I have just returned from Lisbon / Porto . Pls don't talk nonsense to people of Srilanka. Portugal is doing great full of people. The place is full of historically important.
Renata Attila apahasutha ethi Sri lankava veni ratavalin meveni ratavala ennata idahera Jana sinya petivala janajovitayata sudusu kriya karakam ehikota puravesi ava dimayi
විශ්ම ලෝකයේ ආරම්භක voice එක ☺️🥰
දිල්ෂාන් පතිරගේ..තමන්ට ලැබුන සුමති,රයිගම් සම්මාන පවා ප්‍රතික්ෂේප කරපු ලංකාවෙ අති දක්ශ මාධ්‍යවේදියා 😍😍🥰🥰🥰
දක්ශයි වගේම හරිම කරුනාවන්ත ලොකු කම නැති talented චරිතයක් ❤️👊
@@sathsaralakshan3610 අනිවාර්යයෙන්ම ...ඔය මගේ ගුරුවරයා 🥰😍
❤❤❤❤❤🔥🔥🔥🔥💪💪💪💪💪🙏🙏🙏🙏
පෘතුගාලය අද දියුනු රටක්..Tourism හරිම ඉහල මට්ටමක පවතින බව සත්‍යය😊ක්..ඒ ගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත්..
නොදන්න පිරිසගේ දැනගැනීම උදෙසා
මේ වොයිස් එක විශ්මලෝකය ආරම්භකයාගේ ❤
දිල්ශාන් පතිරගෙ..මගේ ගුරුවරයා..❤❤❤❤
පෘතුගාලයේ රොනාල්ඩෝ❤❤❤👑️king❤
මම නම් ආසම රට Portugal❤️😍.. එහෙ weather එක මාරයි.. මහා ලොකු සීතලක් නෑ. රට මාර ලස්සනයි.. බටහිර යුරෝපේ ලාබදායිම රට. විදේශීකයන්ට ගොඩක්ම හිතවත් මිනිස්සු ඉන්න රටක්.. මානව අයිතිවාසිකම් රකින ලස්සන රටක් ❤️..
මන් වගේම පෘතුගාලෙට යන්න හීන දකින හැමෝගෙම සිහින සැබෑ වේවා ❤️🇵🇹
ඇත්තද 😂
@@කාවින්දවිජේසිංහ ඇයි හිනාවෙන්නේ?
ithin support dennako adahas tikak deela apita....
මානව අයිතිවාසිකම් හොදටම රැක්ක අවුරුදු 500ට 600ට කලින්
@@Alone_traveler274 ඔව් ඒ කාලේ ගොඩක් අසික්කිත රටක් තමයි. ඒත් දැන් දෙවිවරු වගේ මිනිස්සු ඉන්නේ..
ඉස්සර ඒවා හිතුවොත් ජපන්නු, ස්පාඤ්ඤ ජාතිකයෝ, බ්‍රිටිෂ්, DUTCH සේරම අය තිරිසන්නු වගේ තමයි. ඒත් දැන් ඒ මිනිස්සුන්ගේ quality එක 🌝❤️
අද වීඩියෝ එක හරිම හොදයි! අපි ආසාවෙන් බලපු ITN එකේ ගිය world cafe 🌎 එක වගේමයි! නියමයි 👌 ඒ වගේම අලුත් කෙනා කතා කරනවා හරිම ලස්සනයි. හරිම professional. කනට මිහිරියි! ලස්සනට ගලා යනවා. මේ වගේ රට රටවල සුන්දර වගේම වැදගත් වීඩියෝත් ගේන්න. මේ නිවේදකයම පසුබිම් කථනය කරනවනම් ඒවා මේ වගේම වඩාත් සුන්දර හා සාර්ථක වේවි! දැන් මේ වීඩියෝ එක දෙවෙනි වතාවට ආපහු බලන්න යන්නේ 😊
Meya wishma lokaye palaweni ekkena
