි වෙයි.
❤️
අබී ඔයට අදරේයි ගොඩක් ලස්සනයි බුදු සරණයි
ප්‍රියතම චරිතයක් හරවත් කතාබහක්🌸🌸💙💙💗💗❤❤
මට අභිශේකා මහත්මිය එක්ක කරපු මෙ වැඩසහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්...ඒ වචන...මාර්ම ලස්සනයි
ඒ වගේම අර්තවත්...