ශිෂ්‍යත්ව මනෝ වෛද්‍ය කම්ටුවට පාසල් ගුරුවරියක්හොඳට දෙසයි.. 🔴2024 Scholarship Paper Leaked

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • ශිෂ්‍යත්ව මනෝ වෛද්‍ය කම්ටුවට පාසල් ගුරුවරියක්හොඳට දෙසයි.. 🔴2024 Scholarship Paper Leaked #grade5scholarship
    We wish you a good exam preparation!
    🔗 Subscribe our channel: / @englishwithamila6771
    Like and Share this video to your friends and all groups.
    =================
    GET OUR PREMIUM SUPPORT
    You can get latest printed paper sets from us!
    🔴O/L English papers with answers - Provincial 3rd term papers, Model papers, O/L English past papers (All with answers)
    🔴To get delivered to your doorstep CONTACT us through What's App 0716560137. Only printing and Delivery cost. 📦
    =================
    Join our ONLINE ENGLISH CLASSES, O/L A/L👇
    •GCE O/L English Language🎖️️
    We cover O/L English language grammar, vocabulary, writing, papers, for 1st, 2nd, 3rd time students to get A, B pass within a very short period.
    Theory🔥 Revision🔥 Paper🔥 Mock Exams🔥
    Live 🏆️ Video 🏆️ Papers🏆️
    🔥Our special results proven techniques help you to complete your Exam with success! 🏆️GCE O/L English A, B 100% Guaranteed
    See previous students results and join our online classes with Free registration.
    Visit our Web 👉 sites.google.c...
    =================
    •GCE A/L GENERAL ENGLISH🎖️️
    If you are an A/L Student, you should know that 75% of A/L students badly get F, S for their A/L General English every year in Sri Lanka.
    If you think of changing your A/L General English destiny by getting a great result and end your School life with commanding English skills, this is the right place. We teach you A/L General English not the same lessons you studied at O/L or other junior classes. Get a sound knowledge and pass your A/L General English with guaranteed results. 🎖️️
    School Grade 12, 13 Complete Syllabus🔥 Grammar 🔥Revision🔥 Vocabulary🔥 Writing🔥Paper1, Paper 2
    =================
    Follow Us on Social Media
    Facebook / englishwithamila
    Tiktok: www.tiktok.com...
    Threads: www.threads.ne...
    Clubhouse: www.clubhouse....
    SPOKEN practice on Clubhouse App
    🔥Download and Install Clubhouse to your Mobile👉 play.google.co... and Search "English Practice for you" 6.5K Worldwide members. 🌍
    Our What's App Number for any inquiry 0716560137
    Subscribe our Channel and hit the Notification bell button
    / @englishwithamila6771
    All the materials here are for educational purposes only. We thank all the Provincial, Zonal Educational Departments and their teachers for the efforts they put towards these papers.
    #olenglish #alenglish #SriLankanStudents #ExamPreparation #StudyTips #ComprehensionSkills #GrammarRules #EssayWritingTips #February2024 #ALevel #youtubediscussions #gceol #gceal #olenglish #algeneralenglish #olenglishpaper #algeneralenglishpaper #olpaperdiscussion #englishwithamila

КОМЕНТАРІ • 271

  • @englishwithamila6771
    @englishwithamila6771  Місяць тому +2

    විභාග තොරතුරු, 6-11 සා.පෙළ උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ස‍ඳහා අපගේ UA-cam නාලිකාව ඔබත් Subscribe කර එකතු වන්න.
    English with Amila UA-cam channel
    Subscribe❤️ Share❤ Like❤

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g Місяць тому +27

    Teacher මේ doctor කියපු කතාව හරියට මුල ඉදන් අගටම අහන්න.එතකොට පැහැදිලි වෙයි මොකක්ද කියන්නෙ කියල.අපේ ලන්කාවේ ශිෂ්‍යත්වෙ විතරක් නෙමේ මුලු අධයාපන ක්‍රමයම ලමයින්ට මානසික පීඩාවක්.වෙනත් රටවල ලමයින්ගේ අධයාපන රටාව අධයනය කලොත් ඒක තේරුම් ගන්න පුලුවන්.මේ ක්‍රමය වෙනස් කරන්න කිය්ල මෙතුමන්ලා එදා ඉදලම බලධාරින්ගෙන් ඉල්ලනවා නමුත් තාම ප්‍රථිපලය්ක් නැති එකයි ප්‍රශ්නෙ

    • @PrasanjithKodikara
      @PrasanjithKodikara Місяць тому

      අනිවාර්යෙන් ඇත්ත 👍

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      අපරාදේ ඔයාට ඔය ටික කලින් කියලා මේ ප්‍රාථමික විභාගේ තියන්න කලින් වෙනස් කරන්න තිබ්බේ😂😂😂

  • @chanakanimesh1186
    @chanakanimesh1186 Місяць тому +10

    මේ ටීචර්, සාමාන්‍ය විභාග පත්‍රයක් වගේ නෙවෙයි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය. ඔයාගේ ළමෙක් ඉන්නවා නම් එයාව තියාගන්න. අනික ටික ටික ළමයි ලොකු වෙනවා මානස දියුණු වෙනවා. ඔබ ගුරුතුමියක් වීම සම්බන්ද ව දුකයි. ඔබ ගුරුවරියක් වීම සම්බන්දව හරිම කණගාටුයි. ඔබේ පාසලේ ඉන්න ළමයින්නුත් පව්... ඒ ලමයින්ගේ තත්වය තේරුම් ගන්න පුළුවන්.. පව් අසරණ දරුවෝ... 😢😢😢

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      අනේ මේ ඔයාට ඔලුවක් නෑ මට පේන්නේ..ඒ මිස් කියපු ටික හරියට හරි..වැරදියට පේනවා නම් ඒ හොරුන්ට විතරයි.හොරු ටික බයයි ආයේ විභාගේ තියනවට.තමුසෙලා ලැජ්ජ වෙන්න ඕනී.රෙද්දක් ඇදගෙනද ලමයට හොරකම කියලා දෙන්නේ.

  • @minayanemindy9662
    @minayanemindy9662 Місяць тому +23

    ශිෂ්‍යයත්වයම මානසික පීඩනයක් අවුරුදු 3 දරුවන්ට හරියට කෑමක් බීමක් නැතුව ගමනක් යන්නෙ නැතුව පුදුම පීඩනයකින් ඉදපු අය . තව අසාධාරණයක් උනා ඒකට බුද්දිමත් විසදමක් දෙන්න

    • @basnayakec
      @basnayakec Місяць тому

      ඒක ඇත්ත

    • @SuwaDiviya-qe2kf
      @SuwaDiviya-qe2kf Місяць тому

      අනික 6 වසර තියෙන විභාග ශිෂ්‍යත්වයත් එක්ක සමාන කරන මේ ගෑනි මොන තරම් ගොන් ගෑනියෙක්ද කියලා ඕන කෙනෙකුට තේරෙනවා....

  • @damithaamarasiri5983
    @damithaamarasiri5983 Місяць тому +10

    මනසික ලෙඩ්ඩුන්ට doctor කියන ඒවා තේරෙන් නෑ...
    තව කෙනෙක් සමග පැමිණ doctor හමුවෙන්න.........😊

    • @KelamFMgossiplanka
      @KelamFMgossiplanka Місяць тому

      ඒක තමයි.......6 වසරේ වාර විභාගේ අමාරුයිලු ශිෂ්‍යත්වයට වඩා. මොන මොංගල් ගොන් කතාවක්ද ඒ?