සමහර උන් වොයිස් එක හොදනැළු උබලට වොයිස් හොද ඒවා අහන්න සුපර් ස්ටා යමල්ලා...මෙි මනුස්යා කොච්චර මහන්සි වෙලාද මෙි වගේ කන්ටෙන් එකක් කරන්නෙ... පොඩි හරි ඇගයිමක් නොකර වැරදිම හොයන උන් මෙි රටෙි ඉන්නෙ..මෙික විනාඩි 12 ක video එකක් උනාට දවස්ගානක් තොරතුරැ හොයලා වොයිස් කරලා videos ,එඩිටි කරලා youtub තමිබෙල් හදලා upload කරන්න මාර ගේමක් දෙන්න ඔන..ඔක youtub එකට එක video එකක් හරි uplood කරපු එකෙක් නමි දන්නවා
මුන්ට ඒවා තේරෙන්න ගුණයක් කියන එකේ තේරුමවත් දැනං ඉන්න එපැයි මචං. මුං අම්මට අප්පටවත් නැති අමුතු ඕපපාතික සත්වයොනේ! නැතිබැරි කමට පිනට හම්බුවෙන දේත් දිගපළල මැනලා තත්වෙට නම්බුවට ගැලපෙනවද කියල බලලා ඇදම හොයන එකනෙ මුංගේ ජම්ම පුරුද්ද. ඒකයි 😂
Unta danuma newe ..hada vitharai..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤☸️✝️🕎☪️☸️☸️
ස්තුතියි ගොඩක් විස්තර දැනගත්තා ❤
ඉස්සර අයියගෙ කට හඬ නම් පට්ට,මට නම් එයා කියන තොරතුරු එවලේම මතක තියෙනවා.. පාඩම් කලා වගේ 😊
Me katahada aulak ne bn
@@RashinduSandeep ඔව් අවුලක් නෑ සහෝ 🤝👍
එයා දැන් සනත් ගමගේ යූටියුබ් චැනල් එකේ ඉන්නව
I have just returned from a visit from Portugal. A well disciplined ,beautiful country full of visitors not expensive for a visit.
ලස්සන කටහඬක්
කටහඩ අහන්නෙ නැතුව විස්තරෙ අහ ගනින් සමලිංගිකයා 😂
අළුත් කට හඬත් හොඳයි 👍
මට නම් කලින් එක හොදයි🏆
මේ කලින් කෙනා නෙවේ වෙන කෙනෙක්ගේ කට හඩක්.
කටෙ තියා ගනින් සමලිංගිකයා 😂
@@DeshanEdirisinghe93 mokada me 🤔🤔🤔❓❓
සුපිරී කටහඩක්...❤️❤️
Most Valuable information.Thank you. Good Luck.
පහුගිය ටිකේ ලංකාවේ අය ගොඩක් පෘතුගාල් ගියා.
දැන් පැනගන්න විදියක් නැද්ද
යටත් කරගන්නද
@@thilinamadushan4200😅😅😅😅😅😅😅
මං යන්න ආසම රටක් ජොබිවලට ගන්නැද්ද බං එහෙ❤
පරංගියා ලංකාවට සේන්දු උන වෙලාවෙ කෝට්ටෙ රජා උන්ව පිළිගත්ත එක තමයි හෙනේ
ට්‍රිපිකල් ට්‍රැක් වාසි ඩෑල්ස් ලොජික්ස් 😂
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්ඩ සූරයා..
හතුරු මාර රාජය මුලු ලෝ හොල්ලන්ඩ වීරයා,
පැතිරෙයි විනොද මිහිරෙ 😂😂
ඔය හැත්තට වියයුතුදේ සිදුවීතිබේ.
පිළිගත්තා විතරක් මදෑ. පස්සේ උන්ට උන්ගේ රටට යනකම්ම කෑමට. කුකුළෝ එළුවෝ කෙසෙල් පොල් කූරුබ්බා දුන්නලු. කුරුදුත් දුන්නලු. සිංහලයා ආගන්තුක සත්කාරයට හරිම කැමතියි ජාතියක්.
