EPS Topik පසුගිය පේපර් 20 ක ප්‍රස්ථාර ප්‍රශ්න සාකච්ඡාව 11

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 245

  • @suduappo4805
    @suduappo4805 Рік тому +14

    හැම wachenatama සිංහල තේරුම සහිතව ඉදිරිපත් keranna පුළුවන් නම් ලොකු උදව්වක් අපේ හාමුදුරුවනේ මේ keranna දේ සැහෙන වටිනවා 🙏🙏🙏🙏

  • @MadushanRuwan-f4u
    @MadushanRuwan-f4u 11 днів тому +1

    ❤Hodatama therenawa ape hamuduruwane ape hamuduruwanta godak pin ❤

  • @NimaNimashi
    @NimaNimashi 6 місяців тому +1

    ගොඩක් පිං ඔබ වහන්සේට.. ගොඩක් වැදගත් ඔබ වහන්සේගේ චැනල් එක.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @sunilgunasinghe4873
    @sunilgunasinghe4873 Рік тому +2

    ස්තූතියි ... හාමුදුරුවනේ .....🙏🙏🙏

  • @AjithPrasannaKumara-lb3sc
    @AjithPrasannaKumara-lb3sc Рік тому +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @KasunWijaya-kf3gk
    @KasunWijaya-kf3gk Рік тому +2

    ගොඩක් පිං ඔබ වහන්සේට

  • @pskprashantha
    @pskprashantha 2 місяці тому +1

    Theruwan saranai hamuduruwane.

  • @KoreanwithSLRusachi
    @KoreanwithSLRusachi 7 місяців тому +2

    තේරුනා හොදින් . ස්තුති

  • @tharakamadhusanka3866
    @tharakamadhusanka3866 Рік тому +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @halpitahvmh4182
    @halpitahvmh4182 Рік тому +3

    ගොඩක් පින් ඔබවහන්සේට.......

  • @randulalakshan9131
    @randulalakshan9131 Рік тому +2

    Godak therenwa hamuduruwane..🙏🙏

  • @dewanaautoservicebeliatta911
    @dewanaautoservicebeliatta911 Рік тому +4

    ජෙද ප්‍රශ්නත් ටිකක් කරන්න හාමුදුරුවනේ පින් ඔබ වාහන්සෙට

  • @tilshankahandawala3429
    @tilshankahandawala3429 Рік тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ.😊

  • @fitnesscentral7016
    @fitnesscentral7016 Рік тому +2

    හොදටම තේරුනා.. බුදු සරණයි හාමුදුරුවනේ !! 🙏🙏🙏

  • @Nirasha429
    @Nirasha429 Рік тому +5

    ඔක්කොම හොදටම තේරුනා🇰🇷👌 හාමුදුරුවන්ට කලින් මම උත්තරය හෙව්වා පස්සෙ තේරුම් කරනකොට බැලුවා 20/20 ම හරි ගියා🎉

  • @shanakamaduranga1346
    @shanakamaduranga1346 Рік тому +5

    සුපිරි සුපිරි 👍👍👍👍👍👍

    • @ArjunaChandrasekara
      @ArjunaChandrasekara Рік тому

      Hamuduru namakata ohomada bn sthuthi eketh piliwelk tiynwa koriywata yanwanm hamdema igena ganna

  • @dilankasandanayaka2692
    @dilankasandanayaka2692 Рік тому +4

    මේ මගපෙන්වීමට ඔබ වහන්සේට බොහොමත්ම පිං 🙏🇰🇷❤️

  • @saumyapremarathne-ul7tl
    @saumyapremarathne-ul7tl Рік тому +2

    Hamuduruwane godak watinawa me video apita.

  • @bogahapelessehamuduruwo
    @bogahapelessehamuduruwo  Рік тому +24

    🔴යාළුවනේ,
    5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ .මේ ප්‍රශ්න දෙක ගැන විවිධ අදහස් ඉදිරිපත් කර ඇත..සතුටුයි ඒ ගැන..👼
    කට්ටිය අදහසක් එකතු කරමු.🤗
    🔴තව කරුණක් ප්‍රස්ථාර වලට භාවිතා වෙන වචන පාඩම් කරන්න දුන්න කොටසේ 24 වෙනි වචනයට තේරුම ලෙස " ප්‍රමාණය වඩාත්ම වැඩියි." ලෙස නිවැරැදි කර ගන්න..😌👼

    • @sajithmadushan9514
      @sajithmadushan9514 Рік тому +2

      Pdf eka denawada hamuduruwane

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  Рік тому +7

      @@sajithmadushan9514
      pdf eka drive.google.com/file/d/1NyRcbTot6Zi-jtRbDnMJ9eyssG0kMxX1/view?usp=drivesdk printout එකක් ගන්න.

