i dont mean to be so offtopic but does any of you know a way to get back into an instagram account?? I stupidly lost the account password. I would appreciate any help you can give me!
NALAKA.... YOU BORN FOR THE MUSIC!!. PLEASE DO MORE AND MORE SONGS THAT CREATES BASED ON THE NATIONALITY AND THE BUDDHISM AS DR. AMARADEVA DID. WISH ALL THE VERY BEST FOR THE VERY BRIGHT FUTURE!!!
This is very good musical program Mr. kalum all of your program we watched more than two times.you are doing it fantastic thank to your grade effect. waiting for Rukantha gunatilaka. Ravi & Achala dubai
ඇත්තටම අපි අතර මානසික ආබාද කාරයෝ කොච්චර ඉන්නවද කියලා හිතුනා මේ සිංදු ටික මෙච්චර රහට කියපු මේ මනුස්සයාට Dislike 5 ක් දාලා තියෙනවා දැක්කම...... අද ඉන්න ගායකයො කියන අය මොනවද සිංදු කියල කියන්නේ කියලා දැනගන්න මේ වගේ දක්ශයන්ගේ ගායනයන් අහන්නම ඕනේ.......
ඇතත කතාව ..පුදුම දක්ශ ස0ගීත ශිල්පියෙක්
Malinga Surappulige kiyala wadakna meccara lassana sindu music walatat dislike dana ayage sangeetha rasaya mokakda matat hitha gannaba.
බිරෝ පස් දෙනෙක් ඒ...උන්ගේ කන් ඇහෙන්නේ නැහැ...එක්කෝ ස්නායු දුර්වලයි
සංගීතය තියා ජීවත් වෙනව කියලවත් දන්නෙ නැති මැටි අමනයෝ තමයි මේ තරම් රහට........ මේ සිංදු ජීවමානව ගායනා කරද්දි සහ අපිටත් ජීවත් වෙන්න ආසව වැඩිවෙන ආකාරයෙන්...සිතට මානසික ඔසු සපයමින් මේ අහිංසක කලාකාරය රහට ගයල තියෙද්දි Dislike කරල තියෙන්නෙ.... ඔය උන්ට හරියට ගාතාවක්වත් කියන්න බැරුව තියෙද්දි තමයි මෙහෙම දේවල් කරන්නෙ..... ඔබතුමන්ල වගේ අය ඇයි මෙහෙම ඉන්නෙ...අඳ බාලයින් කරනන් ගහද්දි... මේ අගාදයෙන් අපිව මුදව ගන්න ගී ගයන්නැත්තෙ ඇයි......දැන් අපිට වෙලා තියෙන්නෙ කන්වල ඇබ ගහන් ඉන්න... ඒ තරම්ම කනට අමිහිරියි දැන් ඇහෙන බොහොමයක් ගීත....ඇත්තටම ඒවා ගීත නෙවෙයි වෙන මොනවදෝ එව්ව
අනිවාර්යයෙන් සහතික ඇත්ත ,, මොනතරම් සම්පතක් දා ,, නාලක අයියා ,, හරිම ලස්සනයි ,ඔයා අනුරාධපුර අභිමානය ,,, මම හැමදාම කියන දෙයක් ඒක ,, 😘
Adavan uu - 7:33
Obe namin - 15:59
Man mulaawee - 26:42
Ko maa pathu - 38:12
Duras Wannata - 49:41
Me gee edaa - 1:03:22
Me mai gaha yata - 1:16:11
Thank you bro
🙋♂️
Supurb 🎸🎸🎶🎶
i dont mean to be so offtopic but does any of you know a way to get back into an instagram account??
I stupidly lost the account password. I would appreciate any help you can give me!
❤thanks
අැග හිරිවැටුනා සමහර සිංදු වලට..
බාෙහාම පිං නාලක සර්..
Excellent singing! Perfect music! Very humble and extremely talented music group. Thank you all from Michigan , USA
වැඩ්ඩො කොහොමත් නිශ්ශබ්දයි... Superb...
එතුමා කියනවා තාම එතුමා ගීත ගායනය ඉගෙන ගන්නවා යනුවෙන්" අමරදේවයන්ගේ මට්ටමේ නොවුනත් නවක පරපුරේ ගායකයන් හා කියාගන්න අයවලුන් හා සැසදීමේදී ඔහු විශිෂ්ටයි. එතරම් නිහතමානීත්වයක් හා ගරු කළ යුත්තෙකුට කරන ගරුකිරීම මෙතරම් සිදුකරන අයෙක් මේ කාලයේ සොයාගැනීමත් දුලබයි. මෙවන් දක්ශයන්ගේ සංගීත දැනුම නවකයන්ට ආභාසයක් කරගැනීමට තවත් මෙවන් අවස්තා සැලසිය යුතුයි
තව දුරටත් ඔහුගේ නිර්මාණ හා බැදි තොරතුරු කතාකරන්නේනම් මැනවි ඉතාම රසවත්
විවිධ ගායකයින් වෙනස්ම මාන පරාසයක ගැයූ ගී ඉතාම සංයමයකින් ගයනු ලැබීම ඔබේ විශේෂ දක්ශකමක්.
හතු පිපෙන මෙන් බිහිවූ හිස් හඩවල් අතර ඔබ හඩ ඉතාමත් වර්ණවත් 🌻
අළුත් ඔබේම ගීයක් ගයන්න ආරාධනා කරමු
ඔබගේ හැකියාව දැනුම අගයමු.
සුභ පතමි 🙏
ඉතා හොද වැඩසටහනක්,ස්තුතියි.
