ක්ලබ් වසන්තගෙ පුතා මැණික්ව පවුලෙන් අයින් කරයි | club wasantha wife | manik wijewardena |

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 42

  • @himalimanourifernando3500
    @himalimanourifernando3500 15 днів тому +10

    මෙතන ඉන්න වැඩිහිටි කාන්තාව මීට වඩා බුද්ධිමත් විය යුතුය.එයා සුදු සාරිය ඇන්දම ඔක්කොම හරි කියලා හිතනවා ඇති.මෙ මැණික් කියන්නේ ඔය පවුලට මැණිකක් ඒ පවුල වෙනුවෙන් කරපු කැපවීම වසන්ත පෙරේරා නැමැති පුද්ගලයා තමන් ගෙ වචනයෙන් කියා තිබෙන වැඩසටහන් ගොඩක් තිබෙනවා.එහෙම නම් වසන්ත ගෙ මව කියන කාන්තාව මීට වඩා දැනුවත් විය යුතු අතර තමන් ඔය පීං කම් කරන්නේ යන තැනක් අරමුණු කොට ගෙන ඇති නෙ යන තැන තමන්ට ප්‍රශ්නයක් නොවන මෙතන ප්‍රශ්නය හොද ආකාරයෙන් විසදලා යන්න පෙන්න පිංකම් කරලා වැඩක් නැහැ අනිත් අයටත් දැනෙන්න කරන්න.

  • @marasinghads3913
    @marasinghads3913 6 днів тому +2

    මියගිය පියට කරන සාදාරනය පියා පනමෙන් ආදරේ කල වාගෙම දරුවන්ට රැකවරනය ආරක්ශාව දුන් එ අම්මව අත හැරිම තමන්ගෙ ජිවිත සරු බවකඩා වැටෙන්න පුලුවන් මැනික්ගෙ සිතේ වේදනාදනාව පියාගෙ ආත්මය නුබලාට එයා අකමැති දේ කලට ආසිර්දය නොලැබෙනු ඇත

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 16 днів тому +9

    දරුවනේ මොනව උනත් ඒ හැදු මව ට අසාදරනයක් කලොත් ඔයාලට තාත්තා ඇවිත් දඩුවම් දේවි..පවු ඒ අම්ම හොද අම්මෙක්

  • @disnaw992
    @disnaw992 16 днів тому +9

    වැදු මවත් හැදු මවත් ආදරයෙන් රැක බලාගන්න මේ දරුවන්ගේ වග කීමක්

    • @RathnawathiKalinga
      @RathnawathiKalinga 15 днів тому

      අනුන්ගේ මිනිස්සු එක්ක ගියාම ගැනු වෙචිච අපි කාටත් එය ටික වෙනවාමමත් මුන දිලා දිපු නිසා අත්දැකිම තයෙනවා හිත හෙද උනාම ගැනුන්ට වරදිනවා අපි කරපු පව පින තමයි දැන් ඉතින් එ ගැන දුක් නෙවි හොදින් ජිවත් වෙමු මැනික් මිස්ටතෙරැවන් සරනයි ඕය තත්්වෙට වැටුන ගැහැනියක්් තමයි එ් දුක දන්නේ අපටත් හරිම දුකයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 15 днів тому +8

    තාත්තා ඉන්නකම් බලාගත් අම්ම වාදනයෙන්.. තාත්ත නැති උනා විතරයි ඒ මනුස්සයෝ පන්නල දැම්මා.. උඹල වගේ දරුවෝ සාපයක් බං

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 днів тому +1

    Oyata hoda kalak yanawa manik ❤

  • @ArleneBusary
    @ArleneBusary 15 днів тому +2

    Please take care of your mom ❤

  • @malanilokuge7258
    @malanilokuge7258 16 днів тому +11

    උන්ට දේපල තන්හාව.මහ ජරා පවුලක්නෙ මුන්.පවු මැනික් මුලු තරුන කාලෙම ඒ නරුම ලමයි වෙනුවෙන් කැපකරා.නියමයි උන් කලගුන සලකපු විදිය.නැගිටගන්නත් බැරිව අසනීපෙන් ඉන්න වෙලාවෙ මෙහෙම කරේ මුන්ට හදවත් නැද්ද .ඕවට දඩුවම් ලැබෙයි.😡😡😡

