Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොදපැහැදිලි කිරීමක් ...ඔබ කියන කතාව හරි.අපේ සිංහල රජවරුන්ගේ වැරදි තමයි ඉතිහාසයේ තියෙන්නේ...එය නිවැරැදි කිරීමට හොඳ උත්සාහක් ඔබ දර්න්නේ...ඉදිරියටම යමු...
බොහෝම ස්තූතියි 💙💙💙🤍
Didn't hear before. Many thanks. Ayubowan
බොහෝම ස්තූතියි .. ආයුබෝවන් 💙💙🌻🙏
ගොඩක් දුරට ඔයා ගේ මතය හරි..
බොහෝම ස්තූතියි 💙💙💙🌻🌻
Honda pahadilikireemak.thank you
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට. 💙💙🌻🌻
රාවණ රජු ගැන කොහොමද කියන්නේ අනු මනයක් කියලා? රාවණ කියන්නේ ඇත්ත වසයෙන් ම රට පාලනය කරපු රජෙක්.
පවතින ජනපවාද අනුව කරන්න පුලුවන් නිගමන පිළිබඳයි කතා කල හැක්කේ. පුරාවිද්‍යාත්මකව කරුණු සනාථ උනොත් යම් දවසක ඒ පිළිබඳව නිස්චිත වශයෙන් කතා කල හැකි මුත්, වර්තමානයේ පවතින ජනප්‍රවාද මත පදනම්ව පමණයි තර්කානුකූල අදහස් ඉදිරිපත් කල හැක්කේ. රාවණ නමින් සැබෑ ලෙසම රජ කෙනෙක් සිටිය බව බොහෝදුරට වෙන්න පුලුවන්. නමුත් සිටියා කියල නිස්චිත වශයෙන් මට කියන්න හැකියාවක් නෑ.. උපකල්පන සහ අදහස් පමණක් ඉදිරිපත්කිරීමට වගබලාගන්නේ ඒ කාරණය නිසා.
ravana rajathuma rata palayana kara nang, kashyapa rajathuma raja venda kalin me gale ravana rajathuma hadavu evage natabung thiyennata athi, kashyapa rajathuma eka prathisangs karanaya kara vennata puluvang. meka gana oyage adahasa?
එහෙම වෙන්න පුලුවන් .. මං ඒ ගැන දල අදහසක් වීඩියෝ එකේ කතා කරනවා. නමුත් රාවණ රජ කෙනෙක් පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් මෙතෙක් හමුවෙලා නෑ.
😂😂 රාමායණය කියවන්න බලන්න ඒකේ කියන තැන් ප්‍රදේශ හොයලා බලන්න එතකොට ඔයාට රාවණා ගැන දැනගන්න ලැබෙයි .
අනික සීගිරියෙම තියෙනව කාශ්‍යප ඇවිත් මෙහි තිබුණු නටබුත් නැතව පිරිසකර කරලා මෙහි හිටබු බවට තමා කියලා තියෙන්නෙ .
රාමායණය මම කියවලා තියෙනවා සහෝදරයා. ඒ පිළිබඳව හොදින් අධ්‍යයන කරලත් තියෙනවා. මොකද ඒක මගෙ විශයපතයට අදාල නිසා. අපිත් කැමතියි රාවණ කියල රජ කෙනෙක් ලංකාවේ හිටියා කියල අභිමානයෙන් කියන්න. ඒත් කිසිම තැනකින් රාවණ රජු පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධකයක් මෙතෙක් හමුවෙලා නෑ.. වාල්මිකීගෙ රාමායණය කියන්නේ පුරාවිද්‍යා සාධක නෙමෙයි. ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. වාල්මිකීගෙ රාමායනක කියන්නේ ජනපවාද මත පදනම් වෙලා ලිහපු ප්‍රබන්ධ කතාවක්. කවදා හරි පුරාවිද්‍යා සාධක හමුවෙච්ච දවසක අපිට ඒ ගැන කතා කරන්න පුලුවන්. නමුත් මෙතෙක් එවැනි සාධකයක් හමුවෙලා නෑ..
අනෙක් කාර්නය; සීගිරිය කියන්නේ කාශ්‍යප රජු හොයාගත්ත තැනම් නෙමෙයි කියල මම කළින් වැඩසටහන් වල කියල තියෙනවා. ගල් ලෙන් වල තියෙන සෙල්ලිපි සාධක පවා පෙන්වලා වැඩසටහන් කරල තියෙනවා ඒ පිළිබඳව. සීගිරිය ආශ්‍රිතව විශාල ජනාවාසකරණයක් ඈත අතීතයේ ඉදලා තිබුණා. ඒ නිසා කවුරුත් දැන සිටි සීගිරි පර්වතය තමයි කාශ්‍යප රජතුමා තමන්ගෙ රාජධානිය ගොඩනගන්න යොදාගන්නේ. ඒ පිළිබඳව අපි කළින් වැඩසටහන් වල නිරන්තරයෙන් කතා කරා.. හැබැයි වර්තමානයේ පවතින බහුතරයක් පුරාවිද්‍යාත්මක නටඹුන් අවශේෂ අපිට හම්බවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයට අයිති දේවල්. ඒකෙන් කියවෙන්නෙ නෑ කාශ්‍යප රජු තමයි පළවෙනි අයිතිකරුවා කියන එක, නමුත් සීගිරිය වැලලී යන්න කළින් අවසාන ගොඩනැගිලි වැඩි කොටසක් ඉතිරිවෙලා තියෙන්නේ කාශ්‍යප රාජ්‍ය කාලයට අයත් දේවල්.
