යුරෝපයේ මානසික පීඩනය වැඩිම රට දන්නවද ? වැරදිලාවත් මේ රටට යන්න එපා | Most stressed country in Europe

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 153

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 місяців тому +21

    බොහොම වැදගත් කරුණු ටිකක් ස්තුතියි. ලංකාවටත් හරියන්නේ පුනරුත්තාපනය අතිසාර්ථකයි. නමුත් පාලකයෝ මේක කරන්නේ නෑ. මොකද පුනරුත්තාපනය කලොත් ළමුන් මිනිස්සු බුද්ධිමත් වෙනවා අපරාධ අඩුවෙනවා, විනය වර්ධනය වෙනවා. මේවා උනොත් පාලකයන්ට මිනිස්සුන්ව රවටන්න බෑ. ඒක නිසා මුන් මේවා කරන්නෑ. ඒකට කැමති රජයක් පත් කර ගමු. ලංකාව හොරු, මැර, කුඩුකාරයන්ගෙන් ගලව ගන්න. තියෙන එකම මග පුනරුත්තාපනය, අතිසාර්ථකයි කරනවනම්. ස්තුතියි ඔබට.

  • @devikagamage9316
    @devikagamage9316 7 місяців тому +4

    අපි නම් ඉන්නේ europe වල තමයි .....සතුටින් ඉන්නවා ❤❤......නිවාඩුවට ලංකාවට ආවාම නම් පීඩනය වැඩියි ....අපි හැමදාමත් අපේ මවුබිමට හරිම ආදරෙයී❤❤ ඒ රටේ තියෙන දේශපාලනය සහ සමහර මිනිස්සුන් තමයි රට අවලස්සන කරන්නේ 😢😢

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 7 місяців тому +13

    ලෝකෙ කොහේ හිටියත් ඕන වෙලාවක මානසික තත්වෙ ක්ශනික වෙනස් වීම් අවුල් තියෙන්න පුලුවන් 😅 එහෙමයි කියලා ඒක සදාකාලිකව තියෙන්න විදිහක් නෑ 😮 ලන්කාවෙ උන්ට වෙලා තියෙන්නෙ අපේ උන්ට ප්‍රශ්න වැඩිකමට ඒවට ඔරොත්තු දෙන්නම ඔලුත් හැඩගැහිලා උදා හරනෙකින් කිව්වොත් බඩු මිල ගමන් වියදම් කොච්චර වැඩි උනත් වාරෙට අවුරුදු කන්නෙ සිරිපා වදින්නෙ පාටියක් දැම්මත් පුලුවන් උපරිම ආතල් ගන්න බලන්නෙ අපේ රටවල අපි කොච්චර මානසික පීඩනෙන්ද ඉන්නෙ කිව්වොත් අපි ඉන්නෙ මානසිකව පීඩනෙන් කියල අපිටවත් දැනෙන්නෙ නෑ එච්චරට commen . දරාගැනීම අතින් ලන්කාවෙ උන් ලෝකෙ උඩම ස්තාන වල research එකක් කරානන් හොයාගන්න තිබුනා. ඒකනෙ කැත නැතුව අනුරටත් දීල බලමු කියන්නෙ වෙන රටක වගේ උනානන් ඔය දේසපාලුවන්ගෙ කෙස් ගහක් ඉතුරුවෙන්නෑ 😂 එහෙනන් දැන් මාරක විප්ලවයක්

  • @Military_world84
    @Military_world84 7 місяців тому +15

    ලොකෙ වැඩිපුටම මොඩ comment දන මිනිඩ්සු ඉන්න රට මොකක්ද?😢

  • @preethikafernando2557
    @preethikafernando2557 7 місяців тому +1

    Good job👌👌thank you🌹🇮🇪🇮🇪

  • @chathurasampath7231
    @chathurasampath7231 7 місяців тому +9

    Sri Lanka

  • @කිබුලා
    @කිබුලා 7 місяців тому +13

    අනේ විෂ්ම ලෝකේ කරන පිස්සෝ උබයි මායි ඉන්න මේ ඇට ලබ්බ හොදයිද...පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ...පාරේ යන්ඩ නෑ කොයි වෙලේ යට කරයිද දන් නෑ., හොස්පිටල් එකට යන්න නෑ රෙන්ඩ ලැට් එකක් නෑ බෙහෙත් විදලා මැරෙනව, අද්‍යාපනය පිස්සු කෙලිනවා, රාජ්‍ය සේවයේ වැඩක් කර ගන්න ගියාම කලිසමේ රෙවෙනකන් බලන් ඉන්න ඕනෙ..දරුවෙක් හදලා නිදහසේ ජීවත් වෙන්ඩ බෑ ඌට අනාගතයක් නෑ...මොනවද යකෝ තොයෙන්නෙ, ස්වබාවදහමයි, ඇල්ලයි, නුවර එලියයි විතරනේ...තව ටික දවසකින් ගස් ටික කපලා, ප්ලාස්ටික් කැලේට දාලා මුලු බූමියම අපවිත්‍ර උනාම ඒකත් ඉවරයි......😂😂

