දවස් 4න් ඕනේ කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් රහස් ක්‍රමය - Learn with Dr Kavishka

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 627

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 9 місяців тому +17

    ඇත්ත .. දැන් වත් බාෂාවක් හැටියට ඉගැන්නුවොත් ලංකාවේ පාසල් වල .... 👍

  • @sunilsilva3669
    @sunilsilva3669 11 місяців тому +49

    ඉතාමත් වටිනා කාලෝචිත මෙහෙවරක්...පින්වත් වෛද්‍ය තුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි !හදුන්වාදීම පිලිබදව නිලමේටත් ස්තුතිවන්ත වෙමි

  • @niroshasandamali2528
    @niroshasandamali2528 11 місяців тому +93

    කතාව අහන්ඉන්න ආසයි ඉංග්‍රීසි ලස්සනට උගන්නනවා ඇති කියලා විශ්වාස යක් ඇති උනා .ස්තුතියි නිලමේ❤

    • @VayaniKarunathilaka-f6n
      @VayaniKarunathilaka-f6n 9 місяців тому +1

      Good morning sir.
      Mage babata aurudu 5i.
      Mata eyata English ugannanna oni.
      Kohomada eka karaganne

  • @villagevibesuncommon1733
    @villagevibesuncommon1733 11 місяців тому +54

    ජීවිතේ තිබ්බ මොකක් හරි පිනකට සර්ව අහම්බෙන් ෆේස්බුක් එකෙන් දැක්කෙ....අද කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්නෙ සර් නිසා.... බුදුසරණ යි..Highly recommended !

  • @upulshantha4524
    @upulshantha4524 10 місяців тому +22

    ඔබ කියන කතාව හරි.අපේ රටේ ගොඩක් ඉන්ග්‍රීසි ටිකක් හෝ දන්න අය කතා නොකරන්නෙ අපේ රටේ ඉන්නෙ වැරදුනාම හිනාවෙන මිනිස්සු නිසා...පිට රට වල එහෙම නෑ

    • @AmadiGamge-u7d
      @AmadiGamge-u7d 4 дні тому

      Doctor mata inglish igenaganna asai.kohomada sambanda wenne.mata wayasa 43

  • @ThakshilaWeerasinghe-v8k
    @ThakshilaWeerasinghe-v8k 11 місяців тому +7

    මට මුල ඉදන් ඉගන ගන්න ඔන මන් මගෙ හිනයත් අත ඇරියා ඉංග්‍රීසි නිසා දැන් මo commerce කරනවා a/l වලට මං 2024 කරනවා එත් මගේ dream එක අයෙ අයෙ මට මුලුවන් කියලා හිතට කියනවා මං දැන් හිතන් ඉන්න commerce වලින් කරලා අයෙ පරක් science වලින් කවන්න එක නිලා මට ඉංග්‍රීසි මුළු විෂයම හරියට ඉගන ගන්න ඔනි මන් එවෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන්න ලැස්ති සර්. මට උදව් කරන්න මගෙත් Dr. සිහිනය සැබැ කරයන්න ගොඩක් පං සර් ❤

    • @kbio-td5zh
      @kbio-td5zh 11 місяців тому +2

      සර් හරිම හොඳයි...සර්ට වට්සැප් මැසේජ් එකක් දාන්න මේ වීඩියො එකේ මැදක් යද්දි නම්බර් එක දානවා සර් ගෙ

  • @gayaniperera4243
    @gayaniperera4243 11 місяців тому +49

    නිලමේ පුතා ට ගොඩක් පින් මේ දැනුවත් කිරිම ට ඩොක්ටර් පුතා ට ද ගොඩක් පින් ඔබ තුමා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි 👍♥️

  • @NisansalaAravinda
    @NisansalaAravinda 9 днів тому

    අනේ අහම්බෙන් දැක්කේ විශ්ව මාතාවට ස්තුතියි වේවා මොකද මමත් යුරෝපිය රටක ඉන්නේ මට ඉගෙනගන්න ඕන මුල ඉදලම දවස් ගානක් හෙඋවා හොද පන්තියක් සර් ගොඩක් හොදයි කියලා හිතෙනවා

  • @chathurikaanuradi5033
    @chathurikaanuradi5033 11 місяців тому +38

    ලොව සිටින සැබෑ දෙවිවරුන් කියන්නෙ Teacher and Doctor .ඒ අතරෙ ඔබ සැබෑ දෙවිකෙනෙක්....ඒ වුර්තීන් දෙකම එකට කරන නිසා .රටට සම්පතක්.මෙවැනි අය හදුන්වාදෙන නිලමෙ අයියෙ.Thank You ඔයාට.❤...😊😊