අපි දන්න රාවනා හිටියෙ වාල්මිකීගෙ රාමායනය කියන සුරන්ගනා කතන්දර පොත ඇතුලෙයි ,ඔබ දන්න රාවනා ලන්කාවෙ හිටියෙ කොයි කාලෙද කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක් .
"සමහරවිට අපි හිතනවා මේ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශය රාවණ රජතුමාගේ පාලනය යටතේ තිබුණා කියලා. රාවණ කියල රජ කෙනෙක් ලංකාව පාලනය කරා කියල යම්කිසි අදහසක්, මතවාදයක් තියෙනවා.." මෙන්න මේ විදියට තමයි මම වීඩියෝ එකේ කතා කරල තියෙන්නේ. නිස්චිතවම පුරාවිද්‍යාත්මක සාධක අනුව රාවණ කියල රජ කෙනෙක් පිළිබඳ මෙතක් සාධක හමු නොවන නිසා තමයි, ජනපවාද සහ මතවාද පිළිබඳව විතරක් කතා කරන්නේ. ඒ කතාව ඇතුලේ "සමහරවිට" කියන අනියමාර්ථ යෙදුම යොදාගෙන තියෙන්නේ තවමත් සනාථ නොවුණු 'හිටියා වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්' කියන අදහස අරුත් ගැන්වෙන්නයි. ඒ නිසා මා දන්නා රාවණ තවමත් ජනපවාද සහ ජනශ්‍රැති පමණයි දක්නට පුලුවන්කම තියෙන්නේ.
kashyapa rajathuma sigiriya palanaya karanda atha hethuva kashyapa rajathuma thamagema piyava marapu gathanaya karapu eka newei kiyana karanaya pahadili. Muagalan kumarayai kashyapa rajathuma athara mokak hari gataluvak thibba kiyala oya vishvasa karanavada?
නිසැක වශයෙන්ම රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් කාශ්‍යප කුමාරයා සහ මුගලන් කුමාරයා අතර යම්කිසි ගැටලුසහගත තත්වයක් තියෙන්න ඇති. මොකද නීත්‍යානුකූලව රාජ්‍යත්වය හිමිවිය යුත්තේ රජුගේ අභිෂේකලත් බිසවගේ පුත්‍රයා වන මුගලන් කුමාරයාට නිසා. නමුත් යම්කිසි එකගතාවයක් නිසා (ඒ එකගතාවය මම මේ වීඩියෝ එකේ විස්තර කරනවා) ධාතුසේන රජතුමාට සිදුවෙනවා රාජ්‍යත්වය කාශ්‍යප කුමාරයට දෙන්නෙ.. මේ නිසා රජ වාසලේ පවා යම්කිසි මත ගැටුම් සහ හිත් අමනාපකම් සිද්ධ වෙන්න ඇති.. සමහරවිට ධාතුසේන රජතුමාගේ අවසන් කාලයේදී පවා විශාල සිත් තැවුලකින් පසුවෙන්න ඇති. ඉතින් මෙන්න මේ සිත් තැවුල පිළිබඳ අදහස සමාජගතවෙලා තිබුණ නිසා, රජු මියයෑමෙන් අනතුරුව "කාශ්‍යප තමයි පිය රජ්ජුරුවන්ව මරාගත්තේ" කියන අදහස සමාජගතවෙලා තියෙනවා.. මේ කතාව තමයි සියවස් කිහිපයකට පස්සේ ලියවෙන මහා වංශයේ දෙවන කොටස වන චූල වංශයේ "පීතෘ ගාතක" පාලකයෙක් ලෙස කාශ්‍යප රජතුමාව හුවාදක්වන්න හේතු සාධකය වෙලා තියෙන්නේ.. ඕක තමයි ඇත්ත ඉතිහාස කතාව. වංශකතා තුළින් අර්ථකථනය වෙනස් වුන ඉතිහාස කතාව
dhathusena rajathuma maranayata pathvuna kohomada? meka gana ithihasa poth vala sandahan vela thiyanavada? mokada dhathusena rajathuma kiyanne langkave hitapu vishishta raja kenek,e nisa e rajathuma gana poth vala anivafyayen kumak ho sandahanak athi kiyala mang hithanava
ධාතුසේන රජතුමාගේ රාජ්‍ය කාලයෙන් පසුව ඔහු ජීවත්ව සිටියදීම තමයි කාශ්‍යප රජතුමා රජ වෙන්නේ.. ඕනෑම රජ කෙනෙක් රාජ්‍ය කාලය ඇතුලතදී විශේෂ හේතුවක් නිසා මිය ගියොත් සමහරවිට ඔහු ගැන කතා කරන්න ඉඩ තියෙනවා. නැත් නම් රාජ්‍යත්වයෙන් පසුව වයසට ගිහින් මියගියා නම් ඒ ගැන ලොකු කතාබහක් ඇතිවෙනෙ නෑ මූලාශ්‍ර වල ලියවෙන්න තරම්. අපිට හිතන්න පුලුවන් ධාතුසේන රජතුමා හිත් තැවුලකින් ඉන්න ඇති, නමුත් වයසත් එක්ක ඔහු අභාවයට යන්න ඇති කියල අපිට නිගමනය කරන්න පුලුවන්.
