සංගීත තියලා ඔයා නිදන් හෑරුවා නේද ඔව් සුදා මන් හොද වෙදෙක් | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025
  • #thambugala #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අපි පොලිසිත් එක්කත් වැ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • දෙහිඕවිට සමීක්ෂණය | අන...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • තාත්තලයි දුවත් එක්ක Sh...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

КОМЕНТАРІ • 605

  • @priyankara00
    @priyankara00 6 місяців тому +75

    මුගෙන් ලේසියකට වචනයක් නම් ගන්න බෑ..නීල කාස හොරෙක් මූ 😂😂

  • @Rexmalan
    @Rexmalan 6 місяців тому +15

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් මොකද හේතුව නොදන්න අයට දැනගන්නත් දන්න අයට තවත් හොඳින් දැනගන්නත් ගොඩක් වැදගත් කොහොමත් ලංකාවේ අවංකව ජීවත් වෙන මනුස්සයෙකුට තැනක් නෑ මිනිස්සුන්ට හොඳ කරන්ඩ ගියොත් ඒකෙ පේන්නේම නරක පැත්ත මේ වගේ කට්ටිය දහයක් හිටියනම් ලංකාව ගොඩදාන්න පුළුවන් ලංකාවට පමණක් නොවේ ලෝකෙටම වැදගත් මනුස්සයෙක් එතුමාට සුබ පතනවා සියලු කරදර නිමා වෙලා රටට වැඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

    • @balangodatech5678
      @balangodatech5678 6 місяців тому +1

      😂😂😂 මූ කියයිද මු කරපු මජර වැඩ... මෙතෙන්ට ආවම උපාසක බලලෙක් වගේ හැසිරෙනවා .

    • @indikadinesh5695
      @indikadinesh5695 6 місяців тому

      😂😂😂😂😂😂😂😂😂😂

  • @aeg1981
    @aeg1981 6 місяців тому +32

    මට විෂ්මයජනක ලෙස රෙවෙනවා අයියේ

    • @daya3887
      @daya3887 6 місяців тому +1

      😂😂😂

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 6 місяців тому +142

    අපරාද කාරයෝ සුද්ද කිරීම සුදගේ අලුත්ම රැකියාව

    • @user-spacefix
      @user-spacefix 6 місяців тому +5

      😂

    • @priyankara00
      @priyankara00 6 місяців тому +2

      වීඩියෝ එක ඉවර වෙනකම් බලපන්කො

    • @asankaravidu7561
      @asankaravidu7561 6 місяців тому +8

      ගූ 💩 කකනවා සුදා

    • @ganeeshatha
      @ganeeshatha 6 місяців тому

      Aparadha karanava oya dakkada

    • @madusankalakshitha7607
      @madusankalakshitha7607 6 місяців тому +1

      Gu kana ballek mu den

  • @JanakaPushpakumara-k3v
    @JanakaPushpakumara-k3v 6 місяців тому +2

    මොකා මොනව කිව්වත් මේ මනුස්සය ගැන අසීමිත සතුටක් මට තියෙන්නේ❤❤❤❤❤

    • @Tp-uk4oe
      @Tp-uk4oe 5 місяців тому

      Kiyk dunnd 😂

  • @-78203
    @-78203 6 місяців тому +26

    දේශපාලන සරණින් ඉන්නා ලෝක හොරෙක් ගාල්ල තවලම ප්‍රදේශයේ සංගීතයක් තිබ්බා ඔය මනුස්සය ඒකට බොහොම ස්තූතියි. මිනිස්සු දන්සලෙන් කාලා සංගීතය බලලා සතුටු උනානේ. ලෝක හොරෙක් කියන්නේ මගේ දැනුම ඇනුව මිනිස්සුත් තාර්කිකව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මෙච්චර කල් හිටියා ඔහොම සල්ලිකාරයෙක් ඉන්නවා කියලවත් දන්නවද අපි දන්නවනේ සල්ලිකාරයෝ කවුද කියල ධම්මික පෙරේරා හැරී ජයවර්ධන ඩඩ්ලි සිරිසේන තවත් නම් අමතක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු මොනවා හරි දෙයක් කරනවා අපි දන්නවා ඒ මිනිස්සුන්ගේ ව්‍යාපාර මොනවද කියලා මේ මනුස්සයා ඇවිල්ලා පැරශුට් කාරයෙක්. කොහොමාරිකා ව්‍යාපෘති කරනවා කියලා ඩිජිටල් තිරයක දාලා පෙන්නුවා තනිකරම කොම්පියුටර් ග්‍රැෆික් ටිකක් මම සංගීතය බලන්න දවස් පහක් විතර ගියා ගියපු හැම දවසකම මේ මනුස්සයත් ඉන්නවා බිස්නස් කරන කෝටිපතිකුට මේ සංගීතයක් අස්සේ හැමදාම රිංගගෙන ඉන්නේ වෙන වැඩ නැද්ද මැණික් බිස්නස් කරනවලු රටවල්වල යන්න තියෙනවා තවත් වැඩකටයුතු වලට යන්න තියෙනවා එතනින්ම මම තේරුම් ගත්තා මේ නම් ලෝක හොරෙක් දේශපාලන රැකවරණය තියෙන. තවත් කරුණු කියන්න පුළුවන් තේරුමක් නෑ මේ හෑල්ල දිග වැඩි වෙනවා.😂

  • @nelikaganga2221
    @nelikaganga2221 6 місяців тому +1

    ඔබ තුමා හැමෝටම උදවි කරන හොද මනුස්සයෙක්..එන හැම භාදකයක්ම ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම පතනවා...
    .