    • @nilminirupasingha3019
      @nilminirupasingha3019 Місяць тому

      එකනම් අත්ත මේ ගුරුවරුද 😇

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      මිස් කියන්නේ සම්පූර්ණ ඇත්ත තව මාස 2කින් 5 හේ ලමයි විෂයන් 13ක් ඉගෙන ගන්න ඕනි..ඔයකියන මානසික පීඩනය දැන් තියෙන්නෙ අපිට මේ ලමයිට කොහොමද විෂයන් 13ක් කරන්නෙ කියලා පුලුවන් නම් ඒක අඩු කරපල්ලා කතා කරලා.මේ පැයක පේපර් එක ලියන එක ඔය තරම් පීඩනයක් නෑ..මුන්ට පිස්සු ඔය කියන ඩොක්ටර් හම්බ වෙලා ඔය හොරු ටිකගෙ ඔලු ටිකපෙන්න ගනිල්ලා.😂😂

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      ​@@KelamFMgossiplankaඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගියාද?😂😂

  • @KanishkaMaduwanthi
    @KanishkaMaduwanthi Місяць тому +12

    6 වසරට ගැටලු පේපර් නෑ ටීච..
    ගුරුවරු පුහුණු කරන කොට ළමා මනෝවිද්‍යාව ඉගැන්වීම් අනිවාර්යයෙන් කළානම් දරුවන් මීට වඩා සතුටින් ඉගෙනගනී...

    • @SuwaDiviya-qe2kf
      @SuwaDiviya-qe2kf Місяць тому +1

      6 වසර තියෙන විභාග ශිෂ්‍යත්වයත් එක්ක සමාන කරන මේ ගෑනි මොන තරම් ගොන් ගෑනියෙක්ද කියලා ඕන කෙනෙකුට තේරෙනවා....

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +31

    හොරුන්ගෙ ලමයින්ට තමා මේ පීඩනය. දෙයියන්ගෙ පිහිටෙන් අපෙ අය සනීපෙන්

  • @ShamilaRanasinghe
    @ShamilaRanasinghe Місяць тому +11

    ඔය ටීචර් ඔයාගේ මතේ නේද.එහෙනම් ඒ දේ බලපාන්නේ ඔයාගෙන් ඉගන ගත්ත දරුවන්ට .අපි වගේ ගමේ පොඩි ඉස්කෝලේ 4 වෙනක්ම් දුක් විදගන මගේ දරුවට ඉගැන්වීම් කටයුතු කරපු ගුරුවරියක් නම් ඔයා ඔය කියන මානසික පීඩනය කියන දේ ගැන කියලා දේවි මැඩම් .මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට ලියන්න ගියේ මාරම නිදහසේ.හෝල් එකෙන් ආපු ගමන් මන් නම් විභාගයක් ගැන ඇහුවෙ නෑ.ඒත් එයාගෙ සතුට කියන්නේ මට කිව්වේ අම්මා මට ලේසි කියලා .ඉතින් එයාට ඕන උනේ ශිෂ්‍යත්වය කියන දෙයින් නිදහස් වෙන්න .

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      ඉතිං ඔයා ආයේ නොතියා ඉන්න.ඔයාට ලේසි වෙන්න ඇත්තේ හොරුන්ගෙන් එක්කෙනෙක්ද?😂😂😂

  • @DammikaKumari-hn8bp
    @DammikaKumari-hn8bp Місяць тому +6

    ටීචර් කියන කතාව ඇත්ත
    මගේ පුතා 6පන්තියේ දැන්
    විෂයන් 13ක්
    දැන් තමා මානසික පීඩනය
    අපි සමාජ අධ්‍යනය හා ඉතිහාසය ඉගෙන ගත්තේ එකට
    දැන් ඒ ටික විෂයන් තුන කට දරුවන් පව්
    මේව තමයි මානසික පීඩා

  • @Nishaya722
    @Nishaya722 Місяць тому +27

    මේ ගුරුවරියක් කියලා මා නම් හිතන්නේ නෑ... මේ විශේෂඥ වයිද්‍යාතුමා මාධ්‍ය ඉදිරියේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් කලා... මේ lady හැංගිලා එතුමා විවේචනය කරනවා.. දඬුවම් ලබා දිය යුතු කාන්තාවක්.. මේ ගුරුවරියක් නම් ඔබේ දරුවා ඇයගෙන් ඈත් කර තබන්න මානසික රෝගියෙක් මේ 😢

    • @1234nbnbnb
      @1234nbnbnb Місяць тому +4

      පරික්ෂණයක් කරන්න. ගුරුවරියක් නම් මෙහෙම රෙකෝඩින් එවන්නේ නෑ.

    • @nishaniliyanage6589
      @nishaniliyanage6589 Місяць тому +5

      හරියටම හරි..වෛද්‍යවරයා කියන දේ තේරෙන්නෙ නෑ වගේ මේ ගුරුතුමියට.. අපේ රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි .. මානසික පීඩනය ඇතිවන අධ්‍යාපයක් තමා අපේ රටේ තියෙන්නේ ...

    • @OkiOkitha
      @OkiOkitha Місяць тому +2

      මට මේ කටහඩ මාරම හුරුයි.කව්ද මේ?

    • @MaheshikaKarunarathna-zt8zj
      @MaheshikaKarunarathna-zt8zj Місяць тому

      Me kumantranayak..... meya deshapalaneta gaawaganna yanne.... daruwo billata thiyanne eyi.... me guruwaru nowe... doctor kiwa widihe maarayek.....
      Apita unath ekama wibage dewarak liyanna puluwanda..... daruwange olu kana mowun guruwaru wenna be.....maanasika peedanaya kiyana ekawath there ne meyata.... daruwanta unath daranna puluwan seemawak thiyanawa.....

  • @minukisehenna2073
    @minukisehenna2073 Місяць тому +15

    අනේ please කළ වංචාව මතුවට නොවෙන්න ඒ වෙනුවෙන් හැමෝම හඩක් නැගීමයි කරන්න ඕනෙ.

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 Місяць тому +16

    නියමයි ට්චර්, මුන් හදන්නෙ මානසික පීඩනය කිය කියා හොරු බේරන්න. සාධාරණව විභාගය ලියපු ලමයි පව්

    • @kumuduranasinghe9557
      @kumuduranasinghe9557 Місяць тому

      ඒක තමයි ඇත්ත .ඔක්කොම එකතුව හොරු රකිනවා

  • @jayanthalalsampath2110
    @jayanthalalsampath2110 Місяць тому +30

    ඇත්තම කියනවානම් ඔය පිට වුණා යැයි කියන පේපරය තමන්ගේ දරුවන්ට ලියාගන්න අමාරු නොවුණානම් ඔය කෑ ගහන කවුරුත් ඔතන නැහැ........ ඒ තරමට ජරා මිනිස්සු ඉන්න සමාජයක් ....... මගේ දරුවත් ලිව්වා ..... ලකුණු තිබ්බත් නැතත් ආයේ පේපරය ඕන නැහැ. මොකද දරුවන් පේපරය ලියන මොහොතේ ඔවුන්ට අසාධානයක් වුණේ නැහැ... දැන් ඔය ගන්න ලකුණු ගණන තමයි ඒ ළමයාගේ සැබෑ හැකියාව.....වංචා කරපු දරුවන්ගේ අනාගනතය විනාශ වෙනවා සත්තයි....එයයි ස්වභාවය.... මේ විනාශයට එම දරුවන්ගේ දෙමාපියන්ද සෘජුවම වගකියන්න ඕන..... කුඩා කාලයේ සිටම හොරකමට වංචාවට පුරුදු කරනවාට වඩා හොඳයි මරලා දානවානම්. එය සමාජයට කරන යහපතක් වේවි........

    • @ඉංදු8414
      @ඉංදු8414 Місяць тому +2

      මට නම් ඒ කතාව හිතා ගන්න අමාරුයි මගේ දරුවත් විභාගය ලිවුවා.අපි දැනට පිලිතුරු පරික්ෂා කලාම දරුවාගේ පේපර් දෙකේම ඉතාම අඩු මට්ටමකයි වැරදීම් තිබේන්නේ නමුත් මම කැමතියි දරුවා ත් කැමතියි. නැවත විභාගය තියනවට එයට හේතු ලෙස දක්වන්න පුලුවන් ,දක්ෂ දරුවෙක් ඉහළ ලකුණක් ගත්තොත් ඒ හොරට පේපරය ලියූ කෙනෙක් කියන්නත් පුලුවන් ,ඊටත් වඩා හොරකම,වංචාව අනුමත නොකිරීම.

