'' ගංජා මනෝභ්‍රාන්තියෙන් පසු, ඊළඟට ඔබ කොයිබටද? ''

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 503

  • @සංගීත්රාජපක්ෂ

    මෙවගේ අය තමයි පාර්ලිමේන්තවට යවන්න ඕන.සුපිරිම කතාවක්

  • @wcranga3408
    @wcranga3408 2 місяці тому +122

    ඔබලා වගේ උගතුන් මගේ මාතෘ භූමියේ තව තවත් පහළ වේවා

  • @Esxy___s_h_a_n_a_YT
    @Esxy___s_h_a_n_a_YT 2 місяці тому +52

    නියම ඩොක්ට කෙනෙක්😊 මමත් ගන්ජා බොනව තවම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.ඇඩිට් වෙන්නෙත් නෑ .ඉක්මනින් නීති ගත වෙන්න ඕනෙ මේ පැලේ 🎉❤

  • @shashichathuranga4605
    @shashichathuranga4605 Місяць тому +3

    ආඩම්බරයි සහෝදරයා ඔයා ගැන🙏🙏💛👊👊👊

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 20 днів тому +4

    බොහොම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට

  • @prasadsampath372
    @prasadsampath372 Місяць тому +3

    මාරම වැදගත් කරුනු ටිකක් . මන් හරි ආසාවෙන් කතාව බැලුවේ . ඇත්තටම වටින කාතාවක්.. ජයවේවා ඩොක්ට ❤️❤️❤️❤️

  • @KrishnaKumari-h3z
    @KrishnaKumari-h3z 2 місяці тому +5

    ඇත්තටම ,,ඉතාමත් ම,,වටිනා ,වැඩ සටහනක් ,ස්තුතියි ,,ඔබට

  • @janithkalhara7263
    @janithkalhara7263 2 місяці тому +97

    මම දවසට පැය 8කට වඩා අනිවා youtub video බලනවා අද තමා මෙචර දිග කතාවක් skip කරන් නැතුව බැලුවෙ❤ කියන හැම වචනයක්ම වටිනව😢

  • @upulmak5037
    @upulmak5037 2 місяці тому +43

    අහපු හොදම වැඩ සටහනක් ......👍 පැහැදිලි කිරිම් ඉතාමත් විශිෂ්ඨයි.ඔබ දෙපලට ස්තුතියි ❤

  • @AshfordHoldings
    @AshfordHoldings Місяць тому +3

    Superb brother, Superb...Maruuuuu.....Lankawee Supirima Doctor Kenek.

  • @NimalRathnayaka-d6s
    @NimalRathnayaka-d6s 19 днів тому +2

    ඩොක්ටර් ඔබ කීයන දේ බොහොමයක් ඇත්ත

  • @asokabandara8962
    @asokabandara8962 2 місяці тому +9

    වටිනාකම ,වටිනා ,වටිනාකමක් ග.......ජා තුල තිබෙන බව එක් කල ඔබ දෙපලට ස්තුතිය .

  • @ThariduDharashan
    @ThariduDharashan Місяць тому +4

    සුපිරි doctor කෙනෙක් . හොද පැහැදිලි කිරීමක්. ❤

  • @samankumarasinha5742
    @samankumarasinha5742 Місяць тому +5

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ඩොක්ටර් ❤❤ දැනුම සාගරයක්

  • @Nirmanwijesinghage-f6k
    @Nirmanwijesinghage-f6k 2 місяці тому +39

    කමෙන්ටුවක් දැම්මෙ නැත්නම් වරදකාරී හැගීමක් හිතට එනව.
    සුපිරියක් ලොක්කා.....❤️කියන්න ඕන දේ අකුරක් නෑර කිව්වා...ජය වේවා...ලංකාවේ මිනිස්සුන්ගෙ කසල කලමණාකරනය තව තවත් විධිමත් වේවා.....