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 15 днів тому +6

    ආපිත් හිතුවේ හොද පවුලක් කියලා බලන කොට මහ ජාරා පවුලක්නේ මැනික් වගේ තරුනියන්ට මේවා හොද පාඩම්. එයාලගෙ ආරක්ශාව එයාලා පතනවනම් ඔයට්ත් ඔයාගේ ආරක්ශාව ගැන හිතා ඔතනට යන්න එපා..ආච්චි හරි කපටි අම්මන්ඩි කෙනෙක්,, බොරුවට පින් කලාට. ඔතනන්ට ගිහින් වැඩකාරියක් වෙන්න එපා.ඔයා උගත් ලමයෙක් ඔයාට හොද අනාගතයකක් තියනවා එතන්ට යන්න.ඔයා තවත් මෝඩා වෙන්නද හදන්නේ.ඔය කපටි ගෑනු ඉන්න තැනට ගිහින් තවත් විනාස වෙන්න හාදන්න එපා.ඉදිරියට යන්න ජය ගන්න වැටෙන්න එපා.ඔයාට නිරෝගි සුවය ලැබෙිවා ? 🙏🙏🙏🙏🙏🙏❤❤

    • @padmawijesekara9164
      @padmawijesekara9164 15 днів тому

      Exactly

    • @padmawijesekara9164
      @padmawijesekara9164 15 днів тому +1

      ජරා වැඩ කරලා ipau සල්ලි , ජරා මිනිහෙක් ge දරුවන් jarama තමයි

  • @shamachandani5094
    @shamachandani5094 15 днів тому +3

    මැරිචිච තාත්තා ගැන බොරැවට බයිලා කියන්න එපා, මැණික් ට සලකන් නැත්නමි ඔය බොරැවට සුදු ඇදගෙන කරන ඩුාමා එක නවත්වන්න පුතේ

  • @sadamalisamanthilaka
    @sadamalisamanthilaka 10 днів тому +2

    අනේ ඉතින් මැණික් පවු තමයි ඔයාලාත් ඔයාලාගේ අමිමා ඉත ඉද්දි තාත්තා වෙන කෙනෙක් ගෙනාවානමි තාත්තාගේ ඔමනාවට මිසක් දරැවන්ගේ කැමැත්ට නෙවෙයි එ් නිසා ලමයි පලි නැ අමිමා හිටියානමි නොබලා ඉන් නැ නේ තාත්තාගේ වරදක් තියෙන්නේ ලමයි මොනවා කරන්නද එ අහින්සක ලමයිට බැනලා වැඩක් නැ

  • @KumudoCumudo
    @KumudoCumudo 10 днів тому

    පව් මැණික් මුං දරුවෝ නොවෙයි සක්කිලි අම්මා ලගට ගත්තට කමක් නෑ ඔයාවත් රැක බලා ගෙන සදරනයක් ඉටු කරනවානම්

  • @thilinimekala6342
    @thilinimekala6342 4 дні тому

    තාත්තා බලන් ඉන්නවා දරැවනේ උබල දිහා ඒ අම්ම අසරන වෙල ඉන්න වෙලාවේ තිරිසන් විදියට මෙහෙම ඒ හදාපු අම්මට කල දේ ඒවට සොබාදහම සලකනවා වැඩිකල් නොගොස්ම මෙහෙම දරැවෝ කිසිම මව් කුසක ඉපදෙන්න හොද නෑ 😢

  • @DilaniWilliams
    @DilaniWilliams 2 дні тому

    Children it's ok maynik using father money 🤑

  • @DilaniWilliams
    @DilaniWilliams 2 дні тому

    That's children's know she using father money

  • @haloprime4461
    @haloprime4461 2 дні тому

    Vadu amma naththath haduammawa balanna....paw puthe

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m 15 днів тому +1

    Wasantha nisane manik wedi käwe eeka therun ganna bari harakda un läjjai halo

  • @KumariGamage-b2e
    @KumariGamage-b2e 15 днів тому +1

    Jara මිනිස්සු ,,කිසිම ගුණයක් දන්නේ nay.