    • @pubudumadhushanka9449
      @pubudumadhushanka9449 Рік тому +2

      12 ta pilithura 3 thamai hambuduwne

    • @ShivankaNanayakkara
      @ShivankaNanayakkara Рік тому +2

      ow 5t 2ka. 12ta 3 thmayi.. Me dekema kotas 2k ekathu krala 70%k vithara wenwa kyla enne uththare. E deka hri.

    • @buddikaanura686
      @buddikaanura686 10 місяців тому +1

      Mamath comment ekak demma swamin wahansa ae Gena. Den thamai really eka dekke. Dennam hithata hondai

  • @SrinathMakehelwala-cd7pi
    @SrinathMakehelwala-cd7pi Рік тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @hasinikanchana7051
    @hasinikanchana7051 Рік тому +3

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 Рік тому +4

    Godakkkk asawen baluwe hamudurwone 😍 hodat theruna.hamuduruwo uttra denna kalin okktma uttra dunna...😍 Godakkk pin hamudurwone hodat therunaaaa 🙏🏻🙏🏻🙏🏻

  • @bignews235
    @bignews235 Рік тому +3

    බුදු සරණයි....🙏🙏🙏

  • @sarangayd3634
    @sarangayd3634 Рік тому +2

    බුදුසරනයි.

  • @tharakamadhusanka3866
    @tharakamadhusanka3866 Рік тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

    • @thilinilaksitha4425
      @thilinilaksitha4425 Рік тому

      Me pepar eke 5 weni prasneta uththare 2 weni pilithura neda? Oba wahanse eyata pawasa aththe 4 kiyai.eya 2 lesa niwaradi wiya yuthu neda?

  • @anupamasankalpa9376
    @anupamasankalpa9376 Рік тому +4

    බොහොම වටින්වා හාමුදුරුවනෙ 😊

  • @manjulaprasad1792
    @manjulaprasad1792 Рік тому +2

    Godak pin hamduruwane

  • @hmdhennayaka7677
    @hmdhennayaka7677 Рік тому +3

    හැම විඩියොවක්ම හරි අසාවෙන් මම බලනවා.

  • @sajithpriyankawickramaarac4169

    godak pin ape haamuduruwane

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 Рік тому +9

    ඔබ වහන්සේට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි !!!🙏🙏🙏🙏🙏

  • @ayeshaprasadani-qt1be
    @ayeshaprasadani-qt1be Рік тому +2

    Teruwan saranai godak pin

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 Рік тому +2

    දැනුමක් ගත්තා....ස්තූතියි 🙏

  • @chinthakaasanka3849
    @chinthakaasanka3849 Рік тому +3

    선생님 감사합니다🙏🙏🇰🇷🇰🇷

  • @සජිත්ප්රනාන්දු
    @සජිත්ප්රනාන්දු 10 місяців тому +2

    ගොඩක් පිං ආපේ හමූදූරුවනේ

  • @Nadeeka123-jb1xu
    @Nadeeka123-jb1xu 6 місяців тому +1

    Godak pin hamuduruvane

  • @erangaharshana7726
    @erangaharshana7726 Рік тому +2

    ගොඩක් ස්තුතියි, හිස් තැන් පිරවීම ප්‍රශ්න ටිකක් පැහැදිලි කරල දෙන්න .

  • @Lake-my5xj
    @Lake-my5xj 4 місяці тому +1

    ගොඩක් පිං ❤

  • @කෑදරයාකෑදරයා

    සුබම වේවා❤

  • @damithpriyankara2085
    @damithpriyankara2085 Рік тому +1

    ගොඩක් පිං 🙏🏻🙏🏻

  • @buddikaanura686
    @buddikaanura686 11 місяців тому +1

    Swamin wahansa godak pin me karana upakaarayata.

