dual coil speakers explain sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 179

  • @ninetecx7218
    @ninetecx7218 3 роки тому +7

    ගොඩක් වටිනව .....🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥. (මෙච්චර හොදට පැහැදිලි කරන ලන්කාවෙ එක්කෙනෙක් දැක්කමයි .....🤗)

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      ස්තුතියි ..😊😊❤️❤️❤️

    • @muthuharshi2949
      @muthuharshi2949 3 роки тому +1

      ඒක ඇත්ත😊

  • @lasithaminith8584
    @lasithaminith8584 2 роки тому +2

    ජයවේවා ගොඩක් දෙයක් දැනගත්තා නොදන්නා

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      ස්තුතියි ..👍

  • @toonlk1821
    @toonlk1821 3 роки тому +9

    පට්ට වටින වීඩියෝ එකක් 🙏🙏

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      😊😊👍👍👍

    • @niranpramuditha5650
      @niranpramuditha5650 4 місяці тому

      @@jsounds7124මගේ ලග Sony xplod 1800 w ඩුවල් කොයිල් ස්පිකර් එකකුයි sony xplod 1000 amp එකක් සෙට් කරාට අවුලක් නැද්ද

  • @gudk5239
    @gudk5239 Рік тому +1

    නියමයි බ්‍රෝ..👌👌👌👌 පට්ට වීඩියෝ එක..❤️❤️❤️❤️❤️❤️

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 9 місяців тому

    ඉතා හොද පැහැදිලි කිරීමක් 👍❤️

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 3 роки тому +3

    ගොඩක් වටින විඩියෝ එකක්❤

  • @amithishara3743
    @amithishara3743 2 роки тому +1

    පට්ට වටින වීඩියෝ එකක්..

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      ස්තුතියි ..❤️

  • @SmraMnjla-yi9qe
    @SmraMnjla-yi9qe Рік тому

    china dual coil ekak thiye.Ck160 /100w amp ekakata serious karala 8 ohm walin aulak nadda.

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 5 днів тому

    8 oms 350 w kiyada

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 3 роки тому +3

    වටින වීඩියෝවක්.
    වෑන් එකකට වගේ Outdoor සබ් හතරක් දානවනම්, mono block amp 2k ඕනද... අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      ස්තුතියි ..
      ඩුවල් කොයිල් වූෆර් දානවනම් ... එහෙම තමයි හොද .. නැත්තන් හරියට ම සවුන්ඩ් එක ගන්න බැ..

  • @msrsalgadu
    @msrsalgadu Рік тому

    Jbl party box system ekaka speaker wiring eka enne kohomada kiyala kiyanna puluwnda😊😊😊

  • @toonlk1821
    @toonlk1821 3 роки тому +2

    සුපිරි ඈ🤩🤩

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      මල්ලියා ..❤️❤️😊😊👍👍

  • @thimiraravihara2987
    @thimiraravihara2987 Рік тому

    Original speaker sub ekk gahala. Anith mid hi6*9 speaker car setup ekn duwanna madida(android player ekakin wage) nattn ewatat amp ekk ganna onida

  • @malithshalinda9956
    @malithshalinda9956 2 місяці тому

    අයියෙ වීල් එක්කට dual coli sub 2යි.6×9 speaker dekkui set karana ekada hoda naththam singel coil 2yi 6×9 speaker 2yi set karana ekada hoda

  • @kandymahanama7796
    @kandymahanama7796 3 роки тому +1

    Aiye apita barida 25inches withara vocal speaker1 5000w wage,nawa nipayum karanna,amplifiers kohoma oni wevida? Nodanna nisa ahuwe...plz

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Plwn ... karanna plwn eth tama kawurut nokarapu ekai awula

  • @asankaprasan9399
    @asankaprasan9399 3 роки тому

    Ayye video aka nam supiri.. Ayye duwal coil spiker akata yA 870 amp akak hikaroth sound thiyeda

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Thks..
      Bass tiyenaw habai lokuwatama newy

  • @cheeselkgaming1490
    @cheeselkgaming1490 Рік тому

    Chinese set ekakata dual coil speakers dammata kamak nadda

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 роки тому

    Mage j audio dual magnat speaker eke eka line ekak pichchila thiyenne ehema thiyenakota 200w amp eken eka line ekakin ewda karata kamak medda

  • @timalkalaksiri1693
    @timalkalaksiri1693 3 роки тому +1

    ඔයා පට්ට අයියේ..👍👍👊👊

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      thks malliya..