  • @Businesspart1
    @Businesspart1 6 місяців тому +8

    🇦‌🇺‌🇷‌🇦‌ කානිවල් එකකට හරි ඇවිත් ෆන් එකක් ගත්ත උන් කෝ 😍

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 6 місяців тому

      ko bn 😁😁😁😁😁

    • @PriyanthaBandara-xp7fo
      @PriyanthaBandara-xp7fo 5 місяців тому +1

      එකෙක් වත් නෑ .දැන් .පෝලිමට ගියේ කට්ටිය

  • @89ruwankumara
    @89ruwankumara 6 місяців тому +37

    දැන් මේ වැඩසටහට ගේන්නේ නැත්තේ එල්ලුම් ගහට නියම වෙච්ච නැති උන් විතරයි, චටර්

    • @hasula-gg6yu
      @hasula-gg6yu 6 місяців тому +3

      ඉතින් යකෝ උන්ටත් කියන්න දෙයක් ඇතිනෙ තනියෙන් ගහනවට වඩා දෙපැත්තම දේවල් වලට ඉඩ දෙන එක නෙමේද වෙන්න ඕනෙ උසාවි ගියත් එහෙමනෙ

    • @89ruwankumara
      @89ruwankumara 6 місяців тому +2

      ඉතින් ඇවිත් බොරුනේ කියන්නේ

    • @hasula-gg6yu
      @hasula-gg6yu 6 місяців тому

      @@89ruwankumara eka ethin api dannene awasthawak denna one madya unama weradikarayata daduwam lebei

    • @89ruwankumara
      @89ruwankumara 6 місяців тому

      Ela ela 👍

    • @89ruwankumara
      @89ruwankumara 6 місяців тому

      @@chamodperera7331 මේ පාර මුන්ගේ අතට රට ගියොත් ලෝකේ හිගනම රට කරලා තමයි මුන් ගෙදර යන්නේ කලකන්නි, දැන් කරන සමීක්ෂණ වලත් ලොකු වේනසක් පේනවා , සජිත් ලගත් වැඩ කරන්න පුළුවන් 2,3 ක් ඉන්නවා මොලේ තියන, එත් සජිත්ට රටක් කරන්න තේරේන්නේ නෑ , මගේ මතයනම් එකයි,

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 6 місяців тому +7

    විශ්මය ජනක ව්‍යාපාරික ක්‍රම උපායන් ඉගෙනගන්න ආසයි

  • @semindi446
    @semindi446 6 місяців тому +4

    අසුභවාදී මිනිසුන් රෝස පදුරේ කටු ඇතැයි චෝදනා කරනු ඇත.සුභවාදී මිනිසුන් කටු පදුරේ රෝස ඇතැයි දකිනු ඇත.❤

  • @JanakaPushpakumara-k3v
    @JanakaPushpakumara-k3v 6 місяців тому

    මොකා මොනව කිව්වත් මේ මනුස්සය ගැන හදවතින්ම අසීමිත සතුටක් මට තියෙන්නේ❤❤❤❤❤

  • @commenter2178
    @commenter2178 6 місяців тому +72

    අනේ මන්ද සුදා.. මොලේ නැද්ද..? නඩු තියන තක්කඩින් ව ගෙන්නල්ල නාවලා සුද්ධ කරන්නේ?

    • @duminduishan8599
      @duminduishan8599 6 місяців тому +2

      නොදකිං තූ බං,සුදාටත් විව්ස් එනවනම් ඕනි යටි බඩක්

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 6 місяців тому +2

      මුට මොලේ තියෙනවා කියලද කලින් හිතන් හිටියේ😂

    • @pradeepkarunarathne6168
      @pradeepkarunarathne6168 6 місяців тому

      මුලින්ම කියන්න ඕන තාඹුගල කියන්නෙ නීලකාස හොරෙක්...මූ වගේ එවුන් ගෙනල්ලා උන්ට සුදු හුණු ගාන්න සුදාට ලැබුණ ගාණ කොහොම ඇත්ද..මුන් වගේ එවුන් සල්ලි හම්බ වෙනවනම් අම්මගෙ රෙද්ද ගලවන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ

  • @Kaniskadilshsan
    @Kaniskadilshsan 6 місяців тому +2

    මිනිසුන් ගේ දුක අදුනන ආදරනිය චරිතයක් විරාජ් තාබුගල සර්❤❤ සත්‍ය ජය ගන්නවමයි good luck sir ❤❤

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 6 місяців тому +14

    තමා ඉගෙනුම ලැබූ තිහාරිය මයුරපාද විද්‍යාලයේ දියුනුවට ලක්ෂ 180 ට අදික මුදලක් වියදම් කලා.🎉😊 ඔබට ජය.

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 6 місяців тому

      හොරාකාලා නිදන් ගොඩ දාලා හරි තොපිට හම්බෙනවා නම් හරී ලොකුයි නෙහ්.කලකන්නි හැත්ත.මූ කියන්නේ බොරුවක් කියලා ඔර්නේ එකෙක්ට තේරේනවා

  • @mangalanishantha5451
    @mangalanishantha5451 6 місяців тому +4

    මරු docter😊😊😊😊😊😊

  • @shan45-vn8qe
    @shan45-vn8qe 6 місяців тому +21

    අය්යා යනුවෙන් අවස්ථා කොපමණ ප්‍රමාණයක් කියවෙනවාද කියා නිවැරැදිව කියන කෙනෙකුට කෝමාරිකා පැලයක් තාගි..😁😁😁