  • @LalindaShammi
    @LalindaShammi Місяць тому +2

    ජය වේවා අපේ සහොදරයෝ දෙන්නාට ලස්සනකතාවක් මීගහගැන ලස්සනට පැහැදිකලා❤❤❤❤

  • @dilanislg62
    @dilanislg62 8 днів тому

    නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ,,ස්තුති ඔබ සැමට ❤🙏🙏 ❤❤

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 місяці тому +20

    දෙන්නම හරි හරියට
    ගැලපෙනව ජාඩියට මූඩිය වගේ
    ඩොක්ටර් ගෙ පැහැදිලි කිරීමට
    ලිහිසි තෙලක් lubricating oil
    එකක් වගේ අපේ අක්මුල්
    විවර කරන ප්‍රශ්නකාරක....
    ගොඩක් අය කැණිබීස් ගැන
    කථාකරන්න භයයි....මුත්
    ඔබ දෙපල තාර්කික
    කරුණු සහිතව මනා
    සුසංයෝගයකින් විමංසාවට
    ලක්කළා...පේක්ෂක හැමෝටම
    විසල් ප්‍රඥ්ඥාවක දොරගුළු
    විවර කරමින් ...හමුවෙමු
    ආයිමත් මෙවන් දොඩමළුවකින්...🌺🌺❤️❤️🎉🎉

  • @watsongaming7022
    @watsongaming7022 2 місяці тому +4

    ඇත්තටම ගොඩාක් වටින කතාවක් මේක❤ මමත් මගෙ ජීවිතය restart කරලා ගොඩ දානවාමයි❤🎉

  • @sdsvfamily1418
    @sdsvfamily1418 2 місяці тому +40

    පට්ටම වචනය "මේ රටේ වටිනාකම් වලට අත තියන්න එපා" tnx doctor ❤

    • @nilangaweerasinghe8254
      @nilangaweerasinghe8254 2 місяці тому +3

      හොදම වචනය අල්ලගත්ත එක වටිනව👍

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 місяці тому +7

    ඔබතුමාට ස්තූතයි මිනිසුන් දැනුවත් කලාට 🙏🙏🙏

  • @chandanasovis5198
    @chandanasovis5198 2 місяці тому +4

    බොහොම වැදගත් වැඩසටහනක් ස්තුතියි ජය වේවා

  • @RoshanRoshan-sg6eo
    @RoshanRoshan-sg6eo 2 місяці тому +17

    මිට වැඩිය වෙලා මේ කතාව වැඩ සටහන කරන්න ලොකු දැනුමක් ගන්න පුලුවන් 👍👍❤️❤️

  • @rohancooking3228
    @rohancooking3228 2 місяці тому +10

    මම අහපු,සුපිරිම දේශනය. අන්තිම ටික තමා හොදම.

  • @krishananurada6276
    @krishananurada6276 2 місяці тому +23

    හොද දේවල් වලට හොදයි කියලා කියන්නම ඕනෙ. වෛද්‍ය තුමණි ඔබ වැනි මෙ ලෝකයට හරි දෙ කියලා දෙන අය ඉතාමත් අඩුයි. කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කිරිමට සම්බන්ධයෙන් ඔයාට බොහොමත් ස්තුති. ඔබ වැනි මිනිස්සුන් අපේ රටෙ ඉන්න ගොඩාක් මිනිස්සුන්ට ලොකු ආදර්ශයක්.

  • @AshenMalisha-i4r
    @AshenMalisha-i4r 2 місяці тому +166

    මන් දැක්ක සුපිරිම ඩොක්ටර් කෙනෙක්. ඕනම තරාතිරමක කෙනෙක්ට බලන්න පුලුවන් දැකපු හොදම වැඩසටහනක්. මේ ඩොක්ටර් තවත් වැඩසටහන් වලට සම්බන්ද කරගන්න. ජයවේවා!❤❤❤😍😂

  • @ngbrow
    @ngbrow 2 дні тому +1

    ගංජ නීති ගත කල යුතුයි තාමත් පාලකයන් නිදි වැදී ඇත කාලකන්නි කම රටට බලපා ඇත 🍁

  • @markrangana8339
    @markrangana8339 2 місяці тому +62

    කංසා හැමෝටම ගැලපෙන්නේ නෑ.සීමාව ඉක්මවා ගන්නත් හොද නෑ.හැබැයි ළෙඩ ගොඩක් හොද කරන්න පුලුවන් අද්විතීය ඖෂධයක් කියන්නත් ඔප්පු වෙලා තියෙනවා.සුපිරිම ආනන්දයක් දෙන දිව්‍ය පානයක්.