@@Chilawboy යුද්ද 5 ම බොක යන්න කැවා හැබැයි පෘතුවියම අයිබේරියන් පෙනිසියුලා එකේ උන් දෙකට බෙදන් පාලනය කරන්න හිටියේ 😹අන්තිමට මේ පොඩි රටෙන් බොක යන්න කාලා නොන්ඩිම වෙලා ගියා 😂💔
වොයිස් එක නියමයි.එල 😊
මම එක පාරක් පෘතුගාලයට ගිහින් තියෙනවා, අනෙක් රටවල ප්‍රධාන නගර වලට සාපේක්ෂව පෘතුගාලයේ ප්‍රධාන නගරවල වැඩිය මිනිස්සු නැහැ. අද ලංකාවේ මිලියන 22.1 ක් ඉන්නවා පෘතුගාලයේ මිලියන 10.3. දැන් හිතලා බලන්න 1505 පස්සේ පරංගි 5000 ආවත් අඩුම තරමේ ලංකාවේ මිලියනයක්වත් මිනිස්සු ඉන්න ඇති. ඒ මිලියනට එකට එකතු වෙලා 5000 පරංගි එලවන්න බැරි වෙලා තියෙනවා. ඉතිහාසය ගැන මෙච්චර කතා කරද්දි එකමුතුකමේ වටිනාකම තාම තෙරුම් ගන්න බැහැ! ( කාල තුවක්කු නැව් තිබ්බත් නැතත් එකමුතුව යුද්ධ කරානම් දිනන්න තිබ්බා! හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු තමන්ගේ එකාව පාගන් තනියෙන් උඩ යන්න හදනවා )
අැත්ත👍
ඒ කාලේ මිලියනයක් ලංකාවේ ඉඳලා නැහැ, මොකද ඉංග්‍රීසි හැත්තගේ යුගයේ වාර්තා වල තියෙන්නෙත් ඒ ආසන්න අගයන්, එතකොට මුන් ආපු කාලෙ ඒ තරම් සෙනගක් ඉන්න විදිහක් නැහැ...
අනික රට පොඩි උනාට රාජධානි විදිහට වෙන්වෙලා තිබ්බ නිසා ජනතාව වැඩියෙන් ඉන්න ඇත්තෙ ඒ ඒ රාජධානි අවට. ඒ වගේම රාජධානි අතරත් සමගියක් නැහැ, ඉතින් ඒ ට්‍රේන් වෙලා ආපු 5000 ක හමුදාව කොහොමත් අපේ හිටපු යුධ භටයින්ට වඩා බලවත් වෙනවා. එකමුතුකමක් නොතිබ්බ එක ලොකුම පොයින්ට් එකක් තමා. ඒ වගේම බලයට කෑදරකම, උඩරට පාවලා දෙන්නෙත් බලය ලබාගන්න පෙරේතකම නිසා...
උන්ට ගේම දෙන්න පුළුවන් වෙච්ච එකම පොයින්ට් එක අපේ රටේ භූවිෂමතාවය සහ ගරිල්ලා සටන් ක්‍රම...
උඩරට (සහ පහතරට කොටසකුත් ඇතුළුව) ගොබ්බ රැළ ඩොයිලිට රැවටිලා රට පාවා දුන්නෙ නැත්තං ලංකාව යටත් කරගන්න බොහොම අපහසු රටක්, ඩොයිලිට රටට අරින්න පාර හදල දුන්නෙ පහතරට ගණ ගෙඩියෙක්, උගෙ නම මට දැන් මතක නැහැ (පස්සේ සර්ච් කරලා හෙව්වා කරතොට ධම්මරාම කියල මීමෙක්), ඒ ඌට සිරීපාදේ අයිතිය ගන්න, අදටත් සිරීපාදේ අයිතිය පහත රටට තියෙන්නෙ ඒ නිසා, ඩොයිලි ඒ පොරොන්දුව ඉෂ්ඨ කරා, මොකද උන්ට ඒකෙන් කිසිම අගතියක් නොවෙන නිසා...