  • @hiransenanayaka290
    @hiransenanayaka290 7 місяців тому +3

    ඒකනෙ කියන්නෙ ලංකාවෙ මිනිසුන්ට ඕනම දෙයක් මතක තීන්නෙ සති 2ක 3ක් කියලා. ඒකනෙ 225 හැමදාම එකතැන ඉන්නෙ. ඉතිම් පීඩනේ කොයින්ද? 😑

  • @rathnayaka4627
    @rathnayaka4627 7 місяців тому

    thank you

  • @amithakularatna1487
    @amithakularatna1487 7 місяців тому

    අපේ රටේ තියන පීඩනය ගැන ඉස්සර වෙලා හිතමු.

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 7 місяців тому +5

    අඩුම මානසික පිඩනය තියෙන රටවල් ගැනත් විඩියො එකක් ගෙන්න

  • @arshenrandikasadakalum255
    @arshenrandikasadakalum255 7 місяців тому

    thanks

  • @windows10-k8h
    @windows10-k8h 7 місяців тому +3

    $3000 ලංකාව ,$23,000 Greece ට වඩා හොදයිලු😂😂

    • @kevinthomas7040
      @kevinthomas7040 7 місяців тому

      මානසික පීඩනය ලංකාවේ අඩුයි.පුදුමයි ඒත් ඇත්ත🙂

  • @dunith305
    @dunith305 7 місяців тому +3

    👍👍👍👍

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 7 місяців тому +3

    👍❤️

  • @kasunmadhu1556
    @kasunmadhu1556 7 місяців тому +2

    ❤❤❤Sri lanka

  • @ranising6476
    @ranising6476 7 місяців тому +5

    කවදහරි අපෙමවුරටට චින් චින්ල ට යනව පාහරදේසපාලුවො විනාස කරල යිවරයි තවමොන කතාද

  • @samankottegoda3576
    @samankottegoda3576 6 місяців тому

    I love europe

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 7 місяців тому +1

    1:39 is Sri Lankan data correct? I think Sri Lankan people don't know about mental health.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 місяців тому

    Ane pitaratawala peedana emaayage palakyo adyapanakrama walin hondata hadagana adukarai
    Aperate Lankawe minisunge peedanaya adukarana widihak
    gena hoyamu balamu 😢😮😢😮😮😮

  • @Xzoro-JD
    @Xzoro-JD 7 місяців тому +1

    ලෝකයේ වැඩිපුරම මෝඩයට ඇන්දෙන මිනිසුන් සිටින රට:

    • @Wander-lust-
      @Wander-lust- 7 місяців тому

      සිරිලන්කාව 😌

  • @ranindunethsara887
    @ranindunethsara887 7 місяців тому +4

    4 weni Comment eka mage

  • @dewindikaprasadi5911
    @dewindikaprasadi5911 7 місяців тому

    👍👍👍👍👍

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 7 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 7 місяців тому +2

    🎉🎉🎉

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 7 місяців тому +1

    Greece kiyanne dan decade ekaka idn bankoloth ratak eastern europe okkoma ekai dn!

  • @KAIZER48499
    @KAIZER48499 7 місяців тому +1

    ලන්දේසි න්ට cross උන් තමයි මෙහෙත් උස 😒😒😒

  • @aristosmihail4737
    @aristosmihail4737 7 місяців тому

    Mama inne greece 🇬🇷 oya kiyana tharam manasika pidanayak mehe na.

  • @Thimi_Bro-2
    @Thimi_Bro-2 7 місяців тому

  • @RavinduBandara-z2i
    @RavinduBandara-z2i 7 місяців тому +2

    Dn nm manasika awapeedanaya wadima rata sri loankawa thama

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 7 місяців тому +11

    Mn Greeceyata gihin thiyenawa..ane manda unta nm kisima manasika peedawak na...Apita wasa athal eke un innawa 😂😂