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 2 місяці тому +12

      ඒක හරි.හැමෝටම ගැලපෙන්නෙ නැහැ.පමණ ඉක්මවා ගත්තොත් සිතුවිලි රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා හොඳට හෝ නරකට.

    • @madhuranga5447
      @madhuranga5447 2 місяці тому +1

      💯 attha kathawa

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 2 місяці тому

      ඖෂධ කියන්නෙ ඉතින් පිස්සො වගේ පැය 24ම ගන්න ඒවා නෙවෙයිනේ වතුර උනත් ප්‍රමාණය ඉක්මවා ගත්තොත් මනුස්සයෙක් මැරෙනවා මොළේට හාණි වෙනවා ඒක හින්දා ඖෂධයක් කියන දේ දැනගෙන ගානට පාවිච්චි කරලා ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැතුව වයසට ගිහින් මැරෙනකල් පාවිච්චි කරන්න පුළුවන්.

  • @nihalnambuge5535
    @nihalnambuge5535 2 місяці тому +10

    මෙන්න අහන්න මිනිස්සුන්ට දැනුම් සම්භාරයක් සහා අපිට ඇතිවෙන හානි අවදානයෙන් අසා දනාත්මකව ජීවිතයට අරුතක් එක් කරමු ❤❤❤❤

  • @freedomlifemusic5915
    @freedomlifemusic5915 Місяць тому +4

    නියම පැහැදිලි කිරිමක් අහන්න අසා විදිහට විග්‍රහ කිරිමක් .කියන්න වචන නෑ වෛද්‍යතුමනි ..

  • @lansklusner4731
    @lansklusner4731 2 місяці тому +41

    ජය වේවා අපේ සහොදරයෝ දෙන්නට❤

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 2 місяці тому +11

    කාලෙකින් අහන්න දකින්න ලැබුණ ඉතා වටිනා වැඩසටහනක් . ඔබ දෙපලට බොහොම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ගැන . වෙනත් විදිහකට කියනවා නම් ''වහලා නොගැසීම '' ගැන . ( බොහෝ අය කරන විදිහට ) .

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 8 днів тому

    බොහොම අගේ ඇති සාගජච්චාවක්🎉

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 2 місяці тому +10

    මාරම වටිනා වැඩසටහනක්. දෙන්නම සුපිරී... හේතුවක් එක්කමයි හැමදේම Dr. පැහැදිලි කලේ... ඉස්සරහට යන්... ජයෙන් ජයම වේවා... One Love ❤🫶

  • @sisira197309
    @sisira197309 Місяць тому +4

    හොද පැහැදිලි කිරීමක්
    උදාරයි

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg Місяць тому +3

    ඔබ විශිෂ්ඨයි.පරිස්සම් වෙන්න.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 місяці тому +7

    මීගස් හදමු වැදගත්ම සාකච්ඡාව ක් ඔබ දෙපළට ජය වේවා ආයුෂ බොහෝ වේවා ❤❤

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 Місяць тому +5

    වැදගත් සංවාදයක් ❤

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 2 місяці тому +8

    ස්තුතියි ඔබ දෙපලටම❤

  • @anushaperera2147
    @anushaperera2147 2 місяці тому +38

    අලුත් ජනාධිපති...කෙනෙක් මේ රටේ වටිනා කම දන්න ජනාධිපති කෙනෙක් ...❤
    ලස්සනට පැහැදිලි කලා ..ස්තුති

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 18 днів тому

      මොංගල්ද? මේ වෛද්‍ය වරයෙක්නෙ

  • @chamalsuranga5147
    @chamalsuranga5147 2 місяці тому +3

    Respect doctor... මීට daily ගංජකාරයෙක්. නමුත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...❤

  • @killrightsanju3669
    @killrightsanju3669 2 місяці тому +3

    සින්හලෙන් පැහැදිලි කරන්න අන්න ඒකයි වටින්නේ.. ඇත්තටම වැදගත් ඒක දැන ගන්න එක ❤🎉

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 місяці тому +4

    අපි නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජනතාවක්
    අපේ මාතෘ භූමියේ වටිනාකම දැනගෙන එකිනෙකාට ගරුකරගෙන මහන්සි වී වැඩ කරලා අපි දියුනු වෙමු❤❤❤