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      ඔයා මොලේ උඩ වාඩි වෙලා..😂😂😂

  • @DamayanthiNalani
    @DamayanthiNalani Місяць тому +40

    මගේ දරුවා මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා ප්‍රශ්න ගොඩක් මැද.මෙවැනි අදහස් ඇති පන්ති භාර ගුරුවරියක් නිසා දරුවාට තාමත් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.ඒ තරමට දරුවා මානසිකව වැටුණා.මමේ පිළිබද වෛද්‍යවරු මොනතරම් දැනුවත් කළත් එය පිළිනොගන්නා දෙමව්පියන් සහ ගුරුවරු සිටිනවා .ඒ අයට පෙව්වත් මෙය තේරුම් කළ නොහැකි ය වෛද්‍යතුමනි.

    • @chandrakumara2551
      @chandrakumara2551 Місяць тому +4

      තමුන් විභාගෙට නොතියා ඉන්නවා

    • @JanakaBandara-n1u
      @JanakaBandara-n1u Місяць тому +4

      Panthibara guruthumiya nisada hathara wate dagattha class nisada

    • @chandrakumara2551
      @chandrakumara2551 Місяць тому +7

      දරුවා විතරක් නොවේ.තමුනුත් doctor කෙනෙක්ට පෙන්නනවා

    • @chandanidilrukshi-z1i
      @chandanidilrukshi-z1i Місяць тому

      Oya para idiriyata igenima natara karawi....tiyena subject ekka enna ennama pidane wedi wenawa witarai😅😅

    • @sanjeewavithana-dn6ou
      @sanjeewavithana-dn6ou Місяць тому +1

      ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත හොරු තමයි විභාගයට අකමැති​@@chandrakumara2551

  • @NadeekaSurangi-k6p
    @NadeekaSurangi-k6p Місяць тому +8

    ඔබතුමියගෙ මුහුණත් පෙන්නන්න. මෙතුමියගෙ ළමයා විභාගයට පෙනි ඉන්න ඇති.ගුරුවරයෙක් විදිහට බුද්ධිමත් වෙන්න .

  • @scienceforall7133
    @scienceforall7133 Місяць тому +20

    ඔබතුමියට බොහොම ස්තුතියි.❤ බලධාරීන් හා හොරු එකතුවෙලා ලස්සන නාට්‍යයක් රගපානවා.2024ත් ප්‍රශ්න පත්‍රය හොරාකාල ගොඩ ගිය 9වන වර්ෂය වේවි.

  • @MA-videos
    @MA-videos Місяць тому +10

    6 වසරේ තමයි පටන් ගැන්ම ගොනෝ විෂයන් 13 කොහෙද යකෝ එක පාරට. පියවරින් පියවර තමා ඒකත් හදන්නේ. එක්කො උබට ළමයි නෑ එකයි ඔහොම කියන්නේ. මෙවගෙ උබල දාන මගුල් බලල තම අම්මලා නටන්නේ 😂😂😂 පවුනේ ... psychologi ඉගෙන ගනින්

    • @MaheshikaKarunarathna-zt8zj
      @MaheshikaKarunarathna-zt8zj Місяць тому +3

      Kiyala wedak ne... doctor lagata aran yanna weyi eya lagadima.... ochcha pehedili karana kenaata garahanawata..... eyi Dan ne hengila kathaa karanne..... echchara sathyawadi nam voice cut daanne ne neda...

  • @kalumrangana7626
    @kalumrangana7626 Місяць тому +24

    හොරු සහ පාලකයන් ගේ අසාදාරණයට එරෙහිව හඩ නැගූ ඔබ එඩිතර ආදරණීය ගුරු මවක්

  • @sureshkelum6610
    @sureshkelum6610 Місяць тому +9

    ශිෂ්‍යත්ව විභාගය සමඟ 6 වසර termtest සසඳන්න පුලුවන්ද ටීච..5 වසරට එනකන් දරුවෝ ඊට හාත්පසින්ම වෙනස් රටාවකට නේද විභාගයට සූදානම් වෙන්නෙ. හොරකමෙන් විභාගය ලියපු දරුවන්ටත් දෙමාපියන්ටත් අනාගතයේ සිරකූඩුවල රස්තියාදු වෙන්න වේවි. සාදාරණව මහන්සි වෙලා විභාගයට මුහුණ දුන්න අපේ දරුවෝ ඒ වරදේ කොටස්කාරයො වෙන්න ඕනද

    • @GvAchini
      @GvAchini Місяць тому +4

      ශිෂ්‍යත්ව විබාගෙයි හය වසරෙ වාර විබාගෙයි වෙනස නොතේරෙන ටියුෂන් ගුරුවරුයක්ද කොහේද😂

  • @udarigayathrika-nk4hk
    @udarigayathrika-nk4hk Місяць тому +4

    ගුරුවරියක කියා කිවූ පමනින් හිතන්න එපා ලමයින්ව තෙරුම් ගත්ත අය කියලා.මේ doctor කියන්නෙ මේ සම්බන්ධ ගොඩක් අත්දැකීම් තියන අය.ඔය විදියට හිතන ගුරුවරු ,දෙමව්පියන් ලබන්න අනේ අපේ රටේ ලමයි පව්..

  • @nimeshamadhushani7588
    @nimeshamadhushani7588 Місяць тому +4

    විභාගය ආපහු තියන්න කියලා කියන අයට විතරයි comment කරන්න පුළුවන්. අපි විභාගය ආපහු එපා කියලා කිව්වොත් ඒ අපි paper එක හොරට ලියපු හින්දලු. ඔයාලට වගේ අපිටත් පුළුවන් අපේ අදහස් දක්වන්න

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 Місяць тому +22

    ඔයාගෙන් ඉගෙන ගන්න ලමයි පව් teacher

  • @manojacplus
    @manojacplus Місяць тому +7

    අනේ මන්ද ..සියල්ල දත් ගුරුවරියක්...

  • @samanthaamarasiriwardhana7775
    @samanthaamarasiriwardhana7775 Місяць тому +31

    ගුරුවරියක් වීම ගැන දුකයි. ඔයාගේ දරුවා ඇති. එයාට ලකුණු අඩු ඇති

    • @gedaraiskole3936
      @gedaraiskole3936 Місяць тому

      Ai ආයෙත් paper එක ලිව්වොත් පාස් වෙනවද

    • @anushaniranjani3296
      @anushaniranjani3296 Місяць тому +1

      Horu rakinna epa....sadaranawa hithanna

    • @Ishakalakmali
      @Ishakalakmali Місяць тому

      @@anushaniranjani3296 හොරු ගැන තීරණයක් ආන්ඩුවෙන් ගනි.ඔයාල දරුවො ගැන හිතනන්න

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 Місяць тому +5

    ඉතින් මිස් .හය ශ්‍රේනියට යද්දි ලමයින්ට පිලිවෙලට පාසල් විශයන් උගන්වනව.අම්මලා දෙන වදේට වැඩිය උගත් පාසල් ගුරුන්ට හැකි ලමයී ඉහලට ගන්න.හයවසර මානසික වදයක් නෙවෙ කොහෙත්ම.