    • @villagevibesuncommon1733
      @villagevibesuncommon1733 11 місяців тому +1

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @healthanalyzer4673
      @healthanalyzer4673 11 місяців тому +1

      ❤❤

    • @kbio-td5zh
      @kbio-td5zh 11 місяців тому +1

      ❤❤❤❤❤

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 11 місяців тому +2

      අනිවාර්යයෙන්ම. ගුරුවරු හරියටම හිටියොත් මුළු රටම හදන්න පුළුවන්. ළමයිගේ ඔලුව හෝදලා දේශපාලඥයන්ගෙන් රට බේරගන්න පුළුවන්

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712 11 місяців тому +1

      ❤😊

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому +2

    Yes 💯 definitely thanks 🙏🙏 both of you 😊❤❤❤

  • @kavindihimashika3402
    @kavindihimashika3402 10 місяців тому +1

    ❤❤❤sir kohomada class eke mudal

  • @SadhanaMadhubhashani
    @SadhanaMadhubhashani 11 місяців тому +33

    මට ලැබුණු හොඳම ඉංග්‍රීසි ගුරුතුමා 💜️❤️💙🙏🙏🙏

  • @ruwanmadhushanka5844
    @ruwanmadhushanka5844 11 місяців тому +27

    අවුරුදු ගාණක් ඉගෙන ගත්‍තත් හරියට වචනයක් ගැට ගහන්න නොතේරුණ ඉංග්‍රීසි දැන් ලස්සනට ටික ටික ගළපනවා සර් නිසා, ඒක නම් හරි පුදුම හැකියාවක්, අමුතුම රටාවක්, අමුතුවෙන් පාඩම් කිරීම් නෑ, පොත් පිරවීම් නෑ, සර් පාඩම කරනවා, අපි එතන ඉදන් ඒ රටාවන් ඔළුවට දාගෙන කතා කරනවා, කොහොමද එහෙම වෙන්නේ කියන එක නම් හරිම පුදුමයක්, ඒක හරි ලස්සන මැජික් එකක්😍 මෙහේ වෙලාවෙන් පාන්දර දෙක වෙනකම් ක්ලාස් එකේ,නිදිමතක් නෑ, කම්මැළීකමක් නෑ ආසාවෙන් අහන් ඉන්නවා, ආසාවෙන් ඉගන ගන්නවා, අමාරුයි කියලා හිතන් හිටිය කඩ්ඩ දැන් ටික ටික වනනවා, ළඟදිම මහා සංග්‍රාමයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතේ විශ්වාසය උපරිමෙටම තියනවා, ආදරෙයි සර්😍
    මං වගේ ඉංග්‍රීසි බැරි නිසා දුක් වුණ, කොච්චර ට්‍රයි කළත් වචනයක් ගැට ගහගන්න බැරි වුණ එවුන් ඕන තරම් ඇති, වරෙල්ලා, පෝළිමේ වරෙල්ලා, මැජික් අරිෂ්ටේ බෙදන්න පටන් අරන් තියෙන්නේ , නිකමට ඇවිල්ලා පොඩ්ඩක් බීලා බලපල්ල්ලා😁

    • @maithrisilva8985
      @maithrisilva8985 11 місяців тому +4

      කොහොමද ඔන්ලයින් එනිනෙ

    • @tiktoknawa5547
      @tiktoknawa5547 11 місяців тому +3

      Kohomada cuz fee eka?

    • @mashi7719
      @mashi7719 11 місяців тому +2

      කවුරුත් දාල නෑනෙ join වෙන හැටි.කියන්න බැයිද

    • @nilminikumari8204
      @nilminikumari8204 10 місяців тому +1

      Ekane join wenne kohomada

  • @kithminiru4274
    @kithminiru4274 11 місяців тому +16

    තෙරුවන් සරනයි ..මහා ගනන් අර ගන්නා චැනල් Dr.කෙනෙක් නොවුන එක නම් පිනක්...වාසනාවන්

    • @danushkarathnayaka6580
      @danushkarathnayaka6580 11 місяців тому +1

      Oya mahaa ganak ganna doctors kenek oya thanata ennaa nathikaraganna dewal...kalaya gana ..wiyadama...kana katta...stress aka gana oya hoyala baluwoth .......mage hathurek de daruwek wath mehema kathak kanna epa kiyala mage pathuma....
      Oya dakinne channel ake gana witharay...othanata enna...awrudu 15k ..18k athara kalayak aka digata kapa wenna one..
      Oya kalaya thula private practice karanna thahanam kiyalath oya Dana ganna..
      Me school yana kale nathuwa