  • @jmslakma2682
    @jmslakma2682 2 місяці тому +10

    නියමයි,ස්තූතියි දැනුම බෙදාගත්තට.. 🎉😊

  • @AlfaeagleEagle
    @AlfaeagleEagle Місяць тому +3

    📯🎼🎧🎤නියමයි ඩොක්ට වගේම නිවේදකත් සුපර්❤

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 2 місяці тому +4

    ගොඩක් වැඩගත් වැඩසටහනක්. මට දැනගන්න ඕනි දේවල් ගොඩක් දැනගත්තා. ඔබට ස්තූතියි.

  • @DayanandaWa
    @DayanandaWa 2 місяці тому +9

    සත්‍ය බුමියෙ සිදුවියයුතු පෙහෙදිලිකලයුතු යතාර්ථය මෙයයි. Dr thank you very much

  • @DilipSampath-kd4lz
    @DilipSampath-kd4lz 2 місяці тому +2

    Nice bro.
    අවසානම ආතල් එක මරු ....
    ජය වේවා සහෝ

  • @AshaMahakumbura
    @AshaMahakumbura Місяць тому +4

    සුපිරි කතාව

  • @ngbrow
    @ngbrow 2 місяці тому +4

    වැදගත් Program එකක් රටට වටින දැනුම් සාගරයක් ❤❤❤❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 2 місяці тому +8

    ගන්ජා තමයි ජීවිතේ. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @daduminduranasinghe
    @daduminduranasinghe 2 місяці тому +1

    Valuable speech. Thank you so much for the details ♡♡♡

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому +11

    හරවත් සාකච්ඡා වක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @KalinduTinka
    @KalinduTinka Місяць тому +2

    It's nice to hear that everything 👍❤️ that has learned valuable lessons about health as well as the mind

  • @ruchithweerakkody2653
    @ruchithweerakkody2653 2 місяці тому +7

    හරිම වටිනවා... මේ රට කොයිතරම් සුන්දර රටක්ද ?.... මෙතුමා කියනකන් ගොඩක් අය මේ ගැන දැනුවත් නෑ........ තවත් මේ ලස්සන රට පිටරැටියන්ට විකුනන්න දෙනවද ... නැත්තන් ශ්‍රී ලාංකිකයන් විදිහට ලෝකය ජයගන්නවද කියන තීරණය අපි මේ වතාවෙවත් හරියට ගන්න ඕනෙ.....

  • @jagathpushpakumara1038
    @jagathpushpakumara1038 2 місяці тому +7

    සුපිරිම කතාවක් වටිනවා පට්ට ❤

  • @kaumadadesilva3569
    @kaumadadesilva3569 2 дні тому

    What nice explanation 😍😍 thank you ❤

  • @senakawarallagama7023
    @senakawarallagama7023 2 місяці тому +2

    නියමයි දැනුම වැඩිඋනා..තව එකක් කරන්න...all the best

  • @ධනංජය8
    @ධනංජය8 2 місяці тому +3

    ඉදිරියටත් මේ doctor ඉස්සරහටත් සම්බන්ධ කරල වැඩසටහනක් ඕනැ

  • @DamithTharanga-j9p
    @DamithTharanga-j9p 2 місяці тому +5

    ❤❤❤❤ ... වටින සාකච්ඡාවක් ❤❤❤❤ .. 🙏🙏🙏👍👍

  • @jmslakma2682
    @jmslakma2682 2 місяці тому +13

    විද්‍යාව ගැන ගොඩක් දේවල් ඇහින්දා.අනං මනං වැඩක් නෑ,සරලවම අහං ඉන්න ආස කතාබහක්.ජය වේවා !

  • @slfunny3536
    @slfunny3536 2 місяці тому +6

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @KALUMSANKALPA631
    @KALUMSANKALPA631 9 днів тому +1

    නියම කතාබහක් ,මේවගේ බුද්දිමත්ව ආදාල පුද්ගලයින් හිතුවනන් අද මේ රට මීට වඩා තත්වෙක තියෙන්න තිබුනා😊❤️🔥

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 місяці тому +5

    Superb discussion... Thank u sir...❤

  • @appuwasarath
    @appuwasarath 2 місяці тому +1

    Oba thumata theruwan saranai .me kalakanni desapaluwangen prawesam wenna oba thuma.