  • @HerathJanaka
    @HerathJanaka Місяць тому +11

    ටීචර් කෙනෙක් නම් වෙන්න බෑ. ශිෂ්‍යත්ව 1st paper Eka IQ විතරමයි. රාජ්‍ය සේවයේ රැකියාවකට ලියන විභාගයක් හා සමාන යි. ඒ paper 1k නැවත ලිවීම මානසික පීඩනය ක් තමයි. මගේ දරුවත් ශිෂ්‍යත්ව ය ලිවුවා. ගෙදර ඇවිල්ලා කිවුවා හරිම සතුටින් විභාගය ලිව්වා කියලා. මම ඇහුවා ඇයි විභාගය ලේසි ද කියලා. පුතා කිවුවා 1st paper eka එයාට අමාරු යි. සතුටින් ලිව්වේ අදින් මේ වදය ඉවර නිසා කිවුවා. ශිෂ්‍යත්ව පන්ති තිබුණ දවස් වල දරු වා අඩනවා මට කිසිම නිදහස ක් නෑ, දවස් හයම පන්ති ඉරිදා දහම් පාසල් කියලා. මට වෙන විකල්පයක් තිබුණ නෑ. මම පුතා ව ශිෂ්‍යත්ව අන්තිම මාස තුන දහම පාසල් යැව්වේ නෑ.එ දවස එයාට කැමති විදියට ඉන්න දුන්නා. මම හිතන වා මේ පීඩනය හැම දරු වටම ඇති කියලා. Doctor කියන කතාව ඇත්ත. මේක තේරුම් ගන්න අපේ රටේ සමහර අයට බුද්ධියක් නෑ. මගේ දරුවා 1වසර ඉදලා කිසිම උපකාරක පන්තිවලට ගිහිල්ල නෑ. පාසලෙන් ශිෂ්‍යටත්වය ට අන්තිම මාස තුන පන්ති තිබුණෙ. එයාට ඒකත් අපහසුතාවයක් වුණා. ඉගෙන ගන්න බැරි ලමයෙක් නෙමෙයි,හැම විෂය ටම ලකුණු 85 තියෙන වමයි, වාර විභාගය ට. අපි ගොඩක්ම දුෂ්කර ගමක ජීවත් වෙන මිනිස්සු. පන්තිභාර ගුරු තුමාට ස්තූතිවන්ත වෙන වා, විභාගය ට පෙර දෙමාපියන්ට දුන්න උපදෙස් වලට. එතුමා කිව්වෙ දරුවන්ගෙන් ශිෂ්‍යත්ව ය ලේසිද කියලවත් අහන්න එපා කියලා, ඒක නැවත ගෙදර ඇවිල්ල දරුවට කරවන්න එපා කියලා. ශිෂ්‍යත්ව ය දරුවන්ගේ ජීවිත ය තීරණය කරන්නේ නෑ. ඒකට දඩුවම් ලැබිය යුතු අයට ස්වභාව දහමෙන් දඩුවම් ලැබෙයි. නීතියෙන් නොලැබුනත්.

  • @mpvprasanga7719
    @mpvprasanga7719 Місяць тому +8

    හරි බොළඳ විස්තරයක්.

    • @nilukapriyadarshani8601
      @nilukapriyadarshani8601 Місяць тому

      මොකද්ද ඒකෙ බොළද කම..හොරුන්ට බොළදයි තමයි ඉතිං😂😂

  • @samanthiethugala9998
    @samanthiethugala9998 Місяць тому +15

    මට පේන්නෙ මේ ටීචර් ත් විභාග නිසා ළමා කාලයක් තිබුන නැති කෙනෙක් වගේ.එහෙම උනාම එකේ වටිනාකම තෙරෙන්නෙත් නෑ.අනික ඒක වෙන කෙනෙකුට ලබෙනවට එහෙම අය කැමති ත් නෑ.

    • @easycraft970
      @easycraft970 Місяць тому +1

      පේපර් පන්නපු අම්මලා කුලප්පුවෙල ටීච...thank you teacher❤

    • @sayulricsitha2952
      @sayulricsitha2952 Місяць тому +1

      මේ මේ අසාධාරණය අඩුම තරමෙන් ඔයාලට පේන්නෙ නැත්තම් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපල්ලකො

  • @KanishkaMaduwanthi
    @KanishkaMaduwanthi Місяць тому +4

    මේ ගුරුවරුන්ට ළමා මනෝවිද්‍යාව ඉගැන්විය යුතූයි....
    මේ වාගේ ගුරුවරු නිසා දරුවන්ගේ ජිවිත විනාශ වෙන්නේ...
    මගේ දරුවත් විභාගයට මුහුණ දුන්නා....
    4 වසරට හරි හමන් ගුරුවරියක් හිටියෙ නෑ...
    5වසරට ආපු ගුරුවරිය මේ වගේ....
    දරුවන් ගැන හිතුවේ නෑ....
    දරුවන් පාසලට එවන්නේ නැතිව හිටපු දෙමව්පියන් හිටියා....
    ගුරුවරු කියුවට දරුවන් ගැන හිතන ගුරුවරු හරි අඩුයි දැන්....

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 Місяць тому +4

    5වසරෙ ලමයි නෙමෙයි උසස්පෙල ලමයින්ට මේ ශිෂ්‍යත්වය 1 පේපර් 1 දෙපාරක් ලියන්න සිදු උනොත් ඒ ලමයි උනත් බෑ කියනවා.1වසරෙ ඉදලා ලමයින්ට පංති ,සමහර ලමයි එකම විෂයට පංති 2 යවනවා.උදේ6.30 ඉදන් ඉස්කෝලෙ පංති.හවස 5 වෙනම් පංති.ඊට පස්සෙ බාහිර පංති.රටේම තියෙන පත්තර,ප්‍රශ්න පත්‍ර,ලමයින්ට මානසික පීඩනයක් ගෙන දෙන මේ විභාගෙ නැතිකරලම දානවනම් හොදයි.

  • @samanthaamarasiriwardhana7775
    @samanthaamarasiriwardhana7775 Місяць тому +25

    ඔයාට වඩා සමීක්ෂණ කරපු doctor කෙනෙක් තමයි කියන්නේ. ඔයාට දරුවෝ නැද්ද

    • @gedaraiskole3936
      @gedaraiskole3936 Місяць тому +3

      ඔය දේවල් මේ විභාගය තියන්න කලින්ම කියලා .paper පන්නන ගුරුවරුන් ට වෙනම දේශනයක් දෙන්න ඕනි. මුලින්ම

    • @sunethtrakalyani
      @sunethtrakalyani Місяць тому +1

      මේ තරම් අමාරු පේපර් දෙනකොට ඔය ඩොක්ටර් කොහෙද හිටියේ පරිපාලන සේවයේ විභාග පේපර් වගේ අවුරුදු දහයක ළමයෙකු ට දෙන පේපර් .ඔය දොස්තරයා එතකොටත් කිව්වා නම් පොඩි ළමයින් ට මේ පේපර් ගැඹුරු වැඩි කියලා.අද කියන කතාව පිලිගන්න තිබුනා.දොස්තරයා වි.කො.ටකඩේ යනවා 😅😅

    • @1234nbnbnb
      @1234nbnbnb Місяць тому +1

      ​@@sunethtrakalyani මේ doctor ගේ වැඩසටහන් මීට කලින් ඔබ තුමිය බලලා නැතුව ඇති. මීට අවුරුදු ගනනකට පෙරෙ සිටම මේ විභාග ක්‍රමය වෙනස් කරන්න මෙතුමා තරම් අදාල ආයතනවලට කතා කල කෙනෙක් තවත් නැතුව ඇති.
      දැන් මට බනින්න එපා හොර paper ලිව්ව කෙනෙක් කියලා. මේ doctor ගේ වැඩසටහන් බලන කෙනෙක් විදිහටයි කිව්වේ.