  • @shalinibhagya9198
    @shalinibhagya9198 11 місяців тому +12

    හිතාගන්න බෑ ඒ උගන්නන විදිය. ජීවිතෙන්ම අතෑරල දාපු ඉංග්‍රීසි දැන් හරිම ආසාවෙන් මම ඉගෙනගන්නෙ. ඔයා අති දක්ශයෙක් සර් ! You are the best ❤

    • @DinuJayawardhana
      @DinuJayawardhana 11 місяців тому

      mama o/l fail english sige clss walata online samband unot pass wenn puluwan wei නේද 🙂

    • @isurudilhan4494
      @isurudilhan4494 11 місяців тому

      Kohomada contact karaganna puluwan

    • @Simplyme319
      @Simplyme319 11 місяців тому

      @@isurudilhan4494 නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ 🤍

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 11 місяців тому

      ​@@isurudilhan4494නම්බර් එක දලා තියෙන්න්නෙ විඩියො ව්කෙ යට

  • @bhagyasathsarani6597
    @bhagyasathsarani6597 11 місяців тому +37

    හොදට තේරෙන්න ඉංග්‍රීසි සරලවම කියල දෙනවා.good luck sir ❤

  • @akshitharudini1359
    @akshitharudini1359 11 місяців тому +20

    සර්ගේ student කෙනෙක් විදිහට කියන්නේ, English හොදට කතාකරන්න ඕනෙනම් ඔයාලත් සර්ත් එක්ක එකතු වෙන්න👍🏻❤️

    • @111dm
      @111dm 11 місяців тому +5

      කොහොමද join වෙන්නෙ කියන්නකො online join වෙන්න බැරිද.... english ටිකක් හරි පුලුවන් කෙනෙක්ට විතරයි ද අල්ලගන්න පුලුවන් plz rp

    • @sachiniumesha9095
      @sachiniumesha9095 11 місяців тому

      Ane ow kohomada join wenne...

    • @Simplyme319
      @Simplyme319 11 місяців тому

      @@111dm සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඒකට mg එකක් දාන්න..ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි උනාට බය වෙන්නෙපා සර් හරි ලස්සනට කියලා දෙනවා හැමදෙයක්ම 🤍

    • @Simplyme319
      @Simplyme319 11 місяців тому

      @@sachiniumesha9095 සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඩියර්. ඒකට mg එකක් දාන්න 🤍

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 11 місяців тому

      ඇයි ඔයා අහන දෙට උත්තර නැත්තෙ

  • @thilinirandima3313
    @thilinirandima3313 11 місяців тому +156

    ඉංග්‍රීසි විෂය අත් හැරලා දාලා හිටිය මම දැන් ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, ඒ සර් නිසයි, කතාකරන්න බයේ ඉඳපු මම දැන් කතාකරන්න බය නෑ, ප්‍රයිමරියක උගන්වන ගුරුවරියක් වන මම ළමයිත් එක්කත් කතා කරනවා , ඉංග්‍රීසි කතා කරන්න උවමනා අය සර්ගේ පන්තියට අනිවාර්යයෙන් සහභාගී වෙන්න , සර්ට සුබ පැතුම්

    • @YssaranyaYssaranya-qp6xx
      @YssaranyaYssaranya-qp6xx 11 місяців тому +4

      Sir goheda inne gewal

    • @PremawathiGh
      @PremawathiGh 11 місяців тому

      🎉❤❤❤❤❤❤❤ de ඓ යට ❤ජ ඉඩ ඩී එය එසේ සිදු
      🎉🎉😂❤ se නම් කර ඇත
      Qකර😂❤🎉 මම නම් ජා ජා හ්ර්යටඇබ😂​@@YssaranyaYssaranya-qp6xx

    • @sachiniumesha9095
      @sachiniumesha9095 11 місяців тому +7

      Koheda class thiyenne

    • @جابر-ذ9م
      @جابر-ذ9م 11 місяців тому


      ​@@YssaranyaYssaranya-qp6xx

    • @wijawijarathna8745
      @wijawijarathna8745 11 місяців тому

      7

  • @AnjaliPerera-t3w
    @AnjaliPerera-t3w 11 місяців тому +9

    මාත් සර්ගේ student කෙනෙක් . සර් හොඳට උගන්නනවා. සරලව , පැහැදිලිව. Best of luck sir. 👍

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 11 місяців тому +1

      Sirge youtub chanel එක

    • @AnjaliPerera-t3w
      @AnjaliPerera-t3w 11 місяців тому

      @@SmilingLaboratory-ej5ho Learn with Dr.Kawishka

    • @AnjaliPerera-t3w
      @AnjaliPerera-t3w 11 місяців тому

      @@SmilingLaboratory-ej5ho Learn with Dr.Kawishka

    • @VishwaNimantha
      @VishwaNimantha 11 місяців тому +1

      Class fee eka kiyad kiyanwad plz....