  • @deepikakumarasinghe3336
    @deepikakumarasinghe3336 16 днів тому +1

    apinam ape gedara wedata udawwata hitapu ammatath adarei.. salakanawa.
    chi jara minissu

  • @yamunagethanjani
    @yamunagethanjani 15 днів тому +3

    දරුවනේ,ඔයාලා වැදූ අම්මා නෙවෙයි නේ,ඔයාලා ව බලා ගත්තේ . ඔයාලා ලොකු මහත් කලේ මැණික් අම්මා නේද.ඒ අම්මා ඔයාලා ට අසීමිතව ආදරය කලා .ඈ දැන් අසරණ කරන්න එපා .එයා ගැන සොයා බලා, අවශ්‍ය බෙහෙත් ,කෑම , අත්‍යාවශ්‍ය දේවල් කර දෙන්න .ඇය ඔයාලා ට ආදරය කලා වගේ ,ඔයාලා දැන් ඇයට ආදරය දෙන්න ,බොරුව ට නෙවෙයි ,හදවතින් ම.
    මැණික් සොයුරියේ ,ඔයා හිත සවිමත් කරගෙන ,ඉක්මනින් සුවපත් වෙන්න .ඔයාට කවුරු නැති වුනත් අම්මා,සහෝදරියන් ඉන්න වානෙ.හිත හදාගෙන ,ජීවිතය ට මුහුණ දෙන්න .හැමදේම ඇති වෙනවා ,නැති වෙනවා .මේක තමයි ඇත්ත.ඔයාට නිදුක් නිරෝගී සුවය ,කායික මානසික සුවය ඉක්මනින් ලැබේවා .බුදු සරණයි

    • @wishedwow9546
      @wishedwow9546 12 днів тому

      තොපි දැක්කෙ අර පඩ ශෝටික නේ ඒ වා fb ලයිව්😂 අර
      අම්මාගේ වියදමින් එ ලමයි බැලුවෙ😂 හැදූ 😂අම්මලු නෑ යකුනේ ශෝ එකේ අම්මා මැනික් ඒ ගෑනි වැඩ බලපු ගෑනි. කසාද ගෑනි ලමයිගේ අම්මා😆

  • @ammapana1856
    @ammapana1856 День тому

    Manik egana gatta ganu kanaknnm ei oya badapu manussayak gatte

  • @Shashika-w1w
    @Shashika-w1w 9 днів тому +1

    A unata aite wasekam bagayak aite wanna on

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m 15 днів тому +2

    Un minissu newei sakkili

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m 15 днів тому +1

    Sanipa wenakam udau kalanam hari mah sakkili

  • @dilanitdida8425
    @dilanitdida8425 6 днів тому

    Ubalath maha kanata una wagema sobadharmayen ganata labei ubala hedu ammata ohomada salakanne

  • @marimarino6519
    @marimarino6519 16 днів тому

    අනෙ හොදයි,

  • @dilanitdida8425
    @dilanitdida8425 6 днів тому

    Ubalata thathtage dapala thanhawak thiyenne

  • @DilaniWilliams
    @DilaniWilliams 2 дні тому

    Kala kampala dayi

  • @dilanitdida8425
    @dilanitdida8425 6 днів тому

    Daruwane ubalage thathtage kerum nisa manikta othpala wenna une

  • @stormiwebster2974
    @stormiwebster2974 15 днів тому +1

    Meyage anith ksadenlamainwa ainnkrld kohedane club wasanthawa bande club eke wada karaddi hithala owa karma wenna athi😢

  • @shyamalishyamali2918
    @shyamalishyamali2918 16 днів тому

    Anunge dewal dan athi.Bs manik.