    • @udarigayathrika-nk4hk
      @udarigayathrika-nk4hk Місяць тому +1

      Me docters lata pennala neme paper s thiyanne.me getaluwa ethi unata passe thamai doctor thoragena thiyenne kamituwata.eetath paper eka amarui kiyana eka aima thiyanna ona ekath ekka sambandayak thiyanawaa?me ammalata paper eka amaru una eka thamai aima karawanna uwamanawa.mage daruwarh liwwa exam eka.lamai ge peththen hithala katha karanna

  • @yashodhakindergarten7443
    @yashodhakindergarten7443 Місяць тому +8

    ටිචර්ගෙ මුහුණ පෙන්වනවද

  • @diljansz7512
    @diljansz7512 Місяць тому +4

    ඒක තමා මිස් මේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන කියන්නේ. තවත් ඔයාල පොහොර දදා මේකෙන් දෙමාපියන් අවුස්සනවා. පොඩි ළමයි කන්න හදනවා. අම්මලා නටවනවා. ඔයාල ශෝ දානවා..
    විභාගයක් අවශ්‍යම නම් ගම් වලින් නගරයේ පාසැල් වලට එන්න කැමති දරුවන්ට ශිෂයත්වය තියන්න. අනෙක් දරුවන්ට අවශ්‍ය නැත

  • @ShanikaSandakumari
    @ShanikaSandakumari Місяць тому +19

    ඔබ තුමිය කියන කතාව සහතික ඇත්ත. ශිශ්‍යත්ව විභාගය නතර කරන්න කියන කිසිම කෙනෙක් කවදාවත් ශිශ්‍යත්ව විභාගය සමත් නොවුන අයයි. මම දරුවො දෙන්නෙක් ඉන්නවා. මම ශිශ්‍යත්ව විභාගය සමත්. මගෙ දුවත් සමත්. පුතා තුන වසර. මට වත් මගෙ දුවට වත් ශිශ්‍යත්ය මානසික පීඩනයක් උනේ නෑ.

    • @KisaraGamingff
      @KisaraGamingff Місяць тому +4

      ❤ අනේ මගේ දරුවත් ආපහු ලියන්න කැමති.. එයාට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.. ඊට වඩා එයාගේ එ ප්‍රශ්න ඔක්කොම හරි

  • @goodchildpreschooldambulla320
    @goodchildpreschooldambulla320 Місяць тому +5

    මුල ඉදලා අගට හරියට අහන්න ටීච .. විභාගෙ වරද නෙවෙයි... ක්‍රමවේදයේ වරද සහ අවභාවිතය

    • @mashisuwethi2417
      @mashisuwethi2417 Місяць тому

      විභාගය නෙමෙයි වරද විභාග ය පවත්වන ක්‍රමයයි වරද?සියලු පංති නවත්වලා....හොඳ පුහුණු ගුරුවරු යොදවලා..පාසලේ උගන්වලා මේ විභාගය තිබ්බා නම් දරුවන්ගේ සියලු ප්‍රශ්න විසදෙනවා.. ශිෂ්‍යත්වය වවන් කන එවුන්ට තමයි කෙළවෙන්නේ.... (ටියුෂන්කාරයන්ට, ෆොටෝ කොපි කාරයන්ට, දේශකයන්ට)

  • @reshanabeyratne6740
    @reshanabeyratne6740 Місяць тому +9

    එකම විභාගය දෙපාරක් කිරීමනේ මානසික පීඩනය .....

  • @sisilademel2893
    @sisilademel2893 Місяць тому +2

    මෙයාලා තමා දෙමාපියන්ව උසිගන්වන්නේ..ඔබතුමිය උගන්වපු ළමයි ශිෂ්‍යයත්වය paper එක අමාරුයි කිව්වද...

  • @DinaliKumari
    @DinaliKumari Місяць тому +19

    හොරකමක් වෙලා තියනවනෙ, දැන් පාස් වුනත් වැඩක් නැ,,ඔය හොර විභාග ය,හොරකම් හොර විභාගය අවලංගු කරලා නැවත විභාගය පැවැත්විය යුතුයි,දරුවන්ගේ මානසිකත්වය කිය කිය හොරකම් වහ ගන්න හදනවා, දරුවන් ඕක ලියලා එයි , දරුවන් ගැන හිතන මහා ලොකු උගත් බුද්ධිමත් කට්ටිය හිතන්න එපා එහෙනම් අවුරුදු 10 දරුවන් මේක නොකියම ඉන්න, නැත්තම් ගමේ පොඩි ඉස්කෝල වලට විතරක් මේක තියන්න ගමේ දක්ෂ දරුවන් නගරේ පාසල් වලට එන්න ,හැමදේටම අම්මාලට බනිනවා අම්මලගේ විභාගය කියනවා,මොන අම්මත් කැමති තමන්ගේ දරුවන් ඉගෙන ගෙන ඉදිරියට යනව දකින්න, රජයෙන් මේක තියන නිසානෙ දෙමාපියන් දරුවන් මහන්සි වෙන්නේ,වුන වංචාවට නැවත විභාගය පැවැත්විමයි පිරිසිදු සාධාරණය

  • @1234nbnbnb
    @1234nbnbnb Місяць тому +8

    ඔබ තුමියගේ පාසලත් කියලම වීඩියෝ එකකින් මූණත් පෙන්නුවා නම් වටිනවා .

    • @basnayakec
      @basnayakec Місяць тому +1

      ඔය ටීච කෙනෙක් නෙමේ.. 😂😂 ඒකයි හැන්ගෙන්නෙ

    • @udarigayathrika-nk4hk
      @udarigayathrika-nk4hk Місяць тому +1

      aththa..

  • @nilankahasanthi177
    @nilankahasanthi177 Місяць тому +17

    සත්‍යට comments නෑ..ස්තුතියි ගුරුතුමියනි,ඇත්තටම නොතේරෙන ,නොතෙරෙනවා වගෙ හැගවෙන අදහස් ඉදීරිපත් කරන අවස්ථාවාදීන් මේක අහන්න..මේ අදහස් ඉදිරිපත් කරපු කෙනාත් විකිණීලා

    • @samanthaamarasiriwardhana7775
      @samanthaamarasiriwardhana7775 Місяць тому

      @@nilankahasanthi177 මගේ දරුවා දැනට යන්නෙත් ජාතික පාසලකට. අපි රජයේ අවංක සේවකයෙක් දරුවෝ. අපි කොහොමත් හොර වැඩ කරන්නේ නෑ

  • @LankaJeewani-p2y
    @LankaJeewani-p2y Місяць тому +13

    මෙ ගුරුතුමියගෙ ලමයෙක් විභාගය ලියලා තියෙනවා වෙන්න ඔනි...doctersla kiyana de notherenne..gon kama thiyena...

  • @WiniithaWinu
    @WiniithaWinu Місяць тому +11

    ඔය ටික තේරුම් ගන්න පුළුවන් අය නැ

  • @renuka6010
    @renuka6010 Місяць тому +4

    ඔය ගුරුවරුන්ට ඕනී පන්ති තිය තියා සල්ලි හම්බ කරන්න සාමන්‍ය විභාගයක් වගේ නෙමෙයි සිස්සත්වය කියන එක.අපේ දරුවො ලොකු බරකින් නිදහස් උනා මේ විබාගේ නිසා .ළමයින් මොන දුකක් වින්දද සිස්සත්වය ලියන්න රෑ පන්ති උදේ පාන්දර ඉස්කෝලේ ට යන්න ඔනී අම්මා කෙනෙක් විදිහට මම දැක්කා අපේ ළමයින් වින්ද දුක අපි දැක්කා.විශේෂඥ වෛද්‍ය වරයක් කියන දෙයක් පිලිගන්න බැරි ගුරුවරු

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +21

    මුන්ට හොරට ලීවම තමා පීඩනේ එක පාරට ආවේ

  • @ShayamaAsanthi
    @ShayamaAsanthi Місяць тому +2

    මෙයා ගුරුවරියක් නම් ශිෂ්‍යත්ව පංති වලින් කන කෙනෙක් වෙන්නැති

  • @chamaniperera9029
    @chamaniperera9029 Місяць тому +4

    Oba දරුවන් ගැන oita wada හිතන්න ගුරුතුමිය

  • @chamarigamage4190
    @chamarigamage4190 Місяць тому +3

    ප්‍රශ්න 3 අයින් කරන්නලු.8ක් පිට වෙලානම් ඒ 8 ත් අයින් කරන්නලු. පිස්සු .ප්‍රශ්න 40 ම අයින් කරන්න කියල පාඩුවේ නිදාගන්න

  • @BinudiWijesingha-ju4dl
    @BinudiWijesingha-ju4dl Місяць тому +5

    ඉස්කෝලෙට අමතරව පන්ති වලින් හම්බ කරලා ගුරු කියන නමට නිගා කරමු

  • @LakmalSandun-j2t
    @LakmalSandun-j2t Місяць тому +9

    ට්චර් ළමයිනගෙන් අහන්නකො....කැමතිද අකමැතිද කියලා..අනිත් එක 6 වසරට ගැටලු පෙපර් එන්නේ නෑ....අපිත් කැමති නෑ වෙච්චි වන්චාවට ....5 පිඩනයක් තමා හැබැයි එක එකින් ඉවර වෙන්න ඔනා....