    • @AnjaliPerera-t3w
      @AnjaliPerera-t3w 11 місяців тому

      Vedio eke thina number ekata call karala sirgen details ganna puluwan. 😊😊​@@VishwaNimantha

  • @shalinibhagya9198
    @shalinibhagya9198 11 місяців тому +24

    මගෙ දරුවො දෙන්නනම සර් ගෙ පන්ති වලට සම්බන්ධ කලා..හරිම නිහතමානී ගුරුවරයෙක් 🙏🏻

  • @sujihkumara1036
    @sujihkumara1036 11 місяців тому +18

    ඇත්තෙන්ම ගොඩක් හොඳ ක්ලාස් 1 ක්.මමත් ඉගෙන ගන්නවා.අපිට වැරදෙන දේවල් ලස්සනට කියලා දෙනවා හිත නොරිදෙන්න.

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 9 місяців тому +1

    ඔබ දෙපලටම ගොඩක් පිං ඕනෑම විෂය ගැන කියා දුනිනාට 🙏🙏🙏😍😍😍❤️❤️❤️

    • @Nilame
      @Nilame  9 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Msong-z8j
    @Msong-z8j 11 місяців тому +24

    ඇත්තටම හොඳ සර් කෙනෙක් නියමෙටම උගන්වනවා

  • @MaliWijesooriya-d7f
    @MaliWijesooriya-d7f 9 місяців тому +1

    Clz akata sambandawenne kohomada sir

  • @oliviashyali2920
    @oliviashyali2920 10 місяців тому +6

    හරිම හොඳ අදහසක් ඇතිඋනාට ස්තුතියි

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 14 днів тому

    ඔබ ගැන හරිම ආඩම්බරයි පුතේ

  • @thusithaperera7481
    @thusithaperera7481 11 місяців тому +38

    මගේ පලවෙනි ඉංග්‍රිසි පන්තිය ඒක අවසාන පංතියත් වෙයි විස්වාසයෙන් කියන්නේ 💯❤️❤️

    • @chathurikapremathunga1131
      @chathurikapremathunga1131 11 місяців тому +1

      මේ සර්ගෙ නම්බරයක් තීනවද

    • @buddikachandrarathne8987
      @buddikachandrarathne8987 10 місяців тому +2

      පුළුවන් නම් නම්බර් එකක් දෙන්න සම්බන්ධ කරගන්න

    • @ThuwanJinam-om1tl
      @ThuwanJinam-om1tl 9 місяців тому +1

      Class akata සම්බන්ධ wenne කොහොමද

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 Місяць тому

    ඇත්ත තමා අනුහස් වගෙයි ❤

  • @indikapriyadarshani2222
    @indikapriyadarshani2222 11 місяців тому +13

    සර් තරම් හොදට ඉංග්‍රීසි උගන්වන කෙනෙක් මට කවදාවත් මුනගැහිලා නෑ... your are the best teacher❤❤❤❤❤

  • @chathurarathnayaka1873
    @chathurarathnayaka1873 11 місяців тому +20

    Highly recommended ❤️❤️ සුපිරියටම තේරෙන්න කියලා දෙනවා ඉංග්‍රීසි ටිකනම්..❤️❤️

  • @kbio-td5zh
    @kbio-td5zh 11 місяців тому +3

    මගෙ දරුවා මෙ වෙනකල් කිසිම ඔන්ලයින් පන්තියකට ආසාවෙන් සහභාගි වුන් නෑ. කිසිම පන්තියක් ඉවර වෙනකන් අහගෙන හිටියෙ නෑ. ඒත් සර් ගෙ පන්තියට පුදුම ආසාවෙන් සහභාගී වෙන්නෙ. ඇත්තටම හිතාගන්න බෑ ඒ ඉගැන්නිල්ල ❤

    • @chathumadushani414
      @chathumadushani414 11 місяців тому

      Kohomada sahabhagi venne? Online puluvanda? Fee eka keeyada?