  • @Lehan_99
    @Lehan_99 Місяць тому +2

    Good discussion keep it up ❤🔥

  • @indikaniraj8257
    @indikaniraj8257 29 днів тому +1

    ගොඩක් ගරු කරන පුද්ගලයෙක් මම.නිලන්ග අයියේ ඔයා..❤❤❤❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 2 місяці тому +6

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමන්ලට 🤗🤗👍👍😍😍

  • @milan6468
    @milan6468 26 днів тому +3

    අනුර බොසා මේක නීති ගත කරන්නකෝ 👍👍👍

  • @shashidill1094
    @shashidill1094 2 місяці тому +55

    රොකට් යවන්න හොදම රට ලංකාව තමයි. දකුනේ කොල්ලෙක් යැව්වා රොකට් එකක් තාම හොයාගන්න බැරිවෙන්න. 😊😅 වටින මාතෘකාවක්, ගොඩක් දේ පිළිබඳව දැනුවත් වනා. ගොඩාක් ස්තූතිය.❤

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 місяці тому +7

      අර මේ රාජපක්ෂ පුත්‍රයෙක් තමයි ඇරියේ,
      අන්තිමට උන් ලංකාවටම ඇරිය,

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 2 місяці тому

      ​@@nihalkandewatte2299අම්මෝ ඒ ඇරිල්ල.

    • @chrisschriss39
      @chrisschriss39 2 місяці тому +2

      අඩෝ අඩෝ 😅😅😅😅
      අපේ චිචියා ට දොස් කියන්නෙපා... අපේ පොඩි (ප ke) ගගනගාමියා 😂

  • @priyangarajapaksha1556
    @priyangarajapaksha1556 2 місяці тому +2

    Good conversation for society.
    Keep it up Lakshan malli. 👍👍👍👍👍

  • @ChethiyaHewage
    @ChethiyaHewage 2 місяці тому +2

    ජය වේවා අයියෙ.ඩොක්ටර් ස්තූති❤

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 8 днів тому

    මේ අවසනානයේ කියු වදන් වලට ප්‍රනාමය 🙏

  • @MadurangagamageMadu
    @MadurangagamageMadu 2 місяці тому +2

    ආදරෙයි ඩොක්ටර් 🙏🌍💓

  • @pradeethliyanage8799
    @pradeethliyanage8799 2 місяці тому +2

    ❤❤❤❤❤කියන්න වචනයක් නෑ ...පට්ට ..සුපිරියක්.❤❤❤❤

  • @nilminidesilwa7861
    @nilminidesilwa7861 2 місяці тому +3

    හරිම ශෝක් කතාවක්....🙏😍

  • @NuwanSampath-x5k
    @NuwanSampath-x5k Місяць тому +2

    සුපිරි ❤

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 Місяць тому +1

    සිරාවටම සුපිරියක් මේක...💚

  • @chaminda7575
    @chaminda7575 2 місяці тому +5

    නියම වැඩ සටහන 💕💕💕

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 2 місяці тому +1

    Excellent discussion, doctor we respect for your great service.
    Let open eyes of our authority & allow to use it as medicine.

  • @pushpakumara3195
    @pushpakumara3195 2 місяці тому +4

    දිර්ඝව කරන්න තව ටිකක් හරිම ප්‍රායොගිකයි රටේ දියුණුවට

  • @anurawikkarama2145
    @anurawikkarama2145 2 місяці тому +4

    රටට දැයට ආදරය කරන මම දැක්ක වෛද්‍ය උත්තමයෙක් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා

  • @harshagunawardhana1471
    @harshagunawardhana1471 2 місяці тому +2

    Great speech ❤

  • @ගිහානයා-ත4ථ
    @ගිහානයා-ත4ථ 2 місяці тому +2

    ඉතා ආදරෙයි ඔබට ස්තුතියි

  • @gayashanperereagapedition9005
    @gayashanperereagapedition9005 2 місяці тому +1

    jaya wewa aiye. digatama methumage denuma bedanna.