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +11

    මිස් හරියටම හරි

  • @ShanikaSandakumari
    @ShanikaSandakumari Місяць тому +5

    විභාගය මානසික පීඩනයක් වන්නෙ ඕනවට වඩා ළමයි වෙහෙසවමින් පන්ති යවන්න ගියහමයි. මගෙ දරුව මම කවදාවත් පන්ති යැව්වෙ නෑ. අවශ්‍ය කරුනු පාඩම් ටිකෙන් ටික එයාට හුරු කලා. මගෙ දරුවා කිසිම පීඩනයක් නැතුව ශිශ්‍යත්ව විභාගය සමත්

  • @samanthaamarasiriwardhana7775
    @samanthaamarasiriwardhana7775 Місяць тому +9

    ඒ 6 වසරේ ඉදලා නේ ම්ස්

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t Місяць тому +3

    ඔව් ටීචර් කොහොම හරි විභාගය ගමු ඇයි ඔය විභාගයෙන් පාස් උනාම දරුවාට දොස්තර නලාව දානව නෙමේ වගේ මිස්ලා නිසා තමයි සමාජයට වෙෙර කරන දරුවෝ බිහි වෙන්නේ ඒ විෂයන් 13ටම හරි යනවා ශිෂ්‍ය තත්වයට දෙන වදේ අනේ යන්න මිස් යන්න මගේ දරුවටනම් ආයේ ඔය විභාගය තියනවා මම කැමති නෑ

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +11

    මිස් නියමයි

  • @SandhayaKumari-g4g
    @SandhayaKumari-g4g Місяць тому +8

    මෙයාටත් ප්‍රශ්න පත්‍ර ලැබිලද කොහෙද ?මෙයා ගුරුතුමියක් නම් වෙන්න බෑ

  • @nalakadinesh8827
    @nalakadinesh8827 Місяць тому +9

    හරියට හරි ඔබතුමිය

  • @nayanakanthiwellage7419
    @nayanakanthiwellage7419 Місяць тому +5

    මේ පිඩනය දෙන්නේ කවුද තමන්ගේ දරුවගේ බුද්ධි හදුනන්නේ නැති දෙමාපියන් . මේකට වගකියන්න ඕනේ පාලකයෝ එදා කැමති නම් පමනයි මේ exam eka kele අකැමැති නම් නොලිය ඉන්න පුලුවන්

  • @RajeewaLakmal
    @RajeewaLakmal Місяць тому +6

    අයියෝ මිස් ඇයි දෙයියනේ තේරෙන්නේ නැත්තේ........මගේ ළමයත් විභාගය ලිව්වා.කිසිම හොරයක් නොකර.(මාත් කට්ට කාලා ළමයව විභාගයට සූදානම් කළේ ගමේ පාසලෙන් ජනප්‍රිය පාසලකට දාන්න තමයි.ඒත් මේ වුන දෙයින් ඒක හීනයක් වුණා.😢😢😢😢)
    මගේ ළමයා වගේම තව ළමයි මේ විභාගය ලිව්වේ අවුරුදු ගානක් දුක් විදලා.හරියට ගමනක් යන්න නෑ.pravate class ගියොත් class teacher බනිනවා.එයාගේ class ආවේ නෑ කියලා.පාන්දර 6.30 ඉදන් හවස 4.30 වෙනකම් පාසලේ උදේ පන්ති ,හවස පන්ති ....අපි කොච්චර කිව්වත් මේ ළමයි අපිට ඕනි නිසා මේ විභාගයට ලිව්වා මිසක් බාගෙට බාගයක් ආසාවෙන් ලිව්වා වෙන්න බෑ.(ආසාවෙන් සැහැල්ලුවෙන් ලිව්ව කොටසකුත් ඉන්නවා ).
    ඉතිං ආපහු විභාගය තියනවා කිව්වොත් දෙවියනේ මේ ළමයි ආපහු අර විදියටම (සමහරවිට ඊටත් වඩා)pressure එකකින් වැඩ කරයි නේද ...
    මිස් හිතනවද අම්මලා නිකම් ඉදීවී කියලා..පුළුවන් නම් පැය 24 ම ළමයව අවදියෙන් තියලා පාඩම් කරවාවි.
    ඇත්ත ලබන අවුරුද්දේ ඉදලා විෂයන් 13ක් තියෙනවා තමයි .ඒක වෙනස් වෙන්නේ නෑනේ එක පාරම.එහෙනම් දැන් ළමයිට mind relax එකක් දෙමු ඒකට මූණ දෙන්න ශක්තිය ලබා ගන්න.මේ වෙලේ අපි ඒක නේද කරන්න ඕනි.

  • @damayanthiipalawatta-7934
    @damayanthiipalawatta-7934 Місяць тому +11

    විභාග කොමසාරිස් ඉන්නේ මම තමයි හරි, කියලා හිතාගෙන

  • @DanushkaDanushka-qt8zq
    @DanushkaDanushka-qt8zq Місяць тому +19

    ඇත්තම ඇත්ත කතාව... ප්‍රශ්න පත්‍ර හොරෙන් ගත්ත කට්ටිය තමා පීඩනය ගැන කතා කරන්නේ..

  • @user-ys5yi5wb9k
    @user-ys5yi5wb9k Місяць тому +5

    ඔබතුමියට තව ටියුෂන් ක්ලාස් කීපයක් කරගන්න අවස්ථාව හොයනවා වගේ අපිට නම් තේරෙන්නේ.......ශිෂ්‍යත්ව විභාගය නැවත වතාවක් ලියන එකයි......හය වසරෙ ඉඳන් විෂයන් දහතුනකට මුහුණ දෙන එකයි.....අතර ලොකු වෙනසක්......ශිෂ්‍යත්වය ලියපු දවසේ දරුවන් විසින් මාධ්‍යයට ලබා දුන් voice cute ....සාක්ෂි දරනවා .... ළමයින්ට තිබූ මානසික පීඩනය....පුහු තර්ක ඉදිරිපත් කරන්නේ ඔබතුමිය......

  • @srimathikarunarathna9856
    @srimathikarunarathna9856 Місяць тому +6

    ඔබතුමිය ගුරුවරියක වුවත් දරුවො ගැන දන්න තරම ගැන කනගාටුයි. දරුවොත් එක්ක ඉන්න අපි දන්නව දරුවෝ මේවිභාගයට කොයිතරම් අකම්ෂ්තිද කියල නැවත මේ විභාගය තිබ්බත් ලක3 .3 වගේකොටසකින් 20000කට වගේ සමත් වෙන්නෙ හැබැයි ඒවෙනුවෙන් ඉතිරි සියලුදෙන මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දෙන්න ඕනි. මේ ප්‍රස්නය දෙස තමන්ගේ පටු මතවාද වලින් ඉවත්වී විවෘත මනසින් දීකීමට හැකිවේවායි පතමු

  • @LalithaMigulthanna
    @LalithaMigulthanna Місяць тому +2

    මේව online නිසා එන ප්‍රශ්න online වලින් ළමයින්ට හරියට යමක් අවබෝධ කරගැනීම හා අවබෝධ කරදීම අපහසුයි පොඩි ළමයින්ට ළමයින්ගෙ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හොද වුනොත් තමයි online පන්ති කරන්න පුලූවන් වෙන්නෙ ඒ නිසා ප්‍රතිඵල ගන්න ප්‍රශ්න පත්‍ර හොරකම් කරල දෙනවා.බොර නම් හෙයල බලන්න. Online පොඩි ළමයින්ට cancel කරන්න ඕන. 5:43

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 Місяць тому +13

    ඔබ වැනි ගුරුවරියන් සිටීම දරුවන්ගේ අවාසනාව. .ප්රශ්න පිටවීම කෙසේවත් සාධාරණීකරණය කරන්න බැහැ.ඒත් විෂයන් 13ක් දරුවා ඉගෙන ගන්නෙ කිසිම පීඩනයකින් තොරවයි. තමන්ගේ දරුවන් ට ආදරේ දෙමාපියන් ඒ ඩොක්ටර් ගේ මතය සමග 100%එකඟ වේවි.ශිෂ්‍තත්වයෙන් පස්සෙ දරුවන්හය වසරට යන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ වනකොට දරුවන්ගේ පීඩනය අඩුයි.එයාල හරිම නිදහසේ ඉගෙන ගන්නවා.ඒකට දරුවන්ට ඉඩ සලසන්න බුද්ධිමත් දෙමාපියන් ට පුලුවන්.