    • @kbio-td5zh
      @kbio-td5zh 11 місяців тому +1

      @@chathumadushani414 fee එක හරිම සාධාරණයි. මේ වීඩියෝ එකෙ විනාඩි 5 ක් විතර යනකොට සර් ගෙ නම්බර් එක දානවා. ඒකට මැසේජ් එකක් දාන්න.

    • @kbio-td5zh
      @kbio-td5zh 11 місяців тому

      @@chathumadushani414 සර් කතා කරයි හරී නිහතමානී හොඳ සර් කෙනෙක් 😊😊😊😊

    • @nisansalarasangi3411
      @nisansalarasangi3411 11 місяців тому

      Kohomada sambanda wenna puluwan?

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 11 місяців тому +9

    Thank you sir. Ai me kauruth join wena widiyai koheda thiyenne kiyalai kiyan naththe kauruth. Danna kenek reply denna . Budusaranai.

  • @ChamodNiminda
    @ChamodNiminda 10 місяців тому +1

    Sar class kawadda thiyennee

  • @dilekanayaka1192
    @dilekanayaka1192 11 місяців тому +7

    සර් අපිට ආඩම්බරයක් අපි නුවර
    ඒත් සර් මාත් මානසිකව පුදුම බයක් english walata ඒත් දැන් හිත හැදුනා ගොඩාක් පින් ❤

    • @adkrishanthisumanaweera5664
      @adkrishanthisumanaweera5664 11 місяців тому

      Koheda class thiyenne

    • @Mis.Pea-A
      @Mis.Pea-A 11 місяців тому

      මමත් නුවර මටත් දැනගන්න ඕනි කොහොමද සර් ව කන්ටැක්ට් කරගන්නෙ කියලා විස්තර කියන්න පුළුවන් ද

    • @MR-ne5bt
      @MR-ne5bt 11 місяців тому

      @@Mis.Pea-Aas penne nadda bn ubalage . Nmbr eka daala thiyeddi

    • @Mis.Pea-A
      @Mis.Pea-A 11 місяців тому

      @@MR-ne5bt හරි හරි පස්සෙ දැක්කෙ 🤭

  • @UnseenUntilNow
    @UnseenUntilNow 11 місяців тому +4

    Good luck bro!

  • @healthanalyzer4673
    @healthanalyzer4673 11 місяців тому +26

    මගෙ සර් 💎💎💎 රටට වටින මැණිකක් ❤❤❤

  • @ashasudeera-uk8em
    @ashasudeera-uk8em 11 місяців тому +12

    අනෙ ඩෝක්ටර් ...මට..මාස.2ක..කාල..සිමාවක්..තියන්නෙ...කාතා කරන්න..පුරුදු වෙන්න..සයිප්‍රස් ..වලට..මම .ගොඩාක් අසරන.අම්මා කෙනෙක් ..මගෙ ව්සා එක එවන්නෙ මගෙ..කාතා කරන දැනුම මට්ටම තුල ..මම ගෙදරක වැඩ කරන ගමන් මෙ දෙ කරන්න හැකි උත්සහායක් දරනවා...අනෙ මට..පිහිට වෙලා උදව් කරන්න ..ගෝඩාක් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්...මහාත්තයො ...

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712 11 місяців тому +1

      මට වට්සැප් මැසේජ් එකක් දාන්න අම්මේ...මේ වීඩියෝ එකේ අංකය සඳහන් කරනවා..

    • @NishanthiDammika-m9t
      @NishanthiDammika-m9t 9 місяців тому

      ඔයාට දැන් පුළුවන් ද english කතා කරන්න

    • @PunyaJayasinghe
      @PunyaJayasinghe 9 місяців тому

      ​@@learnwithdr.kavishka5712I want speek

    • @PunyaJayasinghe
      @PunyaJayasinghe 9 місяців тому

      ​@@learnwithdr.kavishka5712I want speak English. Can you help me..?

  • @umeshianuradha2514
    @umeshianuradha2514 11 місяців тому +11

    There are no words to explain your teaching. The best English teacher I have met in my life.

    • @Nilame
      @Nilame  11 місяців тому +2

      Wow, thank you!

  • @thakshilahagawatta
    @thakshilahagawatta 11 місяців тому +7

    අපේ සර් ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ..
    එච්චර තේරෙන්න උගන්නනවා🙏🙏
    තෙරුවන් සරණයි සර්🌹

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 3 місяці тому +2

    Perapin athi puthek,Nirogi wewa doctor!