  • @DiliniWasana-j4y
    @DiliniWasana-j4y 6 місяців тому

    ක්‍රීඩාව වෙනුවෙන් ඔබ තුමා විශාල මුදලක් දැයේ දුවා දරුවන් වෙනුවෙන් කැපකිරීමට දෙමාපියන් වශයෙන් ස්තූති වන්ත වෙමි .❤

  • @seethaomura6336
    @seethaomura6336 6 місяців тому +29

    මේ යකා හෙන තක්කඩියෙක් නෙ අහන ඒවට උත්තර දෙන්නෙ නැතිව වට රව්මක් ගිහිල්ල සුදත්තව අන්දන්න උත්සාහ කරකව මේ වගේ උන් මාද්‍ය ඉස්සරහට ගෙනල්ල චාටර් කරන්න ඕනෙ

  • @PiyalKumara-s3v
    @PiyalKumara-s3v 6 місяців тому +3

    ඔබතුමා නිවැරදි දැක්කමක් තියන උතුම් මිනිසෙක්. කුහක නොවී එතුමාගේ හොද දකිමු 🙏🏻🙏🏻🙏🏻

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 6 місяців тому +3

      උබලා වගේ උන් 10ක් හිටියම ඇති😂

    • @dumindadd5609
      @dumindadd5609 6 місяців тому +1

      Me uge gu kana ekek thama...😂😂😂😂😂

    • @kalummaduranga2217
      @kalummaduranga2217 6 місяців тому

      අනිවාර්යෙන් ලංකාවේ ඉන්න හුත්තිගෙ පුතාලා භාගෙට භාගයක්ම අනූන්ට වල කපන එක කරන්නෙ එ මනූස්සයා වරදක් කරලා තියෙනවනම් එක නිතියෙන් හොයා ගනිවි jvp පකයොන්ට තමයි රුදාව හැදිලා තියෙන්නේ

  • @DevikaPriyangani-bi8jp
    @DevikaPriyangani-bi8jp 6 місяців тому

    දුප්පතාගේ හිතවතා... ඔබතුමාට තෙරුවන් සරණයි..❤❤

  • @SanjanaGimhani-u1t
    @SanjanaGimhani-u1t 6 місяців тому

    අපේ රටේ කලාකරුවන්ටත් සමාන්‍ය ජනතාවටත් එක හා සමානව කළ සේවය ඉතා උතුම් ය❤ කොහොමත් සිංහලයින් කළගුණ නොදන්න මිනිසුන්ය❤රටේ දියුණුවට අවශ්‍ය මිනිසෙකි🙏
    පිදියයුත්තන් පිදිය යුතුය🙏

  • @sltvseries03
    @sltvseries03 6 місяців тому +26

    විශ්මය ජනක ව්‍යාපාරික ක්‍රම උපායන් කියල හැමවෙලාවෙම කියන එකේ පොඩි අවුලක් දැනුනෙ මට විතරද 🤔👀?

    • @harsha-zv3ps
      @harsha-zv3ps 6 місяців тому

      👀

    • @Para933
      @Para933 6 місяців тому +1

      මොලේ තියෙන අයට තේරෙනවා සුදා මූට මොකක්ද කරන්නෙ කියලා 😂😂😂😂😂

    • @nero88823
      @nero88823 6 місяців тому

      Uu monawa karapuwama ubata moko ubath anith unta hina wen natuwa kohomahari salli hoyahan😂😂

  • @tharagaidunil1810
    @tharagaidunil1810 6 місяців тому +24

    ටහිකෙන ඇම්ඩෙක් මේක... මූ කියන්නෙම කෙබර බව ඕන රට මීහරකෙකුට තේරෙනව.. සුදා අයියටත් ලෙසටම තේරෙනව.. ඒත් වචන මග ඇරල උත්තර දෙන්න හොදට දන්නව...😂😂😂

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 6 місяців тому +10

    හිරෙන් පැනපු එකත් අහන්න තිබුනෙ සුදෝ

  • @semindi446
    @semindi446 6 місяців тому +5

    පිස්සෝ කෑ ගැහැව්වට දොස්තරලා කෑ ගහන්නෑනේ.ඔබ තුමා පඩුවේ ගමන යන්ඩ.🎉

    • @channadunu
      @channadunu 3 дні тому

      ඔව් ඔබතුමාට මේ වගේ ගොබ හැත්තක් ඉන්නවා ඔබව සුද්ද කරන්න

  • @menakashantha6651
    @menakashantha6651 6 місяців тому

    මිනිස්සුන්ට දැනෙන්න කතා කරා හොඳ වැඩසටහනක් ජය වේවා සර්

  • @nipungunasigha197
    @nipungunasigha197 6 місяців тому +15

    "විශ්මයජනක ව්‍යාපාරික ක්‍රමොපායන්" 😂😂😂😂😂 ඒක මරු...