    • @kevinthomas7040
      @kevinthomas7040 7 місяців тому +3

      මානසික පීඩනය කොහොමද එහෙම මූන බලලා මනින්නේ😅

    • @kevinthomas7040
      @kevinthomas7040 7 місяців тому

      @NatureWonders709 1. **නියැදීම**: පර්යේෂකයන් ජනගහනයේ නියෝජිත නියැදියක් තෝරා, එය මුළු රටේම ජනවිකාස පිළිබිඹු කරන බව සහතික කරයි. මෙම නියැදියට විවිධ වයස්වල පුද්ගලයන්, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ ආර්ථික තත්ත්වයන් සහ භූගෝලීය කලාප ඇතුළත් විය හැකිය.
      2. **ඇගයුම් මෙවලම්**: මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ සඳහා පුද්ගලයන් තක්සේරු කිරීමට ප්‍රමිතිගත ප්‍රශ්නාවලිය හෝ සම්මුඛ සාකච්ඡා භාවිතා කරනු ලැබේ. මෙම මෙවලම් බොහෝ විට DSM-5 හෝ ICD-10 හි දක්වා ඇති රෝග විනිශ්චය නිර්ණායක අනුගමනය කරයි.
      3. **දත්ත එකතු කිරීම**: අධ්‍යයන සැලසුම මත පදනම්ව පර්යේෂකයන් පුද්ගලිකව, දුරකථනයෙන් හෝ මාර්ගගතව සහභාගිවන්නන්ට ඇගයීම් මෙවලම් පරිපාලනය කරයි.
      4. **විශ්ලේෂණය**: දත්ත එකතු කිරීමෙන් පසු, පර්යේෂකයන් ජනගහනය තුළ මානසික අවපීඩනයේ පැතිරීම තීරණය කිරීම සඳහා ප්රතිඵල විශ්ලේෂණය කරයි. රෝග විනිශ්චය නිර්ණායක සපුරාලන හෝ මානසික අවපීඩන රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මත පදනම්ව මානසික අවපීඩනයේ ප්‍රතිශත හෝ අනුපාත ගණනය කිරීම මෙයට ඇතුළත් වේ.
      5. **වාර්තා කිරීම**: සොයාගැනීම් පසුව පර්යේෂණ පත්‍රිකා, රජයේ වාර්තා හෝ මහජන සෞඛ්‍ය නිවේදන මගින් වාර්තා කරනු ලබන අතර, රට තුළ පවතින මානසික අවපීඩනයේ බර පිළිබඳ අවබෝධයක් ලබා දේ.

    • @kevinthomas7040
      @kevinthomas7040 7 місяців тому

      2024 යුරෝපේ වැඩිම මානසික අවපීඩනය තියෙන්නේ greece thamai😶

    • @windows10-k8h
      @windows10-k8h 7 місяців тому

      ​@@kevinthomas7040කො report එක😂
      greece යුරොපෙ මන්සික පීඩනය වැඩිම රට?

    • @syny135
      @syny135 7 місяців тому +2

      @@NatureWonders709 ගූගල් ගහලා බලපන් gon ponnayo.උබට ඉංග්‍රීසි බැරිද.😂

  • @ranising6476
    @ranising6476 7 місяців тому +2

    අනෙ අපෙහිරකායො යවන්න කෝ ඒරටට නෙදර්ව වලට

  • @janakarathnayake7511
    @janakarathnayake7511 7 місяців тому

    ලෝකයේ වැඩිම මානසික රෝගීන් ඉන්න රට කුමක්ද 😊

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz 7 місяців тому +1

    ග්‍රීස් වල මානසික පීඩනේ වැඩී කියල ඇයි මෙහේ එකෙක්ට මල පැනල 😐

  • @Vi-m3m
    @Vi-m3m 7 місяців тому

    Netherland hoda ratak wage 😊😊

  • @pererafrank6470
    @pererafrank6470 7 місяців тому +1

    යුරෝපයේ මානසික pidanaya වැඩි රට ට යන්න හොඳ නැත්තන් ...ලංකාව ගැන කොහොම da😂😂😂...දේශ පාළුව න් ට පින් සිද්ධ වෙන්න ලංකාවේ එකේ කාටවත් සතුටක් නැහැ...😂😂