  • @RashiEkanayake-uv9yh
    @RashiEkanayake-uv9yh 11 місяців тому +5

    Ape doctor sir ❤ Best English teacher I have ever seen ❤

  • @Dulanya-p5s
    @Dulanya-p5s 11 місяців тому +506

    අනුහස් වගේ මට විතරද පෙන්නේ.

    • @danidu7254
      @danidu7254 11 місяців тому +9

      Matath peebawaa

    • @shanukapradeep647
      @shanukapradeep647 11 місяців тому +4

      Math

    • @chathurikaanuradi5033
      @chathurikaanuradi5033 11 місяців тому +4

      ඔව් ඈතට පේන්නෙ එයා වගෙයි.😂😂😊😊😊

    • @sssachin234
      @sssachin234 11 місяців тому +3

      Pissu pissu😂

    • @Sspriyadarshani
      @Sspriyadarshani 11 місяців тому +4

      මම හිතුවෙ ඇඩ් photo එකට එයාව දාලා කියලා 😂

  • @srimalihapuhinnepallayage997
    @srimalihapuhinnepallayage997 8 місяців тому +1

    Good morning sir, mt me english class ekt join wenna one, kohomd ekt join wenne kiyla kiynnako plz sir

    • @Nilame
      @Nilame  8 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @tharangaathauda6037
    @tharangaathauda6037 11 місяців тому +4

    කොහොමද සම්බන්ද වෙන්නෙ .පින් ආසයි ඉගෙන ගන්න.

  • @madaradesilva4227
    @madaradesilva4227 11 місяців тому +11

    🎉🎉🎉 සර් නම් නියමයි මාත් ඉන්නේ JD group එකේ ❤❤❤ ඉස්සරහට මීටත් වඩා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️🙏🙏

    • @Hiruzchoices
      @Hiruzchoices 11 місяців тому

      akke me sir online clz karanwada plz kiyannakoo

  • @MasterMaster-x3j
    @MasterMaster-x3j 10 місяців тому +1

    mage fon ake sinhalen tayp karanna bane

  • @MarianAnasta
    @MarianAnasta 11 місяців тому +1

    Awurudu 6daruwa..සුරන්ගි ටීචර්ගෙ පුතා ද?අපේ චූටි සර්❤

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 11 місяців тому +3

    ගොඩක් ස්තූතියි විස්තර කිව්වට ❤️❤️❤️❤️🙏

  • @lakmalirasadari2421
    @lakmalirasadari2421 11 місяців тому +2

    You tube channel ekak patan aran channel ekenuth ugannananko,apita ethakota a haraha igena ganna puluwan.

  • @sumedharathnaweera4160
    @sumedharathnaweera4160 10 місяців тому +1

    Kohomada join wenne

  • @swarnalatharajakaruna4072
    @swarnalatharajakaruna4072 11 місяців тому +3

    Proud of you putha IDo you remember me? Budusaranai

  • @Simplyme319
    @Simplyme319 11 місяців тому +24

    සර් නිසා ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්නවා 🥺පෙර පිනකට සර්වගෙ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනෙ..අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට thank you so musch sir ❤

    • @VishwaNimantha
      @VishwaNimantha 11 місяців тому

      Class fee eka kiyad kiyal kiynnako puluwan nm

    • @Simplyme319
      @Simplyme319 11 місяців тому +1

      @@VishwaNimantha සර්ට mg එකක් දාන්න ..අපි දැනගත්තෙත් එ විදියට කාගෙන්වත් අහලා නෙවේ ❤️

    • @nuwansameeragamage1586
      @nuwansameeragamage1586 11 місяців тому

      ​@@Simplyme319.number eka මොකක්ද sirge

    • @SuranjiKumari-y8h
      @SuranjiKumari-y8h 11 місяців тому +1

      මම පිට රටක දැනට ඉන්නේ ආසයි ඉගෙනගන්න කොහොමද සම්බන්ද වෙන්නෙ

    • @VishwaNimantha
      @VishwaNimantha 11 місяців тому +2

      @@Simplyme319 thank you mn msg ekk damma

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 11 місяців тому +11

    සම්පතක් ලෝකෙටම , බුදු සරණයි

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 11 місяців тому +3

    Very good 👍 👏 ❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 10 місяців тому +1

    💗💗Obatumanla dedenatama
    Behevin stuthi...teruwan saranai⚘

  • @vidathadithya9716
    @vidathadithya9716 11 місяців тому +21

    Dear Sir , You are the best ! ඉංග්‍රීසි කතා කරන්න නන් මේක ඔයා යන්නම ඕනෙ පන්තියක් !