    • @timalkalaksiri1693
      @timalkalaksiri1693 3 роки тому

      @@jsounds7124 ❤️❤️❤️❤️❤️❤️❤️👊👊👊💪💪💪💪

  • @Jaysonsongs
    @Jaysonsongs 2 роки тому

    YA-190 watt 200 plate amp ekata j-audio 12 inch dual coil woofer ekak paralal karala 2 ohms widiyata dunnata aulk nadd 🤔

    • @sasindusudharaka26
      @sasindusudharaka26 2 роки тому +1

      Plate amp එකකට ගොඩක් අඩු ohms ගානක්නම් දෙන්න බෑ මන් දන්න තරමට.4 වගේ ඇති minimum

    • @Jaysonsongs
      @Jaysonsongs 2 роки тому +1

      @@sasindusudharaka26 hri brother thank hodd ❤️😘

    • @chamindnilantha5184
      @chamindnilantha5184 10 місяців тому

      2 ohoms denna epa oka 8ohoms karala denna

  • @hansikagunathilaka8974
    @hansikagunathilaka8974 2 роки тому +1

    200w plate amp ekhta j audio dual coil woofer ekk denna bari da?

  • @Chanujay126
    @Chanujay126 Рік тому

    Aiye voice coile size 3 / 15inch 5 core speaker 4kata YAMAHA a-6 amplifier eken denna puluwn weida😢

  • @rammyfernando
    @rammyfernando 2 роки тому

    Dual voice coil 4 orm speaker ekata left and right chanel 2 wena wenama denna puluwanda

    • @jsounds7124
      @jsounds7124  Рік тому +1

      Plwn habai input signal mono kranna

  • @sahan204
    @sahan204 2 роки тому

    Video aka Patta aiya
    Gt5-12 JBL speaker aka hodaida

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      ස්තුතියි ..❤️
      J audio වලට වඩා ගොඩාක් හොදයි

  • @Kwz05
    @Kwz05 3 роки тому

    Oya warge pioneer speaker thyenwada ganna

  • @ajithprasanna5005
    @ajithprasanna5005 8 місяців тому

    Jbl 12 inch wooper ekak keeyak wenawada

    • @jsounds7124
      @jsounds7124  6 місяців тому

      12000 wenawa double coil subwoofer ekak

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 3 роки тому +1

    👍👍 එල එල

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 роки тому +2

    අයියේ මගේ ගේ J ඕඩියෝ double magnet subwooper amplifier off වෙනවා ඇයි ඒ

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      ekata hetu godak tiyenaawa malli

  • @lakshan_malith
    @lakshan_malith 3 роки тому +1

    5000 t aduwen gnn puluwn hoda subwoofer speaker monawd ayiye.?

  • @ramikashihara1446
    @ramikashihara1446 3 роки тому

    Ayya okata box ekak gehapuwama base wedida

  • @asithaprageeth3696
    @asithaprageeth3696 Рік тому

    Kenwood 300 w Amp ekata (නිවසේ පාවිච්චි කරන) Bass වැඩි කර ගන්න මෙි ස්පිකර් පාවිච්චි කරන්න පුලුවන්ද ස්තූතියි

  • @majeedimtiyaz2171
    @majeedimtiyaz2171 Рік тому

    Niyami bro

  • @danu4492
    @danu4492 3 роки тому +2

    Oya speaker deke prize kohomd

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      Kalin nam jbl 8000 ,pioneer 9000

  • @sujithruwan8863
    @sujithruwan8863 10 місяців тому

    ❤ පට්ටම

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 8 місяців тому

    Spekar ake බෙන්ස් පහරක් වදින්නෙ ඉදිරියටද පිටුපසටඳ

  • @lakshan_malith
    @lakshan_malith 3 роки тому

    J audio speaker hodyida?