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 7 місяців тому +3

    Mann hitanne wdiyenma mathdrawya ganne lankawa😅

  • @samudra4160
    @samudra4160 7 місяців тому +2

    Vadiyanma horu inna lankava

  • @jb7947
    @jb7947 7 місяців тому +2

    ලෙව වැඩිම මංකොල්ල වැඩිම රට මොකක්ද😮

    • @youtube4567y
      @youtube4567y 7 місяців тому +2

      India

    • @max-bro.1234
      @max-bro.1234 7 місяців тому +3

      ලන්කාව

    • @hemaranawaka90
      @hemaranawaka90 7 місяців тому

      Rajya Mankollaya Parlimenthu memberslage

    • @Dercsshyer3451
      @Dercsshyer3451 7 місяців тому

      ස්වීඩනය ක්‍රමයෙන් අපරාධ ප්‍රතිශතය වැඩි වෙමින් යනවා

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 місяців тому +2

      බ්‍රිතාන්‍යය.💯👍

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 7 місяців тому +4

    මානසික අවපීඩනය අපි තුලින් එන දෙයක්. මම දන්න විදිහට සතුටු දර්ෂකේ ලංකාවට වඩා ග්‍රීසිය ඉහලින් ඉන්නවා. ලංකාවෙ බාගෙකටම මානසික පීඩනේ තියෙනවා.

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 7 місяців тому

    samalingikathwaya hormona wikurthiwima nisa hata ganna rogi thathwayak

  • @youwe5
    @youwe5 7 місяців тому +7

    අම්මෝ ජපානෙට වඩා හොද ඇති මොනව උනත්

  • @SLNDcreations
    @SLNDcreations 7 місяців тому +8

    යකෝ බලපන් මේ video එකේම කියනවා, මානසික පීඩනය අඩුම රටක් ශ්‍රී ලංකාව කියලා.

  • @king-fc8qg
    @king-fc8qg 7 місяців тому

    Boru kiyanna epa Nederland wala hira karayo adu nea bagayak inne eliya mokada unwa bala ganna arakshkayo unta vitadam karanna salli ne kiyala..
    Nederland police maha baya gulu jathiyak..

  • @youtube4567y
    @youtube4567y 7 місяців тому +32

    ලෝකයේ මානසික පිඩනය වැඩිම රට මොකක්ද

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 місяців тому +12

      අමෙරිකාව🇺🇸😉👍

    • @youtube4567y
      @youtube4567y 7 місяців тому +18

      @@Sumithnandana-yw1bhඔක්කොට කලිං උබ ජිවත් වෙන්න හොදම රටවල් ලිස්ටි එක බලපං😂ගුලි කාලා මෙම කමෙන්ටි දාන්න කලිං😂 ඒක නිසාද ලෝකේ හැම එකාම ඇමරිකාවට පනින්න දගලන්නේ😂

    • @nimeshzov
      @nimeshzov 7 місяців тому +3

      USA

    • @max-bro.1234
      @max-bro.1234 7 місяців тому +8

      ඇමෙරිකාව යුරොපයට අයිති නැ

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 місяців тому +2

      😟හම්මෝ.....PK
      ඇයි බං මේ කෙන්ති ගිහින්.
      😍චූටි පැටියාගේ පෙම් සිත රිදුනද

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 7 місяців тому

    කෝ අර 500kg නිල් 💎

  • @hansakatharu6353
    @hansakatharu6353 7 місяців тому +5

    Mona පීඩනයක් වුනත් ඕන දෙයක් පිරිමින් ට දරාගෙන ඉන්න පුළුවන්

  • @ARJ72090
    @ARJ72090 7 місяців тому +6

    ලොව වැඩිම දික්කාසාද වෙන රට මාලදිවයින නෙමෙයි ලංකාව කියලයි මට හිතෙන්නේ😂😅

    • @ප්රබූ
      @ප්රබූ 7 місяців тому +3

      අඩුම දික්කසද රට ලංකව බං

    • @ප්රබූ
      @ප්රබූ 7 місяців тому

      ​@@NatureWonders709ඉතිං ග්‍රිසියට පලයංකො පොන්නයො කියවන්නෙ 😅 ග්‍රීකයොන්තුත් රට අතෑරල යනො උබ කියො කියො ඉන්නො😅

  • @SLNDcreations
    @SLNDcreations 7 місяців тому +6

    ලොව වැඩිම මැනික් ඇති රට💪💪💪

    • @CDIL
      @CDIL 7 місяців тому +2

      හිඟනම රට😂

    • @windows10-k8h
      @windows10-k8h 7 місяців тому

      😂මැනික් ටික විකුනං කාල ජීවත්වෙන රට😂

    • @syny135
      @syny135 7 місяців тому +4

      @@CDIL ලංකාවට වඩා හිඟන රටවල් කොච්චර තියෙයිද ගොනෝ.😂

    • @CDIL
      @CDIL 7 місяців тому +2

      @@syny135 මෙච්චර ස්වභාවික සම්පත් තියාගෙන, රට වටේම මුහුදක් තියෙද්දි, කිසිම නිෂ්පාදන අපනයනයක් නැති මේ වගේ හිඟන රටක් වෙන නෑ මී හරකෝ.😅