විජය ආවේ දබදිව්න් දබදිව කොහද කියලා හොයලා බලන්න එතකොට ඔබට තේරූම් ගන්න පුළුවන් පොත් කියවන්න පරණ පොත්
විජය රජු පිළිබඳ සදහන් වන; මහා වංශය, දීප වංශය සහ හියුං සියෑං වාර්තා, රාජාවලිය (ඒ.වී සුරවීස සංස්කරණය), සංෂිප්ත ලංකා ඉතිහාසය (කොඩ්රින්ටන්) යන මූලාශ්‍ර පවා පරිශීලනය කර තිබෙනවා. නමුත් කුවේනි අස්න තවම පරිශීලනය කරන්න ලැබුනේ නෑ.. ඔබ දන්නා වෙනත් මූලාශ්‍ර තිබෙනවාද විජය රජු පිළිබඳව සදහන් වන. ?? ඒ වගේම දඹදිව ඉතිහාසය පිළිබඳව මම අධ්‍යයන කරල තියෙනවා. මගේ ද්විතීක අධ්‍යයන සියල්ල සිදුකලේ ලංකා ඉතිහාසය සහ ඉන්දීය ඉතිහාසය පිළිබඳව. ඒ නිසා මම එවැනි කාරණා පිළිබඳව අධ්‍යයනය කර තිබෙනවා.. ඔබේ සටහනෙන් අදහස් කරන දේ පැහැදිලිව සදහන් කරන්න. එවිය පිළිතුර ලබාදිය හැකියි නිවරදිව. "විජය ආවේ දඹදිවින්. දඹදිව කොහෙද කියල ඔබ හිතන් ඉන්නෙ කොහෙද? ඒ සදහා ඔබ පරිශීලනය කරන්න කියන මූලාශ්‍ර මොනවාද?
@@BMKtravelSL මම ඔබට සියලු විස්තර ලියනම් ඔබ අන්තර්ජාල ගිහින් හොයා ගන්න,
@@BMKtravelSL මෙන්න ඔබට දෙන හරි මග, මම ගිය මග, මම ඉන්නේ පිට රටක මම උගත් මනුෂ්‍යක් නෙමේ හැබැයි දැන් මම පොත් පත් කියවනවා, මාකො පොලෝ, travel with මාකො පොලෝ පොත සහා පෘතුගීසි ජතික ඌ 1685.හෝ 1785. වගේ අතර කාලයදී පොතක් ලියලා තියනවා (Histroiric travel ඔෆ් the island of cerlāo -/=සිංහල )ආන්න පොත් 2 හොයාගෙන කියවන්න, සිංහල පරිවර්තන තියනවා මම හිතන්නේ තිලක් කියලා කතුවරයෙක් 🙏🏿සිංහලට පරිවර්තනය කරලා තියනවා, පැතිරචිචි මහතාගේ පොත් වලත් විශාල කරුණු තියනවා, ඔබ කරන්නේ විශාල වගකීමක් එ නිසා කියන දේ හරියට නිවැරිදිව හොයලා බලලා කියමු, එන්ග්රිසි ජාතික john ඩොව්ල් කියන ආණ්ඩුකාරයා (මහා රැජින )්ගේ ලංකවේ නියෝජනය ඔහු කියලා තියනවා දබදිව වට යන්න දුර mails 59 කොළබ ඉදන්, එ පොත ඔබට ලංකාවේ මහවැලි කේන්දරයට යන්න එතන තියනවලු හැම දේම මම ලංකාවට ඇවිත් යන්න හිටියා නමුත් තිබුණා වැඩ කන්දරාව නිසා බැරි උනා රාවණ රජතුමා ත් බුදුන්ගේ පරපුරේ සුර්ය වංසයේ, 🙏🏿i😍
කාශ්‍යප කියන රජතුමා හිටියා කියන්න ඔතන සෙල්ලිපි තියේද? රජකෙනෙක්මයි කියලා??
parissamin puta Theruwan saranai👍👍💐
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි. 🙏💙💙
.හිතලු එපා සාධක .ඉදිරිපත් කරන්න
@@Shan-b7c-v7n වීඩියෝ එක පුරාවටම අදාල සාධක පිළිබඳව තමයි කතා කරේ.