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Dana nam gane hatiyata watinne na

  • @imeshmalintha
    @imeshmalintha 3 роки тому

    Ayye oya video ekaka kiyanawane 2ohms walin use karoth speaker damage wenna pulluwan kiyala 🤔

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Oww habai low quality woofer tamai ..

  • @user-rd2om6de1l
    @user-rd2om6de1l 3 роки тому

    Ayye parana ammp ekka hamaba una.mt eke output eka balaganne kohomd kiyl dana gnna oni.ekata galapena speaker monwd kiyl

    • @lakshan_malith
      @lakshan_malith 3 роки тому

      Amp ake ic ake number ake data sheet aka arn blnna.

  • @nishandimuthu9645
    @nishandimuthu9645 3 роки тому +1

    Mge 2 chanal pioneer amp ekk tiyenne 12 " j audio 2 k dala tiyenne paral amunala tiyenne seeriyas kalama sound purama adu wenwa paral widiyta amunla tiyan eka awlda ayiye . Full sound dammth wadiya rath wennenm ne .

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      pioneer eka bridge krnne natuwa 2ohm denna plwn .. habai j audio wadiya sure na eka nisa parissamen

    • @nishandimuthu9645
      @nishandimuthu9645 3 роки тому

      @@jsounds7124 👍❤️

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      👍😊

  • @sagittariusa5642
    @sagittariusa5642 3 роки тому +2

    Single coil woofer වලට සාපේක්ෂව Dual coil woofer මිලෙන් වැඩි ද?

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Oww. Habai dan market eka price yana vidiyata nam ehama nati wennat plwn

  • @udithadilanka4527
    @udithadilanka4527 3 роки тому +1

    Aiye oye spikar 1tha hariyanne w kiye amp ekkakda

  • @status.t.d3375
    @status.t.d3375 3 роки тому

    Pioneer 1000 w amplifier akat 2oms spikare dekakata denna barida

    • @status.t.d3375
      @status.t.d3375 3 роки тому

      Pioneer st309d4 spikare dekak

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Plwn habai bridge karanna ba.. single chanel dekakata vitarai denna plwn

    • @status.t.d3375
      @status.t.d3375 3 роки тому

      bridge karala denna bari mokada

    • @status.t.d3375
      @status.t.d3375 3 роки тому

      bridge kare nati unot pawar aka madine

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Amp eka monoblock wunot tamai danna plwn ,nattan 4 channel amp wala bridge mode eka 2 ohm tiyenaw nam awulk na

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 роки тому

    අයියෙ වාහනයක් ඇතුලෙ stereo sounds හදාගන්න හැටි කියල දෙන්නකො

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 роки тому +1

    Ayye oyage shop eka koheda tiyenne

  • @AshanSenevirathna-d4n
    @AshanSenevirathna-d4n Рік тому

    1 magnet 1k pitin alawla thiyen double magnet kiyn podi sub speaker wla alwpu magnet ek glewwoth ome ek adu wenwd wdi wenwd

  • @abeywicrama1337
    @abeywicrama1337 3 місяці тому +1

    අයියෙ,වෙන චැනල් එකක කිව්වනේ double magnet speaker 2ohm වලින් දෙන්න එපා කියලා.amp එකයි,speaker එකයි ඉක්මනට පිච්චනවා කියලා.ඒක නිසා 8ohm වගේ magnet එක connect කරල දෙන්න කියලා.
    මට දැනගන්න ඕනා හරිම විදිය මොකක් ද කියලා??

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      ඒක තීරණය වෙන්නේ දාන ස්පීකර ඇම්ප් අනුව මම හදපු සමහර සෙටප් 1ohm වලින් දුවන්නේ.. එහෙම පිච්චෙන්නේ නෑ හැබැයි j audio වලින් ඔය සෙල්ලන් දාන්න එපා එතකොට පිච්චෙයි

    • @abeywicrama1337
      @abeywicrama1337 3 місяці тому

      @@jsounds7124 එහනම් j audio 8ohm වලින් දුන්නනම් අව්ලක් නෑනේ.