  • @sureshwijethungadreams...6107
    @sureshwijethungadreams...6107 6 місяців тому

    ජයවේවා සර්....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumane_aiya
    @sumane_aiya 6 місяців тому +34

    ලෝකේ පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් නැති යාලුවෝ කින්ඩියට ඩොක්ට කියන නිසා නමට ඩොක්ට කෑල්ල දාගත්ත, කෝමාරිකා පැල 10ක් වත් වගා නොකර ඩොලර් බිලියන 15ක වටින පේටන්ට් තියෙන, අඩුම ගානේ එක ගුවන්යානාවක් නැති අවුරා එයාර්ලයින් සමාගමක් තියෙන, අරුම පුදුම මිනිසා.
    මුලින්ම - දොස්තර විරන්ජිත් තාඹුගල
    |
    වැඩේ නොන්ඩි වෙද්දී - ආචාර්ය විරන්ජිත් තාඹුගල
    |
    කෙල වේගෙන එද්දී - නිකම්ම නිකන් විරන්ජිත් තාඹුගල (යාලුවෝ දොස්තර කියන නිසා ඩොක්ට)

    • @chanakacmb9933
      @chanakacmb9933 6 місяців тому

      3% නැද්ද කියපන්,

    • @sumane_aiya
      @sumane_aiya 6 місяців тому

      @@chanakacmb9933 තියෙනවා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 місяців тому +3

      අපේ ගමෙත් හිටියා දොස්තර පුතා කියලා එකෙක්.😂😂😂. මචන් මන් 3% නෙවෙයි .දැන් 70% ඉන්නෙ ..😂😂😂. තාබුගලගේ හොර නඩේ උන්ට උගෙ ඉදුල් කාපු උන්ට පොඩ්ඩක් රිදෙනව .ගනන් ගන්න එපා. පියුමි 2😂😂😂😂.

    • @nilanthanuwankumarapathira2274
      @nilanthanuwankumarapathira2274 6 місяців тому +1

      රාජාංගනයට ගියොත් මේ ඔක්කොම බාලා ගන්න පුලුවන්

    • @duminduishan8599
      @duminduishan8599 6 місяців тому

      ​@@chanakacmb9933දැන් 50%කට වැඩී

  • @sj5233
    @sj5233 6 місяців тому +62

    අන්න ඉරාජ් අදත් වෙල්මුගටියා කිය කිය පතුරු ගහනවා😂😂😂😂

    • @romiyoalex8629
      @romiyoalex8629 6 місяців тому +1

      🤣🤣🤣🤣

    • @milanhot
      @milanhot 6 місяців тому

      🙈🙈🙈🙈🙈🙉🙊

    • @Para933
      @Para933 6 місяців тому +2

      ප්‍රීතිරාජ් කොන්ඩම් නොදැමීමේ ආනිසංස

    • @RangaBandara
      @RangaBandara 6 місяців тому +1

      Muta wada iraj genuine kiyalath hithenawa. Meka salli aran ona Moda pakek form karana gon parayek

    • @mostalk9677
      @mostalk9677 6 місяців тому +3

      වෙල් මුගටියා දැන් ඉන්නෙ රෝන්ග් ට්‍රැක් එකේ.මූ සජියගෙ එකෙක් වෙලා.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 6 місяців тому +36

    අප්පෝ සුදාගේ වීඩියෝ බැලිල්ලත් එපා උනා..දැන් නං පට්ටම අවුල්..සජිත්ට කඩේ යනවා එක පැත්තකින්..තවත් පැත්තකින් හොරු ගෙනල්ලා සුද්ද කරනවා..😂

    • @mostalk9677
      @mostalk9677 6 місяців тому +1

      හරියටම හරි.දැන් මෙයාට විරුද්දව දාන කොමෙන්ට්ස් හංගනවා.

    • @priyankara00
      @priyankara00 6 місяців тому +1

      ඉවර වෙනකම් බලලා ඉඳපන්කෝ

    • @Para933
      @Para933 6 місяців тому +2

      @@priyankara00සිරාවට මේ වගේ උන් තමයි ලේසියෙන්ම රැවටිලා පස්සෙ පුප ඉරාගෙන කෑගහන්නෙ😂😂😂😂

    • @funnysl8695
      @funnysl8695 6 місяців тому

      ​@@mostalk9677මගේ ඒවත් delet කරලා 😂

    • @thebarons8560
      @thebarons8560 6 місяців тому

      Mu me Loku gemak gahanne... Salli hambukaranna karana charter game karayek me Suda... minissunwa rawattanawa..

  • @upulkarunathilake3968
    @upulkarunathilake3968 6 місяців тому

    නියමයි විරාජ් .ඔබට ජයවේවා ......

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 6 місяців тому +27

    පුපෙනුත් හිනා මු කියන දේවල්වලට ..සුදා මුත් එක්ක ටිකක් ඉංග්‍රීසියෙන් කතාකරන්න

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 6 місяців тому +3

      English ලොකුද😂

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 6 місяців тому +1

      ඉංගිරිසියෙන් කතා කරන්න? ඕන් ඔයා දෙන්නම අමාරුවෙ දමන්න හදනවා.

    • @BigSudee
      @BigSudee 6 місяців тому

      English වැඩක් නෑ සල්ලි තමා ඕනේ

  • @nima761
    @nima761 6 місяців тому +29

    මුගේ කතාවට රැවෙටෙන උන් ඉන්නවද අප්පා.

  • @AnjaleeNawarathna-wo4nm
    @AnjaleeNawarathna-wo4nm 6 місяців тому

    කලාකරුවන් වෙනුවෙන් ඔබ කල සේවය වෙන කල හැකිද ..ඔබතුමාට තෙරුවන් සරනයි❤

  • @nelikaganga2221
    @nelikaganga2221 6 місяців тому +1

    කොරෝනා අවදියේ වැටී සිටි සංගීත කන්ඩායම් නැවත පන ගැන්වුයේ විරංජිත් තාබුගල මැතිදුනි ඔබයි.........