ඊට කළින් උඩරටට ඇවිත් ගහලා මංකොල්ල කෑවත් ආපු එකෙක් එහේ නතර උනේ නැහැ, ටක් ගාලා මාරු උනා, ඉල්ලලා පුපේ ටින්කිරි ගාගත්තට පස්සේ තමයි සුද්දත් ඇවිත් පෝලිමට තියලා ලංකාවේ උන්ට ඇරියේ...
පොඩ්ඩක් ඉතිහාසය කියවල වරෙන්.මිලියනයක් නෙවේ ලක්ශයක් විතර හිටියෙ.අනික අපේ උන් සටන් කලා.ගොඩක් මැරුනා.
අනික ඔය පෘතුගාලෙ ජනගහනය අඩු උන් වෙන රටවල් අල්ලගෙන ඒවගෙ පදිංචි උන නිසා
අළුත් කට හඬක් 😊
මෙයා තමයි විශ්ම ලෝකයේ ආරම්භක හඬ
ආහ් අර අරූගෙ කටහඬ අහන්ඩ ආපු මෝල් carry O ටික මේකට like දාපල්ලා.
🐄
Pala pakadaya
ස්තුතියි!
noise cancelling Headpones තාක්ෂනය ගැන වීඩියෝ එකක් ඕනේ
Voice එක lassanai😮
I have just returned from Lisbon / Porto . Pls don't talk nonsense to people of Srilanka. Portugal is doing great full of people. The place is full of historically important.
අද අපේ රටේ 99%ක් එවුන්ගේ මොලේ හිස්.
####################################### කලින් කටහඬින් කතා කරපු මනුස්සයගෙන් හුඟාක් අය ඉල්ලුව ලයිව් එකක් දෙන්න කියල. අනිත් හැම චැනල් එකෙන්ම දුන්න එ ඉල්ලීමට ලයිව් එකක්. නමුත් එයා ඒක දුන්නෙ නෑ. එයාට එයාගෙ කටහඬ ගැන මාන්නයක් ඇතිවෙන්න ඇති. නමුත් තමන් මතක තියාගන්න ඕන පළමු කාරණේ. මුල මතක තිබීම .ඒවගේම අද මේ චැනල් එක තියෙන්නෙ මිනිස්සු බලන නිසා කියල. @#######################################################
Mune ahawal de hoyanne nathiwaloke deyak egena ganilla
රටක් වුනත් මනුස්සයෙක් වුනත් තමන්ට ඇති හැකි කාළයේ අනෙකාට වින කළොත් අවසන් කාළයේදි විඳවන්න වෙනවා
ඔවුන් නපුර වැපුරුවා අද දෝත පුරා නෙලාගන්න වෙලා 😢😢
අපිට වඩා හොදටනම් උන් තාම ජීවත් වෙනවා. 😂
@@damindunishan1159මිලියන 10ක විතර ජනගහනයක්,වැඩිපුර ඉන්නෙ වැඩිහිටියන්,
අපිට වඩා ගොඩක් හොඳට උන් ඉන්නවා
තාම කොල්ලා කාපුවා ඇතිනේ .... උන් ගාව .... උන්ගේ ශුක්‍රාණුවෙක් දෙන්නෙක් මෙහේ ඉන්නවා වගේම .... 😁😁😁😁😁😁
@@SanjeewaUdayakumara-ub9kr මේ ලබ්බේ යුටියුබ් එකේ කමෙන්ට් වලට හාට් රියැක්ෂන් දාන්න බැහැනෙ...
ලංකාව ගැනත් මේ වගේ වීඩියෝ එකක් ඕන
Informative. Thanks
නාසාරෙ.... අැතිවෙන විෂාල උදම් රල පිලිබද විඩියොවක් කරන්ට බැරිද
අලුත් voice එකත් හොදයි. දිගටම කරගෙන යන්න.
එහෙනම් අපි එහෙ යමු.ද.😊
හොඳ වැඩේ පෘතුගාලයට.කෙළවෙන්නම ඕනි පෘතුගාලයට.