  • @කලවම්බොලේ
    @කලවම්බොලේ 2 роки тому

    මගේ ගාව LG hi fi mini 475×2=950 ව්එකක් තියෙනවා ඒකට ආවේ ස්පීකර් 2i 8inch ,,,ඒ amp එකට 15inch speaker buffle දෙකක් ගැහැව්වොත් අවුල් යයිද 🙄 help me

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      ඒවයේ impidence ,watts ගනන් හරියටම තියෙන්න ඕන නැත්තන් ඇම්ප් එක පිච්චෙනවා

    • @කලවම්බොලේ
      @කලවම්බොලේ 2 роки тому

      @@jsounds7124 😥😥,,,,👍❤️

  • @pasindumaduranga6420
    @pasindumaduranga6420 3 роки тому

    Patta

  • @ravindu15
    @ravindu15 3 роки тому +2

    Coil දෙකට වෙන වෙනම suply දුන්නොත් මොකද වෙන්නෙ?

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT Рік тому

      අවශ්‍යම ප්‍රශ්නෙට උත්තරයක් නෑ. 😢

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      Mokakda prsne..

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      Awlk na.. habai ekama sound eka wenna ona

  • @arunasupun5878
    @arunasupun5878 3 роки тому

    Supiri aiye

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Thks .❤️❤️😊😊👍👍

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 3 роки тому +1

    අයියේ ඔකට සින්ගල් කොයිල් සබි වුෆර් 2k පැරලල් කරල දුන්නත් වැඩෙ හරිනේ 4ඔිමි වගෙ පිකර් 2ක්🤔🤔🤔

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      ඔව් පුළුවන් ...

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 роки тому +1

    අනේ පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @RathnaKumara-i8j
    @RathnaKumara-i8j 6 місяців тому

    ඩබල් මැග්නට් වයරින් කලා හරිද

    • @jsounds7124
      @jsounds7124  6 місяців тому

      ඇයි වැරදියි වගේද..😊

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому

    Super

  • @dasanayakapushpa3256
    @dasanayakapushpa3256 3 роки тому

    Mage set eka රේඩියෝ canal pahadili na mokada karanne

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    👍🏿

  • @sldananjaya9046
    @sldananjaya9046 3 роки тому +1

    Ela

  • @sujithbro9048
    @sujithbro9048 3 роки тому

    Mama savi karapu ekakuth thiyanwa Honda civic supiri

  • @eronfx
    @eronfx 3 роки тому

    Oya koheda

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +2

      Homagama

    • @eronfx
      @eronfx 3 роки тому

      @@jsounds7124 mn gawa sub ekak thiyenwa dual coil box ekath gahal thiyenne, pionner vietnam ekak, eka 2ohms karoth ekata hariyana aduwata thiyen honda amp eka mokakda, keeyak weida

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      Monoblock aduwata nam nam.. ehamam used ekak ganna wenawa..

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 2 роки тому

    Jbl සබ් ස්පීකර් ගන්න තියෙන්නෙ (ඔර්ජිනල්)

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 роки тому

    Hais හොදටම ගන්න පුලුවන් වර්ග මොනවද අගල් 18ට හරියන්නේ මොකද්ද 800w amp එකට හරියන්නේ මොන ,කොස් ඕවර් එකද්ධ

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Outdoor sound වලට ගන්න inkel,b&c හොද එකක් පාවිච්චි කරන්න.. අනික ඇම්ප් එක 800 w නම් ටිකක් ලොකු threeway crossover එකක් පවිච්චි කරන්න