  • @dineshcbasnayaka1622
    @dineshcbasnayaka1622 Рік тому +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ💙🙏

  • @SilvaWickramarathna
    @SilvaWickramarathna Рік тому +2

    Godak watinw me vedios❤❤❤❤❤

  • @Hashansrimal123
    @Hashansrimal123 Рік тому +3

    Godak pin hamuduruvane..😍12veni ekata 3kiyala hithenne hamduruvane...🙌🙌🙌

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  Рік тому +3

      ඔව්..ඔයාගේ පිළිතුර හරි .ගොඩක් අය ඒ ගැන විමසිලිමත් වෙලා තිබ්බා සතුටුයි.👼,5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ මේ පිළිතුරත් වැරදිනම් ඔබේ අදහස ඉදිරිපත් කරන්න.👼🙂

    • @Hashansrimal123
      @Hashansrimal123 Рік тому +1

      🙌🙌🙌😍

  • @NadeekaDarshani-ju8mv
    @NadeekaDarshani-ju8mv Рік тому +1

    Kamsahamnida hamuduruvane

  • @piushanjayaweera6203
    @piushanjayaweera6203 Рік тому +1

    감사합니다 ♥

  • @KittyPinkey
    @KittyPinkey 8 місяців тому +1

    Thank you sir❤

  • @bogahapelessehamuduruwo
    @bogahapelessehamuduruwo  Рік тому +4

    pdf eka drive.google.com/file/d/1NyRcbTot6Zi-jtRbDnMJ9eyssG0kMxX1/view?usp=drivesdk printout එකක් ගන්න.

  • @Tsssdggdfft
    @Tsssdggdfft Рік тому +1

    Me video eka ptn gnnkota wada video eka iwara wenkota mta loku dnumk awa godk pin❤️

  • @rumeshnilanha8826
    @rumeshnilanha8826 Рік тому +2

    supiri wadak

  • @buddhikahansini7978
    @buddhikahansini7978 Рік тому +3

    24) 수가 가장 많다 = ප්‍රමාණය වඩාත් වැඩියි... ලෙස නිවැරදි විය යුතුයි.. ❤

  • @rangamadhushantha3250
    @rangamadhushantha3250 5 місяців тому +1

    Prasthara tike vigraha poddak weradiy godak ewage

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 Рік тому +2

    Mt hithena widihat pepar ake lesima prshane me prashne kiyla hamudurwone 😍

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 Рік тому +1

    Kamsahamnida ❤❤❤

  • @rajashthann2112
    @rajashthann2112 Рік тому +2

    hudata therenawa godak pin

  • @ChathurangaIduravi-hy8dk
    @ChathurangaIduravi-hy8dk 3 місяці тому +2

    ගොඩක් පින් හමුදුරුවනේ සමහර අය pdf එකක්වත් ඉල්ලුවට දෙන්නෙ නැ..

  • @kasunprabath5627
    @kasunprabath5627 Рік тому +2

    🙏

  • @sachikobbekaduwa1293
    @sachikobbekaduwa1293 Рік тому +3

    🙏🙏🙏

  • @IsuruPathum-px9in
    @IsuruPathum-px9in 5 місяців тому +1

  • @apenona514
    @apenona514 Рік тому +3

    හාමුදුරුවනේ කැලන්ඩරෙන් එන ප්‍රස්න ඔරලෝසු ප්‍රස්න කරන්න 🙏🙏🙏ගොඩක් හොදයි

  • @lachithadeshan3082
    @lachithadeshan3082 6 місяців тому +1

    පිං අපේ හාමුදුරුවනේ

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Рік тому +18

    හාමුදුරුවනේ මම ඔබ වහන්සෙගේ පේපර් කට්ටල කිහිපයක් ම pdf print out අරගෙන ඒ පේපර් මුලින්ම කරල තමයි ඔබ වහන්සෙගේ youtube චැනැල් එක හරහ පේපර් එක හරි වැරදි බලාගන්නෙ ඔබ වහන්සෙට ගොඩක් පිං මොකද මම ක්ලාස් එකකට සම්බන්ධ වෙලා නෑ youtube එකෙන් නිසාම ප්‍රස්තාර 20 න් 16 ක් හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashisitinamaluwage-ks5wm
    @shashisitinamaluwage-ks5wm Рік тому +2

    20/20✔🌼 16 min

  • @lahiruishara2710
    @lahiruishara2710 Рік тому +1

    ❤❤❤❤❤

  • @milansenadheera9189
    @milansenadheera9189 Рік тому +1

    5 weni prashneta uththaraya 2

  • @HRslvlogs
    @HRslvlogs Рік тому +3

    ❤️❤️

  • @keerthirathna5585
    @keerthirathna5585 Рік тому +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chamarajn5746
    @chamarajn5746 Рік тому +3

    🙏😍🙏

  • @sureshindragith9077
    @sureshindragith9077 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @madushan777
    @madushan777 Рік тому +5

    12 ප්‍රශ්නෙත් 1 උත්තරේ හරි හාමුදුරුවනේ. පැය 10ට වඩා වැඩ් කිව්වම 10-12 සිගාන් සහා 12ට ඉසං අයත් එකතු කරන්න ඔන මොකද එයාලත් පැහැදිලිවම පැය 10ට වඩා වැඩ කරනවා. එ දෙක එකතු කරහම 70% එනවා. එතකොට 1 උත්තරේ හරි. වැරදි එක මොකක්ද කියලා ඔනම නම් පැහැදිලි කරන්නම්.