  • @dh7c-591
    @dh7c-591 6 місяців тому +9

    ලංකාවේ මිනිස්සු කැමති නැහැ කෙනෙක් දියුණු වෙලා ජීවිතය විඳිනවට

    • @Krishanjaguar
      @Krishanjaguar 6 місяців тому +1

      තෝ අමු මී හරකෙක්😂😂😂😂😂

  • @nipunachintha4947
    @nipunachintha4947 6 місяців тому +6

    ඔබතුමා නිසා දැවැන්ත ප්‍රසාංගික අත්දැකීමක් ලැබුවා. ඔබතුමාට ගොඩක් පිං..👍

    • @adamzampa69
      @adamzampa69 6 місяців тому

      තාබුගල්ට කියල් පුකේ ඇරගනින්

    • @Vishmi122
      @Vishmi122 5 місяців тому

      මේ වගෙ කාලකන්නි

  • @semindi446
    @semindi446 6 місяців тому

    ගොඩක් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා ඔබ තුමා,ඒ පිනම ඇති .ඔබට යහපතක්ම වේවා 🙏

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 6 місяців тому +9

    ඊළගට කරුණා අම්මානුය් පිල්ලියානුය් ගෙනත් රනිල්ට සහය දෙන්න තීරණය කරපු හේතු අහමුද සුදා

  • @monikapathmini5191
    @monikapathmini5191 6 місяців тому

    Duwa daruwan wenuwen oba kala hamadeta obata pin mathuduni❤🎉

  • @thusharachaminda477
    @thusharachaminda477 6 місяців тому +1

    පාසල් දුවා දරුවන් වෙනුවෙන් කොටි ගණනක ක්‍රීඩා ගන්න පරිත්‍යාග කිරීම පිළිබද අගය කරම්. ඔබ‍ට බොහෝ පින් ❤️🎉

  • @munasinghe825
    @munasinghe825 6 місяців тому +12

    රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාස සමග ගනුදෙනු කරන මොවුන් ගැන හිතන්න.

  • @amalpPerera
    @amalpPerera 6 місяців тому +19

    අහන්න ඔිනා පලමුව ඔබගෙ පලමු කෝට්ය සේවිමේදි රජයට ගෙවු බදු පයිල් වල අංක ටික කියන්න

  • @shihanpriyamal2575
    @shihanpriyamal2575 6 місяців тому +10

    තාබුගල ලොක්කා අහන දේට නෙමෙයිනේ උත්තර දෙන්නේ වෙන විකාර නේ කියවන්නේ 🤔

  • @kewin1641
    @kewin1641 6 місяців тому +21

    මේ මිනිහ අහපු කිසිම ප්‍රශ්නෙකට හරියට උත්තර දීල සම්පූර්න කරේ නෑ.

    • @sl8732
      @sl8732 6 місяців тому +1

      පල් හොරු මුන් මිනිස්සුන්ගේ සල්ලි ඔවා රාජපක්ෂලා හොරා කාපු සල්ලි මේවා

  • @UdayaKumara-vu7xs
    @UdayaKumara-vu7xs 6 місяців тому

    හොද දේවල් කරන ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ බුදු සරණයි

  • @RuwanRuwan-id7id
    @RuwanRuwan-id7id 6 місяців тому

    Duppath minissunge hadawathe wedanawa adunana nayakayek. Obe gamana kawadawath nawathwanna katawath be. Oba saha obage kandayamata jaya wewaa...suba wewaa❤❤❤

  • @sujeewaherath4122
    @sujeewaherath4122 6 місяців тому +5

    ඔක්කොම බබාලා......අපියි වැරදි...

  • @NimalSomasiri-f9y
    @NimalSomasiri-f9y 6 місяців тому +2

    Sudaththa mahaththayo thabugala Hoda raththaran manussayak

  • @DarshanaDarshana-qv9zl
    @DarshanaDarshana-qv9zl 6 місяців тому

    ඔබට ජයෙන් ජය

  • @sonicesb
    @sonicesb 6 місяців тому +19

    දැක්කද හොරාගේ කතාව. මෙච්චර කල් කිව්වේ හෙන දොස්තර කෙනෙක්. ඇමෙරිකාවට බෙහෙත් හැදුවා කියල. දැන් අද Dr කතා නැහැ.. අද මැණික් කතා... කාගේ සල්ලිද මේ වියදම් කරන්නේ?

    • @dumindajanaka4083
      @dumindajanaka4083 6 місяців тому +4

      ලංකාවෙ මැණික් ක්ෂේත්‍රයේ ඕනි තරම් ජනප්‍රිය අය ඉන්නව.ඒත් රත්නපුරේ ඕනි කෙනෙක් දන්නව මෙයා මැණික් ෆීල්ඩ් එකේ හිටියෙ නෑ කියල.මැණික් කතාව තනිකර බයිලාවක්

    • @pradeepkarunarathne6168
      @pradeepkarunarathne6168 6 місяців тому

      මුලින්ම කියන්න ඕන තාඹුගල කියන්නෙ නීලකාස හොරෙක්...මූ වගේ එවුන් ගෙනල්ලා උන්ට සුදු හුණු ගාන්න සුදාට ලැබුණ ගාණ කොහොම ඇත්ද..මුන් වගේ එවුන් සල්ලි හම්බ වෙනවනම් අම්මගෙ රෙද්ද ගලවන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ

  • @sn9966
    @sn9966 6 місяців тому +19

    සමහර උන් ඉන්නවා කාටවත් කීයක් දීලාවත් බලන්න බැරි පුකවල් පෙන්නලා ඔට්ටු දාලා පෙන්නලා සල්ලි හම්බ කරපු.මූත් ඒ වගේ පොරක්.