සනත්- මාලදිවයින.
Great episode again with a great musician. Love his melodies...!!!
Great musician , with such a humbleness. Good luck sir 🙏
සුරම්‍ය රාත්‍රී වැනි වැඩසටහන් තුලින් ඔබේ වාදන හැකියාව දැකතිබුනට ගායන හැකියාව දුටුවේ අදයි. විශිෂ්ටයි.
නාලක ඔබේ හඩ අපට අවශ්‍යයි... 👍❤👍
දුරස් වන්නට මේ ලෙසින්, මේ ගී එදා ඇගේ නමින් ගීත මෙතුමාගේ කටහඬ සහ නාද සංගීතය එකතු වෙලා අහද්දි නම් ඇඟත් හිරිවැටෙනව තමයි...
මිහිරියී මිහිරියී මිහිරියී.... කණට මී පැණි දැමුවා වැනිය.. මෙවැනි දෑ වැපිරවීමට දීර්ඝායුෂ ඔබ සියලු දෙනාට...
සුපිරි වැඩ්ඩෙක්, ❤️❤️❤️❤️
NALAKA.... YOU BORN FOR THE MUSIC!!. PLEASE DO MORE AND MORE SONGS THAT CREATES BASED ON THE NATIONALITY AND THE BUDDHISM AS DR. AMARADEVA DID. WISH ALL THE VERY BEST FOR THE VERY BRIGHT FUTURE!!!
හරිම සුන්දරයි , විශිෂ්ටයි ගායන හැකියාව .
හරිම ලස්සනයි......ස්තුතියි දෙරණ
Nalaka....please sign more often. Your voice is medicine for souls.❤
A Beautiful person❤ great singing n playing.
Amazing voice wonderful Nalaka this is attractive program you are great, thank you
Very good program. Great clear very fine ekostik music. I love it.😁😁😁
නාලක අය්යේ සුබ පතනවා ❤🙏
මගේ පළමු ගීතයට තනු නිර්මාණය ඔයාගේ ගොඩක් ලස්සනයි
බොහොමයක් ඉස්තුති
බුදුසරණයි සියළුම දෙනාට
ගායනය විශිෂ්ඨයි!
ෂා නියමයි. මිපැණි වගෙ.🔥🔥🔥🔥🔥👌👌👌👌👌
What a talent.... Thank you Mr. Nlaka Anjana Kumara
Okkotoma wada Nalaka aiya supiri manyshkama tiyana manushyak ....
This is very good musical program Mr. kalum all of your program we watched more than two times.you are doing it fantastic thank to your grade effect. waiting for Rukantha gunatilaka. Ravi & Achala dubai
Amazing singer superb🤟❤️
අපුරු ගී ටිකක් ඇහුවා . ස්තුති නාලක.
සුපිරි waddek nalaka sir
සන්ගීත සප්ත ස්වර අතරේ අතරමන්ව හදවත මදකට නතරවූ වායැයි මසිතට දැනුනි..❤❤❤❤නාලක අන්ජන කුමාර සහ කැලුම් නම් අපූර්ව හදවත් සොරාගන්නා ට සුබ පතමි.!!
මේ වෙනකන් මෙච්චර හැකියාවක් හංගන් හිටිය එක අපරාධයක්
හොද කටහඩක් තියනවා
සමර තැන් වල බටනලාවයි ඔහුගෙ හඩයි දෙකම එකතු වෙද්දි ඇග හිරි වැටිලා පපුවත් නැවතුලා ගියා බන්.
man mulaweee para soyagen asama sinduwak harima watina wadak thank you sir.
Very nice 👍.
Best of the best
Theruvan saranin Nidukveva
සුපිරි
නියමයි.හොද හඬක් ඔබ සතුයි.
harima agei nalaka ayye
Nice singin mr nalaka👍🙏❤
,, ko ma pathu obe aadare,,, 🎵🎸🎶
වැඩකරු නිහඩයි.....🖤
Great to Nalaka anjanakumara as a singer.
පූදූම ගෞරවයක් ගීත වලට දෙන්නේ විශිෂ්ටයි
So nice voice
kochchra ahuwath epa wenne na .oba thumanlata bohoma pin..
thaks nalaka you are gred meusisyan. we know!!!!!!!
Thanks derana
Great voice
yako pissu porakne......ekenma supiri 👊👌👏😚
harima lassanai,sthuthi derana.-
pattta sindu tika me ne gayakayo dan inna hall kali wageda
excellent
රැ දුරු රට ගයන්න ආසයි හරිම
oba tumage tawa gita tiyenamam apita danna
great great
great
❤❤
23:44
Superb nalaka anjana mahattaya❤️
Jana gennako...
honda program ekak. niwaradiwama balanawa.
kalum ayye dan dawas dekakma mata ahuna wada satahana atharathura wahanayaka hone (nala) shabdayak.nalaka anjana kumara apau program eketh ahuna
👍🇱🇰🇱🇰🇱🇰🙏
Ekenma weddek
Niyma katahadk
🙋♂️🙋♂️🙋♂️
185 like
GAYAKAYEUNAN
NAanMONDAi
u
හොඳට පුහුණු වෙලා ආවා නං මීට වඩා හොඳට කරන්න තිබ්බා
Are you kidding.. It could affect the authenticity of the program.
Pissek wage hasirenna epa
nkn kiyawnna epa bn kata tybna paliyata
Nalaka iya supiri manussayek
Manawa hithawadiyek
Mirigama ta wasanawak
❤❤❤❤