  • @ChanakaLahiru-pb5zm
    @ChanakaLahiru-pb5zm 2 місяці тому +6

    මෙතෙක් කාලෙකට අහපු හොදම වැඩසටහන 🙏❤️

  • @asankasameera9573
    @asankasameera9573 2 місяці тому +15

    මෙතුමාගේ වගේම දැනට අදහස් ප්‍රකාශ කරන්නේ වසන්ත සේනා වැලිඅන්ග මහතා පමණි.....එතුමා මෙරටට විදේශ විනිමය ගෙන ඒමට ගොඩාක් මහන්සි උනා ....හැමදාම පොලීසියේන් ඇවිත් එතුමා ව කුදලන් යනවා......ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාමත් කාලොචිත බව ගෞරවාන්විතව ප්‍රකාශ කරනවා.....👌👌👌🙏❤️

    • @ngbrow
      @ngbrow 2 місяці тому +1

      Aniwaryen Sahodaraya ape rata vinasa kale hora palakayoi rajayen kala inna niladari ratata hoda dey nathi karala rate deshiya deta kelala daruwange idala waha powanna purudu kara ice kudu dila eth issra owa thibbe na helayo use karey canabis sudda thahanm karata passe mun eken pryojana gaththa suddagen comis aran mun ape rate unta waha pewuwa henama gahanna oni owunta rata diyunu karanna munta onna rata walata danna vitharai oni me project eka watina ekak ❤

  • @RoshanPriyasanka
    @RoshanPriyasanka 2 місяці тому +2

    ඇත්ත වටිනාකම කතාවක් ❤

  • @chanukasachith3725
    @chanukasachith3725 2 місяці тому +4

    Great explanation ❤❤

  • @manujayarathnayake1057
    @manujayarathnayake1057 2 місяці тому +1

    මාරම වටිනවා 🙏❤️

  • @Yezzer_Boy_Leo
    @Yezzer_Boy_Leo 2 місяці тому +14

    "කවුරු ආවත් මේ රටේ වටිනාකම් වලට අත තියන්න එපා" ❤🙏

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 16 днів тому

    ආදරෙයි dr.,නලින් සර්ගෙන් පස්සේ ඊටත් වඩා හොඳින් අපේකම ගැන පැහැදිලි කරන බටහිර වෛද්‍ය උතුමෙක්,❤❤❤❤

  • @askban9318
    @askban9318 2 місяці тому +1

    Sir, you are a very great doctor. Please give a talk on television. Not once. Many times. I am Asoka Bandara from Aranayaka. Thanks.

  • @dilshankavinda8254
    @dilshankavinda8254 2 місяці тому +3

    මේ පාරවත් නීතිගත කරනවනම් ❤

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 2 місяці тому +1

    That was an amazing speech which I heard ❤❤

  • @thusharadenuwan8987
    @thusharadenuwan8987 2 місяці тому +2

    මෙච්චර කාලෙකට අහපු හොදම කතාවක්....💚☘️

  • @OmeShu
    @OmeShu 2 місяці тому +1

    ස්තුතියි ඔබ දෙපලටම ❤️😌

  • @Chanakaniro
    @Chanakaniro 24 дні тому

    සුපිරිම video එකක්❤

  • @WanigasooriyaChathuranga
    @WanigasooriyaChathuranga 24 дні тому

    Dakapu supirima kathawak ❤❤❤❤

  • @udeshindrajith1571
    @udeshindrajith1571 2 місяці тому +15

    කතාව ඇත්ත.. වටිනා ශාකයක් අපෙන් ඈත් කරන්න සුද්දොයි කලු සුද්දොයි දත කනනෙ උන්ට කොමිස්,බදු ඒ අයගෙ සාක්කුවලට වැටෙන්නෙ නැති නිසයි.ඕනම වත්තක හැදෙන මෙවැනි වටිනාම ශාකය අපෙන් ඈත් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ඒත් මෙම ශාකය ට වෙන්න තියෙන හැම අඩන්තේට්ටමක්ම උනා.රටේ කලු සුද්දො ටික මර නින්දේ....
    දැන්වත් හැමෝම එකතු වෙලා මේ සටන ආරම්බ කලයුතු කාලය එලම්බ ඇති බව මගේ අදහසයි...