    • @ප්රබූ
      @ප්රබූ 7 місяців тому

      ​@@CDILරට කෙසෙ වෙතත් උබෙ මොලේ හිඟන කමනං පේනො 🤣 එතකොට වෙනිසුව්ලාව මද්‍යම අප්‍රිකාව කියන්නෙ මොකද්ද කියල කියනොද මානසික හිඟන්න

  • @Cristiano7-u7y
    @Cristiano7-u7y 7 місяців тому +2

    1st

  • @SLNDcreations
    @SLNDcreations 7 місяців тому +11

    මානසික පීඩනය අඩුම රටක් ශ්‍රී ලන්කාව.❤❤💪💪

    • @max-bro.1234
      @max-bro.1234 7 місяців тому +5

      අනේද කියන්නෙ.ලන්කාවේ නෙමේ වෙන්ටැති මෙතුමා ඉන්නේ 😂

    • @SLNDcreations
      @SLNDcreations 7 місяців тому +3

      @@max-bro.1234 මන් ලන්කාවෙ බන් ඉන්නෙ.

    • @max-bro.1234
      @max-bro.1234 7 місяців тому

      @@NatureWonders709 කාලකන්නි මූසල මිනිස්සු ඉන්න ලස්සන රටක් ලන්කාව .මල පෙරේත හිගන දෙශපාලුවෝ ටිකක් උලා කනව මෙ රට

    • @max-bro.1234
      @max-bro.1234 7 місяців тому +1

      @@SLNDcreations එහෙනම් ඇයි බන් මේ වැරදි ප්‍රකාශ දෙන්නේ 😂

    • @youtube4567y
      @youtube4567y 7 місяців тому +3

      Googal සර්චි කරලා බලපං..යුරෝපයට සාපේක්ශව ශිසියේ සතුට අඩු උනාට ලොකයේ සතුටින්ම සිටින 64 ශිසිය..ශ්ලංකාව 128😅

  • @windows10-k8h
    @windows10-k8h 7 місяців тому +4

    හිගන ලංකාවෙ හරියට පඩියක් ගෙවනවඩ හොදට ජීවත් වෙන්න?🤡😠

  • @Vortex-gp9ki
    @Vortex-gp9ki 7 місяців тому

    වැඩිපුරම බොන්නෙ අපෙ උන් නෙමේද 😂 මසෙට 15 l වැඩි

  • @windows10-k8h
    @windows10-k8h 7 місяців тому +3

    ඉන්දියාව,යුද්දයක් තියන ලංකාවට වඩා ඉහලින්,😂 ලොකෙ සතුටින් සිටින් රටවල
    Sri lanka 128
    India 126
    ukraine 105

  • @madusankabandara
    @madusankabandara 7 місяців тому

    Ko ban.kalin pora wadkata nati ewa uba kiylaa.wadakta ati dewal ara pora kiynawa.ko pora.

  • @nethara728
    @nethara728 7 місяців тому +2

    like එකක් දලා සපොට් එකක් දෙන්න ලමයි❤❤❤❤

  • @amithaperera7802
    @amithaperera7802 7 місяців тому +2

    OYAATA pissuda me boru video daanne, ei rate minissu nta me video eka therenava am oyaa va hire daalai na vatinne

  • @amilaliyanage5173
    @amilaliyanage5173 7 місяців тому +1

    Boru Danna epa huththo

  • @chamikamuthudevinda894
    @chamikamuthudevinda894 7 місяців тому +7

    පීඩනය වැඩිම රට Sri lankawa 😫😫😫😫

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 7 місяців тому +6

    😃අංක 11
    ලොව වැඩිපුරම සමලිංගිකයින් සිටින රට,
    😏ඊශ්‍රායලයයි👨‍❤️‍💋‍👨🇮🇱👩‍❤️‍💋‍👩👍.

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 місяців тому +2

      😎නැ.
      😆දෙවවාදියො තමා සමලිංගික බැදීම් වලට ඉහළින්ම කැමති.

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 місяців тому +3

      😉ඕවා මොනාද
      වද ජේසු සමලිංගිකයි👨‍❤️‍💋‍👨

    • @youtube4567y
      @youtube4567y 7 місяців тому +4

      නැ බං ඉරානය😂😂හොයලා බලහං😂

    • @youtube4567y
      @youtube4567y 7 місяців тому +4

      නැ බං ඉරානය😂😂හොයලා බලහං

    • @ප්රබූ
      @ප්රබූ 7 місяців тому +1

      ලෝකෙටම වහල් කං කරපු රට බං 🤣🤣🤣

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 7 місяців тому

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 7 місяців тому

    ❤❤❤❤❤❤❤