    • @sudamwikramasekara7488
      @sudamwikramasekara7488 3 роки тому

      @@jsounds7124 හරි එවැනි එකක් ග න් න පුලුවන් තැනක් ස්තූතියි භට

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Kotuwe balanna

  • @lasithaminith8584
    @lasithaminith8584 2 роки тому

    අයියා ඔයා පෙන්වන ඩුවල් කොයිල් පයිනියර් අගල් 10ස්පිකර් එකක් කියද

  • @kalpanuwan3774
    @kalpanuwan3774 Рік тому

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому +1

    😎

  • @githanipriyangika3010
    @githanipriyangika3010 3 роки тому

    Patttaaaaaaaa

  • @kandymahanama7796
    @kandymahanama7796 3 роки тому +1

    Godak speakers wala sound quality 1 nane,hoda brand bass kiyanna

  • @udithadilanka4527
    @udithadilanka4527 3 роки тому

    👍👍

  • @lkhiphop4524
    @lkhiphop4524 3 роки тому

    j audio.10.inch.ispeker.2kakata.දෙපැත්තේන්.පොඩි ඉස්පිකර්.දෙකක් j audio එකෙන් එන.වයර්.වලටම.සෙට්.කරාම.අවුලක් .නැනෙ.අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Tweeter walata nam awulk na..

    • @lkhiphop4524
      @lkhiphop4524 3 роки тому

      ගෙදර.පාවිච්චියට අයියේ

    • @lkhiphop4524
      @lkhiphop4524 3 роки тому

      Pioneer.amplifier එකkin.විතරයි දෙන්නේ අයියේ

    • @lkhiphop4524
      @lkhiphop4524 3 роки тому

      අයියේ පරශ්නයක්.වෙන්නෙ නැ නෙ අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      නැ එහෙම ප්‍රශ්නයක් නැ..

  • @dammikasampath1736
    @dammikasampath1736 3 роки тому

    මල්ලි මගෙ ඇම්ප් එකෙ න් බැරිද ඩුවල් කොයිල් ස්පීකස් දුවන්න.

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      බෑ දම්මික අය්යේ විනාඩියක් යනකොට රත් වෙලා ඕෆ් වෙයි..

    • @lakshan_malith
      @lakshan_malith 3 роки тому

      Ayi a amp ake mokkd prashne

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      2 ohm capability eka na..

  • @isurujananjaya8286
    @isurujananjaya8286 2 роки тому

    අයීයේ ඔයාගෙ නම්බරේ දෙන්න පුලුවන් ද

  • @gamingwithkaniya
    @gamingwithkaniya 3 роки тому

    Aiye oya speaker deke price kiynnko 😀

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +2

      Lagadi nam meka badu awe na malli.. jbl 8000 ,pioneer 9000

    • @gamingwithkaniya
      @gamingwithkaniya 3 роки тому

      @@jsounds7124 ah thnkz aiye

  • @senalslfreefire6343
    @senalslfreefire6343 3 роки тому

    Ayye AE oya speaker deka test karanna daapu song eke nama mokadda

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      UA-cam eka bass testing songs serch krnna

  • @Pulasthidilukshana
    @Pulasthidilukshana 3 роки тому +1

    අයියෙ අඩු ගානකට ගන්න පුලුවන් හොඳ ඈම්ප් brand එකක් නැද්ද

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      5 core eka tamai tibune.. danata eka nama badu na

  • @damith2395
    @damith2395 3 роки тому

    J odiyo ස්පිකර් එකට ඩබල් කොයිල් එකට දෙන්න එපාද

  • @susilperera123
    @susilperera123 3 роки тому

    ඔයා කොහෙද මල්ලි ?

    • @jsounds7124
      @jsounds7124  3 роки тому +1

      හෝමාගම

    • @susilperera123
      @susilperera123 3 роки тому

      @@jsounds7124 මම මීගොඩ ,හෝමාගම කොතනද ?

    • @jsounds7124
      @jsounds7124  3 роки тому

      Panagoda

  • @user-rd2om6de1l
    @user-rd2om6de1l 3 роки тому

    Ayye oyage fb account ekak whatsapp nomber ekka wage denna puluwnnd

  • @tharangamadusanka4736
    @tharangamadusanka4736 3 роки тому

    අයියේ මට ඔයාගේ නම්බරේ ඉන්බොක්ස් කරන්නකෝ.

  • @yasithashashimal1857
    @yasithashashimal1857 3 роки тому

    .

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 роки тому

    කන්ටැක්ට් කරගන්න විදියක් කියන්න

  • @dineshmadusanka4254
    @dineshmadusanka4254 3 роки тому

    Super