  • @JanakaPushpakumara-k3v
    @JanakaPushpakumara-k3v 6 місяців тому +2

    මොකා මොනව කිව්වත් මේ මනුස්සය ගැන අසීමිත සතුටක් මට තියෙන්නේ❤❤❤❤❤ 11:16

  • @miligeo
    @miligeo 6 місяців тому +11

    මු වෙන දියුනු රටක හිටියනම් එක දවසින් හිරේ. අපේ උන් අමු හොරෙක්ව ලොකු කරන් වටේ යනවා.

  • @thilina5979
    @thilina5979 6 місяців тому +8

    8/5 රස්සාවට ගිහින් මාසෙට හරියට ගානන් හම්බ කරන්නෙ නැති උන් තම‍යි ගොඩක් තියෙන එකාට බනින්නේ කොහෙන්ද කෙහෙන්ද කිය කිය හූල්ලන්නේ😂 ආ නැද්ද

    • @nero88823
      @nero88823 6 місяців тому

      sirawata Mahindata,Gotata banina unuth ita hapan😂😂😂😂

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 5 місяців тому

    ඇත්තටම අපිත් මේ බලන්නේ අනුන්ගේ කුණු නේ.. මොකටද නේද ඇත්තටම . ඔන්න එහෙනම් අපි ගියා කොල්ලෝ...❤

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 6 місяців тому +1

    වෙනස් විදිහකට හිතන මනුස්සයෙක් . 😊 බිස්නස් දන්නැති එව්න්ට 😮මැජික්. පියුම් හන්සමාලිටත් උනේ ඕකමයි.🎉.

  • @vineethabandara2963
    @vineethabandara2963 6 місяців тому +17

    මම හිතුවෙ සුදා රටට ආදරේ කෙනෙක් කියලා. දැන්නම් වෙනසක් දැනෙනවා.අනුරට කපනවා කියලා හිතෙන්නෙ මට විතරද?

    • @peterblack2949
      @peterblack2949 6 місяців тому

      අනුර මොන මෝඩයෙක්ද යකෝ😅😅😅

    • @bindusara2029
      @bindusara2029 5 місяців тому

      @@peterblack2949 උඔට මාරක මොළයක් නෙද තියෙන්නේ.....????

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 6 місяців тому

    රටේ සියලුම බුද්ධිමත් ජනතාව මෙවර මාලි මාව සමඟයි

    • @sureshwijethungadreams...6107
      @sureshwijethungadreams...6107 6 місяців тому

      Eka hari..apith ehema tamai ...et mekata ehema me wage comments danna epa...mkd Aura ekata banina ungei ubei wenasak nathi wenawa....Npp eka kyne hoda deta hodai ..naraka deta narakai kyna prathipaththigaruka pakshayak...

    • @sureshwijethungadreams...6107
      @sureshwijethungadreams...6107 6 місяців тому

      Eka nati karanna epa

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 6 місяців тому +3

    ඕකට බඩේ කැක්කුමට අත්බෙහෙතක් කියන්න කියපන්කෝ😂උබල වගේ උන් හරි යන් නෑ මුන් වගේ උන්ගේ රෙදි ගලවන්න

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 6 місяців тому +6

    11:13 මූට පඩයක් යනවා..😂

  • @UlinduRathnayaka
    @UlinduRathnayaka 6 місяців тому +2

    සමහර නායකයන් බැරක් ඔබාමා වගේ දුප්පත්. නමුත් ඔහු ජනපති උනා.❤

  • @AnushaNilanthi-ut6tq
    @AnushaNilanthi-ut6tq 6 місяців тому

    Obathum nisa Ada kidenegge kusagini niwenawada.obata a ponama athi sir,ballo biruwata lady path wenna.jaya wewa oba thumata .❤❤❤

  • @puspakumara8946
    @puspakumara8946 6 місяців тому

    ❤සත්‍ය ජයගනී විරන්ජිත් තාඹුගල මැතිතුමනි ඔබට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ජයෙන් ජයවේවා ❤❤❤❤❤

  • @lakshankanchana2622
    @lakshankanchana2622 6 місяців тому +1

    Hoda manussayek ....
    Nidan ganne nathuwa....polowe yata thibila wadak nane..
    Ganneth na ganna ekekta ganna denneth na...
    Dr best manika ❤❤❤

  • @akalankaliyanage6716
    @akalankaliyanage6716 6 місяців тому

    කොටින්ම කිව්වොත් ගේමක් ගහන්න තමයි ඕන.ගේමක්ගහ ගන්න බැරි උන් තමා බොරුවට ගේමක් ගහන උන්ට චෝදනා කරන්නෙ.උන් ඒ අනුන්ගෙ වැරදි හොයන වෙලෙ තමන්ට දෙයක් කර ගත්තනම් මන් දකින විදියට ලන්කාව තව ඉස්සරහට ගිහින්.දේශපාලනෙටම බැනල වැඩක් නැ.ඒක කොහොම උනත් ගේමක් ගහන්න ඕන එකා කොමහරි ගහනව ගේම ❤🖤

  • @anur105
    @anur105 6 місяців тому +1

    කර කියාගන්ඩ බැරිව හිටපු කීදෙනෙක්ගේ රෝහල්ව බිල් කීයක් නම් ඔබතුමා ගෙව්වද,කුහකයන්ට ඕවා පේන් නෑ❤