Uba kiyanakam thama una balan hitiya kalawa ganna
පෘතෘගාලය ලස්සන රටක් මචං එහෙම කියන්න එපා💖
@@ceysing8817 හා හොඳයි.
@@ARJ72090 පෘතුගාලය ලස්සන රටක්.
@@ARJ72090 ජීවත්වෙන රට ලස්සන නැද්ද ඇයි
Nice.
Pruthugalaya kuanne asama ratak (cristiyano ronaldo nisa) lisban kiann ලස්සන නගරයක්
Ayi ලිබියාවේ ගැන videos ekak gennathe ayi
Great 👍👍👍👌
eka hodai ban...easy settel wenna puluwan ratak kiyalay portugal salakenne....ithin eka amaruwen hari pannoth hodaine eka...
අපේ රටෙන්කොල්ලකාගත්ත ධනය දැන් ඉවරවෙලා 😮
විඩියෝ එක බලපං හරියට පිස්සෙක් වගේ හැසිරෙන්නැතුව..විඩියෝව බලලා කමෙන්ටි කරපං රටගවයා😂
👍හරියටම හරි
කොල්ල කෑවෙ මොනවද... නොදන්න මගුල් කතා නොකර හිටු මී ..
What is done unto others will boomarang upon themselves. (අනුන්ට කලදේ තමුන්ට පලදේ.)
good👍👍👍
*ලංකාවට කෙලවපු වින කරපු රටක් යහතින් හිටියා කියලා ඉතිහාසයේ ම නෑ බලාපොරොත්තු වෙයල්ලා අපිට කෙලවපු හැම එකාටම රිටන් එක දෙනවා 100/1000 පොලියත් එක්ක👹👹👹👹👹👹🇱🇰😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎*
🙂ado sirawata. දැන් ඉන්න සමහර හැත්ත උන්ගේ රටවලට වැදගෙන ඉන්නේ . අපේ මිනිස්සු දහස් ගානක් නැති කරපුවා කාටවත් මතක නැ . අපේ රටවලට මිරිකෙනම යුද්ද කලේ ඉදලම සම්භාදක දැම්මා . බලපන් isreal . එකෙක් නැති උනාම 1000 කට return දෙනවා .
uk ???
@@gaweshඑගොල්ලොන්ගේ ජීවන වියදම අපිටත් වඩා වැඩි
එහෙමද @@Dercsshyer3451
නෙදර්ලන්තය ගැන මොකද එතකොට කියන්නෙ😂😂😂
ඒකාලෙ උං අපිව කොල්ල කෑව. දැන් මේකෙ ඉන්න එකාලම අපිව කොල්ල කනව.
i love this stuff, it generates a stable profit 4 me, thx!
ලොකයේ ඔක්කොම adahuwath බොරුවක් ඇත්ත wen නැ... හැබැයි කවුරුත්ඇ අදහන්නේ නැති උනත් ඇත්තක් බොරුවk වෙන්නෙත් නැ...
ආගම ගැනද කියන්නේ? ඔව්
Nadayo apiwa tani karala giya ne 😊
මුන්‍ගෙ ජනගහනය මෙච්‍චර අඩු වෙන රටවලදි මැරුම්‍කාලමද කොහෙද
හැදිගෑවිලම යන්න ඕනී පරන්ගී..
පර සුද්දෝ හැදිගෑවිලා මකබැවිලාම යන්න ඕනි.
Serbiyawa ganath video ekak dannaka
දිට්ට දම්මවේදිනි කරමය.අනිත් රටවලට ඒ කාලේ කරපුවට
Thope lankawata Dan kanna na. Indiyawen Dan higa kanawa. 😂
Pala pkya ynn
ඔව්.