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  Рік тому

      😇 හරි,5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ මේ පිළිතුරත් වැරදිනම් ඔබේ අදහස ඉදිරිපත් කරන්න.👼🙂

    • @madushan777
      @madushan777 Рік тому +4

      මට ඔබ වහන්සේ සමග කිසිදු ගැටලුවක් නැහැ. මට ඕන වුණේ වැරැද්ද පෙන්නන්න විතරයි.
      ඔබ වහන්සේ මේ කරන වැඩේ ඉගෙනගන්න ළමයින්ට ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න ❤️
      (සමහර වචන වල ඔබ වහන්සේ කියන තේරුම් වැරදියි ඒකෙන් කාට හරි හානියක් වුනොත් අවුල් නිසා කමෙන්ට් කරන්න හිතුණේ)

  • @hversion5730
    @hversion5730 Рік тому +1

    Yaluwane kiyannathuwa ළමයි kiuwanan hari hamuduruwane.

  • @ISHARAIshara-o7r
    @ISHARAIshara-o7r 3 місяці тому +1

    3

  • @chalithkalhan1222
    @chalithkalhan1222 Рік тому +2

  • @hasinthasumudu
    @hasinthasumudu Рік тому +3

    බෙහෙත් thundu ගැන ..කියලා දෙන්න ..

  • @rumeshnilanha8826
    @rumeshnilanha8826 Рік тому +3

    😍😍😍😍😍

  • @madukarachchi8771
    @madukarachchi8771 Рік тому +1

    මේ මග පෙන්වීමට ඔබ වහන්සේට පිං. 🙏🙏🙏

  • @nalinthadilshan8679
    @nalinthadilshan8679 Рік тому +1

    12 ta pilithura 4. dawasata paya 12 ta wadaaa wada karana pirisa inne 29.6. namuth pilithure kiyanawa 30 pamana innawa kiyala.

  • @Chandima839
    @Chandima839 Рік тому +3

    මේ ක්‍රමයනම් ගොඩක් හොදයි...ප්‍රශ්න ගොඩක් කෙරෙනවනෙ..පින් සවාමින්වහන්ස...

  • @supunlahiru6714
    @supunlahiru6714 7 місяців тому +4

    ගොඩක් පිං ඔබ වහන්සේට

  • @buddikaanura686
    @buddikaanura686 11 місяців тому +3

    (5) 4 pilithura Ena widiha therune na swamin wahansa

    • @Heavenlycake
      @Heavenlycake 5 місяців тому

      ඒකෙ අවුලක් තියෙනව තමයි අනිත් හැම උත්තරේටම සම්පූර්ණ ප්‍රස්තාරෙන් එකතුව ගත්තට අන්තිම උත්තරේට 10-12 විතරයි ගත්තෙ.සම්පූර්ණ ප්‍රස්තාරෙ ගත්තම 70% වැඩි.😂

  • @nissankaamith9687
    @nissankaamith9687 Рік тому +2

    EPS topik walta tiyena Viyakrna tika short krla video ekk halada danna puluwanm eka loku deyk hmuduruwanee..

  • @heshanbandara6610
    @heshanbandara6610 8 місяців тому

    Theruwan saranai hamuduruwane bohoma pin hamuduruwane🙏 2 di 절반이 하루에 8 시간을 일을 합니다 ehenam ethanadi 이상 이하 Katha mouth na kelinma kiynne 8 시간 methanadi 8 시간 이상 kiyala awanm e uttareth hari kiyanna tibba neda hamuduruwane? 🙏 Dan itin uttare 2 bohoma pin hamuduruwane🙏theruwan saranai hamuduruwane🙏🙏🙏🙏🙏