    • @balangodatech5678
      @balangodatech5678 6 місяців тому +1

      😂😂😂 නුවර ටෙලිෆික්ස් කියලා නාකි කාමාතුර කුපාඩි ව්‍යාපාරිකයෙක් ඉන්නවා. බාලවයස්කාර දැරිවියෝ අනන්තවත් දූෂණය කරලා තියෙනවා..ඌගේ ආයතනයේ ඉන්න හැම කෙල්ලෙක්ටම ඌ ගහනවා. හන්තාන රැදවුම් ස්ථානයක වයස අවුරුදු 16 බාලවයස්කාර දැරිවියන් පිරිසකටත් අතවර කරලා මාට්ටුවෙලා නුවර උසාවියෙ නඩු වැටුණා . උසාවිය ඉස්සරහා මිනිස්සු උත්ඝෝෂණ කරා. ඇප අරන් ඌ නිදහස් වුනා. නුවර ස්පා තියෙනවා ඌට. අපේ වැඩපල ඉස්සරහා තියෙනවා ඌගේ හොර ගෑනියෙක්ගේ ස්පා එකක් . ගෑණියක් කිව්වට සුදුම සුදු කෙල්ලෙක් අර කුපාඩි නාකියා හොර ගෑණියක් හැටියට තියාගෙන ඉන්න. එස් බී දිසානායකත් ඒ ස්පා එකට එනවා😄 කෙහෙලියත් ඌගේ හොදම යාලුවෙක්. අපි ඒ ස්පා එකේ බඩු කෑළිවලට හින්ට් ගහලා උන් පොලිසි ගිහින් නුවර OIC මහත්තයාම එක්කන් ආවා. අම්මට සිරි අපිට පතුරු යන්ට බැනලා බල්ලෝ ටික වගේ වැඩකරන ඇදුම් පිටින් ජිප් එකට දාගෙන පොලිසියට අරන් ගියා. පොලීසියට ගියාම OIC ලොක්කගේ කාමරේ බිත්තිවල ගහලා තියෙන කැලැන්ඩර අර කුපාඩි ව්‍යාපාරිකයගේ. 😄😄 ලංකාවේ තක්කඩි දේශපාළුවන්,ජාවාරම්කාර දේශපාළුවන් , හා පොලීසිය ඔක්කොම යාලුවෝ මල්ලී✋😑

  • @samearaa8434
    @samearaa8434 6 місяців тому +2

    මේ මනුස්සයා හරි කපටි ඔයා කියන දේට උත්තර දෙන්නේ නැහැ මගහරිනවා😅😅😅

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 6 місяців тому +1

    සැබෑදක්ශයෙක්. යම් දෙයකට වටිනාකමක් දෙන්න දනන පුද්ගලයෙක්.

  • @itssandeepa
    @itssandeepa 6 місяців тому +9

    මෙම වැඩ සටහන පුරා.. "විශ්මය ජනක" යන වචනය සටහන් වූ වාර ගාන කීයද? 😂😂

  • @linkingpark2479
    @linkingpark2479 6 місяців тому

    Thama dahadiya mahansiyen jiwithaya jaya gatta oba thumata jaya wewa

  • @sureshwijethungadreams...6107
    @sureshwijethungadreams...6107 6 місяців тому

    Aura lanka entertainment ....kyla kiyannema loku bussines plan ekak....eka terum ganna bari una lankawe mee harak ...me sareth parana untama chande deela hodatama kelawagannawa kyla hithenne mata witarada..meke Aura ekata wiruddawa tyna comments walinma eka hithaganna puluwan ...kohoma unath ජයවේවා Aura lanka...api hamadama adare karana charithayak ..Dr.thambugala ....❤❤❤❤❤❤❤

    • @ROYALTHOMIANCricket2024FunnyMo
      @ROYALTHOMIANCricket2024FunnyMo 6 місяців тому

      yes You are correct dear

    • @ROYALTHOMIANCricket2024FunnyMo
      @ROYALTHOMIANCricket2024FunnyMo 6 місяців тому

      පට්ට මොලයක් . අපේ ලංකාවේ කුහක කාලකන්ණි නිසා රටට එන ඩොලර් අහිමි වෙනවා . මොහුගේ බිස්නස් ප්ලෑන් ඉතාම සූක්ශම දේවල් . එක ගැන කතා කරලා උලුප්පල ගන්න පුළුවන් යූ ටියුබ් කාරයෙක් හිටියනම් හරි .

  • @Sinhala_Sindu_Album
    @Sinhala_Sindu_Album 6 місяців тому +3

    මුලින් තිළිනි ප්‍රියමාලි ගෙනත් සුද්ද කළා. දැන් මේ පල් හොරා තාබුගල ගෙනත් සුද්ද කරනවා. සුදා කියන්නේ ගූ ගොඩේ තියන රුපියලත් දිවෙන් ගන්න සක්ක්ලියෙක්

  • @NimaliDilrukshi-nk3di
    @NimaliDilrukshi-nk3di 6 місяців тому +1

    මිනිස්සුන්ට කවදාවත් ඔබතුමාව අමතක වෙන්නෙ නෑ

  • @MrPubudumalinda
    @MrPubudumalinda 6 місяців тому +1

    අද නම් සුදා සූඩම වෙලා ගියා
    තනතුරුගන්න රාජපක්ෂලගේ පස්ස ලෙවකාපු එකා හෙන සුදනා වෙන්න හදනව😂

  • @nihal9815
    @nihal9815 6 місяців тому +8

    මු දෙහිවල medical center අයිතිකරු dr walter jayasingha ගෙ ඇම්බැට්ටයා..මූ දම්මික පැණිය ගෙ බාප්පා....නොදකිං මේ වගේ පජාත කබ්බන් ගෙනල්ල interview කරන්න එපා ලැජ්ජයි..