@@hansanahimeth5679 Ane Pala Sinhala nikamo yanna. 💩☸️🇱🇰💩
Ane huttige putho Issella balapiya thoge nonjal lankawa diyunu welada kiyala. Loke waten higakaka anith ratawalwalata apahasa karanawa. Thopiwage niwata Jathiyak nisa thamai ada thopilage lankawata mehema wela thiyenne. 💩🇱🇰💩
Good video 👍
අළුත් කට හඬක්
ලස්සන කෙල්ලෝ ඉන්න රටක් 👀
🙏 Please Give a video about greece 🇬🇷
Yesssss 👌 why only grees? You should start a series about all the countries of the world like this! 🌎 That will be awesome 😇
Yes, that's good. 😊
I like greece and navagio beach (shipwreck beach ) in greece.🇬🇷
So i would like to know more about it.
දැන් අපිට එහෙ යන්න කාලය ඇවිත්
Apita yanna Berida.😊😊
හිගන රටක් නේද ??
champikage කට හඩ මොකද උනෙ.?? aioo eya one ane aye
කමක් නෑ මං කැමති යම්න❤
Renata Attila apahasutha ethi Sri lankava veni ratavalin meveni ratavala ennata idahera Jana sinya petivala janajovitayata sudusu kriya karakam ehikota puravesi ava dimayi
එතකොට පොරොප්ප ගහන උන්ද අපිව අල්ලගෙන හිටියෙ ..😂😂😂😂
ඉස්සර අයියගෙ කට හඬ නම් පට්ට.මේක හරි යන්නේ නැහැ.
ඔන්න chance එක. දැන් ගිහින් හිස් වෙච්ච කෑල්ල අල්ලා ගනිල්ලා. 🤣🤣
අපේ රට යටත් කරගත්ත පරංගීන්ට කෙලවෙනවා කියන එක තරම් සතුටක් නෑ මට නම්...
Den api hodata innawa da bn 😅
Un thamath lankawata wada diyunui whotto 😂
😅අඩෝ රොනල්ඩො කාරයත් පරන්ගියෙක් බලාන් ගියාම😅
පෘතුගාලය දියුණු යූරෝපීය රටක්. ලංකාව ආපස්සට යන රටක්. රටේ තරුණ බුද්ධිමතුන් රට හැර යාම ලංකාවේ ලොකුම අර්බුදයක්. අනුන් ගැන හිතන්න කලින් අපේ රට ගැන හිතන්න.
රූපවාහිනීයේ ඉස්සර සිංහලෙන් හඬකවපු documentries මතක් උනා
Aluth Voice eka set wenne ne ane plz kalin ekena one
Very clear voice good video
Eka eka ratawal walata banina moda hatta, un nidahasa dila gihillath diyunuwenna bari unge waradida, anika lankawe godak dewal oya kiyana Europe jathikayo godanagapuwa, kathawata newene kiyanne history eka wadak na kiyala, yudde iwara welath diyunu wenna bari une kage waradinda kiyala hoyala baluwoth narakada
Same goes to sirilanka
Melo rahak na voice eka 😢
Ronaldo ගෙ රට නේද මේ
කවුද ඔයා ?වරදක් නැහ හොදයි, ඒත් පරණ කට හඩ පට්ට, විවේචන බලන්න කට හඩ වෙනස් කර කතා කරනව නෙමෙයිනෙ?
අපේ රටටත් ඕක තමයි වෙන්නේ කවදහරි
i love proutugal
කට හඩ මොකද උනෙ.??
Karmaya pala deegena yanawa😊😊
apiwa yatath karagatte na bijjo
Api kelawagatte thanna manna hinda pitaretiyanta api udau karapu nisa
පෘතුගාලයේ පියා ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ නේද ? 🤔
🚛🚛🚛🚛
👇👇👇
😂😂
ඌ ඉන්නෙත් දැන් ඩුබායි වල 😂😂
@@FREEDOM-94-yes 💯
👍♥️
ලන්කාවටත් තව ටික දවසකින් ඔහොම වෙයි.
අපේ හොඳ වැඩිකම හින්ද තමයි බං අපිට මෙහෙම උනේ 😢
Apinharima hindai,weddange rata mankolla kaala weddo keleta ekawala ape rata kiyanawa.api aawe indiayawen.