    • @isharasanjeewani7355
      @isharasanjeewani7355 Місяць тому +2

      Ekane..guru horu kiyanne me wage ayata..katahari kade yana ekkenek

  • @chandranishshanka790
    @chandranishshanka790 Місяць тому +6

    එකම අරමුණ විභාග ජය ගැනීමද.විභාග නැතිව ජිවිතය ජයගත් අය මේ ලංකාවේ ඕනෑ තරම් ඇත.විභාගය ජීවිතය නොවන වග දරුවන්ට කියා දෙන්න.

  • @tmul4636
    @tmul4636 Місяць тому +3

    රජයේ ගුරුවරුන්. මෙ පිළිබඳ කතා නොකර හිටියොත් හොදයි. නීත්‍යානුකූල විධියට විසදගන්න දෙන්න. අම්මා ලටම. හොද ගුරුතුමිය ක්.

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +16

    ඔබට කියන දේ හරියටම හරි. හොරුන්ගේ එකම වචනය ඔය පීඩනය තමයි

  • @Livein-lo9vp
    @Livein-lo9vp Місяць тому +9

    ඇත්ත, නැවත 7, 7,8 9 10,11 12,13 ශ්‍රේණි වලට යන්න බැරි වෙයි. විබාග 170 වඩා ලියන්න වෙනවා. ඉගෙනගන්න පුළුවන් එකා විබාග වලට ආසයි. බොරු මානසික පීඩන කතා.

  • @MaheshikaKarunarathna-zt8zj
    @MaheshikaKarunarathna-zt8zj Місяць тому +2

    Gon aathal ganna epa ...... shishyathwe pidanaya eka exam ekakawath ne.... api 95 liyapu eka newe me.... harima sankirnayi..... ewa sasadanna be.... punchi molawalata wiwekaya oni.... therenne nethnam 100 paarak hari me vatina kathaawa ahanna.... garuthwaya nethi kara ganna epa....

  • @Jay-pk5yx
    @Jay-pk5yx Місяць тому +7

    හොදම කතාව බලධාරීන්ගේ ගොං කතාවලට

  • @easycraft970
    @easycraft970 Місяць тому +4

    පේපර් පන්නපු අම්මලා කුලප්පුවෙල ටීච...thank you teacher❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanjayathilaka-v5k
    @ruwanjayathilaka-v5k Місяць тому +3

    miss oya samaharawita tution guruwarayek wenna athi .. mama danna widiyatanam sisshyathwa eka prasnayak wath silabus ekata anuwa enne ne ... ehema enawanam oyala iskole uganwana tika hodatama pramanawath kiyala mamahithanne . amamala wagema lamae tution gaane rasthiyadu wenna oni ne ehenam. iskole uganwanatikata thamae wibhaga prasna hadanne a wa kohethma lamaenta maanasika wadayak wenna behene.

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 Місяць тому +1

    Oba thumiya wahama psychology igena gatha yuthui...oba wani guruwarungen daruwanta vishala hani viya haki bavin...

  • @minukisehenna2073
    @minukisehenna2073 Місяць тому +9

    දැන් ඕනෙ කාටත් සාධාරණ විසදුමක් මිස doctors ලගෙ මතේ නෙමෙයි නේ. එහෙම නම් doctors ලට විභාගය පැවැත්වීමට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා මෙම විභාගය දරුවන්ට පීඩනය වැඩි මෙම විභාගය මීට වඩා සරල කරන්න කියලා බලධාරීන්ට බලපෑමක් කරන්න තිබුණණේ.

    • @Car_riders
      @Car_riders Місяць тому +1

      පේපර් 1 දරුවන්ට දෙන්න කලින් එයාලට තිබ්බේ ඩොක්ටර්slata පෙන්නලා අහන්න. Pidanaya දෙන පරිපාලන exame ප්‍රශ්න පේපර් 1ta දාලා ලමයි liwatath passeda pidanaya මතක් වෙන්නේ

  • @samanthaamarasiriwardhana7775
    @samanthaamarasiriwardhana7775 Місяць тому +9

    දුකයි මිස් ගැන

    • @chandrakumara2551
      @chandrakumara2551 Місяць тому +1

      පට්ට හොරු. ඔය දරුවෝ ලොකු උනාම මෙ රට ඉවරයි

    • @gedaraiskole3936
      @gedaraiskole3936 Місяць тому

      Ai duk wenne

    • @DesikaRajapaksha
      @DesikaRajapaksha Місяць тому

      Horunge galawema sadaha manasika pidanaya tamai issarahata dance.

  • @SarathKodithuwakku-c7d
    @SarathKodithuwakku-c7d Місяць тому +6

    සහතික ඇත්ත ගොන්හරක්ට තෙරෙන්නෙනැහැ

  • @IndikaJayasinghe-p7o
    @IndikaJayasinghe-p7o Місяць тому +4

    මෙවැනි ආත්මාර්ථකාමී ගුරුවරියක් දරුවන්ට හොද මග පෙන්නවීමක් කරයි ද

  • @achiversclub1727
    @achiversclub1727 Місяць тому +2

    Mamath guruwariyak namuth me guruwariya doctor kiyapu dewal hariyata ahala nethi bawak pudumai me guruwariya mehema katha karana Eka me tuition guruwariyak wenna ona mehema katha karanne

  • @NadeekaJayasighe
    @NadeekaJayasighe Місяць тому +1

    පේපරේ හොරකම් යන කරන් යනකන් නිදාගෙන හිටපු අයට ගැලවෙන්න ක්‍රම හොයනකොට.මෙන්න මේ වගේ විසඳුම් වෙන්නේ..හැම ළමයෙකුටම ලියන්න පේපර් එක තියන්න..ලෙඩ්ඩු අයින් වෙන්න

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara Місяць тому +3

    ලංකාවේ මිනිස්සු බලන්නේ කොයි වෙලාවෙත් ඉක්මන්, වැරදි පාරෙන් යන්න, නීතියට කැමති නෑ, තමාගේ ලමයට පොඩි කාලේ දීම වැරදි දේටම පුරුදු කරනවා, දෙමාපියන් වරදි විදියට මුදල් හොයනවා, ළමයින්ට හරි දෙයක් කියාදෙන්නේ නෑ, වැරුද්ද වැරදිය කියන්නේ නෑ, පුද්ගලික වාසියට, comments බැලුවාම පේන්නේ මොනයම් හෝ වාසියක් ලබපු අය තමා වැඩිය ඉන්නේ, එහෙමනම් AL පිට කරල ලියන්න දෙන්න කවූද කැමති තමාගෙ ලමයගෙ ප්‍රතිඵල අඩු වෙනවට,අනික සමහර comments දාන අය වාග් මාලාව උචිත ඒවා නෙවි,

  • @gameranger9818
    @gameranger9818 Місяць тому +2

    Class karana kennek wennathi. Paw .
    …..eya doctors Lata wada danna Kernek amma thaththa nomaga arinawa ..