    • @nuwanmanjula9708
      @nuwanmanjula9708 6 місяців тому

      දෙහිවල මෙඩිකල් සෙන්ටර් කියන්නේ ගොඩක් කොම්පැනිවලට පොලුකාරයෙක්

  • @gayansamaraweera536
    @gayansamaraweera536 6 місяців тому +4

    ආසියාවේ ආශ්චර්‍ය්ය... එකෙක් ..😂😂😂😂 හංසමාලි... , මැනික් කාරයා...😂😂😂😂

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 5 місяців тому

    Vinaasha walakwanna. Theruwan saranai!

  • @ajjj772
    @ajjj772 6 місяців тому +2

    මම නම් සුදත්ත මේ කෙනා ගෙනාවට වරදක් හිතන්නෑ මොකද ඔහුගේ රාජකාරිය හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු හැමෝම ගෙනාවා සාකච්ඡා කරනවා එතකොට අපිට එයින් ඔවුන් හරියට කවුද කියලා වැටහීමක් ලබා ගැනීමට පුළුවන්.
    එහෙම නැතුව ඒ අය ජනප්‍රිය කිරීමකට නොව මේ වගේ එවුන් ගැන අපි දැනගන්න විදිහක් නෑනෙ හරියටම විස්තර කට කතා විතරයි අහන්නේ. මං නම් කියන්නේ මේ වැඩේ හොඳයි

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 6 місяців тому +7

    සජිත් අදුරනවලු ඒ කියන්නේ මේ සැරේ බස් බෙදන්න මෙකත් සල්ලි දෙනවා කියන එකනේ නඩු ටික නිදහස් කරගන්න පුතානෝ ජනාධිපති කරලා

  • @danushkasri
    @danushkasri 6 місяців тому +6

    අනේ මේ හාල්පාරුවා මේ ලෝකේ හරයක් නෑ මොකට ගෙනාවද පුකට දෙකක් දීලා එලවන්නේ නැතුව

  • @semindi446
    @semindi446 6 місяців тому

    වන සිව්පාවුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිස්සුන් ඇත.ඔබ තුමා අවන්ක මනුෂ්‍යයෙක් කියලා අපිට තේරෙනවා කවුරු කොහොම මඩ ගහැව්වත්.ඔබ තුමාට ජය නියතයි.

  • @seejithAkurassage
    @seejithAkurassage 6 місяців тому

    Jaya weewaa..❤

  • @kingdomholding308
    @kingdomholding308 6 місяців тому

    Excellent

  • @lahirulasantha4962
    @lahirulasantha4962 6 місяців тому +2

    මුලු රටම නැති කරපු උන්ට කව්රැත් මොනවත් කියන්නෙ නෑ.මේ මිනිහව අල්ලගෙන දගලනව

  • @inokamalkanthi6479
    @inokamalkanthi6479 6 місяців тому

    Oba thumata ukthiya ituwenakam API awadiyen❤

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 6 місяців тому

    Meyage bisnas ela mole ❤❤

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 6 місяців тому

    Jaya wewa

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 6 місяців тому

    ජාතික ජන බලවේගයට ජය වේවා😊😊😊

  • @AluthgedaraPushparani
    @AluthgedaraPushparani 6 місяців тому +2

    මේ වගේ ධනාත්මක අදහස් තියෙන නායකයින් මේ රටේ බිහිවුණානම් මේ රට සුරපුරයක් කරන්න තිබුණා .මේ රටේ හොඳ දෙයක් කරන කෙනෙකුගේ කකුලෙන් අදින්න ඕනතරම් එවුන් බලන් ඉන්නවා.ඇයි මේ ඇයි මේ කාටවත් වරදක් නොකරන මනුස්සයෙක් අල්ලගෙන තලන්න හදන්නේ.ඒක හරි කැත වැඩක්.මේ රටේ කරන්නේ අනුන්ගේ කුණු හොය හොයා මඩ ගහන එක.ඒකනේ මේ රට එකම තැනම තාම තියෙන්නේ.ඇයි ඔය මනුස්සයාගේ බොරු දේවල් කිය කියා ඔලුව කන්න හදන්නේ.උඹලගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටපල්ලකෝ.

  • @BanduKarunarathne
    @BanduKarunarathne 6 місяців тому

    Sudaa laksa 200 k aran Manusha Nanayakkaragen. Den Sudaa support karanney Ranilta. Sudaa aayeth paawala dunna,😡👊🤜⚡✴️

  • @RajaRaja-r8l3q
    @RajaRaja-r8l3q 6 місяців тому

    Jayan jayama wawa oba tumtta

  • @tharinduabeydeera1557
    @tharinduabeydeera1557 6 місяців тому

    චමුදිතගෙ program එකෙන් deatils අරගෙන තියෙන්නෙ,...😊

  • @anurapriyantha9612
    @anurapriyantha9612 6 місяців тому +11

    ⁣සුදා මෙවා ගෙනල්ලා අශුචි නානවා

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 6 місяців тому

    ඔයා නම් මරු හලෝ කෙලින්ම කියනව මම කඩේ ගියා 😅😅😅😅😅😅😅හොදයි හොඳ කොන්දක් තියනව ඒකට ගරු කරනව සුදා හැමදාම ඔය විදියට ඉන්න

    • @sn9966
      @sn9966 6 місяців тому

      වෙන මොනවා කියන්නද?

  • @SamaranathDharmappriya
    @SamaranathDharmappriya 6 місяців тому +2

    Oya niyamai malli thadugala waradinna na

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 6 місяців тому

    ❤❤❤ thabugala

  • @semindi446
    @semindi446 6 місяців тому

    යුත්තිය සාදාරනය වෙනුවෙන් වැඩකරන කොන්ද පන ඇති දැවැන්ත යුග පුරුෂයෙක් Dr.