    • @Hiruzchoices
      @Hiruzchoices 11 місяців тому +5

      Me clz ekata sambanda wenne kohomda plz kiyannakoo

    • @piyumikalashani2687
      @piyumikalashani2687 11 місяців тому

      How to join this class

  • @albertdesilva2087
    @albertdesilva2087 5 днів тому

    මේක වෙළද දැන්වීමක්, තමන්ගේ කයිවාරුව විතරයි. කිසිම ප්‍රයෝජනවත් දෙයක් කිව්වේ නැහැ. !

  • @anomaanuma3926
    @anomaanuma3926 10 місяців тому +1

    Nihathamani oba thumata godak sthuthi..nilametath meweni de hoyaladena. Godak sthuthi.❤❤

  • @shamyasiriwardhane1344
    @shamyasiriwardhane1344 11 місяців тому +7

    The best English teacher .good luck

    • @isharanawodani2872
      @isharanawodani2872 11 місяців тому

      Me sirge class walata joint wenne khomada ane plz kiyannako

  • @AjithKumara-sn8bf
    @AjithKumara-sn8bf 5 місяців тому +1

    Wow.great !. I got more ideas from this video.thanks a lot doctor

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @dananjaleeudari231
    @dananjaleeudari231 11 місяців тому +3

    Excellent sir . How to join ur clz sir ? Online or physical ? Plz reply this comment sir. Good luck sir . Anyway thank u so much . ❤🎉🎉

    • @banuriranmini2646
      @banuriranmini2646 11 місяців тому

      Whatsapp number is there in the video itself.

  • @usporttv1382
    @usporttv1382 10 місяців тому +3

    Well-done..

  • @sujeewanimala1825
    @sujeewanimala1825 Місяць тому +1

    Nila tuma oba tuma hare rageta danum deanna gawala pasal walata wesayak wedeyata ingesi uga wanna

  • @Dananji-s2r
    @Dananji-s2r 11 місяців тому +9

    මට හමුවුනු හොඳම ඉංග්‍රිසි ගුරුතුමා ඔබයි සර් උගන්වන හැම දෙයක්ම පැහැදිලිව හොඳට උගන්වනවා අපි වෙනුවෙන් කාලය වෙන් කරනවාට ගොඩාක් ස්තුතියි සර් ❤❤🔥🙏🙏

    • @isurisiriwardhana1422
      @isurisiriwardhana1422 11 місяців тому

      Kohomd clz ekt join wenne

    • @Dananji-s2r
      @Dananji-s2r 11 місяців тому

      @@isurisiriwardhana1422 sirge number eka oya video eke thiyanawa

  • @nishanthaveera5851
    @nishanthaveera5851 8 місяців тому

    Good lesson sir 😍

    • @Nilame
      @Nilame  8 місяців тому

      Thank you! 😃

  • @NiroshaniHettiarachchi-ee3qq
    @NiroshaniHettiarachchi-ee3qq 11 місяців тому +6

    ස්තුතියි නිලමෙ...දැනුවත් කලාට...

  • @nelumkumari5303
    @nelumkumari5303 11 місяців тому +3

    අනේ මට ඉගෙන ගන්න ඔනි doctor නුවර ඉදලත් අපිට බැරි උනානේ

  • @FathimaDalal
    @FathimaDalal 11 місяців тому +7

    This guy is so smart 😊

  • @sarasavindi9951
    @sarasavindi9951 11 місяців тому +4

    Good luck sir ❤.

  • @sandyaweerasinghe4672
    @sandyaweerasinghe4672 8 місяців тому

    Ane sir mata kohomada cllas ekata sambanda wenne

    • @Nilame
      @Nilame  8 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 11 місяців тому +13

    මගෙ ජිවිතේ තිබුණ මොකක් ම හරි වාසනාවක් නිසා හම්බුන සර්...Wish you all the best Sir ! ලංකාවෙම ඉන්න ළමයින්ව ගොඩ දාන්න

  • @healthanalyzer4673
    @healthanalyzer4673 11 місяців тому +21

    මගෙ සර් ! 💎💎💎❤️❤️❤️ රටට වටින මැණිකක් !

  • @දම්මි.....දම්මි
    @දම්මි.....දම්මි 9 місяців тому +1

    Good luck God bless you ...