  • @lakmaliwickramage7549
    @lakmaliwickramage7549 Місяць тому +6

    ගුරුතුමියනි ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා,

  • @nalakadinesh8827
    @nalakadinesh8827 Місяць тому +6

    වෛද්‍යතුමනි ඔයා අධ්‍යාපන අමාත්‍යාංශයට කඩේ යන්නැතුව ඉන්න. ඔය දැනුමෙන් වෙන සේවාවක් කරන්න.

  • @DhammikaY.m
    @DhammikaY.m Місяць тому +2

    Oba thumiya la wage guru horu thamai prashna pramot Kara Kara rate Inna demau piyo aussanne. Therenne nedda daruwo kiyanna daruwanta. Api class wedipura yawalath na. Daruwanta peedanayak deelath na. Ape daruwo kemathith na ayeth me wibage liyanna. Oba thumiyai oya ke gahana demaupiyoi ekathuwela me wibage liyanna

  • @udeshattanayaka6653
    @udeshattanayaka6653 Місяць тому +2

    අනේ මචන් විබාගයක් ලියන ඒකය් විෂයන් ඉගන ගන්න එකයි දෙකක් ගැනියේ

  • @amarasinghemotors2553
    @amarasinghemotors2553 Місяць тому +1

    Ehema pressure ekak thiye nam me wage exam thiyanne mokatada.e madiwata thiyena syllabus kochcharada. Ada grade 1 daruwanta thiyena weda kandarawa. E lamaita nemei demapiyoth pressure wenawa. Mewata wagema e wenuwenuth me widwathunta as arila e lamaige pressure ekath denewa kiyala mama prarthana karanawa.

  • @udeshattanayaka6653
    @udeshattanayaka6653 Місяць тому +1

    උබගේ ළමයා කෙමති එති ලියන්න ළමයි විබාගේ ලියලා එලියට එනකොට ළමයගේ මුණ වල් දෙක්කා නම් උබ ඔහොම කියන්නේ නැ උබගේ ළමයට හරියට ලියාගන්න බේරී වෙන්න එති
    අහපන් ළමයාගෙන්ම ආය ලියන්න කෙමතිද කියලා මෝඩ ගෙනි උබට ඕන නම් ලියපන් ගිහින්

  • @anuradhichamila4839
    @anuradhichamila4839 Місяць тому +2

    කොමසාරිස් ඉවත් වෙන්න

  • @kwijekumari57
    @kwijekumari57 Місяць тому +2

    You are the best teacher
    Grade grade

    • @1234nbnbnb
      @1234nbnbnb Місяць тому +1

      😂😂😂😂😂😂😂😂

  • @slshadow6617
    @slshadow6617 Місяць тому

    අනේ ටීචර් අපි ගම් වල ඉන්න මිනිස්සු ඒත් අපේ ගම් පලාත්වල ඉන්න අම්මලා කරන දේ දරුවන්ට ඇස් දෙකෙන් දැකලා තියෙනවා ඉස්කෝලේ ඇරිලා එන ළමයව එතනින්ම පන්තියකට ඇදගෙන යනවා දවල් කෑම කවමින් තමයි සමහරු පාරේ යන්නෙත් ඔයාගේ පහේ පන්තිය නිමා වෙන්න කලින් මොහොතක් ගේට්ටුව ළඟ ඉඳලා බලන්න ශිෂ්‍යත්වය මුළු රටේම දරුවන්ට සාපයක්

  • @PardeepKumarasinghe
    @PardeepKumarasinghe Місяць тому +1

    ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත.❤

  • @ShanikaHerath-ol7pp
    @ShanikaHerath-ol7pp Місяць тому

    මම නම් හිතන්නෙ මේ ඩොක්ට කියන දේවල් ටීචට තේරිලා නෑ ලමයින්ට උගන්වන්න කලින් තව කෙනෙක් කියන දේට හොදට ඇහුම්කන් දෙන්න ඊට පස්සෙ තේරුම් ගන්න මේ ටීචට ඒක තේරුම් ගන්නත් බැරුව කොහොමද ලමයින්ට උගන්වන්නෙ

  • @nilminirupasingha3019
    @nilminirupasingha3019 Місяць тому

    මගේ දරුවත් විභාගයට ලිව්ව..... මේක පුදුම කරුමයක් මෙයටනම් ළමයි නැද්ද කොහෙද. එහෙම නැත්නම් අර ප්‍රශ්න පත්‍රය පිට කරපු සල්ලි පෙරේතයෝ වගේ ආයේ tution එකක්වත් කරගන්න ද කොහෙද. මෙහෙමත් ගුරුවරු. ඔයා මොන school එකේද

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er Місяць тому +1

    මේ ටීචර් කෙනෙක් කියන කෙනා කාගෙ හරි අතකොලුවක්ද කොහෙද.එයාට ඕන මිනිස්සු කුලප්පු කරන්න.⁣මනෝවෛද්‍ය තුමා සාධක සහිතව හරිම පැහැදිලිව පෙන්වල දෙනව මේ විභාගය දරුවන්ගෙ මනසට බලපාන විදිහ.මේ ගැහැණු කෙනා පිස්සු කියවනව.හැංගිලා කියන්නෙ නැතිව හැමෝටම පේන්න ඇවිත් එයාගෙ අදහස කිවුව නම් හොඳයිනෙ තව.කොහෙද දන්නෙ නැහැ උගන්වන්නෙ.😂😂😂

  • @SuwaDiviya-qe2kf
    @SuwaDiviya-qe2kf Місяць тому +1

    මේකේ කියන ඒවා අහගෙන ඉන්නකොට කන පැලෙන්න ගහන්ඩ හිතෙන්නේ මට විතරද?
    තනිකර එළදෙනක්.... අනික 6 වසර තියෙන විභාග ශිෂ්‍යත්වයත් එක්ක සමාන කරන මේ ගෑනි මොන තරම් ගොන් ගෑනියෙක්ද කියලා ඕන කෙනෙකුට තේරෙනවා....
    අපේ පුතා ගෙදර ඇවිල්ලා කිව්වේ "ශිෂ්‍යත්වය හරිම අමාරුවේ අප්පච්චී" මම නම් පේල් වෙයි කියලා..
    ඒත් අපි කැමති නැහැ අපේ එකාව අය පාරක් මරවන්න...
    දැනටත් TV එකේ නැවත විභාගය තියෙනවා කියන කතාව යනකොට අපේ පුතා අඬනවා..
    කන පැලෙන්න ගහන්ඩ හිතෙන්නේ මේ වගේ ගෑනුන්ට...

  • @HimaliPeddapitiyagamage
    @HimaliPeddapitiyagamage Місяць тому

    teacher ඔයා හරි ,මගේ දරුවන් විබාගෙ ලිවුවා එයාට පාස් වෙන්න ලකුණු තියෙනවා නමුත් මෙ අසාධාරණය නිසා ‍අයෙ විබාගය තිබිය යුතුයි

  • @nalakadinesh8827
    @nalakadinesh8827 Місяць тому +2

    දොස්තර පුලුවන් නම් මේ අධ්‍යාපන රටාවම වෙනස් කරන්න.ඔය කරුණු කියලා.

  • @nilukarajapaksha5079
    @nilukarajapaksha5079 Місяць тому +2

    Ow prathipala awilla hora set eka pass wela sadaranawa liyapu lamai fail wenawa....ethakota manasika pidanaya gana hoyanne kawda😮😮😮😢😢

  • @nalikapriyangani2239
    @nalikapriyangani2239 Місяць тому

    මේ කෙනා හරියට මුල ඉදන් වීඩියෝව බලලා නෑ අනික මෙයා ෂුවර් එකටම ටියුෂන් වලින් හම්බ කරන කෙනෙක් වෙන්න ඇති

  • @isharasanjeewani7355
    @isharasanjeewani7355 Місяць тому +1

    Wara wibageta gatalu paper enawada teacher..mula idala iwarawenakam ahanna teacher..oyala wage guruwaru nisa thamai manasika Leddu wenne lamai..teacherge lamayath liyala athi..