  • @thilinilaksitha4425
    @thilinilaksitha4425 Рік тому +1

    12 weni prasnayata pilithura3

  • @Dansinthayohan
    @Dansinthayohan 8 місяців тому +1

    20/18😊🎉❤. 11 xsam

  • @UNU919
    @UNU919 Рік тому +2

    හාමුදුරුවනේ 5 veni prasne pilithura harida. 1 neda hari pilighura

  • @milanpushpakumara6684
    @milanpushpakumara6684 Рік тому +3

    ❤️🇰🇷

  • @බස්පිස්සො-ඡ1න
    @බස්පිස්සො-ඡ1න 5 місяців тому

    5 prashne waradi sadu

  • @nilangaherath8318
    @nilangaherath8318 Рік тому +1

    Hamauduruwane 5weni eke answer eka waradi me eke answer eke 3neda..dawasakata 10kata wada wadakarana kattaiya prthisahatha ekathu karama 70%wediya innawane40.9+29.4

    • @sajithpriyankawickramaarac4169
      @sajithpriyankawickramaarac4169 Рік тому +1

      5,12 Prashna dekema

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  Рік тому +1

      Answer eka hari man dila tiyenawa newatha balanna hodata.. 3 enna vidihak na hari eka newene ahanne weradi eka tama answer ekata denna oni

    • @realtv3220
      @realtv3220 Рік тому +1

      1 neda uththare

    • @nilangaherath8318
      @nilangaherath8318 Рік тому +1

      Hari hari humudruaane theruna parsne aul karagaththa bohoma pin ape hamuduruaane

    • @madushan777
      @madushan777 Рік тому +1

      Machan uba denuma hodai 5 weni eke 4 weni uththare hari eke kiyanne peya 10ta wediya weda karana aya 70% vitara kiyala ethakota 10-12 atara weda karana ayai 12ta wediya ayai ekathu karama e gana enawa. Uba hari machan. Uba gena sathutui. Hebei 3th hari machan. Uttare man vitarai danne 😃

  • @බස්පිස්සො-ඡ1න
    @බස්පිස්සො-ඡ1න 5 місяців тому

    5 eke hari uththare 2

  • @lakmalmaduwantha6583
    @lakmalmaduwantha6583 Рік тому +2

    Thwath me wagma prsthra 30 vithta pepr akk gna ktha kramuda..

  • @indrajithbandara8742
    @indrajithbandara8742 Рік тому +1

    🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 Рік тому +1

    Vedio eknm gdak watinwa..🙏..hbai 24 weni wchneta dila tiyna sinhla teruma werdi neda?

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 Рік тому +1

    හාමුදුරුවනේ online panthiyata sambanda wenne කොහොමද ?

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  Рік тому

      Online clz karan na ..0782026236 whatsapp number massage ekak danna group ekata add karanam

  • @a.p.6548
    @a.p.6548 Рік тому +1

    12 weni prashnayata uththara 3

  • @pasindumadushanka3060
    @pasindumadushanka3060 Рік тому +1

    ඔබ වහන්සේව සම්බන්ද කර ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද හාමුදුරුවනේ.

  • @janakadilmijanaka316
    @janakadilmijanaka316 Рік тому +2

    හාමුදුරැවනේ 5 ප්‍රශ්නය 70 ඉන්නවා නේ

  • @srinathrathnayaka529
    @srinathrathnayaka529 Рік тому +1

    4වෙනි එකේ 2වෙනි උත්තරය හරි, එ්ත්පැහැදිලි කිරීමේදි වැරදුනා නේද

  • @krishanchandima5369
    @krishanchandima5369 Рік тому +2

    හාමුදුරුවනේ මට පොඩි අපහැදිලි තැනක් තියේ . හාමුදුරුවන් මුලින් පෙන්නන ප්‍රස්ථාර ප්‍රශ්ණ වලට වැඩිපුර භාවිතා වෙන වචන යටතේ එන 24වෙනි වචනය 수가 가장 많다 කියන්නේ ප්‍රමාණය වඩාත්ම වැඩි කියලා නේද ? .

  • @toyotashell5036
    @toyotashell5036 Рік тому +1

    බොගහපැලැස්ස කිවේ බඩල්කුඹුරේ
    බොගහපැලැස්සද හාමුදුරුවනේ..

  • @sdlccreation5785
    @sdlccreation5785 10 місяців тому +1

    12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරිද , දවසට පැය 10කට වඩා වැඩියෙන් වැඩකරන මිනිස්සු ,
    පැය 10ත් 12ත් අතර 40.9ක් ඉන්නවා,පැය 12ට වැඩියෙන් 29.6ක් ඉන්නවා
    එහෙම බැලුවම පැය 10ට වඩා වැඩියෙන් වැඩ කරන අය 70%ක් පමණ ඉන්නවා නෙහ්

  • @Ashiya_snapz
    @Ashiya_snapz Рік тому +1

    මුල්ම වචන සෙට් එකේ 24 weni wachane hrida