පෘතුගාලෙ නෙවෙයි සුඩානෙන් ආවත් දැන් යටත් වෙනව
ඔය පෘතුගාලය සහ ඔය නැගෙනහිර යුරෝපයේ රටවල දෙවනි ආදායම් රටවල් වල කොහොමත් තරුණ අය අනෙක් ශෙනගන් රටවලට යනවා ,,,
ඩෙන්මාර්කය ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොදයි
ඉස්සරpresentation කරපු එක්කෙනා නෙමෙයි නේද?😢
අපෙ රටට කරපු අපරාධ වලට .පෘතුගලයට විරැද්දව නඩු දන්න ඔනා.රටෙන් ගෙනිච්ච දෙවල් ඉල්ල ගන්න ඔනා.
පසුගිය වසරේ මම පෘතුගාලයේ හිටියා . මෙය ඇත්ත .
කොහොමද ඔබ ගියේ.. මොනවද කරේ..
එහෙ ජොබක් සෙටි කරලා දෙන්න බැරිද❤
@@youtube4567yලැට් හොදන එකක් තියනව ඕනද🙂
වීඩියෝ එකනම් හොදයි, හැබැයි අවාසනාවට 30%ක් විතර වගේ ප්‍රමානයක් තොරතුරු යම්තාක් දුරකට හරි, දේශගුන කාරනා වගේ. හැබැයි ගොඩක් තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගත්තට සැබෑ පෘතුගාලය නෙමෙයි මේ වීඩියෝවෙ තියන්නෙ, මීට වඩා පෘතුගාලය හාත්පසිංම වෙනස්. පෘතුගාලෙ ඉදං මේ කිව්වෙ.
අපේ රටේ ගම්වලට ත් වෙලා තියෙන්නෙ ඕක
Prange Parahatha UN thamai me puniya bumiya isselama vinasha kale
Cristiano Ronaldo Portugalian ❤️🔥
Content එක හොද වුනාට මෙලෝ රහක් නෑ මේ වොයිස් එක.පරණ එක හැමදාටම හොදයි.❤❤
උබට වොයිස් එක අහන්න ඕනෙ නම් සින්දුවක් අහපන්කෝ...😂😂😂
@shanakafernando4317 නියම කතාව බන්.මුන් එන්නෙ මේකෙන් දැනුම ගන්න නෙවෙයි 😂
😂😂😂😂 පුදුම ගං කාරයෝ තමා උඹලත් වැදගත් දේ ගන්නේ නැතිව කට හඬ ට නගිනවා ewwww
සමහර උන් වොයිස් එක හොදනැළු උබලට වොයිස් හොද ඒවා අහන්න සුපර් ස්ටා යමල්ලා...මෙි මනුස්යා කොච්චර මහන්සි වෙලාද මෙි වගේ කන්ටෙන් එකක් කරන්නෙ... පොඩි හරි ඇගයිමක් නොකර වැරදිම හොයන උන් මෙි රටෙි ඉන්නෙ..මෙික විනාඩි 12 ක video එකක් උනාට දවස්ගානක් තොරතුරැ හොයලා වොයිස් කරලා videos ,එඩිටි කරලා youtub තමිබෙල් හදලා upload කරන්න මාර ගේමක් දෙන්න ඔන..ඔක youtub එකට එක video එකක් හරි uplood කරපු එකෙක් නමි දන්නවජ
උඹ ගෑනිගෙ රෙද්ද ඇදන්මයි ඉන්නෙ කොයි වෙලාවෙත් නේද?😂😂😂
Cristiano Ronaldo නිසා ආසම පාපන්දු රට පෘතුගාලය.
#CR7 🐐⚽👑🇵🇹
අනිවා මමත් ආසම රට❤
චීන්නු හරි ඉංදියානුවන් හරි හිටියා නම් ඔය කන්දේ හරි මොනා හරි කරනවා
Ko lassana kata hada
Ehe wayasaka ayawa balaganna job ehema nadda
ඉතින් බං අපිට තරම් දුක්ඛිත දෙයක් උන්ට වෙලා නෑනෙ..! 🙄🤷♂️