  • @MallikaLiyanagr
    @MallikaLiyanagr 10 місяців тому +2

    Thank you doctor and thank you Nilame

  • @pramila948
    @pramila948 10 місяців тому +2

    Lankawe thiyan Loku Adupadue Dr. Pin

  • @Mimi_Bae_Bae
    @Mimi_Bae_Bae 11 місяців тому +9

    මටත් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න වයස් බේදයකින් තොරවද උගන්වන්නේ.join වෙන්නේ කොහොමද සම්බන්ධ උනු කෙනෙක් කියන්නකෝ

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 11 місяців тому +2

      මේකේ දාලා තිනවා නම්බර් එක

  • @nilminismarathunga7483
    @nilminismarathunga7483 11 місяців тому +2

    මොනවත්ම අවබෝධයක් නැති වැඩි හිටි අය ඉගනගන්නෙ කොහොමද

  • @nayomithanuja6190
    @nayomithanuja6190 11 місяців тому +3

    A very good teacher...💐

  • @shyamaliramasinghe3792
    @shyamaliramasinghe3792 11 місяців тому +2

    Real English teacher

  • @nishanthagamage7155
    @nishanthagamage7155 11 місяців тому +1

    අපිත් එනවා සර්.

  • @SandyanManikkubadu
    @SandyanManikkubadu 11 місяців тому +1

    ඇත්තටම ලන්කාවෙ අය වැරදුනම හිනවෙනවා රටකට ආවම හිතෙනවා මුලු ලන්කාවටම ඉන්ග්ලිස් පුලුවන් කතා කරන්න බය තියෙන්නෙ අපි මෙහෙදි ඉංග්‍රිසි කතා කරන්නම ඕන හින්දි කතා කරන්න ඕන අපිට පුලුවන් මුලු ලන්කාවටම කතා කරවමු ජෙසු පිහිටයි ගුරුතුමානෙනි.

  • @MK-mp3jo
    @MK-mp3jo 11 місяців тому +5

    Highly recommend ❤️

  • @DISSANAYAKESLT
    @DISSANAYAKESLT 11 місяців тому +3

    Congratulations docter kaviska

  • @Pushpacanthy-o5w
    @Pushpacanthy-o5w 10 місяців тому

    May wage Tamil bashawath uganwanna hakinam itha hondai

  • @DL12323
    @DL12323 11 місяців тому +3

    Thank you danuwath karata😊

  • @kbio-td5zh
    @kbio-td5zh 11 місяців тому +4

    Wow ! ❤❤❤

  • @VirajiNanayakkara
    @VirajiNanayakkara 11 місяців тому +12

    Keep up good work Dr. kavishka 👏🏻❤️

  • @UreshiThushika
    @UreshiThushika 9 місяців тому +1

    Sambda krgnne kohmda sirwa.

  • @CmWerwela
    @CmWerwela 10 місяців тому +1

    Kohomada class aketa sambanda wenne

  • @akilaMalgamage
    @akilaMalgamage 11 місяців тому +12

    අපි මේ සම්බන්ධව දැනුවත් කලාට නිළමේට වගෙම ඩොක්ට සර්ටත් ස්තුතියි

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 9 місяців тому +1

    Docter ge u tub chanal akak nedda

  • @kbio-td5zh
    @kbio-td5zh 11 місяців тому +4

    ළමයින්ගෙ comments ❤❤💎💎💎💎💎💎

  • @RamayaMapa
    @RamayaMapa 11 місяців тому +5

    Congratulations sir

  • @sachinavoddya925
    @sachinavoddya925 7 місяців тому +1

    Online class thiyenawada..plz kiyannako

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔව් තියනවා.... වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @niroshapriyangani8585
    @niroshapriyangani8585 10 місяців тому +1

    සර් පන්තියට කොහොමද සම්බන්ධ වෙන්නේ.

  • @nadeeshadilhani506
    @nadeeshadilhani506 11 місяців тому +16

    Best sir..👍🙏🌹 good luck ...හරිම සරලව කියලා දෙනවා.

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 11 місяців тому

      කොහොමද clz walt add wenne online vitharai d krnne sir.

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 11 місяців тому +1

    Excellent Doctor ❤

  • @chithranichithrani4811
    @chithranichithrani4811 11 місяців тому

    Anuhas wagema thamai woiz aekath supar❤❤❤

  • @tg3694
    @tg3694 11 місяців тому +17

    අපේ සර් ❤️You are the best teacher I ever met in my life...බුදු සරණයි සර්

  • @nirashaudari5308
    @nirashaudari5308 9 місяців тому

    Kohomda sambnda wenne sirge pantiyta